තක්කාලි බත් - Episode 393 - Tomato Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 148

  • @ranmaperera3443
    @ranmaperera3443 6 ปีที่แล้ว +59

    අනෝමා ආන්ටි, මම අද මේ තක්කාලි බත් හැදුවා .ඉතිං ඒක හරිම රසයි .මම හිතුවෙ නැහැ ඒක එච්චර රස වෙයි කියලා .මොකද ඒකෙ රෙසිපි එක හරිම සිම්පල් නේ . හරිම රසයි රස වගේම ඒක ඉව්වට පස්සේ ඒකෙ පෙනුම හරිම ලස්සනයි. ඒක නිකං හරියට නාසිගුරාන් රයිස් එකක් වගේ. අනිත් එක තමයි දැන් ගොඩක් අයට වෙලාව හරිම අඩුයිනෙ .ඉතින් ඒ නිසා මේ වගේ simple recipes ඉක්මනට කෙටි වේලාවකින් හදාගන්න පුළුවන් ඒවා හරිම වටිනවා. පිරිමි අය ගොඩක් වෙලාවට උයන්න දන්නේ නැහැනේ . මට අවුරුදු 35 . ඉන්නෙ තනියම ඉතිං මට මගේ කෑම ටික හදාගන්න ඔයාගෙ channel එක ගොඩක් උදව් වෙලා තියෙනවා . ඔයාට ගොඩක් පින් . අද මම රසට කනවා.

  • @thilinamalintha3689
    @thilinamalintha3689 6 ปีที่แล้ว +34

    ලස්සනයි .කෑම හදනවාට වඩා අම්මාගේ හිනාව ලස්සන කතාවට .ජේසු පිහිටයි .බුදුන් සරණයි අම්මා .

  • @sandalibolonne9669
    @sandalibolonne9669 หลายเดือนก่อน

    I made this today for our Christmas lunch. Everyone liked it. Merry Christmas to your family

  • @lashikakumariwijerathnakum2081
    @lashikakumariwijerathnakum2081 ปีที่แล้ว

    මං අද රෑට මේක හැදුවා .මාරම රසයි ඇන්ටියෝ. ගොඩක් ස්තූති ඔයාට .❤❤❤

  • @jayantihamne159
    @jayantihamne159 6 ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තුතියි....තෙරැවන් සරනයි🌷හරිම වැදගක්.අපිට

    • @ajithramyasiri8397
      @ajithramyasiri8397 3 ปีที่แล้ว

      Mata wayasa 66kmamahari asai uyannamis ge vedio eka harima asawen balanne matanam NO1 kiyanna wachana ne supiri supiri hugak kema hadanna dannawa kiyala Dena stayl ekath voice ekath hondai

  • @LakmiKushi
    @LakmiKushi ปีที่แล้ว

    I made this today.It was super simple to make and it was tasty too.Thank u for the nice recipe auntyyyy😍🥰❤️

  • @petslove3183
    @petslove3183 4 ปีที่แล้ว +1

    අඋරුදු දෙකකට පස්සේ ඔන්න මම මේ බත් එක හදන ගමන්. අද මට ටිකක් කම්මැලි දවසක් ඉතින් හිතුන මේ බත් එක හදන්න. තක්කාලි එකේ ඉස්ම ටිකක් අඩු වෙනකල් බලන් ඉන්න ගමන් 👍😘😘

  • @gayanithennakoon613
    @gayanithennakoon613 2 ปีที่แล้ว +1

    I made this. Its so yummy. Thank u for the recipe ❤️❤️❤️❤️❤️❤️❤️

  • @oshadhatharusha864
    @oshadhatharusha864 4 ปีที่แล้ว

    අනෝමා ආන්ටි, ඒක ගොඩාක් රසවත්...
    බොහොම ස්තුතියි.......!

