Very Beautiful documentary its like I was at home. Ameradewa Master was very favourite person for me . When He came to Athurugiriya for His own concert organized by Lions Club of Athurugiriya. I met when I said I like to join His backing music He invited me such a good Hearted person. Thanks for Document.
Puduma samanya mineshak vidhata jeewath una nihatha mhanee gayak yaani oba mage pana menma mata matakai 💝👌👌👌👍👍👍 a wagema Mae video akka sudanthka aiya oyath mara nihathamhani mniheak oyaya gana gooak kadambari sri ladkiyan deanuwath k erima oyage porgream walin puduma lassani .It was never more talking about it so beautiful i think your great person of one of our sri lanka men like this program do it show the our people here and any way thanks lot of you kindly you also with family nicely child also finaly it was so much niec no more talked again thanks aiya 👍👍👍👌💐💐💐💝
The real footage starts at 8:19 Just for those who are in a hurry.. It's a great job brother!! You are one lucky soul! Pandith Amaradewa is a gem who is missed badly.. Thanks for bringing up great memories! Love and wishes from Jaffna, Sri Lanka!
ශ්‍රේෂ්ඨයි සුදන්තක අයියා මේ අමරණීය මතක සටහන්.
ගොඩක් ස්තුතියි සුභානි නංගියේ. අම්මයි තාත්තයි නැති උනාට මම ඔයාව බලන්න එනවා ❤️❤️
ඔබගේ පියානන් මිහිපිට දෙවියෙක් අපට සියසින් දකිනට පින් මදඋවත් ඔබලාවත් එතුමා වෙනුවෙන් දැකබලාගන්නට බලාගෙන ඉන්නවා ..තෙරුවන් සරනයි .
👌👌👌👌👌👌👌👍👍👍👍👍❤️❤️
අපේ ජානගතවෙලා තියෙනවද කොහේද අමරදේව මහත්තයගෙ හඩ....මිනිස්සුන්ගෙම ගෞරවය දිනාගෙන ජීවත්වෙලා රටේ නායකයගෙ කරමතින්ම ගෞරවනීය විදිහට අවසන් ගමන් ගිය මිනිස්සුන්ගෙ මතකෙ හැමදාමත් ගෞරවනීය විදිහට ජීවත්වෙන ලංකාවෙන් බිහිවුන එකම මනුස්සය...අමරදේව..
@@lokewatesudanthaka vvvvv
මට මේ වීඩියෝව දකින කොට සිහිපත් උනේ එතුමා මියගිය දිනවල ජැක්සන් ඇන්තනී මහතා එතුමා ගැන කියූ කථාවක් ඔහු මෙහෙම කිව්වා අමරදේවයන් බිහි නොවන්නට මේ සිංහල ගීත ක්ෂේත්‍රය නිර්මාණ කාන්තාරයක් වීමට ඉඩ තිබූ බව,එතුමා සිංහල ගීත ක්ෂේත්‍රයට එතරම්ම සම්පතක් ස්තූතියි
අමරදේවයන්ගේ ඒ මුමුනන වචන අපේ හිත් සුවපත් කරනවා ඒ තරම්ම සිත බැදෙනවා ඒ හඩට 🙂👌❤️
❤❤❤❤❤❤ බොහොම වටින විඩියෝ එකක්,,හෙලයේ මහා ඝාන්ඪර්වයානන් අමරදේව ශූරීන්,,
ලස්සනයි අයියේ,,
හරිම සුන්දරයි .ඇත්තටම සුදන්තක ඔයානම් මාරම මාර පොරක් කියන්න වචන නැත.මට හරිම ආඩම්බරයක් ඔයා අපේ ලංකාවෙ ගාල්ලෙම මිනිහෙක් වීමගැන.
අමරදේව මාස්ටර් මේවගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව වීඩියෝ එකකින් හරි දැක්කෙ ප්‍රතම වතාවට.ස්තූතියි සුදන්තක අයියේ❤
හරිම සතුටුයි මෙම සිදු වීම මොන කාලයේදි ද සිදු උනෙ ගොඩක් කල් වගෙ සිංදුවක් මුමුණන ගමන්මයි සිටින්නෙ මාස්ටර් ❤
සංගීත ලෝකයේ මහා ගාන්ධර්වයා වුනත් නිතරම ගීතයක් මුමුණමින් ගෙවන නිරහංකාර ඡිවිතය හරිම සුන්දරයි.. පුදුම සැහැල්ලුවකින් ඡිවත් වුන මනුස්සයෙක්.. ගොඩාක් පිං ඔයාට සුදන්තක අයියා මේ විඩියෝ එක දැම්මට. ගොඩාක් වටිනවා..
