*He PROPOSED* 💍♥️ | with Behind the Scenes 🧿✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1.3K

  • @oshadhidasanayaka1993
    @oshadhidasanayaka1993 12 วันที่ผ่านมา +452

    සමහර මිනිස්සු ගාව ආදරේ හරි ලස්සනට දැක්ක ❤️

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +12

      🥺♥️

  • @Dinuri_Manujitha
    @Dinuri_Manujitha 12 วันที่ผ่านมา +62

    අනේ ඒ moment එක 5:08 🥺❤
    ඇස්වල සතුටු කඳුලු පුරවගෙන බලාගෙන හිටියා ඒ මොහොත දිහා 💗 ආදරණීය ලස්සනම ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනෙ අක්කටයි අයියටයි..
    Congratulations Akkiiiii 🥰💐

  • @PRINCESSGIRL-u1i
    @PRINCESSGIRL-u1i 12 วันที่ผ่านมา +302

    .මටත් හම්බවෙයි ආදරනීය මනුස්සයෙක් තාම 20යිනෙහ් කල් තියෙනව❤💜️🤭අක්කිගෙ ඩාන්ස් එක තමා මරු❤

    • @Mr_._unknown_9-9
      @Mr_._unknown_9-9 12 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම ❤

  • @purnimasamaadi
    @purnimasamaadi 12 วันที่ผ่านมา +463

    Congrats akki .I crieddd 😭❤️how luckyy u 're 🥹

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +50

      Thank you 🥺♥️

    • @IRUMABEL
      @IRUMABEL 12 วันที่ผ่านมา +2

      Yh❤

    • @sachinidissanayake9375
      @sachinidissanayake9375 12 วันที่ผ่านมา +1

      Yh 🥹❤

  • @dipnakarunaarachchi714
    @dipnakarunaarachchi714 12 วันที่ผ่านมา +67

    Film එකක් වගේ 🥹❤️

  • @nimeshimekala2256
    @nimeshimekala2256 12 วันที่ผ่านมา +172

    අනේ ෂෝයි ❤ඇස් දෙකේ සතුටු කදුලු පුරෝගෙන බැලුවෙ .දැනුනෙ පව්ලෙ කෙනෙක් වගේ අක්කෙ.මොකද මගේ inner circle එක ඇතුලෙ මේ චැනල් එක උඩින්ම තියෙන්නෙ .ඉතින් ආදරෙයි ❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +23

      Anee 🥺♥️♥️

  • @Raveena_Samarasinghe12
    @Raveena_Samarasinghe12 12 วันที่ผ่านมา +37

    අනේ cute අප්පා🥺❤️ ඔයා හරි වාසනාවන්ත ගෑනු ලමයෙක් හැමදාමත් අයියා එක්ක සතුටින් ඉන්න ❤️

  • @vinukawalawage
    @vinukawalawage 12 วันที่ผ่านมา +64

    අපි දකින vlogsවල ඉන්න couples බහුතරයක් මේ moment එක පහුකරලා ගියපු අය නිසා මං මේ channel එකෙන් මේ moment එකට දුන්නු ඔයාලගේ edition එකට මාරම crave කරනවා. මට කෙනෙක් විදියට දැනෙන දේ කියන්නම්... ඔයාලාව මට නම් ගොඩක්ම දැනෙන්න හේතුව මගේ timeline එකට ඔයාලා close නිසා. මේ දේවල්ම (Graduating etc.) fairly similar අවුරුදුවල වෙන තරමේ timeline එකක ඉන්න මට ඔයාලා personally නොදන්න ඒත් Wow they are so relatable to me කියල හිතෙන එකයි. මේ මොහොතේ වෙන දෙයක්නෙ මේ දකින්නේ කියල දැනෙන එකේ වෙනමම magic එකක් තියෙනවා. Congratulations and good luck for ur future endeavours love birdies!✨💍He's really a man in love! Bro you're a romeo at heart man!
    #එහෙමතමා
    2025.01.22

