Manakkalpitha - Sinhala Rap | Premaye Arutha (ප්‍රේමයේ අරුත)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 948

  • @GoldbeltMiza
    @GoldbeltMiza 4 หลายเดือนก่อน +174

    මේක වෙනස්ම වැඩක් . කොල්ලෙක් කෙල්ලෙක් තරුණ්‍යයේදී මුහුණ දෙන අසුන්දරම සුදුවීමක් තමයි ආදරය කරපු අය වෙනස් වෙන එක . ඉතින් මේ සත්‍ය සිදුවීම මට වගේම ඔයාලටත් වෙලා ඇති කියලා මම හිතනවා. මගේ පද රචනයට පණ පොවන්න මනක්කල්පිත තරම් කෙනෙක් නෑ. ඉතින් ඔයාලට බොහෝම ස්තූතියී සින්දුව අහලා දාන කමෙන්ට් එකට. ජය වේවා🎉❤ #MiZa

    • @hewanalla
      @hewanalla 4 หลายเดือนก่อน +14

      ගැම්මට රැප් එක ලියලා මිසා❤️🎶

    • @ChamilaRosani-f7z
      @ChamilaRosani-f7z 4 หลายเดือนก่อน +4

      අපිත් බලන් ඉන්නේ තව එව්වා එනකන් ඇැැැැැැැැැැ.බුදු සරණයි බන්

    • @Nishasiriwaradana
      @Nishasiriwaradana 4 หลายเดือนก่อน +5

      ගැම්මක්

    • @SashiniNipunika
      @SashiniNipunika 4 หลายเดือนก่อน +5

      පට්ට ❤

    • @lakmal1288
      @lakmal1288 4 หลายเดือนก่อน +3

      Gemmak bro ❤

  • @Deezy2009
    @Deezy2009 4 หลายเดือนก่อน +116

    😢ලංකාවට පහල වෙචිච මැනිකකි.අමමයා තාත්තයි පි න් වන්තයි මෙි වගේ පුතෙක් ලබන්න❤❤❤❤

  • @hashanlakmal5917
    @hashanlakmal5917 17 วันที่ผ่านมา +2

    එලි වෙනකන් සැප දාන
    පරණ මතක වල දාන
    නුබේ නමත් අතූ ගාන
    අලුත් නමක් යතූ ගාන❤

