Godak honda video ekak thanks you mata podi deyak denaganna one giya juny mase agreement apu welawe salli gewwa visa walata ayemath aluthen gewanna wey da me sere awoth mokada kalin agreement cancle une traning gihin awata passe reply ekak denna puluwanda mata
ඉතාමත් හොඳ වැදගත් පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තුතියි මට වගේම web එකේ ඉන්න හැමෝටම මේ cota එකෙන් agriment පැමිණේවා!!!!!!🇰🇷👌👍
බොහොම ස්තුතියි 😍😍😍
අවශ්‍ය දේ ඒ විදියටම කියලා දෙන චැනල් එකක්...❤වෙන චැනල් වගේ එකම දේ කිය කිය ඉන්නේ නෑ...good luck🙏
Thankyou So Much😍
Thank you ❤
You're welcome 😊
හොද පැහැදිලි කිරීමක්.. thank you.. 💪
😍😍😍😍😍
Thank you sir ...😊😊😊😊 godak vatinava video eka
😍😍😍
කොහොම ආවත් කමක් නෑ. නැව් කර්මාන්තය සදහා E 7.3 වීසා වලින් hyundai hevi එකට නම් එන්න එපා. කොල්ලොන්ගෙන් අවුරුදු දෙකකට වීසා දෙනවා කියලා ලක්ශ 25ක විතර ලෝන් දම්මවලා BOC එකට අවුරුදු දෙකකට. එහි පුහුණුව සදහා ලක්ශ 8ක් පමන අතින් වෙනම වියදම් කරවලා. අවුරුද්දෙන් කොල්ලො 8 දෙනෙක් ලංකාවට එවන්න හදන්නෙ හැම මාස 4කට සැරයක්ම වීසා ගහන්නෙත් මාස 4න් හතරට. මාස හතරකට සැරයක් කොල්ලොන්ව අයින් කරනවා කියලා අද කිව්වා. අලුත් අය ගන්නවා පරන අය හලනවා ලංකාවේ මෑන්පවර් ආයතන වලින් තමයි මෙහෙම කරන්නෙ අපි ගන්න පඩියෙනුත් 20% කපනවා. ඉදිරියේදී ලංකාවෙන් කොරියාවට නැව් කර්මාන්ත සදහා එන්න ඉන්න ඉන්න අය සදහා තමයි මේක දැම්මෙ. අපිට මාසෙ ලෝන් එක ගෙව්වම ඉතිරිය ලක්ශ 3.5යි වස විස දුම අස්සෙ වැඩ කරලා අවුරුද්දේන් යන්න උනාම. ඒ කොල්ලො හොදින් වැඩ කරපු අය 😢 දැනට ඒ කොල්ලන්ට ලක්ශ 17ක් ගෙවන්න ඉතිරිත් තියනවා. අපිට විතරයි මේ සෙතේ වෙන රටවල් වලින් මේ වීසා එක සදහා අය කරලා තියෙන්නෙ ලක්ශ 6ක මුදලක්. කොල්ලො අනථ කරවන වීසා එකක් මේක.( hyundai hevi කියන්නෙ) එන අය වෙන නැව් කම්පැනියකට වැටුනොත් නම් අවුලක් නෑ . ඔයාලගෙ එන්න කවුරු හරි ඉන්නවා නම් එයාලව දැනුවත් කරන්නයි මේක දැම්මෙ.😢😢
onna kollane kellane wadagath vistharayak. adala aya salakilimath wenna
තැන්ක් මචං😢
මෙහෙමයි අයියේ දැන් මම මේ නොවැම්බර් medical කරලා web වැටුනොත් ඒ ගමන් එන පළවෙනි කොටා එකට අග්‍රීයක් අවෝත් එතකොට මාස 4 වගේ නේ වෙන්නේ ඉතින් ආයිමත් මෙඩිකල් police report අලුත් කරන්න ඕනද මාස 6ක් පිරිලත් නෑ නේ?
bohodurata ona wenne na. ehema ona nam agree yak awama kiyanawa oyalata
❤
😍
Monawa natta හිතේ කහටක් නැති kollk ekmma respect aniwa hamooma godayanna one mat tawa kall tiyanwa exam eka karanna et aiya me denna morall eka watinawa ekmma okatm hariyanna one ❤
Thankyou So much😍😍😍
Aiye ethakota danata athe kiyakwath nathnam agreement ekaka awama loan eka ganna puluwanda.
Aduma lakshayakwath hoyaganna.. nathnam amaruy wade karagannna
Godak honda video ekak thanks you mata podi deyak denaganna one giya juny mase agreement apu welawe salli gewwa visa walata ayemath aluthen gewanna wey da me sere awoth mokada kalin agreement cancle une traning gihin awata passe reply ekak denna puluwanda mata
eka slbfe eken thamay ahanna wenne..
