Depression Explained: විශාදය | රෝග ලක්ෂණ | ප්‍රතිකාර (Mental Health Guide)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @harshanalakruwan
    @harshanalakruwan 3 หลายเดือนก่อน +7

    නියම බේත බුදුදහම

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 3 หลายเดือนก่อน

      බණ තේරෙන්නේ නෑ බං ඕක හැදුනම.

  • @SathyanganiDissanayake
    @SathyanganiDissanayake 6 หลายเดือนก่อน +5

    ඩිප්‍රෙශන් කියන එක උපරිම තිබුන කෙනෙක් මම. ගොඩාක් වැදගත් මේ වගේ වීඩියෝ මිනිස්සු අතරට යන එක. Thank you 💕

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  6 หลายเดือนก่อน

      ඔබගේ හැඟීම් ඇසීමට ලැබීමට හැකිවීම සතුටක්! ❤ ජීවිතයට සාර්ථකව මුහුණදීමට ශක්තිය ධෛර්යය ලැබේවා! Share this video to your known friends, who are suffering ! You r welcome and thank you soo much for with us!

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 4 หลายเดือนก่อน +9

    මට මේ රෝග ලක්ෂණ හැම එකක්ම තියනවා.මුල් කාලෙදි මට දැනුනෙ නැ ඒක අසනීපයක් කියලා ඒත් දැන් දැනෙනවා අවුරුදු 4 ක් 5 ක් එකදිගටම මේ විදියට මං පීඩාවෙන් ඉන්නවා 😢 මේ රෝග ලක්ෂණ වලට අමතරව මගේ මුලු ඇඟම රිදෙනවා. වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් කරලත් හොයාගන්න බැරි වුනා ඩොක්ටර්ල අසනීපයක් නෑ කියනවා.මං හිතන්නෙ ඒකත් මේ අසනීපය නිසා වෙන්න ඇති.කායිකවත් මානසිකවත් ගොඩක් පීඩා විඳිනවා.කාටවත් මෙහෙම වෙන්න හොඳ නෑ 😢🙏

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  4 หลายเดือนก่อน +1

      Cognitive Behavioral Therapy කරල බලන්න. 🥺

    • @bagyaedirisinghe2022
      @bagyaedirisinghe2022 4 หลายเดือนก่อน +1

      @@HealthEdHive-op5ye මට තේරුනේ නෑනේ 😔

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน +1

      @@bagyaedirisinghe2022 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්නකෝ

    • @thilakananthamuni7188
      @thilakananthamuni7188 3 หลายเดือนก่อน

      බෙහෙත් ගන්න, ඉක්මනින් සුව කර ගන්න පුලුව්ස්න්

    • @bagyaedirisinghe2022
      @bagyaedirisinghe2022 3 หลายเดือนก่อน

      @@thilakananthamuni7188 හා 🙏

  • @lalindimakalandadamunupola4634
    @lalindimakalandadamunupola4634 3 หลายเดือนก่อน +1

    Very useful

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @hansanigayanthika
    @hansanigayanthika 6 หลายเดือนก่อน +1

    A very important vedio for life. Thank you very much❤

  • @madawilakshika1148
    @madawilakshika1148 3 หลายเดือนก่อน +1

    Ane thank me dewal kiyl dunnat ❤❤

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน

      @@madawilakshika1148 you are warmly welcome! Please stay with me for more psychological videos

  • @malikadavnda2226
    @malikadavnda2226 3 หลายเดือนก่อน +1

    Thanks

  • @dilanihits221
    @dilanihits221 3 หลายเดือนก่อน +1

    Matath thiyanawa Podi kaale indan ma. Beheth pihiten thamai mama sathutin inne. Doctor kiwa life time mata beheth bonna kiyala. Godak pin me wage video ekak api wenuwen karata ❤

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน +1

      Digatama radila inna. Digatama oyala wenuwen danuma bedann mama uthsaha karanawa

  • @umeshikavindi4871
    @umeshikavindi4871 3 หลายเดือนก่อน +2

  • @wishwakalivera2480
    @wishwakalivera2480 4 หลายเดือนก่อน +7

    මේක කියවන ඔයාටත් සුව වෙනවා. බය වෙන්න එපා...

