Main reasons why the lawn mower does not start / why not start brush cutter piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 410

  • @ranjithkarunathilaka7365
    @ranjithkarunathilaka7365 ปีที่แล้ว +15

    ලොකු දැනුමක් ලබාදීම අවංකවම ස්තුති ය. ජයපතමි

  • @janith4668
    @janith4668 ปีที่แล้ว +4

    ප්‍රශ්ණෙට උත්තරයත් දෙන හොඳ පැහැදිලි කිරීමක්🔥 ලොකු දැනුමක් ලැබුණා, ගොඩක් පින්❤ තව ඉස්සරහට ම යන්න💪

  • @SamanthaMunasinghe-w2z
    @SamanthaMunasinghe-w2z 2 หลายเดือนก่อน +1

    නිර්ලොභීව බෙදා දෙන ඔය දැනුම් සම්භාරයට පුතාට ⁣⁣බොහොමත්ම ස්තූතියි.දීර්ඝායුෂ ලැබෙනවා !

  • @priyanthikadhamayanthi9840
    @priyanthikadhamayanthi9840 3 ปีที่แล้ว +23

    සමාජයට ලස්සන වැඩක් කරනව පුතා ජය .

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 ปีที่แล้ว +2

    Ape Pinwantha Raththaran Puthata Godakma Pinsiduveva! Excellent.

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว +10

    දිගටම video danna bro ජය වේවා 😍😍😍

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 15 วันที่ผ่านมา +1

    වැදගත් පාඩමක් පුතා 🙏🙏

  • @priyanthikadhamayanthi9840
    @priyanthikadhamayanthi9840 3 ปีที่แล้ว +61

    18 වයස කොල්ලෙක් මේ දේවල් කිසිම පැකීමකින් තෙරව කියා දීම ගැන සතුටුයි.

    • @arunaudayantha6087
      @arunaudayantha6087 2 ปีที่แล้ว +4

      ඔව් අනිව..👍❤️

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ..ඇත්ත ❤❤❤❤❤

  • @jagathindrasiri91
    @jagathindrasiri91 3 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් නොමිලේ අපට ලබාදීම වැදගත් පුතා ඔබට ගොඩක් පිං ,

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว +3

    හදවතින්ම.සුබ.පතනවා.ඔබට.දළදා. සමීදු.පිහිටයි.

  • @Induwaramg
    @Induwaramg 3 ปีที่แล้ว +9

    සුපිරියි සහෝදරයා❤️ 🥰🥰 ජය වේවා..!

  • @hansaninikeshala7603
    @hansaninikeshala7603 2 ปีที่แล้ว +10

    ඌවෙ අපිට ගැම්මක් තමයි .....අවුරුදු 18ක කොල්ලෙක් ....ලස්සන අනාගතයක් තියෙනවා මල්ලියෝ....

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o 7 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.ස්තූතියි.

  • @nimalgunathilaka5236
    @nimalgunathilaka5236 ปีที่แล้ว +3

    ලොකූ දැනුමක් ලැබුනා කොහොම ඉස්තූතියි

  • @Rusid111
    @Rusid111 5 วันที่ผ่านมา +1

    Mage matchine ekath hadagatte meka balala..awla tibbe plug ekata oil gahala..thnaks brother❤

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🌹❤

  • @gurugeranjith2605
    @gurugeranjith2605 7 หลายเดือนก่อน +2

    හොද දෙයක් සහෝදරයා ජය වෙවා

  • @anjanasurajsilva7447
    @anjanasurajsilva7447 11 หลายเดือนก่อน +2

    thank you brother

  • @techonesl8730
    @techonesl8730 ปีที่แล้ว +3

    thanks. hodata pehedili kara. 4 stok machine
    aka gena vidio akak thiyanawada.

  • @sureshkumara2774
    @sureshkumara2774 2 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යන්න. බුදුසරණයි..

  • @sagarawijerathne7433
    @sagarawijerathne7433 2 ปีที่แล้ว +1

    Thanks, very useful vedio. I started my maching after long time.

  • @madpodda3735
    @madpodda3735 ปีที่แล้ว +7

    නියමයි මල්ලී වරදින්නැහැ බුදු සරනයි

  • @priyanthikadhamayanthi3499
    @priyanthikadhamayanthi3499 3 ปีที่แล้ว +2

    Godak ස්තූතියි පුතා සුබ අනාගතයක්.

  • @suresh7131
    @suresh7131 2 ปีที่แล้ว +2

    supiri loku deyak igena gatta thanks machan❤❤❤

  • @PadminiSenarathna
    @PadminiSenarathna 15 วันที่ผ่านมา +1

    Thanks putha Theruwan saranai

  • @sadunsameera8530
    @sadunsameera8530 2 ปีที่แล้ว +2

    ජයවේවා digatama video denna

  • @chapasiriwardhane3301
    @chapasiriwardhane3301 ปีที่แล้ว +2

    jayawewa 🎉🎉🎉 sahodaraya..

