ළමා පරපුර විනාසයී /අනේ අනිච්චං විරිඳුව / දෙමව්පියන් ගේ අවධානය පිණිසයි.Viridu Asanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 110

  • @priyantha9189
    @priyantha9189 2 ปีที่แล้ว +10

    නලින් වගෙ කුණු ගොඩවල් අවුස්සන්න නැතිව හොද දෙයක් හැමදාම දෙන ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි ලස්සනයි ගොඩක් ස්තුතියි

  • @rosirosi7050
    @rosirosi7050 ปีที่แล้ว +2

    ස්තුතියි. මෙ ගායනය කල ඔබට

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඒ වගේම වටිනව බුදුසරණයි ඔබට 🙏🏽🙏🏽🙏🏽😥😥😥😥

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා හොද අවවාදයක් තේරුම් ගන්න ළමයි මේවා අහලා තෙරුවන් සරණයි මල්ලි ඔයාට

  • @tharushikaumini5029
    @tharushikaumini5029 2 ปีที่แล้ว +4

    අද සමාජයේ විරිදුවෙන් ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි අයියේ

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    බුදුසරණයි. පුතේ. නියමයි. විරිදු ටික.. දැන්. කලේ. කෙල්ලෝ. කොල්ලෝ. න් ට. අනේ. අනිච්චාන්..

  • @amanthiudayaranjani3551
    @amanthiudayaranjani3551 2 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවන්ගේ පද රචනයත් , අසංක මල්ලිගේ හඞත් හරිම ලස්සනයි . තෙරුවන් සරණයි..!!

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Lassanai pada pela.
    Gayanaya...
    Sangeethaya...
    Jaya wewa.
    ETHTHATAMA KATHAWA OKAI

  • @renukarenuka4714
    @renukarenuka4714 2 ปีที่แล้ว +2

    හරිම අපූරුයි මේවා ඉස්කෝලේ ලමයි අහල හිතට අරන් හැදෙනවානම් කොච්චර හොදද නේද

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒ වචන ටිකේ ලස්සන අසංක අයියේ. ඒ තාලය නම් මේ කවි පෙළට පට්ටම මැච් කිරිල්ලක් කරලා තියෙන්නේ. ඇත්තටම කාලෙකින් අහපු ලස්සනම තාලයක් සහ පද පෙළක්

  • @ipchandrasekara8696
    @ipchandrasekara8696 8 หลายเดือนก่อน

    අනෙ පුතෙ. ඔයාගෙ. කටහඩටයි. මම. නමම්. පටිට මපට. ආසයි තවතවත්. කටහඩ. ම්හිරි. වෙවි ඇස්වහක්නැ පුතෙ වැදු. මවත් පියත්. ඔයත් සියලු. දෙවියො. රකික්වා. තෙරුවන් සරණයි !!!මගේ. පුතෙ. ❤
    පට

  • @gayanchaminda7125
    @gayanchaminda7125 3 ปีที่แล้ว +11

    අපේ දම්මදින්න හාමුදුරුවන්ගේ අපුරුයි පද පෙළක්.සෙනෙහෙබර කවි මිතුරා සොඳුරු හඩ.තෙරුවන් සරණයි. !!!!......

  • @gangakumuduni5079
    @gangakumuduni5079 3 ปีที่แล้ว +1

    Ane.ගොඩක් .ලස්සනයි .අසංක .aiye.budu.saranai .oyata

  • @amayanishadi4642
    @amayanishadi4642 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ...කාලෝචිතයි...හැම දෙමව්පියන්ටම වැඩගත්

  • @ramilthushantha1128
    @ramilthushantha1128 7 หลายเดือนก่อน +1

    මන් හරීම ආසයි සහෝ ඔයාගෙ විරිදු අහන්න

  • @anomarankoth2199
    @anomarankoth2199 2 ปีที่แล้ว

    Ada kaleta galapala viriduwa....bohoma watinawa

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 ปีที่แล้ว +1

    හරම ලස්සනයි.ගොඩක් වැදගත් බුදු සරණයි මල්ලියා ඔයාට.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 ปีที่แล้ว +5

    මේ විරිඳු පෙළෙ කී වතාවක් ඇහුවද කියලා මටවත් මතක නෑ. ඒත් තවමත් අහනවා. ඒක දැනුනා මාරම විදිහට

  • @maheshkulathunga3500
    @maheshkulathunga3500 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අයියේ 🙏🙏🙏🙏....!!!

