Anthawadaya (Easter Sunday) - Manakkalpitha Ft. Tharaka Dilhan | Chamath Sangeeth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Produce by Chamath Sangeeth
    Vocals - Tharaka Dilhan
    Music - Chamath Sangeeth
    Lyrics - Sajith Akmeemana
    Rap & Rap Lyrics - Manakkalpitha
    Mix / Master - Chamath Sangeeth
    Specal Thanks - Hasitha Vithanage / Yuvi
    Art Work - Hashtag
    කොල්ලො, කෙල්ලො ටික දැන්ම SUBSCRIBE කරමුකො බලන්න...!
    SUBSCRIBE, LIKE & FOLLOW
    TH-cam: / manakkalpitha
    FACEBOOK: / manakkalpitha
    TWITTER: / mkkpofficial

ความคิดเห็น • 2.8K

  • @MINZZA
    @MINZZA 5 ปีที่แล้ว +402

    තබන තබන් පය අලුවි දැවියන්
    රෝග දුක්විපත් ගින්නෙන් දැවියන්
    වැහි නැති අකුනුම හිස මත වැටියන්
    බදුරුදින් උබ මැරිලම පලයන් ❤💥

    • @kayonthebeat7201
      @kayonthebeat7201 5 ปีที่แล้ว +5

      ubata tiyena likes balapanko

    • @MINZZA
      @MINZZA 5 ปีที่แล้ว +4

      @@kayonthebeat7201 ekane math dan dakke

    • @gamingsenu8991
      @gamingsenu8991 3 ปีที่แล้ว +4

      අමො මෙයත් ❤️😉

    • @maniyayt841
      @maniyayt841 3 ปีที่แล้ว +5

      අම්බො මින්සා 😀❤️

  • @rasikalink
    @rasikalink 5 ปีที่แล้ว +161

    කදුලින් තැවුනේ..අපිමයි දෙරණේ..
    මිනිසුන් අතරේ..දෙවියන් හමුවේ ..
    රුහිරු දිය දවපු , බිමට යලි රිදුණු
    දිනෙක සැම බැදුණා...
    නැගිට වෙමු පවුරු , කිසිම දින කවුරු
    වෙන් නොවෙමු කිසිදා...
    හඃ හඃ හඃ හා....
    මනඃකල්පිත බොක්කනං බොක්ක ටොක්ක නාං...

    පාස්කු ඉරිදාව
    ලේ විලක් ලංකාව
    පල්හෑලි දොඩවන්න
    රට කෑවා ගොන් බාන
    සිරි පාන ලංකාව දෙස් විදෙස් නම තිබ්බ
    තේ දළුත් රට යැව්වා අද කෝ ලංකාව
    ස්වර්ගෙට යන්න ලේමතින් ඉන්න
    ගෑනුත් ගන්න නානලා එන්න
    පාලුව යන්න යාලුවො එන්න
    එකා දෙන්නා අපි ඔහෙට එවන්න
    අලියා හිටියහම පන්සලේ
    සත්ව හින්සනේ ලු මේ රටේ
    කඩු අහුවුනහම පල්ලීයේ
    සද්ද බද්ද නෑ මේ රටේ
    තබන තබන් පය අලුවි දැවියන්
    රෝග දුක්විපත් ගින්නෙන් දැවියන්
    වැහි නැති අකුණුම හිස මත වැටියන්
    බදුරුදින් උබ මැරිලම පලයන්
    කලුවට කලුවේ ගෝනිය පොරවන්
    යනවිට පාරේ උබ මට ඔරවන්
    ගෑණු පිරිමි බව හොයන් ඔනේ නං
    Please සුදූ මට මූන පෙන්නපං
    රුහිරු දිය දවපු , බිමට යලි රිදුණු
    දිනෙක සැම බැදුණා...
    නැගිට වෙමු පවුරු , කිසිම දින කවුරු
    වෙන් නොවෙමු කිසිදා...
    තහනම් කරන්න බුරුකාව
    කෑ ගැහුවා කට කැඩෙනකං
    එකම රටක ඇයි නීති දෙකක් බං
    එක නීතියකට වැඩ කරපං
    මුස්ලිම් ත්‍රස්තයෝ ලොකුම ධනවතුන්
    උන්ගෙන් පගාව කන්නෙ ලොකු එවුන්
    දේශපාලනෙන් යුක්තිය ඉටු වෙයි කියලා හිතන උං ලොකුම මෝඩයෝ
    තාඩන පීඩන මැද්දෙන් වරමක් ලැබුනොත් සත්තයි උස්සලා හැත්තක්
    අයිඑස්අයිඑස් තම්බි පැටව් ටික එලවලා දානවා ආපු දිහාවට
    පපුවට අත තියලා මම කියන්නේ
    සමාවෙන්න මගේ මුස්ලිම් මිතුරනි
    බෞද්ධ උබ එදා අපිට බනිද්දී
    මනුස්සකමින් අපි රැක්කා තම්බි
    කොටියට කම්බස් කල අපෙ විරුවෝ
    අයිඑස් ආවත් කරපං දෙයියෝ
    අයිඑස්අයිඑස් මෙහෙට වානා උබලගේ රටටම උබලා පෝඩා
    කදුලින් තැවුනේ..අපිමයි දෙරණේ..
    මිනිසුන් අතරේ..දෙවියන් හමුවේ ..
    රුහිරු දිය දවපු , බිමට යලි රිදුණු
    දිනෙක සැම බැදුණා...
    නැගිට වෙමු පවුරු , කිසිම දින කවුරු
    වෙන් නොවෙමු කිසිදා...
    😍❤️

