I am 71 years elder, worked at Fort Media Institute 38 years. But never eat anything at Pettah, Fort, Maradana, Slave Island at all, because all the eating house very very dirty, and rottened foods selling for the people. The Kankun, Mugunuwenna cooking without proper cleaning. If any one hungry, drink packet of milk, young coconut. Do not drink any fruit juice drink at all. They are using rotten fruits juice adding the various kiinds of essences.
ජීවිතේ කිසිම දවසක පිටකොටුවෙන් වතුර උගුරක්වත් නොබීපු මම 😎
පාරිභෝගික ඒකකයේ දෙවිවරැන්ට මාගේප්‍රනාමය ස්ර්ලට දීර්ඝආයු
කන්නාඩි දෙක දාන් ඉන්න ඩයල් එකට මගේ උත්තමාචාරය respect bosa ❤
Seriously
👍👍👍👍👍 yes u are right great 👍 good idia
කන්නාඩි දාන් ඉන්න කොල්ලනන් සුපිරියක්
පිටකොටුවේ චන්ඩින්ටත් බය නැතුව දන් නිලධාරීන්ට රාජකාරී කරන්න පුලුවන්.. ❤👌👍
වැඩිය දගලන්න දෙයක් නෑ කඩේ නමයි තියෙන තැනයි ප්‍රසිද්ද කරන්න කැමති උන් කයි..
PHI ල අවුරුදු ගානකට පස්සේ ඇගපතේ හිරි ඇරගන්න එළියට බැහැලා නේද? කරුණාකරලා මේ වැටලීම් අඛණ්ඩව කරන්න..
කලන්තෙ දාල වැටුනත්...පිටකොටුවෙන් කන්නෙ නම් නෑ...
සිරාවටම...
පව් දූර පළාත්වල මිනිස්සු තමයි නොදැනුවත්කමට මුන්ගේ ජරාව කන්න යන්නෙ...
😂😂😂😂😂😂 sira , attatama patta apirisiduwak
අනිවාරයෙන්ම මමත් එහෙමයි
සිරාවටම අම්මෝ කියල වැඩක් නෑ.මලත් කන්නෙ නෑ.
බීම එකක් බිව්වොත් ඇරෙන්න කොටුවෙන් සහ දුරගමන් සේවා බස් රත නවත්තන කඩේකින් කෑමක්නන් කන්නැ
මේ කඩ වර්ජනය කරපල්ලා මේවයෙන් කාලා ලෙඩ හදාගන්නෙ නැති ව
🎉
මුදලාලිගෙ මූණ දැක්කම කන්න නෙමෙයි, වමනේ එන්නේ.. 😁🤣😅
😂😂😂😂
😂😂😂
මේවාට සිල් තියන්න ඕන මේවා බලල ගියත් ආයිත් මේගොල්ලන් මේවම තමයි කරන්නේ අහිංසක දුප්පත් මිනිස්සු තමයි කන්නේ ඕගොල්ලන්ට පින් සිද්ධවෙනවා මේවා හොයලා බලලා නීතිය ගන්න එක, 🙏🙏🙏🙏👍
clean Sri Lanka වැඩසටහනට උපරිම සහය වන්න.අපි අපෙ ආකල්ප හදාගමු❤❤❤
තාවම බයියොන්ට මේව සෙට් නෑ..මේව වටලනවා දකිද්දී බයියොන්ට කේන්ති😂
ඔය ජරාකඩ වලට සීල්තියල නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතිද ... ? 😮😮😮😮😮😮😮
අපි ගහපු කතිරේ ගැන ඇත්තටම අපි ආඩම්බර වෙනවා.මේ නිලධාරි මහත්වරුන්ට පින් සිද්ධ වෙනවා මේ වගේ ජරාව මිනිස්සුන්ට කන්න නොදී ඉවත් කිරීම ගැන
ඔය වගේ සංදර්ශනයක් 2023 ත් කරා😂... youtube vedio ati blann
@@Rusrilankaඑහෙනම් බලා ගනින් එදා වගේ තොපිට ආයේත් මිනිස්සුට මෙහෙම 💩💩💩 ,,කවන්න නොලැන බව,
