Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 157 | 25th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 157 | 25th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Sriyantha Prasad Rathnayaka
    Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
    Music Director : Chathurangana De Silva
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama
  • บันเทิง

ความคิดเห็น • 229

  • @nilusharehani4942
    @nilusharehani4942 22 วันที่ผ่านมา +70

    , දහම් එනකම් අපි බලාගෙන ඉන්නවා හැමදාම දහම් නැතුව කතාව වැඩක් නෑ බලන්න හිතෙන්නෙත් නෑ අනේ වෙන පැත්තකට හරවන්න එපා දහම් ආයෙ කතාවට එන්න

  • @user-rf3zs8fd1r
    @user-rf3zs8fd1r 22 วันที่ผ่านมา +84

    මේ ඉන්න සියලු දෙනාම සතුටින් ඉන්න් ඕනේ ලෙඩක් දුකක් වත් හැදෙන්න එපා ඔයාලට

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 22 วันที่ผ่านมา +34

    අවංකවම ආදරේ කරන අයට එයාලගේ ආදරය ලැබෙන්න ඕන🤲🤲❤❤වෛරය ක්‍රෝධය නැතිවෙලා ගිහින්.එයාලගේ හිත්වලට හැම වෙලේම හොඳ දේවල් කරන්න.හිත යොමුවෙන්න.ඕනා.හිතන පතන හැමදේම ඉෂ්ට වෙන්න ඕන🤲🤲.දැන් ඉතින් රන්දිටයි.වර්ෂටයි.වෙන කසාද දෙකක් කරලා දීලා.කතා ඉවර කෙරුවා නම් හොදයි දහම් එන්නෙත් නෑනෙ කතාවට

  • @user-lw1hu4dt9e
    @user-lw1hu4dt9e 22 วันที่ผ่านมา +29

    දහම් නැතුව කතාවේ වැඩක් නෑ දැන් කතාව බලන්න හිතෙන්නෙත් නෑ වෙන අතකට හැරෙනවා නම් වැඩක් නෑ කතාව 🙏🏾🙏🏾🙏🏾

  • @dilkathushani2054
    @dilkathushani2054 22 วันที่ผ่านมา +41

    කවදත් තේරුමක් නැති කතා දෙරණෙ යන්නෙ.ඉවරයක් නැති කතා බලන අපි තමයි ගොං

    • @renukakumari5890
      @renukakumari5890 22 วันที่ผ่านมา +5

      ඒක ඇත්ත

    • @Wakumudini
      @Wakumudini 21 วันที่ผ่านมา

      Valadure..pare.vabakarana..baseke..salliganna..kolla..utalavava ..vage..ekek...inne..u.harima..asadaranaviyata.salliganne..kalakanniya..malavatath...50..k.......gannava....me..prasne....tiyenne...samantage...baseke.....henagahanava.ounta

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 22 วันที่ผ่านมา +62

    දහම් ආයේ එන්නේ නැද්ද එතකොට කතාව වෙන පැත්තකට හැරෙනවා😢😢😢

  • @rmtharu158
    @rmtharu158 22 วันที่ผ่านมา +56

    ලින්ට බඩීගෙයි නිරංගගෙයි ලව් එක විතරයි දැන් මේකෙ..අපිට ඕනි දහම් ❤ වර්ශා ආදර කතාව ඉක්මනින් 🙏

  • @user-dn6cu6uj1z
    @user-dn6cu6uj1z 22 วันที่ผ่านมา +21

    ලින්ට බඩි තමා නිරංගව නැති කරන්නෙ.නරියට කුකුල් කූඩුන බාර දුන්න වගේ වෙයි. නියමයි😂😂😂😂😂😂

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 22 วันที่ผ่านมา +25

    කතාවටවත් මෙි ලින්ටන් තක්කඩිය වගේ එකෙක් නම් ඔනෙම නෑ..කවදද අප්පලාට පුතාලට දුවලට විදවන්න වෙන්නෙ ...දහම් එන්නෙ කවදද අයියෝ ...

