අප්පච්චිට අම්මලා ගොඩයි!! අප්පච්චිගේ උපන්දින සාදය 08.07.2020 | JACKSON ANTHONY'S BIRTHDAY PARTY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • GIFT PARTNERS:
    Chenara Dodge
    Aroma Natural Glycerin Soaps
    Cocolie lk
    Florentina Flora
    Plantssl
    Mytotebag_sl
    Biseka
    Bimbara Flora
    VIDEOGRAHY:
    Thilinda Priyasanka
    Marshal Rodrigo
    Iresh Lakmal
    EDITING:
    Thilinda Priyasanka
    PHOTOGRAPHY:
    Sashen Mihiranga
  • บันเทิง

ความคิดเห็น • 519

  • @chamika4793
    @chamika4793 ปีที่แล้ว +21

    ඇයි අනේ මෙච්චර වටින මනුස්සයෙක් අපෙන් වෙන් කළේ😥ඔබට නිවන්සුව ජැක්සන් සර්😥🙏💔

  • @tharidusadaruvan3554
    @tharidusadaruvan3554 ปีที่แล้ว +19

    ඔබතුමාට උතුම් නිවන්සුව ලැබේවා...ඔබ තුමා ජීවත්ව සිටි කාලෙ සිද්ද කරගත්තු සියලුම කුසල් බලයන් පාරමිතාවක්ම වේවා...🙏🙏🙏

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 ปีที่แล้ว +31

    ජීවත්ව සිටියදී අප්පච්චිව සතුටින් තියපු පින ,සැනසීම ඔබට සහනයක්ම වේවී.

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +9

    අනේ ... දැන් තමයි අපිත් එතුමාගේ වෝඩියෝස් හොය හොය බලන්නේ...ඉතිං මැරෙයි කියලා හිතුනෙවත් නැහැනේ. 😢😢😢
    එතුමා හොද තැනක ඇති දැන්... මේ වගේ එකමුතුව සතුටෙන් සහ අනෙක් අය, අසරණ අය සමග දුක සතුට බෙදා හදාගෙන ඉන්නවා දැක්කම අපටත් හරිම සතුටක් දැනෙනවා . හැම අවුරුද්දකම ජූලි 08 වෙනිදා වෙනකල් බලාගෙන ඉන්න ඒ අසරණ වැඩිහිටියෝ. කොයි තරම් දුක් වෙන්න ඇතිද මේ අනතුර දැනගත්තම.😢 මේ වීඩියෝ ෂෙයා කරන්න ඕන පුලුවන් තරම් මඩගහන උන්ට බලන්න.

  • @rasi1980
    @rasi1980 ปีที่แล้ว +18

    මේවා දැක්කම හිතෙන්නේ මෙතුමා තවමත් අපි අතර ඉන්නවා වගේ ..නැවතත් අපි අතර ඉපදේවා❤

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +16

    අපි හැමෝගෙම අප්පච්චි ❤ මේ කරගත්තු පින් බලෙන් ඔබට යහපතක්ම වේවා 🙏🤍🌼උතුම් නිර්වානයම ලබත්වා

  • @shanihettiarachchi7070
    @shanihettiarachchi7070 4 ปีที่แล้ว +7

    දුවක් තමා හැමවෙලාවෙම අප්පච්චිගෙ සතුට හදන්නෙ..මාධවී ලස්සන වෙලා හුගක් ..සතුට පේනවා ඇස් වලින්.අපි සතුටින් නම් අනිත් අයවත් සතුටින් තියන්න පුළුවන් ..මං කැමතිම ආදරේම කලා පවුල..ඒ අම්මලගෙ මූණු වල තිබ්බ සතුට දැක්කම හිත හරියට පිරුණ..හුගාක් පිං ඔයාලට..

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +14

    ඇත්තටම හරි ආඩම්බරයි ඔබ ගැන ..
    මේ අම්මලා අද මොන තරම් සතුටු වෙනවා ද .
    ඔබ තුමා ඇතුළු පව්ලේ සැමට නිදුක් නිරොගි වේවා ..!!!