@@Rusrilanka😂 උබලා පව් බන් කොටියා එනවා කියලා ගොඩක් කල් ඉදන් කිව්වා කොටියා අවා මෙ ගොට නිමි බන් සිංහලයා ශ්‍රී ලංකාවේ අරක්ශකයා
@@රටටහෙටක්-ඝ4ය කොටි ආපු කතාව බොරුවක් නෙවෙයිනේ... අර අල්ලන් ගිය උං උසාවියට දැම්මට පස්සේ දුන්න උසාවි නියෝගයෙන් ඒක පැහැදිලිව තියනවනේ
@@sujathacreations5179 මුන්ට පින් දෙන්න එපා. මුං හරියට රාජකාරිය කළා නම් ඔහොම වෙන්නෑ ත යටි ගානක් දුන්නහම මුං ගෙදර යනවා රාජ්‍ය නිලධාරීන් කියන්නේ පට්ට හොරු න් ඒ අතර හොඳයි ඉන්නවා. ඒ අයට අපි ආදරෙයි. නමුත් මුං කැමරාශෝ දාන්නේ හරියට රාජකාරිය කරපියව්
බබාලට වගේ කියලා හරියන්නැ,ඔකුන් ආයෙත් කරන්නේ ඔය ටිකමයි,ඕවා සීල් තියන්න ඕනි
කෑම කඩයක් කරන්න අවශ්‍ය සියලු දේ සදහන් කරලා ප්‍රතිපත්තිය ක් හදන්න කඩවල් 100කට ගියත් පෙන්වන්න තියෙනවා ඔය කඩ කාරයන් ගේ දුක් අහන්න ඕන නෑ.නීති පියවර ගන්න .
අපෝ අය නම් කන් නැ කොටුවෙන්.
Glasses දාලා ඉන්න බොසා❤Respect💞🫂
තැබිලි ගෙඩියක් බීපල්ලා එච්චරයි තියෙන්නේ ..
I am 71 years elder, worked at Fort Media Institute 38 years.
But never eat anything at Pettah, Fort, Maradana, Slave Island at all, because all the eating house very very dirty, and rottened foods selling for the people.
The Kankun, Mugunuwenna cooking without proper cleaning.
If any one hungry, drink packet of milk, young coconut.
Do not drink any fruit juice drink at all. They are using rotten fruits juice adding the various kiinds of essences.
@@jagathprasanna3760 එක නම් සුපිරි කතාව
Aniwa
පිටකොටුවෙන් වතුරවත් බොන්න එපා
😂
පා.අදි...පී එච්.අයි..සියල්ල ජරාවට යට වෙන නිසා මේවා නිසි ප්‍රමිතියකට ගන්න බෑ..ටික දවසකින් ආයේ එම..
කොනක ඉඳන් මුළු කොළඹ සුද්ද කරන්න ඕන හරි පිළිවෙලක් හදන්න ඕනේ.
ඕවා සීල් තියන්න මහත්වරුනි
නියම pHI කෙනෙක් ඇත්තටම නියමයි.
හරි විදියට සේවකයින්ගේ හයිජින් ටෙස්ට් එකක් මාස තුනකට වරක් කල යුතුයි....
රජයෙන් මේවට කරුණාකරන මේ මේවට ප්‍රමිතියක් ගේන්න නැත්නම් මේවට සිල් තියන්න හැම මස්මයම control කරන්න ඕන
සුපිරිම නිලධාරියෙක් 💪💪💪💪💕
මේ..පෙරෙතයා වගේ එවුන් තමයි හොටෙල් කරන්නෙ මෙතෙක් කල් හිටපු
තක්කඩ් දුශණය කරන නිළධාරින් තමයි
හිටියේ බොහොම හොඳ නිළධාරින් කන්ඩායමක් 🙏🙏🙏
PHI බබාලා 🤑🤣 කෙලින්ම නඩුව දාපන්කෝ😅
ගෙදරින් සොම්බෝල ටිකක් බත් උයාගන ගිහින් ගහක් යටට වෙලා කාපල්ලා
ඕකුන්ට උපදෙස් දුන්නාට වඩක් නොමත phi ගියාට පසුව පරන විදිහමයි කීප වරක් උසාවි දාන්න එසේ නොමතිව හදන්න අමාරුයි.
