Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Cyril Wickramage | Full Program

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Cyril Wickramage | Full Program
    මතක පද...
    සත්සර අතර රැදි හැඟුම් පද සොයා කෙරෙන මතක ආවර්ජනයයි.
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Follow Me on Other Social Media;
    Facebook: / mathakapada
    TikTok: / mathakapada
    Instagram: / mathakapada
    #mathakapada #cyrilwickramage #gemunu
    #oneninayake #cyrilwickramagedrama #actor

ความคิดเห็น • 20

  • @thusharasampath6628
    @thusharasampath6628 4 หลายเดือนก่อน +11

    කන්දෙ ගෙදර අල්මේදා..... සිරිල් වික්‍රමගේ විශිෂ්ට රංගධරයාණෙනි ඔබතුමාට දීර්ඝායු වේවා

  • @Kamini69-p4f
    @Kamini69-p4f 4 หลายเดือนก่อน +9

    ආදරණීය චරිතයක් ❤

  • @dhanudilruksha4917
    @dhanudilruksha4917 ปีที่แล้ว +10

    රූපය නොදැක කතාව අහද්දි ඒ සිද්දි මැවිල පේනව ...හරියට පොතක් කියවනව වගේ ...මාර ලස්සනයි වැඩ සටහන් සේරම ... අහම්බෙන් දැකපු වැඩසටහනක් හැබැයි දැන් නන් හොය හොය බලනව...❤❤❤

  • @priyantha0
    @priyantha0 3 หลายเดือนก่อน +3

    ඉතා වටිනා මිනිහෙක් . චිරාත් කාලයක් කායික මානසික සුවය පතනවා .
    මේ කන්කරච්චල් පසුබිම් චුරු චුරුව නිසා මගදී අහන එක නවත්වන්න වුනා.

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +8

    ආනන්ද සමරකෝන් මහත්මයාගෙ මරණය සම්බන්ධයෙන් වෙනස් ප්‍රකාශනයක් මෙතුමා කියන්නේ... ඒත් ඉතිං ලංකාවෙ කට්ටිය මේක පිළිගන්නෙ නැතිවෙයි ඉතිං

  • @chulagalappaththi
    @chulagalappaththi 3 หลายเดือนก่อน +3

    A great actor of our time !

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 หลายเดือนก่อน +3

    මේ වගේ කලාකාරුවන් කලාවට අමතක වුනාද?

  • @shanelpeiris7591
    @shanelpeiris7591 ปีที่แล้ว +2

    What a great actor ❤️❤️❤️

  • @sudarshanijayashanthi2421
    @sudarshanijayashanthi2421 ปีที่แล้ว +4

    කැමතිම චරිතය ක්

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 หลายเดือนก่อน +2

    Great actor 👍🏻

  • @samithdesilva7197
    @samithdesilva7197 3 หลายเดือนก่อน +1

    ❤️🙏❤️

  • @NIROSHANBA
    @NIROSHANBA 2 หลายเดือนก่อน

    ❤❤

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 ปีที่แล้ว +7

    මම මේ වැඩසටහන මීට අවුරුදු කීපයකට කලිනුත් ඇහුවා අදත් ඇහුවා අහක දාන්න කියල එක වචනයක්වත් නැ අහන් ඉන්න ආසයි, පොත් දාහක් කියෙව්වත් එකතු කරගන්න බැරි තරම් දැනුම් සම්භාරයක් එතුමාගේ ඒ කතාව තුල තියෙනව....(තව දෙයක් කියන්න තියෙනවා @gamunu jayantha wanninayaka ට වයසින් මුහුකුරා නොගිය අය මේ වැඩසටහන ගෙන්වන එක ගැන දෙවතාවක් හිතන්න කියල මොකද ඒ අයට කතා කරන්න තරම් ලොකු පරිචයක් නැ තාම)

    • @rochananirwan9706
      @rochananirwan9706 11 หลายเดือนก่อน +1

      පිපෙන මල් හැදෙන්ට ඕනෙ පිපුනු මල් බලලා

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍

  • @manujavidath3775
    @manujavidath3775 หลายเดือนก่อน

  • @prasadchathuranga9719
    @prasadchathuranga9719 ปีที่แล้ว

  • @anildesilva7883
    @anildesilva7883 3 หลายเดือนก่อน

  • @sago2836
    @sago2836 ปีที่แล้ว

    ❤️

  • @sunilsantha6959
    @sunilsantha6959 9 หลายเดือนก่อน

    ❤❤