ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් මේ සර් කරන මෙහෙවර ගොඩාක් වටිනවා.. සර් මාව මතකත් ඇති සර්ට.. අර සුසන්ත සර් දැන් අවුරුදු හතරකට විතර කලින් එක්කන් ආවේ තබ්ලා සොලෝ එකක් හදා ගන්න... මම ඒ සර්... මමනම් සර් මේ සර්ගේ videos බලලා ඉගන ගන්නවා ගොඩාක් දේවල්... අනිත් අයත් අනිවාර්යෙන් එහෙම ඇති සර්... මේ කරන දේට සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර්.... තව තවත් මේ වගේ දේවල් කරන්න සර්ට ශක්තිය ධෛරය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සර්... 🙏🙏🙏😊😊💓🙏🙏🙏
සර්.තවත් තබ්ලා පාඩම් දිගටම කරන්න .අපට සර්ගෙ දැනුම ගොඩාක් වටිනවා සර්..🙏
ඔබ .තුමා.ඉතාමත්ම .හොඳින් කරුණු කියල දුන්නාට ගොඩාක් ස්තුති ❤❤
නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා සර් බොහොමත් ස්තුතියි ඔබතුමා ට
Thank you සර් .පැහැදිලිව කියලා දෙනවා.
හොදටම පැහැදිලියි ඔබතුමාගෙ හැදින්වීම.බොහොම පින්.
Sir ....goddaaaaaaaaaaaaaaaaaaaaak sthuthi sir....❤️❤️❤️❤️❤️b.s..
වැදගත් පාඩමක් සර් බොහොම ස්තුතියි ❤️❤️
Harima watinawa ithaamath pahadily
Loku deyak igena gatta sir.budu saranai!!
ඉතාම වටිනා පාඩමක් සර්. බොහොම ස්තූතියි!
බොහොම ස්තූතී සර් මේක කියා ගන්න බැරිතරම් ලොකු මෙහෙවරක්..
Sir harima saralai
Oba thumats bohoma stutui❤
Godak hodai sar
බොහොම ස්තූතියි සර්🙏🙏🙏🙏
සර් බොහොම ස්තූතී
Sir nobalan umariya song ekata play karana vidiya kiyala dennako
The way youdescribe is very clear that we can easily catch up
Godak isthuthiyi sir .godak deewal denagaththa
Sir. ගොඩාක් වටින පාඩමි මාලාවක් . හරිම පැහැදිලී.
SpeedmoveSpeed.not.more 13:53
බොහොම ස්තුති ගුරුතුමනි ❤️
Sir me vidihatama bayavath tune kara ganna ona neda
Thank you sir ur cooperation
තබ්ලාවේ ෂෙයා එක කෙළින් කරන්නේ කොහොමද?
Digatama lesson ona sir.ohoma iganaganna tiyana eka loku chans ekak
sir kayada akak play karanna puhunu venakota godakma slow ake play karanna onida
Thanking you for your clear instruction
බොහොම ස්තූතියි ගුරුතුමනි පින්🙏❤
very great work. I am learning successfully. thank you very much sir...
ඔබතුමාට ගොඩක් පින්.. මට ඔබතුමාගෙ පන්තියකට සහභාගී වෙන්න ඕන කොහේද පන්ති කරන්නෙ සර්..❤️
Godaak thanks sir.. sir ethakota baayawa tune karanneth e vidihatamada
Sir, How to tune the Baya...
Thank you very much sir🙏
තබ්ලව සුසර කරන ස්වර ගැන කියන්න පුලුවන්ද ,sir
Sir ta me wade digatama karan yanna shakthiya dairya labenna one ❤🙏❤️
Godak ස්තුතියි සර්
Kindly can i join your team as a percussion player to improve my skill appreciated.
සර් තිහායි නිර්මාණය ගැන පාඩමක් කරන්න පුලුවන්ද.බොහොම වටින පාඩම් මාලාවක් 🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ විදියට ඉතා සරලව පැහැදිලි කරනවා🙏තබ්ලාව මේ විදියට tune කරනකොට මිටියෙන් යට ඉදලා උඩට ගහනකොට තබ්ලාවේ හඩට මොන වගේ දෙයක්ද වෙන්නෙ.හඩ අඩු වෙනවාද? නැත්නම් වැඩි වෙනවාද?
සර් තබ්ලා එකේ බායාවේ හඬ අඩු උනාහම කැප් එකක් දාන්නම ඕනෙද
ස්තුතියි සර්
බොහොම පින් සර්
කොහෙද පන්ති කරන්නේ
Sinduwak gahanna puluwan thal tikk kiyala dennako sir..
බොහොම ස්තුතියි සර්,තබ්ලා වාදනයෙන් පසුව ලිහිල්කර තැබිය යුතුමද?
Hilly respect you
සර් තබ්ලාව රඳවන දරණු ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවනිද? සමහර දරණු හුගක් ලොකුයි. අනික වාදකයා තබ්ලාව ඉදිරියේ වාඩි වුනාම තබ්ලාව කොයිවගේ උසකින්ද තිබිය යුත්තේ? ඒ ගැනත් ටිකක් කියන්න පුලුවන්ද සර්
සර්.පිච්.එක.මොකක් ද..පහදලා.දෙනවද
Sir koheda inne sir ,
Kodak watinawa sir Thanks
බදාම සද ගන්න ගන්න අමුද්‍රව්‍ය කියන්න පුලුවන්ද සර් මට
Thanks sir digatama krnnd
❤❤❤❤❤❤
සර්,තබ්ලාව සුසර කිරීමේදී යොදා ගන්නා ස්වර ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
Vatina paadamak sir.
