SIXPAC (සික්ස්පැක්) - Episode 129 | 9th November 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 96

  • @sachi8400
    @sachi8400 ปีที่แล้ว +62

    උමාලි වගේම යාලුවෙක් මටත් හිටියා..අපේ ස්කූල් එකෙ.ඒ ලමයව හැමෝම විහිලුවකට ගත්තා.ඒත් ඒ ලමයා හැමවෙලේම හිටියෙ උමාලි වගේම හිනාවෙලා.එයා නැවතුනේම ආදරේ තියෙන තැන..ඒකට මූලිකම හේතුව උනෙ එයාගෙ පවුල් පසුබිම.ඒක අපි දැනගත්තෙ දවසක් පේරන්ට්ස් මීටින් එක දවසෙ එයාගෙ අම්මා ස්කූල් එකට ආවට පස්සෙ.. අපි යාලුවො 4 දෙනෙක් එකතු වෙලා මාරුවෙන් මාරුවට ඒ ලමයා එක්ක එයාගෙ ගෙදර ගියා..එතකොට අපි හැමෝටම තේරුනා එතන අවුලක් තියෙනවා කියලා..පස්සෙ අපි ක්ලාස් ටීචට ඒ ගැන කියලා ගෙදර අයටත් කතා කරලා ඒ ලමයට උදව් කරා.ඒ ලමයා හරිම ලස්සනයි.ලස්සනට ඩාන්ස් කරන්නත් පුලුවන්..එයා ඒලෙවල් ජරෙත් ඩාන්සින් වලින්..ඒත් එයා වැඩ කරේම පුංචි ලමයෙක් වගේ...ඒ ගෙදර අයත් හැමදේම හිමීට තේරුන් ගත්තා...අද වෙද්දි ඒ ලමයා ඒලෙවල් කරලා කැම්පස් සිලෙක්ට් වෙලා තියෙනවා..ඒ ගැන අපි හතර දෙනාට දැනුනෙ පුදුම සතුටක්..අදටත් ඒ ලමයා කිසිම වෙනසක් නැතුව කොහෙදි දැක්කත් ආදරණීයව අපි එක්ක කතා කරනවා............
    ඇත්තටම කෙනෙක් අසාමාන්‍ය වෙනවා කියන්නෙම ඒකට මොනාමහරි විශේශ හේතුවක් තියෙනවා කියන එක..ඒ නිසා ඒම කෙනෙක්ව කවදමහරි ජීවිතේට මුණ ගැහුනොත් එයා වෙනුවෙන් ඔයාලට පුලුවන් විදියට වචනෙකින්හරි උදව් කරන්න❤️

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +37

    ගොඩාක් හිනාවෙලා ඉන්න අය,හිතේ මහමෙරක් දුක දරාගෙන ඉන්නෙ ,😢

  • @Musicforlife-x
    @Musicforlife-x ปีที่แล้ว +48

    උමාලිට සත්තු වගේ බනින්න එපා බං උඹලා comments වලින්. ඒ කෙල්ල මේ comments බලනවනම් මොනා හිතෙනවා ඇත්ද. ඒ කෙල්ල සුපිරියට රගපානවා. අවුලකට තියෙන්නෙ කෙල්ලට හම්බෙලා තියෙන චරිතේ. ඒ කෙල්ලට කුණුහරපෙන් බනින්න කලින් පොඩ්ඩක් හිතපල්ලා 🙂

    • @dineshsanjeewa3420
      @dineshsanjeewa3420 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත මොනා වුනත් මේක කතාවක් නේ..එහ් චරිතේ හොදට රගපානවා ❤..

    • @ishara7034
      @ishara7034 ปีที่แล้ว +3

      eek athth.

    • @WWV146
      @WWV146 ปีที่แล้ว +6

      ඇත්තටම 😢 එයා මේ comment බලනවනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.මෙතූටත් ආපු කාලේ පණ යන්න බැන්නා. හැබැයි දැන් නැතුව බෑනේ කට්ටියට 😅
      ඒ වගේ තමයි මේ චරිතෙටත්.. 😌
      ඇත්තටම ඒ චරිතෙ හරි වෙනස්. පව්. දිනී විතරයි එයාගේ අවුල තේරිලා තියෙන්නේ 😊

    • @SAHANMUSIC-y4s
      @SAHANMUSIC-y4s 7 หลายเดือนก่อน +1

      Ow🥲

  • @dilroo6475
    @dilroo6475 ปีที่แล้ว +21

    අඩේහ් කතාවක් එක දිගට ගලන් යද්දි හරිම කම්මැලිනේ මේ වගේ වෙනස්කම් තියෙන්න ඕනීනේ ඇයි මේ හැමෝම බනින්නේ...

