Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 201 | 05th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 99

  • @pubudupemanath5262
    @pubudupemanath5262 3 หลายเดือนก่อน +16

    අහිංසක චරිත කරණ ලස්සන ආශා යොදාගෙන ශිවා මහත්තය කරපු අත් හදාබැලීම අතිශයින්ම සාර්ථකයි.

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 3 หลายเดือนก่อน +36

    සෙරටම වඩා බොනි හොදයි කංචනා ට හැමදෙටම ඉන්නේ ඒ මනුස්ස යා

  • @pdsharshani
    @pdsharshani 3 หลายเดือนก่อน +25

    මන්ජරීට ගැලපෙන්නෙ විපුලන්තයාදෙයක් තේරුම්කරලා දෙන්නබැහැ

  • @poojacherry4141
    @poojacherry4141 3 หลายเดือนก่อน +85

    අපිට ඔිින වැඩියෙන් කාන්චනා සහ මන්ත්‍රී තුමා රගපාන කොටස් වැඩියෙන් plz 🙏කාන්චනා⁣ගෙ Bodyguard also very faithful for her..👌acctually very nice drama everyone is doing good ...

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 3 หลายเดือนก่อน +7

      Track da😂😂😂😂

    • @rajikashyamal5090
      @rajikashyamal5090 3 หลายเดือนก่อน +1

      අපිටනම් ඕන්නෑ ...එහෙම බෝරිං

    • @dusacrew
      @dusacrew 3 หลายเดือนก่อน +1

      Bota ona unaata apitanam ona na

    • @MaduSanka-en9ug
      @MaduSanka-en9ug 3 หลายเดือนก่อน

      Ane ou

    • @SmilingFerryBoat-xf9th
      @SmilingFerryBoat-xf9th 3 หลายเดือนก่อน +1

      ආයේ ශුට් එකක් දාන්න වෙයි එහෙම හදන්න ට්‍රැකද 😂😂😂

  • @thimirafernando5300
    @thimirafernando5300 3 หลายเดือนก่อน +24

    අයියෝ මේ මන්ජරීනම් වාතයක්නේ..කනට ගහලා එලවන්නේ මගේ එකියක් ඔහොම වද දුන්නා නම්..

  • @samithnishshanka
    @samithnishshanka 3 หลายเดือนก่อน +12

    අනුකි පට්ට සීරියස් මූඩ් එකේ කොයිවෙලාවෙ බැලුවත්.

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 3 หลายเดือนก่อน +35

    හොඳ වැඩේ ඩිලාලට හොරු බේරාගන්න ගියාට.දැන් මුන් බේරාගන්න කවුද එන්නේ බලමු.

  • @indaranikumari211
    @indaranikumari211 3 หลายเดือนก่อน +12

    මන්ජලි මනසික රොහලකට..යනවා පවු නොදි..

  • @skcartoonclub2902
    @skcartoonclub2902 3 หลายเดือนก่อน +10

    මංජරී නම් දැන් එන්න එන්නම එපා වෙනවා 😐😐😐🤨🤨🤨

  • @user-en1zx3yi7e
    @user-en1zx3yi7e 3 หลายเดือนก่อน +20

    ඔබ එකවරක් හෝ මිනිසෙකුගේ "අවංකබව" අවභාවිත කළහොත් ඔබට ඔහු දෙවරක් හමුනොවනු ඇත.. 🙂👍

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 3 หลายเดือนก่อน +7

    අපෝ! විපුලන්ත එපා වුණා. පව්! මේ කොල්ලෝ තුන්දෙනා. උන්ට හැදෙන්න දෙන්නෙම නෑ. 😢😢

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 3 หลายเดือนก่อน +17

    අනුකි ලස්සනයි ,,,,,

    • @dulanjanaudeep8424
      @dulanjanaudeep8424 3 หลายเดือนก่อน +1

      කතා කරනකොට ඒකිගෙ බෙල්ල කැඩෙන එක තමා අවුල

  • @TMSR-e5p
    @TMSR-e5p 3 หลายเดือนก่อน +18

    බොනීත් හොද එකා එක අතකට,කාංචනාව පරිස්සම් කරනවා මොනා උනත්

  • @pubudupemanath5262
    @pubudupemanath5262 3 หลายเดือนก่อน +3

    මන්ජරී
    කාන්චනා
    දෙදෙනාගේම අතිවිෂිශ්ඨ රංගනය.

