Dakina Dasune Cover Karaoke | Without Voice | දකින දසුනේ | By MANGO Cover
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබ රුව වේ
පවන ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬවේ
ඔබගෙ කට හඬවේ
මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ
All Credits goes to original artists
Just for karaoke lovers
Original Artists: H. R. Jothipala / Sujatha Attanayake
Original Lyrics: Karunarathne Abeysekara
Original Melody: Galagedara M. A Hak
Original Music: T. F. Latheef
Movie: Geetha (1970)
Cover Artists : By Mango COver
#DakinaDasune #Karaoke #Dakina DasuneKaraoke
#HRJothipala #SujathaAttanayake #SinhalaKaraoke - เพลง
Anee තාල එකෙ මෝඩ බෑන්ඩ් සින්දුවේ karoke ekaදෙන්නකෝ plzz
සද එලියට මමයි නම් pls
School competition ekakta🥺
Can I please have the karaoke of “Denuwara Minpasu” cover version? Thanks!
th-cam.com/video/QihxYLSgG_M/w-d-xo.html මේකෙ කැරෝකේ එක ලිරික්ස් එක්ක හදලා දෙන්නකො හෙට