    • @sansapathirana1425
      @sansapathirana1425 ปีที่แล้ว

      ❤❤❤

    • @WenukaArosh
      @WenukaArosh 7 หลายเดือนก่อน

      තාමත් අහන බොකටම වැදෙන සුපරි ලිරික් ටික මනක්කල්පිත ❤️ආදරෙය් හදවතින්ම.

  • @SachiyaGaming
    @SachiyaGaming 5 ปีที่แล้ว +1800

    ආදරෙයි මනෝ එනකම් බලන් හිටියෙ 😘😘😘 කෝ බලන්ඩ මනාට ආස උන් ❤

  • @roothikanishani6152
    @roothikanishani6152 2 ปีที่แล้ว +1025

    අහන අහන වාරයක් කදුලුවලින් ඇස් පිරෙනවා 💔😔 මගෙ නංගී මල්ලි නැති උනෙත් එදා blast එකින් 💔

  • @aravindarasika9623
    @aravindarasika9623 5 ปีที่แล้ว +347

    කට කෑවත් කෙලින් කතා කරන උබ නියම සිංහ ලේ තියන රටට අවැසිම එකෙක් මගෙ එකාහ්♥️♥️♥️♥️මනක්කල්පිත. බොක්ක නම් බොක්ක කොක්කනම් ♥️♥️♥️♥️

  • @navavlogs46
    @navavlogs46 5 ปีที่แล้ว +917

    අම්මෝ මේක ඇග හිරිවැටුනේ මගෙ විතරද?

    • @NirmalaRatnayake
      @NirmalaRatnayake 5 ปีที่แล้ว +5

      Mama oyaava sub karaa maavath sub karanna

    • @Sanju99SM
      @Sanju99SM 5 ปีที่แล้ว +3

      Manage kata aheddi❤ #nava

    • @wishvadharshana2382
      @wishvadharshana2382 5 ปีที่แล้ว +3

      Ammo mageth ehema thamai aga hiri watina navoooo

    • @chama4761
      @chama4761 5 ปีที่แล้ว +2

      මගෙත් එහෙමයි බන්

    • @prasannamaliyadda7465
      @prasannamaliyadda7465 5 ปีที่แล้ว +2

      😘

  • @panchagaming5701
    @panchagaming5701 5 ปีที่แล้ว +1941

    මනඃකල්පිත මචො රනවිරැවන්ට Rap එකක් දන්න...රනවිරැවන්ට මනඃකල්පිතගෙන් Rap එකක් ඔනෙ අය like එකක් දන්න...comment එකක් දාලා මනඃකල්පිතට හයියක් වෙන්න...👌👌👍❤️👍👌🔥🔥

  • @SHADOWX9D
    @SHADOWX9D 5 ปีที่แล้ว +1394

    *මනාගේ රැප් එකක් එනකල් බලන් හිටපු අයකෝ.....* 😍❤️👍

  • @ඩිලා-භ6ඡ
    @ඩිලා-භ6ඡ 5 ปีที่แล้ว +93

    බදුර්දීන් උඹ මැරිලම පලයන්..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 5 ปีที่แล้ว +89

    කදුලින් තැවුනේ..අපිමයි දෙරණේ..
    මිනිසුන් අතරේ..දෙවියන් හමුවේ ..
    රැහිරැ දිය දවපු , බිමට යලි රිදුණු
    දිනෙක සැම බැදුණා...
    නැගිට වෙමු පවුරැ , කිසිම දින කවුරැ
    වෙන් නොවෙමු කිසිදා...
    👌♥️👌
    🌍 👉1 👉 🇱🇰
    Proud to be a SRI LANKAN 💪
    #well done#
    Agree 🤝🤝