  • @chandulaamarasinghe8060
    @chandulaamarasinghe8060 2 ปีที่แล้ว

    Thank you Aunty for this simple yet amazing recipe. It tasted so well. Wishing you all the very best for the year 2023. ❤❤

  • @randulapiyadasa1612
    @randulapiyadasa1612 4 ปีที่แล้ว +2

    We made this rice and it turned out really good. Everyone loved it. thanks much aunty

  • @smiles8851
    @smiles8851 6 ปีที่แล้ว +2

    Thank you very much for this recipe aunty! This is our family’s new favorite quick rice dish!!! Sooo yummy! 😊💖👍😋

  • @marianrodrigo3371
    @marianrodrigo3371 6 ปีที่แล้ว +1

    Today I have no much time for prepare our lunch and I m going make this recipe now. Thanks for sharing. 🍅👍

  • @srilata5621
    @srilata5621 6 ปีที่แล้ว +6

    අපේ අම්මා ගේ කෑම ගොඩ ගොඩ රස්සා එයි මම හැමදාම ඒ අම්මාගේ චැනල් එක බලනවා ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා පංගුවක් අය නං ඉංග්‍රීසි කෑල්ලයි sinhala කෑල්ලයි සිංහල කෑල්ලයි දානවා කෙනෙක්ම සිංග්‍රීසි දන්නේ නැහැ ඒ හින්ද අපේ අම්මගේ වචන පැහැදිලි ස්තුතියි

  • @chathumunugoda1208
    @chathumunugoda1208 3 ปีที่แล้ว

    I made this today. It was really good. Thanks Ms. Anoma...

  • @teneeshapathiranage8440
    @teneeshapathiranage8440 3 ปีที่แล้ว +1

    Love your smile Aunty 🌸 will definitely try ♥️

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 ปีที่แล้ว

    Thank you amme...... Ratawal wala inna apita hari lesi....... Mokda api bath uynne dawas dekak thunakata wage.... Welawa neti nisa.... Ada mn hadanawa.

  • @sujedil1447
    @sujedil1447 6 ปีที่แล้ว +1

    🙏 ස්තුතියි මිස් තෙරුවන් සරණයි

  • @bekyney
    @bekyney 4 ปีที่แล้ว +1

    Tried this out today. Yummy !! Thank u so much for the recipe

  • @ishadidhanapala75
    @ishadidhanapala75 6 ปีที่แล้ว +1

    හරිම රසයි මන් අද හැදුවා,,,, මන් හරි ආසයි කියලා දෙන විදියට,, කතා කරන විලාශයටත්

  • @Choco_Chip
    @Choco_Chip 2 ปีที่แล้ว +2

    Just finished eating a plateful after watching this😃 I swear this is one of the best, tastiest getaway recipes anyone could make🤩🙌🏽 Thank you so much Anoma Aunty!! Gbu❤️

  • @tanujaww7955
    @tanujaww7955 8 หลายเดือนก่อน

    ❤😊❤Thank you Anoma Amma

  • @mohamedismail378
    @mohamedismail378 5 ปีที่แล้ว +2

    Thanks aunty this looks delicious 😍pls do a video on mongolian rice too..

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +2

    මන් උයන්න කම්මැලියි කිව්වාම මගේ boyfriend දැන් මේ වීඩියෝ එක මගේ ඉමෝ එකට එවලා මේ විදිහට බලලා උයන්න ලු . එයා මැලේසියාවේ ටැමිල් කෙනෙක් එයා කියනවා නිකන් ඉන්න එකේ ඔය කුකුන් චැනල් එක බලලා ඉගෙනගන්නලු . මන් කිව්වා මන් නිතරම ඇන්ටිගෙ වීඩියෝස් බලනවා කියල 💖💖

