චක්‍රායුධය CHAKRAYUDHAYA - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #CHAKRAYUDHAYA ගයාන්ට රවුළු කන්දෙදී මුණගැහුණු අභිරහස් පුද්ගලයා කවුද?

ความคิดเห็น • 586

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +93

    අපේ ඉතිහාසය අපෙන්ම වසන් කරලා අපේ පරපුර අපිටම විරුද්ද වෙලා මේ හැමදේම හරියන දවසක් ඉක්මනට උදා වේවා 🙇🙇🙇🙇

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +57

    වයස අවුරුදු 10 පටන්වත් මේ ඉතිහාසය කියවීමට දරුවන්ට දෙන්න ඕනෙ දැන්.පුතාගෙ වැඩ සටහන් මම බලන්නෙ ගොඩක් කල් ඉදන්.අපට නම් රජෙක් පුතා ඔයා.❤❤❤❤❤

  • @iresha3330
    @iresha3330 ปีที่แล้ว +96

    ඔබතුමා කව්රුන් හෝ විශේෂ පුද්ගලයෙක් කියලා මට නිතරම හිතෙනවා. තෙරුවන් සරණයි ඔබ‍ට

    • @amila00
      @amila00 ปีที่แล้ว +4

      කැම්පස් එකෙ පුරා විද්‍යා faculty එකට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන.. performance එක නම් පට්ට....

    • @amila00
      @amila00 ปีที่แล้ว

      @@Aqualeads_lk හැබැයි ඉතිං ඔහු දක්ශයෙක් බොරුව හො ඇත්ත කෝක උනත් වීඩියෝ එකක් නැතුව හඩකින් කෙනෙක්ගෙ මනසෙ ඉඩක් ගන්නවා කියන්නෙ සැබෑ දක්ශයෙක්... නැත්නං ඔයාටත් පුළුවන් වෙන්න ඔනනෙ එහෙම පොඩ්කාස්ට් එකක් කරන්න... ඒත් ඔයා ෆේල්..

  • @manjulawithana1468
    @manjulawithana1468 ปีที่แล้ว +67

    රාවණ ඉතිහාසයට සාඩම්බරයෙන් පණ දෙන ඔබතුමන් විශ්ව මාතාවම රැකදේවා..තෙරුවන් සරනයි.

    • @virajupekshatm6758
      @virajupekshatm6758 ปีที่แล้ว

      ​@@URCristian12පොතපත කියවන්න ඔහේ ඉන්නැතුව. මුකුත් නොදන්නා මනුස්සයෙක් විදියට ඉපදුනාට නූගතෙක් විදියට මැරෙන්න එපා. 😏

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 ปีที่แล้ว +3

      ඒක අනිවාර්යයෙන් වෙනවා 🙏🙏🙏🙏

  • @giith
    @giith ปีที่แล้ว +50

    මේ සැරේ නම් නවත්ත එපා මැරෙනවා අවන්කවම.❤❤❤❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +32

    නියම කාලය අල්ලල නැවත කරලියට බැස්ස❤❤❤❤ගයාන් මහත්මා ස්තුතියි..තෙරුවන් සරණයි,ශ්‍රී රාවණ දෙවි පිහිටයි..🙏🙏🙏

    • @amila00
      @amila00 ปีที่แล้ว

      එනවා ටික කාලෙකින් ආයෙ නතර කරනවා... ඒකයි වරද... රාවන ගැන විතරක් නෙවෙයි තවත් අතීත රජ වරු ගැන කතා කරන්න.. වීර දුටු ගැමුණුලා ගැනත් කියන්න.. අදටත් රාවන කරපු නිර්මාන නැති උනත්.. දුටු ගැමුණුලා.. කාශ්‍යපලා කරපු විශ්මිත නිර්මාණ අදටත් පවතිනවා....