ඇත්තටම පිං..
හරිම වටින ව්ඩියෝ එකක් . ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීම ලොකු පිනක් .
හරිම ආඩම්බරයි දකුණේ ගල්ල ගමේ මෙහෙම වාසනාවන්ත පුද්ගලයෙක් ගැන 💞💞💞💞💞🌹🌹🌹🌹🌹❤❤❤
Apo dakuna gananam kiyanna epa dakuna Un Dubai ekath kanawa mahindath dakunanea😅
මුලු ලෝකයම පිලිග්ත්ත මේවගේ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් පොඩි ලමයෙක් වගේ හැසිරෙන හැටි දැක්කම ගොඩක් සතුටුයි .එතුමාගේ රැස් කවදාවත් නෑ.ඒ වටිනාකමට ගොඩක් ගෞරව කරනව .ඒවගේම මේ විස්තර ටික එලි දක්ක්වපු සුදන්තක මහත්තයා ඇතුලු පව්ලේ සැමට ගොඩක් පින් දෙනවා.හේතුව ආයේ ජීවිත කාලයටම මේව දකින්න හම්බව්වෙන්නේ නෑ.තුනුරුවන්ගෙම සරනයි ජේසුසමිදුන්ගේ පිහිටයි .යහපතක්ම වේවා .
සුදන්තක අයියෝ දෙවෙනි වතාවට මං මේක බැලුවේ. හරිම සරල ජීවිතයක් මහා ලොකයක්. සතුටුයි අප්ප දකිද්දි. දුකයි අද නැති එකට.
ගොඩාක් වටිනවා වචනයෙන් කිව නොහැකි අයියේ අපිටත් ඇස් වලට කදුලු ආවා😢..😍😍😍😍😍😍😍😍ශ්‍රේෂ්ඨ මිනිසෙක් එතුමා...
ගී ලොව රජුනි..සසර අවසන නිවන අවබෝධ කරගනිත්වා 🏵️🏵️🏵️🏵️
මැතිණියටත් නිවන් සුව ලැබේවා..🏵️🏵️🏵️
ස්තුතියි නංගී 🌹❤️
මට එක පාරටම මතක් උනේ ඔබ මොන කට්ටක් කාලද ඔය රටට ආවේ.ඒ ඇවිත් අද ඔබ ඉන්න විදිහ හරිම සතුටුයි .ජය වේවා .
ඇත්තටම බලා ඉන්න දුකයි අපෙන් වෙන්වී ගියත් අපිත් මියෙන තුරාත් අපේ හදවතේ මේ අමරණිය ගාන්දර්වයාණන් මිය නොයාව්.. ඔබ දෙපලටම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා !!🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
මේ වීඩියෝ එක අඩුම 5 Million වත් යනවා කියන අය කෝ.ඒ වගේම Trending එනවා.ගොඩක් ස්තූතියි සුදන්තක මහත්තයා
අමරදේව මාස්ටර්ම වීඩියෝ එකක් දැම්මත් අද කාලෙ trending එන් නෑ. ඒක තමයි ඇත්ත 🤨
@@martinmekma233
Europe කෙල්ලෙක් සෙට් කරගන්න විදිහ ගැන කියුවොත් million views පනී ..
😅
@@Tharuka_Dhananjana--_-- අනිව 🤨
😍😍😍❤️❤️💐💐
අම්මෝ එහෙම වෙයිද 🤔🤔🤔🤔❤️❤️❤️
හරිම ආඩම්බරයි සුදන්තක මහත්මයා !