  • @rupasinghemeegamuwage3262
    @rupasinghemeegamuwage3262 22 วันที่ผ่านมา +8

    දහම් ඉන්න තැනක හෝඩුවාවක් දැනිල වර්ෂ ටීචර් ගිහින් මැරයින්ව මර්ධනය කරල දහම්ව බේරගෙන එන සීන් එක බලන්න කැමති කට්ටිය කව් ද ?

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dl 22 วันที่ผ่านมา +16

    මොනවාද අප්පා එපා වෙනාවා හැමදාම එක්කම නැනම තාම

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 22 วันที่ผ่านมา +37

    දහම්ව ගෙනියද්දි පොලීසියට අහුවෙන්න ඕනෙ මයි . තාත්ත ගෙයි දුවගෙයි බෑන ගෙයි ලොකූ කම යන්න . නැත්නම් කතාව වැඩක් ම නෑ නෑ නෑමයි.

    • @nilunilu6155
      @nilunilu6155 22 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් මමත් ඕකම හිතුවා මට හිතෙනවා එහෙම වෙයි කියලා 🤣🤣

  • @skwijesinghe7856
    @skwijesinghe7856 22 วันที่ผ่านมา +9

    ආදර සිත් සතුටින් පිරේවා!
    දුකක් නොවේවා!!
    ආදරයෙන් සැනසෙත්වා!!!
    ආදරයට ආදරෙන් ❤️❤️❤️❤️

  • @kumare7090
    @kumare7090 22 วันที่ผ่านมา +38

    නිරංග තනිකරම පුත් තලමි බුරැවෙක්

  • @ikoa8208
    @ikoa8208 22 วันที่ผ่านมา +85

    පොදු ආයෙත් ඕනෙ කියන අය මේ පැත්තට.💜️

    • @user-dp9xc4yw1u
      @user-dp9xc4yw1u 22 วันที่ผ่านมา +6

      දහම් ආයේ සැලෙනා නුවන් කතාවෙන් ඉවත්් කරනවද ,,, ?
      එසේ ඉවත්්කලොත් ආයේ ආයේ මොකටද ඒ ටෙලිනාටකය අපි අපේ වටිනා කාලය හා ඩේටා වියදම් කර කර විනාශ වෙන්නේ මම රසිකයෙක් හැටියට ඒ නාටකය කරන අධ්‍යකට කියන්න තියෙන්නේ දහම්ව නැවත කල් නොයවා නැවත රංගනය සඳහා එයට දායක කරගන්න පෑන පාවිච්චි කරන්න, එසේ නොවීනම් ඔය නාටකය හකුලා ගන්න,,

  • @nipunlakruwan7172
    @nipunlakruwan7172 22 วันที่ผ่านมา +15

    දහම් ආවෝත් වර්ශා දහම්ට ආදරෙයි කියනවා ඒ නිසා දහම්ව එවන්නෑ කතාව ඇදන් යනවා 😂 මුන්ට ඕනී Views ගන්න vecygepthla 😂

  • @akilakumara3388
    @akilakumara3388 22 วันที่ผ่านมา +22

    අනේ මෙග් එකව්න්ටි එක සබි කරලා ලයික් ටිකක් දාන් යන්නකෝ හැමෝම ලොකු උදවිවක් 🙏

  • @dlini310dlini3
    @dlini310dlini3 22 วันที่ผ่านมา +17

    අනේ අදනම් දහම් මේ ඉන්න ඔක්කෝටම ගන්න සත්තිය ලැබේන්න ඔන දේවි පිහිටයි අපි ඒහේම සිතන්නේ අපරාද කාරයෝ ඉතුරැ වේන්න බැ ඒවුන් දඩුවන් විදින්න ඔන දහම්ම අතින් අපිට සතුටු ඒතකෝට

