How to Earning E-Money For Sinhala.How to make money on Adobe Stock For Beginners (2023).

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @heshantechnic
    @heshantechnic  ปีที่แล้ว +814

    😉 ඔබට අවශ්‍ය කරන ලින්ක්ස් links 👇..
    ⭕Adobe Stock - stock.adobe.com/
    ✴️Ai වලින් හදාගන්න කැමති අයට 👇👇👇
    ⭕BlueWillow - www.bluewillow.ai/
    ________________________________________________
    ⭕ පහල තියෙන ඒවා tax එක fill කරන්න උපයෝගී කරන්න.
    ⭕ PART II - Claim of Tax Treaty Benefits
    01)✴️12-2(a)(ii)
    02)✴️15
    03)✴️Royalty for selling photos and videos
    04)✴️I certify that I am the beneficial owner eligible for the rate of withholding under the article section listed above
    👆👆👆👆👆👆👆👆👆👆👆👆

    • @damithkumara8317
      @damithkumara8317 ปีที่แล้ว +6

      Thanks malli

    • @ireshjayawardana7508
      @ireshjayawardana7508 ปีที่แล้ว +4

      Adooo niyamai brother uba me karana deval ❤❤

    • @PiyanthaKumara-ns9cs
      @PiyanthaKumara-ns9cs ปีที่แล้ว +7

      WhatsApp nambarayak denawada oyage

    • @thiliniishara8415
      @thiliniishara8415 ปีที่แล้ว +4

      Man asai creative weda walata et man ratin pita inna nisa mata eka hariyata karaganna widiya gana kiyala denna puluwanda malli....

    • @cbrotracks8565
      @cbrotracks8565 ปีที่แล้ว

      Whtasapp no ek dann pls

  • @chandrasiribopege
    @chandrasiribopege 7 หลายเดือนก่อน +12

    නියමයි පුතා. හරිම පැහැදිලියි. ඔයා වගෙ අය තමයි අද රටට ඕන. මගේ ආශිර්වාදය.

  • @Ayishu77
    @Ayishu77 ปีที่แล้ว +89

    නියමයි මල්ලි.ඔයාගෙ වීඩියො මාරම කොල්ටි.පැහැදිලියි.බලන්න ආස හිතෙනවා.ඉදිරියටම යන්න සුභ පතනවා ❤

  • @araviduniluvinda7972
    @araviduniluvinda7972 ปีที่แล้ว +33

    පට්ටම පැහැදිලිව වීඩියෝ කරනවා
    සුපිරි වැඩක් Bro ❤

  • @slphotoLK
    @slphotoLK ปีที่แล้ว +670

    subscribed bro

    • @malithkk
      @malithkk ปีที่แล้ว +42

      නලින්ද අයියේ 🙂❤️

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +155

      Thank you nalinda ayye.❤️ oyage me comment eka mata godak vatinava ❤️❤️

    • @miyurulakesh4891
      @miyurulakesh4891 ปีที่แล้ว +5

      wow

    • @nuwankumara8572
      @nuwankumara8572 ปีที่แล้ว +2

    • @dkhasantha608
      @dkhasantha608 ปีที่แล้ว +1

      Halo nalinda ayiya

  • @RashmilDahanayake
    @RashmilDahanayake ปีที่แล้ว +36

    Well done. However, in future videos you could use the correct the units for picture quality(ie resolution) and File size.
    Picture quality(resolution) is measured in MP (Mega Pixel), where as the file size is measured in MB (Megabytes).

  • @hansakaadithya3027
    @hansakaadithya3027 ปีที่แล้ว +92

    මේ වැඩේ safety ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. Good job 💯👍

  • @djtharukaremixer8312
    @djtharukaremixer8312 ปีที่แล้ว +7

    මාත් mobile photography කරනවා hobby එකක් විදියට .. මට ගොඩක් වටින වැඩක් මේක.. කරලා බලලා Success වෙයි කියලා හිතෙනවා ❤️

  • @koralatv
    @koralatv ปีที่แล้ว

    photo එකක mb ප්‍රමාණය කියන එක තේරෙනව.පයිල් සයිස් එක කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැහැ.පුතාට පුලුවන්නම් මට එ්ක කියල දෙනවද.💗💗💗

