Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 134 | 2024-11-13 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 812

  • @HiruTVOfficial
    @HiruTVOfficial  12 วันที่ผ่านมา +421

    ඉතින් මිත්‍රවරුනි,
    ගඟුලි කරපු වැඩෙත් එක්ක හොඳට තිබ්බ හැමදේම දැන් විකාරම වෙලා තියෙන්නෙ.ඔෆීසියට ඇවිත් කෙල්ලෙක්ට ගහපු කෙල්ල කවුද කියලා මංජිතයට කෙවින් කතාව කියන්න ගද්දිම තේරුණා.මංජිතයා මෙදා පාර නම් ගඟුලිට ගහලා විතරක් අතාරින එකක් නම් නෑ.ඔය අතරෙ ගුටි කාපු කෙල්ල කෙලින්ම ගිහින් ග්ලේන් බොසාටම සිද්ධිය ගැන පැමිණිලි කරනවා ඒ විතරක් නෙමෙයි කෙවින් බොසාට කෙල්ලො දෙන්නෙක් ඉන්නවා කියලත්
    කියනවා.වැඩේ කියන්නෙ දෙවෙනි කෙල්ල නිම්නාවි වුණත් ඒ ගඟුලි කියලයි දැන් සිද්ධිය හරියට දන්නෙ නැති හැමෝම හිතන්නෙ.ඒ කියන්නෙ ආයෙමත් ලෝක පැටලිල්ලක් පටන් ගන්න නියමිතයි.කතාව අහගෙන හිටිය ග්ලේන් බොසා කෙවින්ට කතා කරලා දෙවෙනි කෙල්ල ගැන ඇහුවත් පුරුදු විදියටටම කෙවිනයා ඒ හැම චෝදනාවක්ම ප්‍රතික්ෂේප කරනවා...ඊට පස්සෙ මොකක් වෙයිද ගඟුලි සමතලා වෙයිද නැත්තන් කෙවිනයට වහ කන්න වෙයිද කියලා දැනගන්න අදත්
    පාට කුරුල්ලො බලලම ඉමු......

    • @KavinduKavinda-qf4xl
      @KavinduKavinda-qf4xl 12 วันที่ผ่านมา +4

      2:55 3:01 3:04 3:04 3:05 3:06 3:17

    • @anulabathi6088
      @anulabathi6088 12 วันที่ผ่านมา +4

      Hmm appiriyai 😅

    • @viramisankalpana1263
      @viramisankalpana1263 12 วันที่ผ่านมา +4

      ​@@Brainybunch2024Ay cctv balanawane ada kathawe

    • @AsnkaSenavirathna
      @AsnkaSenavirathna 12 วันที่ผ่านมา +4

      Me gaguli nisa me kathwa epa wenawa

    • @SrilankaDon
      @SrilankaDon 12 วันที่ผ่านมา +2

      😢gaguli oyanam guuugodak

  • @Podda_music_
    @Podda_music_ 12 วันที่ผ่านมา +635

    සියලුම පිලිකා රෝගීන් සුව වේවා❤

    • @tharindumanuranga73
      @tharindumanuranga73 12 วันที่ผ่านมา +7

      බැනර් එකක් ගහපන්කො කොහේ හරි

    • @ChathuraPriyankara-t1u
      @ChathuraPriyankara-t1u 12 วันที่ผ่านมา +2

      Like higa kana wesige putha😂

    • @_MR_CHANI_OFFICIAL
      @_MR_CHANI_OFFICIAL 12 วันที่ผ่านมา

      මැරේවා රටට බරක්😂

    • @pathumrathnayake1925
      @pathumrathnayake1925 12 วันที่ผ่านมา

    • @dilkathushani2054
      @dilkathushani2054 11 วันที่ผ่านมา +3

      ඊයෙ පිළිකා රෝහලට මමයි දුවල දෙන්න යි කොණ්ඩෙ දන් දුන්නා

  • @SamanthiSamankumari
    @SamanthiSamankumari 12 วันที่ผ่านมา +236

    කෙවින්ට පච ඇද බාන්න නම් මාර හැකියාවක් තියෙන්නෙ ...ඒ රංගනය හරිම තාත්විකයි....

    • @JiFFaSKWiKz
      @JiFFaSKWiKz 11 วันที่ผ่านมา

      Anura wage nee

    • @KaushalyaKarunarathana
      @KaushalyaKarunarathana 5 วันที่ผ่านมา

      ​@@JiFFaSKWiKz oyalage nayakayo witarak නෙමේ oyalath horakam karala wage😂😂

  • @Danu888-8
    @Danu888-8 12 วันที่ผ่านมา +356

    ගගුලි තලගුලිට හොද කනේ පාරක් මන්ජිතායගෙන් ලැබුනම මම සතුටින්😂😂❤

    • @viramisankalpana1263
      @viramisankalpana1263 12 วันที่ผ่านมา +1

      Me para nam kane parak vitarak dila atha arina ekak na 😂😂😂

    • @NiluNilu-r6z
      @NiluNilu-r6z 12 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් කන පුපුරන්න ගහන්න ඕනේ

    • @AlexBeta001
      @AlexBeta001 11 วันที่ผ่านมา

      ​@@NiluNilu-r6zuknn oni ekko uttit

    • @Gsithum-u7p
      @Gsithum-u7p 11 วันที่ผ่านมา

      කනේ පාරක් විතරක් මදි නැද්ද හලෝ😂❤

    • @Danu888-8
      @Danu888-8 11 วันที่ผ่านมา

      @@Gsithum-u7p මන්ජිතයා බයයිනේ තලගුලිට 🤣..කනේ පාරක් හරි දුන්නොත් ඇති ඒ හින්දා😪..

