Manakkalpitha 1st time on stage | RAP sajje with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 357

  • @Dj_imalka
    @Dj_imalka  ปีที่แล้ว +320

    Subscribe කරල සෙට් වෙන්න…
    RAP සාඡ්-J Videos ඔක්කොම ලග ලග එනවා…

  • @sanhsshshsshhsbssb1522
    @sanhsshshsshhsbssb1522 ปีที่แล้ว +190

    කවුද කියලවත් නොදැන මූනවත් නොදැක ඒ කටහඬට මාරම විදිහට ඇබ්බැහි වෙලා ❤️‍🔥ආදරෙයි මනක්කල්පිත ❤️❤️❤️

  • @malith_x
    @malith_x ปีที่แล้ว +123

    6 වසරෙදි ඇහුනු ලස්සනම රැප් එක මෙයාගෙ රැප් 07 විරිදු රැප් එක තාමත් කටපාඩම් 😍

  • @isharasandakalum7796
    @isharasandakalum7796 ปีที่แล้ว +150

    කොච්චර rap කියන උන් ආවත් මුගේ තැම ගන්න බෑ කාටවත් 💪🥺

  • @VINUx_official
    @VINUx_official ปีที่แล้ว +212

    ගොඩක් අයට අමතක වෙලා තිබුණු රටකට වටින කෙනෙක්ව ආයි රටටම මතක් කරාට tank අයියෙ මනක්කල්පිත කියන්නෙ පිස්සුවක් තමයි❤

  • @HumorTone2025
    @HumorTone2025 ปีที่แล้ว +287

    ඒ voice එක ❤❤❤ legend is back.🎉 ඒ කාලේ මුගේ රැප් ඇහුවේ button phone එකෙන්.🐾😍💥

    • @SumathiMalli-er2rd
      @SumathiMalli-er2rd ปีที่แล้ว +12

      අම්මපා 4 වසරෙදි ඉස්සෙල්ලම රැප් එකක් ඇහුවෙ ඒකත් mkkp ගෙ

    • @chrukamadubasha4926
      @chrukamadubasha4926 ปีที่แล้ว +3

      @@SumathiMalli-er2rd mamath bm

    • @wathsilu
      @wathsilu ปีที่แล้ว +4

      ​@@SumathiMalli-er2rdmath

    • @Charuka_Thimal
      @Charuka_Thimal ปีที่แล้ว +4

      Sirwata ❤

    • @RansaraDilshan-rf3oe
      @RansaraDilshan-rf3oe ปีที่แล้ว +3

      mama bn

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +72

    අවසන් ගමන් යමි
    වයිර නොකරමි
    මතු මතු ජාති ලක් දෙරන නොපතමි
    මනක්කල්පිත IS BACK RAP GAME 🥵

  • @PathumLakshitha-nw7sn
    @PathumLakshitha-nw7sn ปีที่แล้ว +231

    Legend is back

  • @SudeshChathuranga-SCD
    @SudeshChathuranga-SCD ปีที่แล้ว +80

    උගේ ගැම්ම කාටවත් නෑ බන්😍

  • @prabhashbhagya2422
    @prabhashbhagya2422 ปีที่แล้ว +104

    උගෙ හිනාවනම් පිස්සුවක් ❤

  • @dasunikalakshani5349
    @dasunikalakshani5349 ปีที่แล้ว +90

    අනේ ඔයාගේ සිංදු අහද්දි හැම වෙහෙසක්ම අමතක වෙනවා ❤❤❤❤ අදරෙයි ගොඩාක්

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +65

    ටොක්ක නම් ටොක්ක බොක්ක නම් බොක්ක මනක්කල්පිත 🥵
    OLD MANAKKALPITHA IS BACK ❤

  • @DamithChinthaka-pu1lw
    @DamithChinthaka-pu1lw ปีที่แล้ว +36

    මනංකල්පිත කියන්නේ තනිකර ❤❤❤❤❤❤පිස්සුවක් තමා අපි ඔයාට හැමදාමත් ආදරෙයි අයියේ ❤❤❤❤

  • @rameshkwt4489
    @rameshkwt4489 6 หลายเดือนก่อน +42

    Oyaaa muna vahuwata apinam dannava kauda kiyala ,😊,lankave kisima kenek hithanne na 😢oyai me inne kiyala ,apith eka bokkenma rakinava kiyanne na brother addaraei pana vage ,oya mehema kenek kiyala oya kauda kiyla nopenna inna taramata gdk hodai bro.❤❤❤