  • @chandanakumara299
    @chandanakumara299 22 วันที่ผ่านมา +20

    දහමි අවනන් කතව ලස්සනයි ගෙඩක්

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 21 วันที่ผ่านมา +5

    වැඩි කාලයක් නොගිහින් දෙවෙනි ඉනිම අත ඇරියා වගේ මේකත් අත ඇරෙන එක තමයි වෙන්නේ. දැන් කොටස් කීයක් නම් එකම තැනද. දහම් නැතුව කතාව වැඩක් තියෙනවාද කතාවක ප්‍රධාන නලුවා නැතුව ඔහෙ කතාව යනවා 😏😏😏

  • @thusharapradeep4748
    @thusharapradeep4748 22 วันที่ผ่านมา +5

    කතාව අවසානයේදී ලස්සන වගේම දුකකින් නිමවෙියි

  • @niroshalwis7525
    @niroshalwis7525 22 วันที่ผ่านมา +13

    වර්ස කෝලම් කුට්ටම හිරුනි වගේ කතාව දැන් ලියන්න සමන් එදිරි වගේ 😭😭😭රට ගොන්

  • @AppKuw-ji9xn
    @AppKuw-ji9xn 22 วันที่ผ่านมา +11

    මේ කතාවත් දහම් නැතුව ඉවර කරයි වගේ ඒ වගේ නම් කරන්න එපා ලින්ටන් ගේ උන් බල්ලෝ වගේ එලවන්න ඕන ගමෙන්ම දහම් එන්නම ඕන එහෙම නැතිනම් දහම් නැතුව බලලා වැඩක් නෑ මේක

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 22 วันที่ผ่านมา +43

    වර්ෂා ටීචර් ගොඩාක් ලස්සනයි සාරියට 🤩🤩🤩🌺🌺🌺

  • @user-rx6zu8jp9u
    @user-rx6zu8jp9u 21 วันที่ผ่านมา +2

    කතාව එපා වෙනව දහම්ව හංගගෙන හිටිය ඇති අප්ප ආසාවෙන් බලම්න ගියොත් කතාව ඇදෙනව

  • @nimnaindrani1008
    @nimnaindrani1008 22 วันที่ผ่านมา +10

    අයියෝ.දහම්ව.මරවන්න.නම්.එපා.කතාව.වැඩක්.නැ..බලන්නෙත්.අායේ..නම්

  • @sabakaone3041
    @sabakaone3041 22 วันที่ผ่านมา +12

    දහම් අයින් උනාද වැඩක් නෑ ඒ කතාවත් එහම් එනකම් කියලා බලන් ඉන්න අපි

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 22 วันที่ผ่านมา +12

    දහම් ආයිත් කතාවට එන්නැහැ .ප්‍රමෝත් ගනේ ආරච්චි තමයි කීවෙ

  • @AjantaSara038
    @AjantaSara038 22 วันที่ผ่านมา +13

    මේ ලින්කන් මුදලාලි
    මේකෙහෙල් මල්...
    රඟපාලා ළමයි නරක් වෙන එක විතරයි..හැම කතාවෙම චණ්ඩි පාතාලේ...හැදෙන ළමයි ඕවා බලලා...
    මේවාආදර්ශන ගන්නේ නෑ. බලලා ඒවා වැරදි වැඩ ඉගෙන ගන්නේ...යේ විනාශ කරන විදිහට රඟපාන්න එපා ඕගොල්ලොන්ට සල්ලි හම්බවුණා කියලා

    • @SujeewaSanjeewa
      @SujeewaSanjeewa 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම ඇත්ත

  • @renokaajitha7240
    @renokaajitha7240 21 วันที่ผ่านมา +3

    අනේ දහම් නැගීට්න්න නැගිටලා ඕකට ගහන්න😢😢😢

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v 22 วันที่ผ่านมา +3

    දහම් ආවෙ නැත්නම් අපි ආයේ මෙි කතාව බලන්න නැ

  • @wasanthaw.a.d.1450
    @wasanthaw.a.d.1450 22 วันที่ผ่านมา +7

    යකෝ රත්නෙ මේ කතාව ඉවර කරපංකො මෙයාටත් එදිරි වැහිල වගේ

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 22 วันที่ผ่านมา +13

    දහම් එන්නේ.පන්සලේ උපන්නේ දවසට ලිංගික න්ට තරැපේන්නයි රොහාන්ගේ පුතා කම යන්නයී😅😅😅😅

  • @jithairoshima7876
    @jithairoshima7876 22 วันที่ผ่านมา +13

    අම්මෝ ලින්ට බඩී වගේ කෙල්ලෙක් නම් එපා කොල්ලනේ, ඕනේ වෙලාවක කොල්ලට බනින එකමයි වැඩේ, 🙄