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට

  • @ranmalvijithananda8246
    @ranmalvijithananda8246 ปีที่แล้ว +2

    Mata godak udau Una thanks ❤❤❤

  • @terrancelakshman2473
    @terrancelakshman2473 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට.

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 ปีที่แล้ว +4

    Best instructions.

  • @dileepmalshan3131
    @dileepmalshan3131 2 ปีที่แล้ว +4

    වැදගත් ඈ

  • @JayasiriKariyawasamPathirage
    @JayasiriKariyawasamPathirage 7 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලියි

  • @dild3732
    @dild3732 ปีที่แล้ว +2

    දැනගෙන නොහිටිය ගොඩක් දේවල් දැනගත්තා ..පැහැදිලි කිරීමත් හොඳයි..මම ඔයාව සබ් කළා..

    • @chandrasenawickramaarachch6371
      @chandrasenawickramaarachch6371 7 หลายเดือนก่อน

      මැෂින් එකට පෙට්රල් ,ටූටි දා.ල, ස්ටාර්ට් කරන විදිහ
      තෙල් ඇරීම ,වැහීම, පෙන්වන්න

  • @wmharshitha9321
    @wmharshitha9321 3 ปีที่แล้ว +2

    Ape kollo wade lassanai 👍👍👍♥️♥️♥️♥️

  • @chanukachathuranga3170
    @chanukachathuranga3170 7 หลายเดือนก่อน +1

    Niyamai hodata kiyala denawa ❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +8

    ස්තූතියි මහත්තය ❤💪

  • @dharmasenawidhanapathirana5758
    @dharmasenawidhanapathirana5758 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ....

  • @piumalrasikawidanapathiran7324
    @piumalrasikawidanapathiran7324 2 ปีที่แล้ว +1

    ඔබට ජය

  • @samanthisamanlatha2415
    @samanthisamanlatha2415 3 ปีที่แล้ว +2

    😘😘 ජය මගේ සහෝදරයෝ.

  • @susanthapadmakumara-ke2ji
    @susanthapadmakumara-ke2ji 7 หลายเดือนก่อน +1

    Good job well done

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 8 หลายเดือนก่อน +1

    Niyamai supiri...❤❤❤

  • @chanakabotheju2604
    @chanakabotheju2604 3 ปีที่แล้ว

    Polythine kathawa adamai ahuwe.. Ekanam watinawa.... Niyama wadak sahodaraya

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 3 ปีที่แล้ว +1

    Malli mamate godak dewal dena gattha.mama kuliyata thankola kapana kenek.jaya wewa.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 ปีที่แล้ว

      ❤️😍

    • @GVDUMITHVithana1982
      @GVDUMITHVithana1982 7 หลายเดือนก่อน +1

      malli mage mesime chok eka addama statwenaw chok eka pahalata dapu gaman nawathinawa mokada welathiyenne

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 6 หลายเดือนก่อน

    Thanks brother ;good luck

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +2

    Thank you Bro

  • @PramilAsanka
    @PramilAsanka 7 หลายเดือนก่อน +1

    Niamai Malli b,s

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว +2

    Super 👍👍👍

  • @SandunPriyasadamal-uc6tk
    @SandunPriyasadamal-uc6tk ปีที่แล้ว +1

    Petrall walata oil wadiyen dala. Flag ekata oil gahala thiyenne ekai

  • @chamindanishantha2049
    @chamindanishantha2049 4 หลายเดือนก่อน +1

    mage machine eka brand new, ekaparai bavitha kale namuth start karanna apahasui, keepa vathavak adinna wenawa, start karagatthath vinadi 5 -10 veda karanakota nawathinawa, hewthuwa denaganna puluwandha

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ක්‍රෑන්ක් සීල් දෙක බලන්න පොඩ්ඩක්

  • @SumudugayanPerera
    @SumudugayanPerera ปีที่แล้ว +1

    Petral litarauata 2t ml kiyak mix karanna onada

  • @iresl77
    @iresl77 3 ปีที่แล้ว +1

    Ethakota ignition coil eken flywheel eke thiyena magnatic lines waline current eka hadanne. Nikane dynamo ekek wake

  • @samanthisamanlatha2415
    @samanthisamanlatha2415 3 ปีที่แล้ว +1

    Good luck

  • @lalithsriyananda6159
    @lalithsriyananda6159 2 ปีที่แล้ว +1

    Mage carb eke valve eka close position eke hiravenawa nitharama.galawala helewwama paya keepayakata hariyanawa mokada karanna oni .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      රෙපෙයාර් කිට් එක දාන්න

  • @shamila.pathum
    @shamila.pathum 3 ปีที่แล้ว +1

    tanx මචං😘

  • @Thegadgetzone000
    @Thegadgetzone000 ปีที่แล้ว +1

    Godak wqdagath

  • @buddikakariyawasam690
    @buddikakariyawasam690 6 หลายเดือนก่อน +1

    Tank eke tiyena filter eka ganna tiyeida
    Tenak dannawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      ඔව් හාඩ්වෙයාර් වල බලන්න

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 ปีที่แล้ว +1

    Malli petrol l1 ta 2t koccharak danna onada.