  • @dilushidilushi4600
    @dilushidilushi4600 12 วันที่ผ่านมา +226

    ගගුලිට රගපාන එකීටම බනින්න එපා බං.. 😂😂 ඒ කෙල්ල කරන්නේ script එකේ තියන එක නේ.. නිම්නාවි ගගුලිගේ චරිතේ කලත් උබල බනී එකීටත්.. ඒකී ඒ චරිතේ හොදට රගපානව ඒකනේ අපිට ඒක එපා වෙන්නේ.. එයත් දක්ෂ,ලස්සන පොඩි කෙල්ලෙක්.. ❤

    • @gspnilanthi1011
      @gspnilanthi1011 12 วันที่ผ่านมา +3

      Eka nam aththa..script eke thiyana eka ne itin karanne.. niliyata baina eka hoda na itin pau ne.. mona unath eyath lassanai thamai..

    • @azcodingyt
      @azcodingyt 12 วันที่ผ่านมา +3

      Aniwa, mehema baninava kiyannema eya charithe hodt krnva

    • @AshanKawinda-l7e
      @AshanKawinda-l7e 11 วันที่ผ่านมา +1

      Attac ❤

    • @rajapakshacharitha5903
      @rajapakshacharitha5903 11 วันที่ผ่านมา +1

      Ow ana a kallaga charichana

    • @bestchoice584
      @bestchoice584 11 วันที่ผ่านมา

      Athhtha😍

  • @hashaniduruwage3169
    @hashaniduruwage3169 12 วันที่ผ่านมา +273

    තල ගුලි එපා වෙනවා බන් 😢

    • @KumariSamarasekara-l3x
      @KumariSamarasekara-l3x 12 วันที่ผ่านมา +3

      Okiwa kathawen ainkaranna oni. Kathawa jara karanne eki

    • @Thilak-l9w
      @Thilak-l9w 12 วันที่ผ่านมา

      උබලා kathawaka රඟපාන චරිතයට ද්වේශ කරන moda hetta rata vinasa karana උන්ටත් ඔය වගේ එපා වෙන්නේ නැද්ද

    • @dasunakalanka9732
      @dasunakalanka9732 12 วันที่ผ่านมา +2

      ganguli newei ara wesa nimnai wesa kewinui tmi katawa kanne

    • @hansi-dj6dc
      @hansi-dj6dc 11 วันที่ผ่านมา +2

      කතාවම එපා වෙනවා අනේ

    • @ශාලිකාදිල්ශානි
      @ශාලිකාදිල්ශානි 11 วันที่ผ่านมา +1

      Ane ow appa. Kathwth epa wenw ey nisa

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 12 วันที่ผ่านมา +198

    රෝස මල් කඩේට පැන්න ඉත්තෑවා වගේ 🤣
    හිනා කාලා මැරෙනවා අනේ. ඒ භාෂාවනම් ලොකු බ්‍රදර්ටම විතරයි තියෙන්නේ 😂
    නියමයි අනේ ඇක්ටිං ලොකු බ්‍රදර්ගේ 💖

    • @siriwardhanaranga9024
      @siriwardhanaranga9024 12 วันที่ผ่านมา +9

      ත්‍රීවිල් එක ඇඩ්මිට් කරා 😂😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 12 วันที่ผ่านมา +4

      එක තමයි අදමයි එ රොස මල් කතාව අහුවෙ අම්මො 😂😂😂🇦🇪🇱🇰

  • @MuneekhanMuneekhan
    @MuneekhanMuneekhan 12 วันที่ผ่านมา +378

    ගාගුලිට අකමැති කට්ටිය ලයික් එකක් දාගෙන යමු😊

  • @sabapathy.7
    @sabapathy.7 12 วันที่ผ่านมา +1244

    ගඟුලිගේ පවුලම කතාවට එපා කියන අය කෝ

    • @wanihasa
      @wanihasa 12 วันที่ผ่านมา +53

      Ow e paulama ain karala ubalage paula danna oni😅.gon athal nodi pala yanna gothaya

    • @tharindumanuranga73
      @tharindumanuranga73 12 วันที่ผ่านมา +23

      උබ කියන නිසා හෙට ඉඳල අයින් කරයි

    • @damithdepapriya4828
      @damithdepapriya4828 12 วันที่ผ่านมา +14

      Apo ow mta penna ba 😂

    • @Dilhara-uz1qf
      @Dilhara-uz1qf 12 วันที่ผ่านมา +1

      😂😂😂😂​@@wanihasa

    • @MaduraPasan-v2n
      @MaduraPasan-v2n 12 วันที่ผ่านมา +2

      Ammo ou

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 12 วันที่ผ่านมา +127

    මම හරිම ප්‍රිය කරන චරිතයක් අංජන බිග් බ්‍රදර්.
    මට හිතෙනවා ඔහු ලංකාවේ හාස්‍ය රංගනයේ අලුත් දෙයක් කරනවා කියලා. ඔහුගේ හාස්‍ය තාත්විකයි. අපිට හොඳ හාස්‍ය රංගන ශිල්පියෙක්යෙක් නැති කාලෙක ඔහු හොඳ ආනාගතයක්. මම කලක සිට කියන්න හිටපු අදහසක් පාට කුරුල්ලෝ බලදිදි.

