Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 158 | 26th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 158 | 26th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Sriyantha Prasad Rathnayaka
    Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
    Music Director : Chathurangana De Silva
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

ความคิดเห็น • 345

  • @ranifrando
    @ranifrando 4 หลายเดือนก่อน +105

    කථාව බැලුවේ කිසිම
    සතුටකින් නෙම් අන්තිම
    ටික දහම්ව දැක්කම මාර
    සතුටක් ආවා ❤❤ හොඳ
    වැඩේ 😂😂 රොහාන්ට

  • @Darshanauswatta
    @Darshanauswatta 4 หลายเดือนก่อน +63

    ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නැ ❤

  • @sampaththarinda4309
    @sampaththarinda4309 4 หลายเดือนก่อน +117

    අම්මටසිරි ලබන සතියෙ තමා මරුම සිද්දිය දහම ආව එකනම් මරු ❤😅😅

  • @nilusharehani4942
    @nilusharehani4942 4 หลายเดือนก่อน +101

    , දහම් ඔයා නැවත කතාවට එයි කියලා අපි බලාපොරොත්තුවෙන්ම හිටියා ඔයා ආ💞💞💞💞💞💞වට ගොඩක් ස්තුතියි අපි සතුටින් කතාව බලන්න පුළුවන් ස්තුතියි

    • @SujeewaSanjeewa
      @SujeewaSanjeewa 4 หลายเดือนก่อน +3

      අනේ අද කතාව හරි සතුටුයි

    • @MenakaMenu-zg3cw
      @MenakaMenu-zg3cw 4 หลายเดือนก่อน +3

      අනේ ඔව් ❤

    • @kavindyanethmini2697
      @kavindyanethmini2697 4 หลายเดือนก่อน +1

      ou❤❤

  • @SriyaniDamayanthikumari
    @SriyaniDamayanthikumari 4 หลายเดือนก่อน +57

    මේ කතාව පුරාවටම අසාදාරණයටමයි තැන හැමදාම ලින්ටටමයි තැන

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 หลายเดือนก่อน +4

      ලංකාවේ එහෙම නේ?

  • @upulnuwan9541
    @upulnuwan9541 4 หลายเดือนก่อน +21

    ලබන සතිය පිස්සුවක් තමයි අම්මෝ ඒක නම් පට්ට❤❤❤

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 4 หลายเดือนก่อน +105

    දහම් සිදුවූ සියල්ල පොලීසියට පාපොච්චාරණය කරලා සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම නීතියේ රැහැනට හසුකර දෙන්න ඔිනා .එතකොටයි කතාව ලස්සන වෙන්නේ එහෙම නැත්නම් එක තැන පල් කරන්න ගියොත් ප්‍රේක්ෂකයන්ට කතාව එපා වෙනවා. දෙරණේ කතා බලන්න එපා වෙලා තියෙන්නේ මොකද කතාවක අවසානය දකින්න අවුරුදු ගණනක් බලා ඉන්න වෙනවා ඒකයි.වෙනත් නාලිකා වල කතා බලන්න ආසයි ඒවා වැඩි කල් ඇද ඇද එක තැන පල් කර කර ඉන්නැහැ ඉක්මනින් ඉවර වෙනවා

    • @naomilallyett7955
      @naomilallyett7955 4 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත 👍 . මොකද වැරදි කරපු උන් එකෙක්වත් අල්ලන්නේ නැහැාන්.
      හරියට දෙවෙනි ඉනිම වගේ.

    • @DineaskumaraDineaskumara-be4ur
      @DineaskumaraDineaskumara-be4ur 4 หลายเดือนก่อน +1

      කතාව ඉවර වෙනකොට දහම් වර්ෂ මිස් එකතුවෙලා ලින්ටර් මුදලාලිත් එක්ක පොලිසියට අහුවෙන්න ඕන එතකොට තමා කතාව අවසානේ ලස්සන❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AjithChandanaGamage
      @AjithChandanaGamage 3 หลายเดือนก่อน

      කෝ මේකෙ ඉතිරි කොටස් ටික... ඉවරයි ද

  • @Sewwa-u6k
    @Sewwa-u6k 4 หลายเดือนก่อน +17

    *_මේපාර තමයි ලින්ටන්ටයි රොහාන් ටයි හොඳ වැඩේ වෙන්නේ ☝️😶 දැන් ඉතිං මේ කතාව ලස්සන විදිහට දාන්න දහම්ගෙයි ❤️🫶 වර්ශා මිස්ගෙයි ආදරේ ඒ අතර කුතුහලය ෆයිට් ටිකකුත් දැම්මනං මරු ඉතිං_*_ 👌🤭👍_