Ranjan mahaththaya
"හොරු කවදාවත් හොරුන්ට දඩුවම් කරන්නෙ නෑ මල්ලි"
ඔව් ඇත්තටම මගේ ජීවිතේ වටිනම මතක සටහනක් මේක. ❤️❤️😘😘
රංජ බ්‍රෝ ඔයා ෆෝන් එක අරං ගියා නේ හොර ගෙඩියා😊
උබ කව්ද? හිරේ ඉදන්ද කමෙන්ට් කලේ? නැත්නම් ෆේක් සක්කිලියෙක්ද? කියපිය
ඇත්තෙන්ම ඔබට ස්තූතියි මෙම අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට.මම ඔබට ඇත්තෙන්ම ගරු කරනවා.🙏
ඔයාගේ ජීවිතේ හම්බ කරපු දේවල් මුදල් වලටනම් මිල කරන්න බෑ කවදාවත්...ජයවේවා...
අනේ දුකයි සතුටයි එක වගේ දැනුනා...සුදන්තක අය්යෙ,ආදරෙයි ❤️❤️❤️❤️❤️
සුදන්තක මහත්තයා සුපිරි චරිතයක් අපි ඔබව මැනවින් හදුනාගෙන ඇත.මෙම වීඩියෝ හරහා.ඔබතුමන් ඇතුලු පව්ලේ හැමෝටම යහපතක් වේවා
ඔබවහන්සේට ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹 හාමුදුරුවනේ
Wow. හරිම ආඩම්බරයි sir
ඔයා නිසා තමා අය්යෙ මේ මාමගෙ විඩියෝ පිස්සුවෙන් වගෙ බලන්න ගත්තෙ
" හඬන්නට ලංව ඇති මහද විල හඬවන්න" යැයි එතුමා මුමුණන සම්පුර්න ගීතය ... ඔබ තුමාට හැකිනම් ලින්ක් එකක් දෙන්න ඒ ගීතයේ ...
සුදන්තක මහත්මයා ... ඔබට බොහොම පින් .. බුදු සරණයි හැමෝටම ...🙏🙏🙏
සොදුරු ජීවිතයක් ගතකරන අය හට සොදුරු මිනිසුන් නිතරම හමුවනු ඇත.
ඇත්තටම ඔබ තුමා ලොකු වාසනාවන්තයෙක්...බොහොම ස්තූතියි ඔබ තුමාට අපි සමග මෙ සොදුරු මතකය බෙදාගත්තාට..
ඇත්තටම බොහොම වටිනා මතක සටහන් කිහිපයක් ඔබ බොහොම වාසනාවන්තයි අමරදේවයන් වැනි සොඳුරු මිනිසෙකු ඇසුරු කරන්න ලැබීම.
ආදරනීය මිනිස්සු එකතු වෙන්නේම ආදරනීය මිනිස්සු එක්ක...ඇත්තටම සුන්දරයි ලස්සනයි...❣️
අන්න කතාව... සිරාම පට්ටම අැත්තක්...
@@chathu9692 අනිවා අනිවා..🤜🤛👌
සුදන්තක මහත්තයා මගෙ ගම නුවර මම හින්දු ඡාතිකයෙක් නමුත් සිංහල පාසලකට ගියේ හරිම සරලව හොදින් අවඛෝධ වන විදිහට ඔබගේ කථන හැකියාව හරිම විශිෂ්ටයි. මෝකද විඩියෝ ඉවර වෙනකම බලන්නේ ඔබගේ කථනයට තිබෙන ආසාව නිසයි මෙතරමි දක්ෂ විදියට කථන හැකියාවක් තියාගෙන ඔබ ලංකාවෙ ඉදන් ලංකාවේ මිනිස්සුන්ට සෙවයක් කිරීමට නොහැකිවීම ඇත්තටම ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ අවාසනාවද ඔබතුමාට සහ පවුලේ සියලුම දෙනාට තුනුරවන්ගේ ආශිර්වාදය ලැබේවා ස්තුතියි.
ගොඩාක් ස්තුතියි ඔබට
ඔබේ අදහස් දැක්වීම හරිම අගෙයි.
