ඉරිදා පෝය දවසක කොන්ඩේ කැපුවම මොකද වෙන්නේ..? Cut My Damage Hair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Hi beautiful freinds
    Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #maheshi
    #maheshimovie
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube

ความคิดเห็น • 354

  • @madhusrathnayaka707
    @madhusrathnayaka707 ปีที่แล้ว +9

    ඔයාගේ කොන්ඩෙ ප්‍රශ්න ටික නැති වෙලා හොදට වැවෙන්න කියන්න wish karanawa අක්කි.... ❤️😘😍❤️ ආයෙත් ඉස්සර වගේ ලස්සන කොන්ඩයක් ඉක්මනට ම හදා ගන්න.. Bs ..😍😍😍😍😍❤️‍🔥

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Budusaranai 💐❤️😘

  • @piyumimadushani89
    @piyumimadushani89 ปีที่แล้ว +5

    එඩරු තෙල් , විටමින් ඊ , ඔලිව් ඔයිල් , බේබි ඔයිල්( තෙල් ඔක්කොම කවම් උනහම එන ගද අඩු කරගන්න) , ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ කලවම් කරල දවල් වරුවක ගාල බලන්න හොදට කොන්ඩෙ යන කට්ටිය......මන් ගාල බැලුව කොන්ඩෙ යන එක අඩු උනා මගෙ නම්...❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +5

    කොණ්ඩෙ යනකොට ඇත්තටම දුකයි.අපි හිතනවා වැඩි වුණාමත් තවත් යන්න ගන්නවා.අක්කගෙ කොණ්ඩෙ කැපුවට පස්සෙ දැන් නම් ලස්සනයි.ඉක්මනින් ආපහු ලස්සනට වැවෙන්න කියලා පතනවා.❤️😍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +7

    ඔය විදියට එක ගානට කැපුවම මාරම ලස්සනයි අක්කේ කොන්ඩෙ ...

  • @maneeshasanju1873
    @maneeshasanju1873 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි අක්කි කොන්ඩේ😍😍😍😘😘😘😘😘💝💝💝අක්කිගේ කොන්ඩේ තියන ප්‍රශ්න සහ මගෙත් හැම කෙනාගෙමත් කොන්ඩේ තියන ප්‍රශ්න ඉක්මනින් සුව වෙලා ලස්සන දිග කොන්ඩයක් හැමෝටම ලැබෙන්න කියලා පාර්තනා කරනව...😍😍😍😘😘

  • @sadu2002
    @sadu2002 ปีที่แล้ว +7

    කමක් නෑ අක්කි කැපුවට ඕක ඉක්මනට දික් වෙයි ආපහු .දුක් වෙන්න එපා 😍😘❤️

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +6

    මහේශි අක්කේ ඔයා දුක් වෙන්න එපා කොන්ඩේ යනකොට ගොඩක් 😢 දුකයී..ඔයා හැමදාම බිත්තරයක් කන්න යකඩ පෙති බොන්න එඩරු තෙල් ඔලිව් තෙල් තැඹිලි තෙල් කලුදුරු එක්ක එකතු කරලා ගන්න.පුළුවන් නම් හොඳ ඔලිව් තෙල් හොයාගෙන වෙන මුකුත් තෙල් නැතුව එවම ගාන්න.පුළුවන් නම් වැවකින් නාන්න බලන්න මොකද අක්කා ගෙදර වතුර ඇගට රස්නේයි..කොල කන්න මස් මාලු අනිවාර්ය කැමට ගන්න විටමින් c ගන්න මගෙත් කොන්ඩේ ගියා ගොඩක් සමහර දවස් වලට කොන්ඩේ පිරුවේ වත් නෑ මම ඒ තරම් දුක හිතුනා මගේ නැවතුනේ ඒ තෙල් එකට හොඳ වතුර බොන්න මම හිතෙනවා අක්කට ගොඩක් වැදගත් වෙයී කියලා මේ දේවල් දුක් වෙන්න එපා ඉක්මනින් කොන්ඩේ තිබ්බ විදියට එනවා බුදුසරණ අක්කී❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Thank you ane😘❤️❤️adarei❤️❤️

    • @kavidil4068
      @kavidil4068 ปีที่แล้ว

      Yakada pethi gnna doctor kenekgen awasara oneda

  • @gaganifernando2737
    @gaganifernando2737 ปีที่แล้ว +3

    Hi maheshi akka. 😘 Comment බලන අය වෙනුවෙන් ලියන්නෙ. මං මේ දවස් වල පාවිච්චි කරන hair mask එක ගැන. කරපිංචා, උලුහාල්, මුරුංගා කොල, පේර කොල සහ දෙහිබෑයක් වතුර පොඩ්ඩක් දාලා තම්බනවා. ඊට පස්සෙ ඒ අමුද්‍රව්‍ය එක්කම ඒ වතුර එක ක්‍රීම් එකක් වෙන්නම බ්ලෙන්ඩ් කරලා, victim E කරලකුත් දාලා හිස්කබලෙ ගාලා පැය 2 ක් තියල නාන්න. මට හිස්සොරි ප්‍රශ්නෙ දවස් 2 න් අඩු උනා ලමයි 😁❤

