එකම විදිහට කන අල තෙම්පරදුව අද ඉදන් අලුත් විදිහකට කමු😋| Ala Thel Daala | Spice Potato Tempered
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ඔයාට අදත් මන් අලුත් ලේසි රෙසිපි එකක් අරන් ආවා. එකම විදිහට කන අල තෙම්පරදුව අද ඉදන් අලුත් විදිහකට කන්න මන් කියලා දෙනවා.
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම බත් වලින් හදන පීසා රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
• අලුත් රසකට සුපිරි බිත්...
****************************
ලොකු ළුණු ගෙඩි 2
කෑලි මිරිස් මේස හැදී 1
උම්බලකඩ
අමු මිරිස් කරල් 3
කරපිංචා
****************************
Today, I’ll share the Special Sri Lankan Style potato tempered recipe.
This is call " Ala Then Dala " in Sinhala and this is a best potato recipe you can try from Sri Lankan Rice and Curry Range.
We hope you will enjoy the video and will make your own Ala Thel Daala recipe using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
අද හැදුවා..මාරම රසයි..බබෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට දෙන බත් එකට හදාගත්තා..ආසාවෙන් රසයි කියලා කෑවා..ගොඩක් පින්🙏🙏🙏
හැදුවා.... just now. මං ජීවිතේට කාපු රසම තෙම්පරාදුව 🥰😍 thanks akki ❤
Welcome😃
ම්ම්ම්ම් මේක මාරම රහයි..මට උම්බලකඩ තිබ්බෙ නෑ ඒ හින්දා මන් පොඩි හාල්මැස්සො ටිකක් බැදලා අරන් දැම්මා.. අනෙ මාරම රහය් ❤️❤️❤️❤️
😊❤️
අක්කේ මම දැන් මේක හැදුවා ගොඩක් රහයි❤️
හරිම රසයි akkiyooooo මම හැමදාම ඔයගෙ recipe බලලා කෑම හදනව
Mn dan me vedio eka bala bala hadamin inne rasa athii, thank u akka
Bandi full ane mewa hadana විදිය dakkama.. හරිම asa හිතෙනවා උයන්න .me uyana vidiya dakkama..thanks .😍
Anytime 😊
Thank u Akka.Dan haduwa.Tama kawe na.Hoda rasa paatai🤗❤️😘💯
Patta rasai kiwwa gedara hamoma🥺❤️
Oyage recipes godak wedagath. E hemadetama wada katha karana widiya godak hodai. Pehediliy.
Thank you 😊
Thank you akki me wage rasa recipes kiyala denawata ❤
මමත් මේ recipe එක හදලා තියෙනවා 😊 තව soya sauce දානවා. මාරම රසයි. හැබැයි පැණි රස නැති අල තමයි මම නම් කැමති 😊✌️
😍💕
කටහඬ හරි ලස්සනයි akki 👍👍👍👍😍
හරිම රසයි අක්කේ ❤
මරු අක්කේ ❤ ලස්සනයි හඬ 😘
Ane mama deparak haduwa… marama rasai. ❤❤❤❤❤thank you
Most welcome😃
I also make it last week..it's good...my hubbys favourite food..thank u darling for ur recepies...❤️
Awww glad you liked the recipe 💕
It was superb. Thank you...Need more recepies from you.❤
I made this today, and came out so tasty. Thank you for sharing this awesome recipe. By the way, I live in a foreign country. Again, thank you!
👍
මම මේක හැදුව. හරිම රසයි. බොහොම ස්තූතියි ❤️
Godak rasai godak pin first time rasata ala thel dala kawa
Oyaa dana hama rsapiyakma balanoo niyamai hodee 👍👍👍👍👍
Thanks a lot 😍
❤️❤️❤️Mamath haduwa harima rasai.thank you akke oyata 👍👍🌺🌺🌹
ගැම්මක් අක්කේ
🤗❤️
මම ඉන්නේ කුවේට් දැ මේ ඔයාගෙ රෙසිපිය බලාගෙන හැදුවා අනේ මරේ මරු
Thank you❤️
මමත් හැදුවා හරි රසයි🤗🤗
😍
Thank you so much dear ❤🥰 so important video
Welcome😃
හෙට උදේ හදන්න , අද රෑ අල තම්බලා fridge eke දාලා තිබ්බට කමක් නැද්ද
Mm haduwa! Rasai eek !😁❤thank you 😊
Yes, I made it and all my family members enjoyed. I must say it is very tasty. Thank you .