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 6 หลายเดือนก่อน +2

    අවුරුදු 24 මම මෙයින් පීඩා විඳිනවා . දැන් මම දන්නවා මම හීට් යම් යම් ම්ට්ටම් වල ඉන්න අය හඳුනා ගන්න පුලුවන් . මම ඒ අයට පිහිටි වෙලා තියෙනවා . කීප දෙනෙකුට පිහිට වෙලා මරණයෙන් ගලවා ගෙන තියෙනවා . මොකද මතක් එහෙම කරුණාවන්ත මහත්මයෙක් පිහිට වෙලා මාව මරණයෙන් ගලවා ගත්තා . අහන්න මගෙන් ඔබට උපදෙසක් අවශ්‍ය නම්... හිත ශක්තිමත් කරගන්න .. ඔබට විෂාදය ඇති බව පිළිගන්න පළමුවෙන් .

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  6 หลายเดือนก่อน

      ඔයාගේ අදහස් දැක්වීම මෙන්ම ක්‍රියාවන්ද, WTF අපි අගයකොට සලකනවා. ඔයාගේ මිතුරන්ටත් උදව්වෙන්න මෙය ශෙයාර් කරන්න.දිගටම අපිත් සමඟ රැඳීසිටින්න. බොහොම ස්තූතියි❤

    • @sithumshiwanka7552
      @sithumshiwanka7552 5 หลายเดือนก่อน +2

      Mama korean wala inne marenna hithila inne udaw karanawada?

    • @sithumshiwanka7552
      @sithumshiwanka7552 4 หลายเดือนก่อน +1

      Aiye no 1k ewnnako

    • @jayanisandareka2939
      @jayanisandareka2939 3 หลายเดือนก่อน +1

      Matath meken galawenna udau කරනවාද

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน

      @@sithumshiwanka7552 sure

  • @harshanalakruwan
    @harshanalakruwan 3 หลายเดือนก่อน +3

    දොස්තරල කොහොමහරි බේත් විකුණගන්න හදපු උප්පර වැට්ටියක්...
    නියම බේත බුදුදහම

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน +2

      @@harshanalakruwan බුදුදහම මඟින් විශාදයට අස්වැසිල්ලක් ගන්න පුළුවන් බව ඇත්තයි! බුදුදහම විතරක් නෙවෙයි, දර්ශන ගොඩකින් ඒ සහනය ගන්න පුළුවන්! හැබැයි දොස්තරල කරන්නේ ලෙඩ හොයාගන්න එක මිසක්, බෙහෙත් විකුණන එක නෙවෙයි! ඒ නිසා අඥානබව ප්‍රදර්ශනය කරන්න එපා මහත්මයා!

    • @sucharithathennakoon6116
      @sucharithathennakoon6116 3 หลายเดือนก่อน +2

      Heart attack එකකට බෙහෙත් නොගෙන ඉන්නේ නෑනේ
      ඒ වගේ මනසේ හැදෙන රෝගයක් මේක

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน

      @@sucharithathennakoon6116 aniwaren. 😊

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 3 หลายเดือนก่อน +1

      ​@@HealthEdHive-op5yeඇත්ත, ඕක හැදුන අයට බණ කියලා වැඩක් නෑ. ප්‍රතිකාර අවශ්‍ය යි.

  • @AA-77777
    @AA-77777 6 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @piyumikahapola780
    @piyumikahapola780 5 หลายเดือนก่อน +1

    Thank you so much ❤️

  • @maldewata
    @maldewata 5 หลายเดือนก่อน +1

    බො⁣හොම ස්තුතියි 🙏🌹

  • @sharminiramonagoonewardene3645
    @sharminiramonagoonewardene3645 4 หลายเดือนก่อน

    Thank you very much .

