SIXPAC (සික්ස්පැක්) - Episode 130 | 10th November 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 82

  • @RandiniEdirisinghe
    @RandiniEdirisinghe ปีที่แล้ว +13

    මේකෙ හැමෝම උමාලිට බැන්නට , මේකේ ඒ චරිතෙන් යම්කිසි ආදර්ශයක් දෙන්නයි හදන්නෙ... ඒක තේරුම් ගන්න බැරුව නරක කමෙන්ට්ස් දානවට වඩා ඉස්සරහට මොකද්ද වෙන්නෙ කියල බලාගෙන ඉන්න😊 මොකද ස්ක්රිප්ට් එක ලියන්නෙ පොඩි දරුවෙක් නෙවෙ නිසත්, සමාජයෙ යම් කිසි තරාතිරමක ඉන්න දැනුමැති පුද්ගලයෙක් නිසත්,,,,

  • @dtech2528
    @dtech2528 ปีที่แล้ว +30

    උමාලිගෙ චරිතෙනම් එපා වෙනව මේ කතව බල්න්නත් 🙃💔

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +25

    උමාලි වගේ ආදරේ හොයන කෙනෙකුයි බබා වගේ අනිත් අයට ආදරේ දෙන කෙනෙකුයි හොඳට ගැලපෙනවා ...... ඒ දෙන්නව සෙට් කලා නම් හරි

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว +32

    අනේ ඇත්තට අරකි මහා ඇණයක් නෙ😂😂😂😂😂

  • @Ashi503
    @Ashi503 ปีที่แล้ว +41

    අප්පෝ කතාව එපා කරවනවා .මේ මල හෝන්තුවක් ඇවිත් .විශාල කරදරයක් මේකි

    • @asharapriyaji4732
      @asharapriyaji4732 ปีที่แล้ว +2

      aka nm aththa ane

    • @HemalathaHemalatha-d7z
      @HemalathaHemalatha-d7z 6 หลายเดือนก่อน

      Pqsxdpwtpwe yslswpfypspuoogbyleb❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @vitztoyota8712
    @vitztoyota8712 ปีที่แล้ว +15

    මේ කතාව බලන එක අද සිට නැවැත්වීමට තීරණය කලෙමි

  • @PiumiBhagya-s8h
    @PiumiBhagya-s8h ปีที่แล้ว +23

    අද episode එකත් හරිම ලස්සනයි . හැමෝගෙම acting මරු .හරිම සැහැල්ලුවෙන් රගපානවා.

  • @spearhead8908
    @spearhead8908 10 หลายเดือนก่อน +2

    Raviya gnna athal eka thama supiri 🤣

  • @AviiiS_12
    @AviiiS_12 ปีที่แล้ว +10

    This reminds me the American tv show "FRIENDS" ❤

  • @nmrmotivation
    @nmrmotivation ปีที่แล้ว +21

    රවියා තමා ගැම්ම..කුනුහරප පලනවනෙහ් 😂😂

  • @jenitapiyasena5340
    @jenitapiyasena5340 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බලපු කතාවක් දැන්නම් එපා වෙනව උමාලියෙක් ඇවිත් එකම තැන කැරකෙනව

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +11

    හොඳට තිබුණ කතාව කනව

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +2

    කවී පව් ඕයි😂❤️ 10:33

  • @AmeeshaGalanga-ht9tf
    @AmeeshaGalanga-ht9tf ปีที่แล้ว +10

    අරකිනන් ඇනයක් ඈ . එපා වෙනවා

  • @i....k.....6428
    @i....k.....6428 ปีที่แล้ว +18

    මම වගේ නම් හුරතල් කර කර ඉන්නෙ නෑ..... කනපැලෙන්න දෙකක් දීලා එලියට දානවා...... 😡 නෑදෑයන්ගේ පොඩි උන් ආවමත් ඔය වගේ හැමදේම අදිනවා...... ඒ වෙලාවට තමයි පොඩි කම පැත්තක තියලා දෙන්න හිතෙන්නේ නෑදෑකම නැති වෙලා යන්නම......😡😡

    • @pathiranagesadharuwani7853
      @pathiranagesadharuwani7853 11 หลายเดือนก่อน

      Ane ou mala hontuwak තරහ උනත් එකයි කියලා .

