Toilet නැති ගමකට ගිහින් වුන දේ | TOILET EK PREM KATHA EXPLAINED IN SINHALA | HINDI |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @musiclokkawithraj4602
    @musiclokkawithraj4602 2 ปีที่แล้ว +147

    O/l සාහිත්‍යය පොතේ "අපට වැසිකිළියක් පාඩම" මතක් උනා😋🤗😍

  • @mashi3675
    @mashi3675 2 ปีที่แล้ว +49

    ඉන්දියාවෙ එවුන් මහ මෝඩ විදිහට හිතන මිනිස්සු 😁

  • @erangasumudu3349
    @erangasumudu3349 2 ปีที่แล้ว +70

    ගැනු නෙවෙ bro කාන්තාවො හො ගැහැනු කියලා ආමාන්ත්‍රනය කරන්න, සමහර වචන පරිස්සමෙන් භාවිතා කරමු ජය❤️

    • @damitharathnayaka8775
      @damitharathnayaka8775 2 ปีที่แล้ว +1

    • @12Min_Express
      @12Min_Express  2 ปีที่แล้ว +7

      සමහර වචන අවුල් තමා bro....ඉස්සරහට හදාගෙන හොද videos දාන්නම්. දිගටම රැදිලා ඉන්න.😋

    • @thanos4060
      @thanos4060 2 ปีที่แล้ว

      🤐

    • @Alintholamudayas
      @Alintholamudayas หลายเดือนก่อน

      Plyn ponnys

  • @uuu4457
    @uuu4457 2 ปีที่แล้ว +31

    ඔය පාරෙ රෙන එවුන් නෙ අපිට දැන් ණය දෙන්නෙත් 😅😅

  • @HeartofLanka
    @HeartofLanka 2 ปีที่แล้ว +19

    ලස්සනයි .මන් අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවෙ.ඉස්සරහට යන්න ජයවේවා .❤❤❤

    • @12Min_Express
      @12Min_Express  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි....!!! දිගටම රැදිලා ඉන්න.😋

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 2 ปีที่แล้ว +3

    ලස්සනයි,කතාව.හරිම වෙනස් කතාවක්.තව මෙ වගෙ ෆිල්ම් දාන්නකො.බොහොම ස්තුතියි 💞

    • @12Min_Express
      @12Min_Express  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම හොද ෆිල්ම්ස් ඉස්සරහට ගෙනවා. දිගටම රැදිලා ඉන්න.

  • @surangasuranga1136
    @surangasuranga1136 2 ปีที่แล้ว +61

    අම්මෝ, පිරිසිදු toilet එකක්‌ නැති ජීවිතයක්😐😐 අප්‍රසන්න අත්දැකීමක්කි boading වල ඉද්දි මේක තේරෙනවා. කිසිම කෙනෙකුට ඒ දුක නම් වෙන්න එපා.

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว +1

      නුවරඑලියෙ m.o.h එකේ වැඩක් කරා. හම්මෝ ඉතින් 😁😁😁😁

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 2 ปีที่แล้ว

      ඒක නම් සහතික ඇත්ත. ඒක පුදුම දුකක්.. කිසිම කෙනෙකුට එහෙම දුකක් උරුම වෙන්න එපා..!!!!

  • @thakshiladilshan8201
    @thakshiladilshan8201 2 ปีที่แล้ว +2

    කතාව සුපිරියි

  • @dinithhansana1639
    @dinithhansana1639 2 ปีที่แล้ว +17

    Best explanation about the film

  • @sugathchandana4981
    @sugathchandana4981 2 ปีที่แล้ว +3

    Ela ela keep it up

  • @kalanaliyanage3824
    @kalanaliyanage3824 2 ปีที่แล้ว +7

    Explanation aka supiri bor

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ....!

  • @alph9954
    @alph9954 2 ปีที่แล้ว +30

    ඔන්න ඕවගේම තාමා ලංකාවේ LGBTQ සෙට් එකට වේලා තියෙන්නේ..මේ comment එක දැකලා බැනගෙන කුණුහර්ප කියාගෙන නටාගෙන එන්න එපා...පොඩ්ඩක් හිතලා බලන්න..😊🙂

    • @freedombelongstoeveryone8639
      @freedombelongstoeveryone8639 2 ปีที่แล้ว +23