  • @MalindaPriyankara-w3n
    @MalindaPriyankara-w3n 4 หลายเดือนก่อน +65

    අදිනව කියල මෙහෙම අදිද්දි එපා වෙනව දෙරනෙ කතනම් මහ එපාම කරපු කතා තියෙන්නෙ 😢😢😢😢😢

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 4 หลายเดือนก่อน +2

      නයි දෙරණ කියන්නේ කට කහනවට නෙමෙයි නේ නයා වගේ ඇදෙනවා හැම කතාවක්ම

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 4 หลายเดือนก่อน +39

    ලබන සතියේ මරු දහම් ආවා ❤️❤️❤️❤️

  • @LinskiePerera
    @LinskiePerera 4 หลายเดือนก่อน +21

    අනේ ..අදනම් කතාවෙ අවසානෙදි සතුටක් දැනුනා❤

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 4 หลายเดือนก่อน +13

    දහම් කතාවට ආවනෙ දැන් කතාව තවත් ආසාවෙන් බලන්න.පුලුවන්❤

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 4 หลายเดือนก่อน +19

    ❤❤❤❤❤🎉🎉🎉ඉක්මනින් ලබන සතිය වෙන්න දහම් ආවා මාරම සතුටුයි

    • @amilajayasinghe6026
      @amilajayasinghe6026 4 หลายเดือนก่อน +1

      හදිසි හේතුවකින් ලබනසතියෙ විකාශනය නොවේ 😢😢

  • @dlini310dlini3
    @dlini310dlini3 4 หลายเดือนก่อน +13

    හරිනේ දේවිපිහිටයි දහම් අවනේ ❤❤❤❤❤❤ අනේ හරිම සතුටුයි

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 4 หลายเดือนก่อน +3

    මේ ටිකෙ කතාව බැලුවේ එපා වෙලා වගෙ ..එත් දහම් ලබන සතියේ ඉඳන් ඉන්නවා ...දැන් කතාව ගොඩක් ලස්සන වෙයී❤❤❤
    දැන්වත් වර්ෂා ටිචට ආදරේ ප්‍රකාස කරන්න දෙන්න ...❤❤❤❤

  • @Pramodi328
    @Pramodi328 4 หลายเดือนก่อน +33

    දහම් ඇවිල්ලා යන්තම්😅😅

    • @RasikaJayathilaka-fj9jx
      @RasikaJayathilaka-fj9jx 4 หลายเดือนก่อน +2

      hinyakda danne eka😂

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน +1

      ​@@RasikaJayathilaka-fj9jxහීනයක් වෙන්න බැ මොක ද ලින්ටනයා රොහාන් ගෙන් අහන්නෙ
      ලින්ටන් ව ගොනාට ඇන්දුවා නේද කියලා

  • @dilinisurangika7197
    @dilinisurangika7197 4 หลายเดือนก่อน +4

    sha dan tamai katawa lassana wanna.daham natuwa katawa baluwa asawan namai.dan nam hodaiiii❤❤❤❤❤

  • @chanakanuwan854
    @chanakanuwan854 4 หลายเดือนก่อน +27

    නිරංගයා මෙලො රහක් නැ මල පනිනවා බලන අපිට

    • @RithoshaDewumith
      @RithoshaDewumith 4 หลายเดือนก่อน +1

      දහම් ආව නිසා නිරනග පනගහල එයි😜😜😜🤣🤣

  • @dlini310dlini3
    @dlini310dlini3 4 หลายเดือนก่อน +12

    හිටපන් ලබන සනියේ දහම් ඒනකල්

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 4 หลายเดือนก่อน +21

    දහමි ඔයා නැතිව කතාව වැඩක් නැ කියලා හිත හිත පුරැද්දට වගේ බැලුවා ආයෙත් ඉන්නවා කියලා දැක්කා ම හරිම සතුටුයි ලබන සතියේ ගොඩක් ලස්සනට තියෙයි කතාව❤❤❤❤❤ වර්ශා& දහමි