  • @_Sandamal_7
    @_Sandamal_7 11 หลายเดือนก่อน +1

    16:34 රවියා මං හිතපු දේම කලා

  • @kavindadilshan941
    @kavindadilshan941 ปีที่แล้ว +7

    උබට පුදුම මාර කුලප්පුවක් නෙහ් තියෙන්නෙ මගෙ ඇදුම් ගලවන්න.😂

  • @kushanisasanjala8431
    @kushanisasanjala8431 ปีที่แล้ว +3

    Raviy maru ❤

  • @suyangoda1634
    @suyangoda1634 ปีที่แล้ว +13

    උමාලිව හුරතල් කරන එක ඇරෙන්න දිනීට වෙන weda nathi wela

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +4

    Raviya nattm wadak na meka 😂

  • @hanz5853
    @hanz5853 ปีที่แล้ว +13

    මෙතුකි ගහපන් බන් අරකිට😂විසාල කරදරයක් උනානේ😒

  • @DeSilvaLakshanChamika-pl6wk
    @DeSilvaLakshanChamika-pl6wk ปีที่แล้ว +11

    Raviya තමයි නියම

  • @samudayarathnayaka4687
    @samudayarathnayaka4687 ปีที่แล้ว +7

    Raviya hind dn mgeth racka pnl inne 😂😂😂😂

  • @ImeshaKonara-oq3fe
    @ImeshaKonara-oq3fe ปีที่แล้ว +1

    Umali mru♥😌

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +1

    Ravishan...😂❤

  • @ushaniimesha4089
    @ushaniimesha4089 ปีที่แล้ว +5

    umali nm ep wnw ktha nm supiriyk tm mru ❤️

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +1

    පුදුම එපාවීමක් වෙලා තියෙන්නේ දැන් නන් කතාව

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว +1

    Raviya nam anthimai naraka minihek satha pahakata wath viswasa karanna ba.

  • @sudarmadahanayaka3831
    @sudarmadahanayaka3831 ปีที่แล้ว +3

    Ammo raviya ohoma goyoth apeth traka paninawa

  • @Peacemaker11011
    @Peacemaker11011 ปีที่แล้ว +2

    උමාලි එපා... කතාව අදින්න ඕන නම් වෙන විදිහක් හොයාගනින් කෝ

  • @SubhashanaGamage-lr9vn
    @SubhashanaGamage-lr9vn ปีที่แล้ว +1

    👍👍

  • @ushaniimesha4089
    @ushaniimesha4089 ปีที่แล้ว +5

    umali nm ep wnw 😢

  • @kanchalanajani
    @kanchalanajani ปีที่แล้ว +2

    උමාලි නෙ කතාව පුරාම ඉන්නෙ දැන් ☹️

  • @geminbosa
    @geminbosa ปีที่แล้ว +1

    උමාලි එපා උමාලි එපා මේ කතාව එපා වෙනවා එහින්දා උමාලි එපා

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +1

    Umali ge story eka danaganna tracka panala balan inne mama😅

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +1

    පට්ටම ඩ්‍රාමා එකක්...

  • @harinijayathilaka8985
    @harinijayathilaka8985 ปีที่แล้ว +4

    Hodama acting මෙතු and ravi ge aththa wagema ragapanawa

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +1

    අයි අයියෝ....මේක එපා වෙනවා මේ උමාලි හොල්මන නිසා 🤮🤮🤮🤮

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +2

    අපෝ දැනනම් මේක බලන්නත් එපා වෙලා තියෙන්නේ ......

  • @RiceFlyy
    @RiceFlyy ปีที่แล้ว +10

    Lol Friends Janice plot , same but in a different style, it's obvious they have taken influence from that tv series.

    • @aziskitchenandgarden
      @aziskitchenandgarden ปีที่แล้ว +2

      Janice parts were full of
      humour but Umali is a pain.

    • @RiceFlyy
      @RiceFlyy ปีที่แล้ว +1

      @@aziskitchenandgarden yeah cuz the character was different, but same personality trait of annoying

    • @umeshlokuliyana1122
      @umeshlokuliyana1122 ปีที่แล้ว

      no lol

  • @brok....8254
    @brok....8254 ปีที่แล้ว +12

    Umali mala honthuwak unane dinith mala magulak 😡😡😡😡😡😡

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +1

      දිනිති කොහොමත් පන්ඩිත මගුලක්නේ.උමාලි හෝන්තුව දාගෙන 7 හැදුවොත් නම් දිගටම මේ කතාව බලන එකත් නවත්වනව.අර සමනලියෝ නොබල අත් ඇරිය වගේ.ඒකිගෙ වැඩේ අනුන්ගේ ගෙදරකට බලෙන් ඇවිත් අඩන එක.ඉස්සර තිබ්බ ලස්සන දැන් නෑ.කෝ මල්ගේ කොටස් ?ඇත්තටම පුදුම කරුමයක් මෙතූ

    • @brok....8254
      @brok....8254 ปีที่แล้ว +1

      @@sunithafernando7638 sirawatama ow.

