Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 202 | 27th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 223

  • @sandalipahasara1772
    @sandalipahasara1772 4 วันที่ผ่านมา +1189

    කතාව පටන් ගද්දිම ස්කිප් කරපු අය කෝ බලන්න😂 💔

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya 4 วันที่ผ่านมา +411

    වින්ඳුලයි ආල්යයි එකතු වෙනකං බලන් ඉන්න අය කෝ❤❤❤❤❤❤❤

    • @ImashaUdayangani-rj5zh
      @ImashaUdayangani-rj5zh 4 วันที่ผ่านมา +1

      මන්

    • @LILI_vlogs82
      @LILI_vlogs82 4 วันที่ผ่านมา +2

      සෙනෙත් පව්

    • @thanulibhagya9621
      @thanulibhagya9621 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KuwaitAsd-cs1is
      @KuwaitAsd-cs1is 3 วันที่ผ่านมา

      Mama,asawenbalaninne❤❤❤❤😂😂😂🎉🎉🎉🎉

    • @petimabenadith6182
      @petimabenadith6182 3 วันที่ผ่านมา

      Math kamathi e denna ikmanin ekathu wenna one ❤❤❤❤

  • @Vishmi-cu9uk
    @Vishmi-cu9uk 4 วันที่ผ่านมา +151

    චූලා වගේ යාලුවෙක්නම් හතුරෙකුටවත් ලැබෙන්නෙපා 😂😪

  • @sadasidahamsa6846
    @sadasidahamsa6846 4 วันที่ผ่านมา +220

    Sakuni ,manuthuyi ❤ එකතු wenawata කවුද කැමති

    • @thusharamuthu1009
      @thusharamuthu1009 4 วันที่ผ่านมา

      කවුරුත් කැමති නෑ

    • @thanulibhagya9621
      @thanulibhagya9621 4 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤api

    • @sunithadias484
      @sunithadias484 3 วันที่ผ่านมา

  • @user-kn2mq1by4p
    @user-kn2mq1by4p 4 วันที่ผ่านมา +74

    නාකි කොලම් අයින් කරන්න ඔනී කියලා හිතෙන අය කෝ....

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya 4 วันที่ผ่านมา +203

    රොෂෙල්ට ආදරේ අය කෝ❤❤❤❤❤❤❤

    • @DhanujaSathsidu
      @DhanujaSathsidu 4 วันที่ผ่านมา +2

      Roshel නිසා කතාව බලන්න ආවේ මෙච්චර දවසක් එ උනාට යාලුවො 4 දෙනාම ශොක් වින්දුල / ආල්‍යා එකතුවෙනකන් බලන් හිටියා මෙච්චර කල් චුලා මරු ලකී මනුත් කැම්පස් එකේ අනිත් අයත් මරු . එ උනාට මේ සකුනිගේ අම්මා කතාව කනවා එ නිසා අද ඉදන් මේ කතාව බලන එක නවත්තනවා.නාට්ටියක මුල මැද අග තුනම ලස්සනට තිබුනොත් තමයී එක ලස්සන මේ කතාවේ අද කියන දේ නෙමෙයි හෙට වෙන්නේ ඉතින් අපේ කාලය අපරාදෙ බුදුසරණයි යාලුවනේ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 4 วันที่ผ่านมา +3

      ​@@DhanujaSathsiduමාත් රොෂෙල් නිසා බලන්න ගත්තෙ.ඇත්තටම මාත් ඔයා ඔය කියපු චරිත ටිකට ආසයි.වැඩිපුරම ලස්සන කෙල්ලො හතරදෙනාගෙ ඒ යාලුකම❤ඒත් මේ ප්‍රභාත් කියන එකා ආවට පස්සෙ අප්පිරිය උනා.කතාවෙන් බාගයක් විතර උගෙයි අර ගෑනිගෙයි ඒවා.ඒ උනාට කතාව බලන එක නවත්තන්න හිතෙන්නෙත් නැ

    • @roshansamarasekara3236
      @roshansamarasekara3236 4 วันที่ผ่านมา

      Mama❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 3 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 3 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 4 วันที่ผ่านมา +137

    සකුනිගේ අම්මගේ කොල්ලෙක්රගපාන්න danne නැති හොර මිනිහා pennna බැරි මන් වගේ තව අය ඉන්නවද 😅

    • @khawlaal4731
      @khawlaal4731 4 วันที่ผ่านมา

      Aundenna ain karanna tiyenne Mata penna be

    • @user-zz2yg1io4o
      @user-zz2yg1io4o 4 วันที่ผ่านมา

      Innawa.matath penna be.