    • @RumeshSadaruwan-vw9uj
      @RumeshSadaruwan-vw9uj 6 หลายเดือนก่อน +1

      Ekemma, normal iddi bainawa tate gothayo, ekemma bokka api rakinawa kena ,❤

    • @ChamalkaWeerasinghe-v9f
      @ChamalkaWeerasinghe-v9f 5 หลายเดือนก่อน

      Mamath dannawa supiriuak bn muunam aye ithin mun wage un na bn dn 🫂💎❤️‍🩹

    • @ishandinuka590
      @ishandinuka590 5 หลายเดือนก่อน

      Okkoma un dannawa balan giyama 🤣🤣

    • @Sankethabilash705
      @Sankethabilash705 5 หลายเดือนก่อน

      අනිව දන්නව ඒත් කියන්න බෑ මේ විදිය මේ විදියටම තියෙද්දි සුපිරි ❤ අමුතු ගැම්මකුත් තියේ ඒ කිට් එකේ 😊

  • @sasandayadeshan-dk4md
    @sasandayadeshan-dk4md ปีที่แล้ว +40

    මනඃකල්පිත කියන්නේ තනිකරම පිස්සුවක් බන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethuJayasundara
    @NethuJayasundara ปีที่แล้ว +14

    හැමෝටම අමතක වෙලා තිබුන mkkp ව ආයේ රටටම මතක් කරාට tnx. Mkkp කියන්නේ පිස්සුවක් තමා ඉතින් 🥵

  • @ranjithkarunarathna9897
    @ranjithkarunarathna9897 ปีที่แล้ว +14

    අලුත් රැප් එකකින් ලංකාවට වෙනස් කරන මනක්කල්පිතගෙ සිංදුව වගේම, වොයිස් එක පට්ටත්🥺🥰💜

  • @adeeshapodda8221
    @adeeshapodda8221 ปีที่แล้ว +10

    මෙයා කවුදකියල හොයන්න එපා එතකොට ඒ තියෙන ගැම්ම නැතිවෙනව ඉබේම 💞

  • @maleemusicmylife2469
    @maleemusicmylife2469 ปีที่แล้ว +7

    අනේ ඒ voice එක පිස්සුවක් best rapper...... 🎁🎁👼👼

  • @VariousMusicSL
    @VariousMusicSL ปีที่แล้ว +169

    Record නැතුව කිව්ව නම් පට්ට 🙂

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว +8

      මුල් ටික නම් කොහොමත් කියන්නෙ සන්දීප් ජයලත්. ඒ හින්ද කොහොමත් ඒ ටික recording. Rap එක recording දාල තිබ්බට මෙයත් live කියනව. මම හිතන්නෙ සහෝ මූණට දාන් ඉන්න වෙස් මූණත් එක්ක sing කරන්න අමාරු හින්දද දන්නෙ නෑ recording දැම්මෙ. අන්තිමට කතා කරපු ටිකෙත් සද්දෙ එලියට පිටවෙන් නෑ හරියට . ඒ හින්ද ඕක ඇදන් කියද්දි එලියට සද්දෙ එනෝ අඩු ඇති කියල මට හිතෙනො

    • @ravishanpriyanjana
      @ravishanpriyanjana ปีที่แล้ว

      කවුද තාරක දිල්හාන්

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว

      @@ravishanpriyanjana මට වැරදුන

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว

      @@ravishanpriyanjana තාරක දිල්හාන් නෙවේ සන්දීප් ජයලත්. තාරක දිල්හාන් ඉන්නෙ මනක්කල්පිතගෙ අන්තවාදය රැප් එකේ.