      ඔයාට තේරුනා.
      මම gay කියලා කියන්න දැන් මට ලැජ්ජා නෑ.ඒකට හේතුව මේ ලගකදි ඉදන් මට ලොකු ශක්තියක් වෙන යාළුවෙක් ලැබුනා.කලින් මම ගොඩක් ලැජ්ජාවෙන් හිටියේ මිනිස්සු අපි ගැන මොනවා හිතනවද කියලා. දැන් මට තේරෙනවා කවුරු හිනා උනත් නැතත් මට වැඩක් නැති බව.ඒගොලෝ කන්ඩ අදින්න දෙනවා වගේනේ කතා කරන්නේ.මගේ යාළුවා මම gay කියලා කොන් කලේ නෑ එයා නිසා තමා මම gay කියලා අම්මටත් කිව්වේ.අම්මා මට කිව්වා ඒක හොදයි කියලා මට කිසිම වෙනස් කමක් කලේ නෑ.ඒක නිසා එයා තමා මට හම්බ උන හොදම යාළුවා.මට මීට කලින් යාළුවෝ හිටියා ඒත් මාව තේරුම් ගත්තේ නෑ.ගොඩක් අයට මාව මතක් උනේ exam දවස් වලට විතරයි.
      මට විතරක් නෙවේ LGBTQ+ හැමෝටම මේ සංස්කෘතිය නිසා හැංගිලා ඉන්න වෙනවා.හැමෝටම කාගෙවත් අපහාස වලට භාජනය නොවී ඉන්න අයිතිය තියෙනවා.මම කියන්නේ අපිට නිදහසේ ඉන්න දෙන්න කියලා විතරයි.ගොඩක් අය සමලිංගිකයන් ගැන වැරදියට හිතන්නේ සමහර සමලිංගිකයන් කරන වැඩ නිසා කියලා මම පිලිගන්නවා.ඒත් ඒ අල්පය දිහා බලලා සමස්තය හෑල්ලු කරන්න එපා.වැරදි කරන විශම ලිංගිකයෝ නැද්ද එහෙමයි කියලා හැමෝම එහෙම නෑනේ.අන්න ඒ වගේ තමා.හොද සංස්කෘතියක් තියෙනවනම් කෙල්ලෙක්ට තනියම පාරේ බැහැලා යන්න පුළුවන්නේ රෑ 12ට.සමහරු කියන විදිහට අපි ශාපයක්ළු,හෙනයක්ළු,අස්වාභාවිකයිළු.අපි අස්වාභාවික වෙන්නේ කොහොමද ?අපිත් ස්වභාවධර්මයේ කොටසක්.අපි ධර්මතාවයට පිටතින් ගිහින් නෑ.එහෙමයි අපි ඉපදුනේ ඒක වෙනස් කරන්න බෑ.ඒකට බෙහෙත් නෑ.
      අනිත් එක සමහර අය කියනවා මිනිසුන් නැති වෙලාමයයිලු අපි නිසා ඊට කලින් මානව ජන ගහන වර්ධන වේගය බලලා කතා කරන්න වෙනවා.මොකද ඒ තරමට වැඩි.තව වසර 40කින් මේ ජන ගහනය දෙගුන වෙනවලු.හිතන්න පොඩ්ඩක් ඊට පස්සේ...
      අපිට පස්සේ සංස්කෘතියෙන් පීඩා විදින අය කාන්තාවන් .ඔවුන්ටත් නිදහස අවශ්‍යයි.
      නිදහස යනු මිනිස් අයිතිවාසිකමකි!!!!!

    • @Nethmi_kavindi
      @Nethmi_kavindi 2 ปีที่แล้ว +5

      @@freedombelongstoeveryone8639 🙂👌

    • @lizzzerdew7653
      @lizzzerdew7653 2 ปีที่แล้ว +2

      pride 🌈♥

    • @alph9954
      @alph9954 2 ปีที่แล้ว +3

      @@freedombelongstoeveryone8639ඔව් මට තේරෙනවා..හැබැයි ඔයාගේ ගෙදරින් ඔයාව තේරුම් ගත්ත එක ගැන ඇත්තටම මට සතුටුයී..ඒක හැම ගෙදකම එහෙම වෙන්නේ නෑ..ඔයා අනිත් මිනිස්සු මොනවා කිව්වත් අම්මා ඔයා ගාව ඉන්න එකයී..හොද යාලුවෙකුයී ඉන්න එකයී ගොඩක් වටිනවා..හැබැයි හැමෝටම එහෙම නෑ ..ඔයා කිව්ව කතාව ඇත්ත..🤗👌

    • @alph9954
      @alph9954 2 ปีที่แล้ว +1

      @@lizzzerdew7653 🏳️‍🌈

  • @බ්ලැකා-ල9ජ
    @බ්ලැකා-ල9ජ 2 ปีที่แล้ว +7

    සන්වේදී කතාවක් 😢

    • @12Min_Express
      @12Min_Express  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි....!!! දිගටම රැදිලා ඉන්න.

