කොරියන් ව්‍යාකරණ සේරම ටික වේගෙන් මතක් කරගනිමු - 1 කොටස EPS TOPIK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 221

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  ปีที่แล้ว +15

    ටෙලිග්‍රැම් ගෘප් එක - t.me/+sxUWB_oPVbAzZDZl
    අමතන්න අපිට - +821095241581 (වට්සප් හෝ ටෙලිග්‍රැම්)
    දෙසැම්බර් 10 වනදා සිට ආරම්භ වන සෑම ඉරිදාවකම පැවැත්වෙන එක්-දින-ව්‍යාකරණ වැඩමුළුව පිළිබදව දැනුවත් කිරීමයි
    👉 ඔබ මෙම වැඩමුළුව සමග සම්බන්ධ වීමට අපේක්ශා කරනවා නම් ඔබට පහසු එක් ඉරිදාවක පමණක් සහභාගී වීම ප්‍රමාණවත් ය. (සෑම ඉරිදා දිනකම සිදුවන්නේ එකම වැඩමුළුවය)
    👉 මෙහිදී එක් දිනක් තුළ ඔබට නිර්දේශ කර ඇති සියළු ව්‍යාකරණ සාකච්ඡා කොට පුහුණුවක් ලබා දීම සිදු කරයි.

    👉 එක් ඉරිදාවක දී සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගී කරවා ගන්නා බැවින් ඔබට පහසු ඉරිදාව ඉක්මනින්ම වෙන් කරවා ගැනීම සිදු කර ගැනීමට කටයුතු කරන්න.
    ඔබට සජීවීව සම්බන්ධ විය නොහැකි නම් රෙකෝඩින් එක ලබා ගත හැකිය. එදිනට සජිවීව සහභාගී වෙන අයටද රෙකෝඩින් එක ලබා දීම සිදු කෙරේ.
    👉 මෙම එක් දින ව්‍යාකරණ වැඩමුළුව සදහා ගාස්තුව රු. 800/= පමණි.
    👉 සෑම සතියකම සිකුරාදා දිනයට පෙර ගෙවීම සිදු කර +821095241581 අංකයට ගෙවීම තහවුරු කරන ස්ලිප්/ස්ක්‍රීන් ශොට් එක එවා ඉරිදා දින ඔබේ සහභාගී වීම තහවුරු කරගන්න.
    👉 ඔබට සෙනසුරාදා උදෑසන වන විට ඉරිදා දිනයට අදාළ ටියුට් එක ලැබෙනු ඇත. එය ඉරිදා දින ප්‍රින්ට් එකක් ලෙස තබා ගැනීම වැදගත් ය.
    👉 ඉරිදා දින සහභාගි විය නොහැකි ඔබට මෙහි රෙකෝඩින් එක ලබා ගත හැකිය. සහභාගී වීමේ නොහැකියාව අප වෙත දැනුම්දී රෙකොඩින් එක ලබා ගන්න.
    👉 වැඩමුළුව උදෑසන 9 සිට සවස් කාලය දක්වා පැවැත්වේ.
    ⭕ මෙම වැඩමුළුව සමග එක් වීමේදී ඔබ හෝඩිය හොදින් දැන සිටිය යුතු අතර කොරියන් කියවීමේ හැකියාව පමණක් තිබීම ප්‍රමාණවත් ය.
    ව්‍යාකරණ වැඩමුළුවේ දළ සැලැස්ම පහත පරිදිය.
    1. මූලික ව්‍යාකරණ - මාතෘකාවෙන් මාතෘකාව පුළුල් විග්‍රහය
    2. මූලික ව්‍යාකරණ වලට අදාළ වාක්‍ය සාකච්ඡා කිරීම
    3. ඉතිරි ව්‍යාකරණ - මාතෘකාවෙන් මාතෘකාව පුළුල් විහ්‍රහය
    4. විශේෂ ව්‍යාකරණ වගුව
    5. නාම පද සමග යෙදෙන ව්‍යාකරණ නැවත් වෙනමම මතක් කිරීම
    6. නාම විශේෂණ සමග යෙදෙන ව්‍යාකරණ නැවත වෙනමම මතක් කිරීම
    7. ක්‍රියා පද සමග යෙදෙන ව්‍යාකරණ නැවත් වෙනමම මතක් කිරීම
    8. ව්‍යාකරණ වල අවිධිමත් අවස්ථා
    9. වාක්‍ය තුළ ව්‍යාකරණ වෙන් කර හදුනා ගැනීම
    10. ඡේද වලදී ව්‍යාකරණ වෙන් කොට හදුනා ගැනීම සහ අර්ථය ගලපා ගැනීමේ පුහුණුව
    11. විභාගය - විනාඩි 30යි. (මෙහිදී එදින තුළ ඉගෙන ගත් දෑ පිළිබදව අවබෝධය පරීක්ශාකිරීමක් සිදු කෙරේ. ටියුට් එක පරිශීලනය කරමින් විභාගය ට පිළිතුරු සෙවිය හැකිය)
    12. විභාග පිළිතුරු සාකච්ඡාව
    වෙනස වටහා ගන්න, ඇවිල්ලම බලන්න.
    ඔබ ප්‍රමාද නෑ!
    කතා කරන්න අපිට - +821095241581 (වට්සප්/ටෙලිග්‍රැම්)
    අපි, රැන්ඩිල් ඕවර්සීස් කොරියානු භාෂා පාසලයි.......
    වැඩමුළුව මෙහෙයවීම -
    කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
    රන්දිල් රාජපක්ශ
    (BSc. පොලිස් පරිපාලනය - Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව, කොරියානු භාෂා උසස් ඩිප්ලෝමාව - Silla විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව)
    කළමනාකරු,
    රැන්ඩිල් ඕවර්සීස්.