  • @kavindudilhara985
    @kavindudilhara985 ปีที่แล้ว +3

    🥰😍

  • @sadamalipriyangika
    @sadamalipriyangika ปีที่แล้ว +3

    උමාලි නම් එපාවෙනවා

  • @k.j.dilrukshi309
    @k.j.dilrukshi309 ปีที่แล้ว +1

  • @dilhariwanig
    @dilhariwanig ปีที่แล้ว

    Men use cologne and women use perfume 😂

  • @ruchiraanjula1015
    @ruchiraanjula1015 ปีที่แล้ว

    පිස්සු හෝන්තුවක් ගෙනල්ලා කතාවත් එපා කරනවා

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว

    Heta nm 🎉🎉🎉❤😊 ara melo rahk nti ekiyk genlla dinige love story ek dmmt nnr 🥺🥺

  • @evapriyadarshani7442
    @evapriyadarshani7442 ปีที่แล้ว

    සනුකගෙ කොන්ඩෙ කැපුවෙ අපරාදෙ. කොන්ඩෙ තියෙද්දි ලස්සනයි

  • @AmalkaLakmali-r8r
    @AmalkaLakmali-r8r ปีที่แล้ว +1

    උමාලි එපා වෙනවා 😕

  • @nishunishu2437
    @nishunishu2437 ปีที่แล้ว +8

    උමාලි පාතාලෙ තුරුම්පුවක්

  • @annnicola1997
    @annnicola1997 11 หลายเดือนก่อน

    මාර ආසාවෙන් බැලුවේ. උමාලි චරිතය නිසා එපා වෙනවා. විකාරයක් 🤨

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว

    Why kaviya he can tell her get out of my house

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 ปีที่แล้ว +1

    ලියන ekaa ගොන් aathal දෙනවා අපිට

  • @maryjayatillake5410
    @maryjayatillake5410 ปีที่แล้ว +1

    Mey kellekwa dala teledrama eke vinasha karanna epa tibuna interest eke nathi wenawa balanna hithenne na oya charithe ain karanna

  • @kumuduwathsala6111
    @kumuduwathsala6111 ปีที่แล้ว

    I yo mayawa ainkaranna

  • @pavanmaduranga4848
    @pavanmaduranga4848 ปีที่แล้ว +1

    Kathava apa karavanava me magulak genath dala

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว

    Apoooo mala wikarayakne me kella

  • @sandunmunasinghe9469
    @sandunmunasinghe9469 ปีที่แล้ว

    උමාලිගෙ චරිතෙ නිසා මේ කතාව බලන එක එපා වුනා. ඕනෙම දෙයක් ඕනාවට වඩා ඕනෙම නැත කියලා මේක ලියන එකා තේරැම් ගත්තෙ නැත්තම් මේ කතාවට වැටෙන රීච් බැහැලම යන දවස වැඩි ඈතක නොවේ .

  • @NuranIArundhathi-jq8wt
    @NuranIArundhathi-jq8wt ปีที่แล้ว +5

    Frist comment

  • @GayaniChathurika-b2r
    @GayaniChathurika-b2r ปีที่แล้ว +1

    උමාලව රගපාන්න ගත්තෙ මොනවගෙන් බලලද....ඒයා මරැ...ඒයාගෙ ඇත්ත නමමොකක්ද..

  • @ChithraDewage
    @ChithraDewage ปีที่แล้ว

    උමාලි හුරතල් කරනවා හැර දිනිට ෙවන වැඩ නැද්ද මල ෙහානතුව පිස්සු හැදිලා එකිට

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว

    Methuma umaniwa gennagena dan eka anun pita patawala eya dora wahagannawamara ganidyekne .

  • @RajakarunaDadallage
    @RajakarunaDadallage ปีที่แล้ว

    Kathawa epa kala.kohewath narhj thermal nathi girl kenek genath daagena

  • @sachinbro2207
    @sachinbro2207 ปีที่แล้ว

    Me umali balli NM wadayk.boruwt podi ekek wenna daglnw

  • @rosh0772069628
    @rosh0772069628 ปีที่แล้ว +2

    Dini shoooi ane

  • @dtech2528
    @dtech2528 ปีที่แล้ว

  • @kavishathejani5993
    @kavishathejani5993 ปีที่แล้ว

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +1

    ❤❤❤