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල ปีที่แล้ว +1

    ඒ පුරුද්දට නම් මාත් හරිම ලෝබයි,මමත් මගේ උපන් දිනයට පලමුවෙන්ම සිහිපත් කරන්නෙ දෙමව් පියන්,එ අය දැන් ජීවතුන් අතර නැතිනිසා එදාට පින් දහම් කරල අම්මටයි අප්පච්චිටයි පින් දෙනව,එයාල නොහිටින්න මම කියල කෙනෙක් කොයින්ද❤❤🙏🙏,මෙතුමාගෙ මේ පුරුද්ද ඉතාවටිනා පූර්වාදර්ශයක්,ඒ වගේ දේවල් තමයි අද සමාජයට පෙන්වන්න ඕන,අපේ රටට අහිමි වුනේ ඉතා දුලබ වටිනා මැණිකක්😪නිවන් සුව සොඳුරු උතුම් රසවතානෙනි🙏

  • @ruthsanchala8960
    @ruthsanchala8960 4 ปีที่แล้ว +26

    අනේ ඒ අම්මලගේ සතුට.ගොඩක් පින්. දීර්ගායූශ ලැබෙන්න කියලා පාර්තනා කරනවා අප්පච්චි.අක්කි වීඩියෝ එක දානකන් බලන් හිටියා.

  • @Komns
    @Komns 4 ปีที่แล้ว +77

    ගිනි ගන්න videos මැද හිත නිවී නිවී සැනසෙන දසුන් දකින්නට සැලසීමත් මාහැගි පිනක්මය,

  • @Nuwandias-vl1sd
    @Nuwandias-vl1sd 4 ปีที่แล้ว +67

    සුබ උපන්දිනයක් ජැක්සන් ඇන්‍තනි මහත්මයා..ඇත්තටම මම අද සමාජයේ දකින එක ආදර්ශමත් පවුලක ප්‍රධාන පුරුක ඔබ..පුර්ව වැඩිහිටි යුගයේ සිටින මගේ පූර්වාදර්ශී චරිතය ඔබ හා ඔබේ පවුල..එකමුතු කම සරල කම හා නොසගවන ඇත්ත මා ඔබ පවුලෙන් දකින හොද ගුණාංගයන්...ඇත්තටම මමත් සතුටුයි දවසක ඔබ වගේම ආදර්ශමත් පවුලක අප්පච්චී වෙන්න , හැමෝගෙම ආදරය එක්ක සතුටින් ඉන්න ...මේ ලෝකෙ හැමෝටම ඔබතුමා හා පවුල හොඳ උදාහරණයක් , ආදර්ශයක් ...බුදු සරණයි ,ජේසු පිහිටයි !

    • @KanthiSirichandra
      @KanthiSirichandra ปีที่แล้ว

      😅😅😅😅😅

    • @KanthiSirichandra
      @KanthiSirichandra ปีที่แล้ว

      .

    • @KanthiSirichandra
      @KanthiSirichandra ปีที่แล้ว

      😊😊

    • @KanthiSirichandra
      @KanthiSirichandra ปีที่แล้ว

      Lassana hadawatak ati minisekuge.upatha.sama.sith sans ana hati😂😂😂😂😂

    • @anushaperera2967
      @anushaperera2967 ปีที่แล้ว

      ඔබ එදා එතුමාට ගරු බුහුමන් දක්වලා තියෙන්නේ .හරිම හොඳයි .මා නම් ඒ දවස් වල් යු ටුයුබ් බලන්නේ නැහැ .අද දැක්කේ සත්තකින්ම කදුලු බිමට ඇල්නා.

  • @chandrikafernando6857
    @chandrikafernando6857 4 ปีที่แล้ว +14

    සතුටුයි දරුවෝ මෙහෙම තාත්තගේ උපන් දිනය සැමරීම. ඔබ සිය පව්ලටම ජය !

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 ปีที่แล้ว +2

    මෙහෙම දැක්කහමත් මාරම දුකයි ,ඔබවන් අතිව්ශිස්ට කලාකරුවෙක් ආයෙ අපේ කාලයේ බිහිවෙන්නෑ ...ජැක්සන් අයියා ඔබට සුබ ගමන් ...