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +3

    ඔයාගේ කොන්ඩේ ඉක්මනින් වැවෙයි අක්කියෝ. අනිවාර්යයෙන්ම. බුදු සරණයි!!! ආදරෙයි අක්කී.❤😍😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදුසරණයි 💐❤️

  • @dulakshakaushalya7
    @dulakshakaushalya7 ปีที่แล้ว +5

    මගෙත් කොන්ඩේ ඔහොම තමා අක්කා..දකිද්දී දුකයි🥺 ඔයාගෙ කොන්ඩෙත් ඉක්මනින් වැවෙයි 😍😘

  • @හිරු-ෆ9ය
    @හිරු-ෆ9ය ปีที่แล้ว +3

    මගෙත් කොන්ඩේ යනවා අක්කි ලගදි ඉදන් ක්ලින් නම් හොදට වැඋනා, මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ හරි දුකයි 😓😓😓, අක්කි වගේම තමයි කොන්ඩේ ට හරි ආදරෙයි මාත් 💔

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      🙄🙄🤦‍♀️❤️

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว +1

    කොණ්ඩේ නිරෝගිව වැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී..මොනව කරත් කොණ්ඩේ යන එක ලොකු වේදනාවක්...බලමු හොදින් වැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Thank you ane💐😘❤️

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 ปีที่แล้ว +4

    Thibunatath wada hodata konde nirogiwa wadenna one akkige.adarei❤️.jesu pihitai

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +3

    ඉක්මනින් තිබුන වගේ වැවෙන්න කියල ප්‍රර්ථනා කරනව...🙏 මගෙත් කොන්ඩෙ යනව...ආදරෙයි..❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka ปีที่แล้ว +2

    දැන් අක්කිගෙ කොන්ඩේ ශෝයි ලස්සනයි.ඉක්මනට කොන්ඩේ වැවෙයි.rice water treatment එක නම් best ඉක්මනට කොන්ඩේ වැවෙනවා

  • @Shanuu1111
    @Shanuu1111 ปีที่แล้ว +3

    ඔයාගෙ කොන්ඩෙ ඉක්මනටම වැවෙයි අක්කි අනිවාර්යයෙන්ම 🥰💖

  • @saurithishara99
    @saurithishara99 ปีที่แล้ว +3

    අක්කිගෙ කොන්ඩය ඉක්මනට වැවෙයි. කොන්ඩෙයන දුකනම් ඒක ගැන කතා කරන්න එපා. මාරම දුකයි ඇත්තටම මට වෙන මොකක් හරි එහෙකකට එච්චර දුකක් දැනෙන්නෙ නැහැ.කොන්ඩෙ යනකොට ඇත්තටම මාරම දුකයි. මට ඇඩෙනවා.

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Mn nam hithanne ekata hethuwa podi kale idan konde wawana eka..oya podi kale idanma wawwada?? Mn nam grade 11 waladi wawanna gaththe..konde yan na mage

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +1

    අක්කාට තිබ්බේ ලේයර් කපන්න. එතකොට අක්කා මීටත් වඩා ගොඩක් ලස්සනට ඉදිවි. දැනුත් ගොඩක් ලස්සනයි .. ❤️😘
    ම්ම්ම් මන් දන්න තරමින් එකෙක product කොන්ඩේට ගැවම කොන්ඩේ යනවා..ඒ නිසා එකම ෂැම්පු එකක් එකම hiar oil එකක් ගාන්න බලන්න. ලොකු ගනම් දිලා ගන්න ඒවාට වඩා මිල අඩු ඒවාට කොන්ඩේ යනවා අඩුයි..අනික නිදිමැරුවම එමත් කොන්ඩේ යනවා කියලා මන් අහලා තියෙයි..නෙළුම් තෙල් වලට කොන්ඩේ කලු වෙලා දිග් වෙනවාලු..

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    ඔයාගේ කොන්ඩෙ ඉක්මනට වැවෙන්න කියල පාර්තනා කරනව සුද්දී 😘😘😘ආදරෙයි

  • @vibushavithuli1797
    @vibushavithuli1797 ปีที่แล้ว +2

    ගොඩාක් වගේ තුනී වෙලා නේද කොන්ඩෙ ,,කමක් නැ දැන් ඒ කොන්ඩෙ හොදට කපලා නේ,,ඉක්මනින් වැවෙයි,,මමත් ඔයා ගේ ගානට තිබුණ කොන්ඩෙ අද ගිහින් ලේයර් කැපුවා,,ඒත් කොලිටියට ආවෙ නැ ,,කොන්ඩෙ නම් මුකුත් ප්‍රශ්න තිබිලා නෙමෙයි ,,මටත් කැපුවා ම දැන් දුකයි ,,කවදා වැවෙදෝ කිය කිය ඉන්නේ ඉතින් ,,😥😥කැපුවෙනම් අක්කා කෙනෙක් ,,
    බුදුසරණයි ,,😘😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘😘

