මගේ ජිවිතේ තවත් දවසක්
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- Hi beautiful freinds
Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
#maheshi
#maheshimovie
#lifestyle
#beautytips
#shopping
#onlineworking
#workfromhome
#onlinejobs
#lifeinsrilanka
#daily
#morningvlogs
#morning
#morningroutine
#cleanwithme
#cleaning
#cooking
#anuradhapurasuppermarket
#suppermarket
#groceryshopping
#shopping
#shoppinghaul
#shoppingvlog
#adayinmylife
#lifestyle
#dayvlog
#dayvideo
#srilankangirl
#stayinghome
#srilanka
#sinhala
#food
#motivation
#cleaning
#productivity
#workfromhome
You can see my more day vlogs below links. 👇
• A DAY IN MY LIFE SINHA... -day vlog
• #dayvlogs|DAY IN MY LI... -day vlog
• DAY VLOG|2021/01/01 NE... -day vlog
• Day vlog sinhala -day vlog
• A Day in my life SINHA... -day vlog
Shoe collection👇
• 🥿👢My shoe collection s...
Bag collection 👇
• 👛bags segment sri lank...
You can see my other categories from below links.👇
Lifestyle - • 🙂Lifestyle💐
Cooking- • 🥘🥙Cooking🥗🍳
Tips- • ➡️Tips🤗
Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
Travel- • 🚞Travel🚅✈️
Here's my social media -:
Facebook group👇
Maheshi with you-: / 783027322420744
Instagram - www.instagram....
Facebook-m.facebook.com...
#shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube
අනේ ඒත් අක්කේ චූටි බබා බෙහෙත් නෙල්ලි කන්න කොච්චර පුරුදු වුනත් ඒවා එයා කද්දි එයා ලඟටම වෙලා ඉන්න බලන්න.එයාලා තාම චූටියිනේ.😊
අක්කි අර fresh white එක ගත්තේ නැති එකමයි හොද එක මගේ හොදම යාලුවා එක ගලා මාර විදියට සුදු වුනා ඉටපස්සේ නැවැත්තුවා ම කලු වුනා කිව්වා අද වොල්ග් එක ලස්සනයි අක්කි ආදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න අක්කි ❤️❤️❤️
අම්මෝ එහෙමද මටත් හිතුනා 👍එකේ price වත් දාලා තිබ්බේ නෑ 🤦♀️👍😘
Hemdama sathutin parissamata inna akke.Budusaranai.Dewipihitai.
වෙන channel වගේ නෙමෙයි අක්කේ ඔයා ඇත්ත ඇති සැටියෙන්ම වීඩීයෝ එක තුළ කියනවා. ඒ වගේම් ඒ විදියටම ඒවා පෙන්වනවා ප්‍රේක්ෂකයින්ට❤️.අගය කරන්න ඕනේ බොරුව පෙන්වන අයට වඩා..
🙏ගොඩක් ස්තුතියි 💐
6:28 newas වලටත් පෙන්නුවා whitening කියල
ජයදි බබා පොඩ්ඩක් ආඩම්බර යි නේද අක්කි එයා ලස්සනයි ❤️❣️🥺
වෙනදා වගේම අදත් ගොඩාක් ලස්සනයි අක්කී වීඩියෝ එක. හරිම ආසාවෙන් බැලූවා. ආදරෙයි අක්කියෝ.❤️😍😘
අක්කි පලවෙනි කමෙන්ට් එක මගෙන් අක්කි විතරයි මම සබ්ස්ක්‍රරිප් කරලා තියෙන්නේ වොල්ග් විඩියොවලින් හරිම චාම් සරලයි, අක්කා කොන්ඩෙ ත් ලස්සනයි
ඔයත් මහේෂි movier fan කෙනෙක් ද මමත් හැමදාම මේ චැනල් එක බලනවා
ආදරෙයි ඒ ආදරේට 😘
@@samanhettiarachi1590ගොඩක් ස්තුතියි ❤️😘
Akki lassana wela thawa tikak .budu saranayi akki .