  • @msqueen218
    @msqueen218 4 หลายเดือนก่อน +29

    සත්‍යය සිදුවීමක් ඇසුරිනි ❤️🌷
    MKKP නැවතත් කරලියට 🙌🥰❤️

  • @HEROBLACKANDSTELLA
    @HEROBLACKANDSTELLA 2 หลายเดือนก่อน +4

    ලංකාවේ හොඳම rapr මනඃකල්පිත කියන කස්ටිය ලයික් කරමු ඒවගෙ ම මාව සප් කරන්න

  • @GoldbeltMiza
    @GoldbeltMiza 4 หลายเดือนก่อน +336

    Lyrics By Miza 💐👽❤️‍🔥
    Chorus .....
    සුරංගනා ලෝක මවලා
    කෙල්ලොන්ගේ ඔලුව හදලා.
    අතර මගදි රවට්‍ටලා
    ඇනලා දෙකක් යන්නේ හැරිලා.
    උන්ට උබලා රැවටිලා
    අවංක උන් මග හැරලා.
    කොහොමද බන් මුහුණ දෙන්නෙ
    සමාජේ කොන්ද කෙලින් කරලා.
    Verse 1
    සතුට දීපු හේතු හුගක් දෙනවා දුක ඇත්ත
    ආස කවුද විදවන්න යථාර්ථය හුරු නැද්ද
    ලස්සන කාලයක් මේක ජීවිතේ හරි මැද්ද
    ලිව්වා පෑන අරන් ගන්න ඕන තැනදි කැත්ත
    අම්ම කිව්වෙ යන්න එපා එළියට
    නපුරූ
    තාත්තාගෙ වදන් දෝංකාර දෙද්දි
    කඳුළු
    කෙල්ලො එපා කලා එක කෙල්ලෙක්
    කුරිරූ
    කාමෙන් ඈත්වෙලා සාමෙන් ඉන්නෙ එයින් සැපලු
    තනි උනාමයි දැනෙන්නෙ කඳුලක
    රස්නෙ
    බිදුනු හදවතයි දන්නෙ විරහවක
    උෂ්ණේ
    තාමත් විසදගන්න නොහැකි උන මේ ප්‍රශ්නේ
    කොහිද සොදුර තියෙන්නෙ අතහැරුනම දිස්නේ
    සබද අපි හමුවෙනා අවසානේ
    දැන් ළඟයි
    පායා තිබූ හිරුත් බැස යන්න
    දැන් නියමිතයි
    මතක හුස්මක් ළඟදි මේ රිදුම් මේ තොටුපලයි
    ඉතින් අපි සමු ගනිමු සසර
    ගණුදෙනු නිමයි
    සමාජෙන් උඹ හොයන රෝමියෝ ජූලියට්ලා
    ටජ්මහල් හදවපු සහජාන් මුම්ටාස්ලා
    බැජැරාවෝ මස්තානි රාධාගෙ ක්‍රිශ්නලා
    ආදරේ ඇත්තක්ද කතාවල මේ හන්ගලා
    තිත්ත රස මුසු වුනු පැණි රසක් එක්ක
    කඳුළු කලවම් කරන් හිනාවක් හෙව්ව
    මත් කරන සැනින් මතකයට හිත දිව්ව
    ජීවිතය මී විතකි අපි විසි නොකර බිව්ව
    මුදුන් ගග දිය පාර
    උඩ ඉදන් පහලට
    ඉතින් උබ ආව දුර
    ආවෙ නැ මන් ලගට
    ගග පහල සැඩපහර
    පීනුවා උඩු අතට
    මගම හති වැටිල
    මන් නැවතුනේ බැරි කමට
    එක දිග කතාවක පොතේ මුල ඉද අගට
    කියෙව්වා මන් පොතේ අග ඉදන් මුල කොනට
    ඇත්තමයි උබ කිව්ව බොද වෙච්ච පිටු වලට
    බැරි උනා ලියන්න තේරෙන්න මගෙ මේ හිතට
    කට්ට කාල ගද්දි කාර් එක
    ඒක පට්ට
    සද්ද බද්ද වහල බලන් ඉන්න
    හුරු නැද්ද
    සට පට ගාල වදන් ගලයි
    මගෙ පැත්ත
    කොණ්ඩේ වවලා කරාබුවක් දැම්මාම
    හොද නැද්ද
    ඉඩෝරෙට පිපුනු මල් ගිනි ගහන
    හුලඟේ
    විදෝගෙන උණුහුමක් විදිනකොට
    උඹගේ
    රදෝගෙන සුළි සුළඟ වෙලා උබ
    තරගේ
    කඩාගෙන පුංචි පෙති විසිඋනා
    හුලගේ
    ජිවිතේ කියන්නෙම අමුතුම සටනක්
    කඩුව බිම තියලා උබ කලේ ලොකු වරදක්
    හැදෙන උන්ට මේවානම් ජාතිම වදනක්
    හදපානට ගැලපෙන්නෙම මද පවනක්
    කන්නාඩියෙන් උබ ගැන අහපන් බලලා
    මන් ආ දුරට උබ කල දේ ගැන හිතලා
    විශ්වාසයක් රැක්කද මන් ගැන තියලා
    සන්තාපයක් නෑ හිත දැන් කලකිරිලා
    Hoook
    ප්‍රේමයේ අරුතවත් නොදන්න රටක
    පෙම නමින් පිපේද මලක් එක දිනක
    එකතු කරගනින් මචන් ලස්සන මතක
    දවසක පා කරයි එය සැප ගොඩක
    සැප සැප සැප සැප සැප සැප ගොඩක
    දවසක පා කරයි එය සැප ගොඩක
    මලක් දිනක මලක් මේ එක දිනක
    ප්‍රේමයේ නමින් මලක් පිපෙයිද බන් දිනෙක 🎉
    Lyrics Part 2 මේ කමෙන්ට් එකේ Reply වල ඇති . මේ අරුත ටිකක් දිග අරුතක් 👽.