  • @shanedss4068
    @shanedss4068 5 ปีที่แล้ว +411

    මේකට ආස උනුයි මනක්කල්පිතට ආදරේ උනුයි ලයික් කරපන් ගැම්මට...😎🙏❤️

  • @LifewithShihani
    @LifewithShihani 5 ปีที่แล้ว +465

    මෙක එනකන් බලන් හිටපු අය මේ කොනට ♥️🔥

  • @travalwithhiruwa4277
    @travalwithhiruwa4277 5 ปีที่แล้ว +195

    සුපිරි මනා ❤️
    කියන්න වචන නෑ ❤️
    මනාට ආදරේ සෙට්එක Like වැස්සක් දාගෙන යමල්ලා ❤️

  • @ruweldevindabandara1653
    @ruweldevindabandara1653 5 ปีที่แล้ว +82

    මනංකලිපිත සෙට් එක රනවිරැවන්ට රැපක් ගහාමු ❤️

  • @kanchanasri7509
    @kanchanasri7509 4 ปีที่แล้ว +2

    මං අදයි මේ සිංදුව ඇහුවේ . හිතට ගොඩක් වැදුනා මේ සිංදුව . හිතෙනවා මං මගේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ කියලා .ලැජ්ජයි එහෙම හිතෙන කොට . ඒත් ආඩම්බරයි හමුදා සෙබලෙක්ගෙ බිරිදක් වෙන්න ලැබිච්ච එකට. මං මේක ඇහුවේ අඩ අඩා. එදා පාස්කු ප්‍රහාරෙ වෙච්ච දවසටත් වඩා ගොඩක් දුක හිතුනා අද. ඔයා මට වඩා බාලයිද වැඩිමල්ද කියලා කියන්න දන්නෙ නෑ .ඒත් හිතේ බයක් ලැජ්ජාවක් නැතුව ඔයාට හිස නමලා ආචාර කරනවා. ඒ තරම් මාව අඩවපු මට මං ගැනම ලැජ්ජා හිතුන සිංදුවක් මේ. හැමදාම හැමදේම අනුන්ගෙ පිට දාලා පම්පෝරි ගහලා තියෙන එක විතරයි අපි කරලා තියෙන්නෙ . කවදාවත් මගේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ . ඇත්තටම දුකයි මං වගේම තව කී දෙනෙක් මෙහෙම ඉන්නවද. Respect brother ....🙏🙏🙏🙏

  • @b13toxic55
    @b13toxic55 5 ปีที่แล้ว +179

    සුපිරි කොල්ලෙක් මනක්කල්පිත
    මෙහෙම හිතන උන් මේකට ලයික් කරහම්❤️❤️❤️❤️

  • @dhanojkanishka6126
    @dhanojkanishka6126 5 ปีที่แล้ว +322

    අන්තිම චුට්ටෙ.. පොඩිදරුවගේ කතාවට ඇග හිරි වැටුනේ මගෙ විතර්ද 😭 පරිස්සම් කරන්වද මාමේ 😭😭😭😭😭😭

  • @vimukthisandaruwan385
    @vimukthisandaruwan385 3 ปีที่แล้ว +19

    "" දේශපාලනෙන් යුක්තිය ඉටු වෙයි කියලා හිතන උන් ලොකුම මෝඩයින්...""
    දැන් තමයි මේක තෙරුනේ...

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +26

    999k ඉක්මනට 1m gahamu ❤️🥰...වට්ටන්න බෑ කොල්ලා අප් එකේම තියන්න ඕන 🥰❤️...

  • @lakshanravishanka2875
    @lakshanravishanka2875 5 ปีที่แล้ว +190

    කොහෙද බං මෙච්චර කල් ගිහින් හිටියේ....
    දිගටම මේක කරං පලයන් බං.... 😍

  • @InushaAshwan
    @InushaAshwan 5 ปีที่แล้ว +230

    "බදුර්දීන් උබ මැරිලම පලයං..."
    :
    :
    මනෝ උබත් ජාතික විරයේක්. රට වෙනුවෙන් දෙයක් කරපු.❤️❤️❤️❤️