  • @hyperff6954
    @hyperff6954 ปีที่แล้ว +7

    Supiriyak kollo.. aniwa try karala balanwa..❤️🔥💯

  • @c.kseneviratne32
    @c.kseneviratne32 ปีที่แล้ว

    Mally aththa qthawa NUM meh video EKA ahamben Balanna hamba wune .eeth Dan Mata oya qyana vidhihata karala Balanna hithuna.tanx.good luck to Ur further,well done,keep it up.👍💪👏😇

  • @achalamoses5043
    @achalamoses5043 ปีที่แล้ว +14

    Good video malli one thing when you present make it little slower and avoid repetition

  • @PrathapaShankadewa
    @PrathapaShankadewa ปีที่แล้ว +1

    මල්ලි මේකෙ payment method මොනවද කියල කරුණාකරලා චුට්ටක් කියනවද?❤

  • @mathewezcreations
    @mathewezcreations ปีที่แล้ว +6

    Great job man💓

  • @NuwanMedawaththa
    @NuwanMedawaththa ปีที่แล้ว +2

    Thank you brother... keep it up 👍 👏 👌 💪 🙌 💯

  • @nsenengineeringsolutions6093
    @nsenengineeringsolutions6093 ปีที่แล้ว +16

    මල්ලී ඔයාට හොඳ අනාගතයක් තියෙනවා... ලස්සනට කරනවා වැඩේ... 👍

  • @Whiteofficial655
    @Whiteofficial655 11 หลายเดือนก่อน

    මම ඔක්කොම කරගත්තා හැබැයි. Photo එක 4mb වඩා වැඩියෙන් යන්න හදන විදිහ දන්නෙ නෑ

  • @Sian_sk04
    @Sian_sk04 ปีที่แล้ว +18

    මේ වැඩේ safe ද ? Personal details දුන්නට ප්‍රශ්නයක් නැද්ද? Payment එක ගන්න විදිය ගැන තව ටිකක් කියන්නකෝ

  • @KasuniChamalka-e4f
    @KasuniChamalka-e4f ปีที่แล้ว +8

    Good job brother ❤

  • @CKJayathilake
    @CKJayathilake ปีที่แล้ว +6

    Channel eka dn godak hoda thanaka thiyanwa bro. Good Luck🎉🎉

  • @Namalbalasooriyakorea
    @Namalbalasooriyakorea ปีที่แล้ว +10

    Nice video Malli :D

  • @nilanthikirthilatha7975
    @nilanthikirthilatha7975 ปีที่แล้ว +6

    අයියේ හොද web site එකක් කියන්න කෝ, direct bank එකටම සල්ලී ගන්න පුළුවන් එකක් ගැන, ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් එකක් වගේ, අනේ අනිවරෙන් ඒ වගේ web site එකක් ගැන video එකක් ගෙන්න කෝ 🥺🙏💔

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +5

      ඊළඟට anivarenma video ekak dennam..ehema ekak.

    • @pramilshiwantha8211
      @pramilshiwantha8211 ปีที่แล้ว +1

      එකක් තියනව කැමති නම් සෙට් වෙන්න 😛

    • @nilanthikirthilatha7975
      @nilanthikirthilatha7975 ปีที่แล้ว +1

      @@pramilshiwantha8211 mokakda

    • @slmahiyaofficial7345
      @slmahiyaofficial7345 ปีที่แล้ว

      @@pramilshiwantha8211 mokakda

  • @ThusharaThushara-m2f
    @ThusharaThushara-m2f 5 หลายเดือนก่อน +1

    Thanks bro... Very useful ❤️❤️

    • @heshantechnic
      @heshantechnic  2 หลายเดือนก่อน

      Welcome 😊❤️‍🔥😁

  • @WasanthaaPadmini
    @WasanthaaPadmini ปีที่แล้ว +10

    නියමයි අයියේ. සුපිරියි ❤❤❤❤❤🎉

  • @inushitharanga
    @inushitharanga ปีที่แล้ว

    සල්ලි බැන්ක් එකවුන්ට් එකට ගන්න විදිහක් කියල දෙන වීඩීයෝ එකක් දාන්නකො අයියෙ 😥😥

  • @Nav_Ish_Adi
    @Nav_Ish_Adi ปีที่แล้ว +52

    Looks so useful!🔥
    Wanna try🙌🏻

  • @CTKZONE
    @CTKZONE ปีที่แล้ว +1

    Oyage explain niyamay good luck

  • @desilvasuranga262
    @desilvasuranga262 ปีที่แล้ว +5

    Bro, Jayawewa, Thank you for sharing

  • @madushaegalla7185
    @madushaegalla7185 ปีที่แล้ว +2

    Supiri bn malli

  • @මිස්ටබජාජ්
    @මිස්ටබජාජ් ปีที่แล้ว +6

    කරලා බලන්නයි තියෙන්නෙ..ස්තුති බ්‍රදර් ❤️ මෙක කේනෙක් ගත්තොත් විතරයි නේද අපිට ගානක් එන්නෙ