Sudanthaka අයියා oya mara මනුස්සයෙක් .niyamai oyage wada.ගොඩක් වැදගත් video එකක් .🙏👍
හදවතින්ම සතුටුයි මහත්මයා
....😍✌️❤️
ඔබ ඉතාමත්ම වාසනා වන්ත අයෙක් බව මටත් වැටහුනා ඔබලට තුරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තටම සල්ලි වලින් මිල කල නොහැකි වීඩියෝ එකක් අයියෙ ❤️❤️🙏😓😓😓 ඇස් වලට කදුලක් නොආවොත් පුදුමයක් ❤️😪🙏 බොහොම ස්තූතියි මේ වටින වීඩියෝවට ,
මම අන්තිම කාලෙත් ගෙදරට ගියා බලන්න. ඒ නිහතමානී කම එහෙමමයි. එක පාරක් මම එනව කියල උදේ ඉඳන් පාර බල බල හිටිය කියල විමලා මැඩම් මට කිව්ව. එතුම මට හරිම ආදරෙයි
ඔබට පින් සුදන්තක මහත්මයා🙏🙏🙏❤️❤️❤️ ආදරෙයි මාස්ටර් ❤️❤️❤️
තිසරණ සරනයි ඔබට දීර්ගායුස වෙිවා
ඇත්තෙන්ම හරිම වටිනව සුදන්‍තක මහත්මයා. කියල නිමකරන්න බෑ ඔබතුමා කී පරිදි ජීවිතේ කිසිම දවසක දකින්න නොලැබෙන දේවල් ටිකක්. ඒ වෙලාව ගෙවිලගියා දන්නෙම නෑ. ඔබතුමා ගැන මගේ හිතේ ඇති ප්‍රාසාදය තවත් වැඩිඋනා. මගේ දූවල තුන්දෙනාම වෙලාවක් ලැබුණු ගමන්ම TH-cam එකේ බලන්නෙ ඔබතුමාගෙ වීඩියෝ ටික පිස්සුවෙන්වගේ හරිම ආශාවෙන්. නිදුක් නිරෝගී වේවා ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටමත්. තෙරුවන් සරණයි.
දැන් ඒවා සොඳුරු මතකයන්ම පමණයි. මෙවැනි මතකයන් මිල කල නොහැකි වන්නේ ඊලඟ පරම්පරාවලටයි. මෙහි හුරතල් නෙතුපුල් ගැනත් හරිම ආදරයක් ඇතිවෙනවා. එයාලාගේ වයස මුහුකුරා ගොහිල්ලා වැඩිහිටිවියේ සැඳෑ කල ගෙවන කාලය වනවිට මේ විඩියෝවේ වටිනාකම කියල නිම කරන්නට බැරිවේවි. එමෙන්ම අද දින වනවිට පන්ඩිත් අමරදේවයන් සහ ඔහුගේ දයාබර බිරිඳ මේ ලෝකේ නැහැ. ඉතින් මේවා අමරණීය සිහිවටනයන් වේවි හැමෝටම.
ඔව් දුෂ්මන්ත අමරණීය මතක සටහන්
ජයග්‍රාහී 5 වන වරටත් නැරඹීමට හැකිඋනා...කොහොම ස්තුති කරන්නද මන්ද...
700 වෙනි comment එක.. අයියා ඔයානම් විශිෂ්ටයි ❤️
කොහොමත් ගෙදර ඉන්නෙත් හරිම සැහැල්ලුවෙන්.. දුහුල් ඇඳුමක් ඇඳගෙන මිදුලේ තියෙන උන්චිල්ලාවේ වාඩිවෙලා පැද්දි පැද්දි ඉන්නෙ...(මේක මම අහපු කතාවක් පවුලේ ඉතාම සමීපතමයෙක් ගෙන් ).සැහැල්ලු නිරවුල් මනසක් තියෙන ඉතාම නිරහංකාර මනුස්සයෙක්..ඒ කථා ඇහුවම මෙච්චර සුන්දර මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලත් හිතෙනවා...
ඔබ ගැන හරිම ආඩම්බරයක් ඔබ සින්හල භාෂාව අමතක නොකොට සින්හල මිනිසුන් අමතක නොකොට අන්ගෙ දියුනුව දැක සතුටු වියහැකි විශිෂ්ඨ මිනිසෙක් ඔබ වගෙම ඔබගේ ප්‍රිය බිරිඳ පවා ඉතා උසස් මනුස්සකම සහිත සහකාරියක් ඔබගේ දරුවන් පවා සින්හල භාෂාව සහ සින්හල කම හිස්මුදුනෙන් තියාගත් වාසනාවන්ත දරුවන්.
ඔබට සහ පව්ලෙ සියල්ලට තෙරුවනේ සරනයි ජයෙන් ජයවේවා .
