එක දිගට පැය 11ක් සජීවීව කරපු ව්‍යාකරණ වැඩමුළුවේ විනාඩි 20ක හයිලයිට්ස් ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  ปีที่แล้ว +9

    t.me/+sxUWB_oPVbAzZDZl
    +821095241581 අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඔබ ප්‍රමාද නෑ !

    • @dill2018
      @dill2018 ปีที่แล้ว

      Sir සම්පූර්ණ video eka danna puluwannda sir

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +6

    නියමයි Sir 😍🔥 වටිනම දෙයක් මේ වෙලාවෙ මේකනම්, හැබැයි ඉතින් ව්‍යාකරණ ගැන තිබ්බ ගැස්ම දැන්නම් විශේශෙන්මත් නෑ 😅 මොකද. Sirගෙ පේපර් ක්ලාස් බලලම මාර විදියට ව්‍යාකරණ දැනුමක් ආවා, 감사합니다 선생님 💓🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @purplelandbts
    @purplelandbts 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් 🥺❤ මෙක ගොඩක් හොදට පැහැදිලි කරනවා ඇත්තටම ගොඩක් වටිනවා සර් කියාදෙන විදිහට හොදට මතක හිටිනවා ❤️🥰

  • @dhamayanthidhamayanthi1607
    @dhamayanthidhamayanthi1607 ปีที่แล้ว +7

    2024ලියන්න ඉන්නේ.සර් ඇත්තටම හොද හදවතක් තියන ගුරුවරයෙක්.සර්ට බුදු සරණයි.💐💐

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว +1

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. ඔබට ජය නියතයි ♥

  • @shanuahinsaki
    @shanuahinsaki 11 หลายเดือนก่อน

    ඒ ටිකනම් හොදටම තේරුණා සර් 🙏 ගොඩක් පින් සර්ට🙏🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.දිගටම රැදිලා ඉන්න. සිහිනය සැබෑ වේවා. 🖤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว

    දැන් notify ආවෙ අද රෑම බලන්නම් මේ වීඩියෝ එකත් 😍

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว +1

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. ඔබට ජය නියතයි ♥

  • @ThakshiNilmini-ii3rf
    @ThakshiNilmini-ii3rf ปีที่แล้ว +1

    ,lankawe mm dakke guruwaru dennai. mm adatath balana thehan sarasawi sir wagema obathuma, obathumatath godak pin. api wage duppath asarana ayata obatgumanla karana de godak watinawa.

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      ඒ අගය කිරීම ඉතාම වටිනවා මට. බොහොම ස්තූතියි. ඔබට ජය නියතයි ❤

  • @NethuminaKeerthisinghe
    @NethuminaKeerthisinghe ปีที่แล้ว

    17 වෙනිදා මම මේකට සම්බන්ධ උනා.... ❤ highly recommended ❤🎉

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว +1

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. ඔබට ජය නියතයි ♥

  • @Chamudikanimsara
    @Chamudikanimsara 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර්🙏.මට වයස 19 යි.මේ අවුරුද්දෙ exam කරන්න ඉන්නෙ කොහොමහරි පාස් වෙනව මේ පාර💯

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน +1

      කැපකිරීමක් නොමැති තැන ඔබට ජයග්‍රහණය හමු නොවේ. විෂයට ආදරයෙන් ආසාවෙන් ඉගෙන ගමු. මම ඔබට නියතවම ජය පතනවා. අපි කොරියාවේදී මුණගැහෙමු ♥

  • @indikasampath6838
    @indikasampath6838 ปีที่แล้ว +1

    අයියෙ ඔයට ගොඩාක් පින් අයියෙ

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @athalpisso4939
    @athalpisso4939 ปีที่แล้ว

    Oya aththatama marai godak Aya prasna dai me wage pinak karaddi budu saranai oyata hodakma wei.

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @Dilshan-9727
    @Dilshan-9727 ปีที่แล้ว +1

    " Randyll overseas " ❤👌🙏 කියන්න වචන නෑ ඉතින් 🌍 පින් සර්ට....

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. ඔබට ජය නියතයි ♥

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 6 หลายเดือนก่อน +1

    සර් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා 😢මට හොදට කොරියන් ඉගෙන ගන්න පුළුවන්. ඒත් කෙල්ලෝ ගන්නේ අඩුවෙන් කියලා කියනවා ගොඩක් අය. ඉතින් සර් මට ඒ හැම වෙලේම මේක නතර කරන්න මයි හිතෙන්නේ.25 ලියන්න ඉන්නේ මන්.. සර් ඇත්තටම කෙල්ලෝ ගන්නේ නැද්ද.. මේ මහන්සියෙන් තේරුමක් නැති වෙයිද සර් මට 😢මට වයස 28 යී

  • @Youtube_Sri_Lanka
    @Youtube_Sri_Lanka ปีที่แล้ว

    නියමයි සර් සර් නිසා ලංකවෙ ගොඩ අයට රට යන්න පුලුවන් ❤❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. සිහින සැබෑ වේවා ♥️

  • @KumumduChandrasekara
    @KumumduChandrasekara ปีที่แล้ว

    ❤ good job sir...🎉🎉🎉

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      Thank you very much for the comment. Stay tuned for more ♥️