Boc ලෝන් එක ගැනත් පොඩි විස්තරයක් කලොත් වටිනවා ❤
video eka diga wena nisa e gana qwe naththe.. video ekak denam quota ekata kalin lone eka gana
රජයෙන් ලබාගන්න පුළුවන් ණය පහසුකම පිලිබද විස්තර දාන්න
🙏🙏🙏
😍😍😍
Web watila kochchara kalayak inna oneda සමන්‍යයෙන්
eka hariyatama kiyanna ba. welawa enakan inna ona
රජයෙන් ලබාගන්න පුළුවන් ණය පහසුකම පිලිබද විස්තර දාන්න
video ekak dennam loku vistharayak thiyenawa
අයියේ මීට අමතර වෙන විශාල මුදලක් වැය වෙනවද .මට එක හරියටම දැන ගන්න පුලුවන්ද
na na uparima laksha 8k 9k wage yanne
ඔය ඇග්‍රිමන්ට් එකක් ආවහම වියදම් නේද.ඇග්‍රිමන්ට් එකක් එනකම් විබාගෙ ලියලා මාස 8ක් විතර අවම ඉන්න ඕන නේද.මම 2025 විබාගෙ ලිටන්නෙ
ow. web watila tika kalayak inna ona agreement ekak enakan
අයියා agreement ekk apu gaman boc lone ekk ganna bada
apu gamanma ganna ba. eke salli okkoma athata labenne na yana viyadam tikata thamay yanne
Sir dewara web eke 300-400 k atra innvnm 3 veni set eka aprual veida sir cota ekta kalin
dan quota ekata kalin kauruwath web watenne na. quota eken passe thamay aye
@@MasterKoreanAcademyhri sir ❤
සර් ෆයිල් සෙන්ඩ් වෙලා අනුමථ නොවිච්චා මේ සැප්තැම්බර් කෝටා එකෙන් පස්සෙද අනුමථ කරන්නේ 🙄
ow. quota eken passe
ලෝන් එක ගන්න පවුලෙන් දෙන්නෙකුට,අය්යා, තාත්ත දෙන්න ට ඇප අත්සන් කරන්න පුළුවන් ද
ba ba ehema dunnoth shok ekata thiyey.. rajaye job karana dennek ho rajaye ekkenay privet ekkenay. stheera job karana watup wartha ganna puluwan aya
Bank lon eka gana kiynn
vid ekak dennam e gana visthara kiyala
BOC ලෝන් එක ගැනත් කියන්නකො ☹☹
video ekak dennam ikmanatama
ලක්සයක් විතර පොතේ තියාගෙන වෙබි එකේ ඉන්න මම 😢😵
bayawenna epa agreement ekak awama lone eka ganna puluwan
මේ cota එකෙන් පස්සේ ආයේ cota ඒක kawadda එන්නේ
dawasak kiyanna ba. me auruddata bohodurata thawa ekak ennawa
Police ripotaka gannaona agriment aka awamada
Police report eka aluth karanna onanam slbfe eken kiyanawa...
Sir polis repot aka ganna ganna ona skill pasunamada
වෙබ් එකේ ඉන්න අය ආයිමත් පොලිස් රිපෝට් එකයි මෙඩිකල් එකයි ගන්න ඕනිද
report parana nam ganna wenawa aye
CRIB eke innawan loan eka ganna barida
ganna ba. habay poddak bankuwa ekka kathakaranna
Sir කෙල්ලොන්ට කොරියාවෙ රැකියා අවස්තා ගොඩක් සීමිතයිද...කොරියන් විබාගේ පාස් උනත්😢
ehema na. kollanta sapekshawa aduy
@@MasterKoreanAcademyආ ටැන්කිව් සර්
Bank loan ekk gnna barida
Riply plz
puluwan boc eken denawa lone ekak
2025 exam tiyenne mona mase waged
2025/06/05n passe wey bohodurata
Aiye girlslata agreement enava aduida
sapekshawa aduy. e unata issarata wada dan enawa agreement
Galla awata class thiyenne koheda
Korea ynna laksa 7i ynni okkoma
mehemay eka sapekshay. oyala ganna badu anith viyadam ekka eka wenas wenawa
අයියෙ කොරියන් යන එකට ලෝන් එක ගන්න කොට ඇප අත්සන් කරලා එක ගෙවල නැතිව ඇරියස් වෙලා ඇප අත්සන් කරපු කෙනාට ලෝන් එක ගන් බැරිද.
apa assan karana denna crib eke inna ba.. oyata ehema aulak thiyenawanam kathakarala shep karaganna puluwan
@@MasterKoreanAcademy
මම අත්සන් කරල තියෙන්නෙ අයියේ යාලුවෙක්ට එයා ගෙවලා නෑ.මම ලොන් අරන් නෑ.එ නිසා අවුලක් නැති වෙයිද අයියේ
🎉❤
😍👍
❤
😍👍
❤❤❤
😍😍😍
❤
😍😍
❤
😍😍
❤
😍😍😍😍