    • @HeshanitharakaPriyadarshani
      @HeshanitharakaPriyadarshani 12 วันที่ผ่านมา

      Aththamai 💞 math asama kena😊

    • @kasunsankalpa-x6s
      @kasunsankalpa-x6s 12 วันที่ผ่านมา +3

      එකගයි ඔබේ අදහසට මට සිහි වෙන්නේ විජය නන්දසිරිව

    • @ChamilaLakmal-oh9sp
      @ChamilaLakmal-oh9sp 11 วันที่ผ่านมา

      Eka sira katawa ahinsakaya goda giyot ati👍

  • @romeshpathiranaN
    @romeshpathiranaN 12 วันที่ผ่านมา +71

    ලොකු බ්‍රදර්ගේ ආතල්නම් Next Level ❤
    දැන් ලොකු බ්‍රදර් ඇබ්බැහියක් ❤️
    තනි සැපක් තමා ලොකු බ්‍රදර් ❤️
    ❤️❤️❤️❤️❤️

  • @thissakumara5682
    @thissakumara5682 12 วันที่ผ่านมา +14

    අනෙ ගගුලිට බනින්න එප අනෙ...එයට ලෙබිල තින චරිතෙ එයා ලස්සනට රග පනවා...❤❤❤

  • @shani-lr7we
    @shani-lr7we 12 วันที่ผ่านมา +86

    මංජිත මේ සම්බන්දේ නවත්තන්න ඕනි මම හිතන විදියට....කොහොමත් ඒකි ඕනිවට වැඩි....

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs 12 วันที่ผ่านมา +190

    ලයික් 20 ක් කවදාවත් ලැබිලනෑ😢

    • @ISHANGAMING12403
      @ISHANGAMING12403 12 วันที่ผ่านมา +1

      දැන් සතුටුයිද මල්ලි

    • @dineshakumari-tl8xs
      @dineshakumari-tl8xs 12 วันที่ผ่านมา +2

      ඔව් මචෝ මේකනම් පිස්සුවක් හිතා ගන්නත් බෑ මෙච්චර ලයික් කවදාවත් හබ්බවෙලා නෑ තැන්කිව් හැමෝටම 🙏

    • @amaama-o4d
      @amaama-o4d 11 วันที่ผ่านมา

      ලයික් හිගන්නෝ🤣

    • @HarshaniLakmali-q8z
      @HarshaniLakmali-q8z 2 วันที่ผ่านมา

      😊

  • @OmiyaBusKingdom-l9x
    @OmiyaBusKingdom-l9x 12 วันที่ผ่านมา +90

    අද අපේ තාත්තාගේ උපන්දිනය හැමෝම සුබ පතාගෙන යන්න.

  • @AmandiPrarthana
    @AmandiPrarthana 12 วันที่ผ่านมา +60

    අපො මෙ ගගුලිනම් අප්පිරියාවක් පිරිමි සංහතියටම ගෑනු එපා කරනවා

    • @akilasachintha3900
      @akilasachintha3900 12 วันที่ผ่านมา

      Gaguli wage kello nam kohomath wedak ne.

  • @ashanthirosa4968
    @ashanthirosa4968 12 วันที่ผ่านมา +145

    ගගුලිව එපා වෙනවා කියන කට්ටිය මේ පැත්තට

    • @KasunKasun-hz2xh
      @KasunKasun-hz2xh 12 วันที่ผ่านมา +2

      ඔය පැත්තෙ තව ඉඩ තියෙනවා ද

    • @dnuwansameera8292
      @dnuwansameera8292 12 วันที่ผ่านมา +1

      අනේ අම්මප ඒකනම් ඇත්ත

    • @saniya98656
      @saniya98656 12 วันที่ผ่านมา +2

      Apoo ehma genunanm epa. Loke inna anthima geni unath.

    • @arjunaranasinghe9195
      @arjunaranasinghe9195 12 วันที่ผ่านมา +1

      නාමල්ටද චන්දෙ දුන්නෙ ගොන් ගහ.😂 යකෝ ඒ කෙල්ල ලස්සනට රඟපානවා.

    • @Nilu676
      @Nilu676 11 วันที่ผ่านมา +1

      ❤️👍

  • @binashthasmitha3674
    @binashthasmitha3674 12 วันที่ผ่านมา +30

    19:53 නෑ නෑ සර් දැකලම නෑ😂

  • @PataliBandara
    @PataliBandara 11 วันที่ผ่านมา +12

    කෙවින් නරි තාලෙට තාත්ත්වික රංගනේක යෙදෙනවා සුපිරියටම😂

  • @Nishanthaamarasiri-w7m
    @Nishanthaamarasiri-w7m 12 วันที่ผ่านมา +105

    මේ කතාවෙ බලන්න එපා වෙනම චරිතෙ ගගුලිගෙ චරිතේ

  • @janakaherath8573
    @janakaherath8573 12 วันที่ผ่านมา +65

    ගගුලි වගේ මොලේ මාන්දන් ගෑණු කරගහගත්තු පිරිමිත් ඉන්නව ඉතින් මේ ලෝකෙ😂

  • @handcraftsbycute
    @handcraftsbycute 12 วันที่ผ่านมา +53

    මේ චරිත ටික නැත්තම් කතාවේ පැවැත්මක් නැ . ඒ නිසා මේ සේරම චරිත කතාවට අවශ්‍යයි. ❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 12 วันที่ผ่านมา +80