  • @NethmiRandeepani
    @NethmiRandeepani ปีที่แล้ว +8

    Anee dananji akki oya maruu aneee niyamai

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +16

    උමාලි හොදට රගපානවා එ්නිසාම අප්පිරියයි එ චරිතේ😂❤

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +11

    රවියා 😄😄😄😄😄

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +10

    අම්මෝ රවියා😂😂😂

  • @irasenevirathne229
    @irasenevirathne229 ปีที่แล้ว +7

    Ravi ayyanm pattaiii😂😂

  • @GayaniChathurika-b2r
    @GayaniChathurika-b2r ปีที่แล้ว +19

    මරැ අනෙ උමාලි අඩපු විදිහට😢 මටත් ඇඩුනා..කියහන්කො...මරැ කතාව...😊😊😊❤❤❤❤

  • @lahirukerala7500
    @lahirukerala7500 10 หลายเดือนก่อน +4

    අද තමා දිනි ගැන ආඩම්බරයක් දැනුණේ ...

  • @ushaniimesha4089
    @ushaniimesha4089 ปีที่แล้ว +10

    ravishan supiri ❤

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว +22

    රවියා තමා හොදටම කරන්නේ😅😅😅😅😅😅

  • @nimmimadhushka3733
    @nimmimadhushka3733 ปีที่แล้ว +10

    මේ උමාලිව ඉක්මනට පන්නන්නකෝ...අනුන්ගේ ගෙවල් වල මේ වාත වෙන එකියක් දැක්කමයි ...😂😂🤣🤣🤣🤣🤣කතාවට උනත් අප්පිරියයි 🤮🤮🤮

  • @KanthiSrilanka-n6i
    @KanthiSrilanka-n6i ปีที่แล้ว +45

    මෙච්චර ලස්සනට ආසාවෙන් බලපු කතාව මේ හෝන්තුවාවක් ගෙනත් දාල විකාරයක් වෙලා අප්පිරියයි

    • @marymercer8914
      @marymercer8914 ปีที่แล้ว +6

      Don't say that girl have something wrong. See is crying sad every body ignoring very bad I think girl need attention love care 😢😢😢

    • @universewithme1111
      @universewithme1111 ปีที่แล้ว +1

      Aththamai ekiwa ain karanna..maha vikarayak

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว +5

      හැම කතාවකම ඉන්නවා ⁣සමහර රසික රසිකාවියන්ටත් එපා වුන චරිතයක්😊 නමුත් මෙතැන ඉන්න උමාලිගේ චරිතයට අනුකම්පා කල යුතුයි ❤ ඒ චරිතය මගින් සමාජයට ආදර්ශයක් ලැබෙනවා නොඅනුමානවම😊දිනී ඇයව සුවපත් කරාවි❤❤❤❤❤❤❤😊😊😊😊

    • @redfox_knowledge
      @redfox_knowledge ปีที่แล้ว +4

      උමාලි වගේ චරිත සමාජෙත් ඉන්නවා එයාලා දිහා පොඩ්ඩක් අනුකම්පාවෙන් බලන්න පුරුදු වෙන්න ...... ඒවා සමහරවිට පොඩි කාලෙ ජීව්තේ ට උනු බලපෑම් නිසා ඇතිවෙන මානසිය තත්වයන් වෙන්න පුලුවන් .... ( සැ.යු :- මන් මෙතනින් අදහස් කරන්නෙ එයාලව විහිලුවට නොගෙන ඉන්න , කොන් නොකර ඉන්න , කේන්තියෙන් නොබැන ඉන්න ..... පුලුවන් නම් counselor කෙනෙක් ට යොමු කරන්න )

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว

      @@redfox_knowledge දිනී එයාව සුවපත් කරාවි❤❤❤❤

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +21

    හයදෙනා අතරට,තව හෝන්තුවක් ගෙනත් කතාව එපා කරවනව .මෙච්චර කාලයක් skip නොකර බලපු කතාව මේ විකාර කෙල්ලගෙ කොටස් skip කරන්න උනා.