  • @RuwanthaDilranga
    @RuwanthaDilranga ปีที่แล้ว

    Good job sir❤❤❤

  • @Nature_Wonders_Worldwide
    @Nature_Wonders_Worldwide 10 หลายเดือนก่อน

    මේ වගෙ ටක් ටක් ගාලා සේරම ටික දාන්න බැරිද..😁😁❤️

  • @chamaralyion6604
    @chamaralyion6604 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nimnadananjith
    @nimnadananjith ปีที่แล้ว +2

    Sir free paper clss ekt kohomdh sambnda wenne telegram link ekk nddh 😢

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว +2

      මේ වීඩියෝ එකේ ටෙලිග්‍රැම් ගෘප් ලින්ක් එකක් තියෙනවා. පළවෙනි කොමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ශන් එකේ. අන්න ඒ ලින්ක් එකෙන් පුලුවන් ජොයින් වෙන්න. ❤

  • @erandisashanshika6743
    @erandisashanshika6743 11 หลายเดือนก่อน +1

    Sir 2024 clss ekata alutehn den sambnda wenna puluwnda

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      2024 පංතියට රෙකෝඩින් මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුලුවන්. නමුත් යම් ක්‍රමවේධයකට රෙකෝඩින් මාර්ගයෙනුත් අපි පාඨමාළාව කරගෙන යන්නේ. ඒ ගැන තොරතුරු ඇතුළත් කරලා අපි වීඩියෝ එකක් අපේ යූටියුබ් චැනල් එකේ පල කරලා තියෙනවා. ඒක අනිවාරෙන් බලල ඉක්මනින් අපිට වට්සප් පණිවිඩයක් එව්වොත් සම්බන්ධ වෙන්න පුලුවන් ❤

  • @With_Nishi
    @With_Nishi ปีที่แล้ว +1

    sir man clz join wenna inne sirge.book deka ganna onida

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว +1

      පොත් දෙකක් ගන්න නෑ. අපේ සිව්මාසික පාඨමාලාවේ විශේෂ සති 7 වැඩසටහන සදහා අපි වැඩ පොතක් හදලා තියෙනවා. ඒක ගන්න විතරයි අවශ්‍ය වෙන්නෙ... ❤

  • @Dev-HN
    @Dev-HN ปีที่แล้ว

    12:53 ela

  • @Hasithadenuwan54
    @Hasithadenuwan54 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @AkilaUdayanga-hu9qm
    @AkilaUdayanga-hu9qm 7 หลายเดือนก่อน

    Meka recording ekak ganna puluwanda

  • @NiroshanideepikaDeepikanirosha
    @NiroshanideepikaDeepikanirosha ปีที่แล้ว +1

    Sir mata 2 Mase antima tiyenne pepar class ekata Enna puluwanda

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      පන්ති වලට සහභාගී වීම සහ ඒ සම්බන්ධ සියලු විමසීම් සඳහා +821095241581 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

  • @YasilaSumanadasa-gq2gr
    @YasilaSumanadasa-gq2gr ปีที่แล้ว +1

    ape sr..

  • @HimashiJayashani
    @HimashiJayashani 10 หลายเดือนก่อน

    Recoding eka ganne kohomada sir

  • @notysens7756
    @notysens7756 ปีที่แล้ว +1

    සර් දැන් පාඩම් කරන්න ගත්තොත් කාලෙ ඇද්ද

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว +1

      ඔව් අනිවාරෙන්ම ඇති. 2024 කරන කෙනෙකුට ❤

  • @Korean_batta
    @Korean_batta 11 หลายเดือนก่อน +1

    Meke sampurna eka nedd sir

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      තියෙනවා. +821095241581 මේ අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න. ❤

  • @yasiya3983
    @yasiya3983 ปีที่แล้ว

    ane sar mata id ekata thiyenne kole kolen ganna barida passpot eka

  • @shanuka5019
    @shanuka5019 ปีที่แล้ว

    ❤️🙏

  • @chamidu1-c4h
    @chamidu1-c4h 10 หลายเดือนก่อน

    sir march idan sirge clz ekat join wenna puluwnd

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      Online class join වෙන්න නම් +821095241581 whatsapp පණිවිඩයක් අප වෙත යොමු කරන්න෴

  • @kalanajayawardana9759
    @kalanajayawardana9759 ปีที่แล้ว +1

    Kohomada join wenne

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว +1

      +821095241581 අංකයට වට්සප් මැසේජ් එකක් යොමු කරානම් හරි ❤

  • @KasunPriyasath
    @KasunPriyasath ปีที่แล้ว

  • @zink12255
    @zink12255 10 หลายเดือนก่อน

    me pdf ek dennko sir

  • @nuwanchamarasenewirathne1725
    @nuwanchamarasenewirathne1725 ปีที่แล้ว +1

    රෙකෝඩින් එක ගන්නේ කොහොමද

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      කොයි පංතියේ රෙකෝඩින් එක සම්බන්ධවද ඔබ තුමා ප්‍රශ්ණය යොමු කලේ?

    • @maduradevinda8834
      @maduradevinda8834 ปีที่แล้ว

      Viyakaran note eka gana kohomada sir

    • @production6506
      @production6506 11 หลายเดือนก่อน

      Me recording ekh ganne kohomada sir

  • @RanjanAruna
    @RanjanAruna ปีที่แล้ว

    ❤❤❤❤

  • @Dilshan-9727
    @Dilshan-9727 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @Yohan-x6r
    @Yohan-x6r ปีที่แล้ว +1

  • @IndilaIndika-xg6uj
    @IndilaIndika-xg6uj ปีที่แล้ว

    ❤❤❤

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 ปีที่แล้ว

    ❤❤❤❤❤