    • @ssh126
      @ssh126 ปีที่แล้ว +1

      Stage wal rap kiynne ohom tham yko..Baln pitratk unth recording dal kiynne..🤣🤣

  • @Vishvishu370
    @Vishvishu370 ปีที่แล้ว +35

    rap සාජේට tnx broh අපේ එකාව ආපොහු ගෙනාවට❤💯

  • @ThariduMadusanka-f7d
    @ThariduMadusanka-f7d ปีที่แล้ว +23

    ආදරෙයි මනා රැපට හුරු වුනේම සහෝ උබ නිසා රට ජාතිය ආගම ගැන ඒ කාලේ රැල්ලට ගහපු රැපෙනුයි රැප හොදින්ම තේරුනේ වෙනදා වගෙම එක දිගටම රැප් එනවනම් පට්ට ⁣මනා තෙරුවන් සරණයි සහෝ දිගටම කන හරහා මොලයට රැප ඔිනි ❤❤❤❤

  • @janith_jayasanka
    @janith_jayasanka ปีที่แล้ว +14

    Rap Legend in SL💥❤️🇱🇰

  • @kavishasandamali1531
    @kavishasandamali1531 9 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @showdy-00
    @showdy-00 ปีที่แล้ว +19

    රැප් නම් රැප් ❤ කන හරහා මොලයට 😊

  • @tdmownermc
    @tdmownermc ปีที่แล้ว +2

    2023 අහනවා

  • @thanu2006
    @thanu2006 ปีที่แล้ว +32

    අනේ ඒ Voice එක නම් පිස්සුවක් 😘😘 හැබැයි ඒක ඇහෙන්නේ rocoding එකෙන්🙄 මෙතන ඉන්න කෙනා නෙවෙයි නේ කියන්නේ?🤔

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 ปีที่แล้ว +4

      එහෙම නෙවෙයි..rap එක විතරයි එයා කියන්නෙ .අනිත් ටික තමයි recording

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +8

      @@sithijathathsarani2410Rap එකත් Recording යන්නේ Live කියන්න බෑ ගොඩක් අයට

    • @Chamara12-e6m
      @Chamara12-e6m ปีที่แล้ว +2

      Recording යන්නෙ ඔක්කොම එකනෙ ඇත්තටම මෙයා මනක්කලිපිතද

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว +3

      මුල් ටික නම් කොහොමත් කියන්නෙ සන්දීප් ජයලත් . ඒ හින්ද කොහොමත් ඒ ටික recording. Rap එක recording දාල තිබ්බට මෙයත් live කියනව. මම හිතන්නෙ සහෝ මූණට දාන් ඉන්න වෙස් මූණත් එක්ක sing කරන්න අමාරු හින්දද දන්නෙ නෑ recording දැම්මෙ. අන්තිමට කතා කරපු ටිකෙත් සද්දෙ එලියට පිටවෙන් නෑ හරියට . ඒ හින්ද ඕක ඇදන් කියද්දි එලියට සද්දෙ එනෝ අඩු ඇති කියල මට හිතෙනො

  • @dinushikasewwandi6248
    @dinushikasewwandi6248 ปีที่แล้ว +4

    ඇත්තම කිව්වොත් මම අද තමයි මන:කල්පිත ගැන දන්නෙ ඒත් මේ ටික වෙලාවට එයාගෙ රැප් වලට පිස්සු වැටිලා ඉන්නෙ මම 🥲😜😜😜😍😍