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 2 ปีที่แล้ว

      උබ බුදුරජාණන් වහන්සේ ගේ අම්මට හුකපන් කැරියා මහින්දා බුද්දගෙ අම්මට හුකනවා

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 2 ปีที่แล้ว +3

      කෝ කැරියා

  • @madusankaprasad4850
    @madusankaprasad4850 5 ปีที่แล้ว +83

    උබලා වගේ කොල්ලෝ තමයි අපිට ඕනෙ..ආදරෙයි බං උබේ ඔය හිතට වදින්න දෙන රැප් වලට..❤️❤️

  • @hiran9326
    @hiran9326 5 ปีที่แล้ว +182

    මේකට ඩිස්ලයික් දාපු උන් තමයි ත්‍රස්තවාදියෝ

  • @SanushBroThinkDifferent
    @SanushBroThinkDifferent 5 ปีที่แล้ว +13

    නියමයි එල Music වලින් තමයි මිනිස්සුන්ට කථා කරන්න පුලුවන් නියම මාධ්‍ය

  • @හීන්බන්ඩා-ෆ7ච
    @හීන්බන්ඩා-ෆ7ච 5 ปีที่แล้ว +170

    ආදරෙයි මනා 😚😚💚💚 අවසාන චුට්ටට ඇත්තටම කදුලක් ආවා 😭

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 5 ปีที่แล้ว

      aniwa e tikata nm anduna sirawata

    • @thushanharitha4755
      @thushanharitha4755 5 ปีที่แล้ว +1

      සිරවට කදුලුත් අවා එ ට්කට

  • @ashanfernando1646
    @ashanfernando1646 5 ปีที่แล้ว +435

    පත්තර බලන එක නවත්තලා සිරිසේන මේවා ඇහුවනං මිනිහ රට හදනව..පට්ට බන්...🔥🔥🔥🔥🔥🔥🔥🤜🤛

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +97

    අවසාන ටිකෙදි දැනුනු වේදනාව.. 😢😢😢😢😢😢😢😢😢😢
    ඇත්තටම අපේ රටේ සුලු ජාතියකට තැන දුන්නා වැඩි . ඒකයි උන් දැන් මහා ජාතිය වනසලා උන් මහා ජාතිය වෙන්න හදන්නේ.

  • @Sachi00vidanagamage
    @Sachi00vidanagamage 5 ปีที่แล้ว +29

    අම්මෝ නියමයි . ඇග හිරිවැටිලා යනවා බන් rap එකනම් කියන්න වචන නෑ නියමයි ❤️❤️❤️fthhhh

  • @bashinimadhushani493
    @bashinimadhushani493 5 ปีที่แล้ว +14

    මනා උබේ රැප් එකක් නෑර ඇහුවා මේකත් ගොඩක් පාරක් ඇහුවා..හරි තැනදි හරි විදිහට ආදරෙයි මනා ❤️

  • @kasunlakshan
    @kasunlakshan 5 ปีที่แล้ว +371

    කඳුලින් තැවුනේ
    අපිමයි දෙරණේ....
    මිනිසුන් අතරේ
    දෙවියන් හමූවේ....😪❤️

  • @dilinavishwajith6155
    @dilinavishwajith6155 5 ปีที่แล้ว +82

    රැප ඇහෙද්දී ඇග නලියනවා මනා✌️☠️❤

  • @slractam1310
    @slractam1310 5 ปีที่แล้ว +35

    හිතට වැදුනා බන්..
    පුලුවන් නම් මේ සින්දුවට unlike කරපු පරහැත්ත ගැන සමාජය දැනුවත් කරන්න උන් තමා ලොකුම ත්‍රස්තවාදීන් ......
    ආයුබෝවෙවා!🙏

  • @RushiniGunasekara
    @RushiniGunasekara ปีที่แล้ว +2

    රටේ දේශපාලන නීති වෙනස් කරන්න මේ දරන උත්සහය නම් මරු 🤝 Respect 👌

  • @maleemusicmylife2469
    @maleemusicmylife2469 ปีที่แล้ว +2

    එයා කවුද මෙච්චර දක්ශ කෙනා බලන්න ආසයි පට්ට voice එකක් පිස්සුවක් ඒක...... 🎁🎁👼👼

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi699 5 ปีที่แล้ว +34

    ඇතාගේ විලාපයේ චමත්ගෙ වොයිස් එක ඒකේ වගේම අන්තවාදයේත් හොදටම තියනවා. මනා ඔයා හැමදාම එක. 🙏

  • @dulansandeepa1547
    @dulansandeepa1547 5 ปีที่แล้ว +71

    කෝ බලන්ඩ මනාගේ රපක් එනකල් හිටිය උන් 😍😍

  • @මාටිංඅයියා
    @මාටිංඅයියා 5 ปีที่แล้ว +221

    ආදරෙයි වස්තුව ♥ මැරෙන්න අපි ලෑස්තියි අපි ජාතිය සාසනේ වෙනුවෙන් ♥🙏

  • @bhagyaranasinghe5204
    @bhagyaranasinghe5204 5 ปีที่แล้ว +27

    පට්ටයි මල්ලියෝ සින්දුව.කියන්න වචන නෑ❤❤🙏

  • @Tenfinity-x6n
    @Tenfinity-x6n 4 หลายเดือนก่อน +4

    ඇත්තටම දුකයි.
    ඇස් වල කදුලු පිරෙනවා.
    මට දැන් වයස 20 යි
    2019/04/21 මම හිටියේ රංටැබේ කැඩෙට් කෑම්ප් එකෙ.
    අදටත් නිදහසේ හුස්ම ගන්න තිබ්බ ජීවිත බලය වෙනුවෙන් නැති කරන්න තරම් පාලකයො මෙච්චර දරුණුද 😢
    පාස්කුවේ යුක්තිය ඉටුවේවා

