WEBINAR PART 1: 𝐒𝐓𝐔𝐃𝐘 𝐈𝐍 𝐊𝐎𝐑𝐄𝐀 March 2025 Intake එකට දැම්ම ඉක්මනින් ලැහැස්ති වෙමුද?
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- 𝐒𝐓𝐔𝐃𝐘 𝐈𝐍 𝐊𝐎𝐑𝐄𝐀- Next Intake (2025) එකට දැම්ම ඉක්මනින් ලැහැස්ති වෙමුද?
Embassy එකෙන් නිතරම Process එක වෙනස් කරන නිසා අඩුම තරමින් මාස 6 වත් කලින් Process එක පටන් ගන්න.
Korean Study Visa Apply කරන්න ඉන්න ඔබට, English සහ Korean භාෂා ප්රවීණතාවය, අනෙකුත් අධ්යාපන සුදුසුකම්, Show Money ඇතුළු විවිධ දේවල් ගැන ගැටළු තිබේද?
මාස 6 කට කලින් අප හා එක්වූවොත්, අපට පුළුවන් ඔබට හරිම උපදෙස් ලබාදී Visa File එක හරියට හදල දෙන්න.
*IELTS සහ TOPIK Exams හරියට කරගන්න.
*Profile එක හොද මදිනම් Hotel management, Business Management, Beauty Management, IT-Computing, Automoile Engineering ඇතුළු කොරියානු විශ්වවිද්යාල වලින් පිළිගන්න, විවිධ පාඨමාලා වලින් ඔබගේ අඩු පාඩු සාදා , Visa file එක සම්පූර්ණ කරගන්න.
*Show money ඔබේ Account වලින්ම හරි විධිහට backdate නොකර පෙන්නන්න.
Age 18 - 32 (D2 Bachelors), 20-40 (D2 Masters), 18-30 (D4 Korean language)
Why Deon International?
රැකියාවක් සමග ඉගෙනගැනීමේ හැකියාව
අධ්යාපනයෙන් පසු වැටුප් සහිත රැකියා
*පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව
*ඔබේ සුදුසුකම් සහ අවශ්යයතා අනුව ඔබට ගැලපෙන ක්ෂේත්රයන් විශාල ප්රමාණයක් සදහා පාඨමාලාවන් තෝරා ගැනීමට හැකියාව ඇත.
𝗟𝗼𝘄𝗲𝘀𝘁 𝗰𝗼𝘂𝗿𝘀𝗲 𝗳𝗲𝗲𝘀
𝗠𝗶𝗻𝗶𝗺𝘂𝗺 𝗱𝗼𝗰𝘂𝗺𝗲𝗻𝘁𝗮𝘁𝗶𝗼𝗻
𝗟𝗼𝘁 𝗼𝗳 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝘁𝗼 𝗰𝗵𝗼𝗼𝘀𝗲
𝗘𝗻𝗷𝗼𝘆 𝟱𝟬-𝟳𝟬% 𝘀𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝘄𝗶𝘁𝗵 𝗜𝗘𝗟𝗧𝗦 𝟱.𝟱 𝗮𝗻𝗱 𝗵𝗶𝗴𝗵𝗲𝗿
“හරි විධිහට - අඩු මුදලට හරි පාරෙන් - හොදම තැනින්”
Deon International Study Abroad Consultants
”කොරියානු අධ්යාපනයේ මහගෙදර”
Colombo-Kandy- Matara
Colombo - 0777 752952 / 0769 908994
Matara - 0769 908992 / 0789 932820
Kandy - 0779 908989 / 0812 204104
Sir depend ena kenata English hari Korean hari language eka puluwan wenna onada reply plz
Yes
Sir call gaththata kauruth ans krnnahane
0112576575 ta ganna.
Sir. Korean language couse eka karanna yanwanam balana සුදුසුකම් monada sir.
Hi. Lankwe 12 years education ekak thubunanam athi. A/L face karala hari, O/L + 1 year diploma ekak hari thiyenawanam puluwan. Ewage ma English essay ekak liyanna puluwan tharamata English hada ganna ona. Engish hoda madinam,
Ekata apita puluwan udav karanna.
සම්බන්ධ වෙන්නෙ කොහොමද
0112 576575 ta call karanna Monday to Saturday 10 to 4pm athara.