නොසෙල් හිතේ බය නැතුව හරියටම හදන්න පුළුවන් කේක් එකක් | chocolate drip cake sinhala | easy cake recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @yamunakumari8201
    @yamunakumari8201 ปีที่แล้ว +4

    දුවගේ උපන් දිනය ට මම මේ කේක් එක හැදුවා .රසට ලස්සනට ආවා.ඔයාට ගොඩක් පිං අපිට මේ වගේ ලේසියෙන් වියදම අඩුවෙන් හාදාගන්න පුළුවන් රෙසපි දෙනවට

  • @cuteanime-
    @cuteanime- 2 ปีที่แล้ว +33

    ඔයාගේ කටහඩනම් ලස්සනයි. ලගදීම මුනත් පෙන්නන්න 👍👍👍

  • @chathuricp4433
    @chathuricp4433 หลายเดือนก่อน

    මේ රෙසිපි එකට මාත් හැදුවා... ලස්සනට තිබුනා... Thanks ❤

  • @tharikahansani2384
    @tharikahansani2384 2 ปีที่แล้ว +5

    Oyawa දකින්නට ආසයි nangi.සුබපැතුම් 👍🎂♥️

  • @chathuranivithanage7262
    @chathuranivithanage7262 ปีที่แล้ว +1

    Harima pahadiliva kiyala dunna akki math hadanava අනිවාර්යයෙන්

  • @SamarakoonSmtd
    @SamarakoonSmtd หลายเดือนก่อน

    අපේ කේක් එක රසටම ආවා.ගොඩක් ස්තූතියි❤❤.අපිට ඉදි ⁣කේක් හදන විදිය දාන්න පුළුවන් ද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      kiyala dennam thenk you

  • @sithuminigamage394
    @sithuminigamage394 2 ปีที่แล้ว +2

    Your recipes are very clear and easy to follow .Thank you very much for your kind teaching manner❤❤

  • @champikapriyadarshani2589
    @champikapriyadarshani2589 3 หลายเดือนก่อน +1

    Maath heduwa rasai nangi...thanks oyata mewa kiya denawata

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    හරිම ලස්සනයි ,හරිම අගෙයී නංගෝ.ඔබට බොහෝම ස්තූතියී ❤❤.

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 2 ปีที่แล้ว +4

    හරිම අපූරුයි ❤️❤️

  • @harshipaboda4768
    @harshipaboda4768 2 ปีที่แล้ว +2

    I made this for dad's b'day❤️ It was delicious😋 Ty fr d recepie💐

  • @shainyperera575
    @shainyperera575 2 ปีที่แล้ว +1

    Akke lassanai habai chocolate ඩීප් කේක් neme chocolate ඩ්‍රිප් කේක් 🥰🥰

  • @KarunaRathna-s1o
    @KarunaRathna-s1o หลายเดือนก่อน

    Thank you akka mama me recipe ya ammage upan dinayata hadanava

  • @asankasameera6397
    @asankasameera6397 2 ปีที่แล้ว

    නංගී oya ganna butter eka මොකක්ද? Eka luse butter ekakda. Koheda ganna puluwan

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 2 ปีที่แล้ว

    Lus butter magaren dekkama Ganna thiyenawada. Dark choklot wenuwata coco poudar Ganna bereda.

  • @mohamedinfaz781
    @mohamedinfaz781 2 ปีที่แล้ว +2

    Me cake eke prise keeyada?

  • @sonalithisari3109
    @sonalithisari3109 2 หลายเดือนก่อน

    Man me cake eka try kala.. hodata awa.. thank u akko oyata ❤️

  • @yenupasenal9185
    @yenupasenal9185 5 หลายเดือนก่อน

    හොඳට කියලා දෙනවා ❤❤❤❤

  • @piyumiishara9021
    @piyumiishara9021 2 ปีที่แล้ว

    Chocolate dip eka hadanna fresh milk wenwata piti kira danna berida

  • @pradeepikakumari9959
    @pradeepikakumari9959 หลายเดือนก่อน +1

    මමත් අනිවාර්‍යෙන් හදනවා

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 2 ปีที่แล้ว

    1st like and 1st comment එක මගෙන්

  • @tharushika123
    @tharushika123 ปีที่แล้ว

    අක්කෙ බීටරයක් නැතුව හදන්න බැරිද

  • @pearlynilmini2713
    @pearlynilmini2713 ปีที่แล้ว

    Akki me cake aka mama haduwa akki kiyala dunna widiyatama harima rasay akki😋😋😋😋😋😘

