සනත් ජයසූරිය කැමැතිම ක්‍රීඩකයා සහ තමන් කැමතිම ක්‍රිකට් ඉනිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2021
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 88

  • @dilumshalika8457
    @dilumshalika8457 3 ปีที่แล้ว +70

    ඔයා ලෝක පුජිත ක්‍රිඩකයෙක් වෙලත් නිහතමානීව නියම දක්ශයෙක් වර්නා කරනවා,ඇත්තෙන්ම ඔබලා එදත් අදත් ලොකයෙ වැජබෙන්න මෙ ගුණයත් බලපානවා ,

  • @imeshchamara7341
    @imeshchamara7341 ปีที่แล้ว +26

    අරවින්ද තමයි සදාකාලික විරයා ❤️

  • @tharindugihan953
    @tharindugihan953 3 ปีที่แล้ว +58

    සනත් තමයි මගේ නම් ආසම ක්‍රීඩකයා ❤

  • @Budumaga-
    @Budumaga- 7 หลายเดือนก่อน +8

    නිහතමානීකම බලන්න පිටියේ දක්ෂකම් කොහොමද දකිද්දී කදුලූත් එනවා එදා වීරයෝ අපේ ක්‍රිකට් ❤

  • @kiriberty8453
    @kiriberty8453 หลายเดือนก่อน +4

    When asked who his current favorite overseas player was, Jayasuriya said "There is no favorite foreign player these days", haa haa 😂, I love it.

  • @Nilantha_adikari
    @Nilantha_adikari 3 ปีที่แล้ว +31

    අරවින්ද adarei..santh kiwa kiyann thawa monada...නිහතමානීව kiwa

  • @sameerasampath1527
    @sameerasampath1527 3 ปีที่แล้ว +55

    සනත් ලාංකීය අභිමානයේ වීරයා... මේ ඉන්නෙ ලෝකයම දිනු සුපිරි විරයා... ඇත්තෙන්ම සනත් නැත්තං 96 ලෝක කුසලානෙත් නැ මම හිතන්නෙ,,, දිනපු හැම කුසලානෙකටම වැඩිම දායකත්වයක් දුන්නේ සනත් ජයසූරිය ,,, දකිද්දිත් පුදුම අභිමානයක් දැනෙනවා.. මෙන්න වැඩකරන සහ වැඩකල රියල් වීරයෝ.

    • @lavaskalavaska2452
      @lavaskalavaska2452 3 ปีที่แล้ว

      තොට මොනවද හම්බුනේ පරයා

    • @kavindu2322
      @kavindu2322 2 ปีที่แล้ว

      @@lavaskalavaska2452 mokada ubata kahanawada.anith Aya unge ideas wala idi.uba Patten denna epa

    • @Dilshan...
      @Dilshan... 7 หลายเดือนก่อน +1

      Aravinda bn

  • @planb9906
    @planb9906 3 ปีที่แล้ว +36

    මම් නම් සනාගේ අාසම ඉනිම 2008 අාසියා කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාවට ගහපු 125.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Mamanm asa 2000 di gahapu 189

  • @dinethgimhana4389
    @dinethgimhana4389 3 ปีที่แล้ว +22

    Aaravinda de silva ❤️

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +36

    Legend ❤
    My favorite cricketer 😊

  • @prabodasirimanna3093
    @prabodasirimanna3093 3 ปีที่แล้ว +12

    ඒ කාලේ එංගලන්තෙන් මැච් 3ක් ගන්න කොච්චර කට්ටක් මේ විශීෂ්ඨ ක්‍රීඩකයෝ කලා තියෙනවාද,දැන් ඉන්න අයට ඒවායේ වටිනාකමක් නෑ,