    • @Wakumudini
      @Wakumudini 4 หลายเดือนก่อน

      Lintanhamadenama...polisisiyata..alladenna..dam..oya..badnna..ona..randiva...ekella..oyata...bodipuja..tbba..varsa...newely..dahmra..avnkavama..adaree....randimai..varsa..gani..neweyi..daham...avnka..nam..adaree..hadunanavanam..randitamayi...badinnaoni

  • @SherlySs-y7y
    @SherlySs-y7y 4 หลายเดือนก่อน +14

    අම්මෝලබන සතියෙ දහම් ඉදී වගේ..මරැ එහෙම නම්😮😮

    • @amilajayasinghe6026
      @amilajayasinghe6026 4 หลายเดือนก่อน +1

      ලබනසතියෙ හදිසි හේතුවකින් මෙය විකාශනය නොවේ

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน

      ​@@amilajayasinghe6026ඒ මොකො

    • @RishadiAsinsala-q9x
      @RishadiAsinsala-q9x 4 หลายเดือนก่อน

      සිරාවට 😂​@@amilajayasinghe6026

    • @SherlySs-y7y
      @SherlySs-y7y 4 หลายเดือนก่อน +1

      අනේ වාසනාවන් එහෙමත් හොදයි 😂😂

  • @كوماري-ص3ت
    @كوماري-ص3ت 4 หลายเดือนก่อน +39

    ලබන සතියේ හමුවෙමු ජයවේවා

  • @skwijesinghe7856
    @skwijesinghe7856 4 หลายเดือนก่อน +5

    ආදරත් හරියට කාළගුනේ වගේ තත්පරයෙන් නෙස් වෙනව,මගේ ළඟම ආදරණීයයෙක් තමා මට මේකතාව බලන්න කීවෙ,ඒත් ඒ අසීමිත ආදරය මගෙන් සෑහෙන දුරකට ගිහින් කිසිම හේතුවක් නැතිව දරාගන්න මරිම අමාරුයි ,කල් ඉකුත් නෙනාවන දෙයක් වේනම් "ඒ"ආදරය යයි සිතා සිටියත්.....ඒක ....එහෙම....
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @WathsalaKumari-e1n
    @WathsalaKumari-e1n 4 หลายเดือนก่อน +3

    ලබන සතිය වෙනකල් හදිසි ආසයි දැන් නම් බලන්න දහම් ඇවිල්ලා ❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 4 หลายเดือนก่อน +3

    Daham awa ne marama lassana wei issarata,warisha miswa set karanna ona kiyana aya koo❤❤❤ danna 👍

  • @Nethukisinethma
    @Nethukisinethma 4 หลายเดือนก่อน +23

    අපිට ඕනි දහම් -වර්ශා-රන්දි මේ තුන් කොන් ආදර කතාව ට මොකක්ද වෙන්නෙ කියලා බලන්න.කතාව පටන් ගත්ත දවසෙ ඉදන් මේක එක තැන.දැන් දහමුත් නෑ.ලින්ටා බඩී ගෙයි නිරංග ගෙ ආදර කතාවට විතරයි මේකෙ තැන දෙන්නෙ😒

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน +2

      ඒක හරි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 หลายเดือนก่อน +7

    දහම්.එනවනේ ලබන සතියේ
    මම නම් හිතුවේ කෙල්ලෝ දෙන්නට වෙන කොල්ලෝ දෙන්නේ බන්දලා දෙයි කියලා.එහෙම උනානම් හොඳයි.කෙල්ලො දෙන්නා දුක් වෙන්නෙත් නෑ.මේකේ ඉන්න කමෙන්ට් දාන අය මරාගන්නෙත් නෑ😂😂.තමන් අවංකවම ආදරේ කරන අය.එයාලට ලැබෙන්න ඕන🤲🤲❤️❤️වෛරය ක්‍රෝධය නැතිවෙලා ගිහින්.හැමවෙලේම හොඳ දේවල් කරන්න හිත යොමුවෙන්න ඕනේ🤲සිතන පතන හැමදේම .ඉෂ්ට වෙන්න ඕන🤲🤲.රන්දි පව්😢.