  • @krishanishani2699
    @krishanishani2699 5 ปีที่แล้ว +57

    "උඹලගෙ රටටම උඹලා පෝඩා..."❤ ️මට හිතාගන්න බැරි ඇයි මෙච්චර දවසක් සද්ද නැතුව හිටියෙ කියලා....❤️🙏

    • @ureranga1407
      @ureranga1407 5 ปีที่แล้ว

      ayata wada wagayam thibbane...

  • @freeze6362
    @freeze6362 5 ปีที่แล้ว +79

    කදුලින් තැවුනේ අපිමයි දෙරණේ...😢
    මිනිසුන් අතරේ දෙවියන් හමුවේ...

  • @harshaneedissanayake6097
    @harshaneedissanayake6097 5 ปีที่แล้ว +41

    මුල් පද ටික ඇහෙනකොට ම ඇගෙ හිරිගඩු පිපුන එතරමට පට්ට❤ බොක්ක නම් බොක්ක ටොක්ක නම් ටොක්ක👊🇱🇰

    • @shashikasachini5546
      @shashikasachini5546 5 ปีที่แล้ว +1

      Supiri Sahooo
      Ft,👍👍👍👍👌👌
      🇱🇰 🇱🇰 🇱🇰 ☸️✝️❤️❤️❤️✝️☸️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @samansenavirathna3871
      @samansenavirathna3871 5 ปีที่แล้ว

      J koo

  • @tarakasandaruwan7393
    @tarakasandaruwan7393 ปีที่แล้ว +1

    අාදරෙයි මනඃකල්පිත අපේ රනවිරැවන්ට රැප් එකක් දෙන්න..එ අයට පවු

  • @PrashaniPrasadika-sn1ds
    @PrashaniPrasadika-sn1ds ปีที่แล้ว +1

    Manakkalpithage man ahapu lassanama rap eka..kochchara ahawwath epa wenne na..patta lyrics ❤

  • @filexhansan9039
    @filexhansan9039 5 ปีที่แล้ว +9

    ඇතාගේ විලාපයෙන් පස්සේ හිතට තදින්ම දැනුන රැප් එක සහෝ..👍..මේ රැප් එක අහන වාරයක් ගානේ 21 නැති උනු මගෙ නංගී මල්ලි තවත් මතක් වෙනවා..රැප ඇහුවේ කදුලු ඇස් වල පුරවන් 😢

  • @Gamingබෝලේ
    @Gamingබෝලේ 5 ปีที่แล้ว +395

    *කෝ බලමු මනක්කල්පිතට පන උනත් දෙන උන් ඉන්නවනම් ලයික් කරපන් කියන කතා ඇත්ත නම් ❤❤💋

    • @pragathipriyankara1167
      @pragathipriyankara1167 5 ปีที่แล้ว +2

      Pana denna uwa hoya ganna epai

    • @bashinimadhushani493
      @bashinimadhushani493 5 ปีที่แล้ว +1

      manata onima welawka api innw .et api manawa dakala ne habahin nodakk virayek..as wahan inna sinhalunge As arawana ela sinhala kollok..💪💪

    • @bashinimadhushani493
      @bashinimadhushani493 5 ปีที่แล้ว +1

      Adrei mana uba elma sinhala kollek ❤️❤️

    • @sanjudilshan6137
      @sanjudilshan6137 5 ปีที่แล้ว +1

      Ekemma

    • @warunawaruna8214
      @warunawaruna8214 5 ปีที่แล้ว

      Aniwa

  • @thiwankamadhusanka2232
    @thiwankamadhusanka2232 5 ปีที่แล้ว +39

    අපි බයෙන් හිටියෙ බන් උබෙ සින්දුවක් අය අහන්න වෙන්නෙ නෙතිවෙයි කියලා අදරෙයි මචන් මේක එනකම් බලන් හිටියා බන් අදරෙයි 👍👍👍👍👍

  • @CrazyGaming-mk4xm
    @CrazyGaming-mk4xm 5 ปีที่แล้ว +2

    Ela Manakkalpitha supiriyata lyrics tika thiyanawa
    Manata kamathi aya like karamu balanna