    • @user-nj1ls3zj4x
      @user-nj1ls3zj4x 4 วันที่ผ่านมา

      😂😂😂

  • @lanipatrina2775
    @lanipatrina2775 4 วันที่ผ่านมา +30

    සකුනි ගොඩක් හොද කෙනෙක් දෙමාපියන්ට කැත කතා කීවත් එයා ගැහුවට සමාව ගන්න ගියානෙ මනුත් හොදෙ කල්‍යාණ මිතුරෙක් එකායි වෛර කරන්නාට මෛත්‍රී කරන්න කියල දුන්නෙ කතාව ලස්සනයි අදත් තෙරුවන් සරණයි

  • @user-dq5gu6qm8f
    @user-dq5gu6qm8f 4 วันที่ผ่านมา +93

    චූලා ගහයි කියලා මට නම් හිතුනේ.😂 කොච්චර උනත් නිකිනි කුසුම් එකේ වලියක් තිබ්බම තමයි ආතල් ☝

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p 4 วันที่ผ่านมา +33

    චා.. නේහ්.. නවෝදා..😂 චූලා දන්නවා චූලටත් හොද කෑමක් සකුණිගෙන් කන්න වෙනො කියල එ නිසා ඉතිම් චූලා චූලගෙ පාඩුවේ වැඩ 😂😂..

  • @Nethukisinethma
    @Nethukisinethma 4 วันที่ผ่านมา +55

    නවෝදා ට වෙච්චි වැඩෙ😂😂චුලක්ශි පුදුම යි ඔහොම හිටිය හැබැයි

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 4 วันที่ผ่านมา +79

    මේ කැම්පස් එකේ පිරිමි ටික ගෑනු වගේ.ගැනු ටික පිරිමි වගේ😂😂😂😂

    • @bhagya753
      @bhagya753 4 วันที่ผ่านมา +5

      මන් හිතන්නේ ඇත්තටම කැම්පස් එක්ක් ඇතුළට ගිහින් නෑ😂

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 4 วันที่ผ่านมา +2

      ​@@bhagya753ඔව් 😂😂ඒ නැතත් ඇත්ත ජීවිතේදි උනත් කොල්ලො ඔහොම ඉන්නවද😅

  • @weerasinhadisanayakalagesa1364
    @weerasinhadisanayakalagesa1364 3 วันที่ผ่านมา +9

    මම ආසම ජිත්මි බබාට මරු කටක් තියෙන්නේ ලස්සන කටහඬ ❤

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 4 วันที่ผ่านมา +24

    මේ අම්මෙක්ද දරුවෙකුට කියන කතාද අනේ දරුවා ගන්න bariwenna ඕනි උන්ට

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r 4 วันที่ผ่านมา +17

    ක්‍රිෂ් තමා හොදම 🥺💖

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 4 วันที่ผ่านมา +15

    එක අසාදරනයි තමන්ගේ අම්මාට තාත්තාට කැත කතා කියලා හරිම අසදරනයි

  • @mdnilmini2557
    @mdnilmini2557 4 วันที่ผ่านมา +17

    පටන්ගැම්මනම් කතාව එපා වෙනව.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 วันที่ผ่านมา +12

    උස්සන්න වෙන්නේ නෑ.පද්මා කොහොමහරි ඒවි🤔චූල නං හොඳ වෙන්නේ.නෑ.කපටිකමට තමයි ගැහුවෙ නැත්තෙ.😂.ආලයා වින්දුල❤❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 4 วันที่ผ่านมา +33

    ඔය ලමයා උස්සන්න වෙන්නේ නෑ...😊

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 4 วันที่ผ่านมา

      ඔව්

    • @sadinichethana8102
      @sadinichethana8102 4 วันที่ผ่านมา +4

      හ්ම්....ඔතනට සකුණි එනවා අනේ...අපේ ජිත්මි පැටියව බේර ගන්න 😊❤😊

  • @Rash.with.universe
    @Rash.with.universe 4 วันที่ผ่านมา +72

    කොටස් 202 ම phone එකෙන් නැතුව radio එකක් වගේ වෙන දේකින් බලපු අය ඉන්නවද😊

  • @madushanikularathne2388
    @madushanikularathne2388 4 วันที่ผ่านมา +12

    Poster ගහපු එක්කෙනාව කතාව ඉවර වෙනකල්ම ahu වෙන්නේ නැති wei wage..🤮🤮🤮🤮

  • @KamaniRamyalatha-sj8rz
    @KamaniRamyalatha-sj8rz 3 วันที่ผ่านมา +4

    ආල්‍යා ඉක්මනටම හොයා ගත්තොත් හොදයි වින්දුල තමා company එකේ බොස් කියලා❤

  • @maliduindika417
    @maliduindika417 4 วันที่ผ่านมา +11

    නවෝදට න්ම්.මාර ලැජ්ජාව. ගුටි කාල චුලක්ශි ගහනකල් බලන් හිටිය. අන්තිමට කිසි දෙයක් උනේ නෑ ලැජ්ජයි.