  • @chamothsadanuwan4199
    @chamothsadanuwan4199 ปีที่แล้ว +1

    මේකෙ image එකක් දානකොට ඒවයි fill සයිස් හදා ගන්න විදිය වීඩියෝ එකක් දෙන්නකො 🥺

  • @musicwavesl1466
    @musicwavesl1466 ปีที่แล้ว +6

    අදත් සුපිරි සහෝ....

  • @Dilrukshi-me8vd
    @Dilrukshi-me8vd ปีที่แล้ว +1

    Ooma yan kollo...🎉performance nm ela..anith vedios valata vada hondai..good luck

  • @Pragee_PetAnimals
    @Pragee_PetAnimals ปีที่แล้ว +21

    Good video මල්ලියා. ජයෙන් ජය!👍👊

    • @SaduniApsara-eo3yk
      @SaduniApsara-eo3yk ปีที่แล้ว +1

      A

    • @noahjase5501
      @noahjase5501 ปีที่แล้ว

      Hukapan keri ponna pakaya.huththa. paka hewweheki.pake e money.gon huththa.

  • @slteachmaster
    @slteachmaster ปีที่แล้ว +1

    අයියේ මේ photo එක කීපාරක් download කර ගන්න ඕනද? අපි income එකක් ගන්න.

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal ปีที่แล้ว +23

    නියමයි පුතේ වැඩේ සහ වීඩියෝ දැන් නියම කොලිටි /හොද අනාගතයක් පේනවා
    සුභ පතනවා / සත්‍යජිත් ලක්මාල් / සජන සත්‍යජිත්

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +1

      Thank you ලක්මාල් and my school friend සජන ❤️❤️❤️

    • @supunpramod1879
      @supunpramod1879 ปีที่แล้ว

      වැඩේ හොදයි.ඒත් ඒකෙන් ඔයා සල්ලි අරගෙනත් නෑනෙ.

  • @madushikalakshani2691
    @madushikalakshani2691 10 หลายเดือนก่อน

    Payment ගන්න පුලුවන් විදිහ ගැන චුට්ටක් කියන්න පුලුවන්ද අය්යේ 💗

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +18

    මම අද ඔයාව subscribe කලේ මල්ලී. හිතෙන විදියට ඔයා ගොඩක් පොඩි කොල්ලෙක්. ලගදි ඉස්කෝලේන් අයින් වෙන්න ඇති. ඒත් නියමට ඔයා වැඩේ කරනවා. Good luck මල්ලි 💖❤️‍🔥😊

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +2

      Thank you brother ❤️☺️

    • @tharushinimeksha4477
      @tharushinimeksha4477 ปีที่แล้ว +6

      ​@@heshantechnic
      මේකෙ සල්ලි ගන්න විදිහ කිව්වෙ නැනෙ

  • @lkpora
    @lkpora ปีที่แล้ว +1

    Patta bn supiri... 👍
    A bn ubata wayasa kiyada bn.

  • @neelsudarshana6075
    @neelsudarshana6075 ปีที่แล้ว +4

    Good job❤ Thnks bro❣️

  • @manjulapradeep5560
    @manjulapradeep5560 ปีที่แล้ว +2

    good luck puthe.❤

  • @miltonperera894
    @miltonperera894 ปีที่แล้ว +9

    Very helpful!!!

  • @KNKidsSchool-u8j
    @KNKidsSchool-u8j ปีที่แล้ว

    තැන්ක්ස් මෙහෙම විඩියෝ ගේනවාට..😍😍💖පොටෝ එකේ සයිස් එක හදාගන්නේ කොහොමද මල්ලි..

  • @Expertb01
    @Expertb01 ปีที่แล้ว +3

    Ube content ek ptt quality .ahanna prashnath nathima tharam.💜

  • @pradeepkumara5136
    @pradeepkumara5136 ปีที่แล้ว

    මල්ලියෝ පොටෝ වල මොකද mb.. කියන්නේ මල්ලියෝ මම ගත්තු පොටෝ තියෙනවා. බැනේ දාන්න රෙඩ් ලඉන් එක එන්නේ.. මොකද සයිස් එක..