    • @SHAN-ev9yl
      @SHAN-ev9yl 11 หลายเดือนก่อน +1

      කාශ්‍යප කරපු මගුලක් නෑ

  • @entertainmentunlimited8446
    @entertainmentunlimited8446 ปีที่แล้ว +44

    ඒ රාවණා ඉතිහාසයට අපිව පරිස්සමින් රැගෙන යන්නෙ ඔබතුමයි!! 🙏
    දිගටම ඔය වගේම episode ටික දෙමු..!
    👏

  • @Sanjanamudhdhannayaka
    @Sanjanamudhdhannayaka ปีที่แล้ว +32

    හුදෙකලා අදුරු කාබරයක ඔබ කියන කතාව මවාගනිමින් අවුරුදු පන්දහසක් අතීතයේ පියෙමන් කරමි 🙂❤️‍🩹 ඔබතුමා මේ ලන්කා මාතා තුරුලේ හැදී වැඩුනේ කිනම්හෝ විශේශ යමක් නිසාවෙන් බව නුබව දකින හැමවෙලේම මට දැනෙන්නෙ ඇගේ හිරිගඩුද මතුවෙමිනි.....❤🥺

    • @gishanidesilva7958
      @gishanidesilva7958 ปีที่แล้ว +1

      ❤️❤️

    • @amila00
      @amila00 ปีที่แล้ว

      චිත්තරූප මවන්න නම් දක්ශයෙක්.....

  • @mihithapium5230
    @mihithapium5230 ปีที่แล้ว +7

    මේ කතාව අහල ඉවර වෙද්දි මගෙ ඇගේ හිරිගඩු පිපුණා. ඇත්තටම ගයාන් අයියෙ ඔයා හෙළ දීපය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන්න ආපු කෙනෙක් කියන එක නම් හොදටම දැනෙනවා. ඒ මෙහෙවරට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 ปีที่แล้ว +19

    මෙතෙක් ඔබ නිහඩවීම ගැන හරි කළකිරීමෙන් හිටියෙ ...... රාවණා ඉතිහාසය අපිට අහිමි වුනාද කියල හිතුන....... ඔබගේ මේ නැවත උදාණය ...... හෙළයින්ගේ අවදි වීමේ පෙර ලකුණ වේවා ........ තෙරුවන් සරණයි ඔබට .🙏🙏🙏❤️

  • @BinushaSenura
    @BinushaSenura ปีที่แล้ว +25

    ගයාන් ඇදුරුතුමනි ඔබේ හඩ අවදි කරන තුරු මගබලා උන්නෙමි.❤

  • @paynirasa4823
    @paynirasa4823 ปีที่แล้ว +13

    ශිරාලියෙන් ආපු මිනිසෙක් ගෙ කටහඩ අපිට අහනව දෙනවා කිව්වෙ මහා රාවන වැඩසටහනෙන් .ඒ දවස එනකන් බලන් හිටියේ.මෙක නවත්තන්න එපා.දිගටම කරන් යන්න.ශිරාලියෙන් ආපු මිනිසා ගෙ කටහඩ අහන්න කැමතී. අපි එය එනකන් ඉන්නෙ.❤.ඒ ක ගෙන්න.😢

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x ปีที่แล้ว +7

    මම රාවන ඉතිහාස හරි ආශා වෙන් කියවනව. දවසින් දවස මට රාවනා ඉතිහාස කියවන්න පුළුවන් වෙන එක ගැන ගොඩක් සතුටුයි.. ඔබ තුමාට ගොඩක් පින්...

  • @WarenYanna
    @WarenYanna ปีที่แล้ว +20

    ගයාන් මහත්තයා මේක අතරමග බැරිවෙලා හරි නතර කොලොත් හොයාගෙන ඇවිත් ...එකෙන්ම කිවුවොත් මරනවා 😍😍😍😍 බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

    • @gamagep.g.g6259
      @gamagep.g.g6259 ปีที่แล้ว +2

      😮😮

    • @gamagep.g.g6259
      @gamagep.g.g6259 ปีที่แล้ว +3

      ඔබට මතකද මහාරාවනා රාක්ෂායණය

    • @WarenYanna
      @WarenYanna ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම ...මේකනම් එහෙම වෙන එකක් නෑ විශ්වාසයි

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว +31

    බොහොම පින් ඔබතුමාට මේ හෙළ දීපයේ ඉතිහාසය අපට කියා දෙනවාට. රාවණා රජතුමාගේ නම ඇහෙද්දිත් හිතට දැනෙන්නේ මොකද්දෝ ලොකු අමුත්තක්... තෙරුවන් සරණයි...