    මේ වසංගතයක් උන රියල් පැතුමා කියන මානසික ලෙඩා ධූරීන් භූත වෙනවට කැමති සෙට් එකකෝ 😂😂

    • @swing-lw7mx
      @swing-lw7mx 12 วันที่ผ่านมา +1

      උඩින්ම කැමතී😂

    • @ThisaraDisanayaka
      @ThisaraDisanayaka 12 วันที่ผ่านมา +1

      ඔව් බං ..කැමති

    • @manujabathiya9080
      @manujabathiya9080 12 วันที่ผ่านมา +1

      Hemadama report gahanawa okata 😅

    • @nilminihewa1106
      @nilminihewa1106 12 วันที่ผ่านมา +1

      තව ටිකකින් ඌත් මේකට කොමන්ට් කරයි. ඌ ඒ ජාතියේ එකෙක්නේ ඉතින් 😂

    • @SheharaKaushani
      @SheharaKaushani 12 วันที่ผ่านมา

      😂​@@nilminihewa1106

  • @nimalimaheshi
    @nimalimaheshi 12 วันที่ผ่านมา +28

    මුවට සිනහවක් හිතට සතුටක් ගේන ලොකු බ්‍රදර්ට අපි ආදරෙයි ♥️🧡♥️🧡♥️

  • @DulenInsuka2007
    @DulenInsuka2007 12 วันที่ผ่านมา +66

    ගගුලිට නම් සනීප නැති වෙන්න ලගයි වගේ😂

  • @europroductions2175
    @europroductions2175 12 วันที่ผ่านมา +46

    තලගුලි අතැරලා දනංජිව සෙට් කරගනිං මංජිත!!!!!!!

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 12 วันที่ผ่านมา +16

    ලොකු බ්‍රදර්ගෙ රංගනය නියමයි ❤

  • @HeshaniUpeshika-u8e
    @HeshaniUpeshika-u8e 11 วันที่ผ่านมา +8

    මේකේ.කතාවට වඩා ඇඩ් වැඩී..එත් අපි ඇඩ් ස්කිප් කරනවා හලෝ 😂😂

  • @Supun450
    @Supun450 12 วันที่ผ่านมา +66

    කෙල්සි තමයි මරු කෙල්ල. අපේ අක්ක වගේමයි. හෙන පන්ඩ්තයි, අම්බ කපටි, රට ගිහිතියනවා

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 12 วันที่ผ่านมา

      😃😃😃

    • @RandikaSuresh
      @RandikaSuresh 12 วันที่ผ่านมา

      වතුර යටින් සබන් බෝලත් අරංං යන ජාතියේ

    • @NandaniNadee
      @NandaniNadee 11 วันที่ผ่านมา

      අක්ක කවුරු උනත් අක්කට පේන්නම වගෙ දාල තියෙන්නෙ😂

    • @isharalokugamage
      @isharalokugamage 11 วันที่ผ่านมา

      උඹලයි අක්කව මෙන්ෂන් කරාහන්

  • @amaraBandu-se5by
    @amaraBandu-se5by 12 วันที่ผ่านมา +30

    රියල් පැතුමයි ගඟුලියි බන්ඳමු💗

  • @Kalunika928
    @Kalunika928 11 วันที่ผ่านมา +6

    පලවෙනි වතාවට අද නම් කෙල්සි ආතල් ඇක්ට් එකක් කරා 😂🙏

  • @SithuminiRanasingha
    @SithuminiRanasingha 12 วันที่ผ่านมา +28

    රියල් පැතුමාගේ කමෙන්ට් එපා කියන අය කෝ...😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +55

    සියලුම පිලිකා රෝගීන් සුව වෙිවා❤

    • @ThiranjaTheshan
      @ThiranjaTheshan 12 วันที่ผ่านมา +1

      අද වැඩිය අවදානෙ හම්බුන්නෑ වගේ නේ😂🙌

    • @DilidilDil-m5b
      @DilidilDil-m5b 11 วันที่ผ่านมา

      leddu pitin dala like higa kanawa nodakin

  • @ගුණේ
    @ගුණේ 12 วันที่ผ่านมา +62

    ඊයේ එපිසෝඩ් එකේ සමහර කට්ටිය වැළලිලා තිබ්බ නේද... මේ කතාව කිසි තාත්වික ගතියක් නෑ; මේ ඔෆිස් එකේ cctv නැද්ද ගාගා😂 ඕන් දැන් ඒකත් හරි ඈ....

    • @samithweerasinghe3938
      @samithweerasinghe3938 12 วันที่ผ่านมา +1

      😂

    • @SupunJayawardhana
      @SupunJayawardhana 12 วันที่ผ่านมา

      පිස්සු බන්.. තාත්වික කතා බලන්න ඕනද 😂😂😂 අතාත්වික උනත් තාත්වික වගේ තිබ්බ නන් ඇතිනේ.. මේවා බලන්නෙ පොඩි ගතියක් ගන්න නේ... 😂😂 රාජපක්ෂලා රජ කරවලා මේකේ ඇද හොයනවා

    • @AnilFernando-rn9ep
      @AnilFernando-rn9ep 12 วันที่ผ่านมา +1

      Eka baluwath wadak nane lokka Patta gonek ne

    • @kushankarunarathne7880
      @kushankarunarathne7880 11 วันที่ผ่านมา

      anith office eke ndda ethkota?