  • @tdaneeshanirajdaneesha1391
    @tdaneeshanirajdaneesha1391 ปีที่แล้ว +2

    දෙමාපියෝ ඉද්දි මේවගේ පින් කරලා එයාලව සතුටින් තියන දරුවෝ අද සමාජයේ අඩුයි.ඔබේ පියානන් වෙනුවෙන් ඔයාලා කල මෙහෙය අපමණයි!!! තෙරුවන් සරණයි!!! කලා ලොවේ "රජ තුමණි" ඔබට නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @MadushikaManohari-wk9mx
    @MadushikaManohari-wk9mx ปีที่แล้ว +2

    අනේ ඔබතුමා තවත් කල් ජීවත් වුණේ නැහැ නෙ.හරිම දුකයි.ඒ වගේම ඔබ රටට ආඩම්බරයක්.නැවත කවදාහො හමුවේ යැයි පතමි.එතුමා කල හොද දේවල් ඉදිරියට දරුවන් ඔබලා දිගටම කරගෙන යන්න එයයි එතුමාගේ එකම ප්‍රාර්ථනා ව.තෙරුවන් සරණයි 🎉

  • @melaniperera3537
    @melaniperera3537 4 ปีที่แล้ว +10

    සුභ උපන්දිනයක් ජැක්සන් මාමේ!! අත්තම්මලාගේ සතුට දැක්කාම හිත පිරෙනවා! ❤️❤️😍😍 දෙවියන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා!

  • @dinushiprarthana6472
    @dinushiprarthana6472 4 ปีที่แล้ว +16

    ඇත්තටම ඔබතුමාට මන් සුභ උපන් දිනයක් කියන ගමන්ම, තවත් දෙයක් කියන්න කැමති සර්, ඔබතුමා july 7 උනා නම් මට මහත් ආඩම්බරයක්. මන්ද මා ඉපදුණ දවසේ ඔබ වැනි උත්තමයෙක් උපන්නානේ කියා. ඇත්තටම ගොඩක් නිහතමානී, වාසනාවන්ත අප්පච්චි කෙනෙක් නුඹ 💗💗🎂🎂

    • @Kanishka-qm6ck
      @Kanishka-qm6ck 4 ปีที่แล้ว

      Subu upan dinayak oba thumata.tharuwan saranie siyalu danatama.

  • @NiroshaniNiroshani-gj8zg
    @NiroshaniNiroshani-gj8zg ปีที่แล้ว +1

    ජැක්සන් මහත්තයට බනින කිසිම කෙනෙක් මේ වගේ හොද දේවල් කරලා නැතුව ඇති...බලන්න ඒ මනුස්සයා කරල තීන හොද දේවල්...❤❤❤ මේ පිනෙන්ම එතුමට අමා මහා නිවන් සුවයම ලැබෙන්න ඕන...🙏🙏🙏🙏

  • @subashinisubashini4619
    @subashinisubashini4619 4 ปีที่แล้ว +50

    සුභ උපන් දිනයක් වේවා අනේ ඒ අත්තම්මලා ගොඩාක් සතුටින් ඉන්නේ ගොඩාක් පින් ඔයාලට ආදරෙයි හැමදාම බුදු සරණයි 💕💕💕💕💕💕🌹

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +26

    සුභම සුභ උපන්දිනයක් වේවා! ජැක්සන් ඇන්තනි මහත්මයා .ඔබතුමාට නිදුක් නිරෝගී දීඝායු වේවා!

  • @k.rukshansanjaya7075
    @k.rukshansanjaya7075 4 ปีที่แล้ว +23

    අැත්තටම ඔබතුමාට පිංන් එ් අමිමලා හරිම සතුටින් ඔබවගෙ පුතෙක් බිකරපු ඔබගෙ අමිමාටත් පිංන් ඔබතුමාට සුභම සුභම උපන් දිනයක් වෙිවා ඔබටත් ඔබෙ පඋලටත් දෙවි පිහිටායි 🎂🎂🎊🎊🎉🌹🌹මම ඔබෙ පඋලටම අාදරෙයි හැමදාම සතුට්න් ඉන්න 😊😊

  • @වදන්-ර9ඨ
    @වදන්-ර9ඨ ปีที่แล้ว +2

    හිත හදාගන්න උත්සාහ කලත් සියල්ල අනිත්‍යයි කියලා මේ video බලද්දී අපිට දැනෙනවා නම් මේ දරුවො තුන්දෙ නා කොහොම දරාගන්නවා ඇ ති ද

  • @wasanajayalath8941
    @wasanajayalath8941 2 ปีที่แล้ว +5

    ඔබේ පියාට අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ඔයාලගෙ පවුලට අපි ගොඩක් ආදරෙයි.😍

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 ปีที่แล้ว +14

    වැඩිහිටියන්ට සැලකීම වැනි උතුම් ගුනාංග ආදර්ශයෙන්ම උගන්වා දරුවන් හැදූ පිනම ඔහුට ඇති .