  • @Krishnamoorthy-s1r
    @Krishnamoorthy-s1r ปีที่แล้ว +3

    Super aiya. God Bless You Dear.

  • @Pictures_of_Sri_Lanka
    @Pictures_of_Sri_Lanka 4 หลายเดือนก่อน +2

    Sutter stock eke video ekak one

    • @heshantechnic
      @heshantechnic  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම😁❤️‍🔥

  • @yukthiprabathprabath4375
    @yukthiprabathprabath4375 ปีที่แล้ว +54

    නියමයි මල්ලී රස්සාවක් නැතුව හිටියේ . මටම ගැලපෙන ජොබි එකක් මේක .
    ඔයාට තව තවත් සාර්ථක වෙලා දියුණු වෙන්න වාසනාව ලැබේවා කියලා
    සුභ පතනවා . 👌

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +5

      Thank you ayye.☺️❤️

    • @KumaraSomasiri
      @KumaraSomasiri ปีที่แล้ว

      ​@@heshantechnic3:36

    • @KumaraSomasiri
      @KumaraSomasiri ปีที่แล้ว

      ​@@heshantechnic❤

    • @thanujawekumbura9836
      @thanujawekumbura9836 ปีที่แล้ว

      ඔයා මේක කරනවද

    • @werangasampath7338
      @werangasampath7338 ปีที่แล้ว +2

      @@heshantechnic මල්ලි අර ෆොටෝ එඩිට් කරන අැප් එක මොකක්ද

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +3

    යන්නෙ කොහෙද මල්ලෙපොල් කියන සමාජෙක ෴මල්ලි ඔයා සුපිරි වීරයෙක් අපිට thanks

  • @HAHNWickramanayake-bz9ss
    @HAHNWickramanayake-bz9ss ปีที่แล้ว

    අපි මේකට photo එකක් upload කලාම දවස් කීයක් යනවද photo එක පෙන්නන්න.

  • @sldagaya1278
    @sldagaya1278 ปีที่แล้ว +20

    අඩෝ අයියා ඔයාගේ video එකනම් සුපිර්යි 🤩👍👍👍👍

  • @SH4GGY-x7i
    @SH4GGY-x7i ปีที่แล้ว +4

    Video ek supiri ❤

  • @danukayaUi
    @danukayaUi ปีที่แล้ว +1

    ඔන්ලයින් බිස්නස් කරලද කොම්පියුටර් එක ගත්තෙ 😁

  • @MTIOWEN
    @MTIOWEN ปีที่แล้ว +11

    Keep it bro ❤

  • @DeepikaPriyadarshani.
    @DeepikaPriyadarshani. ปีที่แล้ว +1

    Oyage video ekanam superb bro.. Niyamai. Malliyo meke payement karanne kohomada? Mokadda hadaganna oni account eka? Kiyannako malliyo.

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +2

      දැනට paypal හරහා පමණයි..ඉස්සරහට bank withdrawal දෙනවා කියලා adobe website එකෙන් දැනුම් දීලා තියෙනවා...දැනට වැඩ කරන් යන්න..bank withdrawal ආව ගමන් මන් ඕකේ withdrawal videos එක කරනවා.☺️

    • @DeepikaPriyadarshani.
      @DeepikaPriyadarshani. ปีที่แล้ว

      @@heshantechnic thanks malliyo.. Oya hari hodai.. Oyage chanel ekata hadawathinma suba pathanawa man. Oyata Jayen jayama wewa!

  • @dilushalakshan2240
    @dilushalakshan2240 ปีที่แล้ว +4

    Supiriyak 😍❤️

  • @thailandlife594
    @thailandlife594 ปีที่แล้ว

    මල්ලි ලැන්වේච් එක කොහොමද මරු කරන්නේ මම තායිලන්තයේ සිට ලින්ක් එක ටච් කරහම තායි වලින් ඔන් වෙන්නේ

  • @yasithasandaruwan9378
    @yasithasandaruwan9378 ปีที่แล้ว +2

    මෙකේ සල්ලි ගන්න විදිය දාන්න පුලුවන්ද..? Good luck Mallii...❤️❤️❤️

    • @hobbyfun9
      @hobbyfun9 ปีที่แล้ว

      Paypalda... banks

  • @hitsshow1
    @hitsshow1 ปีที่แล้ว +4

    Machan oyata ශුවර්ද මේ site එක ගැන oya මේකෙන් earn කරලා තියේද

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +1

      Ov brother...next week eke oken man withdrawal ganna video eka danna inne.