  • @vishnukalki2866
    @vishnukalki2866 ปีที่แล้ว +30

    මේ සියල්ලම මා විසින් ඔබ මෙහි අනවරණය කරන සෑම කෙනා සමගම අධ්‍යාත්මිකව කතාකරමින් සියල්ල තහවුරු කරගෙනම්යි සියල්ලටම කැමති.🕉️🕉️🕉️

  • @malanisms345
    @malanisms345 6 หลายเดือนก่อน +3

    ඔබ තුමාට මේ වගේ වැඩ සටහන් කරන්න දිර්ගායුෂ වැඩි වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @viranjanachinthaka2878
    @viranjanachinthaka2878 ปีที่แล้ว +13

    ⁣ඔබ හෙළි නොකරන එකම දෙයක් මං හිතන විදියට ඔබ රාවණ ඉතිහාසයට ලොකු සම්බන්ධයක් තියන කෙනෙක්. ඒක හොඳටම දැනෙනවා. ඔබේ මුල්ම වැඩසටහන් පෙල අහපු බලපු වෙලාවෙම ඒක දැනුනෙ

  • @mithilawijerathne3383
    @mithilawijerathne3383 ปีที่แล้ว +10

    අපෙන් වසන් කල ඉතිහාසය නැවත ඉක්මනින් මතු කරගත යුතුයි. ඔබට ඒ සඳහා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි ❤🙏

  • @GameBurst-m4k
    @GameBurst-m4k ปีที่แล้ว +21

    ගයාන් අයියේ ලස්සනට පටන් ගත්තා වගේම ලස්සනට අවසන් කරන්නත් ඔනී මග අතරමං නොකර..තෙරුවන්සරණයි 🙏❤️

  • @ayeshathilini3369
    @ayeshathilini3369 ปีที่แล้ว +6

    හිතට දැනෙන හැගීම්,හිතුවිලි එමටය.කොහෙන් පටන්ගෙන මොනවාද මම ලියන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.හැබැයි මම මෙහෙම ලියන්නම් ඔය කියන සීයත් බල්ලත් ගැන මගෙ අප්පච්චි මට ගොඩක් පුංචි කාලෙ කියලා තියෙනවා මට මතකයි.ඒත් අවාසනාවක මහත මට ඒ දේවල් හරියටම මතක නැති එක.ඒවගෙම ආපහු අහන්නවත් අද මගේ අප්පච්චි ජීවතුන් අතර නැති එක

  • @bamunusinghadarshani3177
    @bamunusinghadarshani3177 ปีที่แล้ว +5

    ගයාන් මහත්මයා ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏u

  • @chamivolg8901
    @chamivolg8901 ปีที่แล้ว +8

    ඔබ ගැන ආඩම්බරයි සහෘදයා. ❤
    රාවණා රජතුමාව මම අදහනවා..🙏

  • @-nadi5552
    @-nadi5552 ปีที่แล้ว +16

    මමත් පාරමී පුරමි ලෞකික තලයේ උපරිමය අප මහා රාවණා සුව විඳීමටත් කෙළ ලෝකෝත්තර තලයේ අප මහා ගොතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නිවෙන්නටත්.... ඒකට සවියක් උන ගයාන් අයියේ ඔබට බෙහෙවින් පිං... ඔබගේ අභිප්‍රාය ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා!!! ❤

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏 🇱🇰

    • @rsknuwan7182
      @rsknuwan7182 ปีที่แล้ว

      Aiye me dewal mehema ahenakota aga naliyanawa apitath e dewal dakinna thibbanan kiyala...
      Man gidaak asawen inne oyawa muna gahenna... mata pinak thubboth eka puluwan wei... jayawewaa... budusaranai oyata

  • @ahinsanethmini4966
    @ahinsanethmini4966 ปีที่แล้ว +10

    මේ වැඩසටහන දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ 😊❤

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 ปีที่แล้ว +5

    ඉස්සර ගියපු ​දෙයියන්​නෙ අඩවිය එ​කේ ව​ගේම feeling එකක් එන්​නෙ.මාරම ආසා​වෙන් ඒක ඇහු​වේ..​මේ ව​ගේ වැඩසටහනක් පටන් ගත්ත එක සුපිරි අයි​යේ.දිගටම කර​ගෙන යමු ❤❤

  • @Jagathroshanranthilaka
    @Jagathroshanranthilaka ปีที่แล้ว +9

    මේ කටහඬ ❤❤❤ ඔබතුමා අපේ ලේ මස් නහර වලට අමුතු ශක්තියක් ගේනවා ❤❤❤❤

  • @singha6372
    @singha6372 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .
    මහා රාවනයන්ගේ ආශිර්වාදයයි.සිව්හෙළයට ජය වේවා .
    ඔබතුමා නිදුක් දීර්ඝායුෂ .