  • @piumiukwatta
    @piumiukwatta ปีที่แล้ว

    Thank you aunty!! It was really tasty ❤

  • @hirupathirage3198
    @hirupathirage3198 4 ปีที่แล้ว

    I made this today and it was delicious. Thank you for the video 🙂

  • @cheasoo1751
    @cheasoo1751 4 ปีที่แล้ว +1

    Thanks for your advice

  • @paramiprarthana2557
    @paramiprarthana2557 2 ปีที่แล้ว

    Aunty කතා කරන විදියට අපේ බඩ පිරෙනවා

  • @indiramihirani7566
    @indiramihirani7566 6 ปีที่แล้ว +1

    I'm making it now. Thanks Aunty. 💗💗💗

  • @lkr-ai
    @lkr-ai 6 ปีที่แล้ว +1

    Thanks Anty for the lovely recipie

  • @madrijayakody7738
    @madrijayakody7738 ปีที่แล้ว

    This is great. Simple and delicious

  • @shakeelameyer1964
    @shakeelameyer1964 4 ปีที่แล้ว +1

    The way you talk i like your program so much 🇱🇰🇳🇱

  • @hemaljayathilaka4453
    @hemaljayathilaka4453 5 ปีที่แล้ว

    thank you auntie ...😊😊

  • @diyonirometh8156
    @diyonirometh8156 6 ปีที่แล้ว +3

    Please try Tomato and Yogurt (curd) in a rice. That’s tasty too.

  • @lakshikasandeepani4762
    @lakshikasandeepani4762 2 ปีที่แล้ว

    Aunty , ada mn tomato rice heduwa.hrima rasai.thnx aunty.

  • @shanikasurangi2429
    @shanikasurangi2429 2 ปีที่แล้ว

    Thank you🌹🌹🌹🌹

  • @shayanipriyaviraj5325
    @shayanipriyaviraj5325 4 ปีที่แล้ว +1

    Thank you...adaraii❤️❤️

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 6 ปีที่แล้ว +4

    Truly palatable.
    Again another humble presentation.

    • @manohariwimalathunga7641
      @manohariwimalathunga7641 6 ปีที่แล้ว

      bernard weerasinghe SUGAR TIKAK EKATHU UNAN RASAWEI NEDA ANOMA

    • @thanu2317
      @thanu2317 6 ปีที่แล้ว +1

      Manohari Wimalathunga - hmmm kohomath tomato mix karana recipes walata sugar daanna oni neda... acid gathiya adu wenna..

  • @prettyhalo
    @prettyhalo ปีที่แล้ว

    ආන්ටි මම අද මේක හැදුවා මටයි නංගිටයි...හරියට ආවා ❤

  • @kanchanakumari2050
    @kanchanakumari2050 6 ปีที่แล้ว

    thank you anoma auntyy.auntyta mahansi paataii.godak badagini da ikmanata haduwaa neda auntyy shook.budu saranaii auntyy

  • @mihiri86
    @mihiri86 6 ปีที่แล้ว

    Me video eka balala mn me widiyata pasta haduwa.godak rasai . Thank you.

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 ปีที่แล้ว +1

    Harriema rasai miss mama hadalla thiyannawA thank you so much goodbles you and famliy😍😍😍

  • @arunasudhasingha4181
    @arunasudhasingha4181 6 ปีที่แล้ว +1

    Harima rasai wage penawa. Mamath heta hadanawa. Auntyge me wage simple recipes apita godak watinawa. Thanks Anoma aunty

  • @smiles8851
    @smiles8851 6 ปีที่แล้ว +1

    I made this aunty is was soooo yummy! Thank you so much for the recipe! Very nice recipe for a busy day!! 👍😘😍💖

  • @shalikapriyadarshani6021
    @shalikapriyadarshani6021 4 ปีที่แล้ว

    Ane anti oyanam harima sweet . ..mamath tomato rice aka hadanawa dakkamaa kanna hithuna

  • @qrainqusr6871
    @qrainqusr6871 6 ปีที่แล้ว +1

    Aeththatama niyamai.👌👌👌👌👌👌👌💗💗💗💗💗

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 5 ปีที่แล้ว

    Thanks anty vegan kenektath Kanna puluwan widiyata haduwata

  • @sachinikanchana9508
    @sachinikanchana9508 6 ปีที่แล้ว +1

    Thanks🌷🌷🌷

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 2 ปีที่แล้ว

    Rasama rasa patai thanks a lot

  • @mohamedrishdi6949
    @mohamedrishdi6949 6 ปีที่แล้ว +1

    aunty pls upload more videos. they r really helpful. awaiting!