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +51

    මටනම් කොයි ඉනිමත් අසයි ඔබ කිඩා කරනවා බලන්න

  • @kevinsteve5824
    @kevinsteve5824 3 ปีที่แล้ว +9

    T.M.Dilshan & Sanath are very very attack full
    players in sri lanka ever. Aravinda de silva like a ship captain. Can not
    compare Aravinda with any players. Aravinda de silva is the greatest Batsman in
    sri lanka. Arjuna Ranathunga is the real captain cool in the world. Sanga &
    Mahela both are capable. but both of them were very selfish and having narrow
    mind even today. when was the captains Dilshan, both of sanga-Mahela didn't
    gave honest contributions. TM Dilshan & Sanath Jayasooriya are supper
    attacking heroes in Sri Lanka. TM Dilshan still very very capable player than present
    Sri Lankan national team players. no any current player to compare with T.M.
    Dilshan

  • @chandanapathirage206
    @chandanapathirage206 2 ปีที่แล้ว +4

    Sir,Aravinda DE Silva.

  • @Nirsterkur
    @Nirsterkur 3 ปีที่แล้ว +7

    Sanath Jayasuriya, the Greatest of All time!

  • @2DAnimax
    @2DAnimax 3 ปีที่แล้ว +4

    1:44 සුද්දාගේ ගතිය

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +18

    ape punchi kaale sundara karapu ape weerayek ... ❤️🥺

    • @sameerasampath1527
      @sameerasampath1527 3 ปีที่แล้ว +1

      ඇත්තටම සුපිරි ම වීරයා ඔහුයි.

  • @user-ti9lx2yf5j
    @user-ti9lx2yf5j 3 ปีที่แล้ว +2

    මමනම් හැම ඉනිමටම ආසයි ඔබ ක්‍රීඩා කරන ❤️❤️❤️❤️

  • @sunethperera4853
    @sunethperera4853 2 ปีที่แล้ว +5

    Getting tears on eyes when going back to 1996 squad and that era. No more cricket in the future guys! All have washed off.

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 4 วันที่ผ่านมา +1

    සනා ක්‍රිකට් ලොවේ දිදුලන සන්නාමය❤❤❤

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 ปีที่แล้ว +6

    Ambo kata kalat eti master blaster… Aravinda aiya is the world class cricketer ever we have…

  • @sajithprasanna714
    @sajithprasanna714 ปีที่แล้ว +2

    Aravinda aiya 🥰❤️🙏😍

  • @sithummanvidu3233
    @sithummanvidu3233 3 ปีที่แล้ว +8

    Sri Lanka🇱🇰 Legends Cricketers🏏....🤩😎😍😘😘😘🔥🔥🔥

  • @lasanthidewi141
    @lasanthidewi141 3 ปีที่แล้ว +7

    Sanath , aravinda wage aya ay bihi wenna.

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 3 ปีที่แล้ว +8

    Malinga gennako asai ❤️❤️

  • @ayeshnawarathna4010
    @ayeshnawarathna4010 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️😍😍

  • @mayankadesilva2576
    @mayankadesilva2576 3 ปีที่แล้ว +3

    Supiri

  • @ashaniniroshika8199
    @ashaniniroshika8199 3 ปีที่แล้ว +1

    Meke ful video eka dannako

  • @jeewansenanayake9219
    @jeewansenanayake9219 7 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් අරවින්ද තමයි

  • @thejandinujaya8638
    @thejandinujaya8638 3 ปีที่แล้ว

    2:51

  • @pethum198
    @pethum198 3 ปีที่แล้ว +3

    One of the best in my life

  • @mohammedzaid5976
    @mohammedzaid5976 3 ปีที่แล้ว +1

    👍👍

  • @user-xg4td3gg7e
    @user-xg4td3gg7e 3 วันที่ผ่านมา +1

    I saw Sanath as the Srilankan Popeye with those big forearms. 😆

  • @dulshanfonseka627
    @dulshanfonseka627 3 ปีที่แล้ว +4

    Sanaa ♥️♥️♥️

  • @sadaasadaa7416
    @sadaasadaa7416 3 ปีที่แล้ว +5

    සනා ආදරi

  • @chathurangapriyanath8449
    @chathurangapriyanath8449 3 ปีที่แล้ว +4

    Sanath master blaster supiri

  • @lankatimes24
    @lankatimes24 3 ปีที่แล้ว

    ඕෂධී කොරෝනා මඩින දේශිය ඖධෂයක් හෙළි කරයි l Oshadi hewamadduma
    th-cam.com/video/jT1lvHmZccs/w-d-xo.html