  • @shaniwickramasingha7912
    @shaniwickramasingha7912 9 หลายเดือนก่อน +4

    Selfstudy කරන අයට ලොකු දෙයක් මේක.ඔළුව විකාර වෙලා ඉන්න වෙලාවක බැලුවේ..Thank you sir ❤️

  • @sanjeewakumara657
    @sanjeewakumara657 หลายเดือนก่อน

    Ane ser thanks mama th ser ge පන්තියේ ළමයෙක් serta ගොඩාක් pin me ළමයි වෙනුවෙන් karana me wage සත්කාර walata ser karana kiya hama දෙයක් ma hama parthana wakma hithuwatath wada හොඳට හරි yanne oni serta දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

  • @Perera71
    @Perera71 4 หลายเดือนก่อน +2

    selfstudy වලට ගොඩාක්ම හොදයි.......හොදට මතක හිටිනව මේ විදියට ටිකක් වේගෙන් පාඩම් ටික මතක් කරගෙන යනකොට.......වීඩියෝ එක ටික ටික බලන ගමන් ශෝට් නෝට් එකක් දාගත්තම අමතක වෙන්නේ නම් නෑ මේ පාඩම් ටික කොහොමවත්ම....ඇත්තමයි සුපිරි.......😇😇😊👍👍

  • @malindu7870
    @malindu7870 9 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය..! බොහොම පින් ඔබතුමා මේ කරන සත්කාරයට.

  • @Mimiigirl668
    @Mimiigirl668 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි සර්.. තෙරුවන් සරණයි.. සර්ගෙ හැමදෙයක්ම සාර්ථක වේවා.. 💖💖💖💖

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน +2

      සිහින සැබෑ වේවා ❤️

  • @SandyWasala
    @SandyWasala หลายเดือนก่อน

    Thankyou sir.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @dineshudaya5227
    @dineshudaya5227 2 หลายเดือนก่อน

    Sir godakma lesi sir kiyala dena vdiya sir tawat lamainge anagataya wenuwen karana kapakireemata godak shaktiya wasanawa labewa thank you sir

  • @senuchamodani123
    @senuchamodani123 6 หลายเดือนก่อน

    සර් ඇත්තටම ගොඩක් පින් හොද පැහැදිලි කිරීමක් මං කොරියාවේ ඉගෙන ගන්න ගමන් ඒත් මං මේ වීඩීයෝ බලලා තවත් දේවල් ඉගෙන ගන්නවා සර්

  • @smackfisachiya8476
    @smackfisachiya8476 11 หลายเดือนก่อน +3

    ගොඩක් පිං Sir ඔබතුමා අවංකව මේ දැනුම බෙදාදෙනවට 🙏💓

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน +1

      මට ස්තූති කරන්න අවශ්‍ය නෑ.. මේ cyber අවකාශයේ දැනුම සොයන්නෙක් විදිහට මම බෙදාගන්න දැනුම පාවිච්චි කරනවට බොහොම ස්තූතියි. අපි දිගටම සටන් කරමු. අපි කොරියාවේදී මුණගැහෙමු ♥