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 2 ปีที่แล้ว +4

    විරිදුව සාධනීය ලෙස කාලෙට උචිතව සමාජගත කරපු ඔබ සැබවින්ම විශිෂ්ඨයි...ආඩම්බරයි ඔබ ගැන තෙලිදිය විදුහල් දරුවෙක් වීම..ජයවේවා අසංක

    • @KaviViriduLanka
      @KaviViriduLanka  2 ปีที่แล้ว +1

      ස්තූතියී සර්

  • @madusankaindika8579
    @madusankaindika8579 2 ปีที่แล้ว +2

    ලස්සන කවිපද ටික කිවිදුනි ආදරෙයි ගොඩාක්...❤️❤️❤️❤️

  • @shandikashandi2672
    @shandikashandi2672 3 ปีที่แล้ว +9

    නියම විදියට හරි දේ හරියට හැමටම දැනෙන්න හැදෙන්න අර්තවත් අදහස් විරිදු පද බැන්දට ගායන හැකියාව ඉදිරිපත් කලාට බුදු සරණයි මල්ලි සුබ අනාගතයක් ...🙏🙏🙏

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk 10 หลายเดือนก่อน +1

    මාමෙ ඔයාගෙ කටහඩ හාමුදුරුවෝ කෙනෙක් බන කියනෝ වගේ 😍

  • @ishanuthpala2341
    @ishanuthpala2341 3 ปีที่แล้ว +2

    pattama eka👌

  • @viriduramesh143
    @viriduramesh143 2 ปีที่แล้ว +2

    ලස්සනයි mama

  • @Rps-d6o
    @Rps-d6o 3 ปีที่แล้ว +7

    Harima අර්ථවත් විදියට pada galapala..kaleta oni විදියට ...budu සරණයි ...malliyo ...🙏🙏🙏👈

  • @kusumkbandaara5850
    @kusumkbandaara5850 3 ปีที่แล้ว +3

    ලස්සනයි
    මල්ලි
    අර්තවත් අයුරින් පදගලපා
    ගායායුරු

  • @prasannasampath8438
    @prasannasampath8438 2 ปีที่แล้ว

    Supiri Niyamai wiriduva adennama vachna gala pala thinava

  • @devikadisanayaka1342
    @devikadisanayaka1342 2 ปีที่แล้ว +1

    සුපිරියක් හලෝ

  • @pathuma2744
    @pathuma2744 3 ปีที่แล้ว +18

    විරිදු නලින් අයියගෙ අඩිපාරේ යනවා කියන්නෙ ගමන සුභයි🙂
    සුභපැතුම් අසංක අයියේ❤️

    • @o.d.d.t2095
      @o.d.d.t2095 3 ปีที่แล้ว +7

      මන් හිතන්නෙ වැරදීමක් වෙලා. නලින් අයියලට කලින් අසංක අයිය විරිඳු ගායනා කරන්න පටන් ගත්තෙ.

    • @induamarasingha7630
      @induamarasingha7630 ปีที่แล้ว

      ​@@o.d.d.t2095එා ඇස් පියාගෙන ඉදල
      කොචිචර දක්ෂයො ඉන්නව ද විරිදු වලට
      නලින්ට අපිත් ආදරෙි. ර් උනාට ර් වගේම මෙි වගේම තවඅති දක්ෂයො ඉන්නව.

