එක ගවුමකින්, විලාසිතා 06 ක් | ලස්සන ගවුමක් මසන ආකාරය | How to sew a frock

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 495

  • @threesenukids8095
    @threesenukids8095 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි අක්කියෝ .හරිම වටිනවා .මට ඒ ගවුම මහ ගන්නකම් ඉවසිල්ලක් නෑ.thank youඅක්කියෝ.

  • @pereragia1360
    @pereragia1360 3 ปีที่แล้ว

    Miss හරිම ලස්සනයි කහ කිරිල්ලිය wage . ගවුම mahanna keyala dunne හැමෝටම තේරෙන විදිහට .ඔයා එක හැමදාමත් සතුටින් සරලව කියලා dena නිසා thamai අපිට mahanna ආශාවක් ඇතිවන්නේ .ඔයාට ගොඩක් pin.

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 ปีที่แล้ว +1

    ලස්සන ම ලස්සනයි ඔයාට .ස්තුතියි මිස් ,අලුතින් දැනුම එකතුකරගත්තා.ඔය නිහතමානීකම සැමදා රැදී ඉදිරියට ම යන්න ලැබේවා ♥️♥️♥️තෙරුවන් සරණයි .

  • @hansigaweshika608
    @hansigaweshika608 2 ปีที่แล้ว

    Ane man meka mahuwa akkeee.eka lassanata awaa.godaaaakkk tnqqq.mata eken odares godak awaaa.oyata godak pin aththatama hodatama kiyala denwa.tnq akkee

  • @Quotes.cafe.novels
    @Quotes.cafe.novels 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මිස්. එක මෝස්තරයක් ඇතුලේ ඉගෙන ⁣ගන්න ගොඩක් දේවල් තියෙනවා.ගොඩක් ස්තුතියි.😍😍

  • @nilukasajeewani870
    @nilukasajeewani870 3 ปีที่แล้ว

    බොහොම pinsiddawenawa oyt .ගොඩක් ලස්සනයි e ගවුම .mn oyage video balala ගොඩක් ඇඳුම් මහන්න ඉගෙනගත්තු කෙනෙක් .තව තව diunuwewa.බුදු සරණයි පරිස්සමින් ඉන්න .🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍

  • @secretscosmetic176
    @secretscosmetic176 3 ปีที่แล้ว +1

    කහ කිරිල්ලී` වගේ ඉශු අක්කි අදනම්😍😘

  • @shanufdo3964
    @shanufdo3964 2 ปีที่แล้ว

    හොදට තේරෙනවා කියලා දෙන විදිය.. මං මහන්න ඉගෙනගන නෑ.. ඒත් මගෙ අම්මි හොදට ඇදුම් මහනවා..ඒවා දැකලා ගෙදර ඉන්න කාලේ ඔය පොඩියට යන්තම් ගෙදරට වගේ අදින්න ගව්මක් මහගන්න පුලුවත්.ඒත් අත් නැති ඒවා තමා😁 දැන් මං ජීවත් වෙන්නෙ ජපානයේ..ඔයාගෙ වීවීඕ එකක් බලලා මහන්න ආස හිතිලා හස්බන්ඩ්ට කිව්වම අනේ එයා මට මැෂින් එකක් ගෙනත් දුන්නා☺️❤️ ඔයාගේ වීවීඕ එකක් බලලා අත් එහෙම දාලා මං ගව්මක් මැහුවා.අනේ...හරි ලස්සනට ආවා ඒක🥰 අදුමක අතක් කපන්න ඉගන ගත්තෙත් ඔයාගෙන් ඇත්තටම ගොඩක් වටින දෙයක් මේ අපි වගෙ අයට.අනිවාර්යයෙන්ම මං මේ ගව්මත් මහනවා..ඔයාට ගොඩක් තෑන්ක්ස්🥰❤️

  • @sansalasithumini7163
    @sansalasithumini7163 3 ปีที่แล้ว

    Me vedio eka danakn balagna hitiye ishu akki...anee harima lassanaiii akkii...wow....😘😘😘😘😘

  • @shalikafernando1305
    @shalikafernando1305 3 ปีที่แล้ว

    Aththatama godaak watina vedio ekak. Egenaganna godak dewal tibuna. Thank you miss ishu.oya harima akankawa ewa kiyala dunna. Oyata dirgayusha labenawa. Bs

  • @pgushen8246
    @pgushen8246 3 ปีที่แล้ว

    Harima lassanai ishu nangi.oyata budusaranai ....godaak pin

  • @Dinusha5276
    @Dinusha5276 14 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මිස් ❤️❤️

  • @ireshaniro102
    @ireshaniro102 3 ปีที่แล้ว

    Ammoo lassanai ishuu.harima wadagath e padama nam.math mahanna balaporotthu weno.godaak sthuthi.