  • @Priya-tr1qb
    @Priya-tr1qb 10 หลายเดือนก่อน

    Iciing eke dilisena gathiy ennt monwada danne

  • @dilanisrimali4813
    @dilanisrimali4813 ปีที่แล้ว +1

    ඒක නියමයි ❤

  • @danushishanika3710
    @danushishanika3710 ปีที่แล้ว

    Butter icing එක හදද්දි butter එක දිය කරගන්න beetar එකක් ඕනෙමද? Wisk එකෙන් බැරිද ? Astra එකෙන් cake එක හදලා බටර් වලින් cover කලාට ප්‍රශ්නයක් නෑ නේද ?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      wisk eken puluwan pathali handakin hadannath puluwan..pashnayak na ewain hadanna

    • @danushishanika3710
      @danushishanika3710 ปีที่แล้ว

      @@MyEasyRecipe බොහොම ස්තූතියි මැණික❤️ msg එක දැම්ම ගමන් reply කලාට..🙏

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      @@danushishanika3710 🤗

  • @wijithaabayawickrama3969
    @wijithaabayawickrama3969 2 ปีที่แล้ว

    බ්ලෙන්ඩර් එකේ අයිසින් හදන්න බැයිද ?

  • @rashmihansika2060
    @rashmihansika2060 2 ปีที่แล้ว

    Me cake ek halda dawas kiyak thiya gnna puluwand

  • @piyumipoornima912
    @piyumipoornima912 ปีที่แล้ว

    මේ කේක් එකට happy birtday kiyala danne kohomda kiynnko..

  • @nimalihettiarachchi2260
    @nimalihettiarachchi2260 ปีที่แล้ว

    චොක්ලට් ටික වටේට වැක්කෙරුවෙ කොහොම ද? Nossle එකකින් නෙමේ ද? ඒ පිළිබඳ ඔයාගේ video එකක් තියෙනවාද?

  • @nishiyeshansa
    @nishiyeshansa ปีที่แล้ว +1

    අපිට ඩාක් චොක්ලට් වෙනුවට ගන්න දෙයක් නැද්ද

  • @sudurosi5488
    @sudurosi5488 ปีที่แล้ว

    Ane akkiyo plat ekata cake 1k hadana widiya kiyal dennako

  • @tushariprasanthika9741
    @tushariprasanthika9741 2 ปีที่แล้ว

    නියමයිනේ Thank you

  • @dinesheranga1651
    @dinesheranga1651 2 ปีที่แล้ว

    Kade thiyena chokalat ganna berida

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Karunakarala cake icing walade onawena items wala video ekak karanna a kiyanne pallet knife wage dewal thanks

  • @harshi8520
    @harshi8520 6 หลายเดือนก่อน

    Normal chocolate gaththoth berida

  • @bestoftiktok6619
    @bestoftiktok6619 2 ปีที่แล้ว

    Akke mona butter da gnne oya,, luus ewda, tikk pennnko. Ewa gnn wdiya

  • @malkishavindi3335
    @malkishavindi3335 ปีที่แล้ว

    අක්කෙ chocolate drip කේක් එකට දැම්මට පස්සෙ ගල් නොවී drip එක කේක් එකේ දියටම තියාගන්න හදාගන්නෙ කොහොමද ?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      kiri poddak wadipura dapuwama chocolate drip eka hai wenne na

    • @malkishavindi3335
      @malkishavindi3335 ปีที่แล้ว

      @@MyEasyRecipe කේක් එකට දාලා කොච්චර වෙලා ගියත් දියටම තියෙනවා නේද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      @@malkishavindi3335 ow

    • @malkishavindi3335
      @malkishavindi3335 ปีที่แล้ว

      @@MyEasyRecipe thankyou akke

  • @rasithsawndahennadige5976
    @rasithsawndahennadige5976 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් hadanwa 💪