    • @ගුණේ
      @ගුණේ 11 วันที่ผ่านมา

      @@kushankarunarathne7880 දෙකේම තියනව

  • @SameeraPushpakumara-ej9yr
    @SameeraPushpakumara-ej9yr 12 วันที่ผ่านมา +30

    අඩේ ගගුලි තලගුලිගෙ හිනාව මරු ඕයි 20සි පාරක් විතර ඒකම බැලුව ගගුලියෝ ආදරෙයි ඒ හිනාවට හොදේ ඒකනම් බොක්කෙන්ම ආපු හිනාවක් හොදේ මේකෙ ඉන්නෝනම් මේකට කමෙන්ට් එකක් දාන්ඩෝ

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 10 วันที่ผ่านมา +2

    ගගුලිගෙ පවුලම කතාවට ඕන. එච්චරයි 😂 උන් ටික නැත්තන් කතාව පරිප්පු නැති හෝටලේ වගේ. කිසිම ආතල් එකක් නෑනෙ

  • @rashmikaindika
    @rashmikaindika 12 วันที่ผ่านมา +25

    ලොකු බ්‍රදර් කියන්නෙ
    ආතල් වල
    බ්‍රෑන්ඩ් එකක් ♥️
    පට්ට ආස චරිතයක්

    • @ChamilaLakmal-oh9sp
      @ChamilaLakmal-oh9sp 11 วันที่ผ่านมา

      Ugw saba jevitheth mewagema ati bun👍

  • @sumithpushpakumara2453
    @sumithpushpakumara2453 12 วันที่ผ่านมา +25

    ඔහොම වෙන්න ගියාම ගගුලිට ආයේ වෙන නාට්‍යයකට හොද චරිතයක් නම් වෙන්න බැරි වෙනවා ගගුලිට බුදුන්ගෙම සරණයි... අප්‍රසාදය ලැබිලා දැම්මම 😢

    • @PopSevenpop
      @PopSevenpop 12 วันที่ผ่านมา +1

      ඉතින් අනෙ එයාට දි්ල තියෙන චරිතෙන් පිට එයාට යන්න බැහැ නෙ

    • @SachiniMalshika-l4b
      @SachiniMalshika-l4b 7 วันที่ผ่านมา

      නෑ..ඒ එයාගෙ උපරිමෙන්ම චරිතෙට සාදාරයක් කරනව..ඒ නිසයි එයාව එපා වෙලා තියෙන්නෙ..ඒක තමයි එයාගෙ චරිතෙ ❤❤

  • @UselRuwanPalagama
    @UselRuwanPalagama 12 วันที่ผ่านมา +31

    Advertisements යනකොටනම් එපා වෙනවා. නැත්තම් සුපිරි teledrama එක ❤

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 12 วันที่ผ่านมา +12

    ලොකු Bradher සුපිරි 😂😂😂

  • @ChamilaSureni
    @ChamilaSureni 11 วันที่ผ่านมา +4

    සෙනා තමා සෙනා මං ගන්නේ පිරිමි පැත්තලු ඇඹලයා😇

  • @hettiarachchisunethra
    @hettiarachchisunethra 11 วันที่ผ่านมา +2

    ගංගුලිව මානසික රෝහලට ගෙනියන්න ඕන .දැන්දැන්ම ගෙනිච්චොත් හොඳ කරගන්න පුලුවන් වෙයි

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 12 วันที่ผ่านมา +20

    පොඩිඩක් ඉවසල ඉදහන් තලගුලි හමිබ වෙයි අමිබානක😂

  • @yennna
    @yennna 12 วันที่ผ่านมา +4

    සුපිරියක් තමා වෙනදා වගේම 🫠💖🌻........

  • @GimhanNimsara-v7t
    @GimhanNimsara-v7t 12 วันที่ผ่านมา +10

    Patakurullo balanna aya koooo avagama hiripoda Vassabalana ayat koooo❤❤❤❤❤❤❤

  • @CoolingT
    @CoolingT 12 วันที่ผ่านมา +25

    ගගුලි වගේ මංජිතව දාලා යන ආදර කතා වලට වඩා කෙවින් මංජිත වගේ හිනා වෙලා ඉන්න යාළුකම් පට්ට 👍❤️❤️ දුකින් ඉද්දි හිත හැදුවේ නියම යාළුවෝ බන් කුසල් සජිතට හදවතින්ම ආදරේ කරන පාට කුරුල්ලෝ බලන ෆෑන්ස් ලා ටික කෝ මමත් ඇතුළුව. කුසල් සජිත කියන්නේ වටින නළුවෝ දෙන්නෙක්.