  • @Saumayaravihansa5812
    @Saumayaravihansa5812 3 ปีที่แล้ว +1

    පට්ට මනක් කල්පිත ට ආස කට්ටිය හා ට්එකක් දාගෙන යන්න

  • @arunalubulathsinhala4985
    @arunalubulathsinhala4985 5 ปีที่แล้ว +70

    මනා උබව බලාපොරොත්තුවෙන් හිටියෙ෴
    ආදරෙයි බං❤️❤️❤️💪💪💪💪

  • @hariyaeverything3626
    @hariyaeverything3626 5 ปีที่แล้ว +124

    මනක් කල්පිත සුපිරි අයියෙ නියමයි ගොඩ කාලෙකින් සුපිරි ❣️❣️❣️❣️ අදරෙයි❤❤

    • @NirmalaRatnayake
      @NirmalaRatnayake 5 ปีที่แล้ว

      Mama oyaava sub karaaa maavath sub karanna

  • @yohanranushka3088
    @yohanranushka3088 5 ปีที่แล้ว +198

    Mannakalpitha එයි කියලා මට හිතුනා දවස් දෙකකට කලින්....
    ❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤

    • @NirmalaRatnayake
      @NirmalaRatnayake 5 ปีที่แล้ว +1

      Mama oyaava sub karaa maaavath sub karanna

    • @_DimuwA_
      @_DimuwA_ 5 ปีที่แล้ว +1

      Ow

    • @yohanranushka3088
      @yohanranushka3088 5 ปีที่แล้ว

      @@NirmalaRatnayake 262 subscribe කලා...

  • @randeel_
    @randeel_ 5 ปีที่แล้ว

    ගැම්ම බ්‍රෝ ! ⚡

  • @oshanikawickramasinghe7169
    @oshanikawickramasinghe7169 5 ปีที่แล้ว +3

    Adarei manakkalpitha 🤷❤️
    Thawa onah ekenma

  • @SLbestVideos
    @SLbestVideos 5 ปีที่แล้ว +23

    Mamanm බලාගෙන hitiye oyalage හඩ මේ වෙලාවෙ එලියට එනකල්..

  • @Poornathathsara
    @Poornathathsara 5 ปีที่แล้ว +121

    අම්මෝ උබෙන් වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ.......

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 5 ปีที่แล้ว +104

    වෙනසක් නෑ ..ඇගේ හිරිගඬු පුප්පන්න උඹට තරම් කාටවත් බෑ..❤️❤️

  • @rishiakash7100
    @rishiakash7100 3 ปีที่แล้ว +4

    Ftt bokka ayet rap rallak athi krmu aye me rap ahamu😍😍🙏

  • @dilrukshinishanthi1420
    @dilrukshinishanthi1420 5 ปีที่แล้ว +32

    මෙච්චරකල් කොහෙද ඉදියේ..රැපක් එනකන් ඉදියේ කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය මේ කොනට 👉👉👉💗

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 5 ปีที่แล้ว +42

    Td bn නියමයි මනෝ ගැම්මක් බන් දීල තියෙන්නෙ ඔය රිදෙන්නම❤️😘🤟😥

  • @mangalikagodakumbura8978
    @mangalikagodakumbura8978 5 ปีที่แล้ว +71

    අනේ..........මාමේ අපේ රට පරිස්සම් කරල දෙන්න
    හදවත රිදී උනු කදුලැලි වැගිරෙනවා
    අසරන දරැ පැටව් බියකින් වෙව්ලනවා
    මේ අපරාධ කල උන්හට පලදෙනවා
    අපේ ලක්මෑනි තුන්සරනින් රැකදෙනවා

  • @akilawickramathilaka2943
    @akilawickramathilaka2943 5 ปีที่แล้ว +185

    බදුර්දීන් උබ මැරිලම පලයන් 🔥👍

  • @erandawithana1635
    @erandawithana1635 5 ปีที่แล้ว

    Niyamaaaiiiiii.....ethama patta sinduwa......Jaya Sriiii......

  • @rasikachandimal8682
    @rasikachandimal8682 5 ปีที่แล้ว

    Manak kalpitha super aaa...eleeeeee. elaaaaa

  • @thusithakumara486
    @thusithakumara486 5 ปีที่แล้ว +30

    මනා කොහෙද බන් මෙච්චර කල් ගිහින් හිටියේ...දිගටම මේක කරපන් බන්

  • @uputaganeema
    @uputaganeema 5 ปีที่แล้ว +90

    අසාදාරනේ උඹල කලා
    මනක්කල්පිතත් හිටියෙ බලා
    බදුර් දීන්වත් රට යවලා
    ජනපති ඉන්නව හිටං බලා...