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +122

      Part 2 Lyrics 🎉❤
      Verse 2
      සතුට උතුරයි අවංකයට ඇරියා වගේ වාන
      වාසී පැත්තට වෙනස් වෙනවා සමහර මිනිස් ජාන
      හොදම පැලේ කන්නයි මේ ගොනා බලන්නෙ මාන
      කපුටු දාන දෙන්න හිතයි මතක් කරලාවත් ප්‍රාණ
      නෙත් වැදුන හිත් අරන් නැති වෙන්න සිඹින්නේ
      මත් වෙන්න ආදරේ ගිල්ලලා මරන්නේ
      දියවෙලා වැටෙන්නට ආදරේ ගලන්නේ
      කඩාගෙන කදුලක් මතු වෙලා බිදෙන්නේ
      තිබ්බ අඩියක් ගා...නෙ මාත් මේ පෙරට
      පස්සට ඇද්දෙ මාව දවසයි ඒ මතක
      යන්න නුඹ ගිය නිසයි මං හොද තැනක
      හදවතින් සතුටු උනෙ අම්ම විතරයි අද
      තියෙද්දි ලගින් නැත්තන් දුරින් පර හැත්ත
      තරහ වෙන්න එපා මම කිව්ව දුක ඇත්ත
      ඒ කාලෙ දුප්පත් පෝසත් වේවි හිතුන් නැද්ද
      ගිය උන් එපා කො උබ අල්ලපු අත්ත
      පපුවෙ හිලක් කේන්දරේ නීච ග්‍රහයො ගැන
      කරපු පවක් උබේ කතා අහගෙන දවසෙම
      අතේ පැලෙන ගල් පැලවෙන බොරුටික
      රස කර කර ඇහුවා නේද මං මේ අද
      ඔව් ඇත්‍ත! මතක් වෙනවා ඔයාවත් ,
      කාවවත්ම නැති කාලේ හිටියෙ නෑ ඔයාවත්
      දියුණු වෙන්න බිම ඉදන් මන් උඩට ආවත්
      හම්බුන්නෑ මං ලගින් යන්න ඔයා වගේ කාවත්
      ඔව් තාමත්, මතකයි මන් කිව්ව දෙවල් නුඹට
      වම් කනෙන් අහලා දකුණු කනෙන් පිට කරා නුඹ
      එක එකා කියපු කතා අහලා නවත්තපු පෙමට
      දලුලන්න ආවේ සල්ලි මැවුන නිසාද මේ අතට
      අනේ එපා! ඔයා වගේ අනුරුවක් වත් ආයෙ එපා
      දරාගෙන මන් ආව දුරට ශාපයක් වෙලා මැවෙන්න නම් එපා
      ඒ කාලේ මන් කවද්ද කිව්වෙ මට ඔයාව එපා
      ඒත් අද කියනවා මට ඔයාව නම් එපා
      තිබ්බොත් සල්ලි දුවට කලින් මාමණ්ඩිත් කැමතී
      මස්සිනාලා පාතාලේ උනත් උනුත්
      ඇබරී
      කන්න කලින් බූට මේවා දැන් හිටන්
      මගදී
      සල්ලි කියන කොලේට මොන හුත්තත්
      පදිරී
      මන් අදුර ගත්තා සල්ලි වලට ඕන එකෙක් යටයි
      ඒකයි අම්මා අප්පා වගේ උනත් ඕන එකෙක් රගයි
      අනේ හුකයි මේ රටාව මට මතක් වෙද්දි
      දුකයි
      නැති කාලේ හිටපු උන්ට නම් බොක්ක උනත් පුදයි
      ලේ වලට දැනෙන්නෝනා...
      උබලා මේක අහන්ඩ ඕනා...
      නැවතුනාම ලව් ඇයි දැන්
      උබලා මැරෙන්න ඕනා
      දියුණු වෙන්නයි ඕනා...
      තොපි සැපට රගන්න ඕනා...
      එවා දැක්ක ගමන් ගිය උනුත්
      හූල්ලන්න ඕනා
      එලි වෙනකන් සැප දාන්න පරන මතක වල දාන්න
      උබේ නමත් අතුගාන්න අලුත් නමක් යතු
      ගාන්න
      හිතේ හීන තග දාන්න සැප ලෝකෙක රගපාන්න
      ලැම්බොගිනියෙ අතගාන්න දැන් උබ නෑ කරගහන්න
      Hoook
      ප්‍රේමයේ අරුතවත් නොදන්න රටක
      පෙම නමින් පිපේද මලක් එක දිනක
      එකතු කරගනින් ලස්සන මතක
      දවසක පා කරයි එය සැප ගොඩක
      සැප ගොඩක එය සැප ගොඩක
      දවසක පා කරයි එය සැප ගොඩක
      මලක් දිනක මලක් එක දිනක
      ප්‍රේමයේ අරුතවත් නොදන්න රටක
      පෙම නමින් පිපෙයිද මලක් එක දිනෙක
      එකතු කර ගනින් මචං ලස්සන මතක
      දවසක පා කරයි එය සැප ගොඩක
      සැප ගොඩක එය සැප ගොඩක
      දවසක පා කරයි එය සැප ගොඩක
      මලක් එක දිනෙක මලක් දිනෙක
      ප්‍රේමය නමින් පිපෙයිද එක දිනෙක
      හිත් කියෙන දෙවල් වෙනස් වෙනව හිත් කියෙන දෙවල් වෙනස් වෙනවා
      හැඩට එහෙම කියලා උඹ වටේම යනවා
      සල්ලි තිබ්බා නම් උඹ මගේම වෙනවා..
      Ah ha haaaaaaaaaa.
      Lyrics By Goldbelt Miza 🪐❤️‍🔥🍃

    • @ALLINONE-su8em
      @ALLINONE-su8em 4 หลายเดือนก่อน +5

      @@GoldbeltMiza THANKS BN

    • @Nishasiriwaradana
      @Nishasiriwaradana 4 หลายเดือนก่อน +4

      Lyrics supiriyak miza 🔥

    • @BackGSTboy
      @BackGSTboy 4 หลายเดือนก่อน +24

      රැප ලිව්වේ ඔයා නේද? අම්මෝ ඒ රැප් එක, කියලා වැඩක් නෑ.. කණ හරහා මොළේටම දීලා

    • @ayeshadissanayake4872
      @ayeshadissanayake4872 4 หลายเดือนก่อน +3

      ❤💪✨

  • @tech-ideaNG
    @tech-ideaNG 4 หลายเดือนก่อน +4

    💞❤️ මේ Rap එක අහන් නොදැනිම මනෝලෝකෙකට ගිය සෙට් එක දාමු Like එකක්🎶😇 මනාටම Match මිසා😌 Lyrics ලියුව දෑතට බුදු සරණයි🙏 රැප කියන කටට දෙවිපිහිටයි🙂

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @roshinimfdo6161
    @roshinimfdo6161 4 หลายเดือนก่อน +3

    මුදුන් ගග දිය පාර උඩ ඉදන් පහලට..
    ඉතින් උබ ආව දුර ආවෙ නෑ මං ලගට..
    ගග පහල සැඩ පහර පීනුවා උඩු අතට..
    මගම හති වැටිලා මං නැවතුනේ බැරි කමට.. 🖤🔥 👌

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @ForAli-wk2en
    @ForAli-wk2en 4 หลายเดือนก่อน +66

    ටොක්ක නම් ටොක්ක......❤️‍🔥
    දැන් කාලෙ කාලීන බණ කියන හමුදුරුවොන්ට වඩා උබ කියන බන සමාජ ගත වෙනවා බොසා.......
    ගැම්මක්👿

