නොනැවතුණු පාස්පෝට් පෝලිමේ පට්ට කුණු බැනුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 420

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 22 ชั่วโมงที่ผ่านมา +20

    මේ පෝලිමේ ඉන්න මාලිමා එවුන්ට කතා කරගන්නත් බෑ. චන්දෙ දාන්න රට ඉදන් ආපු එවුනුත් ඇති මේ අතරේ

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 17 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඉතාලියේ සිට ඇවිත් ඡන්දය දීලා..දික් කරගෙන යන්න පොලීමෙ....ඉදලා ..

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 14 ชั่วโมงที่ผ่านมา +2

      මගේ යාඒවෙක් ජෙප්පෝන්ට චන්දේ දෙන්න ගිහින් දැන් පොලිමේ ඉන්නවා😂😂😂😂😂😂😂😂😂

    • @premakalupage5744
      @premakalupage5744 3 ชั่วโมงที่ผ่านมา

      ​දෙමලෙන්නෙමෙිකියාපිය ඔය මාලිමා හ්ත්තලාටසිංහලෙන්@@ratnayakamonarawane5592

    • @premakalupage5744
      @premakalupage5744 3 ชั่วโมงที่ผ่านมา

      දිලල්ලා14වෙනිදාත්මාලිමා පකයලාටම හොදවැඩෙි තොපිට​@@RanilAsanga-m6y

    • @malshankawi818
      @malshankawi818 2 ชั่วโมงที่ผ่านมา

      Mawun japponta chanda danna apu awun yasa wade ​@@RanilAsanga-m6y

  • @niroshanirosha4043
    @niroshanirosha4043 วันที่ผ่านมา +26

    හොද වැඩේ මුන්ට

    • @faiza2462
      @faiza2462 23 ชั่วโมงที่ผ่านมา

      Tayray tayray tawah edereyatah 😂😂😂 rtah anuradhapura apey walahpallahtah🤭🤭🤭🤭😭😭😭😭don't forget on 14 November ratah sageittah good

  • @chamid6040
    @chamid6040 6 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂 මං නම් හරි ආසයි මේහෙම උනු එකට 😂😂😂 මාලිමාව කඩේ ගියේ පාරේ උනත් හිගාකන්නම් කියලා 😂😂😂

  • @nayanakarunarathna2190
    @nayanakarunarathna2190 วันที่ผ่านมา +19

    Passport ඕනේ තරම් තියෙනවා කිව්වනේ. 😅😅😅😅😅

    • @mohamedfarssan3467
      @mohamedfarssan3467 20 ชั่วโมงที่ผ่านมา

      Boru kumaragey gethara achchu gahanawalu😂

    • @NahlaNazeir
      @NahlaNazeir 19 ชั่วโมงที่ผ่านมา +2

      මේ රජයට බනින එක අසාධාරනයි ,පහු ගිය ආන්ඩුවල වැරද්ද, ඒ ඒ කාලයට අවශ්‍ය පාස්පොට් අවශ්‍ය පරිදි මහජනතාවට සපයන්ට වැඩපිලිවෙල් ක්‍රමවත් යොදලා, ඊට අවශ්‍ය පාස්පොට් ගනන කලින්ම මුද්‍රනය කරල ගබඩා කරලා තියල තියෙන්ඩෝනෙනෙ ,මේ රජය පත්වෙලා මාසයක් හමාරකින් කඩිමුඩියේ ටෙන්ටර් කැදවලා පාස්පොට් අලුතින් කොහමද ඇනවුම් කරල අච්චු ගහන්නේ, සමහර විරුධද පාක්ෂිකයො උවමනාවෙන්ම රජය අප්‍රසිධ්දයට පත්කරන්න පොලිමෙ ඉදගෙන අනුරට සහ රජයට බැන වදිනවා ,එච්චර ඒගොල්ලන්ට මොලයක් නැද්ද ? නෑ මොලය තියනවා, ඒ නමුත් උන්ගෙ මොලය අවු: 75 තිස්සේ වෑයෝ කාල පුස් වෙලා , කල්පනා ශක්තිය දුර්වෙල වෙලාද මන් දා , දෙයියෝ සාක්කි !

    • @sankalpani5045
      @sankalpani5045 10 ชั่วโมงที่ผ่านมา

      @@mohamedfarssan3467 ah ehemada dakkda oya?

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 21 ชั่วโมงที่ผ่านมา +16

    මුකුත් නොකියා ඉන්නේ මාලිමාවට ගහපු උන්..

    • @kg94837
      @kg94837 19 ชั่วโมงที่ผ่านมา +1

      දැන් මේ පාස්පෝට් ප්‍රශ්නේ ඇති කලේ මාලිමාවද?

    • @AnulaanuAnuanuala
      @AnulaanuAnuanuala 15 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන්

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 13 ชั่วโมงที่ผ่านมา +1

      ඇති කලත් නැතත් දැන් ඉතින් උඹලා නැති කරපල්ලා😂😂😂😂
      මිනිස්සුන්ට අනුකම්පාවක් තමයි ඒ උනාට ඒගොල්ලෝ ඉල්ලං කන්නේ
      කියන දේ අහන්නේ නැති මිනිස්සු ඉන්න රටක් තියෙනවා නම් ලෝකේ ඔය පළවෙනි රට තමයි

    • @shammisilva223
      @shammisilva223 ชั่วโมงที่ผ่านมา

      ​තොපි ආවේ පැය 48න් ඉවර කරනවා කියල දැන් කෙරැවද කාලකන්නි බේසිගෙ පුතාලා තෙල් ගෑස් පෝලින් ආවහම තව නියමෙට තියෙයි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 วันที่ผ่านมา +19

    හොද හොද සෙල්ලමි ඉදිරියට බලාපොරොත්තු වෙමු..තව රැවටෙමු බොරුවෙන් රටම කරත්තේ බැන්දා.෴෴

  • @Azr900
    @Azr900 17 ชั่วโมงที่ผ่านมา +5

    පාස්පෝට් පෝලිමේ සහෝදරයන්ට හරිනි ගානෙ උනු ආප්ප 😂😂😂

  • @sarathabeyrathna2578
    @sarathabeyrathna2578 วันที่ผ่านมา +24

    ආන්ඩුව අපහාසු තාවයට පත් කරන්නෙ කොහොමද කියලා නිතරම හොයලා බලන මනුස්සයෙක්

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 17 ชั่วโมงที่ผ่านมา

      Bola thoge asdeka gembo lewa kalada?