  • @suga3572
    @suga3572 ปีที่แล้ว

    කොන්ඩේ යන්න ගොඩක් හේතු බලපානවා .. හොඳ සුව නින්දක් ඔනි.. කොන්ඩේ තෙල් දාලා මසාජ් කරන්න ඔනි.. පන්ගුවක් කල්පනා කරනවා වැඩි වෙද්දිත් වෙනවා .. රෑට ඔලුවෙ නාන්න එපා . ඉක්මනින් කොන්ඩේ වැවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ... ඔයාට පුළුවන් නම් ගෙදරම තෙල් එකක් හදාගන්න ...😘😘😘😘... ආදරේයි .. බුදු සරණයි

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +6

    අනේ ඔයාගෙ කොන්ඩෙ ගැන තියෙන වීඩියෝස් තමා මීට අවුරුදු 2කට කලින් මං මුලින්ම බැලුවෙ... ඒ කාලේ ඔයාගෙ කොන්ඩෙ දිහා මං ගොඩක් බලන් ඉන්නව අක්කි... කමක් නෑ ඉක්මනින්ම ඔයාගෙ කොන්ඩෙ නීරෝගිව ඝනව වැවෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා 🥺💜️❤️🌸😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි 😘😘

  • @jessicas9844
    @jessicas9844 ปีที่แล้ว +11

    Use coconut milk + oils or natural yoghurt + oils mask for hair. Good for thickening hair specially the yoghurt one mix with jojoba oil and olive oil. Use a natural yogurt that is free of sugar and etc. Also, i had the same problem with excessive dandruff because of oils. Because of that i use oils pre wash only. After wash, i let it completely dry and use baby oil for my hair. And this stopped my dandruff and scalp itchiness

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Thanks for the tips!❤️😘

  • @sandunishashika4207
    @sandunishashika4207 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් අක්කිගෙ කොන්ඩෙ ලස්සනට වැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️

  • @MultiNesha123
    @MultiNesha123 ปีที่แล้ว

    නංගි voice over කරන්න ඕන eqipments මොනවද. අඩුවට ගන්න පුළුවන්, quality, brands එක්කම ඉක්මනින් කියන්න පුලුවන්ද

  • @madhushani3555
    @madhushani3555 ปีที่แล้ว +1

    🤗❤️ ඉක්මනට කොන්ඩේ වැවෙයි අක්කි

  • @dilkibhagya4201
    @dilkibhagya4201 ปีที่แล้ว

    කොන්ඩෙ සුදු වෙන එකට කවුරු හරි කියන්නකො පාවිච්චි කරන්න හොද දෙයක් මොනවා කලත් සුදු වෙනවනෙ...

  • @rashupabasara4594
    @rashupabasara4594 ปีที่แล้ว +2

    Ane dan konde harima lassnai akke.kalin thibuna wagema digata aye konde ikmanta wawewi❤️

  • @tharu_shiii
    @tharu_shiii ปีที่แล้ว +1

    අනේ අක්කි කොන්ඩෙ තඹ වෙනවට කරන්න ඕන ට්‍රීට්මන්ට් එකක් කියන්නකෝ 🥺

  • @sachinisalsani5749
    @sachinisalsani5749 ปีที่แล้ว +4

    මගෙ දනිස්ස ගාවට තියනවා අක්කි,ඒත් මාර විදියට කොන්ඩෙ යනවා,කපනවා නම් ඔයාගෙ කැපුවා වගේ කපන්න ඕනෙ,ඒත් මමයි,හස්බනුයි දෙන්නම කැමතිනෑ කොන්ඩෙ කපන්න☹️

    • @sachinisalsani5749
      @sachinisalsani5749 ปีที่แล้ว

      අක්කි ඔකදි ශිශ්‍යත්වෙ කරානේද?රිසල්ට් කොහොමද?

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      🤦‍♀️🤦‍♀️🤦‍♀️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +2

      ​@@sachinisalsani5749 148 mehe baluwe nangi eyata 131❤️

    • @sachinisalsani5749
      @sachinisalsani5749 ปีที่แล้ว

      @@maheshimoviemeheth 148n beluwe,husbange aiyage duwath 145i

  • @Kaushi4113
    @Kaushi4113 ปีที่แล้ว +1

    මගෙ දවසක් ඩැමේජ් වෙලා අම්මා කැපුවා කොණ්ඩෙ අම්මා ටිකක් වැඩිපුර කපලා බලනකොට මන් අඩ අඩා කොණ්ඩ කෑලි ටික එකතු කරන් තියාගෙන තාත්තා ආවට පස්සෙ පෙන්නුවා මොකද තාත්තා එක්ක එකතු වෙලා තමා කොණ්ඩෙ වවා ගත්තෙ 🥺❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      අය්යෝ 🤦‍♀️❤️❤️

    • @Kaushi4113
      @Kaushi4113 ปีที่แล้ว

      @@maheshimovie 😅

  • @madhusrathnayaka707
    @madhusrathnayaka707 ปีที่แล้ว +15

    අනේ ඔව් අක්කෙ මොනා කරත් කොන්ඩෙ යන එක අඩු වෙන්නේ නෑ... කපලත් බැලුවා ඒත් යනවා අක්කේ මාර දුකයි 😢🥺💔💔

