දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල දකුණ විද්‍යාලයේ හිසවෙස් බැදිම හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය -2024 Part - 3
ฝัง
- เผยแพร่เมื่อ 4 พ.ย. 2024
- Videography - A.S Vide
0777498449/0727498449
Asanka Aravinda Videography
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවති ආදිවාසි දුවා දරුවන්ගේ හිස වෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය.
උඩරට නැටුම් යනු ලක්දිව මධ්‍යම කදුකර ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රදායකි.
සිංහල නැටුම් සම්ප්‍රදායන් අතරින් එක් ප්‍රධාන සම්ප්‍රදායකි.
මේ වන විට මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතරත් පුළුල් ව පැතිරී ඇත.
19වන සියවසේ අග දක්වාම පිරිමින්ට පමණක් සීමාවූ නැටුමකි.
වර්තමානයේ කාන්තා උඩරට නැටුම් ද පුළුල් ව පැතිරී ඇත.