  • @senithalochana3689
    @senithalochana3689 3 หลายเดือนก่อน +20

    විපුල අයියා nam superi ❤❤❤❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +8

    විපුලන්ත අයියා ඇත්ත තේරුම් ගන්නෙ නම් නෑ කවදාවත් 😂😂😂

    • @pdsharshani
      @pdsharshani 3 หลายเดือนก่อน

      මන්ජරිත් එහෙමයි මන්ජරියි විපුලන්තයි ගැලපෙනවා දෙන්නා ඇත්ත තේරුම් ගන්නෙ නෑනෙ

    • @ruchiraweerakoon2799
      @ruchiraweerakoon2799 3 หลายเดือนก่อน

      Therum ganna eh manussayata wisthare kiwwe na neh sorry kiwwe wath na

  • @skcartoonclub2902
    @skcartoonclub2902 3 หลายเดือนก่อน +5

    අයියෝ ඩිලාලව ආයෙත් පොලිසි ගෙනියනව 😢😢😢😢 .අපරාදේ ටිං ටිංව බේර ගත්තෙ 😢😢😑😑😑

  • @rithuni
    @rithuni 3 หลายเดือนก่อน +8

    මන් මුලදි කන්චනාට කැමති නැ හැබැයි දැන් නම් කැමති

  • @champanayana8243
    @champanayana8243 3 หลายเดือนก่อน +2

    මේ.ගැණිව කසාද.බැන්දා කියන්නෙ.ඇමතියට.දෙවියන්ගෙම.පිහිටයි

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 3 หลายเดือนก่อน +6

    විපුලන්තයගෙ චණ්ඩි අන්දරේගෙ සෙට් එක මාලිගෙ යාලුවො වුනොත් මරැ නේහ්? 😂

    • @Shaniya-ho6pm
      @Shaniya-ho6pm 3 หลายเดือนก่อน

      Un yluwo nme bn.malige kadeta andrei vipulntayai awani dwsakyth😅

  • @yamunahewage7166
    @yamunahewage7166 3 หลายเดือนก่อน +12

    Buuthaya hair couler එකක් දාලා ...

  • @nethunerhu3467
    @nethunerhu3467 3 หลายเดือนก่อน +2

    ඩිලාට හොද වැඩෙ දැක්කනෙ නිකමිම හොරු උනා පවි කොල්ලො තුන්දනා අනේ මංදා මචංන්ට තමයි බෙරන්න වෙන්නෙ

