කසාද බදිනවද තනියම ඉන්නවද Darlings 2022 Movie Review in Sinhala| Educational & Comedy Story |C Puter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • කසාද බදිනවද තනියම ඉන්නවද Darlings 2022 Movie Review in Sinhala| Educational & Comedy Story |C Puter
    If you Like this Story
    Please Like, Share, Comment & Subscribe
    #MysteryMovieReview #MovieReviewSinhala #EducationalStoryReviewSinhala
    If you Like this Story
    Please Like, Share, Comment & Subscribe
    #MysteryMovieReview #MovieReviewSinhala #EducationalStoryReviewSinhala

ความคิดเห็น • 212

  • @_kavi1.8_
    @_kavi1.8_ 2 ปีที่แล้ว +83

    මේ film eka බලන්නත් කලින් ඉදලම ලෝකෙ ඇත්තට බැදීම් හින්ද මිනිස්සු විදවන විදවිලි දැකලම,තනියම ඉන්න එක ඊට සාපේක්ෂව සුර සැපක් කියල තීරණය කරපු මම...😌♥️✨

  • @dilhaniekanayaka4712
    @dilhaniekanayaka4712 2 ปีที่แล้ว +42

    මං බැන්ද කෙනා මට මෙහෙම සලකන්නෙ නෑ. අපි දෙන්නා අපි දෙන්නට ⁣හරිම ආදරෙයි. ඒ අපි අපිව තේරුම් අරන් අඩුපාඩු හදාගෙන හොඳින් ඉන්න නිසා. මම හිතනවා මම බැන්දෙ හොඳම කෙනාව කියලා. ඒ වගේම මම බැන්දෙ හොඳ වෙලාවට කියලා

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +3

      😀😀🤗🤗🤗

    • @dsengineering145
      @dsengineering145 2 ปีที่แล้ว +1

      ❤️👍

    • @infinitemind9237
      @infinitemind9237 2 ปีที่แล้ว +1

      සුබම සුබ අනාගතයක් වේවා ඔයාගෙ පවුලට🙏🙏♥️

  • @prasadrajapaksha3504
    @prasadrajapaksha3504 2 ปีที่แล้ว +25

    තනිකම පට්ට බ්‍රෝ ❤️ බැදිමත් එක්තරා රිදිමක් 😊 නිදහස් ජිවිතේ 😍

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +2

      😁😁💪💪💪💪💪👊👊👊

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +41

    නියමයි videoඑක බැදීමක් කියන්නේ වේදනාවක් තමයි ඉතින් ජීවිතයට ලැබෙන කෙනා අනුව සුන්දර අසුන්දර බව තීරණය වෙයි ❤️❤️❤️

  • @nethmihansi200
    @nethmihansi200 2 ปีที่แล้ว +16

    දිගටම තනිකඩව ඉන්න තීරනය කලෙමි😌👌

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +2

      😂😂😂😂 hadissi wenna epaa 😁😁😁

    • @nethmihansi200
      @nethmihansi200 2 ปีที่แล้ว +2

      @@cputerMoves ammoo ow,igena ganna vada iwara wenakan innava,danma owa oni na 😌

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +2

      👍👍👍👍👍

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 2 ปีที่แล้ว +108

    මන් නම් තනියම ඉන්නව කියල තීරණය කරල ඉවරයි....

  • @SugathKumara-l1d
    @SugathKumara-l1d ปีที่แล้ว +9

    මටනම් එ ප්‍රශ්න නැ husband බොන් නැ මං අවූරුරදු 24ක් ඉදලා බොන් නැති කෙනෙක් හොයලා කසාද බැන්දා❤