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      🤦‍♀️🤦‍♀️🤦‍♀️

    • @Shanuu1111
      @Shanuu1111 ปีที่แล้ว +1

      ලූනු යුශ සත්කාරය කරන්න.... ඒක හොඳ වෙයි මන් හිතන්නෙ .
      හැබැයි
      මගේ කොන්ඩෙත් කාලයක් වැඩිපුර ගියා. Herbline oil එක use කරා.ඒකට අඩු උනා.
      අනිත් දේ හරියට නාන්න ඕනි .එහෙම නැති උනාමත් යනවා.
      තෙල් ගාල නාන්න.
      අනිත් දේ කොන්ඩෙට ආදරෙයි කියලා නිතර ඔයාට දැනෙන්න දෙන්න.
      මං ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ කොන්ඩෙ හොදට වැවෙන්න කියලා 💖

    • @madhusrathnayaka707
      @madhusrathnayaka707 ปีที่แล้ว +1

      @@Shanuu1111 අනේ Thank you...❤️🙏 මමත් දැන් Herbline oil එක Use කරනවා... සති 2 විතර use කරන්න අරන්,බලාපොරොත්තුවක් තියෙනවා හොදක් වෙයි කියලා 🥺 ... ඔයාගෙ කොන්ඩෙත් තවත් වැවෙන්න wish කරනවා...❤️🙏🥰

    • @Shanuu1111
      @Shanuu1111 ปีที่แล้ว

      @@madhusrathnayaka707 🥰😘❤

  • @sanjeewanidissanayake5003
    @sanjeewanidissanayake5003 ปีที่แล้ว

    කොණ්ඩෙ ගැන දුක් වෙන්න එපා අක්කි.ඇත්තටම දැන් ලස්සනයි අර වේලුනු කොණ්ඩෙ ටික අයින් වුණාට පස්සෙ.මට නම් ඔයාට තරම් දිග කොණ්ඩයක් නෑ.ඒත් මගෙ කොණ්ඩෙත් ගොඩක් සවුත්තු වෙලා තියෙන්නෙ.මොනව කරත් හරියන්නෑ 🤦කපන්න කියල තමයි ඉන්නෙ මාත්.

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      හරි නංගා 😘

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +1

    කොණ්ඩය ලස්සනට වැවේවි අක්කා.මමත් ආස නෑ කපන්න කොණ්ඩය.❤️❤️ ගෙදර අයත් එහෙමයි.ආදරෙයි❤️❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +2

    අනේ අක්කිගේ කොණ්ඩේ යට ගොඩක් කෙට්ටු වෙලා... කොහොමත් gdak bf la කැමති නැ අක්කී කොණ්ඩේ කපනවට.🤗

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😊👍😘❤️ඒකනි 👍

  • @technicmalli8922
    @technicmalli8922 ปีที่แล้ว

    මගෙත් කොන්ඩෙ යනවා hormone imbalance නිසා.දැන් බෙහෙත් ගන්න නිසා අඩුයි.

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ❤️❤️❤️😘👍

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว

    කොණ්ඩේ වේලිලා කපන් නෑ ඒ කියන්නේ saloon වල wosh කරලා තෙතෙ පිටින් කපන්නේ.කොණ්ඩේ කපන්න කපන්න වැවෙනවා. මාස දෙකෙන් දෙකට වත් කපනවනම් වැවෙනවා කපන්න . මහත කොණ්ඩයක් ඒනවා. කට් ඒකක් දානන් ලස්සනයී කොණ්ඩෙට නිකන්ම තියනවට වඩා

  • @sheyyjay
    @sheyyjay ปีที่แล้ว

    Akki inversion method eka try karala balanna treatment karana gaman..konde ikmanata wawenna kiyala wish karanawa..❤️

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 ปีที่แล้ว +2

    anee mulinma konde kapanne ocadige kiyala dakke nah mn hithuwe oya bella gawata konde kapala kiyala akke.papuwe amaruwa hadenawa thawa dingen 😂❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Apoi🤦‍♀️🤦‍♀️🤦‍♀️😁😊

  • @isharasewwandi2277
    @isharasewwandi2277 ปีที่แล้ว

    Ow akki pirimi aya kapapuwama hodailu.ikmanata wawagena karapuwa apitath kiyanna.adrei akkiyo😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @lj5643
    @lj5643 ปีที่แล้ว +1

    Api ikmanin lassanata konde hadagena wawagamu akkee.. duk wennepaaa❤🥺
    ikmanin hariyai hemadema❤❤
    matath me wagema konde prashna thiyanawa e nm mage thyroid & hemoglobin prashna nisa...

