අත දෙන්න ඕනේ මේ වගේ දක්ශයින්ට | Paata podak(පාට පොදක්) | Amazing Thabla & Dolki Cover | Ridam One

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2022
  • අපේ Channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා like එකක් දාන්න වීඩියෝ හොදයිනම් යාලුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා.😍😍😍
    ⭕⭕විවිද අවස්තා සදහාසංගිත භාන්ඩ වාදනය සදහා හෝ හැකි උපකාරක් ලබාදීමට මෙම දු.අ අමතන්න⭕⭕
    0716860758- ඉශාර
    අපේ තවත් වීඩීයෝ කිහිපයක් මෙතනින👊
    (links for our another few videoss
    • Kacha badam Dolki thab...
    • ඇබ්බැහි වෙන සුලුයි🎧දෙප...
    • සැනකෙලියක්ම තමා මේකනම්...
    • Ansathu oba wetha(අන්ස...
    • පලවෙනි පාරට බොන්ගො එකක...
    වීඩියෝ බලලා හොදයිනම් හරි හදාගන්න දේවල් තියනවනම් හරි Comment එකකින් ඒක කියලා යන්න අමතක කරන්න එපා😍🎶
    #Dolkicover
    #paatapodak
    #RidamOne
    #darbuka
    #bongo
    #darbukacover
  • เพลง

ความคิดเห็น • 332

  • @Ridamone
    @Ridamone  2 ปีที่แล้ว +31

    ⭕⭕ පුලුවන් යාලුවෝ හැමෝම Share කරන්න😍
    th-cam.com/video/5E4vwOLOlAs/w-d-xo.html

    • @slrockyplus2055
      @slrockyplus2055 2 ปีที่แล้ว

      share newei suddo marillath adreii sup ekak bokken ma denwa

    • @samanthaliyanage4988
      @samanthaliyanage4988 ปีที่แล้ว

      Ekenma malli Sapot jayawewa

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 2 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් ලස්සනයි මල්ලී මං ආසම සිංදුවක් 🌹🌹🌹
    තුණුරුවනේ අනන්ත මහ බුදුගුණ බලෙන් ඔබට යහපතක්ම වේවා🌺🌺🌺 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ranmandayalagenandasenanan6352
    @ranmandayalagenandasenanan6352 2 ปีที่แล้ว +11

    සුපිරි ස්ටේජ් වල තන එළියට දාගෙන නටල ප්රේක්ෂකයන් ගේ ඡන්දයෙන් ඉහලට යන උන්ට වඩා මටනම් මෙයා ගෙ හැකියාව ශ්රේෂ්ඨයි.

    • @dolkipodda-7961
      @dolkipodda-7961 2 ปีที่แล้ว

      🙏🙏 thank you අයියා

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😍🥰

  • @LakeemaxLakee
    @LakeemaxLakee 2 ปีที่แล้ว +17

    ලස්සන අනාගතයක් මල්ලි .මෙයකැයි කියන්න වදන් නෑ ඒ තරම් නිදහස් වාදනයක් ..සුපිරි වැඩ්ඩෙක් ඔයා ..වරදින්නෙ නෑ වරදින්නෙපා...

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අයියා😍💚

  • @sujithsampath4838
    @sujithsampath4838 ปีที่แล้ว +5

    අම්මෝ..ඇස්වහක්නන් වදින්න එපා....පට්ට පහර..සුපිරි....බුදුසරණයි ඔහොම යන්....ආදරෙයි ❤❤❤❤❤❤❤❤😘😘😘😘 ගැම්ම කොලු පැට්ටෝ.....

  • @dineshrangana2761
    @dineshrangana2761 2 ปีที่แล้ว +17

    වයසට නෙමෙයි වැඩ නියමයි මල්ලි පරිනත වෙනකොට තව වැඩ බලන්න පුලුවන් වෙයි👌👌

  • @darshanawickramanayaka2605
    @darshanawickramanayaka2605 2 ปีที่แล้ว +10

    පට්ට දක්ශයෙක් කවුරු හරි කොල්ලට කොලිටි මයික් එකක් අරන් දෙන්න. මලෝ මයික් එක බුම් එකට කිට්ටුවෙන් තියන්න එපා..
    ජයවේවා පොඩ්ඩෝ........