  • @DinithiDewduni
    @DinithiDewduni 11 หลายเดือนก่อน +5

    ගොඩක් පිං සර්❤ කොයි තරම් ක්ලාස් ගියත් මේ වගේ සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට ඉගැන්නුවේ නෑ කවුරුවත්. 😊

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน +1

      ඔබේ අවංක අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. සිහින සැබෑ වේවා ♥️

    • @CeylonTiktok6507
      @CeylonTiktok6507 11 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ❤️

    • @RohanLahiru-w7v
      @RohanLahiru-w7v หลายเดือนก่อน

      Hm...❤❤❤❤

  • @Mekala832
    @Mekala832 9 หลายเดือนก่อน +1

    Best explanation...really helpfull for the people who are unable to join for the high chargable language classes..thanks for helping to the helpless Sri lankan youth...

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  9 หลายเดือนก่อน

      You are most welcome. That is exactly what I am putting my effort into. I am trying to make knowledge accessible and affordable for people from every financial background. Thanks again for recognizing my effort. May you be able to achieve everything you desire ❤
      -Randil (Randyll Overseas)

  • @divimixbtssrilanka271
    @divimixbtssrilanka271 6 หลายเดือนก่อน +1

    Meka nam pattama watina video ekak, Sir kiyala deepu vidiyata Eka dawasin okkoma supiriyatama Theruna.. Thank you Sir❤

  • @DS_Beats.
    @DS_Beats. 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට කියල දෙනව සර් .අනේ thanks ❤

  • @DedunuRosy
    @DedunuRosy ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පිං මෙහෙම කියලා දෙනවාට.මම සර්ගෙ විඩියෝ ඔක්කොම බැලුවා.🙏🙏🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. ඔබට ජය නියතයි ♥

  • @warunavijesingha
    @warunavijesingha 11 หลายเดือนก่อน +4

    Guru deviwaru.loba nathuwa lamaita uganwana..ape uththamacharaya..🫡🫡🫡🫡🫡🫡🫡🫡😇😇😇😇😇😇🫡🫡😍

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබගේ අවංක පැසසුම් වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ වෙනකල් වගේම ඉදිරියටත් උනන්දුවෙන් පාඩම් වැඩ කරගෙන යමු. මම ඔබට නියතවම ජය පතනවා ♥

  • @dinupaprabath-l7v
    @dinupaprabath-l7v 2 หลายเดือนก่อน

    සුපිරි.. වචන දෙකක් නෑ 🎉

  • @AmpareAiya
    @AmpareAiya 10 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනව සර් ගොඩක් පින් සර්

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt 3 หลายเดือนก่อน

    감사합니다 선생님❤❤❤❤❤

  • @harshanapradeep6904
    @harshanapradeep6904 5 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් උනා සර් ❤

  • @RashmikaAkash-d9b
    @RashmikaAkash-d9b 10 หลายเดือนก่อน +1

    මේකෙ 2 කොට්ස නැත්ද ඒකත් තීනවනම් ගොඩක් වටිනවා සර්ගෙ මාස 4 ප්ලෑන් එකට මන් වැඩ කරන්නෙ පුලුවන්නම් ඒකත් දාන්න ගොඩක් පිං මාර ආසාවෙන් ඉගෙන ගන්නෙ මේ උගන්නන විදිය නිසා❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @xbishopff6917
    @xbishopff6917 8 หลายเดือนก่อน

    pin sidda wenwa sir godak sthuthi

  • @HeshaniMadhushika-i4t
    @HeshaniMadhushika-i4t 8 หลายเดือนก่อน +2

    ❤❤ thanks sir

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 ปีที่แล้ว +1

    මේ video ඒක ඒනකම් ගොඩක් දවස් බලා හිටියා ❤❤❤

  • @TCautoAcmobile
    @TCautoAcmobile 9 หลายเดือนก่อน +1

    Pattama watina video ekak❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  9 หลายเดือนก่อน