  • @Toon_TicklesLOL
    @Toon_TicklesLOL 6 หลายเดือนก่อน +3

    මචං මනංකල්පිතට වැරැද්දක් කියනවා නෙමෙයි. හැබැයි මනංකල්පිත මේ වගේ සින්දුවක් ලයිිව් කියන්න තෝරගත්ත එක්පොඩ්ඩක් අවුල් වගේ නැද්ද. ඇතාගේ විලාපය ගැන සිංදුවෙන් කියවෙන්නේ දළපුට්ටුවගේම විලාපයක් එතකොට ඒ වගේ සිංදුවක් මනංකල්පිතර නට නටා ඇවිල්ලක් කිව්වහමයි crowd එක නටන එකයි කරන එකෙන් සිංදුව කියවෙන දේ හරියට ඩිලිවර් උන්නෑ වගේ දෙයක් මට පේනවා. මනංකල්පිතගෙ ඕන තරම් ආදරය ගැන කියන සිංදු තියෙනවා ඒ වගේ එකක් මෙතෙන්දි කිව්ව නම් සිරාවටම අවුලක් නෑ. හැබැයි මචන් මේ වගේ සින්දුවක් මෙතනදි enjoy කරනවා කියන්නේ සිරාවටම ඒ සිංදුවේ තිබ්බ දේ ඩිලිවර් වෙලා නෑ කියන එක නේද? මම කියන්නේ නෑ මනංකල්පිත underground විදිහටම ඉන්න ඕනේ කියලා. මචං හැබැයි මේ සින්දුව මේ විදිහට කිව්ව එකනම් සිරාවටම අවුල්
    #උඹලා_ටිපර්වෙන්න_එපා. මම සිරාම කතාවක් කිව්වේ මේක තේරුම් ගන්න එකා තේරෙයි ගනී......
    ❤MKKP

  • @udeshchathu
    @udeshchathu ปีที่แล้ว +6

    හිරිගඩුත් පිපෙනො බම් ඉස්සර ගැම්ම මතක් වෙද්දි 🔥💀

  • @imeshanadushani2125
    @imeshanadushani2125 ปีที่แล้ว +2

    කොහෙ ශෝශල් ගියත් දැන් දකින්න තියන එකම දේ මනක්කල්පිත ඇතාගෙ විලාපේ 😌✌️ මනක්කල්පිත කොහොමත් දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි 😈❤️ 2023 ඉවර වීගෙන යනෝ 2024 අහමු නේද ගැම්මෙන් ගායිස් 😌✌️

  • @dinushasmanthika8763
    @dinushasmanthika8763 4 หลายเดือนก่อน +3

    My favourite raper ❤❤❤

  • @anuruddhadananjaya7357
    @anuruddhadananjaya7357 ปีที่แล้ว +5

    අඩෝ එ වොයිස් එක❤️❤️❤️❤️

  • @madusuresh7
    @madusuresh7 ปีที่แล้ว +10

    Legend is back 🤤🔜⏰

  • @isuruchamu7727
    @isuruchamu7727 ปีที่แล้ว +6

    ඒ හිනාවත් ගැම්මක්❤

  • @KawindiKoshila
    @KawindiKoshila ปีที่แล้ว +6

    මනඃකල්පිත 🙂 තනිකරම පිස්සුවක්🙂 ඒ වොයිස් එක ❤ ආදරෙයි 😶

  • @isharipriyadarshani8084
    @isharipriyadarshani8084 ปีที่แล้ว +5

    ඕක හෙට්සෙට් එකක් දාගෙන බලන්න ඕන

  • @SFBBUDDY
    @SFBBUDDY ปีที่แล้ว +10

    ආදරේයි පැලෙන්න ඩෝ❤❤❤

  • @chathuralakshen9909
    @chathuralakshen9909 9 หลายเดือนก่อน +1

    Aye concert ekak thiyan nedda ??