    • @Gaming_Dinu6
      @Gaming_Dinu6 4 หลายเดือนก่อน

      එකනම් ඇත්ත බන්

  • @imayasathsarani6078
    @imayasathsarani6078 4 หลายเดือนก่อน +7

    ප්‍රේමයෙ අරුතවත් නොදන්න රටක පෙම නමින් පිපේද මලක් එක දිනක එක්තු කර ගනින් ලස්සන මතක දවසක පාකරයි එය සැප ගොඩක❤❤❤😊

  • @achinthaishan194
    @achinthaishan194 4 หลายเดือนก่อน +14

    ඒ කාලෙ ඉදන්ම නොවෙනස් රහ . බටන් පෝන් එකෙන් විල්පත්තු සිරිත් මල්දම අහනකොට තිබ්බ රහ ඒ විදියටම අදටත් තියනව...ආදරෙයි මනා.❤

    • @_janidu
      @_janidu 4 หลายเดือนก่อน +1

      Math bn

  • @nipunachathuranga648
    @nipunachathuranga648 2 หลายเดือนก่อน +4

    චන්දෙට කලින් අලුත් එකක් ඕනි බොසා.
    ආ තවත් දෙයක් ලමයින්ට අඩත්තේට්ටම් කරන උන්ට විරුද්දවත් එකක් ඕනි

  • @BackGSTboy
    @BackGSTboy 4 หลายเดือนก่อน +15

    අම්මෝ මිසාගේ දෑතට බුදු සරණයි..😅. මනාගේ වචන වගේම ඊටත් වඩා සැරට දීලා මේක..🤩. අලුතින් පට්ට රැප් ගොඩක්ම අහන්න පුළුවන් වෙයි පට්ටම විදියේ දැන් නම්😀

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +4

      🎉❤

  • @Backgst
    @Backgst 4 หลายเดือนก่อน +21

    සල්ලි තිබ්බොත් දුවට කලින් මාමණ්ඩිත් කැමතියි😅 වදන් නම් පට්ටම තමා😂 මිසා එක්ක මනා දිගටම එනවා කියන්නේ වෙනසක්ම වෙයි මේ පාර නම්😎

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +4

      Thankyou 🎉❤

  • @Dilamusic814
    @Dilamusic814 4 หลายเดือนก่อน +30

    සල්ලි කියන කොලෙට මොන හුත්තත් පදිරි❤❤❤❤❤

  • @Dilshannimesh-cb3sr
    @Dilshannimesh-cb3sr 3 หลายเดือนก่อน +4

    ආසම ගායකයෙක් තමා මනක්කල්පිත ඔහුගේ රැප්ම සියල්ලම නියමයි පිස්සුවක්❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @RapBeatLK
    @RapBeatLK 4 หลายเดือนก่อน +24

    Miza එක්ක MKKP මේක නම් පිස්සුක්🤪😋 සල්ලි තිබ්බොත් දුවට කලින් මාමණ්ඩිත් කැමතියි😅🤣 වදන් බොක්කටම වදින්න දීලා

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +6

      Thankyou broo❤🎉

    • @SashiniNipunika
      @SashiniNipunika 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම 👍👍

    • @RapBeatLK
      @RapBeatLK 4 หลายเดือนก่อน +1

      @@SashiniNipunika😅කෙල්ලෙක්ම නේද දැන් මේක අනුවාර්‍යයෙන්ම කියන්නේ

    • @SashiniNipunika
      @SashiniNipunika 4 หลายเดือนก่อน +1

      @@RapBeatLK ඔව් නේ 😁😁

    • @RapBeatLK
      @RapBeatLK 3 หลายเดือนก่อน +2

      @@SashiniNipunika 😂🙏බුදු සරණයි... කතාව සිරානෙ එහෙනම් මනා කියලා තියෙන😁😁

  • @Moonboy-r4v
    @Moonboy-r4v 4 หลายเดือนก่อน +8

    ප්‍රේමයේ අරුතවත් නොදන්න රටක පෙම නමින් පිපෙද මලක් එක දිනෙක❤️

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL 4 หลายเดือนก่อน +48

    හා හා හා හා........💥 මනක්කල්පිත ගින්දර බොසා බිදුනු හදවතයි දන්නේ විරහවක උෂ්නේ 😌

  • @lasiyah__official__0921
    @lasiyah__official__0921 4 หลายเดือนก่อน +3

    තාමත් විසදගන්න නොහැකි උන මේ ප්‍රශ්නේ
    කොහෙද සොඳුර තියෙන්නෙ අතහැරුනම දිස්නෙ.... 🖤

  • @Heshi_X
    @Heshi_X 3 หลายเดือนก่อน +2

    මම හැම Artist කෙනෙක්ගෙම රැප් අහලා තියෙනවා . නමුත් වර්තමාන කාලයේදී මේ වගේ ගැඹුරු පද රචනයක් දැකලම නෑ . එක වචනයක් වචනයක් නෑරම විශාල අර්ථයක් සහිත අපගේ සත්‍ය ලෝකයේ සිදුවන දේවල්ය . මෙච්චර අසුන්දර ගැඹුරු සිදුවීමක් මේ ආකාරයට පද ගලපා සරල පැහැදිලි කිරීමක් කරන්න තරම් පද රචකයා ඉතා විශිෂ්ට පද රචකයෙක් විය යුතුයි. මේ හැමෝගෙම ජීවිතයට සිදුවෙන සත්‍ය සිදුවීමක් මෙම ගීතය අනිවාර්යයෙන් ඉතිහාසගත විය යුතුයි . ❤🎉