  • @nadeedammika9831
    @nadeedammika9831 2 ปีที่แล้ว

    Me gauma man mage duwata mehuwa lassanai missta godak pen oyalata budu saranai

  • @sriyaniindulatha5610
    @sriyaniindulatha5610 3 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ඉශූ. Thankyou ඔයාට ගොඩක් පිං අපිට මේ දැනුම දෙනවට😘😘😘

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 ปีที่แล้ว

    මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ අක්කි.ඔයානම් මාරයි.මං ලස්සනට මහගත්තා.👍😍

  • @supunmalintha1576
    @supunmalintha1576 3 ปีที่แล้ว

    Frock 1 harima lassanai...saralawa hariyatama kiyala denawa....thanks!☆☆☆☆☆

  • @krishantharanasinghe6987
    @krishantharanasinghe6987 3 ปีที่แล้ว +1

    Sha මිස් හරිම ලස්සනයි ඒකනම්😀😊

  • @irucosta1549
    @irucosta1549 3 ปีที่แล้ว

    Thanq ඉෂූ akkeee🤗
    Puduma lassai eka frock ekakin mechchara මෝස්තර ...😍
    Oyaa nm හුගාක් දක්ෂයි ....
    ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
    ඉෂූ අක්කේ මෙච්චර කාලෙකට ,මෙතරම් හොදට ඔයා තරම් ගුරු මුෂ්ටියක් නැතුව හැමදේම කියලා දුන්න කෙනෙක් තවත් නෑ..
    Thanq hamadetama🙏❤️🎉️

  • @i.madushani
    @i.madushani 3 ปีที่แล้ว

    Oya harima talented...lassana frock ekak...oyata hoda anagathayak tiyenawa..dr...😘

  • @maduliyanage3073
    @maduliyanage3073 3 ปีที่แล้ว +2

    ගවුම හරිම ලස්සනයි.ඔයත් ගොඩක් ලස්සනයි.ගොඩක් ස්තුතියි පාඩමට.

  • @deepikagamage2978
    @deepikagamage2978 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි නංගි හරිම වටිනා පාඩමක් අද ඉගෙන ගත්තා .ඔයාට ගොඩක් ස්තුතිය

  • @madushasandaruwani6058
    @madushasandaruwani6058 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. දැක්කම මහන්න ආස හිතුනා. ලස්සන පාටක්

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි ඒක .ඔයාට ගොඩක් තැන්කූ ඉෂූ කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනවට.💖💖💖💖🥰🥰

  • @dulanjiadikari9289
    @dulanjiadikari9289 3 ปีที่แล้ว +1

    Wow 😍 akkiii it's the perfect one of your collections..... Thank you so much this amazing job......

  • @sumedhijayawardhana1085
    @sumedhijayawardhana1085 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස් බොහොම ස්තුතී මේ දෙන දැනුමට..

  • @chandiinoka1973
    @chandiinoka1973 3 ปีที่แล้ว

    Me ගවුම හරිම ලස්සනයි .නොදන්න දෙවල් ගොඩක් තේරුනා.thank you miss

  • @dinudc7292
    @dinudc7292 3 ปีที่แล้ว +5

    අනේ😍😍 කියපු වෙලාවෙ ඉදන් ඉවසිල්ලක් නැතුව දානකම් හිටියේ ගොඩාක් ලස්සනයි ඒ ගවුම😍

  • @dilharaekanayake7796
    @dilharaekanayake7796 3 ปีที่แล้ว

    අම්මෝ අක්කෙ මාරයි❤️❤️❤️Thank u😘😘

  • @darshikalakmali3103
    @darshikalakmali3103 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි.ඉක්මනට මහන්න ona.thank you

  • @mashifernando2351
    @mashifernando2351 2 ปีที่แล้ว +1

    Ishu akkki saaya kotasa nethuwa uda kotasa withrk mahaddi smoke karanna kochchara redi gann oneed

  • @MiniMystries
    @MiniMystries 3 ปีที่แล้ว

    Attami akke mek nm pissuwak...oyt godaak adarei.mahann adare karann igena gatte oyagen...mita kalin course wlt gyt ewin mahum epa kerewwa.thank u oyat.ape hangila thyn hakiyawn eliyt gannawt...❣️❣️😘😘