  • @amavividanagamage7227
    @amavividanagamage7227 ปีที่แล้ว

    මගෙත් ගොඩක් කොන්ඩෙ යනවා අක්කෙ. මටත් ඩොක්ටර් යකඩ ගන්න කිව්ව.ලේ වල hb අඩු නිසා. යකඩ පෙති වලට වඩා හොදයි කිව්වා ferup කැප්සූල් එක අක්කෙ..තව කිව්ව කිරි ජාති මස් මාලු හොදට ගන්න කියලා. සමහරුන්ට ඇගේ උෂ්නෙ වැඩි උනාමත් කොන්ඩෙ යනවාලු ඒවට කල්ක එහෙම බොන්න දුන්නා, කසාය දුන්න, සාරණ තම්බලා වතුර බොන්න කිව්ව, ඔලුවට ගාන තෙල් එකට විටමින් e කරල් කීපයක් දාලා ගාන්න කිව්ව. ගොඩක් මසාජ් කරන්නෙපා කිව්වා, තෙල් බේරෙන්න ගොඩක් දාන්නත් එපා කිව්වා. සමහරුන්ට නාන වතුර එක මාරු උනාමත් කොන්ඩෙ යනවා අක්කේ ක්ලෝරීන් වලට. වතුර ලීටර් තුනක් වත් බොන්න අක්කෙ. අක්කත් මේවයි පුලුවන් දේවල් කරලා බලන්න.. මගේ කොන්ඩෙ යන එක අඩු උනා. හිස් කබලේ ආසාත්මිකතා තියෙනවා නම් අක්කෙ කොහොඹ කොල තම්බපු වතුරෙන් ෂැම්පු කරලා ඉවර වෙලා හිස්කබල හෝදන්න අක්කේ හැබැයි ඊට පස්සෙ නිකන් වතුරෙන් හෝදන්න එපා. සතියක් විතර මේ ටික අක්කත් කරලා බලන්න.අඩු වෙයි ඉක්මනට 😌❤️

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 ปีที่แล้ว

    වීඩියෝස් මුලින්ම බලද්දී කොණඩෙ තිබ්බ විදිහයි දැන් කොණඩෙයි වෙනසක් තියෙනව ..... ගොඩාක් ඩැමේජ් කියල පේනව

  • @narratemeenglish
    @narratemeenglish ปีที่แล้ว

    akke hair food by masha ganna.eka supiriyi.mage nam ikmanata wauna konde.

  • @piyumiudeshi5274
    @piyumiudeshi5274 ปีที่แล้ว +1

    Maget konde giya mn layer Kara passe ayurweda drocter kenekgen oil gatta passe wawuna Dan nm mn straight kara

  • @naderasandema6492
    @naderasandema6492 ปีที่แล้ว

    මගෙ කොණ්ඩේත් ඔයාගෙ වගෙ දිගට තිබුණා .මං සැලොන් එකකින් දිග ලේයර් එක කපන්න කිවා .ඔයා වගෙම අක්කේ මමත් පිරිමි කෙනෙක්ගෙන් කැපුවේ .ඒ කෙනාන කොණ්ඩේ කපලා දැන් උරහිසෙන් පහලට තියෙන්නේ .මමත් හරි දුකෙන් ඉන්නේ මගෙ කොණ්ඩේ දික් වෙන්නේ නැති වෙයිද කියලා .

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 ปีที่แล้ว

    Oyage hitha hodain akkiyo aniwarenma konde lassanatama wawei ayemath...budusaranai parissamin sathutin inna hamadaama ❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Budusaranai patto 😘adarei❤️

  • @nethz73
    @nethz73 ปีที่แล้ว +4

    Oya treatment karana nisa hodada danne nh akki mageth oluwe hissori hadila konde ynn gtta. ita passe man uluhal wathura spray kara ek digatama dws 7k hodtma hoda wela mge chuti baby hari pawa wawila thibuna akki❤️❤️

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +2

      ඔයා උළුහාල් තම්බලා ද ගත්තෙ?

    • @nethz73
      @nethz73 ปีที่แล้ว +1

      @@isuriamarasinghe4767 naaa rayak pegenna thiyala dr. dan nam komarika aththak dekata palala eka madata uluhal dala dawas dekak hodata thadata gata gahala thiyana uluhal wala mul adunama e uluhal aragena pol thel tikak ekka rath krl oluwe ganata ek godakma power full ape aththammata 97k wenawa eyageth konde wawila e thel ekata..

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      👍👍❤️

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว

      @@nethz73 තැන්ක්ස් dr♥️

  • @sanduninethmini5071
    @sanduninethmini5071 ปีที่แล้ว

    Rosemary oil eka හොඳයි ද cliara brand එකේ😢

  • @il1194
    @il1194 ปีที่แล้ว

    Ikmanin konde wawei akkiyo baya wenna epaaaa ♥️♥️♥️

  • @kumuduasha6973
    @kumuduasha6973 ปีที่แล้ว +1

    අක්කේ ඉක්මනටම ලස්සනට කොන්ඩෙ වැවෙයි💕💕💕💖

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @keshavi831
    @keshavi831 ปีที่แล้ว

    Akki hair growth subliminals use karannako
    Eka godk hodai

  • @padminikumari7118
    @padminikumari7118 ปีที่แล้ว

    Akki maget konde gdk giya කතුරුමුරුන්ගා කන්න අනිත් treatment කරන අතර

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 ปีที่แล้ว +3

    අක්කි මාත් මේ මාසේ පෝය දවසේ කොණ්ඩේ කැපුවා.😊

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว

    අක්කෙ මගෙත් ඒමයි...මං අගල් 12ක් කැපුවා.අනේ අක්කෙ යනව නෙමේ කොන්ඩෙ අහුරු පිටින් යනව..හිතාගන්න බැ දැන්..😖

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @harshanikavindya2000
    @harshanikavindya2000 ปีที่แล้ว

    Hamadama naandith konde yanawa. Sathiyata dawas 3k wage nanna oni.

