How change Bush cutter machine cluch Bell and clutch shoe Sinhala video Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    0711031246 Whatsapp
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    අපේ ගෲප් එක chat.whatsapp....
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

ความคิดเห็น • 58

  • @nishandanushka1107
    @nishandanushka1107 ปีที่แล้ว +4

    සිරාවටම පටිිට. මම තනකොල කපන එක කරන්නේ පාටිටයිමි. ක්ලචිි බෙල් එක තුතී වෙලාම කැඩිලා ගියා පෙරේදා. සෙටිිඑකම දාන්න බලනකොට ක්ල්චිි බෙල් එක වෙනම තිනවා කියලා දැනගත්තේ උඹගෙන්. කඩෙන් ගෙනැත් වීඩියෝ එක බලන් මමම දාගත්තා ඒක. thanks♥️

  • @theekshananuwan7308
    @theekshananuwan7308 ปีที่แล้ว +2

    Wadanam supiri 👍👍Shoe set aka gauna kiyala kohomada hoyaganna 🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ලයිනර් වගේ කෑල්ල ගෙවිලා යනවා

  • @ajithprasanna2360
    @ajithprasanna2360 ปีที่แล้ว +2

    👍👍👍👍👌

  • @user-ssw99
    @user-ssw99 9 หลายเดือนก่อน +1

    Bozaa handle eka gassenne ai.? තලෙත් aluth ekak..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      බෙයාරිං ගිහින් ඇති

    • @user-ssw99
      @user-ssw99 9 หลายเดือนก่อน +1

      ​@@PistonWithAnuBroඔයා මේ මරු කරපු සෙට් එකම ගෙවිලා තියෙන්නේ 😒

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      Ehnm dnn aluten

  • @warunadabare6217
    @warunadabare6217 9 หลายเดือนก่อน +1

    අළුත් මැශින් එකක් 2 ස්ට්‍රොක්, රේස් වෙනතරමට ස්පීඩ් නෑ. තෙල් ගොඩක් පිච්චෙනව. ගත්ත විතරයි,

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      ක්ලච් එක ගිහින් ඇති

    • @warunadabare6217
      @warunadabare6217 9 หลายเดือนก่อน +2

      @@PistonWithAnuBro ක්ලච් පෑඩ් හොදයි, ස්ප්‍රින්ග් එකේ හරි අවුලක් හින්ද ක්ල්ච් බෙල් එක බදන් නැතුවද දන්නෑ, කම්පැනි දැම්ම, අලුත් ක්ලච් කෑල්ල දැම්ම දැන් හොදයි, දුවල නෑ. එකලස්කල ගමන් මැශින් එකක්. ස්තූති රිප්ලයි එකට.ඔයා හොද දෙයක් කරනව.

  • @SanjeewaRokz-vp5mk
    @SanjeewaRokz-vp5mk 5 หลายเดือนก่อน +1

    මැශින් එක රේස් වෙන්නෙ නැ පොඩ්ඩක්වෙලා රේස්වෙලා නතර වෙනවා 😢

  • @sameeraruwan7502
    @sameeraruwan7502 6 วันที่ผ่านมา +1

    මගේ තණකොල මැෂින් එකට අලුතෙන්ම ක්ලච් shoe එකයි bell එකයි දෙකම දැම්මා. ඒත් කොච්චර රේස් කරල කැපුවත් තලය නවතිනවා. හේතුව කියන්න පුළුවන්ද සහෝ..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 วันที่ผ่านมา

      ඉස්සරහ බාර් එකෙ තලෙ හයි වෙන කෑල්ල ගෙවිලා වෙන්න පුළුවන්
      ඇතුලෙ කූරු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

    • @sameeraruwan7502
      @sameeraruwan7502 4 วันที่ผ่านมา

      @@PistonWithAnuBro ස්තූතියි..

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 ปีที่แล้ว +3

    ඒ කලච් සිස්ටම් එකමද සුපර් කබ් එකේ තියෙන්නෙ අයියේ.

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +3

    ව්‍යාපාරය දියුණු වේවා ❤💪

  • @chandramalkanthi571
    @chandramalkanthi571 3 หลายเดือนก่อน +1

    නියමයි.ස්තුතියි.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 ปีที่แล้ว +2

    හොදයි වැදගත්.වැඩත් හොදයි.