Classic eka mahana badu godak ganan akke.alurh bus stand eka pola parei, NSB bank parei cut peas kadawal tiyanwa ewage godak adui
Thank you nanga😘❤️❤️
අදත් vlog එක ලස්සනයි අක්කී 😊🌸❤️කොන්ඩේ ඉක්මනින් වැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥺 ඔයාගෙ කොන්ඩෙට තමා මං ආසම
ආදරෙයි 😘❤️❤️
@@user-9647 එයාගෙ කොන්ඩේ ලස්සනයි එයත් ලස්සනයි😁❤️
චුට් මැණික ශෝයි ... බුදු සරණයි අක්කා..හැමදාම පරිස්සමෙන් සතුට්න් ඉන්න ඔනී .. ♥️♥️♥️
අනේ අක්කි හරිම ෂෝයි.බොරු ආටෝප නැති හරිම Natural පෙනුමක් තියෙන්නෙ අක්කට.චූටි බබත් මරු.අදත් හරිම ආසාවෙන් බැලුවෙ.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍
ආදරෙයි නංගි 😘❤️
Thanks darling ,,
ඔයාගේ විඩියෝ කොහොම හරි මන් බලනවා හරිම ආසාවෙන්,,ඉක්මනින් තව විඩියෝ එකක් ගේන්න ,,
බුදුසරණයි ,,💘♥️💗
බුදුසරණයි නංගි 😘❤️❤️
මහේෂි අක්කා 💘💘💘
Hi patto❤️😘❤️
Adath vlog eka godak lassnai akkiyooo, adareiii godaaakkk🥰🥰🥰
ආදරෙයි 😘❤️❤️
Hii akki manikah 😊😊 ada video eka nam marama lassanai akkith lassanai 😍😍 adarei hamadama wagee budu saranai
Budusaranai patto💐😘
ගොඩ දවසකින් අක්කි මන් ව්ලොග්ස් බලන්නෙ අක්කිගෙ.මොකද ම්‍රෙ දවස්වල හරිම බිසී අක්කගෙ වෙඩින් එක නිසා..😍😍😍😘😘ඔන්න අද තමා බැලුවේ..ලස්සනයි ව්ලොග් එක අක්කි..ඔයාගේ අක්කගෙත් අක්කගෙත් එකමුතු කමනම් හරිම ශෝක් අක්කි...හරිම ආසයි දැක්කම...ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.පරිස්සමින් ඉන්න අක්කි මැනික.බුදුසරනයි !බායි...ආදරෙයි😍😍😍😍💝💝💝❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you mage vlogs balanna awata nanga😘❤️❤️adarei budusaranai 💐
Akki adreii ❤️
No point doing expensive treatments, you are going in sun. Spoiling skin and hair
Akki lassanai hamadaama wage adath..e aduma lassanai oyt😍 parissamin sathutin inna hamadaama ❤
ආදරෙයි 😘❤️❤️
adarei hemadama akkiyooo😘😘😘😘😘😘😘😘
ආදරෙයි 😘❤️❤️
Ada video eka hari lassanai .babala ekka.❤️❤️❤️❤️
😘❤️😘
aneee 12 wenakan balan hitiye...adarei akki bole.....godak lassanai...thawath lassana wela kiyala hithenawa...😍😍😘😘
Thank you patto😘❤️
Nice vlog 👌
Nice vlog akki...ආදරෙයි ❤
nail ටිකත් දාලා වීඩියෝ එකක් දාන්න අක්කී🥺❤️😘🌹
Hali😘❤️❤️
Ane Dr a sun cream eka FOTO eka danda puluwanda 🥰 oyage video mama miss nokara balana kank😘
Fb akata msj akak danna👍😘
Hi Akki 😍😍😍Onna Adath Video Eka Balanna Awa ♥️♥️♥️ 91K Subscribers♥️♥️♥️ Congratulations Akki Manika ♥️♥️♥️ Budu Saranai Akka 🙏🙏🌸🌼
Thank you patto😘❤️❤️adarei 😘
Akke pimple mark walatha hoda cream ekak kiyannako 💖Ada volg ekath lassani akke
Lassanai nangi ❤
Ane nangi Baba Beheth Nelli kanna dannawa unata a wage dewal denna epa. thama chuuti ne. Eyata waradila nodanuwathwa eka para lessila gilenna puluwan.
👍❤️😘
Girl you should use 4 ounces of suncream !!
You applied only a pea size amount..it's not enough ;)
There's a notice do not apply much like other sunscreams ❤️👍
Akke mmth anuradhapura ..mta dena gnn plwn da akka adan giyapu කලිසම kohendha gththe
Akki adath vlog aka lassanai. 😘😘 salada kela😂😂😂
😄😄😄😄👍❤️😘adarei❤️😘
Adath ලස්සනයි akke.. hemadama me wage video genna.💖😚
😘👍adarei ❤️😘
Ane akke natural secret wala bleaching thiyenawada?
Man baln hitiye bleechin creem eka gaido kiyala 😁😁lassanai adtth video eka
Na na👍😘❤️
Akki lia gold fairness cream eka hodaida ,
Day time ekata sanoda cream eka gala night ekata lia cream ganna awlak nathi weida
Akkiyooo😘😘😘
Hi😘❤️❤️
E nails tikanam mara lassanai akki,hasi baba den lokuinee
Akki gedaradi makeup ek dgna awashya products mnwda kiyna puluwnda
nangi 1st kament, like magen, Budusarni 🙏🙏🙏🌹❤️🌹🥰👍
Thank you akka😘❤️
Sun cream Ake name aka kiyanna dear aye
Has the economy improved? Is nitrogen fertilizer still banned?
Plz hair aka penenna kada danna apa nanga. Mage hair aka godak curly and very thick godak mahathai hamoma hithanne man hair aka hadala kiyala. Man hair aka kadala damme nahe ath poddak allala hair clip akak gahuva. Oya dannavada mage kondeta vela thiyana de hair aka ivarai yanava athi venna yanna puluvan hama thanama giya karanna puluvan hamadema kala adatath karanava. Oya dannavada nanga as vaha kata vaha kiyala deyak thiyenava it energy like toxic. Oya danava. Athi ava. Ava thiyenava nanga pili gaththath nathath. Dan man mage konde kadala danne nahe. Mata godak aya kalin kiuva apa konde vadiya katavath penanna kiyala man ahuve nahe. Try castor oil. God bless u.