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +4

    අපේ රාවණ රජුගේ පරම්පරාවේ එක්කෙනෙක් තමයි ඔබතුමා..❤️❤️❤️👍👍👍👍

  • @girlsvswild618
    @girlsvswild618 ปีที่แล้ว +17

    මහා රාවයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @dasunthathsara1299
    @dasunthathsara1299 ปีที่แล้ว +8

    හිතට දැනෙන එ හැගීම් කොයි තරම්ද කියලා වචනවලින් කියන්න බෑ. මාව වෙනස් කරපු මට මා ගැන මෙ හෙළය ගැන කියාදෙන්න ඔබ මගේ රජු 🙏🙏🙏🙏

  • @rashiidimahyt8347
    @rashiidimahyt8347 ปีที่แล้ว +17

    Music නැතුව දානවා නම් ගොඩක් පැහැදිලී මහත්මයා. ඔබ තුමාගේ හඩ පමනක් ඇසෙන්නට සැලැස්සුවා නම් ඉතාමත් කදිමයී. (එක ඉල්ලීමක් පමණී)

    • @naveenjayathilake
      @naveenjayathilake ปีที่แล้ว +2

      I agree it’s too much sir

    • @thilinajayathunga8574
      @thilinajayathunga8574 3 หลายเดือนก่อน

      Music adu karanna වැඩියි ශබ්දය 😭

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +3

    මහා රාවණා අප්පච්චිගෙ පිහිට ආශිර්වාදය ලැබේවා තෙරුවණ් සරණයි සහෝදරයා

  • @sumedha9892
    @sumedha9892 ปีที่แล้ว +10

    නැවතත් වැඩසටහන පටන් ගැනීම ගෙන ගොඩක් සතුටුයි ❤
    ඊලග කොටස වෙනුවෙන් ආදරයෙන් බලන් ඉන්නවා ගයාන් සර්❤

    • @gishanidesilva7958
      @gishanidesilva7958 ปีที่แล้ว +1

      මමත් හරි ආසාවෙන් ඇහුවා කලින් වැඩසටහනත්

  • @somalatha3761
    @somalatha3761 ปีที่แล้ว +11

    නැවත ඔබතුමාගෙ කටහඩ අවදි කිරීම ගැන සතුටුයි තෙරුවන් සරණයි

  • @randulatharindu8573
    @randulatharindu8573 ปีที่แล้ว +16

    මහා රාවයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏

  • @hasithwanniarachchi601
    @hasithwanniarachchi601 ปีที่แล้ว +8

    සත්‍ය ඉතිහාසය අනාවරණය වේවා..!ඔබට ජය ...!!!🎆

  • @osandavithanage831
    @osandavithanage831 ปีที่แล้ว +6

    මාර හැගීමක් එන්නේ ජය වේවා ...ජය ශ්‍රි

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 8 หลายเดือนก่อน +2

    ඇඟ කිළිපොලා යනවා . ඒක හරියටම මමත් එ තැන😊හිටිය සේමයි මට හැගෙන්නේ🙏 ඔබට සදා ජය වේවා 🌼🌼🌼

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +5

    මේ අපේම ඉතිහාසයයි.අපේම පරපුරයි❤නැවතත් රාවනා යුගයක අවශ්‍යතාව අනිවාර්යයි🙏(samanala gimahan)

  • @chamindaprasad1042
    @chamindaprasad1042 ปีที่แล้ว +3

    අයියා මමත් මේ මහපොලොවට ගොඩාක් ආදරෙයි මේ මිනිස්සුන්ගෙ මිනිසත්කම නැති තැන ඔබතුමා එ මිනිසත් කම හදන්න ගෙනියන ගමන ගැන හරිම ආඩම්බරයක් තියෙන්නේ. කියන්න වචන නෑ

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 ปีที่แล้ว +5

    අපි අපේ දේ අගය කිරීම කලයුතුමයි.ඔඛට රාවණ දෙවියන්ගෙ පිහිටයි!