    • @Nethukisinethma
      @Nethukisinethma 22 วันที่ผ่านมา +2

      ඒ මනුස්සයා ත් ඉතින් ඇත්ත කියන්න දැන ගන්න එපෑනෙ.අර කෙල්ල පණ ඇරල වගේ නිරංග ට

  • @Pramodi328
    @Pramodi328 22 วันที่ผ่านมา +40

    අයියෝ කලින් වගේ කතාව ලස්සන ට ගෙනියන්නකො.දහම් වර්ශා දෙන්න ට දැන් වත් ඒ දෙන්න ගෙ ආදරේ කියාගන්ඩ ඉඩ දීලා රන්දි ගෙ චරිතෙ ත් එක තැන ම පල් කරන්නෙ නැතුව එයා වෙන කොල්ලෙක් ට ආදර කරන විදියට කතාව ගෙනිච්චා නම් ඉතින් ඇත්තටම ලස්සන යි කතාව.

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 22 วันที่ผ่านมา +5

    ඒ කියන්නෙ දහම් ආයෙ එන්නෙ නෑ වගේ අයියෝ....😢

  • @Kumari-fy1xy
    @Kumari-fy1xy 22 วันที่ผ่านมา +9

    දහමිඑනකමිබලාඉන්නකටියකෙ 34:21

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 22 วันที่ผ่านมา +23

    මේ ලින්ටන්ට බඩි විකාරයක්

    • @Lazy570
      @Lazy570 22 วันที่ผ่านมา +1

      Ane chu karala nida ganin🤣

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 22 วันที่ผ่านมา +1

      @@Lazy570 කාටද කිවේ

  • @kumare7090
    @kumare7090 22 วันที่ผ่านมา +5

    කතාව ලියන එකාට කියන්නෙ මෙක අවසන් කරල අපිට වෙන කතාවක් බලන්න අනේ මෙි කතාව කරැමයක් බොලවි

  • @niluudaya5200
    @niluudaya5200 21 วันที่ผ่านมา +1

    අපෝ..මේකත් විකාරයක් උනා නේද..😢😢😢😢

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 22 วันที่ผ่านมา +30

    🎀🎀🎀🎀හායි යාළුවනේ,ඔයාලා වෙසක් බලන්න ගියාද,දන්සල් වැන්දද,🕊️🕊️🤹🤹🎀🎀

    • @user-rf3zs8fd1r
      @user-rf3zs8fd1r 22 วันที่ผ่านมา +1

      කොහේවත් ගියේ නෑ

    • @sugiwahalakoon8075
      @sugiwahalakoon8075 22 วันที่ผ่านมา

      මොන දන්සැල්ද අනේ මේ පත වැස්සෙ.

    • @sasikabandara5254
      @sasikabandara5254 22 วันที่ผ่านมา

      වහිනවානේ

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 22 วันที่ผ่านมา +6

    පොලීසිය නිදිද දහම් ව හොයාගන්න බැරි

  • @manelsomalatha6607
    @manelsomalatha6607 22 วันที่ผ่านมา +1

    දහම්+ වර්ෂා ආදරය නැතුව නමි මෙි කතාවත් බලල වැඩක් නැහැ.