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 ปีที่แล้ว +1

    Ethama wedagath meheyak nayakayata dena obata pin.

  • @chandanaudaya9134
    @chandanaudaya9134 2 ปีที่แล้ว +1

    Thank machn

  • @blueshark1236
    @blueshark1236 18 วันที่ผ่านมา +1

    Aiye mge gawa japan machine ekak thiyenawa eke piston ring eka nikanma kadila
    Hethuwa mokak wenna puluwanda

  • @WaseemAkram-vn6sz
    @WaseemAkram-vn6sz 8 หลายเดือนก่อน +1

    Ring kohemada karenne brush cuttereke

  • @siripalarajakaruna-j2d
    @siripalarajakaruna-j2d หลายเดือนก่อน +1

    Japan ignition coil එකක් ගන්න තියනවද මිළ කීයද (Tanaka brush cutter )

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      Mila nm dnn n

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      හාඩ්වෙයාර් වල බලන්න

  • @sadalulushanka6314
    @sadalulushanka6314 10 หลายเดือนก่อน +1

    Mashin eke ault ekka eka pari thwama wadakle 1 dwase akletri podak aluwam wadarano dan bagayk alla ona wada kranna ai a

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 3 ปีที่แล้ว

    supiriiiiiiii video aka..

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 ปีที่แล้ว

    Thank u malli.👍

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว +5

    ෆුල් රේස් කරද්දී එන්ජිම නවතින්නෙ බලනනෙ, දුම් ප්‍රමාණය අඩු වෙන්නෙ ඇය් ? JLO එන්ජිමක්.කාබ්යුලේටරෙ කවරෙ නම් නෑ.🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ප්ලග් බලන්න කාබියුලේටර් සුද්ද කරන්න චෝක් එක ඔන්ද බලන්න

  • @lakshanmendis1288
    @lakshanmendis1288 3 หลายเดือนก่อน +1

    Dimo ditac masin aka hodaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      Mama ek nm පාවිච්චි krl n dbl ek nm hodi

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 7 หลายเดือนก่อน +1

    ජපන් මැෂින් වලට ignition coil ගන්න තියෙනවද?....

  • @sudaaiya5954
    @sudaaiya5954 ปีที่แล้ว +1

    Anu broo head eke valwe leak unath start ekata hora wenawa neda???

  • @samjayasooriya9041
    @samjayasooriya9041 ปีที่แล้ว +1

    Supab

  • @WimukthiasankaWimukthi
    @WimukthiasankaWimukthi 7 หลายเดือนก่อน +1

    Engima palu karanne nathiwa oil sil gahanna barida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน +1

      පුළුවන් තියෙනවා වීඩියෝ එකක්

  • @ireshakumuduni5074
    @ireshakumuduni5074 21 วันที่ผ่านมา +1

    👍👌

  • @swarnamaladamayanthi421
    @swarnamaladamayanthi421 2 ปีที่แล้ว +1

    Petrol 1l walata tuti koccara Danna onada

  • @ramanayakekumarasiri9074
    @ramanayakekumarasiri9074 ปีที่แล้ว +1

    Piston bhor marukala,current eke hondata enawa, carbulator packing aluthen damma, start වෙන්නේ නැහැ .මොකක්ද හෙතුව.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්‍රෑන්ක් සීල් ගිහින් ඇති

  • @NuwanMadusanka-jv4rd
    @NuwanMadusanka-jv4rd ปีที่แล้ว +1

    thanakola kapana Machine eka godak res karaddi ekapara machine eka nawathinne ai kiyanna puluwanda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ප්ලග් බලන්න එයාර් ක්ලීනර් එක බලන්න චෝක් එක ඔෆ් වෙලා ද කියල බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න

    • @NuwanMadusanka-jv4rd
      @NuwanMadusanka-jv4rd ปีที่แล้ว +1

      @@PistonWithAnuBro thank

  • @Supun.
    @Supun. 2 หลายเดือนก่อน +1

    👍

  • @dharshanasobitha4588
    @dharshanasobitha4588 3 ปีที่แล้ว

    Tnx brother

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว

    Super br

  • @dilidusampath5334
    @dilidusampath5334 ปีที่แล้ว +1

    Machine eka winadi 10yk vithara weda karama ibetama nawathinawa.ita passe apahu start karanna be.mkkda danne ne case eka😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්‍රෑන්ක් සීල් දෙක බලන්න