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +5

      ඔව් අයියා ඒක් පස්සේ තමා තේරුනේ..ඊලග එක එහෙම කරන්නම්👌😍🥰

  • @shashikasadakalum759
    @shashikasadakalum759 2 ปีที่แล้ว +13

    අඩෝ ආසම ලස්සන සින්දුවක්..මේ වගේ ගැම්මට ගහන නිසා,තවත් ලස්සනයි...😍😍ආදරෙයි බ්‍රෝ.👍

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰💚

    • @chamaraprabath3494
      @chamaraprabath3494 2 ปีที่แล้ว

      Kiyanna deyak ne. Supiri

  • @thusharapansilu8455
    @thusharapansilu8455 2 ปีที่แล้ว +19

    අඩො උබනම් මාව පිස්සෙක් කරා බන් අයෙ කියලා වැඩක් නැ බොක්ක තද කොර 😁💖😌 සුපිරිම ඇ සුබම සුබ සුපිරි අනාගතයක් තියනවා අයියෙ උබටනම්.ආදරෙයි හැමදාම💖

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 💚💚😍

    • @thusharapansilu8455
      @thusharapansilu8455 2 ปีที่แล้ว +2

      😁💖

  • @lahirusadamal3979
    @lahirusadamal3979 2 ปีที่แล้ว +3

    ඉතාමත් ලස්සනයි කොල්ලා 👍👍👍👍👍👍👍👍ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🌹🌹🌹🌹👍👍👍👍👌👌👌👌

  • @craft1989talk
    @craft1989talk 2 ปีที่แล้ว +8

    ජයෙන් ජයම වේවා සහෝදරයා ......
    අනාගතයට සුභ පැතුම් ........

  • @anandajayalath8522
    @anandajayalath8522 2 ปีที่แล้ว +4

    ශාාාා සුපිරි .සුපිරි .නියමයි. දක්ෂයින් අතර අති දක්ෂයෙක්...

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 ปีที่แล้ว

    බුදුසරණයි දේවි පිහිටයි දිර්ග ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +2

    නොකා නොබී බලා gena inna පුළුවන් පුංචි කොල්ලෝ සුපිරි ❤️🙏

  • @lahirudamith2095
    @lahirudamith2095 ปีที่แล้ว +1

    Uba wedda malli..🤗ela...අනාගතය oyata jaya..👌bs

  • @karunarathnagamage4286
    @karunarathnagamage4286 2 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලී තෙරුවන් සරණයි තව තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @jadnawfal9684
    @jadnawfal9684 2 ปีที่แล้ว +3

    ජය වෙවා මල්ලි ජේසු පිහිටයි 👍👍👍👍❤❤❤❤

  • @lakshmanpremarathna9495
    @lakshmanpremarathna9495 2 ปีที่แล้ว +4

    පුතේ ඔයාගේ දෑත්දෙකට බුදු සරනයි දෙවි පිහිටයි

  • @sandunpawanel7033
    @sandunpawanel7033 2 ปีที่แล้ว +12

    ඉශාරයා ගැන ආයේ මොන කතාද 🔥❤️ ඒ රෝලින් ටික නම් සුපිරියටම දෙනවා.උබට හොඳ තැනක් ලැබෙන්නම ඕනේ.ලංකාවේ ලාබාලතම number one තබ්ලා,ඩොල්කි දක්ශ වාදකයා ❤️❤️ කොල්ලා සුපිරිම ගායකයෙක්..ගායනයකුත් එක්ක ඊළඟ එකක් ඕනේ 😜🤟

    • @dolkipodda-7961
      @dolkipodda-7961 2 ปีที่แล้ว +4

      Ammmooo ආදරෙයි සඳුන් aiyeeeee 🥰🥰😚😚❤❤

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +3

      Next One එක😍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน

    බොහොම ලස්සනයි පැහැදිලියි වාදනය සුබ පතනවා පුතේ ඔයාට 💯👍💯💯💯💯💯💯💯💯💯💯👍

  • @isharaudayanga3327
    @isharaudayanga3327 2 ปีที่แล้ว +1

    Ade kolla supiri kynne itin supiri pari itiri tmi itinn aaa supiri malliya ubata hoda anagatayak tynw kollo ela 👍👍👍

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පුතේ තෙරුවන් සරණයි ඔයාට හොද අනාගතයක් තෙයෙනවා

  • @amilaniroshan2106
    @amilaniroshan2106 2 ปีที่แล้ว +1

    Ado danawa kolla boku abaranna waddo keyana menna dayal ❤👌👌❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahansandipa2094
    @sahansandipa2094 ปีที่แล้ว