  • @lalaniil-uf8qi
    @lalaniil-uf8qi ปีที่แล้ว

    හරිම ලස්සන යි

  • @chathurikajeewangani2449
    @chathurikajeewangani2449 ปีที่แล้ว

    Niyamai nangii❤❤❤❤

  • @අම්මගේදඟකාරි
    @අම්මගේදඟකාරි 6 หลายเดือนก่อน

    Rice කුකර් එකෙ පුලුවන් ද්

  • @sewwandi393
    @sewwandi393 ปีที่แล้ว

    ලිපෙ හදන්න පුලුවන්ද අක්කෙ කොහෙමද හදන්කෙ විඩියො එක්ක දෙන්නකො

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      dara lipe gas lipe rice cooker eke hadana vidhiha video tikak kiyala dunna nangi

  • @saumyaureasha24
    @saumyaureasha24 2 ปีที่แล้ว

    Akke cake eka icing karanna kalin cake eka bake karanakota aniwaryenma astra hari magarin hari gannama onada...kaden kirala ganna butter danna barida ...rasa wenasak wenawada...?

    • @saumyaureasha24
      @saumyaureasha24 2 ปีที่แล้ว

      @@MyEasyRecipe hari akke ...ane thank you reply ekata.hamadama me wage lassana video genna...cake recipe oyage godak pahadili akke kiyala denawa...🌹

  • @shashinisamarasinghe7120
    @shashinisamarasinghe7120 ปีที่แล้ว +1

    ඩාක් චොකලට් ගන්නෙ කොහෙන්ද අක්කෙ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว +1

      hama deyakma thiyana shop wala thiyanawa,cake badu kada walath thiynawa

  • @malshalakmali7968
    @malshalakmali7968 2 ปีที่แล้ว +2

    Superb👍❤️

  • @shanikadissanayake47
    @shanikadissanayake47 2 ปีที่แล้ว

    අනේ මට කියන්නකො හොද chocolate powder aekak..

  • @sewwandi393
    @sewwandi393 ปีที่แล้ว

    අක්කෙ රයිස් කුකර් එකෙ හදන්නෙ කොහෙමද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      dara lipe gas lipe rice cooker eke hadana vidhiha video tikak kiyala dunna nangi

  • @danaragamage830
    @danaragamage830 2 ปีที่แล้ว +1

    meka lipe hadanna barida

  • @dilkidilki1094
    @dilkidilki1094 2 ปีที่แล้ว +4

    කොටස් දෙකකට බේක් කර ගනිද්දි එක කොටසක් බේක් කරනකන් අනිත් කොටස ෆ්‍රිජ් එකේ දාන්න ඕනද නැත්නම් එලියෙන් තිබ්බට කමක් නැද්ද

    • @udariperera7093
      @udariperera7093 6 หลายเดือนก่อน

      අනේ ඔව් මටත් මේ ප්‍රශ්න තියෙනවා

  • @RashmiKawshalya-y2z
    @RashmiKawshalya-y2z 4 หลายเดือนก่อน

    Godak lassanai ❤️🥰🎂

  • @dilipanuwan2970
    @dilipanuwan2970 2 ปีที่แล้ว

    Icing aka hadanna asttra gaththata kamak nedda akkiyo...

  • @NethmiKaveesha-z4q
    @NethmiKaveesha-z4q หลายเดือนก่อน

    Thank you darling ❤

  • @tharangadewanarayana5222
    @tharangadewanarayana5222 ปีที่แล้ว +1

    Oyagee recipe ekata cake eka haduwa... thank u so much nangi ❤️❤️

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Niyamai duuu

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 2 ปีที่แล้ว +3

    අක්කෙ මම ඔයාගෙ කෙක් එකක් හැදුවා ඒක හයිය වැඩිනෙ ඇයි ඒ බෙකින් පවුඩර් වැඩි උනාම හයි වෙනවද

    • @sudharshanicooray757
      @sudharshanicooray757 2 ปีที่แล้ว +1

      පිටි වැඩි උනාමත් කේක් එක හයියයි

  • @kokilaniniyeshika7995
    @kokilaniniyeshika7995 8 วันที่ผ่านมา

    Mis seeni aduwen danna barida

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว

    Beautifully done,tks....