Ow neda... ❤️thank you ane😘❤️
Akki olifair cream eka hodaida..orginal product ganna thenak kiyannako
Ekanm danne na patto ❤️
🌹❤️ අදත් Vlog එක හරි හැඩයී 🌹❤️ තව Vlog ඒවා අරන් එන්න අක්කා 🌹❤️
ආදරෙයි 😘❤️❤️
Nangi oyage vidiuo godak Lassaai
Thank you akka😘❤️
අක්කා, oil skin එකක් තියෙන කෙනෙක්ට ගැලපෙන cream එකක් කියන්නකෝ😌💓
Beauty by joseon dynasty cream is good. I have oily skin and it works for me
Chuuti baba shoooi anee 🥺❤️🥺
😘❤️😘😘
වෙලාවට අක්කා අර whitening cream එකට අහු උනේ නෑ 😘
පරක්කු උනත් කොහොමහරි අනිවා බලනවා ඉතින් ❤️
මම ගාන්නේ janet cricket sun block එක මට හරි යන්නේ ඒක අනේ 😊
ආදරෙයි බෝලේ 😘❤️
ආදරෙයි පැට්ටෝ 😘😘❤️ඔව් අනේ මං කොහොමත් whitening ගාන්නේ නෑ ❤️😘
@@maheshimovie ඒකනේ 😘
ලස්සනයි අක්කා❤❤
😘❤️❤️
ලස්සනයි අක්කි💖
Thanko❤️❤️❤️
Math ganawa..oya shant eka
❤️❤️
Kalekin akke ..❤️❤️❤️❤️❤️
Akke janet eke sunscreen eka oily skin ekata hodaida plz
Akki nails daanawa video ekak karannkooo🤗❤💫
Hali😘❤️
,අක්කාට youtub chanel එකක් නැද්ද
☺️
ලස්සනයි good
Lassanay akka...😍❤️
Thankoo❤️❤️❤️
1st😍😍
Hi😘❤️
Hii akki😚💕 love you so much🙈🌝
Hi❤️love you too❤️
Ane akki mn oyage video hemadama balanawa
Thank you nanga😘❤️❤️
ලස්සන දවසක්😊💛🌹
❤️❤️❤️😘
Dapu gmn baluwa akkoo😊
Thank you nanga❤️
කූඹිච්චන්කුලම park නේද අක්කී ❤
ම්ම්ම් ඔව් ❤️😘
Akke loreal shampoo brand eke monada tiyenne straight hair ekata
Keratin thiyenawa 👍
Love youu අක්කී 🥺❤️😘 🌹
Love you too😘❤️❤️
Akkee sun cream eke nama kiyannako
Helicocare❤️
Akki oayge sun cram eke name mokakda
අක්කේ Day vlogs ගේන්න
ආදරෙයි අක්කී 💝💝
ආදරෙයි 😘❤️
Lassanai akki 😘😍❤
Thank you❤️❤️
anuradhapure awoth oyalage gedara ennada😁🤩
Akki anuradapura koheda? Mn රාම කැලේ.....❤️
Chooty baba thawa ladssana wela . 😍😍😍😍
😊👍😘❤️
Ane akki mata youtube chanle ekak hadaganna hati kiyal dennako pls
Shoi akkiyoo 💝💝💝
💐❤️😘😘❤️
Ai oya wadaiya fashion Karan naththe☺️☺️
Ane danne na😊aka ekkenage vidihani neh😊😘❤️
🤗🤗🤗💗
❤️❤️❤️😘
ලස්සනයි ❤️❤️
😘❤️😘❤️
මහේෂි අක්කි
Hi😘❤️
Lassani akkiyoo 🥰
Thankoo 😘❤️❤️
Akke sudu hadun,kadala piti,dehi dala hadana pack hodaida
Dehi dammama samahara ayatanm gedi danawa mune
Akki oya suncream eka gana video ekk dannko
👍😘😘
Akka wedding ekakta gedara idn mekeup krgna awashya products mnwda
👍👍👍👍
Whiting cream eka nm ganna epa eka bleaching ne akke 😊
Aka tamai😘❤️❤️
Hi akki oy lassna wela 🥰❤️❤️❤️❤️❤️
Thankooo😘❤️❤️😘
Ammi genth dunna bluse aka neda❤
Hi akki❤️😍
Hi nanga 😘❤️
😍😍
Akkige day vlogs natuwa paluuuii anee..😔😔
Akani😘❤️❤️❤️
❤
👍👍👍👌
Konde dik wenna hoda deyak kiyannako ada mama balanne
Akkata inne shok nanek neda🥰
😘😘👍😘😘
Hiii akiii pana den ane vlog ek blnneee lsssniiii oya edn hitpu rosa prta blus ekk quttt lsssni oyth lsssniii den godkkk 😘😘😘
Thankoo😘❤️❤️
❤️❤️❤️👍
Akka 😍😘
Hi😘❤️❤️