  • @jithairoshima7876
    @jithairoshima7876 4 หลายเดือนก่อน +8

    නිරංග කරන්නේ වරදක්, කෙල්ලට ඇත්ත කියලා ගෙවල් වලට හොරෙන් ආදරේ කලා නම් ඉවරනේ, එතකොට ලින්ට බඩී ඉගෙන ගන්නවනේ නිරංගට මොන්ගලනේ, ඇත්ත කියපන් බන්, 🙄

  • @ravindradullewa7176
    @ravindradullewa7176 4 หลายเดือนก่อน +5

    Ado ගැම්මක් pramoth අයියෙ උබ මගේ එකා ගෙවල් ගාව Supiri ආ අයිය කතාවෙ පණ ❤🎉😊

  • @NimanthiDinesha
    @NimanthiDinesha 4 หลายเดือนก่อน +4

    අම්මෝ ලබන සෙනසුරාදා වෙනකල් ඉවසන්න එපැයි..

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน +1

    ..ane labana sathiye daham innawa harima sathutui dennam kathawa balanna godak asai ❤❤❤❤🇦🇪🇱🇰daham ❤❤warsha ❤❤

  • @dlini310dlini3
    @dlini310dlini3 4 หลายเดือนก่อน +13

    හිනා වේයල්ලා දේන්නා උබලට පුලුවන් දහම් ඒක්ක හැප්පේන් බැරි නිසයිනේ හෝරේන් ගේම ගැවේ දහම් නැනි කරන්න බලමු දහම් අවම මුදලාලිට සරමේ බඩ යන්නේ

  • @Lahiruss
    @Lahiruss 4 หลายเดือนก่อน +3

    ඊලග කොටස හීනයක්ද දන්නෙ නෑ......😂😂😂

  • @RithoshaDewumith
    @RithoshaDewumith 4 หลายเดือนก่อน +9

    දහම් ඔයා ආව.සතුට.මටත් ඒඅයට.වගේම දැනුනා...දැන් පටන් ගන්න මුදලාලියගේ බෑනත්.ගෝලයොත් සේරම ගම දාලා දුවන්න

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 4 หลายเดือนก่อน +4

    අමිමෝ. ලබන.සතිය. වෙනකමි. ඉවසිල්ලක්. නැ.දහමි.ආවෝ ❤️❤️

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq 4 หลายเดือนก่อน +10

    මම ලංකා වෙ eidi අසාවෙන් බලපු කතාව දැන් මම kuawt දැන් නුත් අසාවෙන් බලන්ව

    • @supuneranga450
      @supuneranga450 4 หลายเดือนก่อน +1

      අපිත් කුවේට් වල ඉදලා තමයි බලන්නෙ ඔයා කොහෙද

  • @erangaaloka3466
    @erangaaloka3466 4 หลายเดือนก่อน +11

    සැලෙනා නුවන්..ඉස්කෝලේ ..සංගිතෙ..දෙවනි ඉනිම මෙි හැම නාට්‍යයකම අසාධාරණයම රජකරන්නෙ ඇයි

  • @smatha1241
    @smatha1241 4 หลายเดือนก่อน +3

    අද කාවෙ අවසාන ටික ලස්සනයි දෙරණෙ කතා ටික ඔක්කොම බලනවා හැමදාම අබුඩාබිවල මම ඉන්නෙ ❤❤

  • @kamalanidiluka270
    @kamalanidiluka270 4 หลายเดือนก่อน +5

    ලබන සතියේ එනකම් දැන් ඉවසීමෙන් ඉන්නෙ ❤❤❤

  • @hema-e6z
    @hema-e6z 4 หลายเดือนก่อน +21

    රන්දිට දනුක සෙට්කරලා දහම් වර්සා එකතුකරන්න ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +6

    ලබන සතියේ දහම් එනවා ❤❤❤

  • @WeMol
    @WeMol 4 หลายเดือนก่อน +9

    Nuwan aiyage saluna awa balanna awa adath 😮
    Ada Holman seen ekakata baya wela inna yaluwo innawada

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 หลายเดือนก่อน +3

    රන්දියි සවීනයි අක්කයි නංගියිද එක වගේ මූණුවර.

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 4 หลายเดือนก่อน +3

    නිරංග ලින්ටබඩී ඉක්මනින් set කරල දාපල්ලා

  • @Pramodi328
    @Pramodi328 4 หลายเดือนก่อน +33

    නිරංග ලින්ටා බඩී ගෙ එක දැන් ඇති.දහම් වර්ශා දෙන්නගෙ love story එකකුත් දෙන්නකො රන්දි ට වෙන කොල්ලෙක් සෙට් කරලා.