  • @beautyworld2889
    @beautyworld2889 ปีที่แล้ว +7

    ඔබතුමාට ජය..තෙරුවන් සරණයි🙏

  • @user-ki7rc2lw8h
    @user-ki7rc2lw8h ปีที่แล้ว +8

    මිනිස්සුන්ට ප්‍රශ්න ඉතුරු කරල නිහඩ වෙන්න එපා, කරන වැඩේ හරියටම ඉවර කරන්න. ජය වේවා

  • @sadunmaliboda9050
    @sadunmaliboda9050 ปีที่แล้ว +4

    ඉස්සර වගේ රාවනා ගැන videos දාන්ඩ බැඉද අඉයේ. මම මාර ආසඉ රාවනා ගැන දැන ගන්ඩ. එ විඩියෝ බලද්දි මාර ආඩම්බරයක් හිතට දැනෙන්නේ ❤❤

  • @anuradhafernando3296
    @anuradhafernando3296 ปีที่แล้ว +6

    ලස්සන කතාවක්. අමුතුම පනත් ඇගට ආවා💪🇱🇰 ඉදිරියට මෙ වගෙ ලස්සන කතා අහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.🙏🙏🙏

  • @udunuwaragetharaka3153
    @udunuwaragetharaka3153 8 หลายเดือนก่อน +1

    Raawana devi pehitai❤❤❤❤❤❤budu saranai

  • @saarawijewardane_333
    @saarawijewardane_333 ปีที่แล้ว +3

    මේ දැනුම අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවට ඔබතුමාට බොහොම ස්තූතියි. විශ්වයේ ශක්තිය ලැබේවා !!! 🦋💖

  • @chandimalisubasinghe7120
    @chandimalisubasinghe7120 ปีที่แล้ว +2

    ඔබතුමාට සියලු ශක්තිය හා දෛර්ය ලැබේවා 🙏🙏🙏

  • @Anugamage99
    @Anugamage99 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අයියේ ඔයාට..🙏🙏
    අවුරුදු ගාණක් බලන් හිටියා මේ හැගීම ආයේ ලබන්න...❤️❤️
    ඔයාට ගොඩක් පිං..❤️🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +6

    ජය වේවා සදා ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබෙන බව අපිට විශ්වාසයි...!!
    🙂🙏🌕☀️

  • @nishaonline7101
    @nishaonline7101 ปีที่แล้ว +7

    අනේ මේක නම් අතරමග නතර කරන්න එපා ... අපි හරි පිපාසයෙන් ඉන්නේ මේවා දැන ගන්න ... ❤️❤️❤️

  • @enjoylife761
    @enjoylife761 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි, ගැලපෙනම හඩක් තියෙන්නෙ ඔබට. 🥰🥰🥰

  • @DinakshiAnusari
    @DinakshiAnusari ปีที่แล้ว +2

    ඇත්තටම මාව අතීතයට අරන් ගියා වගේ අයියගෙ වැඩසටහන් ටික බලද්දි මමත් ආසයි ගල්ලෙන් එවගෙ පුරාන දේවල් හොයන්න රාවනා මන්ත්‍ර බාවනා කරනකොට මටත් පරන ගල්තලා වැනිදේ පේනව එ මොනවද මොකක්ද කියල හරියට තෙරෙනනැ ❤

  • @KasunRandika-i3x
    @KasunRandika-i3x ปีที่แล้ว +1

    මමත් ඉතාම ආසාවෙන් ඉතාම කැමැත්තෙන් දාන දාන හැම විඩියෝ එකක්ම බැලුවා.මගේ ඇගේ හිරිගඩු පිපෙනවා.ඇස්වල කදුලු පිරෙනවා.නමුත් ඔබ තුමාලට වගේ මට ලොකු දැනුමක් නැහැ.එත් මට හිතෙනවා ඔබ තුමා නාග වන්ශිකයෙක්.එකින්න දෙරණ මේ මහා පොලොව ඔබතුමාට ඡය

  • @pradeepkumara4439
    @pradeepkumara4439 ปีที่แล้ว +2

    Suba dawasak.. ස්තුතියි..Budu saranai ගයන්..❤අපි ඔබත් එක්ක...

  • @sameeraneranjan676
    @sameeraneranjan676 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තූතියි .. මේ මැරුණු සිංහ ජාතිය අවදි කරන්න 🙏 හෙළයන්ට ජය,

  • @lakshithamadhu
    @lakshithamadhu ปีที่แล้ว +7

    ඊලග කොටස එනකන් ආසාවෙන් බලන් ඉන්න මං 😍

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 ปีที่แล้ว

    සොයුර ළක්මවගේ ඔබ වැනි ශ්‍රේෂ්ඨ දරුවන්ට අද අපේ රටේ සුදුසු තැන නොමැතිවීමේ අවාසනාව නිසයි ජනතාව මෙතරම් දුක් විඳින්නේ ...වසර ගණනාවක සිට ඔබ කරන්නාවූ මේ වටිනා වැඩ සටහන් නරඹමින් සිටිමි..ඉන් ලද පන්නරය ගැන විග්‍රහ කිරීමත් අපහසුයි..ඔබේ මේ අමිළවූ සේවය සදා අගය කරමි.තව තවත් ශක්තිය ධර්‍ය්ය ලැබේවා සොයුර ඔබට...❤❤❤