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 3 หลายเดือนก่อน +5

    මෙ මොඩ ගැනි මන්ජ්ලි අනෙ මන්තිතුමා කාන්චනා එක්ක් යාලුවෙයන්

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 3 หลายเดือนก่อน +6

    මට මේ අනුකිගේ බෙල්ල කෙලින් කරන්න හිතෙනවා කතා කරනකොට කැතයි ඒක

  • @maheshnilanga5664
    @maheshnilanga5664 3 หลายเดือนก่อน +15

    ඔය වාව් මැඩම් බම්බුවේ ඇඩ් එපෝ

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 3 หลายเดือนก่อน +1

    විපුලන්තගෙ පැත්තෙන් ඌ සාදාරනයි...👍❤️

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 3 หลายเดือนก่อน +1

    දැන් එයි ටිං ටිං මේ තුන් දෙනාව බේරගන්න

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 3 หลายเดือนก่อน +2

    ආදරෙයි අංකුරා ❤️❤️

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน +12

    අද තියෙයි මංජරී vs මන්ත්‍රී වළි 😅😅😅

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 3 หลายเดือนก่อน +4

    මංජරී පව් 🥲

  • @rajanthony3136
    @rajanthony3136 3 หลายเดือนก่อน +9

    Aiyo, wow, madam, add epaaaa

  • @maheshnilanga5664
    @maheshnilanga5664 3 หลายเดือนก่อน +3

    නියමය් හොදය් සිරස අපේ වැඩක්

  • @AnandaKumarasena-k7f
    @AnandaKumarasena-k7f 3 หลายเดือนก่อน +2

    හොද වැඩේ මුන්ට....
    වැරදි කරන උන් බේරගන්න හදනවට

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 หลายเดือนก่อน +2

    මම කැමති මන්ත්‍රී මන්ජරිට බනිනව බලන්න 😄😄😄😄

  • @IndikaDamith-m1v
    @IndikaDamith-m1v 3 หลายเดือนก่อน +7

    Sembuwa ussala 😅😅😂😂😂😂😂😂

  • @sandeepasanju8721
    @sandeepasanju8721 3 หลายเดือนก่อน +3

    මංජරී පව්

  • @skcartoonclub2902
    @skcartoonclub2902 3 หลายเดือนก่อน +2

    විපුලන්තයා මරු😂😂😂 🎉🎉🎉❤❤❤❤

  • @hasanthamalindu7706
    @hasanthamalindu7706 3 หลายเดือนก่อน +4

    manjalita adare kattiya ko balanna

  • @indukumara2421
    @indukumara2421 3 หลายเดือนก่อน

    අන්කුර සුපිරි හොදේ

  • @nilukapallewatta4357
    @nilukapallewatta4357 3 หลายเดือนก่อน +1

    අනුකි කියන්නෙ level එකක්

  • @samanexcavator8766
    @samanexcavator8766 3 หลายเดือนก่อน +7

    ❤️❤️❤️

  • @DanushkaNawarathna-cx3rc
    @DanushkaNawarathna-cx3rc 2 หลายเดือนก่อน

    අංකූරක් සුපිරි❤❤❤❤❤

  • @madhushikasandamali254
    @madhushikasandamali254 3 หลายเดือนก่อน +1

    ඩිලාලට හොඳම වැඩේ. ටින් ටින් ඇවිත් මේන් කියලා බේරගනියි. මොන පදනම මත හොරකම් කරත් හොරකම හොරකමමයි. රටේ ඉන්න හැම එකාම ඔහොම මානූශීයයි කියලා හොරකම් කරන්න ගත්තම හොදට තියෙයි.

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery 3 หลายเดือนก่อน +1

    විපුලන්තගේ Shop එකේ වැඩ කරන එකා රෑට Shop එකේ නිදා ගන්නවා දවල්ට වෙන Job එකක් කරනවා😂

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 3 หลายเดือนก่อน +1

    මේ ගෑනි ක් එක්ක ජීවිතේ ගෙනියන්නෙබැහැ මන්ත්‍රී අමාරුවෙ

  • @maheshnilanga5664
    @maheshnilanga5664 3 หลายเดือนก่อน +5

    ලාංකේය ටෙලිවිෂන් කලාවේ නව්‍යකරණයේ හැරවුම් ලක්ෂය සිරස T .V

  • @SHENUWA01
    @SHENUWA01 3 หลายเดือนก่อน +7

    😊😊😊

  • @user-en1zx3yi7e
    @user-en1zx3yi7e 3 หลายเดือนก่อน +4

    Manjari🤐🤐

  • @DulshanDhananjana
    @DulshanDhananjana 2 หลายเดือนก่อน

    අනුකි..🥺❤️

  • @MCESPRO6996
    @MCESPRO6996 3 หลายเดือนก่อน +5

    ටින් ටින් නිසා අර කොල්ලො තුන්දෙනා හැමදාම ඉල්ලන් කනවා 😐

  • @madhushikasandamali254
    @madhushikasandamali254 3 หลายเดือนก่อน +1

    කන්චනාට ඔහොම කියලා බෑ අනුකි. එයාගේ හිත උනුවෙන විදියට කත කරන්න. අම්ම තාත්තා නැති උනා වගේ අපිට ඔයාවත් නැති කරවන්න එපා කියන්න. ඔයාලා දෙන්නගේ ආදරේ කාංචනාට දැනෙන්න දෙන්න. එතකොට ඔයාලා නිසා ඔයාලා වෙනුවෙන් ඔය තරහ අතාරියි. එහෙම නැතුව කාංචනාගේ විදියටම ඕක තේරුම් කරන්න ගියොත් අමාරුයි

  • @Sajith_Uditha
    @Sajith_Uditha 3 หลายเดือนก่อน

    කාන්චනා ඔය මන්ත්‍රියෙක් අල්ලගෙන දගලන්නැතුව බොනියාව සෙට් කරගත්තනං ඉවරනෙ. බොනි මොනා උනත් කාන්චනාව පරිස්සං කරනවනෙ අවංකවම ඉඳං.

  • @nuwanchathuranga624
    @nuwanchathuranga624 3 หลายเดือนก่อน +1

    මන්ජරී වගෙ වාතනම් කොල්ලන්ට සෙට් නොවේවා....

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k 3 หลายเดือนก่อน +1

    24/6/5
    *)ඉදරියටම යමු
    නියමයි,👍👊

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 3 หลายเดือนก่อน +3

    Anuki canchana gana kiyana kathawa hariyatama hari

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 3 หลายเดือนก่อน +3

    මට මේ කතාවෙ විකාරම කොටස් මාලිගෙයි පොලිස් කාරයගෙයි.....හැමදාම ස්කිප් කරනවා..