    • @GoldbeltMiza
      @GoldbeltMiza 2 หลายเดือนก่อน +2

      Lyrics වල ගැඹුර වටහාගන්න හැමෝටම බෑ. කිහිපයක් අතරින් ඔයා සුවිශේෂී ❤. Thankyou So much 🌹🎙️

    • @GirlVibe_X
      @GirlVibe_X 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. 🌹 Lyrics කරපු Miza කියන්නෙ Missaka Prabhashana නේද 🙄. අපේ පැත්තෙ ඉන්නෙ එයා

  • @madushankamadu4350
    @madushankamadu4350 หลายเดือนก่อน +3

    ටොක්ක නම් ටොක්ක
    බොක්ක නා......ම් ❤
    මනඃකල්පිත ❤

  • @sayuritharuka3563
    @sayuritharuka3563 2 หลายเดือนก่อน +4

    අලුත් රැපක් ඕනි boza ❤😢

  • @thejanaloka6912
    @thejanaloka6912 4 หลายเดือนก่อน +3

    ආසම ගායකයෙක් ❤😊 ගායෙක්ට වඩා එහා ගියපු චරිතයක් ගැම්මක් තමා අයියේ 🥺💖

  • @nuwandharmasiri893
    @nuwandharmasiri893 4 หลายเดือนก่อน +4

    ලයික් දීපන් බන් ... හදවත් හොරු බන් මුන්...
    ආදරෙයි වස්තුල...❤❤❤❤

  • @SETඑක
    @SETඑක 4 หลายเดือนก่อน +17

    "එකතු කරගනින් මචං ලස්සන මතක දවසක පා කරයි එය සැප ගොඩක " 💛

  • @sila999.
    @sila999. 4 หลายเดือนก่อน +38

    පරන වයිබ් එක ආයිත් සෙල්ලමේ එනවා 💗❤️‍🔥සතුටුයි

  • @RavinduAkila
    @RavinduAkila 4 หลายเดือนก่อน +12

    1st like and 1st coment මගෙන් මේකනම් කුපිරී 😎💖

  • @Good_new_pu
    @Good_new_pu 4 หลายเดือนก่อน +5

    වදින තැන් වලට දැනටම වැදිලා ඇත්තේ.. ඒ වයිබ් එක පිසුවක් 😍🩸

  • @lakmal1288
    @lakmal1288 4 หลายเดือนก่อน +5

    දියුණු වෙන්න ඕන තොපි සැපට රගන්න ඕන. ඒව දැක්ක ගමන් ගියපු උනුත් හූල්ලන්න ඕන ....... ❤❤❤

  • @ramboff1583
    @ramboff1583 4 หลายเดือนก่อน +5

    Issara wage manankalpitha kiyanne thamath Brand ekk.. 🙌 ❤

  • @buddhikaharshan3177
    @buddhikaharshan3177 4 หลายเดือนก่อน +37

    අයෙත් සුපිරියක් තමා.. එල mkkp ... Good Luck

  • @hewanalla
    @hewanalla 4 หลายเดือนก่อน +22

    දෙන්න ඕනෙ තැන් වලට ලෙසටම දීලා තියනවා.... Lyrics ලිව්ව මිසා ටොකු දීලා තියෙනවා අදාල තැන්වලට සැපටම.. මනාගේ Voice එකට මිසාගේ වචන. පට්ටම ගැම්මක් මේක නම්. අහපු පට්ටම රැප.. මේක trending වෙනවා අනිවා. #1 වෙන්නම ඕන මේක...

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +7

      Thankyou කොල්ලො ආදරෙයි ඒ දීපු කමෙන්ට් එකට.❤

    • @TechMusicLK
      @TechMusicLK 4 หลายเดือนก่อน +6

      🎶❤️සිරා මචා

  • @hewanalla
    @hewanalla 4 หลายเดือนก่อน +18

    🎶❤️ටොක්ක නෙවේ මේ සැරේ ටොකු ගොඩක් 😇 සැරටම දිලා

    • @Backgst
      @Backgst 4 หลายเดือนก่อน +9

      අනිවා... ලිව්වා පෑන අරන් ගන්න ඕනෙ තැනදි කැත්ත🥲

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +6

      ❤❤❤

    • @LackshithaGimhan
      @LackshithaGimhan 4 หลายเดือนก่อน +6

      සිරාම ඔව් බන්. පට්ට මේක නම්... කණට දීලා ඒක. මල් අහන උන්ට අහන්න කියන්න ඕනෙ මේවා බන්..

  • @IshuDesilva
    @IshuDesilva 4 หลายเดือนก่อน +6

    සැරටම දෙන්නේ මිසා එක්ක මනා විතරයි 🎉❤ රිදෙන්නම මිනිස්සුන්ට ඇත්ත දෙන්වා ❤ ගැම්මක් ජය වේවා 💝💫

  • @Dasun_sasendra_heshan
    @Dasun_sasendra_heshan 4 หลายเดือนก่อน +5

    මගේ කතාවෙන් භාගයක් තිබ්බ ඉතුරු ටික සම්පූර්ණ කරනවමයි..