සර් තබ්ලාව play ඉවර වෙලා ඝට්ඨා බුරැල් කරලද තියන්න ඔ්න
sir me vada satahana boho vatinava boho pin sirta
sir like to learn
සර් ඉතා අවංකව අපට හැමදේම කියලා දෙනවා. හොඳට තේරෙනවා. ඔක්කෝටම වඩා සර්ගෙ අවංක කම හදවතින්ම මම අගය කරනවා. පාඩම් තේරුම් ගන්න ඉතා පහසුයි. තෙරුවන් සරනයි සර්! There may be typing mistakes.
Thanks sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sir
සර් දායා කැප්වලින් ලයිට් මියුසික් වලට හොදම කොයි එකද?
සුසර කරනව කියන්නෙ මොකක්ද
Thank you sir
Thank u!
අනේ ගූරැතූමො සෝසාල පෙහෙලෙ සින්දුවට කියල දෙන්නකෝ
Godaak watinawa sir.. issarahatath digatama videos karanna shakthiya labewaa.. මම සර්ගෙන් ඉගන ගත්තා campus ekee... 🙏❤️
thank you sir
සර් මේ සර් කරන මෙහෙවර ගොඩාක් වටිනවා.. සර් මාව මතකත් ඇති සර්ට.. අර සුසන්ත සර් දැන් අවුරුදු හතරකට විතර කලින් එක්කන් ආවේ තබ්ලා සොලෝ එකක් හදා ගන්න... මම ඒ සර්... මමනම් සර් මේ සර්ගේ videos බලලා ඉගන ගන්නවා ගොඩාක් දේවල්... අනිත් අයත් අනිවාර්යෙන් එහෙම ඇති සර්... මේ කරන දේට සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර්.... තව තවත් මේ වගේ දේවල් කරන්න සර්ට ශක්තිය ධෛරය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සර්... 🙏🙏🙏😊😊💓🙏🙏🙏
සර්.තවත් තබ්ලා පාඩම් දිගටම කරන්න .අපට සර්ගෙ දැනුම ගොඩාක් වටිනවා සර්..🙏
ඔබ .තුමා.ඉතාමත්ම .හොඳින් කරුණු කියල දුන්නාට ගොඩාක් ස්තුති ❤❤
නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා සර් බොහොමත් ස්තුතියි ඔබතුමා ට
Thank you සර් .පැහැදිලිව කියලා දෙනවා.
හොදටම පැහැදිලියි ඔබතුමාගෙ හැදින්වීම.බොහොම පින්.
Sir ....goddaaaaaaaaaaaaaaaaaaaaak sthuthi sir....❤️❤️❤️❤️❤️b.s..
වැදගත් පාඩමක් සර් බොහොම ස්තුතියි ❤️❤️
Harima watinawa ithaamath pahadily
Loku deyak igena gatta sir.budu saranai!!
ඉතාම වටිනා පාඩමක් සර්. බොහොම ස්තූතියි!
බොහොම ස්තූතී සර් මේක කියා ගන්න බැරිතරම් ලොකු මෙහෙවරක්..
Sir harima saralai
Oba thumats bohoma stutui❤
Godak hodai sar
බොහොම ස්තූතියි සර්🙏🙏🙏🙏
සර් බොහොම ස්තූතී
Sir nobalan umariya song ekata play karana vidiya kiyala dennako
The way youdescribe is very clear that we can easily catch up
Godak isthuthiyi sir .godak deewal denagaththa
Sir. ගොඩාක් වටින පාඩමි මාලාවක් . හරිම පැහැදිලී.
Speedmove
Speed.not.more 13:53
බොහොම ස්තුති ගුරුතුමනි ❤️
Sir me vidihatama bayavath tune kara ganna ona neda
Thank you sir ur cooperation
තබ්ලාවේ ෂෙයා එක කෙළින් කරන්නේ කොහොමද?
Digatama lesson ona sir.ohoma iganaganna tiyana eka loku chans ekak
sir kayada akak play karanna puhunu venakota godakma slow ake play karanna onida
Thanking you for your clear instruction
බොහොම ස්තූතියි ගුරුතුමනි පින්🙏❤
very great work. I am learning successfully. thank you very much sir...
ඔබතුමාට ගොඩක් පින්.. මට ඔබතුමාගෙ පන්තියකට සහභාගී වෙන්න ඕන කොහේද පන්ති කරන්නෙ සර්..❤️
Godaak thanks sir.. sir ethakota baayawa tune karanneth e vidihatamada
Sir, How to tune the Baya...
Thank you very much sir🙏
තබ්ලව සුසර කරන ස්වර ගැන කියන්න පුලුවන්ද ,sir
Sir ta me wade digatama karan yanna shakthiya dairya labenna one ❤🙏❤️
Godak ස්තුතියි සර්
Kindly can i join your team as a percussion player to improve my skill appreciated.
සර් තිහායි නිර්මාණය ගැන පාඩමක් කරන්න පුලුවන්ද.බොහොම වටින පාඩම් මාලාවක් 🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ විදියට ඉතා සරලව පැහැදිලි කරනවා🙏
තබ්ලාව මේ විදියට tune කරනකොට මිටියෙන් යට ඉදලා උඩට ගහනකොට තබ්ලාවේ හඩට මොන වගේ දෙයක්ද වෙන්නෙ.හඩ අඩු වෙනවාද? නැත්නම් වැඩි වෙනවාද?