  • @වෑන්හොරා
    @වෑන්හොරා 5 ปีที่แล้ว +19

    ගහපු වෙලෙත් මනක්කල්පිතයා... මතක් උනේ....💯👌

  • @ThenirAJ99
    @ThenirAJ99 3 ปีที่แล้ว

    supiry Wade niyamai rata godagamu adarei manakkalpitha hamadama

  • @AvishkaAlokaperera
    @AvishkaAlokaperera 4 หลายเดือนก่อน +1

    සින්දුව ඉවර වෙනකම් හිරිකඩු පිපෙන්නම දීල තියෙන්නෙ වෙනම වයිබ් එකක් මනා 🥺🥵❤️‍🩹

  • @prameshjay2376
    @prameshjay2376 5 ปีที่แล้ว +47

    අම්මො මනා 😻👌කොච්චර කාලයක් මේකට බලාගෙන ආදරේයි මානා 😍💕💕

  • @Imesh_001
    @Imesh_001 5 ปีที่แล้ว +45

    ,Manakkalpita is back at the correct time ... 💪💪💪 #Respect #ආදරෙයි ශ්‍රී ලංකා නාමෙන් .....

  • @Yneck
    @Yneck 5 ปีที่แล้ว +18

    Track එක ඉස්තරම්....වදන් දෙන්න ඕන තැනට රිදෙන්නම දීලා...සුපිරි වැඩක්💜️👌

  • @gamingmonster3142
    @gamingmonster3142 5 ปีที่แล้ว

    Supper bro bokkatama waduna parakku wela hari oyala ei kiyla balan hitiye patta 😍😍❤❤❤❤❤💪

  • @amandaoshadhi878
    @amandaoshadhi878 5 ปีที่แล้ว

    Ela aiye oyanam atta kiynne 👍👍
    බුදුසරණයි aiye

  • @thakshilamaduwanthi3596
    @thakshilamaduwanthi3596 5 ปีที่แล้ว +33

    ඇත්තටම ඇග හිරි වැටුනා අයියේ...ඔයානම් මාරයි...❤️

  • @maduwa5743
    @maduwa5743 5 ปีที่แล้ว +48

    මනාගෙ අළුත් එකක් එනකමි හිටියෙ රත්තරනේ......
    බදුර්දීන් උබ මැරිලම පලයං...

    • @NirmalaRatnayake
      @NirmalaRatnayake 5 ปีที่แล้ว +1

      MAMA OYAAVA SUB KARAA MAAVATH SUB KARANNA

    • @maduwa5743
      @maduwa5743 5 ปีที่แล้ว

      @@NirmalaRatnayake thanks bro onna oyawath kala

  • @poornamaxx9785
    @poornamaxx9785 5 ปีที่แล้ว +22

    මම එනකල් බලන් හිටියේ .පට්ට තව පොඩ්ඩක් රිදෙන්න දියන් වස්තුව ...එල එල ❤❤❤

  • @dashsnidilhara7900
    @dashsnidilhara7900 2 ปีที่แล้ว

    Niyamai aiya oya nam.❤️❤️😘😘👌👌 supar

  • @gnchamindika2586
    @gnchamindika2586 5 ปีที่แล้ว

    niyamayi punchi ape rata api hemoma ekathu wela parissam karagamuu....

  • @Nir23424
    @Nir23424 5 ปีที่แล้ว +63

    ආදරෙයි බන් රටේ හැම ප්‍රශ්නයකදිම උබ තමා ඉස්සරහට අවේ ආන්ඩුවට කරන්න බැරි දේ උබ කරනවා.
    සුබපැතුම් සහෝදරයා ❤

  • @lilaniuthpala7045
    @lilaniuthpala7045 5 ปีที่แล้ว +11

    නියමයි....වදින්න ඕනී අයට සැරටම වදියි.....බුදුසරණයි සැමට

  • @huznie7548
    @huznie7548 5 ปีที่แล้ว +76

    Mama muslim...
    hebai manakkalpitha ta adarei
    ❤👌💪❤

    • @Man-of-Steel674
      @Man-of-Steel674 5 ปีที่แล้ว +3

      Pala hutto okkoma karala methna

    • @slvideohub5349
      @slvideohub5349 5 ปีที่แล้ว +1

      සර්පයගේ පැටව් සර්ප පැටව් තමා පකෝ......🤒🤒

    • @kasunrajapaksha7883
      @kasunrajapaksha7883 5 ปีที่แล้ว +1

      Aaaaa uba muslimda ehenm ubata loku wadak thiyenawa bn ubalage oya inna jathiwadi minis lee pipasitha sakkili kaalakanni pakayo tika pawala dipn rata wenuwen ita passe waren sanhidiyawa hadamu

  • @jagathwasantha4011
    @jagathwasantha4011 5 ปีที่แล้ว

    Ela ela bokkatama weduna. Budu saranai.