  • @itzfantazy845
    @itzfantazy845 ปีที่แล้ว +2

    Keep it up bro 🎉❤ supiriyak 🔥

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว

      Thank you brother ❤️☺️

  • @jayabro4108
    @jayabro4108 ปีที่แล้ว +4

    Congratulations malli.. lesatama thiyanawaa

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +15

    සුපිරි ❤❤

  • @HasunNalaka
    @HasunNalaka ปีที่แล้ว

    හරි ඉතින් මල්ලි පොටො දැම්මට සල්ලි එන්නැහැනේද.ඒවා වෙන අය ඩවුන්ලොඩ් කරොත් විතරයි නේද සල්ලි එන්නෙ🤔

  • @sahasnavinuhari2215
    @sahasnavinuhari2215 ปีที่แล้ว +4

    Great 👌 production is now quality

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +1

      ☺️ thank you sis ☺️❤️❤️❤️

  • @MiusicShark
    @MiusicShark ปีที่แล้ว

    අපි වෙනත් ඊමේල් එකකින් මගේ ෆොටෝ එකක්ම ඩවුන්ලොඩ් කරොත් ඒත් මට මුදලක් ලැබෙනවද

  • @indikamahesh6126
    @indikamahesh6126 ปีที่แล้ว +4

    ආදරෙයි.පුතෙ.සුභ අනාගතයක්😊

  • @indikaabeykoon118
    @indikaabeykoon118 ปีที่แล้ว

    Superb puthe 🎉

  • @janindukavinda6484
    @janindukavinda6484 ปีที่แล้ว +3

    thank u bro. supper

  • @chamilamadushan6924
    @chamilamadushan6924 ปีที่แล้ว

    Ubanm ptta waddek kolloo❤

  • @slcreativebro1516
    @slcreativebro1516 ปีที่แล้ว +11

    Good job man ❤”

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว

      Thank you brother ☺️❤️❤️

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว

    Video eka niyamay malli. Meken 15000k gaththa lagadi man

  • @nimalifernando2383
    @nimalifernando2383 ปีที่แล้ว +5

    Very good. Clip clap ekkan saliy ganne barewuna

  • @vishwarangawickramasurendr9397
    @vishwarangawickramasurendr9397 9 หลายเดือนก่อน

    Withdraw එක ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න කොහොමද

  • @sumedhakelum
    @sumedhakelum ปีที่แล้ว +8

    Thank for your..instruction ...❤️

  • @chamarapriyantha7290
    @chamarapriyantha7290 11 หลายเดือนก่อน

    Vidio hodai malli...eth me salli ganna puluvan lesi vidiyak balala vidio ekak karanna....eka eka buddimath minissu enne...mewa karanna giyama harima amarui....salli kelinma accaunt ekata ganna puluvan vidio ekak karanna

  • @famicreation6461
    @famicreation6461 ปีที่แล้ว

    ,,එතකොට අපි දාන ෆොටෝස් කට්ටිය ඩවුන්ලෝඩ් කරොත් විතරක්ද අපිට සල්ලි හම්බවෙන්නේ

  • @richardkenny3359
    @richardkenny3359 ปีที่แล้ว +3

    Thank you malli me vid eka supiri - Withdrawal karana hetith keewa nam supiri thawa winadi 5 k wage arangena - godak wedagath wey kattiyata

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +2

      දැනට paypal හරහා පමණයි..ඉස්සරහට bank withdrawal දෙනවා කියලා adobe website එකෙන් දැනුම් දීලා තියෙනවා...දැනට වැඩ කරන් යන්න..bank withdrawal ආව ගමන් මන් ඕකේ withdrawal videos එක කරනවා.☺️

  • @RuchiraDilshan-iy1oz
    @RuchiraDilshan-iy1oz ปีที่แล้ว

    මෙ ජොබ් එකෙන් සල්ලි ගන්න pyepal එකව්න්ට් එකක් ඔනිද .ඉකමනට කමෙන්ට් එකක් දෙන්නකො.සහෝදරයා.