      දිගටම රැදිල ඉන්න. ඔබට ජය නියතයි෴

  • @GHHACKER-t5x
    @GHHACKER-t5x 10 หลายเดือนก่อน +79

    මන් free fire ප්ලේයර් කෙනෙක්. ඉස්සර ඉඳන්ම ප්ලේ කරනවා. හොඳ එකව්න්ට් එකක් තිබ්බා හොඳ ප්ලේයින්ග්. ඒක එක්කම මන් පටන් ගත්තා කොරියන් කෝස් එකක්‌ කරන්න. ඔයාලට කියන්න මට 3 පාරක් එකම කෝස් එක කරන්න උනා, මොකද එක දෙයක්වත් මගෙ ඔලුවෙ නැහැ. පස්සෙ තේරුම් ගත්තා ගේම් ඒක තමයි හැමදේටම හේතුව කියල. ගේම් එක ඩිලීට් කරලම දාලා දැන් මන් වැඩ ටික හොඳට කරගෙන යනවා. ඇත්තටම හරි සතුටුයි මට මන් ගැනම දැන්. ඔයාලටත් පුළුවන් ඒ වගේ දෙවල් අතැරලා හොඳට උනන්දු වෙන්න. බෑ කියල දෙයක් නෑ ❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน +15

      කැපකිරීමක් නොමැති තැන ඔබට ජයග්‍රහණය හමු නොවේ. අපි දිගටම සටන් කරමු. මම ඔබට නියතවම ජය පතනවා ♥

    • @GHHACKER-t5x
      @GHHACKER-t5x 10 หลายเดือนก่อน +1

      @@RandyllOverseasKorean 🥰❤️❤️❤️🥰

    • @Ravan8siiw
      @Ravan8siiw 10 หลายเดือนก่อน

      Number eka dpn ube

    • @maduranga-nh1vo
      @maduranga-nh1vo 7 หลายเดือนก่อน

      ම්න් වගේ එකෙක් 🤟😎📼

    • @sajihashi-lc6yk
      @sajihashi-lc6yk 6 หลายเดือนก่อน

      ❤❤❤❤ supiri

  • @y.m.skumara5415
    @y.m.skumara5415 8 หลายเดือนก่อน +1

    Gammak thamai sir . Godaak pin

  • @IndrajithSampath
    @IndrajithSampath 8 หลายเดือนก่อน +1

    පින් බෝහෝ වේවා❤

  • @gayanranasinha-bk7kf
    @gayanranasinha-bk7kf 4 หลายเดือนก่อน

    godak watinawa si9r

  • @vishwasuranjith9978
    @vishwasuranjith9978 11 หลายเดือนก่อน

    Niyamai sir..hoddata පැහැදිලි kranawa..hoata තෙරුම් ගන්න පුලුවන් ❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. ඔබට ජය නියතයි ♥

  • @didyousee9328
    @didyousee9328 หลายเดือนก่อน

    super

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 6 หลายเดือนก่อน

    සර් මම 2025 ලියන්නේ සර්ගේ පන්තියට සම්බන්ධ වෙන්න ඉන්නේ වීඩියෝ එක නිකන් බැලුවා අපිට දැනටත් තේරුම් ගන්නත් පුළුවන් බොහොම ස්තූතියි සර් ඔක්කොම ව්‍යාකරන විදි මෙච්චරද තියෙන්නේ

  • @sashinikapathirana6166
    @sashinikapathirana6166 8 หลายเดือนก่อน +2

    Godak pin. Me widiyata apita uganannawata. Sir ge panthiyakata සහභාගි wenna puluwan kramayak thiyenawada.

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  8 หลายเดือนก่อน

      අද ඉදන් අලුත් බදවාගැනීමක් පටන් ගන්නවා. අනිවාරෙන් යූටියුබ් චැනල් එකේ දාලා තියෙන වීඩියෝ එක බලන්න ❤

  • @SarojaThrimali
    @SarojaThrimali 11 หลายเดือนก่อน

    Godak pin sar........❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. ඔබට ජය නියතයි ♥️

  • @KavishkaDeshan-m2m
    @KavishkaDeshan-m2m ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් 😊❤ ගොඩාක් පින් සර්❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @nimganga143
    @nimganga143 5 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @frankenstein93
    @frankenstein93 10 หลายเดือนก่อน +1

    මේකෙ 2 කොටසත් දාන්න සර්🌸🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      දිගටම රැඳිල ඉන්න. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. ඔබට ජය නියතයි ♥

  • @designkingdom4246
    @designkingdom4246 10 หลายเดือนก่อน +1

    thank you sir❤

  • @DanushkaDinesh-vi1oz
    @DanushkaDinesh-vi1oz 11 หลายเดือนก่อน

    Godak watina vidio ekk 🙏🙏🙏🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. සිහින සැබෑ වේවා ♥️

