✔ ශ්‍රී ලාංකික ක්‍රමයට අල තෙල් දාලා Sri Lankan Ala thel dala by ApéAmma (English Subtitle)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ape amma ala thel dala
    Spicy Tempered Potatoes
    Like "Apé Amma" fan page.
    / ape-amma-547954888741188
    Ala Thel Daala | අල තෙල් දාලා
    Sri Lankan Spicy Tempered Potatoes by ApéAmma

ความคิดเห็น • 91

  • @ashokakasturiarachchi7110
    @ashokakasturiarachchi7110 10 หลายเดือนก่อน +6

    ගැම්මක් තමයි අපෙ අම්මේ.🤟🤟

  • @janakachndanna6028
    @janakachndanna6028 7 ปีที่แล้ว +308

    හොද දෙයක් කියල දෙද්දි .ඒව පහත් කොට සලකන කෙනා .වසලයෙක්.. ගොඩාක් වටිනව මේවා මටනම්

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว +5

      බොහෝම ස්තුතියි

  • @isharadilrukshi-nx1nt
    @isharadilrukshi-nx1nt ปีที่แล้ว +9

    මම අවුරුද්දට කැවිලි වර්ග හදන්න මුකුත්ම දැනගෙන හිටියෙ නැහැ.අපෙ අම්මා කෑම හදනවා බලලා දැන් අපෙ අවුරුදු කෑම මේසය මම තනියෙන් හදනවා.එ්කට අපෙ අම්මට ගොඩක් පිං.ඔබට බුදුසරනයි

  • @ApeAmma
    @ApeAmma  4 ปีที่แล้ว +35

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    @/videos
    @t

  • @kevinferguson7477
    @kevinferguson7477 7 ปีที่แล้ว +73

    I have no interest in cooking but I love to eat authentic Sri Lankan food. I listened to the whole video just to listen to the beautiful voice. Very sweet!

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      thank you so much.

  • @AniSKZ4141
    @AniSKZ4141 7 ปีที่แล้ว +49

    She has the best Sri Lankan recipes on you tube. I have tried many of her recipes. All Yummy tasting ones. Thank you and Namaste from India.

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว +2

      Thank you so much.

  • @mwchannel575
    @mwchannel575 ปีที่แล้ว +1

    Thank you appe amma, I always watch vedios with your cooking instructions and then I cook my dishes, very helpful 😊

  • @DumindaHapugoda-b8r
    @DumindaHapugoda-b8r 6 หลายเดือนก่อน +2

    Mamath haduwa
    Suwandai rasai thank you
    Ape amma

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 10 หลายเดือนก่อน +1

    I followed this recipe and devilled the Potatoes. The Tammarind juice and abit of Pepper are the ingredients that enhanced the flavour. Many of my friends commented on this praparation. I enjoyed it too. Thanks for sharing.😝

  • @ApeAmma
    @ApeAmma  4 ปีที่แล้ว +73

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2100කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
    2024.06.04 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 ปีที่แล้ว +4

    Thank you. මාත් දැන් හැදුවා. හරිම රසයී🥰♥️😁

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว +2

      thank you so much.

  • @buddhindrijayasekara2636
    @buddhindrijayasekara2636 ปีที่แล้ว +2

    අල තෙල් දාලා මේ recipe එකට ගොඩාක් රසයි. ඒ වගේම සුවදයි

  • @Larry52608
    @Larry52608 3 หลายเดือนก่อน +1

    රට ඉන්න අපිට අපේ අම්මගේ පිහිටෙන් බඩ කට පුරවගන්න කෑම එකක් හදන් කනවා ගොඩක් පිං

  • @kevinferguson7477
    @kevinferguson7477 7 ปีที่แล้ว +45

    Now I'm craving for Sri Lankan food.

  • @jeandezilva4498
    @jeandezilva4498 6 ปีที่แล้ว +10

    Harima rasai. Original recipes thamai ape amma danne. Thanks

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @w.d.gaminijayabima2354
    @w.d.gaminijayabima2354 7 ปีที่แล้ว +6

    මම සවුදියේ සිට, ඔබ තුමියගේ කෑම හදන වීඩියෝ බලා මමත් උයා ගන්න පුරුදු වෙනවා, ඔබ තුමියට ඉස්තුති මේ කරනා සත්ක්‍රියාවට

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @paulwijesinghe
    @paulwijesinghe 2 ปีที่แล้ว +4

    ඉතාමත් පැහැදිලි ලෙස කියාදීම වැද ගත් ස්තුතියි.

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @shenulichristeen8687
    @shenulichristeen8687 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි අපේ අම්මා❤️🙏🙏🙏

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @sadierose7517
    @sadierose7517 6 ปีที่แล้ว +12

    Very clear, kind voice and clear instructions. I appreciate the shortness of the videos. Nothing unnecessary and irrelevant are included. Thank you

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      thank you so much.

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය දැන් මම හදන්න යන්නේ

  • @SheshikaMallawarachchi
    @SheshikaMallawarachchi 2 ปีที่แล้ว +1

    Thank you very much අපේ අම්මා ❤️❤️

  • @chapaprabodhi1700
    @chapaprabodhi1700 2 ปีที่แล้ว +1

    ape ammage recipes niyamai.

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @mihiriruwanthika2645
    @mihiriruwanthika2645 9 หลายเดือนก่อน

    Thax❤❤ ape ammaa

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว +2

    I tried this recipe, it was very good. The new addition to the recipe I knew was Tamarind which made a huge difference.. Thanks.😜

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      thank you so much.