    • @SkyJgt
      @SkyJgt ปีที่แล้ว

      හරි adarayak athiwuna thaththata ĺabila thiyana

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +2

    අනේ මම මේ වීඩියෝ එක බලන්නේ ජැක්සන් මහත්තය මෙලොවින් සමුගත්තට පස්සෙ හරිම දුකයි.. ඒවගේම පුතේ මෙතන මිලාන් පුතත් ඉන්නවා අනේ දුකයි. ඔයාලා දෙන්න ගොඩක් ගැලපෙනවා පෙනුමෙන්..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +2

    Jackson අයියේ ඔබ පවුලේ අයව දැක්කාම අපේ කෙනෙක් තමන්ගේ කෙනෙක් දැක්ක වගේ හැඟීමක් දැනෙනවා ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මෙවැනි උපන් දින තවත් 60 වත් ගෙවන්නට ඔබට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @NiroshaKumuduni-tm9zy
    @NiroshaKumuduni-tm9zy ปีที่แล้ว +1

    adaraneeya kalakaruvaneni oba deyata pahala unu sampathak mila kala noheake obe guna ...❤️❤️🎂🎂💎💎👏👏

  • @rexmix9126
    @rexmix9126 11 หลายเดือนก่อน +1

    Obala Thaththa jiwath wela ennawita paulama ekathuwela lassana dewal godaak kala . Ewa gana hithala sathutu wenna duwe ! Thaththath sathutin
    Athi .

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 11 หลายเดือนก่อน

    අනේහ් ............මේ පින් එකතු වෙන්නම ඕනේ ඔබේ ආත්මෙට..මේ අම්මලා මොන තරම් සිත්වල දුකින් තනිකමෙන් ඉන්න අයද..
    මෙයාලව එක දිනක් හරි සතුටෙන් තියපු එක ලොකු පිනක් ......ඇත්තටම අම්ම තමයි උපන් දිනේ ගෞරවය සතුට විදින්න ඕනේ..
    ඔබට මොක් සුව අත්වේවා !

  • @chamikakumari247
    @chamikakumari247 4 ปีที่แล้ว +3

    මං ආදරේ කරන ලස්සනම කලා පවුල. මේ වගේ කලා පවුලක් රටට ආඩම්බරයක්. ජැක්සන් සර්ට සුභම සුභ උපන්දිනයක් ..🎂🎂දීර්ඝායුෂ ලැබේවා සර්ට❤️❤️❤️ පවුලෙ හැමෝටම ගොඩක් ආදරෙයි . 😍❤️🌹

  • @Malshi376
    @Malshi376 ปีที่แล้ว +1

    Aga hiriwatenawa ජැක්සන් ඇන්තනි මහත්මයා dakkama ai jesuni ekmanatama marune hitiyanam loketama වැදගත් jp♥️

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 ปีที่แล้ว +1

    සාම ජාතක්‍යේ සාමා කුමාරයට නැවත පන ගන්බ ඒ අන්ධ මාපියන්සතක් ක්‍රියා කලා පුතා ට බැවත පන ආවා මේ අම්මාවරුන් ට දීපූ සතුට සැනසීමෙන්වත් ඇයි මෙතුමා ට පිහිට නොවුබේ😢😢😢

  • @sanjumadu9223
    @sanjumadu9223 4 ปีที่แล้ว +15

    ආදරේයි සර් අතුල පවුලේ සියලු දෙනාටම බුදුසරණයි දෙවියන් පිහිටයි ❤️

  • @lakma1989
    @lakma1989 4 ปีที่แล้ว +47

    ඇස් වල කදුලු පිරැනා...අනේ ඒ අම්මලා කොයි තරම් සතුටින්ද....