    • @PrasannaSampath-y1h
      @PrasannaSampath-y1h 3 หลายเดือนก่อน +2

      ඒ දෙන්නා තමයි සමජෙට දෙයක් කියන්නෙ

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 3 หลายเดือนก่อน +1

      මන් ආසම් කොටස

  • @dilanharshana8941
    @dilanharshana8941 3 หลายเดือนก่อน

    Anuki Patiyo 😍🥰❤

  • @sujeewap.wijesooriya9472
    @sujeewap.wijesooriya9472 3 หลายเดือนก่อน +2

    😢😢😢😢

  • @SiromiPushpalatha
    @SiromiPushpalatha 3 หลายเดือนก่อน

    අනුකි චන්ඩි පාට් නැතුව කාන්චිට අඩලා කිව්වොත් කාන්චි ඔය දේ කරොත් අපිට ඔයත් නැති වෙයි ඒ නිසා ඕක නතර කරන්න කිව්වොත් කාන්චි අහයි ද ???🤔🤔🤔🤔

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 หลายเดือนก่อน +2

    Me kaanchana mata pernna be

  • @prasannakumara4262
    @prasannakumara4262 3 หลายเดือนก่อน

    අද කියන්නෙ නෑමයි.....කියල විපුලෙ දුන්නා නේද වැඩේ.....

  • @user-ws2zy5my7d
    @user-ws2zy5my7d 3 หลายเดือนก่อน

    නංගිලා දෙන්නට බෑ ආදරෙන් කතාකරලා අක්කේ අපිට ඉන්න අම්මත් තාත්තත් ඔයා ඔයා නැතුව අපි කොහොමද ඉන්නේ කියන්න ,,පවුලේ ඔක්කෝගෙම අලි ඔලුව විතරයි

  • @pradeepkumara1590
    @pradeepkumara1590 3 หลายเดือนก่อน +1

    Dila vihara kotas melo rahak ne ladaruwo wage

  • @life90945
    @life90945 3 หลายเดือนก่อน

    Dunna hoda hint ekak sugar daddy baddata.😂🤣😅🤣😂🤣🤣😅🤣🤣 maru😂🤣😅🤣😂🤣😅🤣😂

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน

    මේ මංජරීයනම් මල්.වාතයක්.වුනා

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 3 หลายเดือนก่อน +1

    anaoyaganiwa pissankotu ghindanna ona monamagulakda

  • @NishanthaDammika-j4s
    @NishanthaDammika-j4s 3 หลายเดือนก่อน

    මරන එවා දාන්නෙ නැති ව වෙන දෙවල් නැද්ද මෙිවා අපේ ලමයි නුත් බලනවා කෙහොමද සමාජය ඉදිරි සමාජය හදන්නේ .

    • @dhawalasvlog215
      @dhawalasvlog215 3 หลายเดือนก่อน

      Lamai balanawa nam kiyala denna samaje gana. Apith baluwa issara mewa podi kale eth ammala thathtala kiyala dunna hari waradi monawada kiyala

    • @Sajith_Uditha
      @Sajith_Uditha 3 หลายเดือนก่อน

      ඔවා ලමයි බලනවනං තොපෙ වැරදි ඒවා. කතාවට බනින්නැතුව තොපෙ වැරදි හදාගනියවු මුලිං. නැත්තං ඔයවගෙ කතාවක් බලපු පලියට ලමයි නොමග යනවනං ඒකත් තොපෙ වැරදි. මෙතන කියවන්නැතුව ඉදපං තමංගෙ වැරදි තියාගෙන. අපිත් පොඩිකාලෙ මේවගෙ කතා තිබිලා එවා බලලත් ඔය අගෙට ඉන්නෙ. නිකං කියවන්නැතුව ඉදපං එ නිසා

  • @seetaseeta4417
    @seetaseeta4417 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k 3 หลายเดือนก่อน

    👍👊👊👊

  • @hhhhhhh57fhjhf
    @hhhhhhh57fhjhf 3 หลายเดือนก่อน

    මංජරී ata arala danna tiyenne

  • @ProMobile-gl8ky
    @ProMobile-gl8ky 3 หลายเดือนก่อน

    Ane me yes medm kiyn mgulnm 😡

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 3 หลายเดือนก่อน

    😁😁😁🇱🇰🇱🇰🇱🇰👍👍👍⁉️⁉️🌍

  • @TravelwithSaviru
    @TravelwithSaviru 3 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @Donsa-ev2wk
    @Donsa-ev2wk 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @RasiduKavesha
    @RasiduKavesha 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kshenal
    @kshenal 3 หลายเดือนก่อน