  • @SriyaniMadushika
    @SriyaniMadushika 4 หลายเดือนก่อน +3

    labana sathiye sathutin selena nuwan balanna puluwan....❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

  • @lalanihannadige3748
    @lalanihannadige3748 4 หลายเดือนก่อน +2

    අනේ නියමයි දහම් ආව මන් දහම් නැති උනානම් කථාව අදින් පස්සේ නොබලා ඉන්න හිටියේ

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 4 หลายเดือนก่อน +4

    Ammo ලොකු දෙයක් ,,දහම් awoooooooo

  • @kanthikan5145
    @kanthikan5145 4 หลายเดือนก่อน +1

    දහම් ආවෝ....දහමි ආවෝ.....

  • @budikakumari306
    @budikakumari306 4 หลายเดือนก่อน +3

    සැලෙනා නුවන් බලන අයට කෝපි ගෙනාවා බොන්න පිරිමි ලමයිට සිගරටුත් තියනවා ගෑනු ලමයිට චොකලට් බිස්කටි තියනවා❤❤❤❤

  • @nayanakachthi5071
    @nayanakachthi5071 4 หลายเดือนก่อน +1

    Deranen minissu maranna ugannawada

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 หลายเดือนก่อน +1

    Epa vela hitiye daham ativa❤

  • @hanulahanula1452
    @hanulahanula1452 4 หลายเดือนก่อน +3

    මුලු කතාවම පටන් ගත්ත ගමන් ඉලවු ලවු එක

  • @AlxBle-b2k
    @AlxBle-b2k 4 หลายเดือนก่อน

    අනෙ මට ලබන සතියේ බලනකම් ඉවසිල්ලක් නැ දහම් ඉන්නවානෙ ❤❤❤❤❤❤ඔයාලටත් ඵහෙමද ❤❤❤❤❤

  • @MangalaHennayake
    @MangalaHennayake 4 หลายเดือนก่อน +5

    දහම් ගේ කේස් එක බඩගානව ලින්ටගේ උන්ට කතාව දීල ක්ලාස්එකේ බයිල එපාවෙලා කල්පය පේන කෝටත් හිරිකිතයී...😂😂😂😂රන්දිට සංකේත් මරු.......

  • @ColomboEnglishSchool
    @ColomboEnglishSchool 4 หลายเดือนก่อน +27

    ළස්සනම හින්දි දෙමල චිත්‍රපට නරඹන්නට එකතුවෙන්න. හැමෝටම ගෞරවයෙන් ආරාධනා කරනවා❤❤❤

  • @indradamayanthi932
    @indradamayanthi932 4 หลายเดือนก่อน +6

    Wow daham awa❤❤

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග 4 หลายเดือนก่อน +1

    ඔක්කොම වැරදි කාරයෝ පොලිසියට අල්ලලා දෙන්න දහම් නැතිනම් කතාවෙන් වැඩක් නෑ
    ආසයි ලින්ටන් එයාගේ බෑනා කූරු ගණන් කරනවා බලන්න😂😂😂

  • @sadeepanisanjaya
    @sadeepanisanjaya 4 หลายเดือนก่อน +22

    ඊලග කතාවවත් ලස්සනට දෙන්න. මේ වගේ බලු කරන්නෙ නැතුව.. 😏😏😏

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 4 หลายเดือนก่อน +2

    දහම් ආව එහෙනම් ...ස්තුතියි ...❤❤❤❤

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 4 หลายเดือนก่อน +2

    දහම් ආව දැන් කතාව ලස්සනයි ❤️❤️අර ලින්ටට කවද්ද අප්පා දඩුවන් දෙන්නෙ ඕක කතාවෙන් අයින් කරල දානකො අප්පා

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dl 4 หลายเดือนก่อน +5

    මට ව්තරායි ද මේ කලප පෙන්න බැරි🤑🤑🤑🤑

  • @ChandrikaMalkanthi-n9y
    @ChandrikaMalkanthi-n9y 4 หลายเดือนก่อน +2

    Matanam hithenne warsha misge අලුතෙන් ana manamalaya dahamda danna😢😂😂

  • @charunipu
    @charunipu 4 หลายเดือนก่อน +15

    දහම් නැතුව කතාවත් වැඩක් නෑ 🤔

  • @sanitasanita7662
    @sanitasanita7662 4 หลายเดือนก่อน +7

    අමි ෙමා්..දහන්.අාවා..කතාවට..දැන්..ලින්ටන්ටයි..ෙගාලයින්ටයි..දඩුවන්..ෙදන්න..ඹින..