  • @vinodanigodellage5800
    @vinodanigodellage5800 ปีที่แล้ว +6

    Mekanm attatama Hina sagarayak.
    Athal godak.
    Tharuna set ekatama hadapau ekak❤❤❤

  • @padmiranathunga6823
    @padmiranathunga6823 ปีที่แล้ว +16

    රවියා මාර ආතල් ගන්නේ 😂😂😂

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +9

    Meknm atal lokyak tama 😊😊🎉❤ anee dini mm hituwa ta wda godak hita hoda kenek athmarkami wage hitiyt godak hoda kenek 🎉🎉🎉😊

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +3

    අඬන එක දැකලා හිනා ගියා....😅😮

  • @Sujani-kb3nk
    @Sujani-kb3nk ปีที่แล้ว +3

    Lassanai adath katawa❤❤❤❤

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +5

    Umali ge character eka Wije ta connection ekk tiyanawa wagee🧐

  • @ushaniimesha4089
    @ushaniimesha4089 ปีที่แล้ว +3

    kthw nm super umalige charithe nm dn athi wge ❤

  • @apsarafdo9382
    @apsarafdo9382 ปีที่แล้ว +9

    Apooo kanna hadanwa mekat ara kellak genat dala 😂

  • @nalikaranasinghe6506
    @nalikaranasinghe6506 ปีที่แล้ว +7

    පව් අනේ උමාලි❤❤

  • @deweniinimasession2
    @deweniinimasession2 ปีที่แล้ว +6

    දෝනිට බනින්න එපා අද ඉදන් කවුරුත් කොටනවා සනිකව😌🫰

    • @roweenanuksha
      @roweenanuksha ปีที่แล้ว +1

      ඈ🥲 කවුද දෝණි😒😫

  • @irasenevirathne229
    @irasenevirathne229 ปีที่แล้ว +1

    Adanakota matath adunaa😢😢😢

  • @tharakajayawardhane3598
    @tharakajayawardhane3598 ปีที่แล้ว +12

    දැන් නම් කතාවේ ට්‍රැක පැනලා

  • @KeviDanuofficial
    @KeviDanuofficial ปีที่แล้ว +6

    ඇත්තටම උමාලි වගේ අය ඉන්නවද😢

  • @AveeshaNishadi
    @AveeshaNishadi 8 หลายเดือนก่อน

    උමාලි ❤

  • @irasenevirathne229
    @irasenevirathne229 ปีที่แล้ว +1

    😊😊

  • @deweniinimasession2
    @deweniinimasession2 ปีที่แล้ว +2

    උනු උනා 🥲😌☝

  • @freefiregaminghasiya8198
    @freefiregaminghasiya8198 5 หลายเดือนก่อน

    Umali Lassanaine apa

  • @chalukamadurawala2927
    @chalukamadurawala2927 ปีที่แล้ว +5

    විසාල කරදරයක් වුනා මේක 😂

  • @ArjunaaSubhashini
    @ArjunaaSubhashini ปีที่แล้ว +2

    උමාලි පව් 😪

  • @niroshanaudugamasuriyage2149
    @niroshanaudugamasuriyage2149 ปีที่แล้ว +3

  • @irasenevirathne229
    @irasenevirathne229 ปีที่แล้ว +1

    Duka maralama na ne, mekenm😅😊😊

  • @rmsrathnasingha1999
    @rmsrathnasingha1999 ปีที่แล้ว +1

    sixp pack ඉවරායි දැන් Seven pack

  • @DeSilvaLakshanChamika-pl6wk
    @DeSilvaLakshanChamika-pl6wk ปีที่แล้ว +3

    Dan kathawa patalila තියෙනවා

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +1

    😍😍😍

  • @nihalwickramasingha8615
    @nihalwickramasingha8615 ปีที่แล้ว +5

    apoo Kathawath epa karana wedak thama me mala vikarayk genath dala🙄😓

  • @worldwide2988
    @worldwide2988 ปีที่แล้ว +11

    උමාලි හොදට රගපානවා දැන් එයාට කැමති මන්❤️

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +2

    Monawada bn me naki kolam 🤣🤣🤣

  • @PriyanthiKumari-z5j
    @PriyanthiKumari-z5j ปีที่แล้ว +1

    Asawen balapu kathawa dannam apawela

  • @nethushiiiiii2589
    @nethushiiiiii2589 ปีที่แล้ว +12

    අලුතින් ආපූ අක්කී මරූ අනේ .එයා නිසා තවත් ලස්සනයි කතාව එයා නැතුව බෑ දැන් පට්ට දක්ශතාවක් ඇති කෙල්ලෙක්❤

  • @rrkpriya8031
    @rrkpriya8031 ปีที่แล้ว +2

    Aiane meka katawak kiyala hitennema nedda aiyoo

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala ปีที่แล้ว +1

    Me umali honthuwa mala wikarayak

  • @rasikaperera5825
    @rasikaperera5825 ปีที่แล้ว +3

    Apo Umali wa gennalla kathawa kewa 😢

    • @nethushiiiiii2589
      @nethushiiiiii2589 ปีที่แล้ว +4

      කලාවක් නැත්තම් බලන්නේ නැතුව ඉදහන් 😂

    • @rasikaperera5825
      @rasikaperera5825 ปีที่แล้ว

      @@nethushiiiiii2589හා ඈ!!