  • @AthukoralaDill
    @AthukoralaDill 22 ชั่วโมงที่ผ่านมา +8

    අනේ අයියේ අපි ඉවරායි ගෝටාභය 2 දෙක තුනක් අරං එනවෝ

  • @thineth4905
    @thineth4905 19 ชั่วโมงที่ผ่านมา +4

    මාත් ඔය පෝලිමෙ දවස් 3 ක් හිටිය.😢අපිත් මාලිමාවට දීපු මින්ස්සු.මාස එක හමාරෙන් ලෝකයක් වෙනස් කරන්න බෑ.ඒක ඇත්ත.ඒත් මේ පෝලිම නන් හොදට නැති කරතැහැකි.එර්ක පැහැදිලියි.ඒත් කිසිම උනන්දුවක් නෑ.අනවබෝදය තව පැත්තකින්. ඒක පැහැදිලිව පෙනුන.පව්ද්ගලික ලාබයකට අනුර සහෝදරයට දුන් නෑ.ඒත් ගෙවී හිය කාල් සීමාවෙ මද්‍ය්ස්තව බලන අවබොඉදයක් තියෙන කෙනෙකුට මේ පාලනය ගැන කලකිරීමජ් ඇති වෙන්නෙ.😢

  • @Trve862
    @Trve862 3 ชั่วโมงที่ผ่านมา +2

    පේනවා නේද කට උත්තර නැති අය Akd ge කට්ටිය 😅 මරු උත්තර ne ඕවට කතා නෑ නිකං බනින්න උඩ පනින්න විතරයි තව කට කන්න

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 วันที่ผ่านมา +21

    චන්දය ගන්න කන් චන්දය ගත්තා ට පස්සෙ ලැබෙයි බොරු කරයන්ට අයුස අඩුයි

  • @KapuruJayakodi
    @KapuruJayakodi วันที่ผ่านมา +26

    රට අනුරට තොපිපාරට

  • @ranjananawarathna4870
    @ranjananawarathna4870 17 ชั่วโมงที่ผ่านมา +4

    76 වසරක් උන් කරපුවා මාසෙන් දෙකෙන් හදන්න පුලුවන්නම් ...මොනවා කරන්න පුලුවන් වෙයිද ?

    • @LalithDissanayaka-k7y
      @LalithDissanayaka-k7y 3 ชั่วโมงที่ผ่านมา

      සතියේන් හදන්වා කිවා විජිත .

  • @LalithJayasingha
    @LalithJayasingha 23 ชั่วโมงที่ผ่านมา +13

    කොහොමද කට්ටිය ට දැන් තේරෙනවා නේද මහින්ද ජනාදිපති ඉන්න කලේ හොදයි පොත එක දවසේ න් ගත්ත දැන් පොලින් මිනිස්සු රවට්ටලා ගත්ත ආණ්ඩුව දැන් හොදයි නේද

    • @thushithakulasinghe771
      @thushithakulasinghe771 21 ชั่วโมงที่ผ่านมา

      😂guy baiyek

    • @PemasiriPA
      @PemasiriPA 21 ชั่วโมงที่ผ่านมา +1

      Ea katawanam etta

    • @sankalpani5045
      @sankalpani5045 20 ชั่วโมงที่ผ่านมา +2

      Apahu mahindawa gemu😂.

    • @kg94837
      @kg94837 19 ชั่วโมงที่ผ่านมา +2

      හරි හරි මහින්ද ගේනවලු ආයේ. දෙමු දෙමු ආයේ රට රාජපක්ෂලාටම. පාස්පෝට් පෝලිම් ඇතිකලේ මාලිමාවනේ නේද?

    • @kokilafernando1486
      @kokilafernando1486 17 ชั่วโมงที่ผ่านมา

      මතක් කරල බලන්න පාස් පෝට් පෝලිම ඇති කලේ කවුද කියල.

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw 23 ชั่วโมงที่ผ่านมา +22

    මාලිමාවට කෝටියක් ඒවාට හම්බවුණේ සියයට පනහයි ඒ වුණාට කෝටියක් බොරු නං කීවා ඔය ටික ගන්න

    • @srlyalatharambawala.kankan4442
      @srlyalatharambawala.kankan4442 21 ชั่วโมงที่ผ่านมา

      Kotiya kiuwe sepala ekanayaka ne😢

    • @kwkw7563
      @kwkw7563 19 ชั่วโมงที่ผ่านมา +1

      මේ පොලිම ෂජිත්හො වෙනකෙනෙක් ජනාධිපතිඋනානම් මෙලහට පාරට බැහැලා උද්ගොෂන කරලා රටේ තියෙන පරැ්ෂවචන කියලා බලන්න ඔන එහෙනම් දැන් කටවහන්යන්නේ

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 21 ชั่วโมงที่ผ่านมา +5

    රට අනුරට අපි විපතට ...

    • @premakalupage5744
      @premakalupage5744 3 ชั่วโมงที่ผ่านมา +1

      පාස්පෝටි පෝලිමෙිඑන්න හරිනිගේ ආප්පේ දෙනවා පෝලිමෙි අනුර කෙසෙල්ගෙඩි බෙදනවා විජිත හේරත් එක්ක කනවද කෙසෙල්ගෙඩි ආප්පයි

  • @BarerraBara
    @BarerraBara 23 ชั่วโมงที่ผ่านมา +20

    මාලිමාවට දුන්නේම හොඳට හොයන්න පුළුවන් බිම බලාගෙන යන්නේ උත්තර දෙන්නැතුව

    • @srilankahitz5857
      @srilankahitz5857 21 ชั่วโมงที่ผ่านมา

      Kohe uthara dennada un thama me ratata kelawanna udau karapu eun owata unta vidawanna wenawamai

    • @ranjanik9774
      @ranjanik9774 21 ชั่วโมงที่ผ่านมา +1

      Sahatika atta

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 14 ชั่วโมงที่ผ่านมา +2

      🤦 ලැජ්ජාවට 😂😂

  • @Rohanay
    @Rohanay วันที่ผ่านมา +20

    අනුරාවම රට යන්නේ නෑ කිව්ව නේද මිනිස්සු.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc วันที่ผ่านมา +1