  • @isurulakshan7699
    @isurulakshan7699 5 หลายเดือนก่อน

    Thanks sar❤

  • @sampathgunarathne6109
    @sampathgunarathne6109 ปีที่แล้ว +2

    ❤❤❤ godak pin sir...❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      හොදට පාඩම් කරන්න. ඔබට ජය නියතයි ❤

  • @buddikalahiru9320
    @buddikalahiru9320 7 หลายเดือนก่อน

    නියමයි

  • @aheshjanaka-ps5cn
    @aheshjanaka-ps5cn 11 หลายเดือนก่อน

    Niyamai Sir tnx..Jaya Wewaa!!!!!!💖💖

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. ඔබට ජය නියතයි ♥

  • @rasindunilupul4346
    @rasindunilupul4346 ปีที่แล้ว

    supiri sir ❤️❤️❤️ amu koriyan mewane

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. සිහින සැබෑ වේවා ♥️

  • @ireshpiumal5440
    @ireshpiumal5440 ปีที่แล้ว +4

    선생님께 덕분에 이건 비디오를 보고 한국어를 잘 배우고 있습니다. 이런 유튜브 비디오를 계속 모아 주세요.

  • @dmsahanmihidum701
    @dmsahanmihidum701 6 หลายเดือนก่อน

    මීට වඩා එකක් නම් වෙන නෑ. මේක තමා number 01❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NalindaUdayanga-wc3hq
    @NalindaUdayanga-wc3hq ปีที่แล้ว +2

    සුපිරියක්❤❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      හොදට පාඩම් කරන්න. ඔබට ජය නියතයි ❤

  • @lakmalrajapaksha5763
    @lakmalrajapaksha5763 8 หลายเดือนก่อน

    Thank you sir......❤

  • @JanakaMadushanka-q3v
    @JanakaMadushanka-q3v 9 หลายเดือนก่อน

    Hodata කියලා denawa sar.තව tikak viyaakarana කියලා denna.ape mathake polis kara ganna watinawaa.

  • @KoreanEPS-TOPIK-m3m
    @KoreanEPS-TOPIK-m3m ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්.❤🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @pgnamal
    @pgnamal 5 หลายเดือนก่อน

    thank you sir.

  • @SupunDushan-lu5iw
    @SupunDushan-lu5iw 11 หลายเดือนก่อน

    Godak pin sar

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @InduniLokusooriya-qo5lv
    @InduniLokusooriya-qo5lv 8 หลายเดือนก่อน

    Woow sir superb 🎉❤

  • @disewwandi8813
    @disewwandi8813 ปีที่แล้ว

    Hugak watina vidioekak 👍

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. ඔබට ජය නියතයි ♥

  • @ThilakThilak-li8py
    @ThilakThilak-li8py 8 หลายเดือนก่อน

    Sri obata pin sidda wenawa

  • @Kavidurashmindakavidurashminda
    @Kavidurashmindakavidurashminda ปีที่แล้ว +1

    ammo sir godaaaaaakkkkkk pin sir

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @Tilinabandara
    @Tilinabandara 11 หลายเดือนก่อน

    Godaak vadagath

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. ඔබට ජය නියතයි ♥️

  • @SandaminiSulochana
    @SandaminiSulochana 8 หลายเดือนก่อน

    Sirta pin 🙏♥️🌝🌝

  • @SarojaThrimali
    @SarojaThrimali ปีที่แล้ว

    Godak watinawa sar .......

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. සිහින සැබෑ වේවා ♥️

  • @MaduraLakmal-xs5is
    @MaduraLakmal-xs5is 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @FairySayurima
    @FairySayurima 10 หลายเดือนก่อน

    ❤godak pin sir ❤

  • @CHAN112-g5v
    @CHAN112-g5v 3 หลายเดือนก่อน

    maru sir

  • @DilanSandakelum-x6z
    @DilanSandakelum-x6z 7 หลายเดือนก่อน +1

    Sarge class online clash ake vidiota mata sanbnda wenna puluwanda sar komda mn sali gewanne ??