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😊😊💐💐💐

  • @janithsankalpa3262
    @janithsankalpa3262 2 ปีที่แล้ว +10

    Elama aiya patta damma gaman baluwe patta aiyage chanel ekath patta

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👍👍👍😁😁

  • @hansikafernando6691
    @hansikafernando6691 4 หลายเดือนก่อน +4

    ඇත්ත ජීවිතේ ගොඩක් ගෑනු ගුටිකගෙන ඉන්නව මිසක් මෙහෙම තීරණ ගන්න තරම් ශක්තියක් නෑ.එත් මෙහෙම නැතත් අඩුම පඩමක් නම් උගන්නන්නම ඕන හැමදාම ගුටි නොකා

  • @pathummaleesha122
    @pathummaleesha122 2 ปีที่แล้ว +15

    ආසම review එක කරන විදියට 😁😁❤️

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍👍😁😍😍

  • @rider-df1jf
    @rider-df1jf 2 ปีที่แล้ว +3

    Kathawa Kiyana vidiha maru video serama bluwa patta thanks you mekath lassnai digatma video danna voice ek lassnai jok flim ekak onee

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      Thanks bro 😁😁👍👍👍

  • @dilhaniekanayaka4712
    @dilhaniekanayaka4712 2 ปีที่แล้ว +9

    මං බැන්ද කෙනා මට මෙහෙම සලකන්නෙ නෑ. අපි දෙන්නා අපි දෙන්නට ⁣හරිම ආදරෙයි. ඒ අපි අපිව තේරුම් අරන් අඩුපාඩු හදාගෙන හොඳින් ඉන්න නිසා.

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +2

      🤗🤗🤗🤗🤗

  • @Adith526
    @Adith526 2 ปีที่แล้ว +9

    Balan hitiye aluth rkak danakam ube voice eka thama patta kollo ❤️❤️

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👍👍😁😍😍

  • @Wish472
    @Wish472 2 ปีที่แล้ว +14

    මොන කරුමයක්ද ඕයි මේ...අම්මෝ නොබැද ඉන්න එකමයි හොද

  • @හශාන්රමාශා
    @හශාන්රමාශා 2 ปีที่แล้ว +6

    jivithee එක ආදරයක් කරා ඒත් පශන උනා මන් අදටත් ආදරෙයි..ඒයාට ඒත් එයා එම නෑ දැන්...ඒ නිසා එයා එම සතුටින් ඉන්න දීල මන් නිහඩ වෙනවා ලගදිම..හැබැයි ඒ ආදරේ හැමදෙම තියන් ..

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +3

      කතාවක් තියෙනවනෙ මුහුදෙ ඉන්නෙ එක මාලුවද කියලා. යන කෙනාට යන්න දෙන්න.එතකොට වෙන කෙනෙක් හම්බවෙයි. 🙂🙂

    • @හශාන්රමාශා
      @හශාන්රමාශා 2 ปีที่แล้ว +2

      😊

  • @sarang9318
    @sarang9318 2 ปีที่แล้ว +9

    Financially independent life is the best

  • @kumudusenanayaka9816
    @kumudusenanayaka9816 2 ปีที่แล้ว +10

    Boss Super😀, next up

  • @Moments93-
    @Moments93- ปีที่แล้ว +13

    මමත් ඉස්සර පාරවල් හිටින්න ගුටි කෑවා දැන් ගැහුවම ගහනවා..මං ගහනකොට ගහන්නේ උව මරනවා කියලා හිතාගෙන එතකොට පුදුම ශක්තියක්‌ එනවා 😄එතකොට ඌ මට ගහනවා වගේම සැර පාරවල් දෙක තුනක්‌ දෙන්න පුළුවන්.. දැන් ඌ මට ගහන්නේ නෑ ඌ දන්නවා ගැහුවොත් මැරෙන්න උනත් වෙනව කියලා 😄

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😱😱🙂🙂🙂💪💪💪

    • @chathurangasampath5107
      @chathurangasampath5107 5 หลายเดือนก่อน

      👍👍👍👍

    • @mr.s9424
      @mr.s9424 5 หลายเดือนก่อน +6

      ඕක එච්චර හොද දෙයක් නෙමෙයි.එහෙනම් එයාගෙන් දික්කසාද වෙන්න.නැත්තම් ඕක ඉවරවෙන්නෙ මිනීමැරුමකින්.ඔයාට අයිතියක් නෑ එයාගෙ ජීවිතේ අවසන් කරන්න.ඒ වගේම එයාටත් අයිතියක් නෑ ඔයාගෙ ජීවිතේ අවසන් කරන්න.