  • @Maduranga-gc3be
    @Maduranga-gc3be ปีที่แล้ว +1

    Oba thuma katha karana kan arsawaen balan heteya. Oba thumata Budusaranae! Rawana daeve hamuduruwangae Pehetae! 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @singha6372
    @singha6372 ปีที่แล้ว +4

    පපුවට දැනෙන හැඟීම් වචනයට පෙරලන්න බෑ ..
    ❤ ජය හෙළ ධරණී.

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආදරෙයි අතීතයට
    සුන්දර අතීතයට හදවතින් මමත් ගියා .
    රවුලු රාවණා රජතුමාගේ සුන්දර ආත්මය ඔබට මුණ ගැහුනා ❤❤❤❤🌻🌻
    අවංක අයට විතරයි ඒ ආත්ම පෙනී හිටින්නේ
    යමු ඉදිරියට සුන්දර අතීතය සොයා
    ඔබට ජයවේවා

  • @punardividusha1661
    @punardividusha1661 ปีที่แล้ว +11

    මට හැම වෙලේම හිතෙන දෙයක් තමයි ගයාන් තමයි අපේ ඊළඟ
    ගැලවුම් කරයා රාවන පුරුකක්ද?? කියලා .ඔබට සුබ පතනවා 🙏🙏🙏 බුදුසරණ රාවණා දෙවිපිහිටයි

    • @රාවණලංකා
      @රාවණලංකා ปีที่แล้ว

      නියත වශයෙන්ම.........රාවණ කියන්නේ සූර්ය වාංශිකයා යන්නයි.....වර්තමානයේ අපේ හෙළය රකින්න බිහිවී ඇති රාවණයන් අන් කිසිවෙක් නොවේ....ඒ නියත වශයෙන්ම ගයාන් සඳකැලුම් මහත්මාමයි......

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว +1

      ඇවිල්ලා ඉන්න රාවණා දකින්න 🇱🇰

  • @rajithakularathne4229
    @rajithakularathne4229 ปีที่แล้ว +12

    අයියා ෴ මේක ඔයාගේම නාලිකවකින් අහන්න ලැබීම මහත් භාග්‍යක් ........!

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x 5 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි
    කොටස් 52 කම ඇහුවා..🙏💙❤🌺🌹
    සියලුම දේ ඒ අනුවම සිද්ධ වේවා ..ඔබතුමාට මම සබ්ක්‍රයිබ් 3 ක් ලබා දුන්නා ..පෝන් 3 කින්
    මෙය පටන් ගත්තා පටන් ම ඇහුවා ..

  • @nikleshaperera3670
    @nikleshaperera3670 ปีที่แล้ว +2

    Most awaiting vedio and program. Thank you 🙏.

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว +5

    රාවණ පිහිටයි 🧘

  • @tecchat4980
    @tecchat4980 ปีที่แล้ว +2

    මේ කතාවට පොඩි විඩීයෝ ටිකකුත් තිබුනා නම් තවත් සුපිරි..ඒ මගේ අදහස හොදේ...💪

  • @nilanga1019
    @nilanga1019 ปีที่แล้ว +3

    ඔබ තුමා සංසාරේ පුරාම එන කල්‍යාණ මිත්‍රයෙක්

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +3

    සක්විති රාවණයන් පිළිබඳ කෙරෙන්නාවූ එළිදරව් වල දැවැන්තම හඬ පෞරුෂය දැවැන්ත මහා පෞරුෂය නැවත පැමිණීම රාවණ ඉතිහාසයට කෙරෙන්නාවූ උපරිම සාධාරණ යයි.ඔබට ජය හෙළයට ජය .

  • @prasannaprasad5218
    @prasannaprasad5218 ปีที่แล้ว +1

    ඔබට මොහම ස්තුති අපි නොදන්න අපේ ඉතිහාසය අපි ඉදිරියට ගෙනවට.

