සිංහල අවුරුදු විශේෂ පලාපල විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2023
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 125

  • @chandanasiriwardana3365
    @chandanasiriwardana3365 ปีที่แล้ว +8

    ඔඹතුමා විතරයි කුහක නමක් නැතිව කේන්ද්‍රරයෙ උප්පැත්ති ග්‍රහයන් පිහිටීම අනුව කියපු එකම කෙනා.ඔඹතුමා තමයි නියම ජෝති වේදියා.ගොඩක් පිං,බුදු සරණයි.!!

  • @babygirlsjjjjjjwjjwwww
    @babygirlsjjjjjjwjjwwww ปีที่แล้ว +10

    අවංක යහපත් මනුසෙක්
    2000 k වැනි පොඩි මුදලකට විශ්වාසනීයව හදහන බලා දුන්නා .ඔබට නමස්කාර ❤️

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว +5

    ඔබතුමා හරි මම ගෙයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන් ඉන්නේ ඉස්තුතී ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා..බොහොම ස්තුතියි ඔබතුමාට...ජයක්ම වේවා

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +8

    ඔබතුමාට ස්තූතියි දීර්ඝ අයුෂ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤🙏❤️

  • @heshanichathurika3091
    @heshanichathurika3091 ปีที่แล้ว +5

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට!🎉

  • @nuwangaliyanage8549
    @nuwangaliyanage8549 ปีที่แล้ว +5

    First comment… ආයු බොහෝ වේවා

  • @chamindachaminda1016
    @chamindachaminda1016 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර් 🙏🌹🙏

  • @suneethagallage4359
    @suneethagallage4359 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ඝආයුශ ලැබේවා .

  • @manojsanjeewa3314
    @manojsanjeewa3314 ปีที่แล้ว +4

    මමත් බැලෙව්වා 2000ක් දීලා සල්ලි ගන්න තිබ්බ හදිස්සිය පලාපල කියන්න තිබ්බේ නෑ තුන් හතර පාරක් කෝල් කරන්න උනා අන්තිම්ට තරහින් වගේ තමයි පලාපල කිවුවේ මෙයාලා නාටක කාරයෝ

    • @esarabhashitha3663
      @esarabhashitha3663 ปีที่แล้ว +1

      බොරු කියන්න එපා. මොකද? බලන්න සිය ගානක් කමෙන්ට් අතර ඔබ කියන්නෙ බොරුවක් කියල මට විතරක් නොවෙයි සියලු දෙනාටම පෙනෙනව.

    • @hk4509
      @hk4509 ปีที่แล้ว

      ඔබ පවසන දෙය සත්‍යයකි ඔය දේට සමාන දෙයක් මටත් සිද්ධ වුනා .ලංකාවේ ඉන්න ජ්‍යොතිෂකාරයන්ගෙන් නොම්මර එකේ පට්ටපල් හොරෙක් .මට කියපු දේකුත් නැහැ.රු.2000ක් අරගෙන කියපු දේවල් පච.

    • @renukarathnayake3952
      @renukarathnayake3952 ปีที่แล้ว

      @@esarabhashitha3663 මේ ඉන්නෙ තොගෙ මහ එකානෙ.තොගෙ නමින්ම ඒක දැනගන්න පුලුවන්.ඒකනෙ ඔය කඩේ යන්නෙ.

  • @sagarakandy1519
    @sagarakandy1519 ปีที่แล้ว

    ඔබ තුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා ... ස්තුති ... තෙරුවන් සරණයි ... ජය වේවා ... ❤️💖💗👌👍🙏

  • @thusithacooray4235
    @thusithacooray4235 ปีที่แล้ว +2

    සුබම සුබ නව වසරක් වෙවා ..සුවපත් වෙවා ..