බෙහෙවින්ම ස්තුතියි ........ ඔබගේ, අමරණීය - අතීත සැමරුම් අපත් සමග බෙදා හදා ගත්තට.
සුදන්තක මාමේ ඔයානම් මාරයි .මගේ ඇස් වලට කදුලු ආවා 🥺 ... මහා ගාන්භීර හඩ පෞර්ෂය 🙏💖 ලංකා ඉතිහාසයේ මේ හඩක් බිහිවෙලා තියෙනවද.. ගොඩක් පිං මේ වගේ විඩියෝවක් අපිට පෙන්නුවට සුදන්තක මාමේ💖🥺
Sudanthaka මහත්තයෝ කොහෙද මෙච්චර කල් මේ video එක තිබ්බේ, නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
සර් ඇත්තටම ශ්‍රේෂ්ඨයි.නියමයි.මාරම අත්දැකීමක්.අපිට කවදා බලන්නද නැත්තම්....❤️❤️❤️❤️
ඇත්තටම.ඇස්.වලට .කදුලු.එනවා.හරිම.සරල.කෙනෙක්.මෙහෙම.විඩියො.එකකි න්.බලන්න.ලැබිම.සතුටක්.සසරපවතිනා.තුරැ.මෙවැනි.දෙපලක්.මෙි.දෙරන ට.නැවතත්.ඉපදේවා.මෙි.විඩියොව.දැමිමට.ගොඩක්.ස්තුති .ඔබට
ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
ඉතාමත් වටිනා මතක සැමරුමක් නේද .ඔබ හරිම වාසනාවන්තයි මෙවන් යුග පුරුෂයෙක්ව තම නිවසට කැදවාගෙන විත් ආගන්තුක සත්කාර කිරිමට හැකිවීම ගැන. 👍
ඔබතුමාගේ ජීවිතේ පසුබිම , ,,,හරිම වටිනාකම අපිට තාම හිතන්න බෑ......
කව්රුනම් පුරවන්නද මේ හිඩැස...සොඳුරු ගාන්ධර්වයානනි ඔබට අමාමහ නිවන් සුවයම ලැබේවා🙏
Pin Ketha Hela Ran Deranee, yali upadinnata,Hethu wasana wewa🙏Hethu Wasana🙏 Amaradewa Master❤❤Thank you sudanthaka 💐💐💐
❤️❤️👍👍
සුදන්‍තක මහත්තයා ඔබ තුමාට ජය වේවා , වැඩි වැඩියෙන් ලැබේවා... අපේ සිත් සුවපත් කරනවාට...
අමරදේව මහතා මගේ පියාගේ හොදම යාලුවෙක් ඔහුගේ ගම මොරටුවේ කොරළවැල්ල
👍👍❤️❤️
ගොඩක් ලස්සනයි.බොහොම ස්තූතියි ඔබතුමාට.
තෙරුවන් සරණයි
ඇස් වලට කදුලු ආව සුදන්තක මහත්තයා . ඔයාට ගොඩක් පින් අපිත් එක්ක ශෙයා කලාට.
සුදත්ත.... අපිට හරිම ලෙන්ගතු චරිතයක්! දැකීමත් සතුටක්.
මම අමරදේව ශූරීන්ගෙ හොඳ රශිකයෙක්. එතුමාගේ CD දෙක,තුනක් හැරෙන්න ඉතිරි CD 18ක් පමණ මා සතුව ඇත. මෙම වීඩියෝව මෙයට ප්‍රතමව නැරඹීමට නොහැකි වීම ගැන මා පස්චාත්ථාප විය. ඔබ තුමාට ගොඩක් පින් one and only වීඩියෝවක් අපිට ඉදිරි පත් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම සුදන්තක මහත්මයා මේක මිල කල නොහැකි අගනා වීඩියෝවකි.
මමත් එක පාරක් අමරදේව සර් ව ස්ටේජ් එකට අතින් අල්ලන් නග්ගවල තියනව ඒ මතකයත් අලුත් උනා.නියමයි සුදන්තක අයියා❤
සුපසන් සිත් සොයා ඔබ යන ජීවිත ගමන සාර්ථකම වේවා...!
වටිනා වීඩියෝ පෙළක්..
අමරදේව මාස්ටර්ව ආයෙත් හැබහිn දැක්කා වගේ දැනුනා..