  • @dilshakaushani5815
    @dilshakaushani5815 ปีที่แล้ว

    Akke me cake eka.hadala dawas thunak fridge eke dala thiyala...ganna baida🙄
    ehema gattahama diyaweid🙄

  • @mohamedinfaz781
    @mohamedinfaz781 2 ปีที่แล้ว

    Akke 1g 250g cake ekak me wage usata hadaganne kohamada???

    • @mohamedinfaz781
      @mohamedinfaz781 2 ปีที่แล้ว

      @@MyEasyRecipe usa cake ekata cake box eke size keeyak gqnna unada

    • @sushanigamage3263
      @sushanigamage3263 ปีที่แล้ว

      Ethakota kochchra welwakbeake kraganna onida

  • @indikalakmali8234
    @indikalakmali8234 ปีที่แล้ว

    Dark chocolate wenuwata
    Kamata ganna chocolate ganna barida

  • @sanjusanjana4130
    @sanjusanjana4130 ปีที่แล้ว

    Akke meke tetiye size eka kohomad oye premana walin dekak hadann puluwanda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      me cake eka 1kg... 500g ewa 2k hada ganna puluwan try siz agal 7

    • @sanjusanjana4130
      @sanjusanjana4130 ปีที่แล้ว

      @@MyEasyRecipe thank you

  • @madumadusha8683
    @madumadusha8683 ปีที่แล้ว

    Akki cake 1k icin karanna kirana astra danna puluwanda akki

  • @appskwt772
    @appskwt772 2 ปีที่แล้ว

    Me gatta prmanya 2kta bedla gttata kmk nadda.mulin podivta hdagnna.

  • @NuhansaSasmini-hg5vl
    @NuhansaSasmini-hg5vl ปีที่แล้ว

    Me recipe eka 1kg d?

  • @shiromisurangani
    @shiromisurangani 3 หลายเดือนก่อน +1

    Apita cake ekata batar wenuwata poll thell dathehekida

    • @pradeepikakumari9959
      @pradeepikakumari9959 หลายเดือนก่อน

      එතකොට කේක් කන්න හම්බවෙන්නෙ නෑ😂

  • @kalpaniweerasinghe7135
    @kalpaniweerasinghe7135 2 ปีที่แล้ว

    Harima shooooiii .thank uu

  • @rasithsawndahennadige5976
    @rasithsawndahennadige5976 2 ปีที่แล้ว

    Wow very easy 🎂❤️

  • @jananikumari6230
    @jananikumari6230 8 หลายเดือนก่อน

    Marx chocolate dhammata kamak nadhdha

  • @GAMER-zi6pd
    @GAMER-zi6pd 2 ปีที่แล้ว

    cake ekak 500 g neda?

  • @SANUJASHIROMALI123
    @SANUJASHIROMALI123 ปีที่แล้ว

    කේක් එක බෝඩ් එකේ හදලා අපි බොක්ස් එකට දාද්දි ඒ බෝඩ් එකට ඔතනින් මාරු කර ගන්නෙ කොහොමද මිස්

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      palala wadi pihiyak hari icing smooth karana ekak hari aran eka parinma galawala ganna ussana kota thawa adarakaykuth ekka ussanna

  • @MadushaniTharuka-t1c
    @MadushaniTharuka-t1c 5 หลายเดือนก่อน

    Cake kudu gawne ntiv icing krne kohmd

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 หลายเดือนก่อน

      sini syrup ganna...

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 ปีที่แล้ว

    Thank you very much for sending

  • @nethu5443
    @nethu5443 2 ปีที่แล้ว

    Dark chocolate wenuwata wena chocolate ekak gnna puluwanda kiynnko dnna kenek

    • @shanith923
      @shanith923 2 ปีที่แล้ว

      Puluvan dear , eth rasai, colour eki venas venva ,

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน

    500g රෙසපි එක දාන්නකෝ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      dala thiyana pramanayen 1/2 ganna