  • @GAMINGFF7779
    @GAMINGFF7779 ปีที่แล้ว +4

    සුපිරි 👍❤️

  • @Nalakawp-fb5bo
    @Nalakawp-fb5bo ปีที่แล้ว +1

    Tax form එක fill කලාට පස්සෙ click to sining එකක් දෙන්න ⁣බැහැනෙ.මොකද ඒ

  • @lakshmherath9884
    @lakshmherath9884 ปีที่แล้ว +5

    well done Excellent

  • @traveltofunisland2917
    @traveltofunisland2917 ปีที่แล้ว

    අපි දාන පින්තූර බලා ගන්නේ කොහොමද ඒවා අප්ලෝඩ් වෙලා කියලා මොඩරේෂන් ඇෆ්රූ කරාම

  • @piyumisamanthika9484
    @piyumisamanthika9484 ปีที่แล้ว +3

    Thank you malli. Meke api dana photos walata aniwaryen pay karanawada. Nathnam kawruhari buy karanakal inna onada

  • @ranjithbulathsinhala8393
    @ranjithbulathsinhala8393 ปีที่แล้ว +1

    Thanks puthe Budusaranai

  • @SukhithaBandara
    @SukhithaBandara ปีที่แล้ว +2

    Superb brooo 🤜❤️🤛

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +1

    Thank you... Good Luck.

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 ปีที่แล้ว

    nice 1 putha

  • @mohamadrikas1207
    @mohamadrikas1207 ปีที่แล้ว +24

    Bro how can we collect our earnings?

  • @SachintaHirusahan-yb6ip
    @SachintaHirusahan-yb6ip 5 หลายเดือนก่อน

    කෙලින්ම ලංකාවේ බැන්කුවට සල්ලි ගන්න බැද මෙකෙන්

  • @madhuralalakalanka7442
    @madhuralalakalanka7442 ปีที่แล้ว +3

    good job malli

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal ปีที่แล้ว +1

    අදත් මරු..
    .සජන සත්‍යජිත්

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +1

      Thank you my friend sajana.❤️

  • @udayasiridesilva
    @udayasiridesilva ปีที่แล้ว +3

    good video . labena Money withdraw Karanne kohomada bank ekatama ? ekath kiyala dunna nam thawa watinawa.

    • @NadeekaRathnayaka-to5fy
      @NadeekaRathnayaka-to5fy ปีที่แล้ว

      ඒකනෙ ඒක කියලා දෙන්නෙ නැතුව මේ වැඩේ කරන්න විදියක් නෑනේ මේ පිළිබද දැනුමක් නැතුව

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว

    මල්ලි Submit කරාට පස්සෙ කහපාට පටියට යටිං එන්නෙ කොලපාට පටියක්නෙ.

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH ปีที่แล้ว +6

    Withdraw කරන විදිය කියලා දෙන්න කෝ ඔකෙන් 🥺

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +1

      2nd video eken eka kiyala denava brother

  • @tharukhansana9585
    @tharukhansana9585 ปีที่แล้ว +1

    මෙකට පේපෑල් ද බයිනෑන්ස්ද 🤝

  • @sampathchathuranga1187
    @sampathchathuranga1187 ปีที่แล้ว +6

    Ela bro👍

  • @iragkumara9006
    @iragkumara9006 ปีที่แล้ว

    එතකොට කොහොමද සල්ලි බැංකුවට වැටෙන්නේ 🤔

  • @tractorvideofarming
    @tractorvideofarming ปีที่แล้ว +6

    සුපිරි ❤😊

  • @Malinda_Bandara
    @Malinda_Bandara ปีที่แล้ว +1

    Photographers ලා ගහපු ඒවා අපිට upload කරන්න බැරිද 🙄

  • @n.gsriyawathisriyani4555
    @n.gsriyawathisriyani4555 ปีที่แล้ว +8

    4MB photo ගහන්නේ කොහොමද Adobe stock එකට දාන්න gallery එකෙන්.video එක නම් ගොඩක් හොඳයි

    • @heshantechnic
      @heshantechnic  ปีที่แล้ว +3

      Mb 4ta adu nm editing tool ekakata dala export kara ganna..එතකොට file sized change venava.

    • @sandamalipathirana3166
      @sandamalipathirana3166 ปีที่แล้ว

      Ane oya photo eka hdgtte kohmda

    • @cricketsl8547
      @cricketsl8547 ปีที่แล้ว

      tax form ekh purawanna denne nh