ඔබට බොහොම ස්තූතියි !! 🙏🙏
මේ වර්ශ 2009 - 2010 විතර වෙන්න ඕනෙ
අපේ මතකයේ සදාකාලික ජීවමාන අමරදේව. Thank you.
සුදන්තක මහත්තයා ඔබතුමාට ගොඩක් පිං.. ඔබ කලාවට ලැදි සොදුරු මිනිසෙක්. ඔබතුමාටත් පව්ලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා .
සර් ගැන ගොඩක් ආඩම්බරයි.❤️❤️❤️
ඇත්තටම ඇස්වලට කදුලු 😪 ආවා වීඩියෝ එක බලද්දි. බොහොම ස්තූතියි සර්ට මේවගෙ වටින වීඩියෝ එකක් අපිට පෙන්නුවට.❤️❤️❤️
ඇත්තටම දුර්ලභ වීඩියෝ එකක්. ස්තුතියි .. අපත් සමග ඔබගේ මතකයන් බෙදාදීම පිලිබදව.
හරි ම වාසනාවන්ත පුද්ගලයෙක් සුදන්තක අයියේ ඔයා.එතුමා මගේ පාසල් කාලයේදි වැඩ මුලු කිපයකදිම හා විවිධ පුසංග කිපයකදිම මටත් හමුවි තිබුනා .ඇත්තටම එතුමා එතෙර ,මෙතර කියා වෙනසක් නැති සරල නිහතමානී ,ගිතවත් පුද්ගලයෙකු බව මෙි විඩියෝවෙන් අපි දැක්කා.තව ටිකක් දිගු උනානමි කියලත් හිතුනා.ඔබට පිං මෙවැනි දුර්ලභ හා යහපත් දේ අපවෙනුවෙන් පල කිරිමට .
ඇත්තටම ඔබතුමා මේ තත්ත්වයට පැමිණීම ගැන සන්තොසින් !!!
මේ රටට හැදෙන දවසට ඔබතුමාගේ දැනුම මෙහෙට ගොඩාක් වටිනා එකක් වේවී. මේ මජර දේශපාලුවන් ඉන්නකම් ඔයලා වගේ සමාජ මෙහෙවරක් කරන්න හිතන් ඉන්න මිනිස්සු මුන් ළඟටවත් ගන්නේ නෑ. ඔබ වැන්නන්ගේ සේවය මතින් ගොඩනැගෙන රටක් ඉක්මනින් පාර්ථනා කරමු..!❤
සෑහෙන්න වටින වීඩියෝවක්. මට ඔබතුමා ගැන හරිම සන්තෝසයි ! ඔබතුමා මම හිතාගෙන හිටියටත් වඩා හරිම වෙනස් සොදුරු පුද්ගලයෙක්. ශ්‍රේෂ්ඨ මිනිසෙක් ! තවත් මේ වගේ වීඩියෝස් තියෙනවනම් දාන්න. ඒක රටට විතරක් නෙවෙයි ඔබතුමා කිව්වා වගේ ලෝකයටම වටිනවා. ඔබතුමා සෑහෙන පින්වන්තයෙක් පණ්ඩිත් අමරදේව මහත්මා වගේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ව ඇසුරු කරන්න ලැබුන එක.
වචන නැහැ ගලපගන්න ගොඩාක් ඉස්තුතියි ඔබගෙ සරල කමට සහ නිහතමානී කමට අමරදෙවයන් අපට අමරනිය වස්තුවක්
ඇත්තටම ඔබ තුමා ගොඩාක් pin කරලා තියෙනවා. අමරදේව sir wa මෙහෙම dakinta ලැබෙන aekath වාසනාවක්
ඔබ තුමා ගැන අද තමා හරියට ම දැන ගත්තෙ ඔබතුමා මිනිස්සුන්ට සලකනවා දැකලා තමා මගෙ නෙතට කදුලක් ආවෙ. ජයවේවා .තෙරුවන් සරණයි
Oba thuma supiri charithayk. Palaweni video eka dwse idn lokuwta gnan gattu chanel ekk nounat passe theruna attma watinawa kiyla e wgema. Mge favourite singer amradewa sir. Saha dayarathna ranathunga siruth. Hada vedio eka gdk hitata wdauna. Mge hit tina lokuma duka amaradewa sir kiyna prasangayk balnna bari una eka. Obata jaya. Hoda rasawathek obathuma. 🙏❤️
තෙරුවන් සරණයි සුදන්තක මහත්මයා
ඔබනම් අදහන්න වටින මණුස්සයෙක් මිත්‍රයා. ඇත්තෙන්ම ඔබ මේ රටට සම්පතක්. මේක බොහෝම වටිනා වීඩියෝ එකක්. පරිස්සම් කරගන්න. පැරණි කළාකරුවන් බොහෝමයක් පොළොවේ පය ගහල හිටපු අය. වර්තමානයේ අතලොස්සකුත් ඉන්නවා ඒ අතර. ඉඳල හිටල මේ වගේ වීඩියෝ එකකුත් දාන එක හොඳයි වෙනසකටත් එක්ක. ඔබට ජයෙන් ජය.