  • @dushanhasaranga9022
    @dushanhasaranga9022 ปีที่แล้ว +8

    මට පොඩි දෙයක් දැන ගන්න පුලුවන්ද? මේ මුහුණු දෙකක් එක් කිරීමෙන් අගවන්නේ මොකක්ද? කෙසේ වෙතත් මේ එක් මුහුණක් ඔබ තුමාගේ පැතිකඩක්?
    ජය ශ්‍රී 🙏🙏☸️☸️

  • @SIWHELAGAWESHI
    @SIWHELAGAWESHI ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ගයාන් අය්යෙ

  • @virajcreations1
    @virajcreations1 ปีที่แล้ว +2

    හරිම සන්තෝෂයි අයේ වැඩසටහන් පටන් ගත්ත එකට..බලාගෙන හිටියේ...

  • @chandanivitharana2595
    @chandanivitharana2595 ปีที่แล้ว +1

    ඔබට දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි

  • @savinnanayakkara1315
    @savinnanayakkara1315 ปีที่แล้ว +3

    නවත්තන්න නම් එපා මම මේ සියල්ලම ඔබගෙන් අහගන්නමයි හිටියේ ගයාන් අයියේ...

  • @nishanchamara1608
    @nishanchamara1608 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩසටහනක් වැඩකට නැති වීඩියෝ තියෙන කාලෙක මේවගේ වීඩියෝ ගොඩක් වටිනව ඔබ තුමාට ගොඩක් පිං අපේ වැලලීගිය හෙලය ගැන සොයා ඒ විස්තර අනෙකා අතරෙ බෙදා ගැනිම නිසා. අපි යලිත් අපෙ වැලලී ගිය හෙලය ගොඩ ගමු රාවනා දෙවි පිහිටයි ජය වේවා 👍👍🙏🙏🙏

  • @niranjalasandamali4077
    @niranjalasandamali4077 ปีที่แล้ว +1

    සම්පූර්න කතාව අහන්න නොඉවසිල්ලෙන් සිටිමි❤️❤😊

  • @rptechnology7793
    @rptechnology7793 ปีที่แล้ว +1

    Gayan ayye ඔබතුමා තමයි ape next king.

  • @NadishanMaduranga
    @NadishanMaduranga ปีที่แล้ว

    ගයාන් අයියේ මට මාව හමුවෙන්න මග පෑදුනේ ඔබ නිසයි. මා යුතු මගල මා මෙහි පැමිණි හේතුව සොයාගන්න මග විවර උනේ ඔබ නිසයි. අනන්ත සං සාරේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරගගන්නා ලද සියලු පුණ්‍ය සම්බාරයන් මා ඔබට අනුමෝදන් කරමි. ඒ සියලු පින් සියලු වැඩ නිමවා දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස්වන්නට උදව් වේවා උපකාරී වේවා උපනිශ්රය වේවා... සියලු කෙලෙසුන්ගෙන් සදහටම මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. මේ ගමන අවසන් කරන්නට මොහොතකට පෙර හෝ මා එනවා ඔබව හමුවන්න. සුවපත් වේවා 🙏

  • @chamalkadilshan3144
    @chamalkadilshan3144 ปีที่แล้ว +2

    Mn hamadama chakraudaya ahanna uparima try akak denawa puluwan welawata kohoma hari ahanawa oba thumata puluwannam me widihata methek fm ake giya kotas okkoma youtube akata dannako godak pin obathumata me wade digatama karan yanna sakthiya labewa budu sarani api obath samagi rawana yugaya nawatha bihi karamu anagathaye!!!!!

  • @arunaperera2302
    @arunaperera2302 ปีที่แล้ว +1

    බෙහෙවින් පිං... ඔබගේ අභිප්‍රාය ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා!

