Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 200 | 25th June 2024
ฝัง
- เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
- Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 200 | 25th June 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial - บันเทิง
ලකීගේ අක්කාගේ කොල්ලා ධනුෂ්ක අයියා වුනොත් මරු 🤧
Ehem wenna be e kolla e akkge campz eke igenagnn bright daksha kollek qwwane eda..danushka ehem nene😮
ne .lakeege campus eke ara lassana sir kenek inne eya wenna athi
@@user-iq6jx7sl4dඑහෙම වෙන්න ඇති
ඒ දෙන්නා අර තව කතාවක හිටියෙ දෙරනෙම 😊😊
@@PriyaPriyaSkgml pipen kale
නවෝදාට ගහපු එකමයි හොද
කොටස් 200ම youtube එකෙන් බලපු අය කෝ❤
Mama ❤
Mamath
❤
Mamath❤
Me mn
ජිත්මී බබාට කරදරයක් නම් වෙන්න එපා කියන අය කො😢
Ow karadarayaknm karanna epa😢
Kohomath e aya salli walatane ragapanne
Api salli walata rasa widala ekakari manasikathwen midenawa
Karadarayak unath apita moko 😂🤣🤣🤣
eka kathawak yako😅😅
චාමිනී තමයි නියම කතා කියන්නේ👌👌ඒ හතර දෙනා නම් මරු👍හැමදාම ඔය යාළුකම තියෙන්න ඕන❤️❤️❤️අර නාකි ජෝඩුවගේ එව්වා සේරම ඇරල බලන්නේ .🤮
Alya අහිංසක හොද යාලුවෙක් 😍
මනුත් සකුණි ඉක්මනින් එකතු කරන්න 😢.මනුත් රගපෑම ලස්සනයි.
❤❤❤❤ අද නම් ලස්සන යි
චාමිනී 😂 :- ධම්ම පදේ කිය කිය හිටියෙ නෑනෙ 😂😂
14:26 ලකීගෙ ගෙදර පිටින් බලද්දි තට්ටු ගෙයක් කියල පේන්නෙ නෑනෙ 😮😮
ඒක තමා අනේ 😮😮 මමත් ඒක දෙපාරක් විතර බැලුවා 😂😂 ගෙදර පෙන්නන කොටස
මොනා හරි කරලා ලකී ට අක්කව shape කර ගන්න පුලුවන් වුනොත් හොදයි...😢 නැත්තන් මේක එකම තැන තියෙයි...😢❤
ලකී මොනා වුනත් හෙන මොලකාරයා අක්කව නම් shape කරගනී වගේ...❤
Ape ගෙදර tv එකක් na ඔක්කොම කොටස් බැලුවේ you tubes එකෙන්
කොටස් 200 ම tv එකෙනුත් බලලා phone එකනුත් බලපු අය කෝ බලන්න 😂😂😂
ලකීට නම් මරු අනේ...🤭❤
කොටස් 200 ම ෆෝන් එකෙන් බැලුවේ කට්ටිය මේ පැත්තට
ලකී ගේ අක්කා ගෙ acting ....
❤
එයා දුශේනි වගේ, superb acting lakige sudu akka
Dushenige acting superb naa appa
මනුත් අන්න අරකිට හොදවයෙන් දෙකක් කියන්න. පව් සකුණි.
අපී මේ බලන්නේ ඩුබායී ඉදන් හරිම සතුටුයී ලස්සන drama s තාම තියෙනවා ❤
Alya ,lakige akka ,sakuni ❤❤❤❤
Man dubai inne😊
@@nayanakumari7476 aneee koheda oya
Mama.sudi
අද වින්දුල දැක්කා..cinnomon එකේදී..😊❤
නවෝදා ගෑනිගෙ කට කැඩෙන්න දෙන්න තිබ්බෙ 😒
චුලක්ශී නෑනේ ගොඩක් දවස් දැන්..සකුණිගේ ටූනමන්ට් එක තිබ්බෙත් නෑනේ..ඒක කැන්සල්ද දන් නෑ..
ප්‍රභාත්ගෙයි ජයනිගෙයි කොටස්නම් එපා වෙනවා අප්පිරියයි 🤮🤮💔
Ekanam sahathika eththa,Mona magulakatada oya denna katawa chora karanawa.katawa apprasanna karanawa,
සකුනි යී අල්‍යා යී චාම් ලකිගේ අක්කා ❤❤❤❤❤❤❤❤❤
මනුත් තුයී ලකී දනුශ්ක ❤❤❤
ෙහාද වැෙඩි සකුණි අරකිට ෙහාද කමිබුල් පාරක් දුන්නා ❤❤
අද නම් නියමයී ලකිගේ අක්කයි ලකි අක්කා මල්ලී අපේ ගෙදරත් ඔයවගෙමයී ලකිගෙ අක්ක හොදට රගපානවා ❤
එය තරහා ගියම වගෙමයි දුක හිතෙද්දිත් ආදරෙ ගැන කියද්දි එයගෙ ඇස් ❤❤❤😍😍
අනේ ලකී ගේ අක්කා චාම් ටයි ලකිටයී උදවු කරයී නෙද ❤
yantan ati lakita gedarak tiyenewa...😂😂
චාමිණි ශෝක්❤❤❤❤
බුදුසරණයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤🥰🥰🥰🙏🏻
කොටස් 200 youtube aken balapu aya ko ❤❤❤❤❤
ලකීගෙ අක්කා මල විකාරයක්නෙ😂
සකුණි diuwe මනුත් ළගට කියලා හිතුවේ 😢
ඉල්ලන් කෑම ගුටී කෑම...😂😂😂
Lanki akka character is doing a perfect playing this . Emotional expression is on point . We can feel how Lanki 's mind is suffering from love and domestic pressure . Excellent acting .. Laki ' akka lanki .