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +1

    හනේ.අපේ රටට.උණදෙයක්....තෙරුවන් සරණයි. පුතේඔයාට💐💐

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 11 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @nillunillu7724
    @nillunillu7724 ปีที่แล้ว

    Apitath ovatherunanam ea davasvala ada mehema duk vidinna aiye.godak lassanai...❤❤❤❤❤❤❤

  • @auushperera2563
    @auushperera2563 3 ปีที่แล้ว +3

    ලස්සනයි හැමදාම අහනවා ඔයාගේ විරුදු.
    ජයවේවා

  • @nuwanprasad6922
    @nuwanprasad6922 ปีที่แล้ว

    වැරදිකරු මාධ්‍යමයි.ලස්සන ලංකාව විනාස කරන්න එපා ✋✋🙏🙏🙏🙏🙏🙏

  • @sanjiwagunawarda8790
    @sanjiwagunawarda8790 3 ปีที่แล้ว +5

    නියමයි සමජයට හොද පනිවිඩයක් දෙනවා.. තෙරුවන් සරණයි..

  • @samanmalisadali5033
    @samanmalisadali5033 3 ปีที่แล้ว +1

    ලස්සනයී මල්ලී ,, දීර්ඝයූ වේවා බුදුසරනයී

  • @arunanishantha9129
    @arunanishantha9129 2 ปีที่แล้ว

    Niyamai.asanka.aiye.ape.saduge.kaleta.galapena.hoda.pada.tika.oba.depalatama.sambudu.saranai

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මල්ලි ඔයා ගජ man tv eke virdu kiynawane මම එක බලනවා හරිම ආසාවෙන් බලනවා ඔයාට bs dp ❤❤❤❤❤

  • @wasanthikumari5773
    @wasanthikumari5773 3 ปีที่แล้ว +4

    හරිම අගෙයි පුතේ කාලෝචිත විරිදු සුගායනයක්

  • @nilukashyamal5798
    @nilukashyamal5798 2 ปีที่แล้ว

    තේරුමක් නැති ගු කතාවල් බලනවට වඩා අසංක මල්ලිගෙ කාලෝචිත මේ වචන අහල හැදියල්ලා අපේ දරුවනේ

  • @malkanthimalki5909
    @malkanthimalki5909 2 ปีที่แล้ว

    Harima lasssanai.jaya wewa.bs.

  • @laksitharashimal4831
    @laksitharashimal4831 ปีที่แล้ว

    Ane akke oyata api hemoma adarei akke api balan hitiye oya aya iskole enakal eka hinayak vitharai anee akke mata sama wenna oyawa dekapu anthima dawase oya ekka mama tharaha una aya upadina hema athmekama api atharema ipadenna adarei akke

  • @rosirosi7050
    @rosirosi7050 ปีที่แล้ว

    සහතික. ඇත්ත

  • @mallikamallika2597
    @mallikamallika2597 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්තූතියි 🙏

  • @devindinanayakkara4317
    @devindinanayakkara4317 3 ปีที่แล้ว +2

    ගොඩක් කල් ගත්තට විරිඳු දෙන්න. දෙන එක දෙනව ඕන කාලයක් අහන්න පුලුවන් වෙන්න.
    අදත් නියමයි 🤗

  • @sanathnandasiri3656
    @sanathnandasiri3656 10 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @asaranasarana8310
    @asaranasarana8310 2 ปีที่แล้ว

    කාලකන්නි වැඩිහිටියන් මේවා අනුමත කරනවා. එනිසා රටක් ගොඩගනු නොහැක විදේශ රටවල්වල නැති අමුතුවැඩ තව කාලයක් යනවිට අපේ පාසල් පද්ධතියට හයිටියට වුනාවගේ වෙනවා

  • @inokapathmakumari626
    @inokapathmakumari626 3 ปีที่แล้ว

    Lassanaii kathawanam aththamaiiii bs dp🙏🙏🙏🙏🙏🙏🙏

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว

    කාලෝචිතයි ,දීර්ගායු වේවා කිවිඳුනි

  • @dharmakumaradharmakumara6039
    @dharmakumaradharmakumara6039 2 ปีที่แล้ว +1

    Sup..❤🤘

  • @nadeera_1995
    @nadeera_1995 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @shashikaishan6260
    @shashikaishan6260 3 ปีที่แล้ว