  • @sewwandisamarakoon3086
    @sewwandisamarakoon3086 3 ปีที่แล้ว +5

    මිස් මෙ ගවුම එ ගවුමෙන් මවන මෝස්තර දැක්කම හරිම පුදුමයි. ගොඩාක් ලස්සනයි . මිස් ගොඩක් ස්තුති අපිට මෙවගෙ වටිනා කියන දෙවල් කියලා දෙනවට . බුදුසරනයි 😘😘😘😘😘😘😘😘😘😘

  • @beautifulvillagelifestyles6668
    @beautifulvillagelifestyles6668 3 ปีที่แล้ว

    Thanks ඉශු මගේ ආසම පාටින් ගවුමක් මහලා ❤❤❤👍👍😍

  • @rasikadamayanthi9926
    @rasikadamayanthi9926 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි ,මහන කම් ඉවසිල්ලක් නෑ ,ගොඩාක් ස්තූතිය ඉශූ ❤️❤️❤️

  • @Alex-v3m8r
    @Alex-v3m8r 3 ปีที่แล้ว

    අනේ කියන්න බැරි තරම් හරිම ලස්සනයි. නංගීයෝ ඔයා අපිට මේ දෙන දැනුමට ගොඩක් ස්තුතියි. ඔයා හින්දා අද මාත් ලස්සනට මහනවා.❤️❤️❤️❤️❤️🥰🥰🥰👍

  • @harshanilakmali8451
    @harshanilakmali8451 2 ปีที่แล้ว

    Godak watina video ekathak thanks ❤️

  • @dulanjanisomapala6499
    @dulanjanisomapala6499 3 ปีที่แล้ว

    Harima lassana frock ekak oya kiyala dunne thank you so much ishu akki.budusaranai

  • @dileeshadilani3899
    @dileeshadilani3899 3 ปีที่แล้ว

    Miss elastic nuula magadi iwara unama mokakda karanne.ane ikmanata pilithurak dennako

  • @savithrisawwandisavithrisa8754
    @savithrisawwandisavithrisa8754 3 ปีที่แล้ว +1

    ඔය නම් නියමයි කියන්න වචන නැ මිස් ❤️❤️❤️❤️❤️

  • @sachidana6798
    @sachidana6798 3 ปีที่แล้ว

    Ishu akki godak,lassanai me forck ekata nam.ada nam godak lassanai.parissamen inna akki.adarei api hemadama oyata akkiyo❤❤❤❤❤❤😘😘😘😘😘😘😘

  • @ප්රබෝධය
    @ප්රබෝධය 3 ปีที่แล้ว +2

    Woooooooow 😍 හරිම ලස්සනයි හැමදාමත් වගේ, ❤️ ස්තූති මිස් 🙏

  • @dinushasamanmalee5636
    @dinushasamanmalee5636 3 ปีที่แล้ว

    Ane harima lassanai.thanks mis mewa apita kiyala denawata.budu saranai mis.♥️♥️♥️♥️♥️

  • @saumikamihirani1914
    @saumikamihirani1914 3 ปีที่แล้ว

    පිස්සු හැදිලා ආයේ හැදුනා.හරිම ලස්සනයි .ගවුමයි ඔයයි දෙකම .ඉක්මනින් මහන්න ඔනි 😘😘😘😘

  • @youryoutube4398
    @youryoutube4398 3 ปีที่แล้ว

    Can we use viscose fabric

  • @jenniammu2683
    @jenniammu2683 3 ปีที่แล้ว

    Wow Ishu 😍😍😍😍😍😍 godak lassannnnnnnnnnai thank u😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chalanisameeshika1038
    @chalanisameeshika1038 3 ปีที่แล้ว

    Aneeeee shooooiii suduuu. Mtat oni adinna. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 eka nam maarai 🌹🌹🌹🌹

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි ඒ ඇඳුම

  • @sllooks
    @sllooks 3 ปีที่แล้ว +1

    Anee harima lassanai Ishu manikaaa😍😍😍😍thank you so much 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻me pattern ekamai gadder nokara maha ganna widiyath chuttak kiyala dennaaaaaaa💕💕💕💕💕