  • @tharikahansani2384
    @tharikahansani2384 2 ปีที่แล้ว +1

    Oya godak hodai බොරු wada na සරලව කියලා denawa

  • @kokilaniniyeshika7995
    @kokilaniniyeshika7995 8 วันที่ผ่านมา

    E kiyanne panpiti 250 ta seeni 175k wage

  • @AbishNirwan
    @AbishNirwan 10 หลายเดือนก่อน

    Wooow akkiyoo

  • @madushanidilrukshi1038
    @madushanidilrukshi1038 2 ปีที่แล้ว

    කේක් කිලෝ එකක් හදනකොට සිනී 250දන්නතුව සිනී 100 වගේ දැම්මොත් බර අඩු වෙනවද

    • @madushanidilrukshi1038
      @madushanidilrukshi1038 2 ปีที่แล้ว

      පුළුවන් නම් සිනී අඩු කරලා කේක් එකක් හදන විදිහ දාන්නකෝ ගොඩක් ලොකු දෙයක්. ඔයාගේ රෙසිපි මන් බලනවා. හොදට පැහැදිලි කරනවා. තවත් වැඩි වැඩියෙන් වීඩියෝ දාන්න

  • @herukaaweso2510
    @herukaaweso2510 2 ปีที่แล้ว

    Hari lassanai

  • @samanfernando1670
    @samanfernando1670 2 ปีที่แล้ว +1

    nice

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว

    Kilo kiye cake ekkda akke oya

  • @ManjulaDevi-gq8hn
    @ManjulaDevi-gq8hn ปีที่แล้ว

    Very bit fully 🎉

  • @shamasewmini5878
    @shamasewmini5878 2 ปีที่แล้ว

    Yummy cake

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 6 หลายเดือนก่อน

    කේක් එකේ මැද බහින්නේ ඇයි කියලා කියන්න පුලුවන් ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      heat eka adu karala bake karanna

  • @sujeewanimalkanthi7273
    @sujeewanimalkanthi7273 ปีที่แล้ว

    Akke me 1kg da

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️

  • @nadeeshanishanthidasanayak1594
    @nadeeshanishanthidasanayak1594 2 ปีที่แล้ว

    Nangi meka beter oven nathuwa hadanna barida 😪

  • @piyumipoornima912
    @piyumipoornima912 ปีที่แล้ว

    මේ කේක් එක දාන තැටිය සයිස් කිය්නනකෝ ඉක්මන්ට..මම හෙට මේ කේක් එක හදනවා බබාගේ උපන්දිනයට.

  • @wasanaketipe4844
    @wasanaketipe4844 2 ปีที่แล้ว

    Akke me cake eka hadanna oyt kochara wiyadamk giyada?

    • @wasanaketipe4844
      @wasanaketipe4844 2 ปีที่แล้ว

      @@MyEasyRecipe thanks akkah.🍫 walatath ekkamada 1800? 😁🤭

  • @JsyaniSithara
    @JsyaniSithara 2 หลายเดือนก่อน

    Kg 1cakeekkd mee

  • @stefnidimoshini9327
    @stefnidimoshini9327 ปีที่แล้ว

    Super ❤

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว +1

    😋❤

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 2 ปีที่แล้ว

    අනෙ අක්කෙ microwave එකෙ කෑම හදන හැටි ගැන කියලා දෙන්නකො මට හරි බයයි ඒකෙ කෑම හදද්දි කෑම එක කරවෙයි කියලා

  • @dinushadananjani1932
    @dinushadananjani1932 2 ปีที่แล้ว +1

    👍👍

  • @rasikapriyadarshani46
    @rasikapriyadarshani46 2 ปีที่แล้ว

    Cake dekema bara 1kg da

  • @lakminibuddima3548
    @lakminibuddima3548 ปีที่แล้ว

    Akke 500g ka cake ekkata awashya pramana dannko baduwala

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      125g gane ..piti,sini,,butter ganna..biththara 2k,beking powder the hAndak,kiri30ml..piti walin 20g vithara adu karala cocoa powdr danna

    • @lakminibuddima3548
      @lakminibuddima3548 ปีที่แล้ว

      ​@@MyEasyRecipethnk you akke❤

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 ปีที่แล้ว

    ❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว

    😍🎂🎂🎂

  • @sewwandisenevirathne7749
    @sewwandisenevirathne7749 2 ปีที่แล้ว

    චොක්ලට් ඩ්‍රිප් කේක්