ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Deergau...wewa...
ස්තුති ඔබතුමා ට ලස්සන පැහැදිලි කිරීමක්
Thank you very much sir
🙏
හංසරාජිණි සින්දුවත් කියලා දෙන්න පුලුවන්ද සර්
ඉදිරියේදී හැකි අයුරින් කියල දෙන්නම්
@@tablaguidance4248 බොහොම ස්තුතියි සර්
ත්‍රී තාල් ලයිට ගහන පදය කියන්න
සර් පේශ්කාර් එකක් ව්ස්තාරය කරන විදිහ පැහැදිලි කරල දෙන්න.
මා අවදි කලා සිංදුවට play කරල එකක් දාන්නකො සර්
බොහෝම ස්තූතියි 🙏 සර්
සර් තන්හා ආශා සහ කදුලු හෙලා නෑඹිලියට කියන සින්දු වලට වදනය කරන්නෙ කොහොමද.
බායාව ඇහෙනවා මදි sir
Ape sir ta deergayu Wewa
මමක් ඔබතුමාගෙ ගෝලයෙක් උනා අද සිට. මට ඔබතුමාගෙ දුරකතන අංකය එවන්න පුලුවන්නම් ලොකු උදව්වක්. මම ඊමේල් එකක් එවන්නම්ආනන්ද රණසිංහ
NAwatha enna ho da educa
ගොඩාක් ස්තූතියි සර් 🤗🤗🤗
සර් ❤🙏🙏🙏
Sir lite play karana kota akshara nathuwa nikan thamnta hithena vidihata play karoth eka waradida?
අක්ෂර නැතිව වාදනය කරන්න බැහැ .
@@tablaguidance4248 thank you sir🙏
ගොඩක් ස්තුතියි සර් ...
ගොඩාක් ස්තූතියි සර් 🙏
Puluwnnam dadra play karana hati kiyala denawada sir
ඉදිරියේදී කරන්නම් 👍
Sir Mata kiyanna wiktar rathnayaka sir ge .Lanwenawado Lanuye wenwenawado wenuye kiyana song ekata ple karana widiya
Mage namali song please sir
සර් මගෙ තබ්ලාව පැලිලා tabla head එකක් කීයක් වෙනවාද නැත්තං තබ්ලාව හදන්න කීයක් යනවද
Sir Hansarajini song ekata tabla play karanne kohomada?
Sirta puluwannm...Gath,Paran,Tukhada,Mukkhada,mohora yana ewa pehedili karanna?
thank you !
මම සැක්සෆෝනය බට නලාව,,,ක්ලැරිනට් එක ගිටාරය හොඳින් වාදනය කරනවා...හැබැයි ඔය අංශය ගැන මට අංශු මාත්‍රයකවත් දැනුමක් නැහැ....තබ්ලාවක් අතින්වත් අල්ලලා නැහැ....හැබැයි මම ඔබගේ වීඩියෝව ඉහලට ගත්ත හුස්ම පහලට දාන්නැතුව බලාගෙන හිටියා...ඒ තරම් විශිෂ්ටයි....තබ්ලාව අතිවිශිෂ්ට ගණයේ වාද්‍ය බාන්ඩයක් කියලා දැනගෙන හිටියත් අද තමයි හොඳටම ඔලුවට වැදුනේ...හරිම ලස්සන වැඩක්
aniwaryayenma mathaka athuwa gaththa husma pahalata damimata wagabalaganna '🙄🙄🥰🥰
Surge phone no dannako sir.
සර්ගේ වීඩියෝ බලලා මම අද තබ්ලා එකක් ගත්තා. මම මුල ඉඳන් පාඩම් බලලා ඉගෙන ගන්නවා සර්. ගොඩක් ස්තූතියි සරලම තැන ඉඳන් පාඩම් මාලාව කරගෙන යනවාට. 🙏 කාලයක් යයි. ඒත් කොහොම හරි පුලුවන් විදිහට ඉගෙන ගන්න බලන්නම්.
සර් ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ගීතයට තබ්ලාව වයන ආකාරයත් කියල දෙන්නකො... 🙏
❤️🙏Thank you sir.
Thanks you very much sir..
බුදු සරණයි අපේ සර්...🙏🙏🙏 මේ විදියටම ඉස්සරහටත් තබ්ලා පාඩම් කරගෙන යන්න...මට UVPA එන්නත් කලින්ම ගෙදර ඉඳන්ම නොදන්න තබ්ලා වාදන කොටස් ඉගෙන ගන්න පුලුවන් අපේ සර් ♥️♥️♥️
අපේ සර් ඔය විදිහටම "සුනිල් එදිරිසිංහ සූරීන්ගෙ 'හංසරාජිනී' ගීතයටත් තබ්ලා වාදනය කරන විදිය කියල දෙන්න...විශේෂයෙන් ඒ ගීතයේ තබ්ලා බෝල් පද කොටස කියල දෙන්න...🙏🙏🙏
Thank you sir!
Sir!6/8 gahana vidihath pehedili karala denna puluwanda?