  • @somalathasomalatha1096
    @somalathasomalatha1096 5 หลายเดือนก่อน +2

    matath thiyanawa maha karuma ledak man nam beheth bonawathama nindayannema na nindayana beheth biwwath wetharai ninda yanne kawadawath me lede matanam hoda wena akak na mokada upanda idalama adika manaseka pidaneka inne

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  5 หลายเดือนก่อน

      Depression nisa ninda noyama, ehamat nattam insomnia tattwaya athiwenna plwn. Eken galawenna krnna one de hariyatama argena ada hws genawa insomnia video eka. Eken obata hoda nindak labagnna awsya prathikaraya gana adhask labewi 😊

  • @amncwattanayakaattanayaka219
    @amncwattanayakaattanayaka219 หลายเดือนก่อน +1

    Help akak ona

  • @SandikaLiyanage
    @SandikaLiyanage 4 หลายเดือนก่อน

    Thanks matath dipression kiyala doctors la liyala thiyenne mage duwa leda we nathi weema ita hetuwak oya kiyauna dewal mata godak sameepai😢

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  4 หลายเดือนก่อน

      I m sorry for you! Keep in courage ❤

    • @harshanalakruwan
      @harshanalakruwan 3 หลายเดือนก่อน

      නියම බේත බුදුදහම

  • @NipuniSakunthala-zj1dm
    @NipuniSakunthala-zj1dm 4 หลายเดือนก่อน

    Math dipreshan walata behet bonawa et a behet nobi hitiyot agata pana ne.kalanthe hedenawa mata aththatama eka loku karadarayak wela tiyenne.

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  4 หลายเดือนก่อน

      Withdrawal symptoms 🥺🥺🥺 i will help u in a video for this, as much as i can ❤

    • @NipuniSakunthala-zj1dm
      @NipuniSakunthala-zj1dm 4 หลายเดือนก่อน +1

      Ema video eka ekmanin balaporoththu wemi.😢

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน

      @@NipuniSakunthala-zj1dm within two weeka ❤🔥

  • @tharindukarunarathna2419
    @tharindukarunarathna2419 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MethushaBihansa
    @MethushaBihansa 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @navishkashamindi6833
    @navishkashamindi6833 4 หลายเดือนก่อน +1

    Okkoma thiyenw

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  4 หลายเดือนก่อน +1

      Video eken upakarayak labuna nam godak satutuwenaw ❤

    • @navishkashamindi6833
      @navishkashamindi6833 4 หลายเดือนก่อน

      @@HealthEdHive-op5ye ow dr..thank you verry much..❤

  • @premarathnayaka2068
    @premarathnayaka2068 3 หลายเดือนก่อน +1

    මට බරපතල ප්‍රශ්නයක් තියනවා.කරුණාකරල කතා කරන්න අන්කයක් දෙන්න.

  • @anjanamihiran5884
    @anjanamihiran5884 5 หลายเดือนก่อน +1

    Rumination වලට මොකද්ද කරන්න පුලුවන් ?

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  5 หลายเดือนก่อน

      1.Cognitive Behavioral Therapy
      2.Mindfulness excercises
      3.Rumination Therapy

  • @thilaknalin463
    @thilaknalin463 4 หลายเดือนก่อน

    සාමාජ භිතිකාව නැති කර ගන්නෙ කොහොමද

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  4 หลายเดือนก่อน

      Lagadima oya wenuwenma video ekak gennam. Twm mama elaga video eka haduwe naha. Ok nxt topic for u !!!

  • @SathyanganiDissanayake
    @SathyanganiDissanayake 6 หลายเดือนก่อน +10

    ඩිප්‍රෙශන් කියන එක උපරිම තිබ්බ කෙනෙක් මම. ගොඩාක් වැදගත් මේ වගේ වීඩියෝ මිනිස්සු අතරට යන එක. Thank you 💕🥰

    • @sithumshiwanka7552
      @sithumshiwanka7552 5 หลายเดือนก่อน +2

      Hoda une khomda mm inne korean wala marenna hithila inne

    • @rcblackffofficial5139
      @rcblackffofficial5139 4 หลายเดือนก่อน +2

      Kohomada hodakara gaththe 🥺

  • @sujithdissanayake6169
    @sujithdissanayake6169 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