      😅😅😅😅 දැන් පෝලිම vadi 😅😅

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 23 ชั่วโมงที่ผ่านมา

      @@Rohanay thope un hadapuwa tamai thope unge kale un tamai tama atule wada

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 23 ชั่วโมงที่ผ่านมา

      @@Rohanay katai pukai dekama wahan hitapu un

    • @Rohanay
      @Rohanay 23 ชั่วโมงที่ผ่านมา +2

      තොපි මොනවා කිව්වත්. දෙකෝටි විසි ලක්ෂයකගේ ප්‍රශ්න විසඳන්න තොපිට බෑ බෑමයි

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 23 ชั่วโมงที่ผ่านมา +1

      @@Rohanay අනිවාර්යයෙන්ම අනුර පෙල

  • @thushithakulasinghe771
    @thushithakulasinghe771 21 ชั่วโมงที่ผ่านมา +5

    රට යන්න මේ සතියේ තියෙනවා නම් මේ සතියේ පාස්පෝට් ගන්න එනවා කියන්නේ අමූලික බොරු 😡

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 14 ชั่วโมงที่ผ่านมา

      යකෝ අඒත් කරන්න වෙන්න ඇති 😂😂

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 12 ชั่วโมงที่ผ่านมา

      පේන කියන ජෙප්පෙක්😂😂😂

  • @rosiranasinghe504
    @rosiranasinghe504 วันที่ผ่านมา +22

    මේ අහන එකා කටට උත්තර දීලා අහනවා දැන් තමයි පෝලිම් දැකලාතියෙන්නේ

    • @kumariperera2886
      @kumariperera2886 วันที่ผ่านมา

      ඒක ඇත්ත ඌ කියනවා බනින්න කියලා සෙනගට,සමහර මයික් දික් කරන එව්නුත් අපතයෝ, අදක ඊයෙක දෙයක් නෙමෙයි ගිය දෙසැම්බර ලංකාවට ආව වේලාවෙන් පොලිම් තිබුණා ඒවා මයික් කාරයෝන්ට මතක් නෑ😂😂

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 23 ชั่วโมงที่ผ่านมา

      ඉතිං ඕවා නැති කරලා හොඳ රටක් හදන්ඩනේ ජෙප්පු ආවෙ කොරනවා. අම්මගේ රෙද්ද කොරයි හෙට අනිද අර මිනිස්සුන්ට ගහලා එලවන්න වෙන්නේ කාලකන්නි ජෙප්පන්ව

    • @warsil3735
      @warsil3735 22 ชั่วโมงที่ผ่านมา +3

      Gihin balapan wahala😂😂😂

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 22 ชั่วโมงที่ผ่านมา +2

      Apow giya andu kale mehema unnanm melakath udggosanaya karanna psrata bshela iwaray

    • @socialsocial2059
      @socialsocial2059 18 ชั่วโมงที่ผ่านมา

      නොදකින් පුක දෙන කැරිය ගේ ටෝක් ගු පිම්පියා 😂😂😂😂😂😂😂😂😂😂

  • @KapuruJayakodi
    @KapuruJayakodi วันที่ผ่านมา +14

    අපිත් එක්කම තොපිත් හිගාකමු තොපිත් දුන්නනෙ

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 11 ชั่วโมงที่ผ่านมา

    අහින්සක ජනතාව ! ඉතාමත් දුකයි

  • @gianniboy796
    @gianniboy796 20 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි බන් ජේවිපෙ ආන්ඩුව හොද නැද්ද මුන් රට යන්නේ

  • @KapuruJayakodi
    @KapuruJayakodi วันที่ผ่านมา +16

    කමක්න ඔහොම හිටපල්ලා තොපි කඩෙගියානෙ අපිකඋව තොපිහන්දා අපිත් පොලිමෙ යකො

    • @editjoke
      @editjoke 23 ชั่วโมงที่ผ่านมา +1

      @@KapuruJayakodi පෝපිමේ ඉඳන් හුකහන් පොන්නය

  • @liyanagetissera2866
    @liyanagetissera2866 วันที่ผ่านมา +20

    මාලිමාව හොදයිනේද?තව චන්දය දෙන්න🎉

  • @SujaTha-xz3pg
    @SujaTha-xz3pg 23 ชั่วโมงที่ผ่านมา +12

    ඔය හදලා තියෙන්නේ. ඉන්න. හිතෙන. රටක්😅😅😅😅😅

    • @SaviduDinu
      @SaviduDinu 22 ชั่วโมงที่ผ่านมา

      සියා තමයි පෝලිම හැදුවේ ඒ පෝලිම තමයි ඔය යන්නේ ලංකාවේ නෙවෙයිද හිටියේ

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 14 ชั่วโมงที่ผ่านมา

      ​@@SaviduDinuඑකනේ රට සියා දුන්නේ කරන්න.කෝ ඉතින් 😂😂

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 23 ชั่วโมงที่ผ่านมา +3

    අපිනම් ඇප්ලිකේෂන් පෝස්ට් එකේ දැම්මම සති දෙකෙන් පෝස්ට් එකේ ගෙදරටම එනව.මේ එංග්ලන්ඩ් වල. මේ වගේ ක්‍රමවේදයක් හදන්න ඕන.

  • @krsr3831
    @krsr3831 วันที่ผ่านมา +12

    🦴🦴රානිල්ට මාලිමාව පුක දෙයි🦴🦴මාලිමාව රානිල්ට පුක දෙයි🦴🦴 තොපිට හෙණ ගහනව යකෝ

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w วันที่ผ่านมา

      hena illuwata wedak ne uttho me polima කලින් thiyeddi kata කොහේද thibune 😂😂😂

    • @kaminthapremawardana6351
      @kaminthapremawardana6351 วันที่ผ่านมา

      henagahanna oni obalawage sajiyata pukadena kariyanta

    • @mohamedfarssan3467
      @mohamedfarssan3467 20 ชั่วโมงที่ผ่านมา +1

      Pol polima 😂 seppatha
      Thel polimata leasthiweyallaa

    • @sisirawijesingha
      @sisirawijesingha 18 ชั่วโมงที่ผ่านมา

      Jeppo Ranilta pahan thiyanawa 😂😂😂

  • @Iranrj
    @Iranrj วันที่ผ่านมา +16

    මාලිමාවෝ පෝලිමේ ඇයි.විජීතයා ආසන එව්වද

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 23 ชั่วโมงที่ผ่านมา

      @@Iranrj ube ammata asana dela ati thope ranila

    • @Iranrj
      @Iranrj 21 ชั่วโมงที่ผ่านมา

      @Sadalirajapaksha ලැජ්ජ නැද්ද බං තවත් ලෙවකන්න මාලිමාවෝ එක මිටට පෝලිම් වල ...මූණ හංගගෙන..