  • @sandunichethana1507
    @sandunichethana1507 ปีที่แล้ว

    අක්ක කියපුව ඇත්ත අක්කී...මගෙත් හෙයා එක ගොඩක් ගිය දැන් මාස දෙකකට කලින් අක්කි කිව්වට පස්සෙ මාත් යකඩ පෙති use කරන්න ගත්තා අක්කි දැන් කලින්ට සාපේක්ශව අඩුයි...මාත් පෝයට හෙයා එක කට් කරනවා අක්කී...මුරුංගා කොල ඔයිල් එකත් use කරන්න අක්කියෝ

  • @yasaru2558
    @yasaru2558 ปีที่แล้ว +1

    මොකුත් හිතන්න එපා මෙහෙම කිව්වට ගොඩක් ප්‍රොඩක්ට් කොන්ඩෙට හොදයි කියල ඔයා කියල තියෙනවනේ කලින් වීඩියෝ වල..ඔයා දැන් ඒව පාවිච්චි කරන්නෙ නෑනේ ඒ කියන්නෙ..

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Ow iwara unata passe nam aye gatte na

  • @දොණිබබා-ණ9ත
    @දොණිබබා-ණ9ත ปีที่แล้ว

    අක්කි ලූණු වලින් අලුතින් කොන්ඩෙ වැවෙනවා .ගාලා බලන්නකො අක්කි 🥺❤️ ඉක්මනින් වවා ගන්න අක්කි කොන්ඩෙ ❤️🥺

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බලමු පැට්ටෝ 😘

  • @balikapriyadarshani4490
    @balikapriyadarshani4490 ปีที่แล้ว +1

    අක්කෙ result එක අපිටත් කියන්ඩෝ...😊❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      අනිවාර්යෙන් 😘

  • @anushsee848
    @anushsee848 ปีที่แล้ว

    Oya dr spa Ceylon ake kesharaja oil aka try karanna…. Mata hethaganna beri result akak awa oil akak… ❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Ow godak denek qwa👍ane manda ❤️

  • @dilininisansala790
    @dilininisansala790 ปีที่แล้ว

    Agata vitamin jathi tablet jathi onewata wada ganna epa ewa kondetath balapanawa

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +2

    අක්කි කොන්ඩෙ ඉක්මනටම වැවෙයි අක්කේ...

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว

    Konde hodata vawnt passe kamathi nan lassana hair cut ekak krnn..oyata lassanata thiyei😍😍❤

  • @shawarja
    @shawarja ปีที่แล้ว +1

    Akke oyalage okadhi shishyathwe passada

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Eyta 131 nangi mehe baluwe 148n

  • @dilininisansala790
    @dilininisansala790 ปีที่แล้ว

    Oya creem jathi gala muna kethakragena inne

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +1

    හපොයි මගේ කොණ්ඩේ කපලා මගේ හස්බන්ඩ් මාත් එක්ක රණ්ඩුත් කරලා දවසක් කතා නොකරත් හිටියා😄එයා මම මොන ෆැශන් එක කරත් බනින්නේ නෑ..කොණ්ඩේ කැපුවොත් නම් ඉවරයි😄

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      🤦‍♀️😄🤦‍♀️😄

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว

    අනේ මන්දා අක්කි මගේ කොන්ඩේ ත් යනවා ..මන් ගොඩක් දේවල් කර හරි ගියේ නෑ 🥺...මගේ කොල්ලා ත් බනිනවා🥺කොන්ඩේ ට කිසිම දෙයක් කර ගන්නේ නෑ කියලා😒.අනේ මන්දා මොනවා කරන්නද කියලා

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      🙄🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @krishmiameesha9232
    @krishmiameesha9232 ปีที่แล้ว +1

    සහල් watura dana kondata pol thal e vitamin gana konda poyata kapana aka hodae sobavika dawal pavichi karana aki

  • @chamoda772
    @chamoda772 ปีที่แล้ว +1

    මගෙත් කොන්ඩෙ යනො අක්කෙ අර කෙස් ගහේ මුල තින්නෙ සුදු පාට ටිකක් ඒක වෙලිලා වගෙ ගැලවිලා යනව කෙස් ගහ එක්කම අනෙ.මන්ද.එපා වෙනව.අප්ප.🥺💔මගෙත් ඔයාගෙ වගේ මැදින් යන්නෙ පිටිපස්සෙ කොන්ඩෙ..මැද කොටය් දෙපැත්ත දිගය්.ඔලුවත් කසනවා.😭😭😭..එපා වෙනව අක්කෙ..වැවීගේන ලස්සනට එද්දිම.මොකක්.හරිවෙනො.නාද්දි යනො ..තෙල් ගැවමත් යනො.අහුරු පිටින් දවසට 100ක් වගෙ..එපා වෙල අප්ප.තින්නෙ.😭💔...තය්‍රොය්ඩ් චෙක් කලා එකෙ අවුලකුත් නැලු