    Ftta ekanam aiya atta kathawa

  • @ruwankithulgala2916
    @ruwankithulgala2916 3 ปีที่แล้ว

    ආදරේ පැලෙන්න ඒක නමි. පට්ට

  • @nikinimadushika7695
    @nikinimadushika7695 2 ปีที่แล้ว

    eka.aththamai.mamath.oya.gon.kama.karala.vidavana.gaman.oya.vachana.raththaran.aththamai.dan.mata.dukai

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 ปีที่แล้ว

    ආයෙ ඉතින් සුපර් අසංක අයියේ

  • @NoraNora-z1r
    @NoraNora-z1r 11 หลายเดือนก่อน

    Theruwan saranai puthe obata

  • @lahirumadushanka246
    @lahirumadushanka246 2 ปีที่แล้ว

    Lassanai ❤🤩

  • @pathmakumari3245
    @pathmakumari3245 3 ปีที่แล้ว +1

    අනේ මන්ද මල්ලි

  • @a.hthilaka6346
    @a.hthilaka6346 3 ปีที่แล้ว

    නියමයි 🙏🙏🙏ලස්සනයි ❤♥❤

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Maru no.1

  • @gunathilakageekiyanage7407
    @gunathilakageekiyanage7407 2 ปีที่แล้ว

    Niyamai

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว

    lassanaii

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว

    අයිය නම් දෙවියෙක්❤️🙂

  • @nuwanelectrical9601
    @nuwanelectrical9601 3 ปีที่แล้ว

    ලස්සනයි ..රසවත් වගේම වටිනා අදහස්...ජයවේවා සහෝදරයා ...

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว

    Appoiya pau

  • @Techlahiru100K
    @Techlahiru100K ปีที่แล้ว

    Hodma wiriduwak.ada kaleta galapenwa.adarsamath thanks

  • @lakibiy9087
    @lakibiy9087 3 ปีที่แล้ว

    Hemadama wage Lassanai viridu. Me tik tok thama hene

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    හෑන්ඩ් pon නිසා විනාස wei අපෙ දරුවන් සිහියෙන් අවබෝදෙන් වැඩකරමුකො දෙමව් පියන්

  • @pradeeprathnayaka2794
    @pradeeprathnayaka2794 2 ปีที่แล้ว

    Oya dewana inimai sangite teli natiyai tama me rate ahinsaka lamai winasa karanama teli natti deka jerama awa pennana a nalikawat balu naliks

  • @ravikumara5518
    @ravikumara5518 2 ปีที่แล้ว +2

    දැන් කාලේ උන්ව දෙමාපියන්ට පාලනය කරගන්න බැ. හැමෝම එහෙම නෑ මගේ දරුවෙක් එහ්ර්මන්ම් මරනවා 😡 හැමදේටම වයසක් තියේ. අම්මලා නටපු විදියට තමයි දුවත් නටන්නේ

  • @samanthakumara280
    @samanthakumara280 ปีที่แล้ว

    Kalakanni balli tuuuu nodakin topi manussayo wela ipadunane paukara balli pau e demau piyo

  • @asaranasarana8310
    @asaranasarana8310 2 ปีที่แล้ว

    මේ විකාරවලට අනුබල දෙන්නෙ ටෙලිනාට්‍යවල අධ්‍යක්ෂිවරු

  • @renoreno4033
    @renoreno4033 7 หลายเดือนก่อน

    ඔන්ලයින් ඉගිනිමක්.ඇව්ත් .
    දරැවෝ ව්නාශ වෙනවා
    අනෙ.මංදාා මොනවා.කියන්නද
    කියලා පොන් එකෙ.වරදද
    ලමයින්ගෙ වරදද.කියලා
    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @anuraranasingha945
    @anuraranasingha945 2 ปีที่แล้ว

    👏👏👏👏❤️❤️❤️👍👍👍

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 ปีที่แล้ว

    ⁣විකාර කතා තමා ජනප්‍රිය වෙන්නෙ .මොකද හැමෝම කැමති ලේසි දේවල් කරන්න .හරියට ජීවිතේ හදාගන්න අමාරුයි .ඉගනගන්නවට වඩා ලේසි දේ තමා 😅