  • @Udd2304
    @Udd2304 12 วันที่ผ่านมา +130

    අනේ මට propose කරා වගේ සතුටුයි ❤❤
    Congratulations akki 😍😍

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +10

      🥺♥️

  • @imasharuksha8610
    @imasharuksha8610 12 วันที่ผ่านมา +18

    ඔයා පුදුම වෙලා ඔයාටත් එයා ලග දණ ගැහෙනකොට,මගේ ඇස්වලට කදුලු ආවා...සුබම වේවා...❤ආදරණීයයි...🌷

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +2

      🙈♥️♥️

  • @ChathuriSamarathunga-w2n
    @ChathuriSamarathunga-w2n 12 วันที่ผ่านมา +52

    igenagaththu minissu adare karaddi harima lassanai kiyala mt therune oyala nisa akki❤😍😍 Kawadahri akki wage wena eka thamai mage dream eka ❤❤❤

  • @LiaraLiara-rp7jz
    @LiaraLiara-rp7jz 12 วันที่ผ่านมา +67

    Time duration of the video is 17.17.Angel number 17.17
    generally interpreted as a positive sign from the universe, encouraging you to trust your intuition, stay true to yourself, and embrace upcoming positive changes while feeling supported by your guardian angels on your spiritual journey; it signifies that you are on the right path. Congratulations akki❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +6

      Aww ♥️♥️ thank you ✨

    • @Lavender-v1q8y
      @Lavender-v1q8y 11 วันที่ผ่านมา +1

      ❤😍

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 12 วันที่ผ่านมา +118

    අනේ හරිම ලස්සන ආදරණීය couple එකක්. ඔයාලා දෙන්නගෙ පෙනුමත් එක වගේනේ. හරිම ශෝක්.හැමදාම දෙන්නත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න 💗💗💗💞

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +11

      Thank you sweetie ♥️

  • @NethumiRatiyala-f5v
    @NethumiRatiyala-f5v 5 วันที่ผ่านมา +4

    අනේ මේ ඩොක්ටර් අක්කා ❤ හරිම වාසනාවන්තයි😊❤
    හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඔනේ
    සතුටින් හැමදාම ඉන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    ඔයාලාගේ ආදර කතාව කියන්න 😊❤

  • @NimeshaKavindya
    @NimeshaKavindya 12 วันที่ผ่านมา +154

    2:34 අක්කි ඔහොම කියද්දි අයියාගේ මූනේ reaction එක බලන්න ආසයි 😂❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +22

      😂🙈

  • @ga7377
    @ga7377 12 วันที่ผ่านมา +13

    Yes I cried. Literally cried!! This is pure love ane how can I explain. Not scripted!! A boy feeling himself to do a thing like this just for his girl!!! U r sooooo lucky😭❤️🌹

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +1

      Love you darling ♥️

    • @ga7377
      @ga7377 11 วันที่ผ่านมา

      ​@@NERA_99We love u a lot too!!!

  • @nilminialahakoon5525
    @nilminialahakoon5525 11 วันที่ผ่านมา +11

    අනේ අක්කි කොච්චර ලස්ස්න ආදරයක්ද..🥺😭❤️ ඇඩෙනව බලද්දි..ඒ ආදරේ බලද්දි අපේ හිතත් පිරීල යනව අක්කී..😭🫶❤️ අක්කටයි අයියටයි සුබම වෙන්න ඕන.බුදුසරනයි 😭🫶❤️🥺

  • @NethakaRandima-z3z
    @NethakaRandima-z3z 12 วันที่ผ่านมา +38

    මේ meme විදියට පිට වෙන්නේ අක්කගේ දරාගන්න බැරි emotions .😂😂😂😂😂😂
    ඔය ඔක්කොම කියන වෙලාවෙ අයියා කොහොම හිනානොවී හිටයද මන්ද?😂😂😂😂😂

    • @gamunu1877
      @gamunu1877 12 วันที่ผ่านมา +3

      අයියා ඒ වෙලාවේ ගෙදරට ගිහින් එන්නම් කියලා ගියා කිව්වේ අක්කා ඒ වෙලාවේ තමා ඕවා කිව්වේ 🌝❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +4

      Ooo 😂🏃🏻‍♀️🏃🏻‍♀️

    • @malcafe95
      @malcafe95 10 วันที่ผ่านมา +1

      😂😂❤

  • @ChamodikaIrugalBandara
    @ChamodikaIrugalBandara 12 วันที่ผ่านมา +39

    As walata kadulu awa akki attatama godaak sathutui 🥹🥺♥️…sathutin innadennama ❤❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +10

