ඔයාලගේ ( rice cooker) එකෙත් බත් එක ඉදෙන්න කලින් ඕෆ් වෙනවද මෙන්න හදන. විදිහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔයාලගේ rice cooker එකෙත් බත් එක ඉදෙන්න කලින් ඕෆ් වෙනවද මෙන්න හදන විදිහට...
    Sathan electronic

ความคิดเห็น • 17

  • @GunarathnaPeiris-ms9du
    @GunarathnaPeiris-ms9du 2 หลายเดือนก่อน +1

    සත්ත්‍ය ඉදිරිපත් කිරීමක් ඉතා හොඳය්. ජය වේවා.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 2 หลายเดือนก่อน +1

    VIDEO එක ඉතා වැදගත් වටිනා දෙයක්.එ.. හෙත් VIDEO එකෙ අන්තිමටික හරියටම පෙනූන් නෑ.ඒ..ගැන කණගාටුයි.ඔබ තුමාට බොහොම ස්තූතියි 👍

  • @pradeepbro
    @pradeepbro 2 หลายเดือนก่อน +2

    godak watina video ekak malli.onna oyawa subscribe kala mama

  • @AI_Computers_
    @AI_Computers_ 2 หลายเดือนก่อน +1

    Hoda Video Ekak Digatama Repair Video Genna❤❤❤😊

  • @pathum-o3p
    @pathum-o3p 2 หลายเดือนก่อน

  • @shalikamadushanka4731
    @shalikamadushanka4731 2 หลายเดือนก่อน

    කවදාවත් අතේ අල්ල තියන්න එපා.කරන්ට් ලීක් එකක් තිබ්බනම් සොරි මල්ලි.පොඩ්ඩක් වීඩියෝ දානකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න.නොදන්නා අය රෙපයාර් කරන්න ගියොත් සොරි නෙ.වැඩේ හොඳයි .ජය වේවා❤

  • @palithadias7081
    @palithadias7081 2 หลายเดือนก่อน +2

    බසර් එක කොහෙන්ද ගන්නෙ?? සාමාන්‍යයෙන් එහි මිල කීයද?

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  2 หลายเดือนก่อน +1

      electronic parts කඩවල් වල තියෙනවා අරුපියල් 250ක් 300ක් සමහරක් තැන්වල දෙසිය 280ක් වගේ ඒවායේ ගණන් වලට තමයි යන්නේ

  • @shanduminda2957
    @shanduminda2957 2 หลายเดือนก่อน +1

    පවර් ශොකට් එක කොච්චර මාරු කළත් නැවත නැවත වයර් එකයි ශොකට් එකයි දෙකම උනුවෙලා හිරවෙනව...එතකොට පවර් ශොකට් එකත් ඉවරයි AC කෝඩ් එකත් ඉවරයි ...ඒකට විසඳුමක් නැත්ද😢

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  2 หลายเดือนก่อน

      රත් වෙද්දි උනනු වෙන්නේ නැති හොඳ පවසොකට් තියෙනවා. ඒකෙන් එකක් දාගත්ත නම් ඔය කේස් එක හරි එනවා සාමාන්‍යයෙන් කඩේ වල් වල පොඩ්ඩක් හොයාගන්න අමාරුයි කොළඹ නම් තියෙනවා ගන්නම් ඒක පොඩ්ඩක් ගණන් ඒක නිසා සමහරක් කඩවලට ගේන්නේ නෑ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 หลายเดือนก่อน +1

    නියමයි.
    1 බසර් එක කීයද?
    2 හීට් ස්ලීව් කීයද? (ඳළ වශයෙන්)

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  2 หลายเดือนก่อน +1

      බසර් එක 250ක් වෙන්නෙ
      හිට්ස් ලිවින් yarayak 50k wagewanne aka aka thanwala aka aka ganan

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 2 หลายเดือนก่อน

      @@SathanElectronicworkshop thank you

  • @gihansanjeewa8827
    @gihansanjeewa8827 2 หลายเดือนก่อน +1

    Namber eka poddak dannako ouage whatsapp