  • @thariduwasantha2671
    @thariduwasantha2671 ปีที่แล้ว +9

    Sri lanka best repper is back💕✊

  • @leddanushka1828
    @leddanushka1828 2 หลายเดือนก่อน +1

    ආදරෙයි සමිත් අයියේ ❤❤❤❤❤

  • @chathu8313
    @chathu8313 ปีที่แล้ว +5

    ටොක්ක නම් ටොක්ක බොක්ක නම් බොක්ක 🥵🥺

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +17

    MKKP කියන්නෙ පිස්සුවක් ❤❤

  • @kaveeshavimukthi688
    @kaveeshavimukthi688 ปีที่แล้ว +3

    Legend 🥺🥺

  • @MenushaJayamina
    @MenushaJayamina ปีที่แล้ว +8

    අපේ රටේ සුපිරිම Rapper ❤

  • @mudithaneelanga1082
    @mudithaneelanga1082 ปีที่แล้ว +3

    The king is back 👑 🦁

  • @isuruchamu7727
    @isuruchamu7727 ปีที่แล้ว +2

    Legend manakkalpitha my favorite ❤

  • @NuwanKumara-nw2bw
    @NuwanKumara-nw2bw ปีที่แล้ว +2

    කට හඩින් විතරක් ලන්කාව හොල්ලපු දෑසින් නොදැකපු රූපය ❤මනඃකල්පිත👈

  • @dulajthathsarana9618
    @dulajthathsarana9618 ปีที่แล้ว +5

    මරු තව ලස්සන රැප් ටිකක් ඕනි❤❤❤

  • @ruvinisherin1545
    @ruvinisherin1545 6 หลายเดือนก่อน +2

    Ane nama kiyannakoo..ayye..mnkp..da nama..kohoma unath kamada adarei ..thawa songs oniii❤️❤️

  • @sinhamusic4691
    @sinhamusic4691 ปีที่แล้ว +3

    One of the best presentation i have ever seen in srilanka ❤❤

  • @SCIENCEcorner-co1gq
    @SCIENCEcorner-co1gq ปีที่แล้ว +11

    0:26 superb vibe සුපිරි gamma❤❤❤❤❤

  • @sakuwijebandara4653
    @sakuwijebandara4653 ปีที่แล้ว +3

    Legend is back❤️❤️❤️❤️

  • @nelumlakshani3577
    @nelumlakshani3577 ปีที่แล้ว +5

    Legend is back ❤😊

  • @Maheshdisanayake
    @Maheshdisanayake ปีที่แล้ว +5

    තිලින ගිහාන් අයියාහ්🖤

  • @chamindalaknat4112
    @chamindalaknat4112 ปีที่แล้ว +7

    Beautiful rap ....❤️❤️❤️
    love it❤️❤️❤️❤️

  • @virajniroshanvideography926
    @virajniroshanvideography926 ปีที่แล้ว +4

    gammak ah ❤❤❤❤❤ hadawathe inna ekek😍😍😍😍😍

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว +5

    මනක්කල්පිත ❤

  • @Ndilu0723
    @Ndilu0723 ปีที่แล้ว +5

    Perfect voice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihandanushka4690
    @gihandanushka4690 ปีที่แล้ว +2

    Smokiyo ge rap serama oni aiya imalka 😍🔥

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial5415 ปีที่แล้ว +5

    වෙනසක් කරපු #Legend ❤️

  • @TheDarkKing369
    @TheDarkKing369 ปีที่แล้ว +2

    Legend is back 🥺❤️😊❤️

  • @sachinthadarshana
    @sachinthadarshana ปีที่แล้ว +12

    King is back ❤🥺 මානා ඒ වචන

  • @nadisewmini5561
    @nadisewmini5561 ปีที่แล้ว +1

    ඒ හිනාව🥺🥺❤️❤️❤️❤️

  • @Scenicfinder
    @Scenicfinder ปีที่แล้ว +9

    ❤ සුපිරි ❤

  • @viha314
    @viha314 ปีที่แล้ว +2

    Legend is back😮❤

  • @channawijesekara8327
    @channawijesekara8327 ปีที่แล้ว +4

    සුපිරි ❤🐘😥🙏👌👍

  • @SandaluDassanayake
    @SandaluDassanayake ปีที่แล้ว +3

    ඔයාගෙන් අලුත් එකක් එනකන් බලන් ඉන්න අපි manak අයියේ❤❤❤❤❤❤❤❤❤

  • @benji_sm
    @benji_sm ปีที่แล้ว +2

    Matara ට රැප් සාජ්ජයක් ඕනේ 😫💔

  • @BAXTER__Music
    @BAXTER__Music ปีที่แล้ว +3

    Smokio stage Back එකත් ඔනේ

  • @maneeshadewmini3333
    @maneeshadewmini3333 5 หลายเดือนก่อน +1

    කවදාවත් නොදැකපු කෙනෙක්ට අපු පිස්සුවෙන් ආදරේ කරනවා❤❤❤❤❤

  • @viha___1
    @viha___1 ปีที่แล้ว +4

    legend is back♥️

  • @CharithBuddhika-ki4bm
    @CharithBuddhika-ki4bm ปีที่แล้ว +4

    මේ ඌ නෙමේ බන් 🥺

  • @Navodtharinda-ff7vr
    @Navodtharinda-ff7vr ปีที่แล้ว +1

    Supiriyak ekenmaaaa ❤❤❤ hamadamath stage wala enna Ona gammak adrei ekenmaa e gammata ❤❤suba pathanawa loku gamanak yanna onee nawatha warak namasthee namas karam