      Anee 🥺♥️♥️

  • @navodya3664
    @navodya3664 12 วันที่ผ่านมา +31

    Oh my god akki I'm crying 😭❤ මුළු vlog එක පුරාම මූනෙ ලොකූ හිනාවක් තියාගෙන මේක බැලුවෙ ඇත්තමයි අක්කි මට පුදුම සතුටුයි. ඔයා හරිම lucky අයිය වගේ partner කෙනෙක් ලබන්න 🎉 ඔයාගෙ video මුල ඉදන්ම බලනව අක්ක ජීවිතේ ටික ටික ඉස්සරහට යද්දි ඒ ලස්සන හැම දේකදිම මගේම අක්ක තරම් මම ඔයා ගැන සතුටු වෙනව .🎉 I love you akkiyoo❤🎉

  • @living_thevibe
    @living_thevibe 12 วันที่ผ่านมา +17

    😂 😂 omggggg this is fun....office party ekak kiyala hithala katha karaddi 😂 😂 dammmmn

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +4

      🥲

  • @rusha-z7g
    @rusha-z7g 12 วันที่ผ่านมา +12

    මං හිතන්නේ මං දැනට videos වලින් මේකට තමයි ආසම🥰🦋❤️

  • @LavenderShwan
    @LavenderShwan 12 วันที่ผ่านมา +68

    Mn mawa oyagen dakinna asai akke🥺❤‍🩹oya wagema dawska Dr kenek wenw🥺

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +19

      Of course you can ♥️😘

    • @LavenderShwan
      @LavenderShwan 12 วันที่ผ่านมา +8

      @@NERA_99 Thank you akkaa🥺💝💝💝🥰🥰

  • @anuththarasathsarani9302
    @anuththarasathsarani9302 12 วันที่ผ่านมา +25

    Congratulations nera ❤ මට ඇස් වලට කදුලුත් ආවා.Girl කෙනෙක් විදියට තව කෙල්ලෙක් එහෙම සතුටු වෙද්දි මාරම සතුටුයි මට. 🌹 මේක bf ට අද වගේ කාලෙක හොද කොල්ලෙක් වෙලා ඔයාව සතුටින් තියනවට ❤❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +2

      You’re so sweet 🥺♥️

  • @Sachiijayarathne
    @Sachiijayarathne 12 วันที่ผ่านมา +24

    Aneeee mt propose kalaa wageee sathutuii aneh🥺❤ Congratulations Akkaa & Ayyaa🎉❤

  • @anya__0212
    @anya__0212 12 วันที่ผ่านมา +7

    Omg I’m crying 😭😭😭🥹ane akkiyooo oya harima luckyy aiya nm harima hodyyy🥹Dennat hamadama sathutinm inn labenn oni♥️harima sathutuy akkiiiii🥹♥️

  • @SachiDG
    @SachiDG 12 วันที่ผ่านมา +35

    Ane mul tika baladdi akka pw kiyl hithuna appa😂😂😂 , congratulations akkee❤🎉😊

  • @sweetheart3594
    @sweetheart3594 12 วันที่ผ่านมา +8

    Wowww🥺❤ vlogs බැලුවට හරියට comment කරන පළවෙනි දවස woow අක්කේ ring එක දෙද්දි ඔයාගේ reaction එක මාරයි 😩❤️ අක්කේ ඔයා මාරම lucky අයියත් හරිම sweet.....🥰. සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤🥺

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา

      🙈♥️

  • @Shyaminie_6
    @Shyaminie_6 12 วันที่ผ่านมา +8

    I'm crying 😭
    You are so lucky angel 🥰
    Wishing you both endless happiness 💕