    • @sampathkolla9810
      @sampathkolla9810 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් oya marenawa naththam gedara

  • @pasindudilshanka1249
    @pasindudilshanka1249 2 ปีที่แล้ว +3

    චැනල් එක සුපිරියට කරනවා

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👊👊👊👊 Thanks bro

  • @mashi3675
    @mashi3675 2 ปีที่แล้ว +49

    මට නම් ඔහොම සලකන්න ආවොත් මම නිකන් ඉන්නෙ නෑ 😏 ගහනවා ආයෙ නෑ මදි නොකියන්න මිනිහා වුණත් කමක් නෑ 😏 ඇයි යකූ කෙල්ලෙක් කසාද බැදලා තමන්ගේ පවුලෙනුත් ඈත් වෙලා මිනිහා ලගට යන්නේ ගුටි කකා ඉන්නද 😏 මට නම් ඔහොම කලොත් එයා ඉවරයි 😎

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +5

      😂😂😂 අම්මෝ...

    • @davishcorporation2770
      @davishcorporation2770 2 ปีที่แล้ว +1

      @Far Care simp🤣

    • @sancharakayah
      @sancharakayah 2 ปีที่แล้ว +2

      Ekane mn wage kenek nam hukanna denawanam nidahasa denawa hikuwata passe ona dihawaka pala kiyala

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      Aniwa 😈

    • @mr.s9424
      @mr.s9424 5 หลายเดือนก่อน +1

      ​@farcare1837උබ නම් එක්කො කිඹිසිබෙක් නැත්තම් සමනලයෙක්

  • @Yalz-x6c
    @Yalz-x6c 2 ปีที่แล้ว +12

    කටහඩ නම් මරු ...💖

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👍👍😍😍😍

  • @malaperera5105
    @malaperera5105 2 ปีที่แล้ว +4

    That's super excellent movie really good story Thankyou very interesting

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      😁😁👍👍👍

  • @sr_tuns
    @sr_tuns 2 ปีที่แล้ว +9

    අඩෝ ගැම්මක්🥰

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👍👍👍😂😁

  • @nethuanu97
    @nethuanu97 2 ปีที่แล้ว +11

    සහතික ඇත්ත ❤️👌

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍👍💖💖

  • @අමාලියනගේ
    @අමාලියනගේ 2 ปีที่แล้ว +11

    ඒකනම් සුපිරිම සුපිරි කතාවක් ❤️🌻

  • @dulangaakash1297
    @dulangaakash1297 2 ปีที่แล้ว +7

    Lassanai kathava 😍❤️🌍🍀

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👍👍👍😂😍

  • @sakusakalasooriya2355
    @sakusakalasooriya2355 2 ปีที่แล้ว +4

    ane lbna pra "sarkaru vaari paata " movie eke review ekkuth dennkoo...

  • @priyawadaniamrita2083
    @priyawadaniamrita2083 ปีที่แล้ว +2

    This is the reality. Most women are not lucky enough to have their desired husbands. A woman could bear anything until she loves her husband; until she has dreams about their future, but there is a point beyond that she starts ignoring him. She doesn't care anymore.

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว +2

    Video eka maru...
    💙💙🤘🤘..

  • @ThpawaninethsaraliyanageThpawa
    @ThpawaninethsaraliyanageThpawa 2 ปีที่แล้ว +5

    ලස්සනයි 😊කතාව

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      😂😂😁😁😍😍

  • @chutiynapuri1365
    @chutiynapuri1365 2 ปีที่แล้ว +4

    Ammo deiyanne🤣 man hithuwa wagama kasade kiyana hiragayak thama jeewethama badinnenam ne.🤗🤗 pinak dahamak karagana innawa.