  • @ryanperera5243
    @ryanperera5243 3 ปีที่แล้ว +2

    And now we will not get another 3 match test series in England for another 20 years! Well done SLC

  • @Diluna850
    @Diluna850 3 ปีที่แล้ว +1

    My favourite ❤ sana

  • @sasindudilshara7591
    @sasindudilshara7591 3 ปีที่แล้ว +4

    Sana❤️

  • @nissankaanilshantha8199
    @nissankaanilshantha8199 2 ปีที่แล้ว

    Umma sanath aiye love you

  • @aneth2092
    @aneth2092 3 ปีที่แล้ว +3

    😍 සනා කුලේ .

  • @user-zg1db5nc6u
    @user-zg1db5nc6u 3 ปีที่แล้ว +2

    90 ipaduna mage asama kridakaya ආදරෙයි sanaaaaa........

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 ปีที่แล้ว

    ❤️

  • @Sana-yt2bq
    @Sana-yt2bq 3 ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍👍👍

  • @sadaruwankanishka965
    @sadaruwankanishka965 3 ปีที่แล้ว +5

    තරංග & මාලිංග ගේන්ඩෝ

  • @damindaalwis1585
    @damindaalwis1585 3 ปีที่แล้ว

    🇱🇰👍🇱🇰👍

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @maliyasampath1400
    @maliyasampath1400 3 ปีที่แล้ว +2

    Master blaster

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 ปีที่แล้ว +1

    Mn asama sana gahano balanna.power batting ❤️.asama mali balling balana ❤️.dn inna samahara un nm nodakin okkoma nemei.but pajathai cricket dn

  • @pro-zn3wy
    @pro-zn3wy 3 ปีที่แล้ว +2

    2:43 thug life moment

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว +2

    අරවින්ද කියන්නේ අරවින්දයක්ම තමයි

  • @anushadilhani6439
    @anushadilhani6439 3 ปีที่แล้ว +1

    Dan lawrence මගේ

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +2

    සනාඅයියහරිමනියතමනි💗💖💕💞💟💝👍👌

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 11 หลายเดือนก่อน

      ටීවී එකේ දැකීමත් සතුටක් ඇත්තටම සනාබොයි. ක්‍රිකට්වල අමතක නොවන චරිතයක් .

  • @mohamadazran1276
    @mohamadazran1276 3 ปีที่แล้ว +1

    De silva

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว +1

    සනත් වාස්

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +4

    Sana Boy ❤️❤️❤️❤️

    • @sameerasampath1527
      @sameerasampath1527 3 ปีที่แล้ว

      අපේ සනත් අපේ විරුවා

  • @PrasanthiPrasanthi-qo2kq
    @PrasanthiPrasanthi-qo2kq 8 หลายเดือนก่อน

    Sana

  • @ashraffjiffy9401
    @ashraffjiffy9401 3 ปีที่แล้ว +1

    Politikko ratakanawa Obala mahansivi godadapu cricket kridawath kanawa nuba ha aravinda arjuna mahanama gura kalu hashan mage cricket lokeye veerayoo