  • @tharushadilshan4487
    @tharushadilshan4487 4 หลายเดือนก่อน +4

    Eka maru oii

  • @oshansachintha1
    @oshansachintha1 4 หลายเดือนก่อน +4

    ලේ වලට දැනෙන්නෝනා...
    උබල මේක අහන්ඩ ඕනා...❤
    මේක සුපිරියක් ❤️💪

  • @ThariduMadusanka-f7d
    @ThariduMadusanka-f7d 4 หลายเดือนก่อน +1

    නියමයි ගැම්මක් තමයි මනා ඒ කාලේ මුලින්ම රැප් අහන්න පටන්ගත්තේ මනාගේ රැප් වලින් ආදරෙයි මනා උබගේරැප් නම් පට්ටම බන් කාලයක් තිස්සේ බලන් හිටියේ උබගේ රැපක් එනකම් දිගටම දාපන්කෝ වෙනදා වගේ සිරිත් මල්දම විල්පත්තුව ආපු කාලේ ඉදලා උබගේරැප් වලට පිස්සු වැටිලා වගේ ඇහුවේ කොහොමහරි කමක් නෑ එක දිගටම රැප් දාපන් මනා ටොක්කනම් ටොක්ක බොක්කට බොක්ක එකෙන්ම මනා උබට ජයෙන් ජය

  • @Anuja-j1k
    @Anuja-j1k 4 หลายเดือนก่อน +4

    මාර වදන් ටික බම් ❤❤❤❤❤❤

  • @sayuritharuka3563
    @sayuritharuka3563 4 หลายเดือนก่อน +3

    පුළුවන් හැම වෙලාවෙම හිතුවේ,🤍
    කුණුහරපයක් දාල මේ සමාජෙ ගැන ඇත්ත සුපිරියට කියන ඒ රැප් ගැන🖤...
    දේශපාලනෙන්, සල්ලි බලෙන් හැමදේම කරන රටක කාගෙවත් අතකොළුවක් නොවෙන ඒ චරිතෙ ගැන⚔️...
    සමහරක් නිකරුනේ රඟන සමාජෙ මනඃකල්පිතයක් විඳිහට මිනිස්සුන්ගෙ ඔලුව සුද්ද කරන්න දඟලන චරිතෙ ගැන🗡️🖤...
    ඔව්,
    මං දුකින් ඉන්න වෙලාවට සැනසීම හොයන්නෙත් ඒ සින්දු වලින්💗✨...
    *_මනඃකල්පිත_*
    *ලේ වලට දැනෙන්න...*
    *ටොක්කනම් ටොක්ක*
    *බොක්කනාම් බොක්ක*
    මනඃකල්පිත රැප් කියන මත්ද්‍රව්‍යයට මන් පුදුමාකාර විඳිහට ඇබ්බැහි වෙලා ඉවරයි😒💗...
    ඉතිං මගේ ෆැන්ටසියෙ මනඃකල්පිත නිසා මම සතුටින්👀💗✨
    *💞SANDU💞*

  • @user-TikkaFF
    @user-TikkaFF 2 หลายเดือนก่อน +3

    මේ රැප් හිතට දැනෙනව😢😢😢😢😢

    • @user-TikkaFF
      @user-TikkaFF 2 หลายเดือนก่อน +2

      මටත් කෙල්ලෙක් ඉඳලා ඔය වගේ වැඩ කරා

    • @GoldbeltMiza
      @GoldbeltMiza 2 หลายเดือนก่อน +1

      😢❤​@@user-TikkaFF

  • @ChamilaRosani-f7z
    @ChamilaRosani-f7z 4 หลายเดือนก่อน +10

    මනඃකල්පිත ආසම රැපා.ආදරෙයි සගෝ❤බුදු සරණයි

  • @ChalakaPrabath-o3m
    @ChalakaPrabath-o3m 4 หลายเดือนก่อน +15

    කුකුල් චමින්දට රැපක් මනාගෙන් ආවොත් අපි සතුටින් ❤❤❤

  • @PrabathFernando-ws6om
    @PrabathFernando-ws6om 4 หลายเดือนก่อน +11

    My 1comment 🙂 manakkalpitha uba naththan lannakve rap na me rap lankave kollonge kellonge hith vala trending bn❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 jaya

  • @DataHackerz
    @DataHackerz 4 หลายเดือนก่อน +16

    අඩොව් මරැ දිගටම වීඩියො ගෙනෙම් මේ වගේ සුපිරි පහරක්😩

  • @IreshaLakmali-lw5dg
    @IreshaLakmali-lw5dg 4 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ආදරේ කරන හැමෝටම අද කාලේ හොදම පාඩම මේක . මනා සුපිරියක් . My white heart 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @talkwithme6118
    @talkwithme6118 4 หลายเดือนก่อน +5

    උබ දාන්න හඳුනන නොදන්න එකෙනෙක්‌ ❤
    කව්ද බම් උබ
    එක පාරම ඇවිල්ලා පිස්සුවක් wenne❤♥️❤