  • @sanathmadanayaka-zs9ex
    @sanathmadanayaka-zs9ex ปีที่แล้ว +1

    Chan saw repeayaring

  • @hashanmadusanka2825
    @hashanmadusanka2825 หลายเดือนก่อน +1

    Thel hadaganna kohomada

  • @tharindurukshan3139
    @tharindurukshan3139 หลายเดือนก่อน +1

    Mesin ekata 1L 2t කොච්චර දන්න ඕනිද

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥💪🇱🇰

  • @SESATHMUDANNAYAKA
    @SESATHMUDANNAYAKA 7 หลายเดือนก่อน +1

    Silencer block unama

  • @senakahotel3187
    @senakahotel3187 ปีที่แล้ว +1

    podi generates gana kiyanna ara thanakola kapana machine gana kiwa wage

  • @WaseemAkram-vn6sz
    @WaseemAkram-vn6sz 8 หลายเดือนก่อน +1

    Hi

  • @thusharachampika4905
    @thusharachampika4905 2 ปีที่แล้ว

    Japan meshin wala hithachi kiyana modall eka hodada. Mage meshin eke eya kinarayata pettrl demmoth vitharai istat wenne mama bas kenkuta pennuwa eya kuwa beyarin gihilla kiyala eka demmoth hariyaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ඔව් බෙයාරිං වලට වඩා ක්‍රැන්ක් ඔයිල් සීල් දෙක ගිහින් ඇති.ඒකයි පැකින් සෙට් ටිකයි අලුතෙන් දාන්න.

  • @Artonlinesrilanka
    @Artonlinesrilanka ปีที่แล้ว +1

    ela ela

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 หลายเดือนก่อน +1

    DBL Brush cutter එක අරන් මාස 4 . වැඩ කරල ඕෆ් කරල ආයි ස්ටාර්ට් කරන්න බෑ . ප්ලග් එකට කරන්ට් එනව . හේතුව මොකක් වෙන්න පුලුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      කාබලේටර් එක සුද්ද කරන්න බලන්න
      එයාර් ක්ලීනර් එකෙ කටට පෙට්‍රල් පොඩ්ඩක් දාලා බලන්න

  • @vishwachathurnga1559
    @vishwachathurnga1559 3 ปีที่แล้ว

    Tnx

  • @dilruk2665
    @dilruk2665 3 ปีที่แล้ว

    Supiri

  • @WasanthaKumara
    @WasanthaKumara 2 ปีที่แล้ว +1

    Singer එකෙන් හදන brush cutter එක ගැන ඔයාගේ අදහස මොකෙක්ද මල්ලී. ඒක recommend කරන්න පුලුවන්ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      Awlak n අයියා පාවිච්චි කරල බලන්න මමත් පාවිච්චි කරල තියෙනවා අව්ලක් නෑ

    • @WasanthaKumara
      @WasanthaKumara 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro Singer brush cutter එක unboxing video එක නම් මම බැලුව මල්ලී. එක හොදට explain කරලා කියලා දෙනවා ඔයා.
      Spare parts එහෙම අඩුපාඩු නැතිව ගන්න පුලුවන් ඇතිනෙද මල්ලී?

  • @wmharshitha9321
    @wmharshitha9321 3 ปีที่แล้ว

    Gammk ♥️👍

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +1

    Dan aluth machine ekkak kiyak wenawada

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 ปีที่แล้ว +1

    MALLI MAGE MESIMA L1 GAHALA 2 WENI L GAHADDI EKA PARATATAMA NAWATHINAWA.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කාබියුලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      එයාර් ක්ලීනර් එක බලන්න
      ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න

  • @antoneyfernando
    @antoneyfernando 8 หลายเดือนก่อน

    One litre how much need to oil

  • @dineshnalaka6316
    @dineshnalaka6316 ปีที่แล้ว +1

    Flag eke duraskarla wayr eka alluwama start wenawa flag eketama thibbma nwathinawa ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ප්ලග් ටොප් අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්

  • @chanakaherath2282
    @chanakaherath2282 2 ปีที่แล้ว +1

    මල්ලි ඉග්නීසියන් කොඉල් එක රෙපයාර් කරන්න බැරිද ඒක ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝවක් දානවද? plis thanks

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ඒව නම් රෙපෙයාර් කරන්න බෑ අයියා අලුතෙන් dnn ඔනි

    • @chanakaherath2282
      @chanakaherath2282 2 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ok broo thanks

  • @arunapradad8926
    @arunapradad8926 3 ปีที่แล้ว +1

    Gas kapana mashin ekak thiyanawa ekath start wen nane. Eke carbaletar eke bata dekak thiyenne mokadda.