  • @vijithamallika6707
    @vijithamallika6707 22 วันที่ผ่านมา +2

    මේ ,කතාවේ ,හැමදාම ,ලින්ටන්ට,තමා,තැන ,කතාව,බැලිල්ල,එපා,වෙනවා

  • @lalanihannadige3748
    @lalanihannadige3748 22 วันที่ผ่านมา +6

    අනේ දහම් අයින් කරලා කතාවේ තේරුම මොකද්ද

  • @anushakanchana6999
    @anushakanchana6999 21 วันที่ผ่านมา

    බුදුසරණයි 🙏හැමෝටම දහම් මුන්ට ගහලා ගියොත් හොදය්. ටිචර් දහම් එකතු වෙන්න ඕනේ. බුදුසරණයි 🙏හැමෝටම ❤️ලින්ටන්ගේ තනුජා ගෙයි අනිත් එවුන් ගේ ලොකු කම් බන්නේ නැති හැටි

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 22 วันที่ผ่านมา +17

    මරැ අයිය බිනුර නරියට නංගිව බලාගන්නලු .

  • @aliyaaliya966
    @aliyaaliya966 22 วันที่ผ่านมา +4

    ලින්ට බඩියො පිස්සු නටන්න එපා බොල

  • @Thush-ff7yw6se1q
    @Thush-ff7yw6se1q 22 วันที่ผ่านมา +2

    නිලංග❤ලින්ට බඩි❤

  • @user-ft7rx1un6n
    @user-ft7rx1un6n 22 วันที่ผ่านมา +15

    Daham Warsa ekatu karala katawa lassanata dennako

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n 22 วันที่ผ่านมา +1

    අයියො නිලන්ග කෙල්ලටවත් අත්ත කියනව..එතකොට කෙල්ල තෙරුම් ගනි අත්ත මොකද්ද කියල .👍👍👍

  • @nalinnalin9253
    @nalinnalin9253 22 วันที่ผ่านมา +1

    දැහම් මැරෙන ඒකක් නැති වෙයි මට හිතෙන්නෙ

  • @khdmakhdma7106
    @khdmakhdma7106 22 วันที่ผ่านมา +4

    Ane daham ayeth enawanam kochchara lassanada kathawa ❤❤🇦🇪🇱🇰

  • @user-nf6bg4py8d
    @user-nf6bg4py8d 22 วันที่ผ่านมา +1

    ඔව් දහම් නැතිව වැඩක් නැ බොරුවට බලලා වැඩක් නැ

  • @user-bk9hh3uz1x
    @user-bk9hh3uz1x 22 วันที่ผ่านมา +1

    උදාරයි❤😊

  • @sewminipathirana4268
    @sewminipathirana4268 22 วันที่ผ่านมา +1

    Ikmanata dahamwai warshawai ekathu karanam thawath lassani ane kathawa❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 8 วันที่ผ่านมา

    නිරංග ඒ රහසින් රකින්නේ ඔයාට තියෙන ආදරේට ශානු ❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 22 วันที่ผ่านมา +1