  • @GinuraSameera
    @GinuraSameera 4 หลายเดือนก่อน +1

    ලබන සතියේනම් කතාව ආසාවෙන් බලන්න පුළුවන් ...දහම් ඇවිල්ලනේ...කොහේද ප්‍රමෝත් අයියේ පහුගිය දවස්වල අතුරුදහන් වෙලා හිටියේ .

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 4 หลายเดือนก่อน +3

    රොහානයා වැඩක් කරොත් අර බල්ලා බැබිල.ගහේ වැඩේ කරා වාගේ තමයි හොද වැඩේ පවුල පිටින් පන්නපියවු😂😂😂😂

  • @Pramudikaveesha77
    @Pramudikaveesha77 4 หลายเดือนก่อน +2

    අනේ අම්මො ඇති යන්තම් දහම් අයියා ආවා නැත්තන් මෙලෝ රහක්.නෑ කතාව දෙයියනේ

  • @ChithraChandi
    @ChithraChandi 4 หลายเดือนก่อน +1

    දැන්නමි කතාව ගොඩක් ආදරෙයි 💕💕💕💕💕දහමි ආවනේ ❤

  • @samithnishshanka
    @samithnishshanka 4 หลายเดือนก่อน +2

    රොහාන් තමා ඩයල් එක😂. තනි cari කපටි look එකක් තියෙන්නෙ. ඇඟේ හැම තැනකින්ම කපටිකම බේරෙනවා 😂.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 หลายเดือนก่อน

    අනේ මේ පොලිස් නිලධාරීන් කෝ ලින්ටන් ට සරමත් අපි ට අරගෙන දෙන්න වෙනවා දුවගෙ මිනිහා දහම් ❤❤වර්ශා මිස් ❤එකතුවක් ඕනි ලින්ටන් හිරේට යන්න ම ඕනි ලස්සන ට ඉවර කරන්න මහත්තයො

  • @MadushanLakshitha-zu4iv
    @MadushanLakshitha-zu4iv 4 หลายเดือนก่อน +2

    දහම් අවා❤

  • @nimnaindrani1008
    @nimnaindrani1008 4 หลายเดือนก่อน +1

    අනේ.කතාව.අයේ.බලනවා.අදින්.පඝ්ඝේ.බලන්.නැ.කියල.හිතුවේ.ගොඩාක්.ඝතුටුයි.බොහම.ඝ්තුතියි

  • @Imtheboss6905
    @Imtheboss6905 4 หลายเดือนก่อน

    35:31 හිත ඉල්ලන තරු 😂

  • @sithakamadushan5444
    @sithakamadushan5444 3 หลายเดือนก่อน

    ලබන සතියේ සුපුරුදු රසවින්දනය ආයෙත් දහම්ගේ පැමිණිමත් එක්ක ටෙලිය ඉස්සරහට ආයෙත් ලස්සනයි

  • @SalamTheTraveller
    @SalamTheTraveller 4 หลายเดือนก่อน +2

    Daham puthe thesis darama akewath Klamath I na vipathak wenawa dakinna budusaranai puthe

  • @beemalawalahati170
    @beemalawalahati170 4 หลายเดือนก่อน +1

    රගපැමටමමඅාසයි

  • @KumariHpu
    @KumariHpu 4 หลายเดือนก่อน +2

    කතාවක් තමයි මනංකල්පිත ඒත් අද තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ දහම් හොදින් නේ

  • @madudesilava8770
    @madudesilava8770 4 หลายเดือนก่อน +2

    daham nathiwa kathawa baluwe parippu nathi hotale wage 😀😢😀😢

  • @kelyanyal.9647
    @kelyanyal.9647 4 หลายเดือนก่อน +1

    THANK YOU Pramod aya katha wata awata adarei ❤❤

  • @KanthiKaravita-w4p
    @KanthiKaravita-w4p 4 หลายเดือนก่อน

    Nirangagei.sanugei.adare.niyamai❤❤❤❤

  • @dulshandhananjaya
    @dulshandhananjaya 4 หลายเดือนก่อน +1

    Ameesha 🤩

  • @Charithindeepa
    @Charithindeepa 4 หลายเดือนก่อน +22

    මං හිතන්නෙ දහමා ආයෙ කතාව ට එන්නෙ නෑ ,කෙල්ලො දෙන්න ට කසාද 2ක් කරලා දීලා කතාව ඉවර කරන්න හදන්නෙ😂😅