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 3 ปีที่แล้ว

    Godak sthuthi oyatath paule samatath suba anagathayak jesu pihitai

  • @nalikakumari5573
    @nalikakumari5573 3 ปีที่แล้ว

    Godak dawas video balanna barii una. Meka nam godak watinawa

  • @shanidilru9285
    @shanidilru9285 3 ปีที่แล้ว

    harima lassanai akkiyo.oya hodta kiyala denawa.mn ikmnatama me gaumath mahanwa❤️🙏

  • @malshafernando9430
    @malshafernando9430 3 ปีที่แล้ว

    Ane eka harima lassanai Ishu akka .. Thank you soo much akka😊

  • @sachidana6798
    @sachidana6798 3 ปีที่แล้ว

    Ishu akke me gauma ismok nokara mahannath puluwanda

  • @dhananjanihemachandra3087
    @dhananjanihemachandra3087 3 ปีที่แล้ว

    Harima lassanai akke.thanks oyata apita Dena danumata.budusaranai.

  • @nimmithireshamaharage5563
    @nimmithireshamaharage5563 3 ปีที่แล้ว

    😍🤗 harima lassanai miss. Thank you

  • @harshaniwathsala4926
    @harshaniwathsala4926 3 ปีที่แล้ว

    Akki me frock eka nam harima lassanai ane me earings 2th gatthe kohenda kiyannako

  • @sithugamage.6418
    @sithugamage.6418 3 ปีที่แล้ว +1

    Wow අක්කී...ඒක නම් හරිම ලස්සනයි.....❤️❤️❤️

  • @ihchamila2294
    @ihchamila2294 3 ปีที่แล้ว

    Wow super.harima lassanai.hemadama akka ithin aluth dewal apita kiyala denawa.Thank you ishu akka.❤🧡💛💚💜

  • @ruwanchamara6729
    @ruwanchamara6729 3 ปีที่แล้ว

    Hari lassanai mamath mahala balanawa harima lassanai

  • @chathurikaranthilaka7985
    @chathurikaranthilaka7985 ปีที่แล้ว

    creative lovely girl💜💜

  • @ruwanithiranagamage4256
    @ruwanithiranagamage4256 3 ปีที่แล้ว

    Miss meke cross over wena kotasata dart danna one nadda.

  • @dul6740
    @dul6740 3 ปีที่แล้ว +1

    Me gawma trending wenawa hode ishu akkiyo

  • @kanchanapemitha8571
    @kanchanapemitha8571 3 ปีที่แล้ว

    ilastik nul danna wenama needle ekak thiyenawada

  • @roshanithakshila3843
    @roshanithakshila3843 3 ปีที่แล้ว

    Wow eka nm akka ❤❤

  • @madushani3167
    @madushani3167 3 ปีที่แล้ว +1

    කහ කිරිල්ලී` ❤️❤️❤️❤️ හරිම ලස්සනයි වගේම ගොඩාක් ස්තුතියි ඔයාට බුදු සරණයි

  • @asankaprabasiri1627
    @asankaprabasiri1627 2 ปีที่แล้ว

    Gaumth lassanai.oyath llassanai .godak pina.kiyala denna mula sita sari jket eka.♥️♥️♥️

  • @dinushiliyanage8244
    @dinushiliyanage8244 3 ปีที่แล้ว

    Wow harima lassanai oyai gaumai dekama. Thanks akki.

  • @nuwanthichathurangani778
    @nuwanthichathurangani778 3 ปีที่แล้ว

    harima lassana. thank you mis. budusaranai..

  • @nayomijayathilaka6613
    @nayomijayathilaka6613 3 ปีที่แล้ว

    Woow super akka...

  • @rasikapriyankara9874
    @rasikapriyankara9874 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි මිස්

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 ปีที่แล้ว

    ලස්සනයි මිස් ...ස්තුතියි ...

  • @madushanilri9839
    @madushanilri9839 3 ปีที่แล้ว

    Godak lassanai. Godak pehedili mis. Godak pin mis. Apata kiyala denawata

  • @m.g.d.anuruddika4467
    @m.g.d.anuruddika4467 3 ปีที่แล้ว

    Missuth lassanai gaumat lassnai budu saranai ❤😘

  • @wasanarathnayaka7705
    @wasanarathnayaka7705 3 ปีที่แล้ว

    Ishu bole ❤ oya nam niymai akki marama ideas thiynne
    Fev this one❤❤❤
    Lv u....

  • @rukmalpasidu260
    @rukmalpasidu260 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන එකක් බලන්න වෙන්නෙ ඉරිදට තමයි අනේ.