    පහරක් බන් මල්ලි ඉබේම නැටවෙනෝ බන් සුපිරියක් ඈ❤️❤️

  • @sudeeralakmal6528
    @sudeeralakmal6528 2 ปีที่แล้ว +2

    පට්ට කියන්න වචන නැහ් ගැම්මක් තමා ඉතිම් .....😍😍😍😍😍

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว

    හයි.හයි.සුපිරියක්.අදන්👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙌👏👏මගෙ.විනොදක්.සිංදු.අහණඵක

  • @kavishannuwantha9547
    @kavishannuwantha9547 2 ปีที่แล้ว +1

    Ado maru aaa alama thama niyama porak aaaa 👍👍👍👍👍

  • @nishankumara2017
    @nishankumara2017 2 ปีที่แล้ว +1

    Lassanai puthe jayawewa

  • @piyalsooriyapperuma763
    @piyalsooriyapperuma763 2 ปีที่แล้ว +1

    Aekatanm age miluth kelin una aelama fatta super gamak thama

  • @wasanthapremalal8495
    @wasanthapremalal8495 ปีที่แล้ว +1

    Lassanai malliyo ahamben dakke oyage vedio eka good luck saho🥰🥰🥰

  • @r.a2385
    @r.a2385 2 ปีที่แล้ว +1

    💃💃💃💃👌👌👌👌❤❤❤❤🌹🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻teruwan saranai harima lassanai

  • @sasikawickramasinghe2402
    @sasikawickramasinghe2402 2 ปีที่แล้ว +1

    Patta hakiyawak yalu jayawewa

  • @LafeerLafeer-uf4ds
    @LafeerLafeer-uf4ds ปีที่แล้ว

    Oba.harima.dhaksai.putha.jayaveva

  • @supunsupun4900
    @supunsupun4900 2 ปีที่แล้ว +2

    තද තද ගැම්මක් තමයි මහත්තයෝ.......🤜🤛❤️

  • @science1st627
    @science1st627 3 หลายเดือนก่อน

    Super මාරම ලස්සනයි සුභ අනාගතයක් ❤

  • @thilakasepali901
    @thilakasepali901 ปีที่แล้ว

    Sudussata sudusu thana labiya uthumai niyamai ape sampradaki wadana bandayak meka niyamai puthe

  • @a.w.m6048
    @a.w.m6048 2 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ලස්සනම ලස්සනයි බුදුසරණයි ඔයාට ජයවේවා අපේ හැංගිලා ඉන්න දක්ශයෝ ගන්න එලියට

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      අනිවාරෙන්ම 😍💚

  • @chameerajayanathrathnayaka2558
    @chameerajayanathrathnayaka2558 2 ปีที่แล้ว +1

    අඩෝ පට්ට අහ්හ්

  • @spitems5352
    @spitems5352 2 ปีที่แล้ว +2

    අනෙ මන්දා මොනකියන්නද කියලා මොනවකියන්නද ලස්සනය් සුපිරි ❤❤❤👍👍👍👍👍 ඔච්චරය් කියන්න තියෙන්නේ

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +3

      😍😍ආදරෙයි ගොඩක් 😍

  • @user-eu4td1zn7v
    @user-eu4td1zn7v ปีที่แล้ว

    මරැ නියමයි ආදරෙයි කොල්ලො ජය වෙිවා

  • @a.n.painting1925
    @a.n.painting1925 2 ปีที่แล้ว

    නියමයි සුපිරි බ්‍රෝ 👍👍👍👍

  • @madushan2301
    @madushan2301 ปีที่แล้ว

    සුපිරිම සුපිරි නියමයි බ්‍රෝ 😍😍😍😍

  • @AravindaAravinfa-rv1em
    @AravindaAravinfa-rv1em 5 หลายเดือนก่อน

    ජයවේවා පුතේ...ආදරෙයි ගොඩාක්...