මුදලාලි මෙහෙ එන්න ,ඒ සර් නියමයි ,😅😅😅😅
යන්න එපා හෝටල් වල කෑම කන්න
මෙන්න නිලධාරීන් ❤❤❤❤
කඩේ මාස දෙකක් වහලා තිබ්බනම් ගානට හැදෙයි...ඩුබායි..වලනම්. ඔය බයිලා වලංගු නෑ
මේවාගෙන් කන්නත් විශේෂ පාප කර්ම කරලා තියෙන්න ඕනි.
මේ නිලදාරියා රාජකාරිය අකුරටම කරනව, මේව අගයන්න ඕන ❤
"Clean Sri Lanka "
ආකල්ප හදන එක රැල්ලක් කරමු❤❤
නියමයි රාජ්‍ය සේවය මේ විදියට වෙනව දැක්කාම හරිම සතුටුයි මෙවැනි නිලදාරීන් රටේ තව තවත් බිහි වේවා...
හැමදාම පරීක්ෂණ කටයුතු කරන්න..මිනිස්සුන්ට ලෙඩ ඕවා තමයි..දවසකට දෙකකට සීමා නොකර හැමදාම සෝදිසි මෙහෙයුම් කරන්න
හැම කෑම කඩයක්ම පරීක්ෂා කල යුතුයි.... ..
ප්‍රමිතියකින් තොර කෑම කඩ කරුනාකරලා සීල් තියන්න .අවවාද කලාට මේ ආත්මෙට ඔය වෙලෙන්දො කියන දේ අහන්නෙ නැහැ
නියමයි ....❤
මෙතන පරීක්ෂා කරන වෛද්‍ය නිලධාරිය හොඳයි. ම.සෞ.පරීක්ෂකවරු මෙච්චරකල් මොනව කලාද කියල හොයා බැලිය යුතුයි.
මෙ මුදලාලිලා සහ සේවකයන්ට පුහුනුවක් දිම අවශ්‍යයි , මෙවාට අධ්‍යපන අවශ්‍යයි . පහුනුවක් දිලා කැම උයන අයෙ සහතිකයක් අවශයි
තැඹිලි ගෙඩියක් බිව්වාත් කන්නෙ නම් නෑ 😒😒🙄
කඩකාරයෝ බණ කියනවා මේ සියලු කඩ කාමරටික සීල් තියන්න
හොද දේටහොදයි කියමු මේ වගේ කඩ වහන්න ඕන සතියක් එතකොට අනිත් උන්හැදෙයි
ඒකටත් ජෙප්පොන්ට ස්තූති කරනව කියහංකො ඉතිං 😂 ට්‍රැක් ලන්තෙ උං
Rajayata aniwaryen sthuthi karanna oni.jeppo kiyala minissu warga karanna epa.okkoma minissu.ratata hodak wenawanm api sarhutu wemu
මෙ කඩ සීල් තියන්න ඕන
මේ කඩවල්නම් ප්‍රසිද්ධ කරන්ඩ නැත්නම් නම් පෙන්වන්නඒක ජනතාවට කරන ලොකු සේවයක්
කඩ කෑම කන එවුන් ට ඕක තමයි .. කාලකන්නි පටිටම ජරාව..නගරවල කඩ ...දේමලු හදන කෑම අතක් වත් හොදන්නෑ ජරාජීර්ණ ආහාර 😢😢😢😢😢😢
මුන්ට හෙන ගහන්න ඕනේ
මුන්ට කියන්න ඕන තරම් දේ තියෙනවා ලබන ආත්මේ මුන්ට කටවල් නැතුව උපදින ඕන
කොන්ද පන ඇති නිලධාරීන් පත් කරන්න ඕන මේවට මෙහෙම අය හරායන්නෑ මේ කඩ සීල් තියන්න ඕන දඩ ගහන්න ඕන
මාලිගාවට ඡන්දය දුන් සැමට මතු උපදින සැම බවයකදීම පිරිසිදු හා ප්‍රණීත ආහාර ලැබෙනවා සත්තයි.
Super...
