Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Savee Alwis | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 39

  • @salimahameed3919
    @salimahameed3919 ปีที่แล้ว +5

    අැත්තටම මල්ලි ඔයානමි සුපිරි හරිම දක්සයි

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +6

    ශා වඩිවේල් හරිම නිහතමානී කෙනෙක් අම්මත් ඒ වගේම තමා ආදරෙයි බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @malaniperera2019
    @malaniperera2019 7 หลายเดือนก่อน +1

    මල්ලි ඔයා නියමයි...ඔයාගේ ඉදිරි ගමන ජය වේවා ...❤❤❤❤❤

  • @theekshananishshanka5287
    @theekshananishshanka5287 ปีที่แล้ว +20

    අති දක්ෂ චරිතයක් සවී ඔයා...මං හිතුවෙම ඔයා tamil කෙනෙක් කියලා...අනික අදයි දන්නෙ campus කොල්ලෙක් කියලා...ජයවේවා....

  • @dhammikmanel2660
    @dhammikmanel2660 ปีที่แล้ว +2

    වඩූවෙල් ලස්සන චරිතයක් බුදුසරණයි👍👍👍👍👍👍👍👍👍👍😀😀😀😀😀🙏🙏🙏🙏🙏🙏😆😆😆😆

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u ปีที่แล้ว +3

    ආදරෙයි

  • @ayanigamage6805
    @ayanigamage6805 ปีที่แล้ว +6

    Dakune ape kama තෙරුවන් සරණයි

  • @user-iw7ux5qt7z
    @user-iw7ux5qt7z 9 หลายเดือนก่อน +3

    අම්මටත් ඔය හැකියා සේරම තියෙනවා

  • @ashokaindeewara4768
    @ashokaindeewara4768 ปีที่แล้ว +5

    සවී අපේ පොඩි එකෙක් 👌👌

  • @malkanthicm1234
    @malkanthicm1234 ปีที่แล้ว +11

    ඇත්තටම මම හිතාන හිටියේ වඩිවේල් කියන්නේ ටැමිල් කෙනෙක් කියලා

  • @priyanthipathirana4654
    @priyanthipathirana4654 ปีที่แล้ว +6

    සුබ අනාගතයක් පුතේ සාවී.

  • @jayasinghah4595
    @jayasinghah4595 ปีที่แล้ว +6

    අපේ වඩිවෙිල්

  • @dkarunarathne6477
    @dkarunarathne6477 ปีที่แล้ว +2

    සම්පූර්ණ වැඩසටහන බැලුවා .ගොඩක් ආඩම්බරයක් මට .මොකද අපි දන්න දරුවෙක් .අපේ ගමේ. ගොඩක් දක්ශයි.හැකියාවන් ගොඩක් තියෙනවා.ඉදිරියට තවත් දස්කම් බලන්න වාසනාව ලැබේවා .මෑණියන්ටත් තෙරුවන් සරනයි

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n ปีที่แล้ว +6

    වඩිවෙල්ගෙ කතාව හරිම ලස්සනයි
    අමිමාත් හරිම ලස්සනයි නිහතමානී ..
    අතිදක්ෂෙක් තමයි අනාගතෙදි...
    පැරණි කලාකරුවන්ගෙ දැනුම ලබාගන්න වඩිවෙල් ඔයා අතිදක්ෂෙක්
    සුබ පතනවා ඔබෙි අනාගතෙට...
    අමිමාටයි වඩිවෙල් ❤️❤️❤️ බුදු සරණයි

  • @nishanthigunasekara8261
    @nishanthigunasekara8261 ปีที่แล้ว +3

    A proud son with the shade of an untiring mom. Congratulations putha!

  • @Isuruuvlogger
    @Isuruuvlogger ปีที่แล้ว +2

    Jaya wewa savee ayye adrei ❤

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว +4

    තිසරණ සරණයි

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +7

    වඩිවෙල් ද කියලා හිතා ගන්න බෑ ගොඩක් වෙනස් බුදු සරණයි

  • @sandarajini1790
    @sandarajini1790 ปีที่แล้ว +5

    Congratulations savee go ahead😊💪

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 ปีที่แล้ว +4

    We all wish u. You are a best actor.

  • @raveenamel7796
    @raveenamel7796 ปีที่แล้ว +4

    Niyama ranganayak thibena naluvek👍

  • @chandradissanayake8693
    @chandradissanayake8693 ปีที่แล้ว +2

    Congratulations 👏 👏👏

  • @y.b.dwimalaweera2497
    @y.b.dwimalaweera2497 ปีที่แล้ว +7

    මහින්දෙ කොල්ලෙක් තමයි එකෙන්ම 💛🖤💛

  • @wijithakarunakalage158
    @wijithakarunakalage158 ปีที่แล้ว +2

    You are a lucky mother to have such a talented son. I wish him good luck

  • @aselamusic3387
    @aselamusic3387 ปีที่แล้ว +3

    බ්‍රිගේඩියර් කස්තුරිමුදලි ජ්‍යේශ්ට නිලදාරීගේ පුතනුවන්

  • @sriyaniwickramasingha9426
    @sriyaniwickramasingha9426 ปีที่แล้ว +7

    අඩ්ඩඩ්ඩා මශ්කෙලියෙ වඩිවේල් නේද

  • @sujeewaalwis3800
    @sujeewaalwis3800 ปีที่แล้ว +3

    Unfortunately you both have forgotten your incredible father. Congratulations.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    Good morning

  • @niruparajini2506
    @niruparajini2506 ปีที่แล้ว +5

    👍👍👍❤❤❤❤

  • @ImaliWtm-ds9oh
    @ImaliWtm-ds9oh 11 หลายเดือนก่อน +2

    😮මෙන් නම් ඉතුවෙම් වෛඩිවෙල් අන්නා tamil කීලමයි...අයි...අයියෝ...ශාමී....😂

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @madukidammika8676
    @madukidammika8676 ปีที่แล้ว +4

    ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    💝💝💝💝💝💝💝💝💝💝💝

  • @dulanwarna2072
    @dulanwarna2072 ปีที่แล้ว +2

    Saman lenin mahathmayata baara karamu

  • @deonperera7989
    @deonperera7989 ปีที่แล้ว +2

    Savee adria pute hamadama ammage dairya age karanawa good bless. Sing a punchi.

  • @sandarajini1790
    @sandarajini1790 ปีที่แล้ว +3

    Savee ape clz awa mata mathakai , 🤩

  • @venuratheekshana2131
    @venuratheekshana2131 ปีที่แล้ว +1

    hi..........................

  • @chandrikaambeypitiya3324
    @chandrikaambeypitiya3324 ปีที่แล้ว +5

    කෑම හදන අවස්ථාවක කොණ්ඩය වනා ගෙන ඉන්නේ නැතුව කොණ්ඩය ගැට ගසා ගන්න හෝ කොණ්ඩයට මෝස්තරයක් දමාගත්ත නම් හොඳයි. කෑම අත ගාලා. කොණ්ඩෙත් අත ගානා හැටි දකින්න ලැබෙනවා. හරිම කැතයි. පිළිකුල්. පාසල් දරුවෝ මේ කොණ්ඩෙ ලිහා දාගෙන ඉන්න එක ගොඩක් පිළිකුල් කරනවා. කොච්චර කොණ්ඩ මෝස්තර u Tube එකේ පෙන්නනවද? එයින් මෝස්තරයක් දාගන්න පුළුවන් නේ. හැම නිළියක් ම ගායිකාවක් ම කොණ්ඩ මෝස්තරයක් දානවා නම් කොයි තරම් හොඳ ද?

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว +1

    Wadiya penna ba