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 4 ปีที่แล้ว +22

    සුභ උපන්දිනයක් වේවා මහත්මයාණනි. . නීරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤😊

  • @slcreativemedia1979
    @slcreativemedia1979 4 ปีที่แล้ว +1

    අපිත් ගියා වගේ හරියට දැනුනේ ගොඩක් පිං. මන් alredy ඔයාව subscribe කරලා තියෙන්නේ. 👌👏

  • @dreamlife6668
    @dreamlife6668 4 ปีที่แล้ว +26

    සුභ උපන්දිනයක් මහත්මයාණෙනි.අනේ ඒ අම්මලගේ සතුට දැකලා මාරම සතුටක් දැනුනා.❤💐

  • @nestoneato9949
    @nestoneato9949 4 ปีที่แล้ว +13

    සුබම සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට දීර්ඝායු ලැබේවා ජේසු පිහිටයි

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි.ඔබතුමා අර අහිංසක අම්මලාට දුන්න සතුට ඒ අම්මලාගෙම දරුවන්ට කවදාවත් දෙන්ඩ බැරිවෙන්ඩ ඇති.ඔබතුමාට ගොඩාාාක් පිං.මගේ ආගමේ විදියට තෙරුවන් සරණයි ඔබට.

  • @kumiduaponsu2858
    @kumiduaponsu2858 4 ปีที่แล้ว

    Harima lassanai.godak sathytui.obata dirgausha pathanawa.a ammala kochchara sathutu unada.mage asen kadulu wetuna.hamitama theruwan saranai!!!

  • @kumudunirupika5196
    @kumudunirupika5196 ปีที่แล้ว +3

    මේ පිනම ඇති පුතේ ඔයාලා ගේ අප්පච්චිට නිවන් සුව ලැබෙන්න

  • @sanathsanjeewa5432
    @sanathsanjeewa5432 4 ปีที่แล้ว +1

    Subama suba upandinayak wewa jakson mahathmaya.nirogimath gewethayak gatha karanna shakthiya labenna one.oba wan pudgalayaku ratatama mahath adambarayaki.ratatama watina wasthuwaki.adarshamath kala paulak wana oba samata ape hadawathinma suba pathanawa.budu saranae

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    අනේ ඔබතුමාට නිවන් සුවම ලැබේවා මෙවන් අකල් මරනයක් කිසිම බවයක නොමවේවා

  • @harshaniramanayake8490
    @harshaniramanayake8490 4 ปีที่แล้ว +6

    ජිවිතෙ හරිම අර්ථවත් බව වටහා ගැනිමෙ මාර්ගය ඔබ තොරගෙන ඇත.. මෙ වැනි උතුම් දෑ තව තවත් කිරිමට ඔබ සියලුදෙනා හට ශක්තිය ලැබෙවා...
    සුභම සුභ උපන් දිනයක් වෙවා!!!! ඔබතුමාට .....

  • @dayawathidewasinghe8607
    @dayawathidewasinghe8607 3 ปีที่แล้ว +3

    හරිම කාරුණික හදවතක් ඔහුට තියෙන්නෙ.බුදු සරණයි !!!

  • @days-wu5js
    @days-wu5js 4 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වැඩක් හමෝම පුරුදු වුනානම් තමන්ගේ උපන් දිනය දවසට party දානවා වෙනුවට මාර වටිනව. මේ නිසා තමයි ජැක්සන් අන්තනී family එකට ගොඩාක් අය කැමති. බොහොම ස්තුතිය මේ වගෙ ආදර්ශ සමාජයට දෙනවට. ❤

  • @oppo7006
    @oppo7006 4 ปีที่แล้ว +2

    Deviyange arshirwadaya labuna aya thamai hondade karala prasidha wenne. Jesu pihitai! oyalata. Oyala athma garnak ping karapu aya.
    Wasana wewa !!!

  • @sadunikaushalya8227
    @sadunikaushalya8227 3 ปีที่แล้ว

    Godak lassanai adaraniya paulak Jesu pihitai satutin jivath venna ❤️❤️👍

  • @malaobeysekara7465
    @malaobeysekara7465 4 ปีที่แล้ว

    Wish you a happy birthday God give you a good health and happiness .ඔබට ගොඩක් පින් ඒ අම්මලාට දීපු සන්තෝස යට. මමත් මගේ රත්තරන් අම්මා ට ගොඩක් ආදරෙයි අද අප අතරින් සමුගෙන ඇත. ඒත් ඵ් ආදරය සදාකාලික යි wish you a all the best I am from London 🙏🙏🙏❤❤❤