I am in canada ..❤
i soo proud of this drama director , writer 🙏
නවෝදට තව ටිකක් නෙලන්න තිබ්බේ අප්පා😅
අම්මෝ ඇති යන්තම් ලකීට ගෙදරක් තියෙනවනේ😂 දෙසීය වෙනි කොටස වෙනකං හිටියා ලකීගෙ ගෙදර පෙන්නන්න. මං හිතුවේ හැමදාම පාරේ ඉඳන් කතා කරනකොට මූට ගෙයක් නැද්ද මන්දා කියලා😅
අනිත් කෙනා ජයනි. ඒ ගෑනිට යන එනමක් නැති වෙනවා .😂 උන් දෙන්නගේ ගැලපීම කට ළඟ තියෙන උපන් ලපය විතරයි.😅😅
මමත් කොටස් දෙසීම බැලුවා ❤
Lakige akka
Lassnaii ❤ niyamai acting tharaha giyata eya hoda kenek wage adare gana kiyaddi
laki gei akkai kotas lassanai. ❤❤
හොද වැඩේ නවෝදට😂
කොටස් 200ම 4න් එකෙන් බලපු මන් වගෙ අය සිටීද🤭
sudu akka ugulata ahu una wagee...😂😂
Me nawodagei,chulagei mole narak welada koheda paduwe inna minissu ekka ellenna yanne😂
චාමිනි.තමයි.හරි.දෙන්න.තිබුනේ.කන.පැලෙන්න
ammoo lakige sudu akka ge sara,...❤❤
Ane lakige akkage adare aye eyt hmbunoth hodai🥺 mttnm hithennema ar sird dnne kiyl🥲
laki ge akkage explain ek tm...😂😂
ලකීගෙ පව්ලේ ඒවා නම් එපා අප්පා .
අවු අනේ් සකුනි😮
චාමණි සෝක්
සකුනි පව් අනෙ,😪
ලකීගේ අක්කා❤❤❤❤
Prabathge kotasa digi mla vikra😂😂😂
Sakunita jaya 😂😂😂😂
ane laki gei akka gei kotas lassanai...❤❤
Mt hthnwa lakige kellage aiya wanathi...lakige akkage kolla❤ ehmunth laki dinum
laki ge akka nm lassani, habai napurui...
අනේ ලකි ලකිගෙ අක්කයී ඉන්නවා නියමයී ❤
danata kotas 200yak giya eth thama ekama thana kisima wenasak naha
Math balanna pon akan lassanma katawak🇸🇦🇱🇰
sakuni manuth wai ekathu karanda ikmanin❤
හොද. වැඩේ. තාව. ගහන්න. සකුණි.ක්‍රිස්. හිටිය. නම්. තාව. කනවා. මට. නම්. පෙන්න. බැ. ඒ. දෙන්න. අද. නම්. දුන්න. සකුණි. වින්සුකි. දුන්. නැනේ. ගහන්න 😂😂😂😂😂
බ්‍රභාත් ගෙ ප්ලෑන් වතුරෙ යනව උන්ට බැරි වෙනව ජිත්මි ව උස්සන්න 😂
Mamath aasai lukige akkata
Amma kenekda me manussaya
Chulakshi kathaawen ain karalada😂
ආල්‍යා වින්දුල එකතු කරන්නකො ඉක්මනට.❤️
🎉🎉
Lakiige akka maruh😊😊
❤
❤❤❤❤❤❤❤❤❤
Lakige akkage kolla campus eke lecturer 🙂
Nawodata hoda wede 😂😂
laki ge akka ohoma nm aiyla denna kohom atid? 😕😕
මං .කැමති ජිත්මි මැරනවට.
❤️❤️❤️
Hodama wade nawodyata sakuni gahapu eka hodae ohoma katha ahan enna puluwan katada..😮😮
චාටු බස්වලට ගැණු රැවටෙන තරම පවු
🎉
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😊😊
Gedr tv eke mek bladdith.. psse fon eken bln ay ko😂
❤❤❤❤❤❤❤
👍
Me Anuhaslage Gedara Neda.
Manuth sakuni ekmanin ekatu karanna,❤❤❤❤
✈️🤔🤔😏😏😏❤❤❤❤❤
🎉😢😢😢😢❤❤❤ok
❤hobakathawakadarshamath
Sakunita dena preshar eka vadi meke pau eya😢
දන්න කෙනෙක් කියන්නකො නිකිණි කුසුම් TV එකේ යන්නෙ කීයටද කියලා...
Math innawa
මොඩයෙක්නේ ප්‍රභාත් ඔයා නිකන් හරි ජිත්මිව ආයෙත් ඔහෙ එක්ක ආවොත් ගෙදර අදුරගනි 😒 film එකක්වත් බලන්නෙ නැද්ද 😑
නවෝදා කොහොමද සකුනිගෙ පවුලෙ විස්තර දන්නෙ 🤔🤔🤔🤔
වැඩක් නෑ අද
සකුනිට වඩා ආල්‍යා ඇත්ත ජීවිතේ වයසින් වැඩි උනත් සේම් ඒජ් වගෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤😂❤😂🎉🎉😢❤❤❤😢😢😢
❤️🩹
Ma.ganie.pode.kplak.akka.natnwa
😂😂