    වර්ෂා ❤❤❤❤❤❤

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts 22 วันที่ผ่านมา +1

    පවු දහාමි🥺🥺🥺🥺

  • @nalikadilhani488
    @nalikadilhani488 22 วันที่ผ่านมา

    අයියෝ මේ සවිනි දුක් විදින හැටියක්

  • @chandimadilshan3159
    @chandimadilshan3159 22 วันที่ผ่านมา

    දෙවැනි ඉනිම වගේ වෙයිද දන් නැ.😂😂😂😂

  • @vhfgfddttf6053
    @vhfgfddttf6053 22 วันที่ผ่านมา +1

    ලින්ට බඩියි රන්දියී දෙන්නම මේ කතාවට දැන් මහා ඇනයක් වෙලා

  • @udayapriyashantha554
    @udayapriyashantha554 21 วันที่ผ่านมา

    මේක ලියන්නෙත් එදිරියද😂

  • @Shama-hu4sx
    @Shama-hu4sx 22 วันที่ผ่านมา +1

    නොදකින් මේ ලින්ටගේ දුව

  • @Weerakoon26
    @Weerakoon26 22 วันที่ผ่านมา

    මේකත් බලන එක නවත්තන්න කාලෙ හරි වගේ😐

  • @user-nf6bg4py8d
    @user-nf6bg4py8d 22 วันที่ผ่านมา +1

    නාට්ටි කානවා අපරාදෙ අපෙ කාලෙ මගදි දාලා යන නලු නිලියො වැඩක් නැ

  • @raniqween1009
    @raniqween1009 22 วันที่ผ่านมา +2

    දහම්ට සිහිය ආවනෙ ඇයි දහම් එන්නං නැද්ද😢

  • @ranifrando
    @ranifrando 22 วันที่ผ่านมา +6

    එි කියන්නේ දහම් ආයේ
    කථාවට එන්නේ නැද්ද 😢😢
    මුදලාලි තමයි ගමෙි
    රජා 😡😡 එහෙමද ආස 😁

  • @renokaajitha7240
    @renokaajitha7240 22 วันที่ผ่านมา

    දහම් නැති නම් මම නම් මෙ කථාව බලන්නෙ නැහැ 😢😢😢😢😢

  • @nadeena6315
    @nadeena6315 22 วันที่ผ่านมา +2

    දහම් ta කරදයක් කරලා 🥹🥹

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 22 วันที่ผ่านมา +2

    එක්කෝ කියපිය ලින්ටබඩිට ඔක්කම

  • @user-hc1jq8bn1x
    @user-hc1jq8bn1x 20 วันที่ผ่านมา

    Thama කාටවත් bari unna nne දහම් va bara ගන්න 😂😂😂😂

  • @Kumari-fy1xy
    @Kumari-fy1xy 22 วันที่ผ่านมา +2

    දහමිඑනකන්බලාඉන්නකටියකෙ

  • @WeMol
    @WeMol 22 วันที่ผ่านมา +3

    Nuwan aiyage saluna awa balanna api awooo
    ● adare karana minisu ta boru karala sathutin inna minisunta sapa karana eka sadaranada yaLuu

    • @WeMol
      @WeMol 22 วันที่ผ่านมา

      ​@@Giautomotive-premium😂😂😂 chandi

  • @user-bw3yy2bg1e
    @user-bw3yy2bg1e 21 วันที่ผ่านมา +1

    ❤බුදු සරන්යි

  • @comarimo5993
    @comarimo5993 21 วันที่ผ่านมา +1

    පව්. දහම්ට. මොනවා. වෙයීද.

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 22 วันที่ผ่านมา +2

    Kathawa wedak nene daham නැතිව අනිවාර්ය eya enawa

  • @Lavathama
    @Lavathama 22 วันที่ผ่านมา +1

    Daham aiiya nathuwa kathawa wadak na wage dan 😩

  • @manojpriyankarafunction8987
    @manojpriyankarafunction8987 22 วันที่ผ่านมา +3

    Linta රැගුවා ඇති නේද දැන්...

  • @user-dn6cu6uj1z
    @user-dn6cu6uj1z 22 วันที่ผ่านมา +1

    මේ ටිච විකාරයක් අප්පේ..ටිච ඉන්න ඔ්නෙ ස්කෝලෙයි බෝඉි

  • @NilanjaniKumari-fj4ns
    @NilanjaniKumari-fj4ns 21 วันที่ผ่านมา

    ගැනු ගහ ගන්නෙ තනියම අත පය බැදලා චණ්ඩි කම් පෙන්වන්නේ naa ඒකට පිරිමි පුදුම චන්ඩ් කන්ඩායමක් එකතු වෙලා තනි ම්නිහෙකුට අත පය බැදලා ගහනවා කතාව වගේම සමාජෙ ඇත්ත ලැජ්ජයි අපෙ රටෙ පිරිමි ගැන

  • @kasunmaduranga4994
    @kasunmaduranga4994 20 วันที่ผ่านมา

    Amisha+nirantha love eka lassanayi

  • @vanithaakka7390
    @vanithaakka7390 22 วันที่ผ่านมา +1

    බල්ලොමි😊ල්ටාකලකන්නිබල්😊ෙලා

  • @chandimajayakodi9528
    @chandimajayakodi9528 22 วันที่ผ่านมา

    Kathawa lassana une dhaham nisa ❤

  • @nirmalperera654
    @nirmalperera654 22 วันที่ผ่านมา +3

    kathawa dan nm adenawa wadi therumak na. hama kathawama ohommama thamai. mulin lassanata arna gihin madad i adinawa iwara wenwakama