  • @kalanaliyanage3824
    @kalanaliyanage3824 2 ปีที่แล้ว +10

    Ela bro 👍👍👍

  • @dinushamadusanka1593
    @dinushamadusanka1593 2 ปีที่แล้ว +13

    ලැට් එකක් ගියපු දුරක් 🙂

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +27

    ඒවාගේ රටක නම් කිසිම ආත්මෙකවත් ඉපදෙන්න එපා.🙏

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 ปีที่แล้ว +1

    Excellent quality quality

  • @ranjulalakshi5748
    @ranjulalakshi5748 2 ปีที่แล้ว +5

    Wow 🤩 great

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +7

    සුපිරි මල්ලි, ගුඩ් එක්ස්ප්ලෙන්

  • @rashmadhu8627
    @rashmadhu8627 2 ปีที่แล้ว +3

    Best explsin move

  • @ayeshasilva3748
    @ayeshasilva3748 2 ปีที่แล้ว +8

    Best

  • @YohanLakshitha
    @YohanLakshitha 2 ปีที่แล้ว +2

    Niyamai

  • @user-lc8ld5om8w
    @user-lc8ld5om8w 2 ปีที่แล้ว +4

    Film eka maru 🤩

  • @Rps-d6o
    @Rps-d6o 2 ปีที่แล้ว +12

    ඒක මරු...🤭.....නියමයි ඔයා....

    • @12Min_Express
      @12Min_Express  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම හොද ෆිල්ම්ස් ඉස්සරහට ගෙනවා. දිගටම රැදිලා ඉන්න.😋😋😋

    • @Rps-d6o
      @Rps-d6o 2 ปีที่แล้ว

      @@12Min_Express hako

  • @musicfromabc8230
    @musicfromabc8230 2 ปีที่แล้ว +3

    oyage video nam maru

  • @poornapiyathissa8712
    @poornapiyathissa8712 2 ปีที่แล้ว +10

    අපටත් වැසිකිළියක් කතාව වගේ

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +4

    Thanks

  • @ranweerclub5531
    @ranweerclub5531 2 ปีที่แล้ว +3

    Patta bro

  • @dennis9691
    @dennis9691 2 ปีที่แล้ว +4

    ඉංදියාවෙ තාම ඔහොමකු ඉන්දියන් කොල්ලෙක් කීවේ ඌටත් එපා වෙලාලු ඩුබායි ආවේ 🙄

  • @sha_nu_4972
    @sha_nu_4972 ปีที่แล้ว +2

    OL සිංහල " අපට වැසිකිළියක් " පාඩම කරද්දි සර් බලන්න කියපු නිසා, සබ් හොයාගන්න බැරුව ඉද්දි හම්බුනේ... ♥️

  • @harsh-vw5kc
    @harsh-vw5kc 2 ปีที่แล้ว +1

    මරු

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +5

    1st commet wede supiri aiya mawa pinned krndooo

  • @CN20035
    @CN20035 2 ปีที่แล้ว +15

    ❤️👌

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 2 ปีที่แล้ว +13

    ඉන්දියාවේ ඇත්ත ටම වෙන දෙයක් මේ ක

  • @amayamallawaarachchi3156
    @amayamallawaarachchi3156 2 ปีที่แล้ว +2

    මන් මේ film එකේ ඔක්කොම බලලා තියෙනවා. අවුරුදු 3,4 කට කලින් වගේ තමා මතක. රෑක තමා බැලුවේ. 😊

  • @wildthingssrilanka7889
    @wildthingssrilanka7889 2 ปีที่แล้ว +18

    මේ දේවල් ඉන්දියාවේ අත්ටටම සිද්ද වන දේවල් අපේ කලකනි පලකොයෝ එඉඉයවංනුත් හිගා කනවා ලංකාවේ කොහිද ඔයවගේ ගමක් තියන්නේ

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 2 ปีที่แล้ว +3

    Love from Afghanistan

  • @hprajanichathurangika4306
    @hprajanichathurangika4306 2 ปีที่แล้ว +1

    Aiye oyata monetization ok wenna dawas kiyak giyada

    • @12Min_Express
      @12Min_Express  2 ปีที่แล้ว

      🤔🤔🤔🤔 4 month wage

  • @Natureleyeyoutubechannel
    @Natureleyeyoutubechannel 2 ปีที่แล้ว +4

    Me wage hoda story review karana hinda subscribe kaleee. Puluwan nam tawa hindi movie ekak tiyanawa gully boy kiyala. Ranveer singh inna movie ekak. Ekat review karanna puluwanda...