    • @KingFrag.official
      @KingFrag.official 4 หลายเดือนก่อน

      Ow namak wat number ekakwat na internet eket hewwa record na

  • @savinduniroshan6871
    @savinduniroshan6871 4 หลายเดือนก่อน +4

    6 වෙනි පාරටත් මෙක අහන මම😍

  • @Madhura-d2g
    @Madhura-d2g 4 หลายเดือนก่อน +6

    ගින්දර වගේ 💥💗

  • @shehan2004
    @shehan2004 หลายเดือนก่อน +1

    සුපිරියක් ඔයි 😮‍💨👍❤😊

  • @SunsetGlow009
    @SunsetGlow009 4 หลายเดือนก่อน +5

    අන්තියම විනාඩි ටික ලේ වලටම දැනෙන්න දෙනවා
    Motivation 🔥😈

  • @SandunUdeshika
    @SandunUdeshika 4 หลายเดือนก่อน +2

    අව්රැද්දට එකක් නෙමෙ ප්‍රශ්න දැක්ක ගමන් රැප් ඔනි ඉස්සර වගේ රිදෙන්නනම 😢❤😊

  • @NirashaPramoth-sk5ul
    @NirashaPramoth-sk5ul 4 หลายเดือนก่อน +13

    💀🍁දැන් හොදා එකදිගට මනාගෙ 𝗩𝗜𝗗𝗘𝗢 එනවා ඉස්සටහට ලොකු වෙනසක් වෙවී වගෙ🐣💗✨

  • @prasa18
    @prasa18 4 หลายเดือนก่อน +9

    Smokiyoge lyrics walata samana lyrics...gammak thamai mana....❤

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +1

    • @Manakkalpitha
      @Manakkalpitha  4 หลายเดือนก่อน +6

      ප්‍රසා ❤🇱🇰 අහසෙ දෙවියො නෑ..!

  • @pasinduchamod3639
    @pasinduchamod3639 4 หลายเดือนก่อน +5

    දිගටම දාපන් බොසා ❤

  • @GaMiNgNaaNa
    @GaMiNgNaaNa 4 หลายเดือนก่อน +3

    සුපිරියක් manakkalpitha ❤️ ගැම්මක් අල්ලලා තියෙනවා මේ පාරත් trending 1 එන්න ඕනේ සින්දුවක් ❤️‍🔥

  • @hasithaudayanga5304
    @hasithaudayanga5304 4 หลายเดือนก่อน +7

    බිදුනු හදවතයි දන්නෙ විරහවක උෂ්නේ 🫰

  • @yashgamingsl7107
    @yashgamingsl7107 4 หลายเดือนก่อน +2

    ‍රත්තරං වටින අදහස් ටිකක් හරි අගේට දෙනවා මිත්‍රයා උබ ලොකු පොඩි හැමෝටම සමාජය කියන්නෙ මොකක්ද කියල පහදල ... ❤ .

  • @si-ya4422
    @si-ya4422 4 หลายเดือนก่อน +19

    ඇත්තටම සුපිරියක් මනා..❤

  • @ChanakaSampath-c1x
    @ChanakaSampath-c1x 4 หลายเดือนก่อน +2

    ඒක සුපිරියක් miza.... ගැම්මක් තමයි...

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน

      ❤thankyou brooo

  • @pasindusathsara206
    @pasindusathsara206 4 หลายเดือนก่อน +3

    සුපිරියක් බොසා😍
    Keep It UP😘😘

  • @chamathsavinda3545
    @chamathsavinda3545 4 หลายเดือนก่อน +2

    ❤❤අමුලික ඇත්ත ගලපලා කරපු සුපිරිම වැඩක් ....💯💯💯💯💯

  • @ayeshadissanayake4872
    @ayeshadissanayake4872 4 หลายเดือนก่อน +8

    ඒ වචන ටික 💪💪❤

  • @KaveethNimsara-c8e
    @KaveethNimsara-c8e หลายเดือนก่อน +2

    😂😂😂...බොක්ක නම් බොක්ක.....❤❤❤

  • @Shakkyagamage12
    @Shakkyagamage12 4 หลายเดือนก่อน +2

    දීපු ටොක්කනම් රිදෙන්නම දීල තියනව ❤ good luck ayya 🎉

  • @Kanishka_pramod
    @Kanishka_pramod 4 หลายเดือนก่อน +2

    Hamadama vge meparath supiriyak ❤

  • @poorBoy-26
    @poorBoy-26 4 หลายเดือนก่อน +6

    සුපිරියක් manakkalpitha ❤❤

  • @gamingrockylive
    @gamingrockylive 4 หลายเดือนก่อน +6

    aththa bn ❤❤❤

  • @HB_x_CORONA
    @HB_x_CORONA 4 หลายเดือนก่อน +8

    First...❤️
    ගැම්මක් ඒකත් 🌚

  • @TechMusicLK
    @TechMusicLK 4 หลายเดือนก่อน +2

    සල්ලි කියන කොලෙට මොන හුත්තත් පදිරි😌 අම්මෝ මනාගේ රැප් එකට කැරි වදන්නේ යකෝ Miza දාලා තියෙන්නේ... වටේ ගිය එකාලාට උපහාරයක්ම වේවා මේ රැප😅 තව රැපක් ඕනි යකෝ මනා මේ වගේ❤️✍️🎶

    • @GoldbeltMiza
      @GoldbeltMiza 4 หลายเดือนก่อน +2

      ❤👽

  • @sherinzoaltablanka.7747
    @sherinzoaltablanka.7747 4 หลายเดือนก่อน +6

    ඒක ❤ නියමයි 🎉

  • @ashvidaravihansa2483
    @ashvidaravihansa2483 4 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ♥️