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 23 ชั่วโมงที่ผ่านมา +6

    තව ටිකක් කල් දෙන්න මාලිමාව ගත්ත විතරයි. ඕව පරණ රජයේ වැඩ. තාම පුර්ණ බලයක් මාලිමාවට නැහැ 14 වෙනිදායින් පස්සේ පෝලිම් නැති කරයි.

    • @PemasiriPA
      @PemasiriPA 21 ชั่วโมงที่ผ่านมา +2

      Kayya keliye ohama neweyne

    • @randhikamanohari.765
      @randhikamanohari.765 16 ชั่วโมงที่ผ่านมา

      පච අනුර කීවෙ කොහොමද ටොම් පචයා .

    • @kokilafernando1486
      @kokilafernando1486 16 ชั่วโมงที่ผ่านมา

      මාලිමාවට චන්දය නොදුන්න අය තමයි ඔය comments දාන්නේ.
      මේ වෙලාවේ මොන පක්‍ෂය ජයග්‍රහණය කලත්,රටේ තිබෙන ප්‍රශ්න ක්ෂනිකව නම් විසඳිය නොහැකියි.

  • @UpulDester
    @UpulDester วันที่ผ่านมา +10

    Dan sepada?

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f วันที่ผ่านมา +6

    අහන එක හදල දිපන් උටතමා හදිසිය මීනුස්සු පෙමිකරනවා සක්කිලි මීඩියකරය නෙදකි විතරක්

  • @wathsalawiccramasinha484
    @wathsalawiccramasinha484 22 ชั่วโมงที่ผ่านมา +4

    කලින් ආණ්ඩුවෙත් අපි කුරුණෑගල දවස් හතක් පෝලිමේ ඉදල ගත්තේ. මේක අනුර ආවට පස්සෙ වෙච්ච දෙයක් නෙවෙයි. මේ මිනිස්සුන්ට පුදුම ඉක්මනට හැමදේම අමතක වෙනව

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 22 ชั่วโมงที่ผ่านมา +2

      පැය 24 න් කරන්න ආපු එවුන් . වැඩ කරන්න බැරී උනාම රනිල්. ඒ උනා ට රනිල් කරපු වැඩ වලට කිසිම හිරිකිතයක් නැතුව ලකුණු දාගන්නව

    • @randhikamanohari.765
      @randhikamanohari.765 16 ชั่วโมงที่ผ่านมา

      යකෝ ඉතිම් ඒ විදියටයම් වෙන්න ඕනිනම් අනුර පචයව පත් කොරන්න ඕනිය මී හරකො

    • @kokilafernando1486
      @kokilafernando1486 16 ชั่วโมงที่ผ่านมา

      අනුර ජනාධිපතිධූරයට පත් වෙලා තවම දින 45 වත් ගතවී නෑ. පාස් පෝට් ප්‍රශ්න ඔහු පත්වීමට කලින් ඉදන් තියෙන ප්‍රශ්නයක්.
      වැසිකිලි පහසුකම් ගැනත් සමහර අය කිව්ව. මේ ගොඩනැගිලි හැදුවේ නම් අනුර ජනාධිපති හෝ මාලිමා රජයකින් නම් නොවේ.
      මහ මැතිවරණයෙන් පසු සියල්ල යථා තත්ත්වයට පත් වේවී.

    • @sankalpani5045
      @sankalpani5045 9 ชั่วโมงที่ผ่านมา

      @@janakiweerasinghe9952 eka nm aththa. Ara manussaya 2048 wenakal hari allan idala hoda ratak hadanawa hitiya nm

  • @manojariyarathne10
    @manojariyarathne10 วันที่ผ่านมา +15

    රනිල් 350 දවසට දුන්න එක 1600 දෙනකොට අනුර ෆෙල් ලු😂...ඔය ප්‍රශ්න ඇති කරේ අනුර නෙමෙයි.ක්‍රමානුකූලව ප්‍රශ්න ව්සදගන්න ඕනේ.මේකේ එවුන් ට ජනතාව අපහසු තාවයට පත් වෙන එකට හරි සතුටුයි.එවුන්ගේ හාමුලා සතුටු කරන්න.එවුන්ට පැප අරන් දෙන්න.🤮

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc วันที่ผ่านมา +3

      Ayi බං උබලා ඔහොම 😅😅😅

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 22 ชั่วโมงที่ผ่านมา +1

      පැය්24න් කරන්න ආපු එකා මොනවද කරේ

  • @laksithliyanage1009
    @laksithliyanage1009 17 ชั่วโมงที่ผ่านมา +1

    😂😅 malimawata gahapu ewunta 😅 🙏

  • @Nancy_blonde
    @Nancy_blonde วันที่ผ่านมา +35

    ටිරාන් අලස් ඉන්න කලෙ නැට්ට පුකේ ගහන් ඉදියේ පෝලිම් වල😂
    දැන් තමයි නැටි කෙලින් වෙලා තියෙන්නෙ😂

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp วันที่ผ่านมา +1

      Aththamai bn

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 23 ชั่วโมงที่ผ่านมา

      ඔය මිනිස්සු ගෙනාවා වගේ තමා උඹලගේ ජෙප්පන්ට ගහලා එලවන්නෙත් හොඳම වැඩේ උන්ට ගහලමයි එළවන්න ඕනේ මහ ලොකුවට වේදිකාවල රඟලා බොරු කෙළලා කෝටියක් බොරු කියලා ආවා කෝටියක් ඡන්ද කීවාට සියයට පණහක්වත් නෑ හැබැයි කෝටියක් බොරු නං කිව්වා

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 23 ชั่วโมงที่ผ่านมา

      @@Nancy_blonde kata kiannada mewa

    • @sisirawijesingha
      @sisirawijesingha 18 ชั่วโมงที่ผ่านมา

      Jeppanta hamadaama kelin wela😂😂😂😂

    • @fathimahamna2577
      @fathimahamna2577 18 ชั่วโมงที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 ponnaya

  • @rosiranasinghe504
    @rosiranasinghe504 วันที่ผ่านมา +15

    දැන් තමයි විලි රැදාව තියෙන්නේ රනිලගේ කාලේ කට වැහිලාා

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc วันที่ผ่านมา +1

      ඒ කාලේ dagalapu jeppo දැන් katayi පූප යි vahagena පෝලිමේ 😅😅

    • @socialsocial2059
      @socialsocial2059 18 ชั่วโมงที่ผ่านมา

      නොදකින් පොන්න වෙසිගේ පුතා රනිල්ගේ කාලේ මෙහෙම තිබුනේ නෑ පොන්න බල්ලෝ පුක දීපන් පොන්නයා

  • @pradeepsilva6385
    @pradeepsilva6385 16 ชั่วโมงที่ผ่านมา

    අනුරට කඩෙ ගිය උන් ටික ඇවිත් මේ මිනුස්ට වතුරට ටිකක් වත් දිපල්ලා ....කයිය නායකටජය..