  • @pgvpothupitiya
    @pgvpothupitiya ปีที่แล้ว

    බුදුසරණයි අයියේ පට්ට 👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @slrockyplus2055
    @slrockyplus2055 2 ปีที่แล้ว +1

    ammmu h$tto eka nam gammak hodeee adreei

  • @dilankanilakshana4461
    @dilankanilakshana4461 2 ปีที่แล้ว +1

    එල බන් මල්ලී සුපිරි

  • @maliyabuskingdom.
    @maliyabuskingdom. 2 ปีที่แล้ว +2

    GAMMAK MACHAN AYIYE
    WADA TIKA HODATA KARAGENA YAMU
    BS

  • @ravindulakshan9483
    @ravindulakshan9483 2 ปีที่แล้ว +2

    Patta gammak bro 🔥🔥🔥🔥

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว +2

    Lassni malli bs

  • @samanthaliyanage4988
    @samanthaliyanage4988 ปีที่แล้ว

    Supiri malli oyata jayawewa Budusaranai Ahan inna aasai❤❤❤❤🤝🤝🤝🤝🤝🙏

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว

    නියමයි පුතා විශාරදල කැලේ බලන් ඉන්නත් අහන් ඉන්නත් ආසයි බුදුසරණයි

  • @hiruinawanjala8498
    @hiruinawanjala8498 ปีที่แล้ว

    Aththatama lassanai hamadma sathutin parissamin inna bs patiyo

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว

    පුංචි පුතේ ඔයාට ලස්සන hetak jayama ලැබේවා ❤️

  • @upaliwijerathna5223
    @upaliwijerathna5223 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ මල්ල.සුපිරිම තමා.ඔයාට හොද අනාගතයක් තියෙනව පැහැදිලි අනාගතයක් .l whisyou allthe best .බුදු සරණයි

  • @palithakumara7286
    @palithakumara7286 2 ปีที่แล้ว +1

    නියමයි පුතා ..

  • @kumarisongs6508
    @kumarisongs6508 2 ปีที่แล้ว +2

    Budu saranai puthe oyata siyalu dewiyange pihitai 💗💗💗👍

  • @supuniranga4007
    @supuniranga4007 2 ปีที่แล้ว +1

    Maru isharayoo niyamai ub video serama maru ah aduwak kiyanna podi thanakwath ithuru karan ne bn hamadama ohomma lassanata play karapan lassana gamanak yaman isharayoo aderaiiiii ❤❤❤❤

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰💚🙏

  • @ireshaniroshani7883
    @ireshaniroshani7883 2 ปีที่แล้ว +1

    සුපිරි අන්න waddo

  • @sisirakumara2338
    @sisirakumara2338 ปีที่แล้ว

    යකෝ ඒක සංගීත කොත්තුවක් ❤️

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 ปีที่แล้ว

    පුතේ බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි

  • @madhawabandara6544
    @madhawabandara6544 2 ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩෙක්......සුපිරී....👍🏼👍🏼😎😎😎

  • @upalikagamaranjith6544
    @upalikagamaranjith6544 2 ปีที่แล้ว +1

    Patta malli elakiri

  • @priyankaraisuru4733
    @priyankaraisuru4733 2 ปีที่แล้ว +1

    Part a as kollaa good luk putha suda anagathayak oyata

  • @user-yi5fu6sr8y
    @user-yi5fu6sr8y ปีที่แล้ว

    සුපිරියක් කොල්ලෝ..💪💪

  • @wasanthikumari4110
    @wasanthikumari4110 ปีที่แล้ว

    Super malli patiya ❤❤❤❤budu saranai oya ath dekata

  • @user-zq4mj5nv5v
    @user-zq4mj5nv5v 2 ปีที่แล้ว +1

    ආසම සිංදුව පට්ට මල්ලියෝ good luck

  • @pasiya1461
    @pasiya1461 2 ปีที่แล้ว +2

    සුපිරි මචං බුදුසරණයි ❤❤

  • @SusanthaKumara-qb4xk
    @SusanthaKumara-qb4xk ปีที่แล้ว +1

    Niyamai 👍👍👍

  • @slbasooriyamaxkalukurulla4511
    @slbasooriyamaxkalukurulla4511 2 ปีที่แล้ว +2

    ලස්සනයි නෙමෙය. සුපිරිම ලස්සනයි ❤️❤️❤️

    • @ranjanipelis906
      @ranjanipelis906 ปีที่แล้ว

      පුතා නම්‍ රටට සම්පතක් ,බුදු සරණයි මගෙ පුතාට !!!

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 2 ปีที่แล้ว +1

    ඒකෙන්ම...පට්ට ....ලස්සනයි ......