  • @minolimaduwanthi4194
    @minolimaduwanthi4194 3 ปีที่แล้ว

    Supiri vedak.thanks ishu

  • @kanchanapemitha8571
    @kanchanapemitha8571 3 ปีที่แล้ว

    Wow.....lassanai akkiyo.oya lassana disain kiyala denawa.thank you so much akkiyo.

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 3 ปีที่แล้ว

    Ane ammo eke tiyana vada gada marama lassanae nangoo, godak pin

  • @wishakajayakodi696
    @wishakajayakodi696 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මිස් .බොහොම ස්තූති මේ හැමදේටම .❤

  • @rasanpodi2184
    @rasanpodi2184 3 ปีที่แล้ว

    ඔයා හෙමදාම ගේන්නෙ අලුත් විලාසිතා.👏👏👏කොපි කල හෙක.සමකල නොහෙක👨‍👨‍👦‍👦❤️❤️❤️❤️

  • @salujasasangi1635
    @salujasasangi1635 3 ปีที่แล้ว

    Akki e gawma nm maru.....mita kalin kohewath dakalath nh...kawruth ohoma eka gawmakin design godak dala kiyla dilath nh.....oyage videos godak baluwa.....serama vatinawa akki hadavathinmai kiynne.......hithe kisima kahatak nathiwa, apitath adaren,gurumushtiyak nathiwa oya me apita dena danumata dahas varayak sthuthi akki....e wagema oyata thawa thawa aluth dewal kisima badawak nathuwa, sanasimen, oyage lassana hinawath ehemma thiyagena , oyage yaluwo api hamomawath ekkaragena sarthaka gamanak ape ashirwade ekka adareth ekka karagena yanna hamoma wenuwen idiripath wela mn oyata prarthana karanawa akki.....godak adareii godak vishwasaii....sathutin inna parissaminuth inna....

  • @warunagayan2273
    @warunagayan2273 3 ปีที่แล้ว

    Godak lassani oya mahana adum mama balanava puluvan valavata mahanava oya godak hodai godak adarai oyala hamotama budu saranai

  • @satunifernando7331
    @satunifernando7331 3 ปีที่แล้ว

    Ane eka godak lassanai ishu 🌻🌻❤❤

  • @dinushanishani3996
    @dinushanishani3996 3 ปีที่แล้ว

    Harima lassanai.thank you ishu..

  • @ayeshikasewwandi5145
    @ayeshikasewwandi5145 3 ปีที่แล้ว

    And harima lassanai. E wagema godak style karannath puluwan ekama adumen. 😘😘😘

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස් thank you very much

  • @erandimadu7003
    @erandimadu7003 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ඒ ගව්ම
    ආදරෙය් අක්කියෝ 😘❤😍

  • @roshanithakshila3843
    @roshanithakshila3843 3 ปีที่แล้ว

    Ammooo dakiddi asa hithunaa ❤❤❤

  • @nadeenadeesha2962
    @nadeenadeesha2962 3 ปีที่แล้ว

    Ele......eleeeeeeee.😻😻😻😻😻😻

  • @hansimadushika8145
    @hansimadushika8145 3 ปีที่แล้ว

    Asawen hitapu ekak... thank you miss

  • @nuwanidinushika5609
    @nuwanidinushika5609 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි..ඉක්මනින්ම මාත් මහනවා...😘♥️

  • @umifashion6301
    @umifashion6301 3 ปีที่แล้ว

    Aththatama godak lassanai math mahanawa ..thank you oyata me wage lassana dewal kiyla denawata...

  • @sanduniprabodhini9742
    @sanduniprabodhini9742 3 ปีที่แล้ว

    Woowwwww....harima lassnyy..❤️❤️

  • @gamagei2289
    @gamagei2289 3 ปีที่แล้ว

    Anee....harima lassanai miss.
    Thank you miss
    Budu saranai

  • @sandamaliperera7702
    @sandamaliperera7702 3 ปีที่แล้ว

    අනේ මාරම ලස්සනයි 😍😍😍😍

  • @shehaniimasha
    @shehaniimasha ปีที่แล้ว

    Harima clear❤

  • @kumarigunawardhana8840
    @kumarigunawardhana8840 3 ปีที่แล้ว

    Thank you Ishu❤❤❤❤

  • @asithashanaka3794
    @asithashanaka3794 ปีที่แล้ว

    Misss thnz, onna math me gauma mehuwa misss❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @dineshamadumali5056
    @dineshamadumali5056 3 ปีที่แล้ว

    Ane godak lassanai mis thank you so much ishu mis