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බඩ සුද්ද කරන්න වෙදකම් ඕන්නෑ කොටුවේ හෝටලයකින් කෑම කෑවොත් හොඳ ගනන් 😂😂😂😂😂😂😂ආයෙ බොකුත් එක්කම යනව😂😂😂😂😂
පිටකොටුවේ සහ වෙනත් නගරවල මගී මන්තිරුව මුදලාලිලාට වෙන්කරල වගේ වෙළදාමට, මගීන් අනතුරේ මහා පාරේ යන්න වෙන්නේ, ඒ පිළිබද පොලිසිය කියාත්මක විය යූතුයි
මේ නිලදාරින්ට පින් ජති ජතී මද්‍ය වේදී තුමාටාත් පෙන්නන මේ වගේ විඩියෝ පැයක් වත් දාන්න ලොකු සර් ❤
බලන්න අප්පිරියයි
පිටකොටුවේ කුනු ආහාර මාපියාව නිමකරන්න පියානොගේ බලය මෙතෙක් භාවිතා කරලා තමයි මේවා කලේ මේවා නිමකරන්න ක්ලීන් ශ්‍රී ලංකා පටන්ගමු.කතිරයක වටිනාකම.
Wede digatama karagena yanna
මෙරු මතුවෙනව වගේ කාලෙන් කාලෙට PHIල එනව විතරයි. මේවට ප්‍රමිතියක් ඕන. බලපත්‍ර ක්‍රමයක් ඕන.
ස්තුති ඔබ සියලු දෙනා ට
අනිවාර්යයෙන් හෝටලය සීල් thiyanna
කිලීන් ශ්‍රී ලංකා ජය වේවා
ඔක්කොටම කලින් කඩේ මුදලාලිවයි වැඩ කරන එවුන්වයි නාවලා අපුල්ලලා ගන්න ඕනා. 🤮 ඊයා උන්ව දැක්කාම හිරිකිතයි. මේ කඩවල් නම් ගම් එක්ක මහජනයාට ප්‍රසිද්ධ කරන්න ඕනා.
වේලක් දෙකක් බඩගින්නෙ හිටියට මැරෙන්නෙ නැහැ පිටකොටුවෙ කඩ වලින් නම් කන්න එපා
මම එහෙම ඔතන බලය තිබිලා හිටියනං දැන්ම වහනවාකඩේ...😅
අපි සල්ලි එකතු කරල දෙන්නද මෙතන හදන්න කියල මුදලාලි කියනව හාලු 😂😂😂
කන්නාඩි දාලා ඉන්න නිලධාරියා විතරයි කට පණ තියෙන්න .
කුස්සියේ වැඩට දෙන්නයි ඉන්නේ ඒක උත්තරයක්ද?.
දෙන්නද , දහදෙනාද ඒවා ආදාල නැහැ ආරි මහත්තයෝ මහජනතාවට ආහාර පිලියෙල කරලා අලවිකරන කොට.
ඔයා මැනින් මාර්කටිආ එකේ ආරිය කැපf එක කරන කොට කොහෝභද තිබුනු තත්වය. ඉතා අනර්ග තත්වයට තිබුනා. කෝ දැන් ඒවා?????????
මුන්ට දඩ ගහන්න ඕන ලොවෙත් නැති වෙන්න 😡🙄
මෙවා මාසයකට සැරයක්වත් නිරීක්ෂනය කරන ක්‍රමයක් නැත්නම් නිකං සංදර්ශන විතරක් පමනක් වෙයි එදා බඩගෝස්තරය හොයාගන්න මිනිස්සු ඹ්වවල වැඩකරන්නෙ...නිරීක්ෂණයක් වැදගත්..හොද ප්‍රශ්ණ හොද පිළිතුරු....
විදෙස් රටවල වගේ ආහාරපාන සපයන සෑම ස්ථානයකම පිරිසිදු වැසිකිලි කැසිකිලි පහසුකම් සහ පිරිසිදු කුස්සියක් අනිවාර්ය කල් යුතුම වෙනව.
මේ වගේ කසඩ කඩවල් සීල් තියන්න ඕනේ...කාල කන්නි ජරාව කන්න දෙනවා මිනිස්සුන්ට.