    • @Tkk-i4b
      @Tkk-i4b 12 วันที่ผ่านมา +1

      Your Correct Dear We Love Both Of You Kusal & Sajitha

  • @kmr511
    @kmr511 11 วันที่ผ่านมา +5

    දැන් නැන්දම්මා ලේලි ප්‍රශ්න නැ ඔහොම යන් ලස්සනයි හැමෝගෙම චරිත බලන ඩ්‍රරාමා වලින් ලස්සනම පාට කුරුල්ලෝ රගපාන හැමොටම ආදරේයි ❤❤

  • @KumarasingheIresha
    @KumarasingheIresha 10 วันที่ผ่านมา +3

    ගගුලි අවංකයී.. මංජිත ඇයි අර කෙල්ලට නම්බර් නම්බර් එක දුන්නේ.. කෙවින් සර්ගේ නම්බර් එක දෙන්න තිබ්බනේ🙄🙄

  • @විසදුමමාලිමාව
    @විසදුමමාලිමාව 12 วันที่ผ่านมา +76

    හෙට මාලිමාවට චන්දය දෙන අය කෝ 😮

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT 12 วันที่ผ่านมา +2

    • @SanjeewaUdayakumara-co1vb
      @SanjeewaUdayakumara-co1vb 12 วันที่ผ่านมา +2

      මේ ඉන්නේ බදුල්ල හෙට ගොඩ දානවා අපි 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @KESHANMADUSANKA-l7l
      @KESHANMADUSANKA-l7l 12 วันที่ผ่านมา +10

      එක එක පක්ශ වලට කඩේ ගිහින් පැටියෙක් හදාගනින්😂😂😂
      ටෙලි නාට්‍යවත් බලන්න දෙන්නේ නෑ නෙ කුනුගොඩවල් මේක ඇතුලට ගේනවනේ😢😢😢

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT 12 วันที่ผ่านมา

      @@KESHANMADUSANKA-l7l 😂😂

    • @Nethmikadenuwan-r4p
      @Nethmikadenuwan-r4p 12 วันที่ผ่านมา +5

      Malimawa left 😂

  • @maskman97399
    @maskman97399 12 วันที่ผ่านมา +15

    මේකේ ඉන්න නිශ්පාදකවරුන්ගේ කමෙන්ට් බලන් පාඩුවේ කතාව බලන අය කෝ😂

  • @sandeepaadikari4815
    @sandeepaadikari4815 12 วันที่ผ่านมา +11

    දනංජි ලස්සනයි ❤

    • @kalanakavinda5902
      @kalanakavinda5902 11 วันที่ผ่านมา

      Gahanna one harena harena paththa ta 😝

  • @maashuvlogs1
    @maashuvlogs1 12 วันที่ผ่านมา +16

    දැන් තියෙන්නෙ මංජිතයට සතියක විතර නිවාඩුවක් දීලා .ගිහින් ගගුලිට බනින්න තියෙන්නෙ ජොබ් එකෙන් අයින් කරා කියලා😆

  • @achinimadhurangi9435
    @achinimadhurangi9435 12 วันที่ผ่านมา +7

    අංඡන ඔයාගේ කතාව මරැ අනේ

  • @GarshanaSaumya
    @GarshanaSaumya 11 วันที่ผ่านมา +3

    රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සියලුම දෙනාම තමන්ගේ උපරිම සහයෝගය සහ ලැබුණ චරිතය තුළට කිඳා බැස තමන්ගේ උපරිමය කරනවා "පට්ට" සතුටුයි. (සජිත අයියා ඇතුළුව අනිකුත් චරිත වලට පනපොවන්නන් සියලු දෙනාගේ නම් නොදන්න මුත් සියලු බලාපොරොත්තු සාක්ෂාත් වේවායි හදවතින්ම පතමි).

  • @TharikaTheruni
    @TharikaTheruni 12 วันที่ผ่านมา +19

    මම නම් මන්ජිත ගගුලිට ගහලා පන්නන්නේ ගගුලි පරිස්සම්වෙලා ඉන්න හොඩේ😅😏😏😏😏😏😏

  • @tiMeWasTeR-l8u
    @tiMeWasTeR-l8u 12 วันที่ผ่านมา +5

    ලොකු බදර්❤

    • @nimalimaheshi
      @nimalimaheshi 12 วันที่ผ่านมา +1

      ලොකු බ්‍රදර් ❤

  • @DeepalJayalath
    @DeepalJayalath 12 วันที่ผ่านมา +3

    ඇහැළේ❤😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +23

    ලොකු බුදර්ගේ ආතල්නමි Next Level ❤
    දැන් ලොකු බුදර් ඇබිබැහියක් ❤
    තනි සැපක් තමා ලොකු බුදර් ❤
    ❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +35

    ගගුලි වගේ මංගිතව දාලා යන අදර කතා වලට
    වඩා කෙවින් මංජත වගේ හිනා වෙලා ඉන්න
    යාළුකමි පටිට 👍❤️❤️ දුකින් ඉද්දි හිත හැදුවෙි
    නියම යාළුකමි බන් කුසල් සජිතට හදවතින්ම
    ආදරේ කරන පාට කුරුල්ලෝ බලන ෆෑන්ස් ලා
    ටික කෝ මමත් ඇතුළු. කුසල් සජිත කියන්නේ
    වටින නළුවෝ දෙන්නෙක්.