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      😂😂😂 ehema kiyanna epa ethin. 🙂🙂

  • @wihansaAngle
    @wihansaAngle 5 หลายเดือนก่อน

    මේ විදියට දුක්විදින මනස සුවපත් නැති තමන්ගෙ හස්බන්ඩ් ගෙ තාඩන පීඩන විදින ගැහැනු කොච්චර ඉන්නවා ද දැනුත් අතෑරගන්න බැරුව සහ නිදහසක් නැති ...

  • @dewk426
    @dewk426 2 ปีที่แล้ว +4

    😁 meka supiriy

  • @spmusicband8061
    @spmusicband8061 5 หลายเดือนก่อน

    උදාහරණයකට රංජන් බලන්න
    තනිකඩ යි ඒත් බලන්න ආතල් එකෙ ඉන්නවා 😎

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +1

    සුපිරි කතාවක්😽

  • @Boyimaa
    @Boyimaa 2 ปีที่แล้ว +5

    funny funny funny funny move oniiii

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      Next edan set ekkma dennam ko 😁😁

  • @loader6424
    @loader6424 2 ปีที่แล้ว +10

    නැගී එන මොවී රීවර්🇱🇰🇱🇰

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍

  • @sameeranuwan2398
    @sameeranuwan2398 2 ปีที่แล้ว +7

    බොක්ක 💗

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      😂😂👍👍👍

  • @susanthidevendra5937
    @susanthidevendra5937 2 ปีที่แล้ว +6

    කතාව නියමයි 🖤

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍👍😍😍

  • @thilinimadushika1669
    @thilinimadushika1669 2 ปีที่แล้ว +4

    Patta film eka.. niyamai

  • @AyeshaLiyanage-y4t
    @AyeshaLiyanage-y4t 2 หลายเดือนก่อน +1

    E athin balanakota mage husband ❤

  • @jjtpjagodige7208
    @jjtpjagodige7208 2 ปีที่แล้ว +4

    niyamai

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍👍👍👍

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว +4

    ඇත්ත ජිවිතෙ ඔවා වෙන්නැ

  • @dilhanigunathunga2423
    @dilhanigunathunga2423 2 ปีที่แล้ว +3

    😳 සුපිරි

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 ปีที่แล้ว +3

    තව විඩියෝ ගේන්න ❤👍

  • @nadunhasaru374
    @nadunhasaru374 ปีที่แล้ว +2

    සුපිරි

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      🙂🙂👊👊👊👊

  • @sdcreations7858
    @sdcreations7858 2 ปีที่แล้ว +10

    Amo e kathawa 😳⚡

  • @rusirulakshan1740
    @rusirulakshan1740 2 ปีที่แล้ว +8

    Movie එකක් එනකම් බලන් හිටියෙ මාමේ

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 2 ปีที่แล้ว +3

    ඇත්ත ජිවිත ය ක කතාවක්

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      🙂🙂🙂

    • @mr.s9424
      @mr.s9424 5 หลายเดือนก่อน +1

      අඩෝ මේ රෝහණේ නිසංසලාද 😂

  • @mr.j6365
    @mr.j6365 5 หลายเดือนก่อน

    Mannm bandinna lamai hadnneth na puluwnm thram kalayak kello ekka fun aran sapeh innwa kala bila wayasata Giyama wadihiti niwasekata ynwa❤

  • @Wolf45776
    @Wolf45776 2 ปีที่แล้ว +4

    good video❤❤❤

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍😍😍😍

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @talkie8349
    @talkie8349 2 หลายเดือนก่อน

    marry karana kena anuwa eka wenas wenawa samaharu thaniyama hitiyata wada banda sathutin innawa❤

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 ปีที่แล้ว +6

    රේල් පාරට අරන් නොගිහින් ඉන්න තිබ්බේ 🙂 පව්

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +5

      😂😂😂 මිනිහා හැදෙන්නෙ නැතිනම් ඉතින් මොනවා කරන්නද.