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb 17 ชั่วโมงที่ผ่านมา

    මෙිවට තමයි කියන්නේ කුනු කුමිබලාවෝ කැවනමි විදවපන් බලලෝ කියලා

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 22 ชั่วโมงที่ผ่านมา +4

    අනේ මේවා කියාන්න ඵපා,කියලා තමයි,මාලිමාවෙ බයියෝ, කියන්නේ, දැන් පේනවාද,වෙනස

    • @PemasiriPA
      @PemasiriPA 21 ชั่วโมงที่ผ่านมา

      Wenasa sapada

  • @jdsnfj1113
    @jdsnfj1113 21 ชั่วโมงที่ผ่านมา +3

    අනුර යි හරිනියි 3/2 ඉල්ල ඉල්ල යනවා ජනාධිපති වෙන්න ඉස්සර කිවිවෙි දිනල පහුවදා ඉදල වෙනස් කරනවා වැඩ කරනවා කියල දැන් කියනවා 3/2 දෙන්නලු වැඩ කරන්න

    • @DayaludaraPriyajanath
      @DayaludaraPriyajanath 19 ชั่วโมงที่ผ่านมา

      Ou ඉතින් ona තමයි

    • @jdsnfj1113
      @jdsnfj1113 19 ชั่วโมงที่ผ่านมา

      @DayaludaraPriyajanath කොරනකල් බලන් ඉදපල්ල ඩොලරය විතරක් අඩු කරල ලංකාවෙි මොන බඩු මිලද අඩු කරල තියෙන්නේ රට ඉන්න මිනිස්සු එවන ඩොලරය අඩු කරල රගනව

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 วันที่ผ่านมา +6

    ඇත්තයි ඔතන දාපු යෝජනාව එකක් සාර්ථකයි දින දහයක් විතර වහලා පුළුවන් තරම් පාස්පෝට් හදලා එකපාරේ ඉෂූ කරලා පෝලිමාඩු කරන්ඩ උත්සාහ කරානම් හරි ඕක ඇරගෙන තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට හරි වදයක් සතියක් දෙකක් වැහුවනම් හරියට හරි ඒ කාලය තුළ මේ ඇතුලේ පුළුවන් තරම් පාස්පෝට් හදලා එකපාර isual කරනවා

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 18 ชั่วโมงที่ผ่านมา

    චන්දෙට කලින් කිව්වා මිනිස්සු රට හැරලා යනවා කියලා. දැන් පාස්සෝට් හදන්නේ දිවියලෝකේ යන්නද?

  • @chamid6040
    @chamid6040 6 ชั่วโมงที่ผ่านมา

    ගහපියව් මාලිමාවට චන්දේ දුන්න උන්ට ගොන් හරක් .. .😂😂😂😂 මාලිමාවට චන්දේ දුන් උන්ට කතා කරගන්නත් බෑ 😂😂😂

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 17 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනපති වගෙ බොරු කියන්න පුරුදු වෙන්න...හදිසියි කියන්න...අහු වෙන්න එපා...හදිසි නෑ කීවොත් කපොතියි...😅

  • @jamaldeenmthaha6879
    @jamaldeenmthaha6879 3 ชั่วโมงที่ผ่านมา

    රට ඉඳන් චන්ද දෙන්න ආපු උන්ගේ පුක පූට්ටු වෙලා කට ලොක් වෙලා උන් තමයි ඔය ගල් ගිල්ලා වගේ කථා නැතුව යන්නේ හොඳ වැඩේ සාදු සාදු මලිමාවට හෙන ගහපන් දෙය්යනේ

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc วันที่ผ่านมา +10

    දීලා කෙළ va ගත්ත කස්ටිය සද්ද නෑ 😅😅

  • @maddumahewanandakumara888
    @maddumahewanandakumara888 วันที่ผ่านมา +31

    මේ ආණ්ඩුව බොරු කියලා ආව වගේ බොරුවෙන්ම තමයි දැන් යන්නේ.. වේදිකාවල් වල කෑ ගහපු එකක් වත් දැන් මහපොළවේ නැහැ. ආණ්ඩුව ගෙනියගන්න බැරිව කොහෙද පෝලිමේ නැති කරන්නේ..

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha วันที่ผ่านมา +2

      Uba ella ganin rata karanna😂😂😂

    • @editjoke
      @editjoke วันที่ผ่านมา

      හුත්තො මේක මේ රජයෙ වැඩක් නෙවේ මේක රනිලගෙ වැඩක්

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 23 ชั่วโมงที่ผ่านมา +1

      Ana pala ballo yanna

    • @chesiyodag9764
      @chesiyodag9764 23 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් නෙහ් පෝලීම් නැති කරන්නේ
      අනේ පලයං බන් ය්න්න

    • @chameladilu780
      @chameladilu780 23 ชั่วโมงที่ผ่านมา

      ඇතුලෙ ඉන්න එවුන්ට පිලිවෙලට වැඩ කරන්න කියපන්

  • @nayanakarunarathna2190
    @nayanakarunarathna2190 วันที่ผ่านมา +14

    අහක බලාගෙන යන්නේ මාලිමාවට දීපු අය. ලැජ්ජාව ට. 😂😂😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc วันที่ผ่านมา +1

      😅😅😅😅

    • @disnaw992
      @disnaw992 23 ชั่วโมงที่ผ่านมา

      මේක කාබාසිනා කරපු රටක් මාසයෙන් හැම දේම කරන්න ජනාධිපතිතුමා මැජික් කාරයෙක්ද?