    • @chamilasanjeewani9422
      @chamilasanjeewani9422 ปีที่แล้ว

      mageth ohomai eth thairoid baluwam tikak wadi mt 😮‍💨

    • @sandunijayalath6106
      @sandunijayalath6106 ปีที่แล้ว

      Ane mokkd bn check kra kiwwe mn danne na e gana mgeth ohomai konde ekai ahuwe

    • @chamoda772
      @chamoda772 ปีที่แล้ว

      @@sandunijayalath6106 තය්‍ රොඩිඩ් චෙක් කරන්නෙ ඔය් කට්ටිය ට අඩු වැඩි වෙන්නෙ බෙලි මහත් වෙලා.ඒක.ඒවටත් ඔහොම වෙනො..මගෙ ඒක නෝමල්.හෝමෝන අවුලක් නම් තිනො මගෙ ඇගෙ..ඒක ද දන් නැ මෙහෙම වෙන්නෙ.හරස් අතට මහත්වෙනො එහෙන්

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Scalp akath hodata thiyenawa da

    • @chamoda772
      @chamoda772 ปีที่แล้ว

      @@maheshimovie කුඩු කුඩු වගෙ තිනව අක්කෙ පොඩ්ඩක්.වගෙ ඒකත් වෙන්නෙ සබන් ගාල නැවොත්.විතරය් .නිකම් අර කෙස් මුල තින සුදුපාට කියුටිකල් එක ගැලවිලා ගිහින් කොන්ඩෙ රැදිලා තිනො.කෙස් ගැලවෙන්නෙත් එ කියුටිකල් එකත් එක්කමය්.💔

  • @hansikamelani5667
    @hansikamelani5667 ปีที่แล้ว

    Akki godak kapapu eka hodai mageth ohom thibba dukin hri math godak kapala damma dan ynne na akki.mama oriflame eke oil ek use krnne maram hodai dn konde yanne na akki.e wgem lassnt thiynw

  • @omaliniresha8998
    @omaliniresha8998 ปีที่แล้ว

    Nangi sothys facial ekak karannako ❤️🥺
    Urban tresses salon ekath hodai. Ethana Godak reasonable. Rupiyal 5000i

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Danma bari wei akko mokada man facial treatment tikak karana nisa❤️thank you💐👍awa iwara unama dawasaka try karannm❤️

  • @darricooray5294
    @darricooray5294 ปีที่แล้ว

    You used too many products that’s why you keep loosing hair. Avoid using mix of products. Use dil and lime for dandruff you will see the difference within one month.

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Already mentiined the hair loosing problem in last videos. It depends on the vitamins and hormone balancing ❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Already mentiined the hair loosing problem in last videos. It depends on the vitamins and hormone balancing ❤️

  • @surangisurangi7772
    @surangisurangi7772 ปีที่แล้ว

    Konde kepuwama hodata wewenawa akke.. magenan hodata wewenawa kepuwama...💖

  • @harshanikavindya2000
    @harshanikavindya2000 ปีที่แล้ว

    Naana wathurath balapaanwa

  • @kaviii02
    @kaviii02 ปีที่แล้ว

    baya wenna epa akki kalintth wada lassana gana neerogi kondyak oyata labei ❤ aththa konde ynkota marama dukai ewagema stress eka wadiunhma kondebynwa akka man ahala thynwa oya baya wenna epa oyata lassana diga kondyak ikmninma labenwa❤❤

  • @ophelie1082
    @ophelie1082 ปีที่แล้ว +2

    Did you try perfectile ?

  • @හිරු-ෆ9ය
    @හිරු-ෆ9ය ปีที่แล้ว +1

    කැපුවම ලස්සනයි අක්කි ♥️♥️♥️

  • @nadunisenewirathne157
    @nadunisenewirathne157 ปีที่แล้ว

    Akke masha hair cream eka use krnn...aththatama hariynw ..mageth ohom una etpsse mulaka idn mth konde wawuwa

  • @kawyadevmini7157
    @kawyadevmini7157 ปีที่แล้ว

    ඉක්මනට ලස්සනට කොන්ඩෙ වැවෙයි අක්කේ😘😘

  • @gihani98
    @gihani98 ปีที่แล้ว

    akkke biseka hair oil ek gannna, oyge konde ikmanwtam weweiii

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    mageth diga kondayak tiyenawa.eth issori pashne mata tiyenawa akkiyoo..
    adarei hemadama

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘😘

  • @nimashajayathilaka6065
    @nimashajayathilaka6065 ปีที่แล้ว

    baya wenna epa akki... Mn danissa lagata thibba konde pita madata wenna kepuwa... Dan wawenawa hodata❤