  • @chamodianushani8134
    @chamodianushani8134 12 วันที่ผ่านมา +15

    මොනතරම් busy උනත් අනිත් කෙනා වෙනුවෙන් කැප වෙන හැමවෙලාවේම එයාගේ සතුටම ගැන හිතන දැක්කත් මුළු හිතම පිරෙන මේවගේ බැඳීමකට නෙවෙයිද ඇත්තටම ආදරෙයි කියන්නේ...♥️✨
    Akki oh my god I' m sooo happy for both of uuu❤❤
    Actually I felt a little sad and a second hand emabarrasement in the first mins😅😆then I was in tears I am so happy right now..I felt like someon's proposing my sisiter..
    That was really romantic and cute as always❤
    Both of ur look- cute voice- beautiful thoughts-height gap
    I've no words❤
    Anways, I wish you the happiest future ahead akki and ayya..❤
    My best yt couple❤
    ( sry for this lenthy comment...😊❤)

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +1

      Thanks love ♥️

  • @chathumadushika1849
    @chathumadushika1849 12 วันที่ผ่านมา +12

    Aneeeee adare krna hmootama mehema dwasak enn oni...denntma budu saranayi akki pana...love youh 😚💗🥺🧚

  • @Anuththaradulakshi
    @Anuththaradulakshi 12 วันที่ผ่านมา +7

    සමහර අය ගාව හරි ලස්සනට ලස්සන ආදරයක් දැක්ක ♥️✨💐

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv 12 วันที่ผ่านมา +16

    Congratulations Sweet Angle✨️💗

  • @roshiniiresha8776
    @roshiniiresha8776 11 วันที่ผ่านมา +3

    හැමෝටම මෙහෙම ලස්සන ආදරයක් ලැබෙන්න ඕනි.හරි සතුටක් දැනුනා මේක බලද්දි ❤️❤️ congratulations nangi ❤️❤️

  • @SwethaNawyanjana
    @SwethaNawyanjana 12 วันที่ผ่านมา +12

    Eka nm Maru akkkaaaaa congratulations!!! Princesss❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimthara8061
    @nimthara8061 11 วันที่ผ่านมา +6

    අනෙ මුල ටිකට ලැජ්ජයි අප්පා😂❤

  • @Coups_03
    @Coups_03 12 วันที่ผ่านมา +41

    5:08 oh my god why I'm crying 😭🦋
    You both look so cute together 😭❤️❤️❤️ and congratulations 🌸💗

  • @NamalRashmi1
    @NamalRashmi1 12 วันที่ผ่านมา +6

    5:07 I don't know why my eyes teared at this moment❤❤❤🥺🥺🥺

  • @tharushidhananjaya4388
    @tharushidhananjaya4388 6 ชั่วโมงที่ผ่านมา

    Ane cute akki🥰❤
    Congratulations akka😇🥰😘❤

  •  12 วันที่ผ่านมา +41

    I'm literally crying... I'm soo happy akki ❤❤❤
    Congratulations akki and ayya ❤❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +5

      Thank you 🥺♥️

  • @AnjaliDissanayake-q3f
    @AnjaliDissanayake-q3f 5 วันที่ผ่านมา

    What a lovely couple ... God bless you. 🥺🥺🥺

  • @042Sandunikaushalya
    @042Sandunikaushalya 12 วันที่ผ่านมา +11

    I crieed while watching this🥺 aneey congratulations akkaa🥺❤️

  • @amayamandakini1495
    @amayamandakini1495 10 วันที่ผ่านมา +1

    Oh..I'm crying..😭❤
    Congratulations akkiii❤

  • @Saneesha_Sadewaki
    @Saneesha_Sadewaki 12 วันที่ผ่านมา +6

    Aneee soo sweet 😫❤️🥺 congratulations both of you ❤️🎉

  • @DinakshiBhagya
    @DinakshiBhagya 9 วันที่ผ่านมา +1

    Aththamay akkii... oyage sathuta dakkama kanduluth awa.. oya nam marama lucky... mn hithanne luck ekatath wada oyala dennagema mahansiye awasana sathuta thama oka.. oyge me vlog eka balala mta danichcha sathuta mechchry kiyl kiynn baha.. ethkot mata hithaganna puluvn ee awasthawata moona deepu oyata koy wage sathutak danenna athida kiyl.. congratulations akkii.. I love you...❤❤

  • @charunikavindya4892
    @charunikavindya4892 12 วันที่ผ่านมา +6

    Congratulations akki❤ hamadama oya vage sathutin inna ✨️💖

  • @arvitimes7467
    @arvitimes7467 12 วันที่ผ่านมา +4

    හරිම cute praposal එකක් අනේ මන් දැක්ක🥺💖 හරි lovely අනේ... congratulations dennataaa 😘💖