  • @Chathuwagaming187
    @Chathuwagaming187 10 หลายเดือนก่อน +1

    Niyami ape amme

  • @gihansagihansa609
    @gihansagihansa609 7 ปีที่แล้ว +16

    මම නම් අපේ අම්මට ගොඩක් කැමතියි

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @makertube6509
    @makertube6509 6 ปีที่แล้ว +3

    Thank you very much for all the recipes, reminds me of my home.

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      thank you so much.

  • @pushparanjani2265
    @pushparanjani2265 7 ปีที่แล้ว +1

    Bohoma isthuthi ape amma, mama heta hadanwa meka.

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 2 ปีที่แล้ว +1

    Thank you very much, it very taste ❤️🙏

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      Thank you very much.🥔

  • @MrPoohdude
    @MrPoohdude ปีที่แล้ว

    Yum. From UK

  • @zeenathameena9515
    @zeenathameena9515 7 ปีที่แล้ว +6

    Thanks a lot for the recipes.. They taste so good. Im learning to cook from your videos. Please upload a leeks curry too. Thank you 😊

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      thank you so much.

  • @sukimadu2359
    @sukimadu2359 6 ปีที่แล้ว +2

    oya kiyala dena vidiya hodata therenawa. man achcharu heduwe oya kiyala dipu vidiyatai. mahaththayath hodai kiuwaa. oyata thanks ammii

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @deshamalani8659
    @deshamalani8659 3 ปีที่แล้ว

    Ape amma balala mamath kama hadanawa. Oba tumiyata godak pin

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @indunilB
    @indunilB 7 ปีที่แล้ว +6

    Thank you - this is the best recipe youtube channel

  • @sathishgr4598
    @sathishgr4598 2 ปีที่แล้ว +1

    i cooked exactly what your you saying ,its very tasty and thank you

  • @kamalasoka3583
    @kamalasoka3583 7 ปีที่แล้ว +2

    Videsayaka inna mata harima phasuwak obage wada satahana, THanks.

    • @Hansika373
      @Hansika373 3 ปีที่แล้ว

      chicken curry powder hadanakota pawichchi karana biriyani mal kohewath ne e wenuwata monawada ganna puluwan karuna kala kiyanna ape amma?

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 ปีที่แล้ว

    හරම ලස්සනයි

  • @kamalasoka3583
    @kamalasoka3583 7 ปีที่แล้ว +1

    Ape Amma oba krana de Api itha age kranawa wena Ayata wada obage phadili kireema itha hodai onakenekuta igenagena kama pisa ganna pluwan obathumiyata Bhoma thuthiy...

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @inokanishanthi2090
    @inokanishanthi2090 2 ปีที่แล้ว

    Wow rasai mamath haduwa

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @nuwanperera2839
    @nuwanperera2839 3 ปีที่แล้ว +1

    Godak watinadewal ape amma

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @jayanthiperara6051
    @jayanthiperara6051 5 หลายเดือนก่อน

    Thank you

  • @shamilafernando6835
    @shamilafernando6835 2 ปีที่แล้ว

    I did... tast very good❤ thank you so much 🙏🏻

  • @christopherfonseka7385
    @christopherfonseka7385 7 ปีที่แล้ว +4

    this is very pure learning lesion we like this.....

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @thahirmm7719
    @thahirmm7719 7 ปีที่แล้ว +7

    This looks really spicy and yummy!!

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      thank you so much.

  • @kamalasoka3583
    @kamalasoka3583 7 ปีที่แล้ว +2

    Thanks Ape Amma

  • @bandulajayalath4621
    @bandulajayalath4621 3 ปีที่แล้ว +4

    Ape ammage ala curry eka hadala balapu kttiy ko balanna🙂

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      mama innava.

  • @wincell1990
    @wincell1990 3 ปีที่แล้ว

    ගොඩක් hodai

  • @kumudunarmada9768
    @kumudunarmada9768 2 ปีที่แล้ว

    Dane gedarakata mehema hadala supiri...

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @thilinichathurnima448
    @thilinichathurnima448 3 ปีที่แล้ว

    Kenekge utsahaya sartakatvaya dakaka kurut satutu venna ona akai utum minisatkama

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      bohoma sthuthi.

  • @lakamalisriwardana6260
    @lakamalisriwardana6260 7 ปีที่แล้ว +5

    Ape amma hadana hema kemakma man hadanawa mata dan rasata uyanna puluwan ape ammata pin

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      harima sathutui.

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 4 ปีที่แล้ว

    Looks very tasty.. will try soon.

  • @anuracdissanayaka3641
    @anuracdissanayaka3641 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @ramanisramani3240
    @ramanisramani3240 7 ปีที่แล้ว +5

    mama haduwa harima rasai ape amma.

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sukimadu2359
    @sukimadu2359 6 ปีที่แล้ว +2

    thanks ape ammiiiiii

    • @ApeAmma
      @ApeAmma  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @champikahasi
    @champikahasi ปีที่แล้ว

    👍🇬🇧

  • @christopherfonseka7385
    @christopherfonseka7385 7 ปีที่แล้ว +11

    because there are plenty of cooking recipes in the web....may be some of them does'n't like this Chanel.

  • @INS_gaming
    @INS_gaming 3 หลายเดือนก่อน

    D:මාත් හැදුවා