  • @rajajayasekara5178
    @rajajayasekara5178 ปีที่แล้ว

    ඔබ තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +1

    ඔබතුමාට ජයෙන් ජයම වෙිවා

  • @life_freedom_finland
    @life_freedom_finland ปีที่แล้ว +4

    ස්තුති ඔබතුමාට ❤🙏

  • @kapiarohan1842
    @kapiarohan1842 ปีที่แล้ว +3

    Happy new year ❤️ budusaranai

  • @SuddaSudda-fo7sm
    @SuddaSudda-fo7sm ปีที่แล้ว +2

    ගොඩක් හොද හිතක් තියෙන කෙනෙක් හැම දේම හොදින් තේරුම් කලා සුලු මුදලක් ගත්තෙ හිතට ලොකු සැනසීමක් දුන්නට ඔබට ගොඩක් පින් නීරෝගි සුවය ඔබට ලැබේවා..බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanukachamara1804
    @chanukachamara1804 ปีที่แล้ว +4

    🙏🙏🙏 බුදු සරනයී ඔබ තුමාට 🙏🙏🙏

  • @shani8123
    @shani8123 ปีที่แล้ว +5

    Theruwan saranai obathumata 🙏💖

  • @happyrabbit4526
    @happyrabbit4526 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබට පිං

  • @manojsanjeewa3314
    @manojsanjeewa3314 ปีที่แล้ว +2

    මුන් නිතරම කියන්නේ මුන්ට සල්ලි දීලා බලව ගන්න කියල අහු වෙන්න එපා මුන්ට කපටි යක්කූ

    • @esarabhashitha3663
      @esarabhashitha3663 ปีที่แล้ว +1

      මම කීවෙ ඔබ එක කමෙන්ට් එකක් දාල තියෙනවා හදහන බලාවා ගත්තා කියලා. මොනවා හරි එතුමා සමග ඔබට ඊර්ෂ්‍යාවක් නැත්නම් තරහක් තියෙනවා ද?..

  • @MusicwithNishuu
    @MusicwithNishuu ปีที่แล้ว +3

    උතුම් මහත්මයෙක් හදහනක් බලන්නත් සුලු මුදලක් අය කරන්නෙ. සමහරු 7000ක් 5000ක් ඉල්ලපු අය අතරෙ උතුම් මහත්මයෙක් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว +1

    Teruwan Saranai suba aluth auruddak wewa

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว +2

    වංචා කාරයෝ නැතුව ඉන්න නම් අපි ලංකාවේ නෙමෙයි වෙන්න ඕනෑ ලංකාවේ නම් හැම තැනම වංචා කාරයෝ තමයි ඉතින්

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว

    Obata jayaweewa, sir budusaranai devipihitayi,

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +4

    Deerghaayusha wewaa
    Theruwan saranai.

  • @sheranshan4036
    @sheranshan4036 ปีที่แล้ว +3

    Thearuwan saranai oba thumata

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුදුද්දක් වේවා ඔබතුමාට මම සිංහ 🙏🙏🙏🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +1

    සම්‍මාසම්‍බුදු සරනයි ඹබ තුමාට දර්ඝආයුශ

  • @KumariKadupitige-cg8oo
    @KumariKadupitige-cg8oo ปีที่แล้ว +1

    හැම දේම හොඳින් පැහැදිලි කලා ඒ හැම දේම ඇත්තම ඇත්ත ගොඩක් පින් ඔබට මේ තරම් සුළු මුදලකට මේ තරම් ලොකු විස්තර කිරීමක් කල ඔබ දෙවියෙක් ඔබට දීර්ග ආයු ලැබෙවා බුදු සරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurafm
    @anurafm ปีที่แล้ว +2

    මම ඔබගෙන් කේන්දරය බලාගෙන තියපව. මගේ කේන්දරයේ ජන්ම ඒරාෂ්ටකයක් තියනව කිවිව. නමුත් ශනි තියෙන්නෙ 10 වන කොටුවෙ. මට ශශ යෝගය තියපවද?.
    තෙරුවන් සරණයි ඔබ තුමාට!!!

  • @viharav1397
    @viharav1397 ปีที่แล้ว

    Sir, mage makara lagnaye upathdi shani 7 inne.denata guru maha dasawa yanne.makareta kiyapu ewa lebeida

  • @samantennakoon3739
    @samantennakoon3739 ปีที่แล้ว +6

    තෙරැවන්සරනයි ඔබතුමාට.

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +2

    Samma sambudu saranai oba tumata.