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 23 ชั่วโมงที่ผ่านมา +3

      @@disnaw992 ගහපු කයිය හැටියට අපි හිතුවෙ පැය 24 n කියලා 🤣🤣🤣

    • @sisirawijesingha
      @sisirawijesingha 18 ชั่วโมงที่ผ่านมา

      ​@@disnaw992election ekat kalin magic Karaya,Dan na😂😂😂

  • @sujaniperera2948
    @sujaniperera2948 วันที่ผ่านมา +8

    ඕවා රනිල් ගෙ කාලෙ පෙන්නුවෙ නැත්තෙ ඇයි.. දැන් බොරුවට නටනවා.. රනිල්ගෙ බයියෝ. ඕවා වැඩක් නෑ.... ... රට අනුරට.❤❤❤❤❤❤

  • @KW-if2fx
    @KW-if2fx 23 ชั่วโมงที่ผ่านมา +4

    මේවට වගකිවයුතු අනුර නෙවෙයි හිටපු රජයේ උන් පාස්පෝට් කියල නිකම් කාඩ්බෝඩ් කෑල්ලක් දෙන්න බෑ පිටරටින් ඇනවුම් කරල ගේන්න ඕන

    • @sisirawijesingha
      @sisirawijesingha 18 ชั่วโมงที่ผ่านมา

      Baleta Enna kalin JVP mokada kiwwe😂😂😂

    • @fathimahamna2577
      @fathimahamna2577 18 ชั่วโมงที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 ponnaya

    • @KW-if2fx
      @KW-if2fx 18 ชั่วโมงที่ผ่านมา

      @sisirawijesingha උඹල වගේ හරක්ට මේව තේරෙන්නේ නෑ. නැත්නම් උඹලට අද ජනතාව අතරට යන්න බැරි නිසා
      කොතනකට හරි හතර පස් දෙනෙකු එකතු කරගෙන මාධ්‍ය සාකච්ඡා තියනවා. ජනතාව අන්දන්න බෑ සමාජ මාධ්‍ය භාවිතය නිසා.

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 19 ชั่วโมงที่ผ่านมา

    හරිම සන්තෝසයි රටා අනුරටකොහොමද කයියනායක කිව්වේඇවිල්ලා සතියෙන් පාස්පෝට් පෝලිම නතර කරනවා කිව්වාරටේ ඉඳන් ඇවිල්ලා චන්දෙ දුන්නේ ඕවටනේ හොඳවැඩේ

  • @chameladilu780
    @chameladilu780 23 ชั่วโมงที่ผ่านมา +1

    පහුගිය ආන්ඩුවෙ තොපි ඔය මයික් එක ඇල්ලුවෙ නැ. යකෝ දවසට කොහොමද 5000 ක් දෙන්නෙ . රනිලා දුන්නෙ 350 යි . දැන් 1600 ක් දීලත් මේ හැත්තට මදි .

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 22 ชั่วโมงที่ผ่านมา +1

    මේ ඔක්කොම හෙට අනිද්දා රට යන අය නම් මෙහෙම හිටියට කමක් නෑ .නමුත් සමහර උදවිය හිතන්නේ අද පාස්පෝට් ගත්තහම හෙට රට යන්න පුලුවන් කියල .

  • @Darkrjy
    @Darkrjy 23 ชั่วโมงที่ผ่านมา +1

    Anurata ඡන්දය දුන්නු ewun විතරක් නෙවෙයි hamoma dhan dhuk widhinawa

  • @GayanRukshan-m2k
    @GayanRukshan-m2k วันที่ผ่านมา +4

    Anuragen kala balanna asa hithei 😂😂😂😂

  • @JayarajaSinha
    @JayarajaSinha วันที่ผ่านมา +3

    Mallimawata poka dila dan adanawa obalata ohoma wanna oni😅😅😅😅

  • @WwGunasena
    @WwGunasena 22 ชั่วโมงที่ผ่านมา +1

    මොකාද මෙිබොරදියේ මාලු බාන්නෙ කවිද මෙිවිඩියෝ එකකරන බුරැවා

    • @fathimahamna2577
      @fathimahamna2577 18 ชั่วโมงที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 ponnaya

  • @wilsonsaparamadu7263
    @wilsonsaparamadu7263 วันที่ผ่านมา +1

    පෝලිම්වල ඉන්න සමහරුන්ගේ
    ප්‍රකාශ ????

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 วันที่ผ่านมา +2

    යස 😂

  • @Indu-jj5zy
    @Indu-jj5zy วันที่ผ่านมา +1

    පෝලිම දිගටම යන්න 10 දෙනෙක් විතර දාන්න කට්ටිය අවශ්‍යතාව අනුව කාණ්ඩ කීපයකට බෙදන්න ඉතා හදිසි, හදිසි, සාමාන්‍ය විදිහට කවුළු දාල අංක දෙන්න හදිසියක් නැති අය දිනයක් දීල යවන්න.

  • @ajithkumar9017
    @ajithkumar9017 21 ชั่วโมงที่ผ่านมา

    මෙ අහන මුසලයට තේරෙන්නෙ නැතුව මෙ රජය ඇවිල්ල මාසයයි කියලාපර බල්ල

    • @surangiramya337
      @surangiramya337 19 ชั่วโมงที่ผ่านมา

      Aththamai e kathawa

    • @fathimahamna2577
      @fathimahamna2577 18 ชั่วโมงที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 ponnaya

    • @laksithliyanage1009
      @laksithliyanage1009 17 ชั่วโมงที่ผ่านมา

      Ethakota e kale thopita ohoma hithun nadda Anith aandu gana? 😅😂 Lodariye ho gaala vijithage saran hodanawa wage neda bro 😅😂

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 วันที่ผ่านมา +16

    මෙච්චර අවුරුදු ගාණක් පෝලිම් වල හිටපු උන්ට දැන් තමයි හදිසිය නොදකින් සක්කිලි

    • @pererachamila6609
      @pererachamila6609 วันที่ผ่านมา +3

      Moka awath janathwa polime Kade yanakota Tika parisamen

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y วันที่ผ่านมา

      අනේ හා මිනිස්සු ජොලියට එනවා ද බලන්න සක්කිලි කියන්නේ කොහොමද අපේ ම මිනිස්සු ට එහෙම කියන්න එපා ​@@pererachamila6609

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y วันที่ผ่านมา +1

      අනිත් මිනිස්සු ට සක්කිලි කියන්න එපා පව්

    • @rosejene4722
      @rosejene4722 วันที่ผ่านมา +2

      Nuba oya polime inna ayata wada sakkiliyek. Katha karanta danne nathi wal ballek nuba. ayinaks idala buranawa. tho kanne oya ahinsaka min8ssu rata gihin duka widala ewana salli walin. Adin passe tho guu kapiya. minissunta sakkili kiyanne nathuwa..