බොහෝම ස්තුතියි ගුරුතුමණි...දිගටම පාඩම් මාලාවන් ඉදිපත් කරන්න..ලෝකු දෙයක් ඒක.🙏🙏🙏🙏❤️❤️
Deergau...wewa...
ස්තුති ඔබතුමා ට ලස්සන පැහැදිලි කිරීමක්
Thank you very much sir
🙏
හංසරාජිණි සින්දුවත් කියලා දෙන්න පුලුවන්ද සර්
ඉදිරියේදී හැකි අයුරින් කියල දෙන්නම්
@@tablaguidance4248 බොහොම ස්තුතියි සර්
ත්‍රී තාල් ලයිට ගහන පදය කියන්න
සර් පේශ්කාර් එකක් ව්ස්තාරය කරන විදිහ පැහැදිලි කරල දෙන්න.
මා අවදි කලා සිංදුවට play කරල එකක් දාන්නකො සර්
බොහෝම ස්තූතියි 🙏 සර්
සර් තන්හා ආශා සහ කදුලු හෙලා නෑඹිලියට කියන සින්දු වලට වදනය කරන්නෙ කොහොමද.
බායාව ඇහෙනවා මදි sir
Ape sir ta deergayu Wewa
මමක් ඔබතුමාගෙ ගෝලයෙක් උනා අද සිට. මට ඔබතුමාගෙ දුරකතන අංකය එවන්න පුලුවන්නම් ලොකු උදව්වක්. මම ඊමේල් එකක් එවන්නම්
ආනන්ද රණසිංහ
NAwatha enna ho da educa
ගොඩාක් ස්තූතියි සර් 🤗🤗🤗
සර් ❤🙏🙏🙏
Sir lite play karana kota akshara nathuwa nikan thamnta hithena vidihata play karoth eka waradida?
අක්ෂර නැතිව වාදනය කරන්න බැහැ .
@@tablaguidance4248 thank you sir🙏
ගොඩක් ස්තුතියි සර් ...
ගොඩාක් ස්තූතියි සර් 🙏
Puluwnnam dadra play karana hati kiyala denawada sir
ඉදිරියේදී කරන්නම් 👍
Sir Mata kiyanna wiktar rathnayaka sir ge .Lanwenawado Lanuye wenwenawado wenuye kiyana song ekata ple karana widiya
Mage namali song please sir
සර් මගෙ තබ්ලාව පැලිලා tabla head එකක් කීයක් වෙනවාද නැත්තං තබ්ලාව හදන්න කීයක් යනවද
Sir Hansarajini song ekata tabla play karanne kohomada?
Sirta puluwannm...
Gath,Paran,Tukhada,Mukkhada,mohora yana ewa pehedili karanna?
thank you !
මම සැක්සෆෝනය බට නලාව,,,ක්ලැරිනට් එක ගිටාරය හොඳින් වාදනය කරනවා...හැබැයි ඔය අංශය ගැන මට අංශු මාත්‍රයකවත් දැනුමක් නැහැ....තබ්ලාවක් අතින්වත් අල්ලලා නැහැ....හැබැයි මම ඔබගේ වීඩියෝව ඉහලට ගත්ත හුස්ම පහලට දාන්නැතුව බලාගෙන හිටියා...ඒ තරම් විශිෂ්ටයි....තබ්ලාව අතිවිශිෂ්ට ගණයේ වාද්‍ය බාන්ඩයක් කියලා දැනගෙන හිටියත් අද තමයි හොඳටම ඔලුවට වැදුනේ...හරිම ලස්සන වැඩක්
aniwaryayenma mathaka athuwa gaththa husma pahalata damimata wagabalaganna '🙄🙄🥰🥰
Surge phone no dannako sir.
සර්ගේ වීඩියෝ බලලා මම අද තබ්ලා එකක් ගත්තා. මම මුල ඉඳන් පාඩම් බලලා ඉගෙන ගන්නවා සර්. ගොඩක් ස්තූතියි සරලම තැන ඉඳන් පාඩම් මාලාව කරගෙන යනවාට. 🙏 කාලයක් යයි. ඒත් කොහොම හරි පුලුවන් විදිහට ඉගෙන ගන්න බලන්නම්.
සර් ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ගීතයට තබ්ලාව වයන ආකාරයත් කියල දෙන්නකො... 🙏
❤️🙏Thank you sir.
Thanks you very much sir..
බුදු සරණයි අපේ සර්...🙏🙏🙏 මේ විදියටම ඉස්සරහටත් තබ්ලා පාඩම් කරගෙන යන්න...මට UVPA එන්නත් කලින්ම ගෙදර ඉඳන්ම නොදන්න තබ්ලා වාදන කොටස් ඉගෙන ගන්න පුලුවන් අපේ සර් ♥️♥️♥️
අපේ සර් ඔය විදිහටම "සුනිල් එදිරිසිංහ සූරීන්ගෙ 'හංසරාජිනී' ගීතයටත් තබ්ලා වාදනය කරන විදිය කියල දෙන්න...විශේෂයෙන් ඒ ගීතයේ තබ්ලා බෝල් පද කොටස කියල දෙන්න...🙏🙏🙏
Thank you sir!
Sir!
6/8 gahana vidihath pehedili karala denna puluwanda?