  • @channely7441
    @channely7441 ปีที่แล้ว +2

    ඔබට යහපතක් වේවා☺️

  • @malrenudewanige2882
    @malrenudewanige2882 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    bohoma pin uthum u hadakara nambukara gambara appachigema pihitai budusaranai

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว +1

    Thank you so much 🙏

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 ปีที่แล้ว

    ගොඩක් පින්
    Ii am capricorn

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว

    ස්තූතිය තෙරුවන්සරණයි

  • @dongamage559
    @dongamage559 ปีที่แล้ว +1

    බුදු බණට යටයි ග්‍රහා චාරය

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว +2

    God bless you

  • @supunniroshana744
    @supunniroshana744 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි..
    මන් සිංහ 👍

  • @kiki6037
    @kiki6037 ปีที่แล้ว

    මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. මට මගේ කේන්දර කියවීමට අවශ්‍යයි! මම මෙය කරන්නේ කෙසේද?

  • @dayadesilva7144
    @dayadesilva7144 ปีที่แล้ว +1

    Mithuna , chandra 10th house and shani 7th house what happen

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 ปีที่แล้ว

    ලග්න එරාශ්ටක් මොකක්ද ?? එවා අදුන ගන්න පුලුවන් විදිය. වකවානුව අදුන ගන්න විදිය විඩියො එකක් කරන්නකො ེ ස්තුතිය 🙏🙏

  • @anulaanu7072
    @anulaanu7072 ปีที่แล้ว

    ජයවෙිවා 🙏🙏

  • @indirathilakarathne8119
    @indirathilakarathne8119 ปีที่แล้ว

    ගුරු මාරුව ගැන එකක් දාන්න

  • @sandyatewarapperuma4587
    @sandyatewarapperuma4587 ปีที่แล้ว +3

    සිංහ ලග්නයට පිටරට යන්න පුලුවන් ද 🙏🙏🙏🙏

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 ปีที่แล้ว +2

    Oba thumata budu saranai

  • @udayavlogs6926
    @udayavlogs6926 ปีที่แล้ว +5

    මකරෙට ජය

  • @karmaya5048
    @karmaya5048 ปีที่แล้ว

    Guru 6ta Maru wenawA 22, palapala waradi nathda?

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 ปีที่แล้ว

    Jaya වේවා
    Iam capricorn

  • @renukafernando6239
    @renukafernando6239 ปีที่แล้ว

    Theruwan sarani oba thumata..

  • @swarnathilaka7972
    @swarnathilaka7972 ปีที่แล้ว

    ලග්නය කටක.අශ්ටම ඒරාශ්ටකය ඇත. විවාහය ප්‍රමද වීඇත. 2023 අවුරුදු පලපල අනුව මේ වසර තුල විවාහය සිදු නොවේ ද?

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 ปีที่แล้ว +1

    ❤suba Aluth Avruddak wewa

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර්

    • @sandyaperera1997
      @sandyaperera1997 ปีที่แล้ว

      නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @leenmuthukuda5382
    @leenmuthukuda5382 ปีที่แล้ว +12

    තර්කානුකූලව පැහැදිලිව මගෙ ජන්ම පත්‍රය පර්‍රික්ශා කරලා දුන්නා මෙතුමා. බොහොම ස්තුතියි 😇

  • @madushikafernando8010
    @madushikafernando8010 ปีที่แล้ว

    Oba vitharai hodak kiwe..bohoma isthuthuiii

  • @Gayani1985
    @Gayani1985 ปีที่แล้ว

    Kohomada oba thumata kiyala hadahna balawaganne...

  • @maleehansika8888
    @maleehansika8888 ปีที่แล้ว +3

    Budusaranai sir..makara .❤🙏suba aluth awuruddak wewa obathumata ..🙏🙏.2023.04.13.🙏🙏🙏

  • @ThenukaAbesinha-kl3qz
    @ThenukaAbesinha-kl3qz ปีที่แล้ว +1

    Obathimata budu saranai

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว

    jupiter in 7th house not in 6th house it transist to aries on 22edof April
    this is for libera

  • @srimathie7947
    @srimathie7947 ปีที่แล้ว

    Kohomada kendarayabalaganne mama anuradhapura horowpothana

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 ปีที่แล้ว +1

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว

    Theruwan saranay obathumata

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Obathuma koheda inne .....