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน

      ඒ වගෙ

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 4 หลายเดือนก่อน +4

      එහෙම උනොත් ලොකු දෙයක් එකියෙකුටවත් දහම නොලැබී නැත්නම් මේකේ කමෙන්ට් දාන උන් මරා ගන්නවා😂😂😂

    • @theekshanawijesuriya3960
      @theekshanawijesuriya3960 4 หลายเดือนก่อน +1

      ​@@user-fx4jelqd41අනේද කියන්නෙ 😂💔

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 หลายเดือนก่อน +1

    Sanulige yaluwa harima ahinsakai... ayage ragapam athe wesetai... good luck sanulith harima shok Actin,..❤❤❤❤❤ love you

  • @denethvihanga9026
    @denethvihanga9026 4 หลายเดือนก่อน +1

    දහම් ආවා 🥰💕💞👌👍නියමයි දැන් ලස්සනයි කතාව 👌💞

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 4 หลายเดือนก่อน +1

    පවු නිලන්ග😂😂😂😂😂❤

  • @RuwanWeerasingha
    @RuwanWeerasingha 4 หลายเดือนก่อน +4

    Daham awe kohomada kiyala derana oya apita kiyanna mata nam nikan pissu wage melo deyak theren na

  • @mangalikachandani7312
    @mangalikachandani7312 4 หลายเดือนก่อน +1

    Daham awa dennam kathawa ලස්සනයි ❤❤

  • @sadupiyathissa616
    @sadupiyathissa616 4 หลายเดือนก่อน +2

    මුදලාලියායි අර රොහාන්ද මොකාද උන් ඇදන් ඉන්නෙ සුදු ඒ උනාට තියෙන්නෙ පර වැඩ සුදු අදින හැමෝම සිල් රකින්නෙ නෑනේ😒

  • @harshanikumari1697
    @harshanikumari1697 4 หลายเดือนก่อน +2

    අනේ රන්දි පව් දහම් බලන්න දුවගෙන යනවා 😢

  • @RanjithDissanayake-ib8zm
    @RanjithDissanayake-ib8zm 3 หลายเดือนก่อน

    දහම් නැතිව කතාව තිබුනට බැලුවෙ

  • @SaliyaBalasuuriya
    @SaliyaBalasuuriya 4 หลายเดือนก่อน +1

    Nirangaya linta babyta atta kiyala horen love karapanko bun. Uba badagini wadi nisada time kanne.

  • @vhfgfddttf6053
    @vhfgfddttf6053 4 หลายเดือนก่อน +3

    ලින්ට බඩේගේ හැසිරීම නම් දැන් ඕනවට වැඩියි. කිසිම වැදගත්කමක් නැහැ

  • @D.NBandara
    @D.NBandara 4 หลายเดือนก่อน +2

    රන්දිනම් මහ කරදරයක්

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 4 หลายเดือนก่อน +1

    අම්මො ඇති දහම් ආවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +2

    මේවගේ කතාවල කරන්නේ රටේ නිතියට යන්න එපා කියල ජනතාව පොලබවන එක?නිරන්ගයට වුනදේ .කෙල්ලට නොකිවට උට තියෙන්නේ පොලිසියට කියල තියන්න .එව හන්ගනවා කතා රචකයා කතාවේ අවසානය කොහොම ලිවුවත් මේවගේ ඔට්ටපාලු වගේ අදින කතාවල අර්ථය ගන්න බැ මොකද ජනතාව එකදිගට බලන්නෙත් නැ.කතාවේ භාගයක් පහුගිය එවා?

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 4 หลายเดือนก่อน

    ගමට තිබුණු හිස රදය දහම් නෙමෙයි ලින්ටන් කාරයා සහ එකගේ පවුලේ අය

  • @lansakararashmi
    @lansakararashmi 4 หลายเดือนก่อน +7

    අමීශා එන පොටනම් හරි නෑ වගේ.

  • @Nandini-xg7do
    @Nandini-xg7do 4 หลายเดือนก่อน +1

    මම කිවා නෙ දහම් ඉන්නවා කියලා 🤣🤣🤣

  • @Shama-hu4sx
    @Shama-hu4sx 4 หลายเดือนก่อน +7

    ලින්ටගේ දුවට වැඩිය එයාගේ යාළුවා ලස්සනයි ලින්ටගේ දුව නපුරු කෙල්ලෙක්