  • @nissankaanilshantha8199
    @nissankaanilshantha8199 2 ปีที่แล้ว +1

    Ape wiraya

  • @upulkumara4477
    @upulkumara4477 3 ปีที่แล้ว +3

    උබ සනෝ ටීම් එකට ගෙන්නුවේ එදත් ටීම් එකෆේල් වෙලාඉද්දී.එදා උබ A ටීම් එකත් එක්ක පාකිස්තාන් ටුවර් එකක හිටියේ.උබව පහලට දාලා ඈත් කරලා ත්බුනේ ඒකාලේ.ආවෙ 7ඩවුන් වගේ.නමුත් පාකිස්තාන A ටුවර් එකේ උබ 200 ගැහුවා.උබට ඊට පහුවදාම ලන්කා ටිම් එකේ ටුවර් එකට එකතුවෙන්න කියලා කතාකලා.උබලා එදා ඉදන් රට දිනෙවුවා.අද ගහන උනුත් වැරදිනැ.ක්‍රිකට් මුදලාලිලා එලෙවුවනම් ක්‍රිකට් දිනුම්.ඔට්ටු අල්කන උන් ඔටු මත ජීවිතේ ගෙවන්නේ.උන්ට අම්මා විකුනලා හරි ඔට්ටු තියනවා
    වැරදුනේ දේශ පාලුවොත් උන්ම නිසා.එදා හිටපු ආනා පුන්චි හේවලා හිටියනම් රට දිනුම්.

  • @rasadgph4062
    @rasadgph4062 2 หลายเดือนก่อน

    මෙයාගෙ මොකක්ද දක්ශතාවේ . මොන අවුරුද්දෙ ද සෙල්ලම් කරේ ?

  • @ruwanindke9622
    @ruwanindke9622 3 ปีที่แล้ว +1

    Devi kenek

  • @kamalchathuranga4086
    @kamalchathuranga4086 11 หลายเดือนก่อน

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව 96 ක්‍රිකට් ක්‍රීඩකයොත් එක්කම ගියා, ඒ වෙනුවට නළුවො ටිකක් ආවා ක්‍රිකට් ක්‍රීඩාවෙ රඟන්න....

  • @prasadsanjeewa3122
    @prasadsanjeewa3122 3 ปีที่แล้ว

    Hiru ekata gahapu inima thamai.mathaka

  • @1982techboy
    @1982techboy 3 ปีที่แล้ว +2

    Me ranganaya muna balan kata karana eke nemei epa wenawa

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 3 ปีที่แล้ว

    Den enna gothatayo show off witarai.....gym giyath live....but perfomece zero.....(some players killed some people coz of accidents....)

  • @rahanabandu8154
    @rahanabandu8154 3 ปีที่แล้ว

    Mun kota nisa banukata irisiyay

  • @shanewhite352
    @shanewhite352 3 ปีที่แล้ว +9

    සනත් ගහපු ගැහිල්ල අර වීඩියෝ එකේ තියෙනව සුපිරියටම, :P එල කොල්ලෙක් ඔහොම හිටියට

    • @pazi5577
      @pazi5577 3 ปีที่แล้ว

      Mona viedo eke

    • @shanewhite352
      @shanewhite352 3 ปีที่แล้ว +2

      @@pazi5577 ඇයි බන් අර ලීක් වෙච්ච චිකි චිකිය

    • @sameeramanaranga7283
      @sameeramanaranga7283 3 ปีที่แล้ว +3

      Ranganaya hiru eke inna kale sanawa gennuwe neththe akane 😂😂

    • @ceylon3144
      @ceylon3144 3 ปีที่แล้ว +7

      Anunge redda Wal nathuwa idapan machan.Sanath jayasooriya kiyanne lanakawe minissu godaka sathuta karapu kenek.Eka mathaka thiyagena katha karanna😊

    • @duvinikaharshani2545
      @duvinikaharshani2545 3 ปีที่แล้ว

      තට්ටයා😜😜😜

  • @lavaskalavaska2452
    @lavaskalavaska2452 3 ปีที่แล้ว

    පොන්නයො සින්දු අහනවාද

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว

    යකො රංගන මුන්ට වඩා අපේ රටේ සම්පත් තමයි නවනිවැපුම් කරුවන් බුද්දිමතුන් ගොවියන් නාටාමිවරුන්ගේ ඇගලුම් සේවකයන් වගේ අය