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 23 ชั่วโมงที่ผ่านมา +1

      @rosejene4722 හරි ම දුකයි අපේ රටේ මිනිස්සු ගැන

  • @GeethaRanjani-b2l
    @GeethaRanjani-b2l 18 ชั่วโมงที่ผ่านมา

    අනුරට පොලිම බලන්න එනනලු නියමයි අනුර යන්න පොලිම බලන්න

  • @GalaxyA03-tr8uu
    @GalaxyA03-tr8uu 23 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මේ මිනිසුන්ට පෙන්නේ එයාලා පොත් හදන්න ආව නිසා ඔය පොළින් 2022 අපි පොත් හදන්න එනකොටත් තිබුනා මේ අණ්ඩුවට බනින්නේ දැන් එක තමයි කියන්නේ ඕනිම ප්‍රශ්නයක් තමන්ගේ වෙනකම් පෙන්නේ නැහැ කියලා

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 23 ชั่วโมงที่ผ่านมา

      @@GalaxyA03-tr8uu mama 2016 haduwe et dawasdekak hitiya polime

  • @V1234gam
    @V1234gam 22 ชั่วโมงที่ผ่านมา

    ඔන්න ඔන්ලයින් බුකින් දාන්න හදන්නෙ...පෝලිම් සුම්මා...පවු පෝලිම් අල්ලන් නටපු අය 😂

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 23 ชั่วโมงที่ผ่านมา +7

    තව පාස්පෝට් කන්තෝරුව දාන්න කිවනම් හරි රනිලා කරපුවගේ පල තමයි තවත් ඇදෙන්නේ අනුජනාධිපති තුමාට බයින්න එපා ඔබලාට ඔහොමවත් කරලා දුන්නේ එතුමා

    • @gihandanushka2942
      @gihandanushka2942 21 ชั่วโมงที่ผ่านมา +1

      ලපයා හැමුනුනා. බෙට්ට කාපන් ලපයාගේ😂😂😂😂😂😂😂😂😂😂

    • @PemasiriPA
      @PemasiriPA 21 ชั่วโมงที่ผ่านมา

      Pa...tamay

    • @laksithliyanage1009
      @laksithliyanage1009 17 ชั่วโมงที่ผ่านมา

      Palayan ban yanna. Lapayata karaganna bari ekata Anith un palida? Modaya. 😂

    • @neteesiyadikwellavidanage3
      @neteesiyadikwellavidanage3 13 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @Nazeer-p8z
    @Nazeer-p8z 14 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa sajith premadasa mahatha ❤❤❤❤❤

  • @manelchandrika2081
    @manelchandrika2081 18 ชั่วโมงที่ผ่านมา

    රට දාල යන එකාලට දුවන් එන්න හිතෙයි ...ආයිත් ......දවසක....

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 20 ชั่วโมงที่ผ่านมา

    ඇයි මේ මිනිස්සු කලින් පාස්පෝට් ගන්නෙ නැත්තෙ?

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 17 ชั่วโมงที่ผ่านมา

    මෙ ක්‍රමය වැරදියි...ඔන් ලයින් ක්‍රමයක් ඇති කරන්න... සියළුම අවශ්‍ය ඩොක්යමන්ට්ස්...දීමෙන් පසු ...පාස්පොරට් ගැනීමට පමණක් දිනයක් වෙලාවක් දෙන්න.මෙ සෙනගකට පාස්පෝට් නිකුත් කිරීමට ලෙසී නෑ.

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 วันที่ผ่านมา

    රට යන්න විිසා ඇවිල්ල තියෙන කට්ටියට මුලින්ම දුන්නා නම් හරිඊට පස්සේ අනික් කට්ටියට

  • @V1234gam
    @V1234gam 22 ชั่วโมงที่ผ่านมา +4

    කවුද පාස් පෝට් පෝලිම් ඇති කරේ...? මාලිමා ආන්ඩුවද... 🤷🤷

    • @jdsnfj1113
      @jdsnfj1113 21 ชั่วโมงที่ผ่านมา +1

      ඒ ආන්ඩුව පෝලිමි ඇති කරානමි මෙි ආන්ඩුව ආවෙි පොලිමි නැති කරන්න මිනිස්සු න්ට සහන සලසන්න නේද දැන් උබලට රිදිලද

    • @V1234gam
      @V1234gam 20 ชั่วโมงที่ผ่านมา

      @jdsnfj1113 ආණ්ඩුව මේ අවුරුදු ගානක් තිස්සේ ඇති කරපු පාස්පෝට් පෝලිම් මේ ආණ්ඩුවෙන් මාසෙන් හමාරයෙන් නැති කරන්න ඕන...🤣🤣 මොන ලෝකෙද මන්ද ඉන්නෙ 🤣🤣

  • @teresadominic8205
    @teresadominic8205 22 ชั่วโมงที่ผ่านมา

    අපි අද පාස්පෝටි එක ගත්ත.

  • @Madona-b4o
    @Madona-b4o 18 ชั่วโมงที่ผ่านมา

    මාද්ද්‍ය්වෙදියා වචනේ කියලා අහනවාඇමතිතුමා කිව්වා නේද කියලා

  • @WijenayakeWijenayake
    @WijenayakeWijenayake วันที่ผ่านมา +8

    පාස් ⁣පොට් අරගෙන යන දිනය සඳහන් කරගෙන ගුවන් තොටුපලෙන් වාර්තාවක් අරගන්න එම දිනයට ගියාද කියලා ගුවන් තොටු පලට නිකුත් කල පාස් පොට් අංක යවන්න. (ඔක්තෝබර් මාසයේ නිකුත්කල) සත්‍ය අවශ්‍ය තාව දැන ගත හැකියි.

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y วันที่ผ่านมา

      රටක විසා ගහන්න පොත ඕන ඉස්සර ආණ්ඩු වලට ත් ඔහොම කියලා සපෝට් කරන්න තිබ්බේ පව් ඔයා ලා

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 22 ชั่วโมงที่ผ่านมา +1

      මොලේ හොද නැද්ද මිනිස්සු න්ට මෙහෙම කට්ට කන්න උවමනාවක් තියෙන වද.වහල් සේවය නම් හොදට වැඩ කරනව

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 22 ชั่วโมงที่ผ่านมา

      @@janakiweerasinghe9952 මිනිස්සු වහල් සේවය කරන නිසා තමයි අපේ රට මෙහෙම හරි තියෙන්නේ එහෙම කියන්න එපා

    • @gihandanushka2942
      @gihandanushka2942 21 ชั่วโมงที่ผ่านมา

      ලොන්ඩ්‍රි කාරයෝ උබලා ඉස්සර ඕහොම කිව්වා ද ගූ කපන් පච ලපයාගේ

  • @SarathLiyanagee
    @SarathLiyanagee 23 ชั่วโมงที่ผ่านมา

    දිනකට නිකුත් කරන්න පුලුවන් ගානට කඩිනමින් යන අයට ලගදිනත් පස්සෙ යන අයට දුර දිනත් දුන්නානමි ඉවරයි