  • @sellakkarayasellakkaraya5148
    @sellakkarayasellakkaraya5148 ปีที่แล้ว +1

    Ela kollek ne bn ft

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +1

    නියමයි පුතේ ඔයාට බුදුසරනයි,,,ඉදිරියට යන්න,,,,

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +1

    Ammo Maru bn ❤️❤️❤️❤️

  • @HasanthiGangani
    @HasanthiGangani หลายเดือนก่อน

    Niyamai malliyooo jaya wewaaa

  • @LahiruWj
    @LahiruWj 2 ปีที่แล้ว +1

    සුපිරිය් කියන්නෙ සුපිරිම සුපිරි ආහ්..
    සුභ අනාගතයක් පුතී... 😇🥰🔥🔥🔥

  • @lakmalchamidu9439
    @lakmalchamidu9439 6 หลายเดือนก่อน

    ගහනවා නෙවෙයි ඔයා අපිව අඩවනවා මල්ලියේ ❤❤❤

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว

    දරුවො ඔයා ගේ ඔය දක්ස තාවයන් අපි අගය කරනව ලස්සනයි එසේම ඔය දැතට සම්මා සම්බුදු සරණ යි ❤❤❤❤

  • @dasundasun3159
    @dasundasun3159 2 ปีที่แล้ว +1

    Fttt bn❤️❤️❤️❤️❤️

  • @kumarirajasinghe1743
    @kumarirajasinghe1743 ปีที่แล้ว

    aththatama lassanai putha..oyage hekiyawa nm supiri....asai balan enna

  • @umeshmaduranga6519
    @umeshmaduranga6519 2 ปีที่แล้ว +1

    Ammoh eka💗

  • @udaaraliyanage6353
    @udaaraliyanage6353 ปีที่แล้ว

    පටින් විශාරද වෙන්න දගලන්න අයට සෑහෙන්න රිදෙයි . ආසම චරිතයක් වෙලා බන් සුද්දා දැන් ❤❤❤

  • @ruwansampath143
    @ruwansampath143 ปีที่แล้ว

    ඒ රෝල් ටිකනං පට්ට ❤️😍

  • @Sasikumar-ck3dl
    @Sasikumar-ck3dl 2 ปีที่แล้ว +1

    🤘🤘🤘 supiriyak saho 😍😍😍

  • @adeeshathathsara1496
    @adeeshathathsara1496 2 ปีที่แล้ว +1

    අම්මෝ එක සුපිරි ආ 😍

  • @nilansanjeewa6103
    @nilansanjeewa6103 2 ปีที่แล้ว +1

    මරු 👍

  • @pradeepjanaka6133
    @pradeepjanaka6133 2 ปีที่แล้ว +1

    Supiri anka ekai....

  • @chamindaheenatigala7097
    @chamindaheenatigala7097 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා
    ජයම වේවා

  • @hmmusix2042
    @hmmusix2042 2 ปีที่แล้ว +1

    Niyamai malaoo

  • @samaravickrama2703
    @samaravickrama2703 ปีที่แล้ว

    මට දාඩියත් දැම්මා මේක බලලා නියමයි

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว

    නියමයි පුතා ඇත්තටම උඹ වැඩ්ඩෙක් පෝන්නම්බර් දාපන් පුතා

  • @KumaraKumara-p9o
    @KumaraKumara-p9o 23 วันที่ผ่านมา

    Kiyanta deyak ne supiriyak tamai

  • @ganithapaaraadeesaya4283
    @ganithapaaraadeesaya4283 2 ปีที่แล้ว +2

    Ela ela malliii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jkwijeewardhana
    @jkwijeewardhana 2 ปีที่แล้ว +2

    උබෙන් දැක්ක හොදම එක මල්ලි
    ලස්සනටම දෙනවා
    😍

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      😍😍😍

  • @eggeysbsbav5381
    @eggeysbsbav5381 2 ปีที่แล้ว +1

    Lassanai puthe tava vidiyo one bs

  • @prabodhaudayanga3159
    @prabodhaudayanga3159 2 ปีที่แล้ว +1

    Ftta aaaa ❤️❤️❤️

  • @rasikamihirani9747
    @rasikamihirani9747 2 ปีที่แล้ว +2

    Fast coment eka pin laranna

  • @tiktokshort1076
    @tiktokshort1076 2 ปีที่แล้ว +1

    සුපිරියි 😜

  • @arunasellappulige8266
    @arunasellappulige8266 ปีที่แล้ว

    ආයි කියන්න දෙයෙක් නැ සුපිරි

  • @chanithutisanga4445
    @chanithutisanga4445 2 ปีที่แล้ว +2

    Pattane

  • @jagathlakshman879
    @jagathlakshman879 2 ปีที่แล้ว +1

    niyamai puthe niyamai