  • @sadasi6159
    @sadasi6159 11 หลายเดือนก่อน

    ඇත්තටම මෙතුමා හිටියානමි තවත් බලන්නකො සතුට ිමෙිඅයගේ ඔබ තුමාට නිවන් සුව

  • @hasanthimudalige5905
    @hasanthimudalige5905 4 ปีที่แล้ว +10

    සුභම සුභම උපන්දිනයක් වේවා ඔබ තුමාට !!!!!!🎉🎊🎈🎁🎂💐

  • @silvapremawate4419
    @silvapremawate4419 ปีที่แล้ว +1

    ගිනි නිවන ලස්සන වීඩියෝව ❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏ඔබ‍ට නිවන් සුවය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว

    Athi vesheshtai jakson aiye........adarei mulu pawulatama...🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘💝💝💝💝💝💝💝🥞🎂💃

  • @hansi_hettiarachchi5843
    @hansi_hettiarachchi5843 3 ปีที่แล้ว +2

    හරිම කාරුනික හදවත් ඇති පිරිසක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 😍

  • @chathuvlogs7194
    @chathuvlogs7194 4 ปีที่แล้ว +24

    සර්ට සතුටු හිතුනා වගේම....බලන් හිටපු අපිටත් සතුටු කදුලු වැටුනා...😭♥️🥰

  • @hemamalidalpathadu2620
    @hemamalidalpathadu2620 3 ปีที่แล้ว

    Ane godak hoda deyak mamath oya wifdiyata karanawa eka loku sathutak happy birth day !

  • @darshanilanka3194
    @darshanilanka3194 4 ปีที่แล้ว +1

    Mage as dekata kadulu awa aththatama man asama karana Paulak budu saranai oyalata

  • @binkaaa1472
    @binkaaa1472 ปีที่แล้ว +1

    හැමදාම විිඩියෝ බලනව ඔයාලගෙ අද ලොකු දුකක්

  • @latalata9952
    @latalata9952 4 ปีที่แล้ว +5

    සුබ උපන් දිනයක් වේවා ගුරු පියානනි බුදු සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @tharindurox1469
    @tharindurox1469 4 ปีที่แล้ว +1

    Happy birthday sar...bs...niduk nirogi bawaya lebi ape ayushath aran jiwath wela apita thawa gidak dewal kiyadenna shakthiya dahirya labewa sar...bs

  • @jayamali6765
    @jayamali6765 4 ปีที่แล้ว

    Man asama paulak.oyalata budu saranai jesu pihitai.harima adaraneeya.loketama watinaa manussayek.happy birth day.

  • @ishanithakshila7241
    @ishanithakshila7241 4 ปีที่แล้ว +11

    සියලු පැතුම් ඉටු වන සුභම සුභ උපන්දිනයක් වේවා යැයි හදවතින්ම සුභ පතනවා.හැමදාමත් කාටත් ආදර්ශයක් වෙමින් තම උපන්දිනය දවසේ මේ කරපු පිංකම අගය කරනවා.හැමදාමත් කලා ලෝකයේ බැබලෙන තරුවක් වේවා යැයි හදවතින්ම සුභ පතනවා.ජැක්සන් සර්ටත් පවුලේ සැමටත් සෙංකඩගල දළදා සමිදු සරණයි.

  • @thushanidilrukshi2801
    @thushanidilrukshi2801 4 ปีที่แล้ว +1

    Suba upandinak wewa jackson sir
    harima sathutui mewage hoda deyak upandineta ammawa sihikaramin karana ekata api gdk adare karana kalapaulak obala Budusaranath Siyalu Devipihitath obala siyalu denata labenna kiyala man prathana karanawa

  • @NishaNisha-mf2fr
    @NishaNisha-mf2fr 4 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි sir suba උපන් dinayak වේවා බුදු සරණයි e වගේම sirge පවුලේ සියලු දෙනාට ගොඩක් ආදරෙයි e වගේම චූටි donitath ආදරෙයි 🎂🎂🎂🎂🎂🎂🎂❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @chamuwijerathne7907
    @chamuwijerathne7907 4 ปีที่แล้ว +12

    හරිම කාරුනික හදවත් ඇති පිරිසක් ඔයාලා ❤

  • @badrikaanushangani4146
    @badrikaanushangani4146 ปีที่แล้ว +1

    ඇයි deiyane mehema හොද මනුස්සයෙකුට තවත් කාලයක් jeewath වෙන්න පින නොතිබුනේ 😓😓😓 නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @shashinirameshika7093
    @shashinirameshika7093 4 ปีที่แล้ว +1

    නිහතමානීව ජීවත් wena පවුලක් හැමදාම ohoma jiwath wenna b.s

  • @taniyataniya9774
    @taniyataniya9774 4 ปีที่แล้ว

    hariyatama hari ankal..mama hoda deyak igenagaththa.❤️💙 suba upandinayak wewa .