එකෙක් දෙන්නෙක් හිරේ දාන්න ඕනේ
කණ්ණාඩි මහත්තයාට විතරයි කව පන තියෙන්නෙ
සහතික අැත්ත 😢😢😢😢😢😢
ඔක්කොමට කලින් උයන එකාට ශර්ට් එකක් අන්දවන්න ඕන.
වැරැදිත් කරලා... තව කට ගගගෙනත් එනවා 👍
පිටකොටුවේ විතරක් නෙවෙ ලන්කාවෙ හැමතැනම ඔය විදිහ තමා 😂
අනුර ජනාධිපතිතුමනි මේ පිටකොටුවේ බොජුන්හල් සේරම ව්නාස කියන්න රටේ ජනතාව ලෙඩ්ඩු කරනවා මේ කඩකාරයන් 😢😮
ආදායමක් එයි යෑ මිනිස්සුන්ට ජරාව දෙන කොට😅😢.
පිටකොටුවෙ බෝගහලග ලොකු තොවිලයක් නටල මෙි මලපෙරේත දිෂ්ඪි ටික අපායටම යවන්න please
කොටුවෙි අර පොඩි බො ගහ ඉස්සරහ තියේනව හොටලයක් තේ හදන එකාගේ අතේ තියනව කසන දදයක් දැක්කාම පටිට අප්පිරියයි. ටි එක නොබි සල්ලි දිල ආව. බොතල් වතුර එකක් තමයි බොන්න තියේන්නෙ මලම ජරාව තමයි ඔව.
මුදලාලිට මල පැන්නට කමක් නෑ රාජකාරිය කරන්න
බුදු අම්මෝ මමනම් කොලබ පිටකොටුව පැත්තෙ තියෙන කඩ වලින්නම් ටොපියක්වත් කන්නෙ නෑ අමු ජරාව 😂😂මේ වගේ කඩ අනිවාර්යයෙන්ම සීල් තියන්න මුන්ට සල්ලි විතරයි ඕන සක්කිලි බල්ලෝ අහිංසක මිනිසුන්ට අමු ජරාව කවන්නෙ 😂😂😂
කියන්න දෙයක් නෑ කඩේ සීල් තියන්න
පිටකොටුටවන් කනව කියනටන ඉචිං ඉංදියාවේ street food කෑව වගේ තමා
හැමදාම දෙසැම්බර් අප්‍රේල් කාලේ ඔහම පොඩි නාට්‍යයක් යනවා😂.. මං බොරු කියනවා නම් මේ අවුරුද්දෙ අප්‍රේල් මාසේ අවුරුද්දට කලින් වීඩියෝ ටික අරන් බලන්න😂 😂😂😂😂
භාවිතා කරන්න පුලුවන් මොන භාජනද කියන එක නීති ගත කරන්න.එතකොටනේ කලේ නැත්නම් දඩුවම් කරන්න පුලුවන් .
හුරුතල් හරි යන්නෙ නැහැ මුංට.
ඊයේ කොටුවේ ගියා බත් 3 ක් ගන්න හදලත් මේක මතක් වෙලා ගත්තේ නෑ ගෙදර ඇවිත් පානුයි පරිප්පුයි හදන් කෑවා
කොච්චර කොළඹට එක එක වැඩවලට ගියත් පිටකොටුවෙනම් කන්නෑ .
අනිවාර්යයෙන්ම සුපිරිම වැඩ ක් රටේ ආන්ඩූව පටන්ගෙන තියෙන්නෙ ලංකාවේ මිනිස්සූ ලෙඩ වැඩි ඔයවගෙ තැන්වලින් කන බොන නිසා.😢😢😢😢
යකෝ මුදලාලියෝ පිරිසිදු කම තියා ගනු මිනිසුන්ට වස නොදි
Supiry kollak niyamai
අහාර පාන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි
පුශ්න.කර.කර.ඉන්න.එපා.කෑම.විනාශකර.නඩු.පවරන්න.නැතිනම්. වැඩක්.නැහැ
රනිලා, මහින්ද, සජියා අවනම් ඉදිරියටත් ඔහෝම තමයි. මාලිමාවට ජයවේවා. ❤️👍