  • @nuwan5062
    @nuwan5062 ปีที่แล้ว +2

    කාලෙකින් ගයාන් අයියෙ දිගටම මේක කරන්න ඇත්ත පිලිගන්න එකෙක් හරි ඉදියි 🙏🙏🙏🙏🙏

  • @ඉන්දික.කුමාර
    @ඉන්දික.කුමාර ปีที่แล้ว +7

    අයෙත් එ හඬ...👌👌🙏🙏👌👌

  • @kashanefernando2763
    @kashanefernando2763 ปีที่แล้ว +2

    මට කියන්න වචන නෑ මන් මේ දවස ඔබගෙන් එනකන් ඇගිලි ගැන ගැන හිටියේ ..... මම මගේ රට ගැන ආඩම්බරෙන් ලෝකෙට කිව්වේ ඔබේ වචන වලින් ඒ වචන ඒ නැති උනහම මට හැගුනේ මගේ රට ගැන අභිමානය අඩු උනා වගේ..... මමත් වෙන රටවල අයට කියන වචන කෙමින් කෙමින් අඩු උනා ... ඒත් අද ආයිත් ඒ වචන වලට පනක් ආවා චක්‍ර FM එකට ජයෙන් ජයම පතනවා .....
    මම වෙන රටක හිටියත් මම රට ගැන ආඩම්බර වෙන 1 වෙනි දේ තමයි ජීවමාන අපේ ආමී එකේ ඉන්න සොල්දාදුවෝ .... හැමදාම හිස නවනවා .... 2 වනි දේ මගේ රටේ ඉතිහාසය එකෙත් රාවණා රජුගේ වික්‍රමයන් ගැන .... මොකද සිංහල හෙලයන් කියන්නේ මේ ලොකේ ඉන්න අති විශිෂ්ට මානව කොට්ටාශයක් ඉන්න රටක් මේ රටේ ප්‍රෞඩත්වය ගැන කියන ඔබත් මේ රටේ කවදා හරි ඔබේ නමත් රන් අකුරෙන් ලියවෙනවා සත්තයි....

  • @sharmilafernando1112
    @sharmilafernando1112 ปีที่แล้ว +3

    ඇස් වලට කදුලු එනවා... සතුටට සහ දුකට .. ජය වේව sir 🙏

  • @MuthuSenanayaka-wh5mm
    @MuthuSenanayaka-wh5mm ปีที่แล้ว +1

    ඔබතුමා කුතුහලය පිරුණු දැනුම් සම්භාරයක්.රාවණා පිහිටින් තව තව දැනුම ලබාදෙන්න ශක්තිය ලැබෙන්න ඕන.ආයුබොහො වේවා🙏🙏 සර්

  • @Riderk93
    @Riderk93 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ගයාන් අයියේ 🙏

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd ปีที่แล้ว

    Gayan sir obage wadasatahanak enakan api hitiye..

  • @deepthiwijekoon27
    @deepthiwijekoon27 ปีที่แล้ว +1

    Mage vitarada husma hira une. Gayan ayye .... Sadu sadu....

  • @danushikadanushika-ux5ws
    @danushikadanushika-ux5ws 3 หลายเดือนก่อน

    ඔබට තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @manojdushantha5176
    @manojdushantha5176 ปีที่แล้ว +2

    ගායාන් අයියෙ මෙ රටෙ සත්‍ය ඉතිහාසය හොයන මිනිස්සුන්ව කවදාවත් රවටන්න එපා අපි ඔයාව 100% විශ්වාස කරනව . අයියෙ මම සියත රෙඩියො එකෙ ඔයාගෙ episode 217 අහල තියෙනව . ඇයි අයියෙ පුරාවිද්‍යා එකෙන් හො වගකිවයුතු ආයතනයක් තුලින් අවුරැදු 2500 කට එහාගිය අතීතයක් තිබුණු බව නොපිළිගන්නෙ
    අයියෙ හැමදාම රෙඩියො එකෙ හො you tube එකෙ මෙහෙම video කරලම හරියන් නැතිවෙයි . වෙන පියවරක් අපි ගමු
    ගයාන් අයියෙ තෙරුවන් සරණයි ❤

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd ปีที่แล้ว

    Rawana ithihasayata godak asai gayan sir..digatama karagena yanna

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว +1

    Theruwan saranai siyalu devi pihitai obathumage sema wedasatahanakma balanawa. puthe man 58.wayasaka amma kenek etha harima asawen ahnawa dalada samidu pihitai .

  • @janithlakshan6025
    @janithlakshan6025 ปีที่แล้ว +4

    රාවන පරපුරක උලෙල බුදුන්ගේ දේශේ💫🙏💫
    දෙයියංගේම පිහිටයි 🙏

  • @sarath24517
    @sarath24517 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජයෙන් ජය🙏🙏🙏

  • @NethshanThemiya-fl5rq
    @NethshanThemiya-fl5rq ปีที่แล้ว +1

    Jathiyak awadi karana oba thumata theruwan saranayi

  • @disansaliyanage4479
    @disansaliyanage4479 ปีที่แล้ว +3

    හරි ම අසාවෙන් අහන් හිටියේ අනේ මේ වැඩසටහන දිගටම කරන්න අයියේ 🙏

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 ปีที่แล้ว +1

    Thank you very much Sir for this information and update my highest to you and your friend ❤Sir.