  • @tanaman8251
    @tanaman8251 4 ปีที่แล้ว +2

    Happy birthday ජැක්සන් මහත්මයාණෙනි . Oyala siayallatama dirga ayusa pathanawa

  • @gunagunasiri5809
    @gunagunasiri5809 4 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් වේවා ජැක්සන් ඇන්තනී සහෝදරයා මං සවුදි අරාබියේ රතු මුහුදේ ඉන්නේ කැප්ටන් කෙනෙක් මට ඇත්තටම ඇසට කදුලක් ආවත් හරිම සතුටුයි ඔයාට බොහොම පින් මේ මෑණි වරුන් සතුටු කිරීම ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.

  • @b.v.a.priyadarshani9223
    @b.v.a.priyadarshani9223 4 ปีที่แล้ว

    Deergayusha lebewa obathumata mama godaak adare karana pawlak theruwan saranai oyala hemotam.

  • @chamara2166
    @chamara2166 4 ปีที่แล้ว

    ඔයා හොඳ දියණියක් වෙලා අපේ රටට හොඳ ආදර්ශයක් වෙන්න ඒ ක මගේ එකම පැතුම දුවෙ ඒත් ඔයාගේ අප්පච්චිටත් නිදුක් නිරෝගී ජීවිතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා happy birthday ..,.......

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว

    දොස්තර කිවුවේ වැඩිලා වැඩියි කියල බුද්ධිය මෙහෙම සතුටින් තිබ්බ දරුවන්ට බොහෝම පින්

  • @thusharasamarajeewa3932
    @thusharasamarajeewa3932 4 ปีที่แล้ว +4

    You are The Legend in every sense of word. සුබ උපන්දිනයක් Jackson මාමේ 🎊🎉

  • @gdsiriya975
    @gdsiriya975 4 ปีที่แล้ว +1

    Aththai oba wani kalakaruwan ape ratata thawa thawa bihi Wawa...,

  • @sitharasithara4719
    @sitharasithara4719 4 ปีที่แล้ว

    Subama suba upandinayak wewa dirgayu lebewa me wage pinkam karanna thawath shakthiya dairiya lebewa budu saranai

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 4 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් සර්ට...අනේ ඒ අත්තම්මලාගේ තියෙන සතුට......අනේ සර්ට ගොඩාක් පින් සිද්ද වෙනවා ඒ අම්මලට තමන්ගේ ජීවිතේ එක දවසක් හරි සතුටින් තියන්න පුලුවන් වීම ගැන....තව තවත් වැඩි වැඩියෙන් මෙවන් කාර්‍යයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන....බුදු සරණයි සර්.....!!

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 ปีที่แล้ว +1

    Eka nam hoda dasunak .e පවුලෙන් dakka hoda de eka vitharai ❤❤

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว

    සුභ උපන් දිනක් වේවා ...දීර්ඝායුෂ ලැබේවා ...🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ....🌹🌹🌹🌹🌹🌹

  • @nishadimadhushani1271
    @nishadimadhushani1271 4 ปีที่แล้ว +1

    jakson sir aththatama godak santhosai oba weni aya thava thavat me loke wedi wenna ona.obathumanla wage aya me loke adui.suba pathanava paule siyaluma denata.jesu pihitai🙏🥰🤗

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว

    Lassani hamdama wage oba taamath tarunai jesu පිහිටයි දීර්ඝායුෂ ඔබට ආදර අම්මලා සියලු දෙනාටම සුන්දර ඔබගේ පවුලටම madavi atulu jesu පිහිටයි 😘❤🌻🙏 ආදරෙයි ආදරෙයි

  • @sanduniwithanage6890
    @sanduniwithanage6890 4 ปีที่แล้ว +1

    Lankawe man kamathima nauluva thamai sir.niduk nirogi suba upandinayak wewa.