  • @DrAnushika
    @DrAnushika 10 วันที่ผ่านมา +2

    Dennatama hamadama sathuten inna labewa kiyala prarthana kranwa ❤😊

  • @Yehxbehsnwkalqlw
    @Yehxbehsnwkalqlw 12 วันที่ผ่านมา +6

    2:47 හෙට විචාර ලියන්න ඉන්න මට හොද motivation ekak meeka😂❤

  • @NadeeshaniUdeshika-c9o
    @NadeeshaniUdeshika-c9o 12 วันที่ผ่านมา +8

    Oya denna harima lassanai akkee , ayyath ekka hamadama sathutin inna ... l❤❤

  • @2325pamuu
    @2325pamuu 10 วันที่ผ่านมา +2

    Aneeeee cuteeeeee 💖 congratulations akki 💜️ stay happy forever ❤

  • @NimeshaKavindya
    @NimeshaKavindya 12 วันที่ผ่านมา +17

    දෙන්නම සතුටින් ඉන්නොනි හැමදාම ❤

  • @lihinilolithya5279
    @lihinilolithya5279 9 วันที่ผ่านมา +1

    ane congrates akke...🥰🥰🥰

  • @NethmiWasana-k1s
    @NethmiWasana-k1s 12 วันที่ผ่านมา +13

    Lassana couple ekak ane oyala 😘❤️

  • @hansihansi1970
    @hansihansi1970 12 วันที่ผ่านมา +4

    Life is so calm when you met your twin flame💗✨
    Both you are a example

  • @amandaimashi8068
    @amandaimashi8068 12 วันที่ผ่านมา +9

    Ohhhhh so sweet akkaa 🥺❤️❤️
    I'm so happy for both of you 🥺 Both of you are very lucky to have each other in your lives.. 💫
    Congratulations guys 💗

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +2

      Thank you 🥺♥️

  • @AchindaSilva
    @AchindaSilva 12 วันที่ผ่านมา +12

    awwwwww it's soooooooooo cute and adorable 😍❤❤❤.
    අක්කිවයි අයියාවයි මෙහෙම දකිද්දී අනේ මන්දා කියා ගන්න තේරෙන්නේ නැති සතුටක් දැනෙන්නේ ❤❤ I'm a boy, but I also cried tears of joy after seeing this.🥺😅 mn හිතන්නේ අපිට මෙච්චර දැනෙන්නේ ඔය දෙන්නගෙ ආදරේ තියෙන positive energy එක❤❤❤❤

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +3

      🥺♥️

  • @janudie-i2e
    @janudie-i2e 12 วันที่ผ่านมา +5

    Aneyyy soo cute akkii❤congratulations to both of you🥰❤

  • @NATHASHA-ms6
    @NATHASHA-ms6 12 วันที่ผ่านมา +12

    අනේ අක්කි ඔයා තාම පොඩි ලමයෙක් වගේ ❤😊

  • @pawani-rc1jg
    @pawani-rc1jg 10 วันที่ผ่านมา +2

    Congratulations akkiyo 😍❤ මේ වගේ life එකක් ලබන්න ඔයා ගොඩාක් පිං කරල 😊 තව තවත් හොද දේවල්ම කරන්න හැමදාම සතුටින් ජීවත් වෙන්න ඔයාල දෙන්නට බුදු සරණයි ❤

  • @Foddie_asmr
    @Foddie_asmr 12 วันที่ผ่านมา +3

    We need love story too❤

  • @sathmithaveesa
    @sathmithaveesa 11 วันที่ผ่านมา +2

    Congratulations my lovely akki❤

  • @upanijayodya7794
    @upanijayodya7794 12 วันที่ผ่านมา +28

    ane akkkiii shoii anee... mt marama sathutuiii, sathuta wadikmt adenwth ekkka....😘