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  7 หลายเดือนก่อน

      +821095241581 අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න ❤

  • @saliyasaliya-ey7wg
    @saliyasaliya-ey7wg 10 หลายเดือนก่อน

    Ela sar

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. ඔබට ජය නියතයි ♥

  • @wokereportofficial
    @wokereportofficial ปีที่แล้ว +2

    문법은 다음 단계로 진행됩니다. 훌륭한 선생님. 계속 하세요 승리하시길 바랍니다❤️👍

  • @faithwithlight7784
    @faithwithlight7784 9 หลายเดือนก่อน +1

    ❤😊

  • @ThusaraSampath-g1h
    @ThusaraSampath-g1h ปีที่แล้ว +1

    Godak wathina vidio 1k .🙏😽

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      හොදට පාඩම් කරන්න. ඔබේ සිහින සැබෑ වේවා ❤

  • @PriyadarshanaAbesinhe
    @PriyadarshanaAbesinhe 8 หลายเดือนก่อน

    Sirge clz ekata sambanda wena widihak kiyannako sir

  • @w.h.dineshamadumalihemasin2359
    @w.h.dineshamadumalihemasin2359 5 หลายเดือนก่อน

    ආසෝ/ඕසෝ සහ ගො ග්‍රැමර් දෙක අතර වෙනස මොකක්ද සර්

  • @supunsandaruwan2037
    @supunsandaruwan2037 ปีที่แล้ว

    Godak watinawa

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @amilaprabhath3822
    @amilaprabhath3822 ปีที่แล้ว

    Super 💖

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @thimayanethsarani59
    @thimayanethsarani59 7 หลายเดือนก่อน

    මහ පුදුම කැපකිරීමක්..... ❤

  • @shenshoi335
    @shenshoi335 ปีที่แล้ว

    ❤❤❤💪💪💪💪💪 eka nm pissuwak

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. දිගටම රැඳිල ඉන්න. ඔබට ජය නියතයි ♥

  • @TubeFoodMaker
    @TubeFoodMaker 10 หลายเดือนก่อน +4

    මතක හිටින් නෑනෙ 😐 පාඩම් කරන ඒවා වත් කිසිම දෙයක්. හරියට මතක නෑ . 100 පාරක් ලීවත්. අයේ හෙට බලද්දි මතක නෑ . ඇයි සර් එහෙම වෙන්නෙ

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน +3

      ඒ සමබන්ධව මම වීඩියො එකක් කරලා තියෙනවා. ඒක චුට්ටක් බලන්න. බෑ කියලා දෙයක් නෑ. ❤

    • @TubeFoodMaker
      @TubeFoodMaker 10 หลายเดือนก่อน

      @@RandyllOverseasKorean ha sir💜

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 7 หลายเดือนก่อน

    ❤👌

  • @onplanet4310
    @onplanet4310 ปีที่แล้ว

    Super

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  11 หลายเดือนก่อน

      ඔබේ අගයකිරීමට බොහොම ස්තූතියි. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @lasiya98
    @lasiya98 10 หลายเดือนก่อน +1

    Sir, 겠습니다 එන්නෙ අනාගත කාල වචන වලට නෙවෙයිද😢😢 7:13

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน +2

      ඔව් අනාගත කාල වචන වලට නමුත් 겠습니다/겠어요 ව්‍යාකරණයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි තමන් ගැන යමක් ප්‍රකාශ කරද්දී ඒක නියත වශයෙන්ම අනාගතයේදී සිද්ධ වෙන බවක් හැගවෙනවා. ඒ වගේම තමන්ට පිට වෙනත් යමක් පිළිබදව කියද්දි අනුමාන කිරීමක් හැගවෙනවා.
      උදාහරණයක් වශයෙන්
      저는 가겠어요 මම යනවා ( අනාගත )
      이 남자가 가겠어요 මේ පිරිමි කෙනා යාවී (අනාගත)
      මේ වාක්‍ය දෙකම අනාගත කාලයෙන් ලියවුනාට පළමු වාක්‍ය තමා ගැන කියන දෙයක් නිසා අනිවාර්‍යයෙන්ම එය සිදුවෙනවා යන්න හැගවෙනවා නමුත් දෙවෙනි වාක්‍යයේදී එය අමුමානයක් විතරයි.
      ඔබට ජය නියතයි ❤

    • @lasiya98
      @lasiya98 10 หลายเดือนก่อน

      ​@@RandyllOverseasKorean❤

  • @madhubashinijayawicrama41
    @madhubashinijayawicrama41 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chamoddananjaya6690
    @chamoddananjaya6690 10 หลายเดือนก่อน +1

    KIYALA WEDAK NE MEKANAM PATTA SUPIRIYAK WCHANA KOCHCHARA DENAGATHTHATH WEDAK NE ME TIKA NETHNAM...GODAK STHUTHI OBA THUMATA...고맙습니다 ❤❤❤❤❤❤❤❤

  • @akashYohan-g8r
    @akashYohan-g8r หลายเดือนก่อน +1

    아 주세요 ව්‍යාකරනය දාද්දි 하다 වලින් අවසන් වෙන ක්‍රියාපදවලට කොහොමද මේ grammer එක use කරන්නේ?