    • @ruwanthidias1044
      @ruwanthidias1044 2 ปีที่แล้ว +2

      @@cputerMoves වෙන මොනවා හරි දෙයක් කරන්න තිබ්බා තේරුම් යන විදිහට 🙂 ජිවිතේ අපරාදේ කාගෙ වුණත්
      අපිට අයිතියක් නෑ කාගෙවත් ජිවිතයක් තියෙන්න ඕන ද නැද්ද කියලා තීරණය කරන්න
      ඒකට තමයි කියන්නෙ බදින්න කලින් 100 ට 1000 වතාවක් හිතලා හරි කෙනා තෝරගන්න ඕන කියලා 🙂 සමහරවිට මුලින් හොදයි වගෙ රග පාලා පස්සෙ නරක වෙන්නත් පුළුවන් ඒත් සතෙක්ට වුණත් දෙයක් කියලා දෙන විදිහක් තියෙනවා නෙ
      මන් විශ්වාස කරනවා අවංක ආදරේ, සෙනෙහස ට ඕන දෙයක් පාලනය කරන්න පුළුවන් කියලා

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +2

      😂😂😂 love is just like a hell.

    • @ruwanthidias1044
      @ruwanthidias1044 2 ปีที่แล้ว +1

      @@cputerMoves කවදහරි දවසක ඒක එහෙම නෙමෙයි කියලා තේරුම් යාවි. 👍

    • @booklover4977
      @booklover4977 ปีที่แล้ว

      @@ruwanthidias1044 🤣🤣

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +1

    පවු එ කෙල්ල🥺

  • @LaksithaChamani-lg2vz
    @LaksithaChamani-lg2vz 2 หลายเดือนก่อน

    Film eke link eka dennako

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 หลายเดือนก่อน

    Great

  • @fujiruzi3618
    @fujiruzi3618 5 หลายเดือนก่อน +1

    යසයි බල්ලට😂

  • @i_am__indian_fan6340
    @i_am__indian_fan6340 2 ปีที่แล้ว +2

    කට හඩනම් මරැ

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍👍😍😍😍😍

  • @yashodyaherath0210
    @yashodyaherath0210 2 ปีที่แล้ว +4

    ♥️♥️♥️📽️🔥

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      😁😁😍😍😍

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 2 ปีที่แล้ว +8

    ආදරේ කියන්නෙ පුපක්

  • @slwolfboy8193
    @slwolfboy8193 2 ปีที่แล้ว +7

    😘😘😘

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 2 ปีที่แล้ว +6

    නොබැද ඉන්න එක හොදයි 🙂

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +2

      😂😂😂🤣🤣🤣

    • @gairukasulakshana1702
      @gairukasulakshana1702 2 ปีที่แล้ว

      @@cputerMoves ado kellknwa baya karnna epa bn ohoma 😂

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 ปีที่แล้ว +3

    ♥️

  • @lifeofv4429
    @lifeofv4429 2 ปีที่แล้ว +2

    nice movie

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      😁😁👍👍😍😍

  • @dilinihansi7480
    @dilinihansi7480 2 ปีที่แล้ว +3

    😊😊👍👍

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👍👍😁😁😍

  • @shortmusic6612
    @shortmusic6612 2 ปีที่แล้ว +2

    Blu fillm ekk oneeee

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 2 ปีที่แล้ว +3

    💞💞💞

  • @NoName-qe4yl
    @NoName-qe4yl 2 ปีที่แล้ว +4

    Thaniym inna ek hodai 😅💔

  • @endofdasesa2729
    @endofdasesa2729 2 ปีที่แล้ว +3

    අඩේ උබ දාපු fileme වලින් ආතල් කුඩු උන එකම filme එක යකො

  • @podda-777
    @podda-777 ปีที่แล้ว +1