  • @prabathbasuru6767
    @prabathbasuru6767 ปีที่แล้ว +2

    Real Legend💙🥺👈

  • @Mr.PuBuDuOfficial
    @Mr.PuBuDuOfficial ปีที่แล้ว +4

    Legend ❤️😍

  • @gvrff9029
    @gvrff9029 ปีที่แล้ว +3

    Legend🖤

  • @hewawitharanadushantha6423
    @hewawitharanadushantha6423 ปีที่แล้ว +2

    King is back❤

  • @senuranethsara6105
    @senuranethsara6105 ปีที่แล้ว +4

    real LEGEND 😺🤍

  • @maheshiperera3511
    @maheshiperera3511 ปีที่แล้ว +4

    Mn rap wlt wdi aswak nhm hbai meyge personality akt mt noblaa innma bhm 🥺❤️

  • @rapseruwhagirlD
    @rapseruwhagirlD ปีที่แล้ว +1

    Voice ekha nam සුපිරි eyge ❤

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial ปีที่แล้ว +4

    ඕයි 🥺❤️

  • @himashakawshalaya5691
    @himashakawshalaya5691 ปีที่แล้ว +1

    Manakkalpitha oyanam pissuwak 😌💝

  • @BhanujaPremaratne
    @BhanujaPremaratne 5 หลายเดือนก่อน +1

    මන‍කල්පිත = සමිත් සිරිමාන්න♥️

  • @Time-977
    @Time-977 ปีที่แล้ว +1

    Legend is back 👑

  • @GalahytyeSujatha
    @GalahytyeSujatha ปีที่แล้ว +3

    මනක්කල්පිත යනු මොමා මල්ලි 👍

  • @ViyangaNethmini3083
    @ViyangaNethmini3083 ปีที่แล้ว +3

    ඒ ගැම්ම 🥺💕

  • @thiliini23
    @thiliini23 ปีที่แล้ว +1

    Eee voice ekh🥺💗

  • @OmeshaSajani-sb9sv
    @OmeshaSajani-sb9sv 5 หลายเดือนก่อน +1

    මනක්කල්පිත 💖💖 eya pissuvak 💖

  • @SudarshaniSudarshani-w7k
    @SudarshaniSudarshani-w7k 8 หลายเดือนก่อน +1

    Charithayak👌❤️❤️‍🔥Manakkalpitha..

  • @thilinidasanayaka2582
    @thilinidasanayaka2582 ปีที่แล้ว +3

    Legend ❤️

  • @Irushiwithanage3904
    @Irushiwithanage3904 5 หลายเดือนก่อน +1

    Wow maru ane oya ❤ oya kamathi davasaka kiyannako oya kavda kiyala❤

  • @DaveHereAgain
    @DaveHereAgain ปีที่แล้ว +3

    legend😍

  • @sameeraprabath7612
    @sameeraprabath7612 ปีที่แล้ว +1

    Rap legent..💖💖💖💖

  • @navodadhananja7810
    @navodadhananja7810 ปีที่แล้ว +4

    Favourite ❤

  • @SupunJayasinghe-uo9sb
    @SupunJayasinghe-uo9sb 10 หลายเดือนก่อน +1

    Legend raper ❤❤

  • @myself9833
    @myself9833 6 หลายเดือนก่อน +1

    Legend newer die ❤

  • @dinushikasewwandi6248
    @dinushikasewwandi6248 ปีที่แล้ว +2

    සුපිරි 😍

  • @kelumpresath5814
    @kelumpresath5814 ปีที่แล้ว +1

    Eyge Rep Ek 🥺❤️

  • @lasanthabaddegama5008
    @lasanthabaddegama5008 ปีที่แล้ว +1

    Sajee
    ❤❤❤