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  หลายเดือนก่อน

      해 주세요 කියලා ❤️

    • @akashYohan-g8r
      @akashYohan-g8r หลายเดือนก่อน

      Thank you ​@@RandyllOverseasKorean

  • @Priyashan___
    @Priyashan___ 7 หลายเดือนก่อน +1

    🎉

  • @Safariya1
    @Safariya1 ปีที่แล้ว +1

    Supiri ❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  ปีที่แล้ว

      හොදට පාඩම් කරන්න ඔබට ජය නියතයි ❤

    • @thakshilasanjeewani7925
      @thakshilasanjeewani7925 6 หลายเดือนก่อน

      sir mt 24 exm sirge video godak beluwa., niyami uganwan vidiha.. budu sarani sirta.,

  • @xbishopff6917
    @xbishopff6917 8 หลายเดือนก่อน

    sir may 15 exam thama lokuwata vyakarana danne na puluwannm ikmnta meke part 2 ekath gennako

  • @Gulubwayo
    @Gulubwayo 10 หลายเดือนก่อน

    Wachana padam karannat kramayak thiynwd sir oyage ckz eke

  • @madu..s
    @madu..s ปีที่แล้ว +1

    👍👍

  • @priyushansaranga2517
    @priyushansaranga2517 8 หลายเดือนก่อน

    Paper class thiyanawada sirge

  • @jehanjr9041
    @jehanjr9041 11 หลายเดือนก่อน

    Denatanth Salli gevala class yanne naththam anivaryen sir ge class ekata join venawa.

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      විශ්වයේ විශිෂ්ටතමයාගෙන් ඉගෙනගත්තත්, තමා තනිව වැඩ නොකරන තාක් විශයක් පුලුවන් වෙන්නෙ නැත. විෂයට ආදරයෙන් ආසාවෙන් ඉගෙන ගමු. අපි කොරියාවේදී මුණගැහෙමු ♥

  • @jinethlakruwan6926
    @jinethlakruwan6926 5 หลายเดือนก่อน

    🥰

  • @ChamodShanuka-mq7qn
    @ChamodShanuka-mq7qn 6 หลายเดือนก่อน

    Sirge paper clz ekta kohomada join wenne

  • @Avishkashen
    @Avishkashen 9 หลายเดือนก่อน

    Pin sir❤️

  • @prasadsadaruvansamaranayak4034
    @prasadsadaruvansamaranayak4034 ปีที่แล้ว

    ❤️🙏

  • @Dev-HN
    @Dev-HN ปีที่แล้ว

    අන්‍ර් ඔය වගෙ පොලිමට කරන් යන්න

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      දිගටම රැඳිල ඉන්න. පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න. සිහින සැබෑ වේවා ♥

  • @Dev-HN
    @Dev-HN 11 หลายเดือนก่อน

    34:47 주세요 ❤

  • @supunchamara9007
    @supunchamara9007 10 หลายเดือนก่อน +1

    මෙතන පොත් දෙකේ ඔක්කොම ව්‍යාකරන ටික තියෙනවද

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 หลายเดือนก่อน

      බහුතරයක් තියෙනවා. සේරම නෑ ❤

  • @kassa214
    @kassa214 วันที่ผ่านมา

    😮😮😮😮😊

  • @dilukamadusankapathiraja5803
    @dilukamadusankapathiraja5803 11 หลายเดือนก่อน

    🙂🙂❤

  • @SudarshanaBandara-sn6gg
    @SudarshanaBandara-sn6gg 5 หลายเดือนก่อน

    Sir 2025 liyanne mata class ekata joing Wenn one whatsapp Massage ekakut damma mn

  • @gayantharanga3330
    @gayantharanga3330 ปีที่แล้ว

    🔥

  • @thimayanethsarani59
    @thimayanethsarani59 ปีที่แล้ว

  • @BotKilleR-PubG
    @BotKilleR-PubG 3 หลายเดือนก่อน

    වයස 30 පැන්නට පස්සේ කොරියන් යන්න chance එක අඩුද?