    Hariyata mm waghe

  • @endofdasesa2729
    @endofdasesa2729 2 ปีที่แล้ว +3

    මොන ගෑණියක් ද අරකට ගහන්න එපේ

  • @Mahela_s
    @Mahela_s 2 ปีที่แล้ว +4

    තනිකම හොදයි බන් ඉතින් 🥺👊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +3

    👌👌👌👌👌

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      😁😁👍👍👍👍

  • @madhavibandara8224
    @madhavibandara8224 2 ปีที่แล้ว +4

    MAN BELUWA

  • @nimashdevil1203
    @nimashdevil1203 2 ปีที่แล้ว +1

    😍

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👊👊👊❤️❤️❤️

  • @endofdasesa2729
    @endofdasesa2729 2 ปีที่แล้ว +2

    ආතල් blue filme විතරක් දාහන්කෝ බන් 🤗☺️

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      😂😂😂😂👊👊👊

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว

    මාක්කාද එ පැකැට් 😂

  • @sampathkolla9810
    @sampathkolla9810 4 หลายเดือนก่อน

    ඔහොම ganu marunath aulak naaa මොළයක් na

  • @Rashmi-yh3bq
    @Rashmi-yh3bq 5 หลายเดือนก่อน

    Mamanam nidiyagena iddi kapanne ahawal eka

  • @shashinigamage7639
    @shashinigamage7639 หลายเดือนก่อน

    මේ ෆුල් ෆිල්ම් එක හොයාගන්න විදියක් නැද්ශ

  • @sarafernando1048
    @sarafernando1048 2 ปีที่แล้ว +2

    Ammo thaniyama ina ek hodi.

  • @hasithkhan6944
    @hasithkhan6944 2 ปีที่แล้ว +2

    patti bro

  • @AyeshiVrs
    @AyeshiVrs 5 หลายเดือนก่อน

    😱❤️

  • @chamaraperera5920
    @chamaraperera5920 ปีที่แล้ว +1

    😂

  • @tharuEkanayake-b5y
    @tharuEkanayake-b5y ปีที่แล้ว +1

    Mek dpu kaledi oya bye kiuwe ndd

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😁😁😁කියලා නෑ නේද 🙂🙂

  • @mairna8404
    @mairna8404 2 ปีที่แล้ว +4

    👍🥺

  • @Rush.Chiki01
    @Rush.Chiki01 5 หลายเดือนก่อน

    Review eka ohe kiyqwanda epa 😂

  • @sachinikaveesha106
    @sachinikaveesha106 2 ปีที่แล้ว +2

    Pau hby

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017 5 หลายเดือนก่อน

    හම්සා කියන පොර සුපිරි... ඌ දන්නවා ගෑනුන්ට සලකන්න ඕන විදිය... හැමෝම ඒ විදියට තමා සලකන්න ඕන ගෑනුන්ට... හැබැයි බොහොම අවධානෙන් පේනවනෙ වසවිස දාල කෑම දේවි....

    • @madudil958
      @madudil958 4 หลายเดือนก่อน

      අන්තිමෙදි ඌට වෙචිචිදේ දැක්කනේ දැකලාැනුන්ට ගහාපල්ලා පොන්නයෝ උබත් ගැනිගෙන් හොදට ගුටිකාපු එකෙක් වගේ

    • @rashmikavindya969
      @rashmikavindya969 หลายเดือนก่อน

      oylge ammt thaththa salakapu widiha nam api ahuwe ne

  • @tharidusanjiva9962
    @tharidusanjiva9962 2 ปีที่แล้ว +2

    Pissu vage bn

  • @drpotatoes5057
    @drpotatoes5057 ปีที่แล้ว +2

    චාටු කතා

  • @benzen4546
    @benzen4546 2 ปีที่แล้ว +2

    ❤️

  • @chamudigihansadesilva
    @chamudigihansadesilva ปีที่แล้ว

    👍👍

  • @happyfarmer5664
    @happyfarmer5664 2 ปีที่แล้ว +2