    • @shegiofficial7939
      @shegiofficial7939 12 วันที่ผ่านมา +4

      උබට වැඩ නැද්ද හැම කතාවෙම කමෙන්ට් දාන්නෙ මේ කොනට ගගා 😂😂

    • @Tkk-i4b
      @Tkk-i4b 12 วันที่ผ่านมา +1

      Mu anunge comment higa kanawa pol buruwek mu me comment eka issella dala thibbe ada Cooling t kiyana kenane 😂

    • @isurubhashith378
      @isurubhashith378 11 วันที่ผ่านมา

      Uba essara wela "මංජිත" kiyala liyanna purudu wela kament karapan, balapam liyala thiyena ketha

  • @ගුණේ
    @ගුණේ 12 วันที่ผ่านมา +24

    17:25 ඕන වෙලාවට අරින්නයි, නැත්තන් ඇතුළට දාගන්නයි😂

    • @Vip-l3d7h
      @Vip-l3d7h 12 วันที่ผ่านมา +2

      Matath ooka dnna hithuna bn😂

    • @VishwaSilva24
      @VishwaSilva24 12 วันที่ผ่านมา +2

      😂😂😂

    • @tharindu478
      @tharindu478 6 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 12 วันที่ผ่านมา +5

    .කෙවින් ඒකත් පැටෙව්ව කෙල්සි පිටම 😃😃දනංජිගෙ කට ඔෆිස් එකේ විතරයි.ග්ලේන් ළඟ බලු පැටියෙක් වගේ

  • @SLtik31
    @SLtik31 12 วันที่ผ่านมา +14

    කෝ බන් ඊයෙ cctv ප්‍රශ්න තිබ්බ උන්..

  • @MadushaniNisansala-e7d
    @MadushaniNisansala-e7d 12 วันที่ผ่านมา +3

    මංජිත කෙවින් සුපිරි.... තාත්වික රඟ පෑමක් ඔයාලා දෙන්නගේ බොරුව නම් සුපිරි...

  • @Shehan_official_
    @Shehan_official_ 12 วันที่ผ่านมา +8

    මාර banana flower එකක් තමා වෙන්න යන්නේ😕😂

  • @susikamadushan772
    @susikamadushan772 12 วันที่ผ่านมา +3

    ඇත්තටම ඇත්ත ගැලපෙන්නෙම නැ

  • @isurumaduranga4799
    @isurumaduranga4799 11 วันที่ผ่านมา +1

    Medaperadigata samaya udawewaa❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 12 วันที่ผ่านมา +3

    අම්මො ආතල් 😂

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 12 วันที่ผ่านมา +2

    හැමෝමට බුදුසරණයි 💘💘💐💐💕💕❤️❤️🌹❤️💕💐💘

  • @ThusharaThusha-ky7xb
    @ThusharaThusha-ky7xb 12 วันที่ผ่านมา +25

    ගගුලියි අම්මයි නම් ශාපයක් අප්පා

  • @gayanikumari7696
    @gayanikumari7696 12 วันที่ผ่านมา +1

    නියමයි යකෝ අක්කගේ පැත්තට කැරකුව ඔක්කොම කෙවින් අඩනවා 😂😂😂😂😂😂

  • @kasmadushanka4265
    @kasmadushanka4265 12 วันที่ผ่านมา +8

    කුබුරු අයිති කාරයො හම හාලෙම බත් කනවානෙ.කොහොමද එක....

  • @navodnadeera6854
    @navodnadeera6854 12 วันที่ผ่านมา +5

    ගුටි කාපු කෙල්ල ඔෆිස් එක අතට ගන්න සීන් එකක් තියෙන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +45

    ගගුලි වගේ එකියක් ඇත්ත ජිවිතේ කිසිම
    කේනෙකුට හමිබ වෙන්න එපා

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 12 วันที่ผ่านมา

      උඹට හම්බුනා නම් හොඳ යි
      උඹේ පිස්සුව යවන්න

    • @brother_gaming_1
      @brother_gaming_1 11 วันที่ผ่านมา

      😂😂

    • @juhidissanayake675
      @juhidissanayake675 11 วันที่ผ่านมา +2

      උඹ කට වහගෙන හිටපන්කෝ..කම්න්ට්ස් දානවා ඉවරයක් නැහැනෙ ..ගංගුලි හරියන්නේ රියලයාට තමයී😡

  • @AsAs-oc3px
    @AsAs-oc3px 12 วันที่ผ่านมา +8

    ගගුලිට මංජිත නැවත කනට ගහනකමි බලා ඉන්න මම

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 12 วันที่ผ่านมา +2

    කෙවිනා එතනත් රඟපාන්නෙ අක්කා කෙල්ලෙක් එවලා වලියක් ඇති කරලා වගේ 😂

  • @IshuJayawaradhane
    @IshuJayawaradhane 11 วันที่ผ่านมา +1

    ගගුලිට හොද පාඩමක් උගන්වන්න ඕන. තමන් යාලූ වෙලා ඉන්න කෙනා නෙමෙයි husband ගේ උනත් official දේවල් වලට involve වෙන්න හොද නැහැ. මේ වගේ දෙයක් උනත් ඒ office එකේ girl එක්ක private ගිහින් කතා කරලා විසදා ගන්න තිබුනා නේ. කමක් නැහැ මේක drama එකක් නේ😊

  • @PasinduAbishek
    @PasinduAbishek 10 วันที่ผ่านมา +2

    ලොකු බ්‍රදර් & සරතයි ආතල් තමයි...😅😂

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 11 วันที่ผ่านมา

    කෙල්සි තාත්තා ඉසසරහා හර්යට ඉද ගන්න,,,respect your oapaaa

  • @SandaruwanMadhushankha
    @SandaruwanMadhushankha 12 วันที่ผ่านมา +4

    අර ගෑනි හින්ද කතාව එපා කරවන්න එපා බං රෙද්ද 😢

  • @DulajManohara
    @DulajManohara 11 วันที่ผ่านมา +1

    🤙🤙

  • @DivanjalaGayan
    @DivanjalaGayan 12 วันที่ผ่านมา +5

    තලගුලි එපා වෙනවා කියන්නේ එයා ඒ චරිතෙටෙ උපරිම සාදාරනයක් කරනවා කියන එකයි. ඒකිට ඕනි විදියට නෙමෙයි බන් රගපාන්නේ කතාව ලියන එකාට ඕන විදියට අපේ මිනිස්සු හරි ගොන් කීබෝඩ් වීරයෝ🤣🤣