අමරනීය සුන්දර මතක .සුදන්තක මහත්තයා ඔබ ගැන හරිම ආඩම්බරයි .තෙරුවන් සරනයි ඔබ සැමට .❤
Very Beautiful documentary its like I was at home. Ameradewa Master was very favourite person for me . When He came to Athurugiriya for His own concert organized by Lions Club of Athurugiriya. I met when I said I like to join His backing music He invited me such a good Hearted person. Thanks for Document.
ගොඩාක් සතුටින් ඉදලා තියෙනවා ...ආයේ මේ අඩුව කොහොමද පුරවන්නේ ....නිවන් සුව ලැබේවා අමරදේව මහත්මයාට
ඒ අසහාය ගාන්දර්වයානන් ඇතුළු අප අතරින් වියෝවු සැමටම .ඒ අමා මහ නිවන්මග සාක්ෂාත් වේවා .🙏
ඇත්තටම අයියා වාසනාවන්‍තයි,එවගේම අපිත් වසනාවන්‍තයි. ගොඩාක් ස්තුතියි මෙවැනි විඩියෝ අපිට දකින්නට සැලැස්විමට .🙏
ඔබතුමාගේ අමරනීය සුන්දර මතක සටහනක් අපිට මෙහෙම බලන්න සැලස්සුවට ඔබට පින්..
බොොහාම ස්තුතියි මහත්මයා මෙම ලස්සන විඩියෝව ඉදිරිපත් කලාට
Greatest experience Thank you 🙏 musician,singer ,great humanity ever lasting legendary
Patta Sudanthaka Ayya oya nam ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
හරි හරිම ආදරණීය හැඟීමක් ඇති වෙන්නේ ඒක වචන වලට පෙරලන්න මට තේරෙන්නෑ ඔබ පුදුම වාසනාවන්ත කෙනෙක් ඔබ සහ ඔබේ පවුලේ අය අමරදේව මහත්තයා එයාගේ පවුලේ අය ඇත්තට ම සතුටුයි ඔබේ හැඟීම් අපිත් එක්ක බෙදා ගත්තා ඒ සතුට ස්තුතියි
Puduma samanya mineshak vidhata jeewath una nihatha mhanee gayak yaani oba mage pana menma mata matakai 💝👌👌👌👍👍👍 a wagema Mae video akka sudanthka aiya oyath mara nihathamhani mniheak oyaya gana gooak kadambari sri ladkiyan deanuwath k erima oyage porgream walin puduma lassani .It was never more talking about it so beautiful i think your great person of one of our sri lanka men like this program do it show the our people here and any way thanks lot of you kindly you also with family nicely child also finaly it was so much niec no more talked again thanks aiya 👍👍👍👌💐💐💐💝
අයියො ඉවරද මහත්තයා... මාරම අාවෙන් බැලුවා.... දැන් එ දුව ලොකුයි, වින්ඩොස් XP.. සුදන්ත මහත්තයාගේ නන්ගි දැන් වෙනස් වෙලා... සුදන්ත මහත්තයාගේ කොන්ඩේ ස්ටයිල් එක හොදටම වෙනස් වෙලා.... නිහතමානි චරිතය... අමරදෙව මහත්තයා.... තෙරුවන් සරණයි එම දෙපලටම.... අද අප අතර නැති ඔවු සියලු දෙනවාම... සසර ගමන කෙටි කොට උතුම් උෟ නිවන් මග අවබොද කර ගැනිමට ලැබේවා... තෙරුවන් සරණයි
හරිම දුකයි දකිද්දී 😥😥 අමා මහා නිවන් සුව ලැබේවා 🙏
හෙලයේ මහා ගාන්ධර්වයනනි...ඔබටත් මැතිනියටත් අමා මහ නිවන් සුව ලැබේවා...