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +7

      Anee 🥺♥️

  • @SrimaliEdirisinghe-g9w
    @SrimaliEdirisinghe-g9w 12 วันที่ผ่านมา +9

    Congratulations ❤❤

  • @toabyarts5414
    @toabyarts5414 12 วันที่ผ่านมา +4

    No words akki 💗Wish you nothing but the best for both of uu 💕

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา

      Thank you 🥺♥️

  • @Dewmi18-f6h
    @Dewmi18-f6h 11 วันที่ผ่านมา +1

    😭😭❤️Ooohhh... I cried lot after see ur happy face...ur reaction was priceless .
    The moment Ayya put the ring on, your reaction and the way you sat on the floor deeply moved me. I watched it with tears of joy. You are such an inspiring figure in my life.
    this video made me happy & imotional 😭😭❤️

  • @Shehansachith-m6e
    @Shehansachith-m6e 12 วันที่ผ่านมา +4

    Coungrajulations sudu akkiyoo❤🎉 oyala dennt godk adrei hmdm sathuti inna budusaranai ❤

  • @Lindapathinayaka360
    @Lindapathinayaka360 12 วันที่ผ่านมา +5

    5:08 oh god i'm also crying 🥺❤️ superheart surprise 🥺❤️

  • @charikademini2392
    @charikademini2392 12 วันที่ผ่านมา +5

    Awwwwss😍 Congratulations akkiii❤

  • @NimeshaKavindya
    @NimeshaKavindya 12 วันที่ผ่านมา +14

    10:10 omg so sweet 🥹💗

  • @GayaniLakkmali
    @GayaniLakkmali 12 วันที่ผ่านมา +2

    Aneeee congratulations akki❤shoiii ane😊

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา

      ♥️

  • @ImashaWijewickrama
    @ImashaWijewickrama 12 วันที่ผ่านมา +5

    Oyage es dek mara lssni aneee😍e wgem oy hrim cute❤🥺& lucky girl kenek.mn hrim asi oy kth krnw ahn inn.podi bbek wge🥺😍 congratulations beauty 🥺❤❤🎉

  • @sadarenukumari6485
    @sadarenukumari6485 12 วันที่ผ่านมา +8

    Congratulations akki❤❤❤
    3:03 Me welwe ayya hitiyanm hinawa nawaththgnn bari weyi😁❤

  • @bhashini-kz5tv
    @bhashini-kz5tv 10 วันที่ผ่านมา

    🥺♥️♥️♥️🧸 aneee ... congrats akkii

  • @KeyaraPerera
    @KeyaraPerera 12 วันที่ผ่านมา +10

    Omg 2:22 this partt😭😭😂
    Btw congratss❤

  • @camiliasinensis2456
    @camiliasinensis2456 11 วันที่ผ่านมา +3

    Eventhough im a stranger i feel so happy for you akki. Congratulations

  • @DinakshiBhagya
    @DinakshiBhagya 9 วันที่ผ่านมา +1

    You are very lucky drling ❤

  • @kawi-w5v
    @kawi-w5v 12 วันที่ผ่านมา +5

    Aneeeeee so happy for you akki 🥹❤️

  • @NethminiPabasara-fq3pk
    @NethminiPabasara-fq3pk 9 วันที่ผ่านมา

    Ane... congratulations akka & aiya ❤❤❤

  • @JeonLiya2004
    @JeonLiya2004 12 วันที่ผ่านมา +4

    Congratulations අක්කෙ ❤
    මේක බලලා මමත් ඔයා තරමටම සතුටු උනා ඔයා නිකං මගේ පවුල වගේ...මං හිතන්නෙ youtube family එකේ හැමෝටම එහෙමයි...ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න අයියා එක්ක

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา

      🥺♥️

  • @pavithrakalpanikodagoda4681
    @pavithrakalpanikodagoda4681 12 วันที่ผ่านมา +6

    Congratulations akki❤❤❤❤oyalai story eka kiyannako video ekakin

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา

      Hii pavithra ♥️ thank you… will try ✨

  • @dinithikariyawasam5110
    @dinithikariyawasam5110 12 วันที่ผ่านมา +1

    Oh god I'm crying ❤ this is soo lovely
    Please give us a video about your love story ❤

  • @thirustudyvlogs6510
    @thirustudyvlogs6510 12 วันที่ผ่านมา +6

    Aneee akkii harima shok me video ek..... matat marama satutuuiii ... akki magema kenek wage matat hariiimaaa satutuiiiiiii 🎉🎉🎉🎉💗💗💗