  • @SathsaraniNuwandara
    @SathsaraniNuwandara 11 วันที่ผ่านมา +1

    මන්ජිතට gf කෙනෙක් ඕනමද කතාවට..🤔😅එයා කතාවම එපා කරවනවා අනේ..☹️☹️

  • @dilukamalshan997
    @dilukamalshan997 12 วันที่ผ่านมา +4

    Ritch හැබැයි කෙල්සි 950 moose t shirt අදින්නෙ😂😂😂😂

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 11 วันที่ผ่านมา +1

    දානන්ජි office branch miss girl full name ? 🎥📺

  • @sabapathy.7
    @sabapathy.7 12 วันที่ผ่านมา +21

    ගඟුලි වගේ උන් තනිකරම සාපයක් හා නැද්ද...?

  • @nilushapraveen2280
    @nilushapraveen2280 12 วันที่ผ่านมา +3

    මන්ජිතගෙ ගැනි වගෙ කෙල්ලො නම් හතුරෙකුටවත් හම්බෙන්න එපා 😂💔

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 12 วันที่ผ่านมา +7

    මෝඩ මළඉලවුවට පයින් ගහල දාන්න මංජිතයෝ 🤣🤣

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 11 วันที่ผ่านมา +1

    මෙ ගංගුලි නම් පිරිමි සංහතියටම ශාපයක්.........

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 11 วันที่ผ่านมา +1

    අංජන වගෙ මස්සිනා කෙනෙක් අපට හම්බෙනවා නම්😂🤭 මරු

  • @TereshaLakmini
    @TereshaLakmini 12 วันที่ผ่านมา +3

    කෙල්සි පිස්සු චරිතයක් නම් මරුවට කරයි හැබැයි.😂

  • @lasindurashmin8528
    @lasindurashmin8528 12 วันที่ผ่านมา +10

    කිසි දෙයක් එපා මට හැමදේම දෙන්න අක්කට😅

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl 12 วันที่ผ่านมา +1

      කෙල්සිගෙ පැත්තට ශේප් එකේ කුණු ලොරියක් හරවන ආකාරය..😂😂

    • @lasindurashmin8528
      @lasindurashmin8528 11 วันที่ผ่านมา

      @krishpriyan-ob2vl srwtm 🤣

  • @sunnethfm2066
    @sunnethfm2066 12 วันที่ผ่านมา +10

    ගගුලිට වඩා මංජිතට දනංජි සෙට්

  • @H.M.ChamodaniDesilva
    @H.M.ChamodaniDesilva 11 วันที่ผ่านมา +1

    නිම්නාවී චිත්තේට හොද වැඩේ😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nipunikagunasekara8434
    @nipunikagunasekara8434 12 วันที่ผ่านมา +3

    Manjitha: na sir dekalama na😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +21

    ගගුලිද බෙල්ල කැඩෙන්න ගහනවට
    කැමතිසෙටි එක කෝ

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 12 วันที่ผ่านมา

      මම නම් කැමති උඹේ බෙල්ල කඩනවට
      මොකක්ද බන් මේ පිස්සුව තොගේ කමෙන්ට් පිරිලානෙ

    • @RuchiraSampath-q3j
      @RuchiraSampath-q3j 12 วันที่ผ่านมา

      උබේ බෙල්ල කඩන්න විදිහක් නෑනේ අම්මපා

  • @ChamilaLakmal-oh9sp
    @ChamilaLakmal-oh9sp 11 วันที่ผ่านมา +1

    Samajeta gaguli genath denne hoda panividayak mema hasirena ganu aith mema karana ekak na gagulita jaya idiriyattama yanna labewa❤

  • @lahiruprasad8629
    @lahiruprasad8629 12 วันที่ผ่านมา +8

    ගගුලි නිසා රස්සව නැති උනානම් ගගුලිට තලගුලි කරානම් තමයි හොද

  • @chandanasamanpura660
    @chandanasamanpura660 11 วันที่ผ่านมา +1

    ගඟුලි චරිතය සුපිරියටම කරනවා. ඒකයි අපිට එපාවෙන හැඟීමක් දැනෙන්නේ. ඒක එයාගේ දක්ෂතාවය.❤👍

  • @AshanKawinda-l7e
    @AshanKawinda-l7e 11 วันที่ผ่านมา +3

    හැබැයි චාටු බස් කියලා රවට්ටන කෙල්ලො අතරේ තමන්ගේ කොල්ලව බේරගන්න හදන කෙප්ලෙක් උන ගංගුලු උබ වගෙ කල්ලෙක් මටති හහමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංසාරය පුරාවට ❤🙂

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q 11 วันที่ผ่านมา

      ඒක මුන්ට තේරෙන්නෙ නෑ😢😢❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +20

    රෝස මල් කඩෙිට පැන්න ඉත්තෑවා වගේ 🤣
    හිනා කාලා මැරෙනවා අනේ. ඒ හාෂාවනමි
    ලොකු බුදර්ටම විතරයි තියෙන්නේ 😂
    නියමයි අනේ ඇකටිං ලොකු බුදර්ගේ 💖