  • @gayansadaruwan167
    @gayansadaruwan167 4 ปีที่แล้ว +1

    කලුවට කලුවේ ගොනිය පොරවන් යනකොට පරේ උබ මට ඔරවන්
    ගැනු පිරිමී බව හොයන්න ඔනනම් pleZZZZZZ සුදු මට මුන පෙන්නපං
    #එක පට්ට

  • @vajiradesilva1317
    @vajiradesilva1317 5 ปีที่แล้ว +16

    මේවගේ ඒවට අන්ලයික් කරන්නේ ත්‍රස්තවාදීයෝ,,,නියම වැඩක් මල්ලී,,, රැප් එක 👍 ,,, 🔥 🔥

  • @minthakadhananjaya7605
    @minthakadhananjaya7605 5 ปีที่แล้ว +19

    මනා😍 ගින්දර පුතෙ....හැමදාම වගේ මයිල් කෙලිං උනා😂ඒ කිය්න්නෙ ඒ ගැම්ම තව තියෙනවා

  • @shyamaleesamarakoon566
    @shyamaleesamarakoon566 5 ปีที่แล้ว +14

    අම්මා නියමයී සජිත් අයියා තාරක අයියා නියමයී වැඩේ.. ජයම වේවා ❤️❤️❤️❤️

  • @shevinmanujaperera7834
    @shevinmanujaperera7834 5 ปีที่แล้ว

    Aththa kathawa
    Bokkanm bokka
    lay walata danennawa pattatama

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +4

    සුබ නව වසරක් වේවා. ඉදිරිටටම යන්න සුබ පැතුම්.

  • @DevilDoopMusic
    @DevilDoopMusic 5 ปีที่แล้ว +18

    එල මනක්කල්පිත අයියේ අපි සාමෙන් ඉමු හැමදාම 😙😚🤩🙂

  • @nilakshievanjali5681
    @nilakshievanjali5681 5 ปีที่แล้ว +8

    මනෝ ඔයා එනක්ම්මයි බලන් හිටියේ අන්තිම ටිකට කදුලුත් අවා.ජය වේවා.අසාදාරන්නේ දුටුවොත් අන්න එතන මනක්කල්පිත ඉන්නවා උබලාට දෙන්න ටොක්ක😘😍❤️

  • @BadBoy-vh4tp
    @BadBoy-vh4tp 5 ปีที่แล้ว +13

    මානාගේ රැප් එකක් ඉතින් කියන්න දෙයක් නෑ
    සුපිරි මානා ජයවේවා

  • @sandunimadushika697
    @sandunimadushika697 ปีที่แล้ว +1

    Wow kiyala wedak ne supiri nirmana mewa👍👍

  • @shinesifernando6780
    @shinesifernando6780 4 ปีที่แล้ว

    Marenna kalin thiyena eka asawak thamai manakkalpithawa dakinna..eth eka ba kiyala dannawa.. Mechchara nirbeetha kenek woow superb.. ❤️ Rap ❤️

  • @Monkybee
    @Monkybee 5 ปีที่แล้ว +24

    බලාපොරොත්තුවෙන්හිටියෙ මනා අයියෙ.. ඔයා මේ ගැන රැපක් කරයි කියල.ජය වේවා....
    මේව තමයි රැප් වස්කවි

    • @mattamadu133
      @mattamadu133 5 ปีที่แล้ว

      ✌️✌️✌️☸️💯✔️

  • @sadhunikalpanie6186
    @sadhunikalpanie6186 5 ปีที่แล้ว +16

    මනඃකල්පිත ගේ අලුත් රැප් 1ක් ඒනකල් බලන් හිටියේ.සුපිරි

  • @ngbrow
    @ngbrow 8 หลายเดือนก่อน +1

    Love you my brother ❤love you 2

  • @Sandun_tharusha_
    @Sandun_tharusha_ 8 หลายเดือนก่อน

    සුපිරි සුද්ද සිංහලෙන්ම . ඔලුවට පනිවිඩ දෙනවා සැපට ❤

  • @DT_02
    @DT_02 5 ปีที่แล้ว +16

    දැනටම Trending #5 vela iwrai...
    Trending #1 venna ynne අධි වේගෙන්... අනිත් සේරම Trending videos කඩන් බිඳන්..😍

  • @hasiya9920
    @hasiya9920 5 ปีที่แล้ว +37

    IsIs මෙහෙට වානා උබලගෙ රටටම උබලා පොඩා...👉
    ❤️ මනක්කල්පිත ❤️