  • @user-qs5oq4iw5c
    @user-qs5oq4iw5c 22 วันที่ผ่านมา +3

    Matsnm epawela thiyenne me kathawa den

  • @chandimajayakodi9528
    @chandimajayakodi9528 22 วันที่ผ่านมา

    Kathawata dhahamwa oni❤ naththan kathawa wedak ne

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 22 วันที่ผ่านมา +5

    Randhi❤❤❤

  • @meragalmalani2016
    @meragalmalani2016 21 วันที่ผ่านมา +1

    Randi nam dan godakma lassanai budusaranai ❤❤ ❤❤

  • @mudithasamanmali6012
    @mudithasamanmali6012 22 วันที่ผ่านมา +1

    Eksnsm aethth me kathawath amith katha wahe aepa kara wanna aepa hama kathawak ma awasanedi tha chora karanne 😮😮😮😮😮

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 20 วันที่ผ่านมา

    රන්දිගෙ අම්මා කිව්වට හොද කොල්ලෙක් තමයි හොයන්න අමාරුයි කිව්වට මම දකින්නේ ඒකෙ අනික් පත්ත.හොද කෙල්කෙක් හොයන එක තමයි අද කලුනික හොයනවා වගේ අමාරු.හොදට ඇස් ඇරල බලුවම සමාජය දිහා ඒක හොදට පේනවා.නරකාදි ගමනක් යන කාන්තාවන් තමයි බහුලව ඉන්නෙ.ඉන් ඉතිරිවෙලා ඉන්න සුලුතරය ගත්තොත් ඒකිලා බිරිඳක් කියන්නෙ කවුද.අම්මා කියන්නේ කොහොම චරිතයක් ද කියල දන්නෙ නහ.ඒකනෙ විවාහ වෙන වේගෙට වඩා ඉක්මනින් පවුල් දෙදරා යන්නෙ.ගිහිගෙය ගිනි ගෙයක් සේ පිච්චෙන්නේ.දික්කසාද බහුලවෙන්නෙ.

  • @sadarudenuwan396
    @sadarudenuwan396 22 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤D❤❤❤❤

  • @sudunona7336
    @sudunona7336 22 วันที่ผ่านมา +1

    Dan athi ne dahamta ohoma kala

  • @user-rm9fq2me1g
    @user-rm9fq2me1g 22 วันที่ผ่านมา

    Ada Amma wge teledrama Eka thibune nadda😢

  • @bimaa6750
    @bimaa6750 22 วันที่ผ่านมา +2

    Dham nathan me kathawa iwara karanna ko😂eyawa marala me gon කතාව geniyanna epa ekko me magula iwara karala podi 3 dipanko😂

  • @madusankavijarathna6198
    @madusankavijarathna6198 21 วันที่ผ่านมา +1

    a adarata❤❤❤❤❤

  • @kasunhemachandra4721
    @kasunhemachandra4721 22 วันที่ผ่านมา +1

    Issara lassanama kathawa meka.a daham warsha nisa.den ko daham? Daham netuwa kathawa thiththawela tiyenne.

  • @sandeepasanju8721
    @sandeepasanju8721 21 วันที่ผ่านมา

    අපෝ මේ ලින්ට බඩී මහ ටින් බෙලෙක්කෙයක් මෝඩ හටනක්

  • @cilyrd5770
    @cilyrd5770 22 วันที่ผ่านมา +1

    දහමි අා ෙය එන් ෙන නැද්ද කතාවට දහමි නැතුවකතාව වැඩක් නැ

  • @user-lg7oz2fk1z
    @user-lg7oz2fk1z 22 วันที่ผ่านมา +1

    Ow ane epa wenawa hamadema kiuwanam iwaraine 😂