  • @PodiyaChamidu
    @PodiyaChamidu 2 หลายเดือนก่อน +3

    චන්දෙ ලගයි රැපක් ඕන bro ❤

  • @gamingab5946
    @gamingab5946 3 หลายเดือนก่อน +2

    Cover Art එක ලස්සනයි🤟

  • @sinethgayanajith8915
    @sinethgayanajith8915 4 หลายเดือนก่อน +3

    මනක්කල්පිත ප්‍රේමයකින් බැට කෑ මනුසත් ප්‍රේමයන් වෙනුවෙන් මනක්කල්පිත..🤜❤️🎉

  • @HipHopLegends6181
    @HipHopLegends6181 4 หลายเดือนก่อน +2

    Sl hip hop LEGEND❤🔥මනක්කල්පිත💯

  • @DulanjayaThathsara-wb4kq
    @DulanjayaThathsara-wb4kq 4 หลายเดือนก่อน +3

    manakkalpitha ❤
    papuwa kadagena giya

  • @dasunkashika5782
    @dasunkashika5782 4 หลายเดือนก่อน +2

    සමාජෙට පණිවිඩයක් දෙන හොදම rapper (fv rapper 💞)

  • @gihankawinda1295
    @gihankawinda1295 4 หลายเดือนก่อน +4

    පිස්සුවක් මනක්කල්පිත අයියේ තව එකක් එනකම් හැමදාම බලම් ඉන්නවා 🫠🫠🫠

  • @nisalkavinda576
    @nisalkavinda576 4 หลายเดือนก่อน +1

    ආයේ ගොන් රැප් වලට වඩා මාසෙන් මාසෙට සුපිරි රැප් අහන්න පුළුවන් වෙයි ❤️❤️❤️❤️

  • @ashensasitha
    @ashensasitha 2 หลายเดือนก่อน +4

    මම ඔයාට ආදරෙයි❕

  • @DehanSachintha-fw7km
    @DehanSachintha-fw7km 4 หลายเดือนก่อน +9

    පැයක් යන්න කලිම් ඇහුවා ගැම්මක්
    ගැම්මක්

  • @SajithVfc-b7w
    @SajithVfc-b7w 4 หลายเดือนก่อน +3

    Thawa oni 💞 manakalpitha kollo👌

  • @Skety_official
    @Skety_official 4 หลายเดือนก่อน +2

    වෙනමම ලෙවල් එකක් ❤

  • @joker19982
    @joker19982 4 หลายเดือนก่อน +5

    වචන වල අරුතෙන්ම Miza කියන්නෙ කවුරු උනත් පට්ටම කැරියෙක් ❤🤟 තව ඕන බ්‍රෝ

  • @ThroughTheWorld25
    @ThroughTheWorld25 4 หลายเดือนก่อน +1

    වෙනම Level එකක්...සුපිරියක්ම තමා❤

  • @sudda_official_4
    @sudda_official_4 4 หลายเดือนก่อน +2

    ආයි සුපිරී ආදරෙයි මනක්කල්පිතට හැමදාමත් ❤❤

  • @gihankawinda1295
    @gihankawinda1295 4 หลายเดือนก่อน +1

    අදරේ ගැන සැපටම කියලා තියෙයි පට්ට උදාරෙන්ම 💖💖💖💖💖❤❤

  • @sanjayadilshan-gl6qm
    @sanjayadilshan-gl6qm 4 หลายเดือนก่อน +3

    Ftt ftt bn aiye thawa ekak ona sapata manoparakata hariyana ekak 👍👍👍

  • @madu-c4g
    @madu-c4g 4 หลายเดือนก่อน +1

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...😵‍💫💗

  • @thilinaudeshan2336
    @thilinaudeshan2336 4 หลายเดือนก่อน +4

    සැපක් ❤🔥

  • @ruuhi1774
    @ruuhi1774 4 หลายเดือนก่อน +2

    සන්තාපයක් නෑ හිත දැන් කළකිරිලා...🫡❤

  • @nadeeshasewwandi9200
    @nadeeshasewwandi9200 4 หลายเดือนก่อน +8

    Cupiriyak. Anthima tika paharak.😎💥

  • @UdithaPabasara-pw2ss
    @UdithaPabasara-pw2ss 4 หลายเดือนก่อน +1

    මනා හැමදාමත් හදවතේ කොනක
    දකින්න ආසයි ඒ රුවක🎶🖤😍

  • @DularaLakshan-kg7io
    @DularaLakshan-kg7io 4 หลายเดือนก่อน +6

    Adoo eka supuriiyak❤❤ Salli thibba nm uba magema wenawa matama gelapena repak bosa adareii eka supiriyak ❤😅

  • @dilanrathnayake12
    @dilanrathnayake12 4 หลายเดือนก่อน +2

    Visual නැති උනත්, visual මැවෙන සිංදු -මනංකල්පිත🙏👍🔥

  • @ALone_music_6
    @ALone_music_6 4 หลายเดือนก่อน +3

    1 million Subcribe එන්න ඕන Chanal මේවා🤤🎉✌️.... ජය බෝ Mana💝

  • @RushaRaper
    @RushaRaper 4 หลายเดือนก่อน +1

    මනක්කල්පිත ආයි frome වෙලා වගේ ❤

  • @DPANIRAN84
    @DPANIRAN84 4 หลายเดือนก่อน +6

    Super rhythming lyrics...🎉🔥🔥