    • @12Min_Express
      @12Min_Express  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම හොද ෆිල්ම්ස් ඉස්සරහට ගෙනවා. දිගටම රැදිලා ඉන්න.😋😋😋

  • @Nethmi_kavindi
    @Nethmi_kavindi 2 ปีที่แล้ว +4

    ❤️👍

  • @wnb6455
    @wnb6455 2 ปีที่แล้ว +21

    ඉන්දියාව කියන්නෙ අදටත් මහ ජරාම ගොං මෝඩ සංස්කෘති තියන හනමිටි අදහස් තියන මෝඩ මිනිස්සු ඉන්න රටක්,, ලංකාවෙත් සමහරක් එහෙමයි🙅

    • @prasannaprasanna2446
      @prasannaprasanna2446 2 ปีที่แล้ว +1

      ලංකාවෙි උන් ඊට හපන්,ටොයිලටි ගිහින් වතුර ගහන්ඩත් කමිමැලි සත්තු

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว

      ඒකනේ බුදුන් ඉපදුන බුදුවන පිරිනිවන් පෑව රට වෙලත් බුදුන් අමතක කරල සම්පූර්ණයෙන්ම දෙවියන් අදහන්නේ බොරු මිත්‍යාවන් පස්සේ යන්නේ ඉන්දියාව

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว

      @@prasannaprasanna2446 ඔයාත් ඒමද

    • @prasannaprasanna2446
      @prasannaprasanna2446 2 ปีที่แล้ว +2

      @@tharu3515 උඹත් ලංකාවෙි හරකෙක් තමයි.😃😃😃 අනුන්ගේ ගූ වලවල් වලට පනින

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว

      @@prasannaprasanna2446 ubth ehm thm

  • @bumisura-172
    @bumisura-172 2 ปีที่แล้ว +2

    👌

  • @perera3377
    @perera3377 2 ปีที่แล้ว +3

    Pad man film eka vge

  • @nilminimadumali7977
    @nilminimadumali7977 2 ปีที่แล้ว +6

    අපට වැසිකිලියක් වගේ.😀

  • @damithroshankumara4532
    @damithroshankumara4532 2 ปีที่แล้ว +2

    ⭐⭐⭐

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️👍🔥😎

  • @madharamadavi1530
    @madharamadavi1530 2 ปีที่แล้ว

    Gut 😂😂❤

  • @maheshibandara7400
    @maheshibandara7400 ปีที่แล้ว

    ඉන්දියාව nam maha gon ratakane

  • @amilalakmal9037
    @amilalakmal9037 2 ปีที่แล้ว +1

    බුදුඅම්මෝ

  • @Shani-yn7cq
    @Shani-yn7cq 2 ปีที่แล้ว +7

    Padman movie ekatath inne me naluwama neda

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว

    කොච්චර සල්ලි කාරයො ඉන්දියාවේ ඉදියත් ඉන්දියාවේ තාම toilat නැති පැති තියෙන්වා...

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    සංස්කෘතිය 😂😹

  • @TjcEnterprice
    @TjcEnterprice 2 ปีที่แล้ว +1

    Movie eke nama mokakda

  • @thisaravimukthiudagamage4784
    @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว +1

    බොක ප්‍රශ්න 😂😂😂

  • @thathsaranijanani2832
    @thathsaranijanani2832 2 ปีที่แล้ว +9

    Lankweth innawa ohoma kattiya

    • @pathumdarshana2864
      @pathumdarshana2864 2 ปีที่แล้ว +1

      Koheda

    • @mithumi.997
      @mithumi.997 2 ปีที่แล้ว +2

      @@pathumdarshana2864 අපේ රටේ හදහන් බලලා බදින අයත් ඔය වගේ තමයි වැඩි වෙනසක් නෑ...

  • @zameenamohamed9267
    @zameenamohamed9267 2 ปีที่แล้ว +1

    Gahanunta Gedara toilet Ekak thiyennama oney ha bay pirsiduvata thiyaganna oney saththu vage thiyagaththoth kalavata yana Ekak Thamai sudusu

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 ปีที่แล้ว +2

    Pad man

  • @nipunagimhara2799
    @nipunagimhara2799 2 ปีที่แล้ว +3

    Pake India 🤣🤣🤣

  • @sampathkolla9810
    @sampathkolla9810 8 หลายเดือนก่อน +1

    Naki සාපයක්

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    😂😹

  • @lahiruakalanka
    @lahiruakalanka 2 ปีที่แล้ว +2

    .

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +2

    💐🙋