My pleasure 😊
ane Oyage hurathal voice eka mawa pissek kala kellah 😊😍
හරිම රසට තිබ්බ❤
❤️
Harima rasai akki 😋😋
වොයිස් එක ❤
😊💕
Mn illpu video eka thnx akka 🤩😘
😊
I made this today, super delicious. Thank you !
Welcome😃
Akke apita tomato hari chili source hari poddk ekathu karaganna puluwand
Thuna paha ona nadda dear? Oyage biriyani 1 mama hadanna inne
Mn meka haduwa harima rahai thank you dear
I tried this recipe. It's really delicious. Thank you!
My pleasure 😊
Thank you . Good idea we didn't do it before .....we are expecting some more to come in the future .
For sure 😊
Mama ada haduwa harima rasai.thnk u so much
My pleasure 😊
මම මේක හැදුවා මාර රසයි❤
Thank you❤️
Search krla gtte meka ada onema nisa❤️❤️🥰
🤩🤩🤩💕
Niyamai akkee
Harima rasai akki🤤❤️
Thank you❤️
Mara rasai maga hasbanut kiuwa mara rasai kiyala .tenks
👍ekath maru akki 😋
Thanks 😊
Egg add karai hituna soyameat ekatai wambatuekatai wage..lovely recipe
Haha 😄 Na na mekata egg one na
Maath hithuwa😀😀😀
ලුණු දාලා අල thambanakota thembenna parakkui
Tastes great ♥️
Thank you 😋
Your voice is so cute ❤️ ❤️
Thank you 😊
Harima rasapatai😋😋😋😋 oyata godak thanks😊😊
Anytime 😊
Wow yummy tasty 😋
Thank you❤️
Ok
I made this today delicious 🥺🥰
I made this today 😁
🤗😍
@@Bandifull අක්කි සොසෙජ් ස්ටාර් හදමුකො .🥺❤️🤔 හා ද .....
wow akki
Thank you,can you upload a recipe of parippu curry which can be easily cooked😊 and without coconut oil or any oil
For sure... working on it
Thankyou ❤😊
You're welcome 😊
Mn ada haduwa harema rasai gedara aya godak asawen kawa thanq oyata 👌
thanks u miss 🙏💥
Amazing 👏
❤️
I made this and it is tasty
Thank you akkiiii ❤️
You're welcome 😊
Apith meka haduwa.godaaak rasai
Thank you❤️
😊😊Yummy😊😊
Harima easy ❤
Thanks❤️
Woow😍😍
Lassanai bandi akka...
🤣🤣 Thanks
Akki oya fry pan eka mokakda?
Adu welawakin wadi deyak kiyl dena chanel ekk😍
Oyaga kamanam harema radar mamahadala balanawa godak sthuthei oya anethayaga kadawalata Wada rashai
බොහොම ස්තුතියි 😊
Math hadanne mehema..godak rasai me widihata..
Ow 😊
Excellent
Thanks
Very nice!
Thank you!
super❤
Thanks😍
Super
Very nice 👌👌👌
Thanks 😊
Thank you 😋
T harimarasawath.alabeduma..thank......
😄
😊
today I cooked, very testy. I loved about your recipe because easy to find the ingredients and clear instruction . thanks.
Glad you like my recipes 😊
Is there a efficient and quick way to boil potatoes, because I don't have much more time to cook😞
Use hot water to boil potatoes also add some salt. Also you can use pressure cooker to do the magic 😊
Mama hadanne tambanna issalla badinava ahemath rasai
Tanks mis
Fray karanna nethi recipes tikak danta I don't like tooo oil food ur recipes good
I will 😊
Woow🤗
awww eka rasai ane ❤️
Thank you darling 💕
ලස්සනයි කට හඩ
Looks yummy...Will try for sure...
Okii 😊
Super 👍
😊
Thank u budu saranai oyata 🤔👂👍
😊
අවන්කවම උයන සෙට් ඒක වැඩ නිසා මං මේ විදිහට නිකන් හැදුවේ.. හැබැයි අල ටික ටික නොවේ දැම්මේ තෙල් වැඩිය දාල හැදුවේ එත් යාලුවෝ ටික කිව්වේ මාරු රහයි නේ කියලා... 🥰🥰🙂🙂 තැන්ක්ස් තව ඕනේ මේ වගේ ඉක්මනට හදන්න පුළුවන් ඒවා.. 🙂🙂
🤗❤️
thank godak rahai
Looks yummy 😍
It really is 😊
Bandi full 🙈😋😋
😍😍
Short & sweet 👌
😊
Mn ada meka heduwa marama rahai
Wow 😋😋😋👍👍👍👍
Thank you 😋
Wooooow 😋😋
ela...
yummy
😍