The real footage starts at 8:19
Just for those who are in a hurry..
It's a great job brother!!
You are one lucky soul!
Pandith Amaradewa is a gem who is missed badly.. Thanks for bringing up great memories!
Love and wishes from Jaffna, Sri Lanka!
I have no words to tell you Sudanthaka Aiya. . It's amazing.
සුදන්තමහත්මය,,වචනයක්පාසාසවන්දුන්න,,,🌺🌺🌺🙏🙏🙏අමරදේමහත්මයට,,,අජරාමරනිවන්සැපලැබෙිවා,,,,🙏🙏🙏,,,බුදුසරණඉ🌺🌺🌺🙏🙏🙏
ඔබ හරිම සුන්දර මනුස්සයෙක් සුදන්තක මහත්මයා, වාසනාවන්ත උනා ඒ උතුම් මිනිසාව ඇසුරු කරන්න .. දිගටම මෙවැනි වීඩියෝ නිර්ලෝභීව එවන්න ඔබට ශක්තිය ලැබේවා . දීර්ඝායුෂ !!! - ප්‍රමුඛ සිංගප්පූරුවේ සිට
Very nice. thank you very much for adding this. I shared it to my FB
Thanks ❤️🌹
අති දක්ෂ මහ කලාකරුවා ape රටේ කොච්චර සුන්දර මනුෂ්‍යත්වයේn පිරුණු වාසනාවන්ත ජීවිතය දැක්කම හරිම දුක හිතුනා .sudantha ඔබටත් ස්තුති
කියන්න වචන නෑ... මගේ ජීවීතේ වැඩියෙන්ම ආදරේ කරන ඒ අසහාය චරිතය... කැමති ගායකයො ඉදියට, ආදරේ කරපු ගායකයෙක් ඉදියනම් ඒ අමරදේව මාස්ටර්. අනිත් කෙනා විශාරද නන්දා මාලනියන්. මේ වගේ දෙයක් අපිට බලන්න දුන්නට ගොඩක් ස්තුතියි... ජය වේවා.
පුදුම සතුටක් දැනෙන්නේ අයියා...ඔයා හරිම වාසනවන්ත යි....එවා අපිටත් පෙන්නපු එකට පිං...
අනේ අමරදේවයානන් දැන් දිව්‍ය ලෝකේ ඇති..ඔබ තුමාට බොහෝම පින් මේ video එක දැම්මට...🌷🌺🌷🌺🌷🌺🌷
Ane sr,,,harema sundaraii me vediyowa baluwama adanawa sr,kewwe aththai,,,nathu pode kale lanki dakkama akata innawa asai jesu pehetai❤❤❤❤❤❤ sr
හරිම වටිනවා සුදන්තක .අපූරුයි .ඔයගෙ chanels ඔක්කොම මම බලනවා.
මේ හැම වීඩීයෝ එකකටම මම like එකක් දාන ගමන් ඉවර වෙනකන් බලපු කෙනෙක්.. කෙටියෙන්ම කියනව නම් සුදන්තක අයියේ මේ රටෙන් පිටවෙන්න හීන මවපු කෙනෙක්.. ඒ හීන අපේ සිංහල මිනිස්සු විසින්ම බොඳ කරලා අද මං මේකේම ගිලිලා ඉන්නේ.. ඇත්තම කියනවා නම් අයියේ ඔයා නිහතමානී මනුස්සකම දන්න මනුස්සයෙක්.. මේ රටේ කුහක මිනිස්සුන්ට තව රිදෙන්න තව ලෝකය පෙන්නන්න ඔබට හැකියාව ලැබේවා..... !
ඉතාම සතුටුයි හොඳ සිහිවටනයක්
මෙම වීඩියෝව අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන ඉතාම සතුටුයි 💕💕💐💐💐💐👍👍
❤️❤️
වටිනා වීඩියෝවක් සුදත්තක මහත්තයෝ ජය වේවා (මංජුල 🇶🇦 කටාර් )
ස්තුතියි 🌹❤️