  • @ayeshmaranasinghe782
    @ayeshmaranasinghe782 6 ปีที่แล้ว +3

    Hi Aunty, I saw you yesterday (07.06.2018) at Manjari, Nugegoda.

  • @chathurimadureshika7198
    @chathurimadureshika7198 6 ปีที่แล้ว +1

    Thank you aunty....

  • @akilaisuru4266
    @akilaisuru4266 6 ปีที่แล้ว +3

    ඇන්ටි. ජිම් (gym) යන අයට fat loss කරන්න. හොද කෑම වේල් 3ක් හදන්නකො. එක් ගොඩ දෙනෙකුට වටිවී

  • @yamunajayathilaka5271
    @yamunajayathilaka5271 5 ปีที่แล้ว

    Apith haduwa. Harima rasai thank you....

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 6 ปีที่แล้ว

    It’s really nice, will make it. If you can please let me know a menu for elders. It’s for a elders home lunch and it’s on the 17th June. Hope you can suggest me a menu. Thanks

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාගෙ තක්කාලි බතට

  • @inuinaya7791
    @inuinaya7791 3 ปีที่แล้ว

    Mama Hadala baluwa rasata awa 👌

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว

    Thank you Aunty budu saranai 🙏 😍

    • @kumari1235
      @kumari1235 6 ปีที่แล้ว +3

      saakya costa me oya inneth eyage age eke ai oya eyat unity aunty kiyane

  • @nataliefernando8731
    @nataliefernando8731 6 ปีที่แล้ว +1

    Hey aunty! Can i use a can of diced tomatoes instead?

  • @oshanipurnima8540
    @oshanipurnima8540 5 ปีที่แล้ว

    Thank u aunty. mn aluthin uynna igengn knk.. oyage cooking video blala thmai uynne.gdk lesiy aunty oyla kyl dena vidiyt.ikmnt uygnath puluwan. Thanku again aunty.. 💕

  • @anushkaperera5485
    @anushkaperera5485 6 ปีที่แล้ว +1

    Looks so delicious.I 'll try this

  • @jayantihamne159
    @jayantihamne159 6 ปีที่แล้ว

    ස්තුතියි අනෝමා මම ජයන්ති 🌷

  • @TheGamer-ey3ni
    @TheGamer-ey3ni 6 ปีที่แล้ว +1

    Thanks for the tomato rice harema rasai

  • @anjalimahagamage3166
    @anjalimahagamage3166 6 ปีที่แล้ว

    Lks yummy.... n super easy... must try this... everyone is craving fr t biryani tt I mk Thnx t u aunty 😘.. md it yesterday also...
    Loads of love like alway
    N many Thnx fr all t recipes n mostly ur valuable advices n one more thing... t sweet n dear way tt ur presenting... it
    😍😍😍😍😍😍😍😍😍
    😘😘😘😘😘😘😘😘😘

  • @ishankacreations3051
    @ishankacreations3051 6 ปีที่แล้ว

    Thanks a lot anoma aunty. ...

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 5 ปีที่แล้ว +1

    It is really yummy, but I added bacon and shrimps to the😱✌

  • @nethunimallawaarachchi
    @nethunimallawaarachchi 3 ปีที่แล้ว

    Aunty please show us a mongolian rice recipe too

  • @hiruflavia8736
    @hiruflavia8736 6 ปีที่แล้ว

    👍ekanam maru..aththatama ikmnta hadaganna puluwan💜🔥

  • @bimashasewwandi1750
    @bimashasewwandi1750 5 ปีที่แล้ว

    I made this it's very tasty thank u aunty.

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว

    ස්තූතියි,මාත් හදන්නම්.

  • @dilkisewmini955
    @dilkisewmini955 ปีที่แล้ว

    Harima rasai❤

  • @christeenperera6665
    @christeenperera6665 6 ปีที่แล้ว

    Mmm it’s yammmi ,thank you Aunty

  • @sanath882
    @sanath882 6 ปีที่แล้ว +1

    Thanks 💐

  • @qrainqusr6871
    @qrainqusr6871 6 ปีที่แล้ว

    Oya habana kema walata mama godak kemathi.Awa balagana mamath purudu wenawa.oyata budusaranai

  • @geethikajayarathna587
    @geethikajayarathna587 4 ปีที่แล้ว

    godaak sthuthie obata.....