  • @susilsilva1677
    @susilsilva1677 14 วันที่ผ่านมา +1

    Very good thanks. Oya one day machine repair gena course Akaka karanda

  • @apkumara7990
    @apkumara7990 4 หลายเดือนก่อน +1

    තැන්ක්ස්

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +1

    හා ඔය තින්නේ ඇල්වතුරට උල්පිහියෙන් ඇන්න වගේ 😄😁👊🏋️🤺🦊🐀💕🏋️

  • @luckyou9551
    @luckyou9551 ปีที่แล้ว +2

    අයියෙ මැශින් එකෙ තෙල් ලික් වෙනවා හෙතුව මොකක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      කොතැනද යන්නෙ පෙට්‍රල්

  • @josephperera6060
    @josephperera6060 17 วันที่ผ่านมา +1

  • @rangaprasad2092
    @rangaprasad2092 ปีที่แล้ว +2

    මෙවැනි වටිනා video රැගෙන ඒම පිළිබඳව ස්තූතියි....

  • @shafee233
    @shafee233 2 หลายเดือนก่อน +1

    ඔයාගේ ෂොප් එක කොහෙද

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว +2

    Ela ela supiri malayo

  • @nishandanushka1107
    @nishandanushka1107 ปีที่แล้ว +1

    මචං ඔය විදියට බෙල්එක විතරක් මාරැ කරහම බෙල් එක අන් බැලන්සින් ගෙවෙන්නේ, ඒ පාර හැඩල් එක දෙදරනවා. ක්ලචිි එකත් අවුලට වගේ ගෙවෙන්නේ. මැශින් දෙකකම මම ඔිිම බෙල් මාරැ කලා දෙකටම ටික කාලයක් කපද්දි ඒම වුනා. එම වෙනවද සාමාන්යෙන් ?????

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +2

    ☝️😊❤️👊

  • @UpulAbayakoon
    @UpulAbayakoon 10 หลายเดือนก่อน +1

    මැසින් එක ස්ටාර්ට් වෙනව තලය කැරකෙන්නෙ නැ රේස් වෙන්නෙත්නැ ඇස්ලේටර් එක උපරිම රේස් කලත්.ක්ලච් එකේ අවුලක් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน +1

      ඔව් ක්ලච් එකයි ක්ලච් බෙල් එකයි බලන්න

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @surangawijayanath5580
    @surangawijayanath5580 ปีที่แล้ว +3

    Single phase water moter connection gana video ekk karannko

  • @hrchanaka5392
    @hrchanaka5392 9 หลายเดือนก่อน +1

    Supiri

  • @vinukajanandith8349
    @vinukajanandith8349 ปีที่แล้ว +2

    Stater cluch eke will eka lock wenne natte ai startor moter eka nikan karakenawa motor eka gahaddi

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රෝලර් සෙට් එක අවුල් ගිහින් වෙන්න පුළුවන් ආයෙ බලන්න ස්පීන් ටික

    • @vinukajanandith8349
      @vinukajanandith8349 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro kohe hri dura gamnk giyahama 1 paren wadinawa engine eka Rath unahama

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      මම කිව්ව් එව හොදට තියෙනවා ද

    • @vinukajanandith8349
      @vinukajanandith8349 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro thama mn gewwe na tw 200 ekk

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@vinukajanandith8349 බලන්න

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว +1

    ස්තුතියි. ක්ලච් යුනිට් එක අවුල් ද කියලා දැනගන්නේ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      රේස් වෙනවා විතරයි කැපෙන්නෙ නෑ

    • @pkbkumara8824
      @pkbkumara8824 ปีที่แล้ว

      @@PistonWithAnuBro ස්තුතිය් ඉක්මන් ප්‍රතිචාරයට. ජය!

  • @lumbini-co9ce
    @lumbini-co9ce ปีที่แล้ว +2

  • @wllakmal82
    @wllakmal82 ปีที่แล้ว +1

    Cluch shoe maru karanna one kopamana dawasak wada karalada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒක පාවිච්චි කරන විදිහ අනුව තමා

    • @wllakmal82
      @wllakmal82 ปีที่แล้ว

      Thank

  • @UpaliMaddage-jx9jg
    @UpaliMaddage-jx9jg ปีที่แล้ว +2

    😊

  • @meryranjith5270
    @meryranjith5270 ปีที่แล้ว +1

    👍🏼👍🏼👍🏼👍🏼