  • @prasannawitharanage1095
    @prasannawitharanage1095 21 ชั่วโมงที่ผ่านมา

    කිසිම අදහසක් නැතුව ප්‍රශ්න අහන්නෙ.. මාසෙකට පස්සෙ යන්න ඉන්න අයගෙන් ඇයි අද ඇවිත් ඉන්නෙ අහනවා😂,, යකෝ උන් අද ආවොත් වන්ඩේ සර්විස් එකට දින හම්බ වෙන්නෙ මාසෙකට පස්සෙ... හෙට යන්න අද ඇවිත් පාස්පොට් ගන්න බෑ...😒😌

  • @lalanigeethanjali9879
    @lalanigeethanjali9879 6 ชั่วโมงที่ผ่านมา

    මේ මාධ්‍ය වේදියා රනිල් රාජපක්ෂ ලාගෙ කෙනෙක්ද කොහෙද 😂😂😂😂😂

  • @KapuruJayakodi
    @KapuruJayakodi วันที่ผ่านมา +7

    තව කෙලඋනෙ නඉ මෙපාරත් දිලපලයන්ලා

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 17 ชั่วโมงที่ผ่านมา

    මෙතන පාස්පෝට් ගන්න ආපු විදියට නව ආණ්ඩුව පිරිහවන්න පසුගිය රජයේ දේශපාලුවන් ගෙ උවමනාවට ආපු උන් ඉන්නවා..
    මෙතනට ඇවිත් පාස්පෝට් පෝලිම් වල ඉන්න හැමෝම දවසට දෙකට පිට රට යන්න පාස්පෝට් ගන්න ආපු අය නෙමෙයි ..
    සම හරක් ඉන්නෙ වෙනත් පක්ෂයක දේශපාලුවෙක් ගෙන් මුදල් අරගෙන රජය අපහසුතාවට පත් කරන්න ..

  • @sisirawijesingha
    @sisirawijesingha วันที่ผ่านมา +2

    Ekenma Anurata😂😂😂😂😂

  • @sriyalatha4234
    @sriyalatha4234 22 ชั่วโมงที่ผ่านมา

    යන්ඩත් හදිස්සි ගිහින් එන්ඩත් හදිස්සි

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 7 ชั่วโมงที่ผ่านมา

    ලැජ්ජාවට මොවවත් නොකියා හදවතින් අඩනවා.

  • @sudathkalutharagefernando6473
    @sudathkalutharagefernando6473 20 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට නීයමෙට ම ජයවේවා!.

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 15 ชั่วโมงที่ผ่านมา

    ගිය ආන්ඩුව තමයි ඔය ටික කරෙ
    අනුරට නොදීපු එවුනුත් ඔය වෙලාවෙ බොරුවට අනුරට
    අපහාස කරනව. ගිය ආන්ඩුවෙන්
    ඔහොම ඉන්න පුරුදු කරේ.

  • @doriknayanaviraj572
    @doriknayanaviraj572 13 ชั่วโมงที่ผ่านมา

    අනුරජනපති..වැරැදි නොවේ ගිය අන්ඩුවේ.වැරැදි .කලින් උන්විනාශකරලාඅනුරජපතිතුමාපලිද

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 4 ชั่วโมงที่ผ่านมา

    1000 කට කවුන්ටර් 5කින් සාද්ලොර්ට් දෙන්න බැ ඇතුලේ පොූසෙස් කරලම එන්න වෙලා යනවා අනික ජනදිපති තුමාට බැනලා තෙරුමක් නැ පහුගිය රජයවල් වලින් එවා නිසියාකාරව කලමනාකර්නය කරලා නැ මාත් දවසේ ගන්න උදෙ4ට ආවෙ මම මහරගම ඉදලත් පාස්පොර්ට් එක ගත්තෙ හවස 6ට එතකෙටෙ පොලිං අඩුව තිබ්බ කාලේ ත්

  • @Azr900
    @Azr900 17 ชั่วโมงที่ผ่านมา +1

    කෝ බලන්න අනුරට ඡන්දෙ දාන්න ඇවිල්ල ආයෙත් රට යන්න බැරුව ලංකාවෙ හිරවුණ සහෝදරයො රැල දැන්වත් උබලට අං තියෙනවද බලපන් ඔලුව අතගාල 😂

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 19 ชั่วโมงที่ผ่านมา

    මාසයයි ගෙදරින් පාස්පෝට් ගෙනත් දෙන්නද මම නම් හරි කැමති කලින් ආන්ඩු තිබුන නම් 2048 නෙ රට දියුනු කරනව කිවෙ

  • @WijerathnaBandara-x5k
    @WijerathnaBandara-x5k 23 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ජයවේවා

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec วันที่ผ่านมา +6

    අපිට සැපයි අනුරයා දැන්

  • @upalifernando8778
    @upalifernando8778 21 ชั่วโมงที่ผ่านมา

    Yako Arun kapuwa thamai me.❤Anduwa ikman wadapiliwelakata❤

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 20 ชั่วโมงที่ผ่านมา

    හිටපු අය ඇතිකරපු ප්‍රශ්න මාසෙන් විසඳන්න බෑ හලෝ.

  • @KapuruJayakodi
    @KapuruJayakodi วันที่ผ่านมา +9

    කමක්න ඔහොම හිටපන්ලා

  • @shadydudu9431
    @shadydudu9431 20 ชั่วโมงที่ผ่านมา

    රට අනුරට පාස්පොට් එක අපට😂

  • @shanthagamage2915
    @shanthagamage2915 21 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාධිපතිවරණය ජය අරන් මහ මැතිවරණය පැවැත්වෙන දිනකීපයට ලංකාවේ රට යන්න හදන ජනතාව.
    ඊළඟට කටුනායක පෝලිමත් ඇතිවෙයි

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @chameladilu780
    @chameladilu780 23 ชั่วโมงที่ผ่านมา

    මොකාද මෙ මයික් එක අල්ලන එකා . එතකොට මේ පෝලින් ඇති කරෙ අනුරද යකෝ .

    • @PemasiriPA
      @PemasiriPA 21 ชั่วโมงที่ผ่านมา +1

      Owe yako

    • @ranjanik9774
      @ranjanik9774 20 ชั่วโมงที่ผ่านมา

      ​@@PemasiriPA😄😄😄