  • @mobileworldkuwait5260
    @mobileworldkuwait5260 ปีที่แล้ว +1

    Ai ane get eka wahannako aye enne nene.

  • @nethushiiiiii2589
    @nethushiiiiii2589 ปีที่แล้ว +2

    අනේ මටත් ඇඩුනා

  • @gayathrinawarathne9500
    @gayathrinawarathne9500 ปีที่แล้ว +2

    Dini යාලුවන්ට කරදරයක් උන වෙලාවට උදව්වක් ඉල්ලපු වෙලාවට පැත්තවත් බලන්නෑ එයාගෙ ප්‍රතිපත්තිවලට සෙට් නෑ කියලා. පිට අයටනම් පන දෙන්න යන්නේ.

    • @AviiiS_12
      @AviiiS_12 ปีที่แล้ว

      Ow eya maha ආත්මාර්ථකාමී

  • @jizzysstore5115
    @jizzysstore5115 ปีที่แล้ว +4

    එපා වෙනවා දැන් මේක

  • @manoriharshika468
    @manoriharshika468 ปีที่แล้ว +1

    Me umalige charithenan malavadayak

  • @havindulaksilu
    @havindulaksilu ปีที่แล้ว +11

    First comment six packs

  • @sujeewapriyadarshani3658
    @sujeewapriyadarshani3658 ปีที่แล้ว +1

    සිඟිති අතාල් දෙන්න එපා අප්පිරියයි

  • @BudgethouseSls
    @BudgethouseSls ปีที่แล้ว +1

    Me kthawe thibb athal eka ehmpitinm kaala demma me gon wessiyek genalla dala.

  • @dineshsanjeewa3420
    @dineshsanjeewa3420 ปีที่แล้ว +5

    උමාලි පවු 😢

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +1

    විකාරයක් දැන්නම්

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +3

    Views 🤣🤣🤣🤣

  • @phkeerthi2298
    @phkeerthi2298 ปีที่แล้ว +2

    😚👌

  • @tharakajayawardhane3598
    @tharakajayawardhane3598 ปีที่แล้ว +1

    සර්ච් එකක් බ...දාන්නම්

  • @NimsaraSJayapathma-s8e
    @NimsaraSJayapathma-s8e ปีที่แล้ว +1

    Ane me kellawa yawala ara kalin thibba athal eka gennako

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +3

    Histrionic personality disorder.😢

  • @indonesiaaccount-nq5pi
    @indonesiaaccount-nq5pi ปีที่แล้ว +8

    අයියේ මේපට්ට බැ#ලි අයින් කරන්න

    • @Dithmi556
      @Dithmi556 ปีที่แล้ว

      Pw ane ey

    • @shamaranaveera9857
      @shamaranaveera9857 ปีที่แล้ว +1

      පවු හලෝ එයා හරි cute

    • @roweenanuksha
      @roweenanuksha ปีที่แล้ว +2

      Ai ane e kellata ohoma baninne ey lassant eyge character ek krnwne🥲

  • @shiranisepali6681
    @shiranisepali6681 ปีที่แล้ว +1

    Umali epa

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 ปีที่แล้ว +5

    Appriyayai....unnatural script😂😂😂

    • @wowjapanesec2000
      @wowjapanesec2000 ปีที่แล้ว +2

      Kisima kala rasayak naa munta

    • @shermilajayawickrama2808
      @shermilajayawickrama2808 ปีที่แล้ว +3

      Kisima rasavindanayak nathi kenek oya nm... balanna ep aye me telidrama eka.. derane katha walata ehema kiuwath kamak na... bt me kathawa........ meka samajeta godak wadagath පණිවිඩයක් dena kathawak...

    • @spearhead8908
      @spearhead8908 10 หลายเดือนก่อน +2

      Ithin ponnayo thoo balanne ai meka, nobala idapanko pin bathoo , rasawindanayk nathi ponnaya 🤣🖕🏻

    • @spearhead8908
      @spearhead8908 10 หลายเดือนก่อน

      Ithin ponnayo thoo balanne ai meka, nobala idapanko pin bathoo , rasawindanayk nathi ponnaya 🤣🖕🏻

  • @rosh0772069628
    @rosh0772069628 ปีที่แล้ว +2

    Advertisements wla sounds tikk dadu karala denna beri da. Mn babawa nidi karala kitchen eka clean karana gaman meka balanne, aththtama ahanawa. Katahawa ahnna ona nisa volume tikk wedi karala ahanne, advertisements wala sadde baba uda ghin aherenawa. Sadde tikk adu karannko

  • @Beatofnature98
    @Beatofnature98 ปีที่แล้ว +3

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว +1

    💜