  • @hiruniharshika3212
    @hiruniharshika3212 12 วันที่ผ่านมา +2

    Congratulations nera akkiyo😚❤

  • @Sandeedissanayaka
    @Sandeedissanayaka 12 วันที่ผ่านมา +4

    Congrats akki ♥️🤍🩶

  • @umadhidilmika6246
    @umadhidilmika6246 12 วันที่ผ่านมา +3

    Cute අනේ ❤🥹 අනේ දෙන්නටම බුදුසරනයි ❤🌸🧿 සතුටින් පරිස්සමින් ඉන්න , ඒක දැකලා මටත් එහෙම දවසක් එනවා නම් කියලා හිතුනා අක්කියෝ ❤
    Congratulations both ❤🎉

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +2

      Thank you 🥺♥️

  • @UththamaWasgewatta
    @UththamaWasgewatta 9 วันที่ผ่านมา

    Hamadama sathutin inna ❤

  • @ChamodikaIrugalBandara
    @ChamodikaIrugalBandara 12 วันที่ผ่านมา +5

    Anew akkiiii ❤❤❤godk asawen hitpu video ekak ❤

  • @rish1211
    @rish1211 5 วันที่ผ่านมา

    I cried alot u r very lucky to have ayya in ur life.. Be happy forever akki and ayya..love uh akki😘😘

  • @Oshi-p
    @Oshi-p 12 วันที่ผ่านมา +6

    Congratulations akkai ayyatai dennatama ❤🎉🎉😭❤️ හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤🥰😘 10:30 methana akka mara shooi 😂❤

  • @amadavid8183
    @amadavid8183 12 วันที่ผ่านมา +4

    Congratulations akkiiii ❤❤

  • @keyarafernando7532
    @keyarafernando7532 6 วันที่ผ่านมา

    Akka has won in life in all aspects❤❤❤ Congrats akka and aiyya🎉🎉❤❤

  • @mangalathushara2671
    @mangalathushara2671 12 วันที่ผ่านมา +6

    ගොඩක් ලස්සනයි අක්කා ❤😅😅😅😅

  • @Yehxbehsnwkalqlw
    @Yehxbehsnwkalqlw 12 วันที่ผ่านมา +7

    2:31 ඒකටනං මට අක්කා පව් කියල හිතුණා අනේ😂❤

    • @ND-64
      @ND-64 10 วันที่ผ่านมา

      ඒක මරු 😂♥️

  • @SamanthiIsangani-kv7ml
    @SamanthiIsangani-kv7ml 12 วันที่ผ่านมา +7

    Ane akke aththtma oyta godak thank you. Balanninna bari ayath athii... Eth mata nm aduna eka baladdi akke sathutata. Mamath A/l bio karnne me year eke... Medicine hine gana thawath asa hithuna akke... Ane godaak godaaak thank youuu akkiyo. Maara widihtm asabhithuna. Dakpu dawase may yaluwo 3n denay api sub kala me chaneel ekath. Akkat time ekak tiyenawa nm phy6 gana tawa video ekak upload karnnnpuluwand akkiyo

    • @NERA_99
      @NERA_99  12 วันที่ผ่านมา +1

      Anee thank you 🥺♥️ mn try ekk dennm ♥️

    • @SamanthiIsangani-kv7ml
      @SamanthiIsangani-kv7ml 12 วันที่ผ่านมา

      @@NERA_99 hri akkiyoo

  • @silunimethasha49
    @silunimethasha49 11 วันที่ผ่านมา

    Aneeee love this akkii❤❤ congratulations akki❤❤

  • @a.weerasinghe8284
    @a.weerasinghe8284 12 วันที่ผ่านมา +4

    The best couple ❤️‍🩹

  • @MinsadeePathirana
    @MinsadeePathirana 8 วันที่ผ่านมา

    Anee akkeee❤
    Congratulations ❤❤
    මන් ජීවිතයේ දැක්ක ලස්සනම vlog එක ❤

  • @lakindianuththara0418
    @lakindianuththara0418 12 วันที่ผ่านมา +4

    My cuties❤

  • @jyn522
    @jyn522 11 วันที่ผ่านมา +1

    Aneeee..🥺❤️ so cute..🩷💫
    Congratulations akki !!! 🎉❤