  • @priyanthalalkumara1591
    @priyanthalalkumara1591 2 ปีที่แล้ว

    😍😍

  • @lahirumadushanka246
    @lahirumadushanka246 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤😍

  • @vishvaeashan665
    @vishvaeashan665 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว

    උන් නමි මලාට දුක නැහැ
    ඉගෙන ගන්න ඔිනෙ.කාලෙ
    මගුල් මතේ

  • @ranjithnimalkumara9550
    @ranjithnimalkumara9550 2 ปีที่แล้ว +1

    Ranjith

  • @nuwanprasad6922
    @nuwanprasad6922 ปีที่แล้ว

    ඕන තරම් හොද අර්තවත් දේවල් තියනවද පෙන්නන්න ඒත් හරි දේ කවදාවත් පෙන්නන්නෙ නෑ මාධ්‍ය

  • @darbukalk2276
    @darbukalk2276 2 ปีที่แล้ว

    17hawaridi tharunaya left

  • @JayanthaSenadhi
    @JayanthaSenadhi 10 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉❤❤❤😅

  • @renouae295
    @renouae295 2 ปีที่แล้ว

    😭😭😭

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว

    හවස 7ට පටන් ගන්න හරශූනය පාසල් ප්‍රේමය ගැන ටෙලිකතා ...කකුලක් පිට කකුලක් දාගෙන දෙමාපියෝ බලනවා...🤔🤔🤔
    හැබැයි ඔය ලොකු නාලිකාවල අයිතිකාරයන්ගේ ළමයි ඕවා බලනව කියල හිතනවද? අය්යෝ කෙල්ල බඩ උනෝ කියල පස්සේ කෑමොර දෙනවා...
    කාටුන් තියනවා..සුපර් සිවා...පටන්ගත්ත වෙලාවේ ඉදන් වැඩිහිටියන්ට තඩි බානවා පෙන්වන්වා...සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙන්නේ නමට ...🤔🤔🤔

  • @rosirosi7050
    @rosirosi7050 ปีที่แล้ว

    පරන. අතිතය. පලපල්ලට. හැමරජයම. දැමිමෙ. හෙශගහනව. අපෙ රටට කර අපරාදයට

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว

    🙏🙏😭😭😭😭😭😭

  • @manelnandasiri5386
    @manelnandasiri5386 8 หลายเดือนก่อน

    මේ රටේ චිරාත්,කාලයක්,සිටිය,යුතු,ඔබතුමාට,මුලු රටක්,මහා,ජනකායක්,හඩවා,යලිත්,නොඑන,ගමනක්,යන්නට,සිදුවෙලා දරාගන්න,බැරි,දුකක්,ජනතාවට,ඉතිරිකර,අවසන්,ගමන්,ගිය,ඔබතුමාට සසර,කෙලවර,අමාමහ,නිවන්සුව, ලැබේ වා

  • @ishanuthpala2341
    @ishanuthpala2341 3 ปีที่แล้ว +1

    😥

  • @sunethadineshdinesh8503
    @sunethadineshdinesh8503 3 ปีที่แล้ว

    දැන් ඉන්න දරුවො අනෙ මට කියන්න තෙරෙන්නෙ නැ එත් අම්මලා උන අපි පවු කියලා විතරයි කියන්න තියෙන්නේ

  • @berlunfon6412
    @berlunfon6412 3 ปีที่แล้ว

    BS

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว

    අනේ අැත්තමයි කියලා වැඩක් සමාජයම පිරිහෙලා ගිහින්

  • @OmanOman-d7b
    @OmanOman-d7b 11 หลายเดือนก่อน

    ඉගන ගන්න කාලේ ඉගන ගන්න ඩන

  • @susususantha1038
    @susususantha1038 2 ปีที่แล้ว

    Oya nattiya balanda epa

  • @rncreation756
    @rncreation756 2 ปีที่แล้ว

    🥲🥲🥲

  • @ramilthushantha1128
    @ramilthushantha1128 7 หลายเดือนก่อน

    දවසක සහො උබව ගෙන්නලා කවි මඩුවක් කරනවාමයි