  • @umeshafernando5269
    @umeshafernando5269 ปีที่แล้ว

    Akki konde yanawata rice water treatment eka, clove rinse eka (clove rinse eka try karanawanm patch test karala inna akki. Samaharu kiyanawa eka oluwata serai kiyala), uluhal spray eka godak hodai. Mage konde yaddi man e remedies deka karanawa. Konde yana eka ikmanata control wenawa. Akkige treatments ekka ewa karata prashnayk nettam try karala balanna.❤️😊

  • @kalaniherath5394
    @kalaniherath5394 ปีที่แล้ว

    Oyge konde ikmnta wawei oya asa vidyta akkiyo. Sathutin inna❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @sandalisandali2907
    @sandalisandali2907 ปีที่แล้ว

    Ane harima dukai oyage konde kapanna una eka gena.mata denune mageth oma kara nm කොච්චර dukak deneida kiyla.mokda ඇත්තම kiyanawa nm කොච්චර asawenda konde balaganne neda hodai kiyana hemdeykma kondeta use karalane agalak hari wawa ganne.kmk ne akki ikmnin wewei mkd oyath api wagema kondeta godak adareine neda.aniwarenma thibunatath wada hodin wewenna oni.adarei maheshi sweetie.mage akkage namath maheshi.a nisada manda oyata godak adare hithenawa mage akkita wagema.😘😘😘👍👍🤗

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @naduli3501
    @naduli3501 ปีที่แล้ว

    ehemath konde lassanayi akki...😚❤❤

  • @kaushalyajayawardana2427
    @kaushalyajayawardana2427 ปีที่แล้ว

    Anee akkkiyoo mn mulinm hithuwe okadi babage konde akkage kyl 😐 ow anh mona karath wawenne nthiunmath godak dukai.kello unama duk goday nd akkiyo 😔

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      🙄😊👍❤️❤️ආදරෙයි 😘

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +1

    Akki Manika 😥😥😥Mageth Konde Godak Yanawa 😥

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      🤦‍♀️❤️😘❤️

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 ปีที่แล้ว

    .me salon eka kojedathiyenna? Haircittergr naokkakda

  • @ayeshalakmali4753
    @ayeshalakmali4753 ปีที่แล้ว +1

    M’n hithannnne Esthara use karapu nisa oyage konde yannne.mageth giya

  • @sandunidarshani267
    @sandunidarshani267 ปีที่แล้ว

    Akki skin care product page eken orginal ordinary product ganna puluwanda.akki kalin video ekaka kiyala thibba wage mathakai🧐😊

  • @chalanidasanayaka8626
    @chalanidasanayaka8626 ปีที่แล้ว

    Ada video ekth lassanai akkiyo 💕😍😍😘

  • @swkfamily1891
    @swkfamily1891 ปีที่แล้ว

    Oyagema waradden tamai ohoma une..
    Kalayata ida dila ..stress adu karan..
    Shampoo karana eka adu karan..math ehema karala tamai konde hada gatte.

  • @madushanijayasooriya5704
    @madushanijayasooriya5704 ปีที่แล้ว

    හොදට පලා වර්ග කන්න. එතකොටත් කොන්ඩෙ යන එක අඩු වෙනවා dear,,,🤗🤗🤗

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว

    Budusarni nangi 🙏🙏🙏🌹❤️🌹

  • @harshanilakmali1024
    @harshanilakmali1024 ปีที่แล้ว

    Akki mageth mageth ahuru pitin giya masa ganak ita passe youtube eke akki kenek oil ekk hadana vidiha kiyala thibba eka hadala gawata passe dan sahenta adui akki konde yana eka . gedara hadapu thabili thel hari polthel hari lipe thiyala gotukola, mukumanna hari kikiridiya har i , maduruthala ,karapincha kola wathura chuttak daka blendar karala eka perala ara thel eka lipe thiyala rath weddi blendar karala gaththa yusha tika dala wathura washpa wenakl eka hindawanta akki ita passe rata gala udeta wash karala danta eken best result enawa akki

    • @harshanilakmali1024
      @harshanilakmali1024 ปีที่แล้ว

      Akki e thel eka niunahama olive oil tablespoon 2kui vitamin ithin tables tikak oil danta akki ita passe rata gala udeta hodanta naththan udeta gala paya 3k vithara thiyala hodanta e oil godak hodai akki

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Thank you ❤️

  • @chathuhasanga6165
    @chathuhasanga6165 ปีที่แล้ว

    Akke konde yanwa kiyala hithannepa. Hemathissema hitanna aluthin wewila thiyenne. Thwa thawa wewei kiyala hithanna. Oyage dream konde denatamath thiyenawa kiyala hithanna. low of attraction wala ehema thiyenwa. Math eka karanawa. ❤️❤️❤️

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว

    ඒ උනාට දැන් තමයි අක්කගේ කොන්ඩේ මන් නම් ලස්සනටම දැක්ක දවස

  • @bashi9142
    @bashi9142 ปีที่แล้ว

    Akke oyget drandruff prshnyakda tibbee???derama plan acerdamy ake oy krn treatment wala priceut kynkooo

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Na nangi sclap ake bacteria akak👍