  • @shanimendis5050
    @shanimendis5050 6 ปีที่แล้ว

    Auntu, suduloonu ehema dammanam thawath rasai

  • @chamidakwt84
    @chamidakwt84 6 ปีที่แล้ว +2

    hadala kannama one hare rasa ate👍👍👍👍👍👍👍👍👍👍👍👋👋👋👋👋👋

  • @slproductions3234
    @slproductions3234 4 ปีที่แล้ว

    Thanks..

  • @madusanjana7855
    @madusanjana7855 10 หลายเดือนก่อน

    තම්බලාද බත් ගන්නේ මිස් ❤

  • @cookingcraft6313
    @cookingcraft6313 4 ปีที่แล้ว

    Mama adai bluwe mm hadala rasa kiynmkoo anith jati nam dapu gaman mm hadanawa anti

  • @nayanapriyanthi9110
    @nayanapriyanthi9110 4 ปีที่แล้ว

    Anoma aunty me hama video ekatama oyata godak thanks

  • @inopriy266
    @inopriy266 6 ปีที่แล้ว

    Man kuweit inne man godak asama bath Eka oyata godak pin lesiyata pehedili karanawa B's anoma anty

  • @hdsp01
    @hdsp01 6 ปีที่แล้ว

    Mekata ratakadju tikak ekathu karaanam hondaveine?

  • @erandilakshitha744
    @erandilakshitha744 6 ปีที่แล้ว

    Man me rice eka haduwa hari rasai aunty kfc chicken hadana widiha kiyala dena ko

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 ปีที่แล้ว

    Thanks you

  • @niroshatushari622
    @niroshatushari622 6 ปีที่แล้ว

    Thanks mis

  • @gxlemon9310
    @gxlemon9310 3 ปีที่แล้ว

    This is super

  • @samanalayasadasamanalaya393
    @samanalayasadasamanalaya393 6 ปีที่แล้ว

    නියමයිනේ 🌹🌹

  • @champikasamanmali5731
    @champikasamanmali5731 4 ปีที่แล้ว

    Mn gowa bath ekath haduwa ekanam harima rasai thank u sooomach

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว

    Oya soooi.love you.god bless you

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 5 ปีที่แล้ว

    Looks so good 😛

  • @champikasamanmali5731
    @champikasamanmali5731 4 ปีที่แล้ว

    Harima rasai

  • @aravindidias9198
    @aravindidias9198 6 ปีที่แล้ว +1

    Gonna make this 2day😘 thanks aunty

  • @mihirushanilka7235
    @mihirushanilka7235 6 ปีที่แล้ว

    Aunty nonstick pan akak hariyata thora ganne kohomada

  • @sanjusupun3769
    @sanjusupun3769 6 ปีที่แล้ว

    podi kala mn aswan kapu bathk anty eth mn marry kralta passa e bath knna labuna nha ....mn adurna nanda kanek tama hadla dunna podi kale...mn hoya hoya hitiya ma repice eka dan hdnna puluwn tnx...any...love u💋💋💋💋💋💋💛💛💛💛💛

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 ปีที่แล้ว +1

    thanks

  • @darshaniwaduge2596
    @darshaniwaduge2596 6 ปีที่แล้ว

    Thanks aunty

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 ปีที่แล้ว

    ආන්ටි මේකට තක්කාලිත් එක්ක මුදවපු කිරි ටිකකුත් දැම්මට කමක් නැද්ද?

  • @rohinifernando4598
    @rohinifernando4598 6 ปีที่แล้ว

    hare watenawa mama kuwait takkali genawama ahaka yanawa wadee dan danagatta mey alut kramayath nisa apita loku help akak thank u

  • @priyadarshaniweerathunga4332
    @priyadarshaniweerathunga4332 6 ปีที่แล้ว

    This is similar to cubsa rice?? Isn't it?