  • @udenikawshalya3988
    @udenikawshalya3988 4 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් වේවා ඔබතුමන්ට. ..🎂බොහෝ දෙනෙක් අද කාලේ උපන්දිනය සමරන්නේ කිසිම තේරුමක් නොමැති දේවල් කරලා..ඒත් එක්ක බලද්දින් ඔබතුමන්ලා මේ කර පිංකම ගොඩක් අගය කල යුතුයි ..අාදර්ශමත් පවුලක්.💞

  • @bettyalphona526
    @bettyalphona526 4 ปีที่แล้ว +2

    සුබ උපන් දිනක් ජැක්සන් මහත්මයා මෙි කරන පින උතුමි පිනක් හරි සතුටුයි දැක්කම අපිට

  • @radikajanaka1955
    @radikajanaka1955 4 ปีที่แล้ว +9

    කවදාහරි අපිට ඉතුරු වෙන්නේ ඔච්චරයි අක්කේ.....බුදුසරනයි

  • @isharaumayanga8232
    @isharaumayanga8232 4 ปีที่แล้ว +1

    Lassana wadak akke .jakson anthany uncleta suba upan dinayak wewa kiyala parthana karanawa.

  • @randeevanigajanayake6637
    @randeevanigajanayake6637 4 ปีที่แล้ว +1

    ආදරණීයයි ..... ජයවේවා ..දේව ආශිර්වාදය සැමදා ලැබේවා !!!!

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 4 ปีที่แล้ว +7

    සුභ උපන් දිනයක් වේවා ඔබතුමාට 🎂🎁🎉🎊🍰

  • @udeshikarunarathna3319
    @udeshikarunarathna3319 4 ปีที่แล้ว +1

    Adarei oyalata godaak..💞💖💋hoda wadak.budusaranai👑👑

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා කියා පාර්තනා කරමි ,,,,ඇත්තටම ගොඩක් පින් මෙලස ඔබ තුමන් කරන මහඟු පින් කඳ කියා නිමා කළ නොහැක ,,වසරකට වරක් හරි ඔබ තුමන් අහිංසක මව්වරුන්ට සතුටින් ඉන්න කරන මහඟු කැප කිරීම අගයමි,,,,ජේසු පිහිටයි ,🙏🙏❤️❤️🌹🌹🌹🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 4 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා ජෙසු පිහිටයි ඔබතුමාට

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว

    Thank you Madhavee for posting this. Today I am watching this with a heavy heart but in a way there’s some happiness to see our hero Jackson live. Not only his talents that attracted me but also his gestures, mannerism and handsomeness too. Never ending sadness. Can’t imagine the sadness and loneliness you all are tolerating. 😢😢😢.

  • @piuminisansaladasanayaka8534
    @piuminisansaladasanayaka8534 4 ปีที่แล้ว

    ඔබතුමාට සුභම සුභ උපන්දිනයක් වේවා!නිදුක් වේවා!නීරෝගී වේවා!සුවපත් වේවා!සියලු පැතුම් ඉටුවේවා!දීර්ඝායුෂ ලැබේවා!.....

  • @wasanthiperera1047
    @wasanthiperera1047 4 ปีที่แล้ว +1

    Happy Birthday Sir....Your celebration is great ....good job..🎊️🎉️🎊️🎉️

  • @rayaalmoqbali6065
    @rayaalmoqbali6065 3 ปีที่แล้ว

    Happy birthday to sir .so like your family lots of love all mothers ..egolla dakina Kota ariyata ità aamaruy kochara satutonda God blessas lots of

  • @chandichandi9446
    @chandichandi9446 4 ปีที่แล้ว +1

    සුබ පැතුම් අප්පච්චී....ඔබ අපිටත් සැබෑ පියෙක්...නිදුක් නීරෝගී සුබ අනාගතක් ...💖💖💖💖💖

  • @chandaniruphasingha4776
    @chandaniruphasingha4776 4 ปีที่แล้ว

    Oyala hamotama godak pin balanna ammalaga thiyana sathuta dirgayusa labawa aiya oyata

  • @nimashaperera1087
    @nimashaperera1087 4 ปีที่แล้ว

    happy birthday අංකල් ethatama sathuta wagema es dekata kadulak awa paw e demayoo ada paya ganayakata mona තරම් සතුටින් inawada අංකල් oyata godak pin

  • @piyumaliwejasiri5961
    @piyumaliwejasiri5961 4 ปีที่แล้ว +1

    Happy birthday . 🎂🍰 sir oya thama aththatama royal king. Oyage boru weda nene. Ada kale inna hema denatama oya dunne mara paniwidayak. Oyatai family ekatai deergayusha labewa. BS