  • @indranibalasooriya2041
    @indranibalasooriya2041 ปีที่แล้ว

    Mama sinha 10 Ravi inne
    senasuru 7inne
    kohomada mata

  • @deegauanathara5694
    @deegauanathara5694 ปีที่แล้ว

    Kuja maruwa Kataka lagnana . Video ekak karanna puluwanda

  • @NimsaraNimsith-rq8tg
    @NimsaraNimsith-rq8tg ปีที่แล้ว +1

    Sthuthi. Sir. Nalagena. Hitiya. Wage. Serama. Eththa.. Mama. Kumbha. Theruwan. Saranai

  • @patumfernando5839
    @patumfernando5839 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lathaambegoda5747
    @lathaambegoda5747 ปีที่แล้ว

    Mage kataka 5 shani 8 chandra kuja narakai neda mahaththya

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @Lakmalsurangith
    @Lakmalsurangith ปีที่แล้ว

    සෙනසුරු 9 ඉන්නකොට අපල අඩු වෙනවද ධනු රාශිය

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺👍❤️ teruwan saranai oba tumata

  • @madushani9684
    @madushani9684 ปีที่แล้ว +1

    ලගනේ මීන ච ර 1කොටුවේ ශනි 6 කොටුවේ 🙏❤

  • @samadinirasha7715
    @samadinirasha7715 ปีที่แล้ว +2

    මගේ රහු සෙන්සූරැ ගුරු 3මිතූන්

  • @amilabalasuriya2227
    @amilabalasuriya2227 ปีที่แล้ว

    Hpy nw yr...

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 ปีที่แล้ว +1

    🙏

  • @sumithsumith2972
    @sumithsumith2972 ปีที่แล้ว

    oba tumata pin 😊

  • @surangsampath6459
    @surangsampath6459 ปีที่แล้ว

    Mama. Kataka. Danuwath. Kalata. Godak. Pin. Suba. Aluth. Aurudda. Wawa

  • @wasanthiwasanthi6849
    @wasanthiwasanthi6849 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺

  • @sasankagimhana
    @sasankagimhana ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @chandrasirisiriwardhana5060
    @chandrasirisiriwardhana5060 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 ปีที่แล้ว

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว +3

    Thank u sir

  • @msperera1873
    @msperera1873 ปีที่แล้ว

    Mn kumba Thanks

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Sthuthi obathumata

  • @user-jw8sp2lo7s
    @user-jw8sp2lo7s ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතිය ,අපි දෙන්නගෙ කෙන්දර පරික්ශා කර ඔබතුමා අපගෙ අතිතය පවුලේ තොරතුරු හරියටම කිව්වා මම හිතන්නෙ මෙ TH-cam එකෙ ඉන්න හොඳම දක්ශම කෙන්දර පරික්ශා කරන්න ඔබතුමා ස්තුතිය ඔබතුමාට අපි හරි අදරේ❤

  • @sujeewasilva7652
    @sujeewasilva7652 ปีที่แล้ว +2

    💐👍💪❤️❤️❤️❤️👏👏👏

  • @dimproductions7621
    @dimproductions7621 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖💖💖

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +1

    ධනාත්මකවසරලවජෝතිෂය.අනුවපැහැදිලිකරනමහත්මයෙකිඔබතුමාඅනික්එවුන්ට.ආදර්ෂයක්ඔබතුමා

  • @iranganiwasana3661
    @iranganiwasana3661 ปีที่แล้ว

    Grahayanta jeevithaya bara denna epa .kathawa aththa

  • @sandeepahemantha
    @sandeepahemantha ปีที่แล้ว +1

    කව්රු ඇත්ත කියනවද මන්දා😏

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว

    Mage kuja 9 ravi 9 buda9 koruwe
    Inne

  • @user-yh1ue9oe5g
    @user-yh1ue9oe5g ปีที่แล้ว +1

    අපි සෑහෙන තැන්වලට ගියා කේන්දරේ බලන්න මේ මහත විතර හරියට විස්තරයක් කිව්වේ සහ බොරුවට යන්තර දාන්න මේවා දාන්න කියලා සල්ලි දන්නෙ නෑ ඒ වගේම හරියට හොඳට විස්තර කියලා දෙනවා

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว

    Me mathmaya kiyana dewal hariyatama hari,boru dewal nam kiyanne na,anunge salli kadaganne na,Ara gal danna me mudda danna,,E his wachana na,