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 4 วันที่ผ่านมา +14

    චුලාගෙ යාලුවා චුලට හපන් 😁

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 4 วันที่ผ่านมา +16

    මම ඹයාට ගොඩාක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @thusharamuthu1009
      @thusharamuthu1009 4 วันที่ผ่านมา

      කාටද කිව්වෙ 🤔

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 4 วันที่ผ่านมา +20

    චූලා ඉන්නවා නේද අද ❤

  • @user-gy1ih5me1w
    @user-gy1ih5me1w 4 วันที่ผ่านมา +25

    චූලා ඔයිට වඩා දෙයක් කරයි කියලා මම නම් හිතුවෙ😂 අන්තිමට චූලා හොද වෙයි කියලත් හිතෙනවා 😊

    • @SandaliRanathunga-mv8in
      @SandaliRanathunga-mv8in 4 วันที่ผ่านมา +1

      Chulakshi mokatada sakunita baya wenne 😂pissuu

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 4 วันที่ผ่านมา +1

      ඔව් එයා හොඳ කෙනෙක් වෙනවලු

  • @HeshanSamarasinghe-qr3jw
    @HeshanSamarasinghe-qr3jw 4 วันที่ผ่านมา +10

    Adeeh chuuulaa After long time😮

  • @madushanisansala3173
    @madushanisansala3173 4 วันที่ผ่านมา +5

    Sakuni oya harima lassanai

  • @jathikaharindi
    @jathikaharindi 4 วันที่ผ่านมา +5

    මේ මනුත්නම් විකාරයක් 😂

  • @SenudiManusha
    @SenudiManusha 4 วันที่ผ่านมา +6

    Laki❤camini ektunewa ta kemeti Aye ko😍🥰

  • @user-vg8sv7ie4n
    @user-vg8sv7ie4n 4 วันที่ผ่านมา +3

    Campus seen nam maru 😂❤❤❤

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p 4 วันที่ผ่านมา +5

    අපෝ.. මෙ ප්‍රභාත් හරියට ගෑණියෙක් වගෙ නෙ.. 😂 කතා කරන කැත විතරක්... අප්පිරියයි.. මෙ අජිත් ට දැන් නම් ගෑණු දෙන්නම ඕන වෙලා වගෙනෙ.. කිසිම වැඩකට නැ ඩ්‍රාමා එක නම්.. කැම්පස් එකෙ කොටස් ටිකයි & බෝඩිමෙ කොටස් විතරයි ආසාවෙන් බලන්නෙ ..මං නම්.. කෝ අනෙ මෙ සුපුල් 😅 ඉන්නකොටත් එපා වෙනව හැබැයි 😂

  • @jayaveerashantha1504
    @jayaveerashantha1504 4 วันที่ผ่านมา +4

    අර ජයනිගෙ මිනිහා පේන්න බැරි මට විතරද 😪 ඌව දැක්කමත් අප්පිරියයි😂

  • @JayaniDilsha-fp6ov
    @JayaniDilsha-fp6ov 4 วันที่ผ่านมา +4

    මනුත් ඕනවට වැඩි.බණ කියනවා 😢

  • @PeththaPeththaa
    @PeththaPeththaa 3 วันที่ผ่านมา

    කතාව. පටන් ගත්ත. ගමන් නිදා ගත්ත. අය කො😅🎉🎉🎉

  • @emaneman7890
    @emaneman7890 4 วันที่ผ่านมา +5

    Adath kathava lassanai❤❤❤

  • @amalithathsarani6715
    @amalithathsarani6715 4 วันที่ผ่านมา +17

    අද නම් චූලා අක්කා ඉන්නවා ❤

  • @Vidushirandika
    @Vidushirandika 4 วันที่ผ่านมา +21

    ජිත්මිට මොනවා වෙයිද? හෙට වෙනකම් බලන් ඉන්න වෙනවා.

    • @AnukashaAnukasha-ew9ob
      @AnukashaAnukasha-ew9ob 4 วันที่ผ่านมา +1

      මොනවත් වෙන්නෑ🥺💔

    • @Chandralatha4669
      @Chandralatha4669 4 วันที่ผ่านมา +1

      එයාට මොනවත් වෙන්නේ නැ ☺️

  • @deca_7737
    @deca_7737 4 วันที่ผ่านมา +3

    ජයනිටනම් හොද වැඩේ ජිත්මි බබා ගනන් අරගෙනවත් නෑ හොද වඩේ😂

  • @NirashaHewage
    @NirashaHewage 4 วันที่ผ่านมา +8

    ලකී.❤❤

  • @umejasanmini5993
    @umejasanmini5993 4 วันที่ผ่านมา +8

    Sakuni enw githmi lagat 😊

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 4 วันที่ผ่านมา +4

    කතාව ලමයින්ටකරන අපරාද තමයි රටෙි ඇත්තටම කරන්නේ 😢😢

  • @Pawani574
    @Pawani574 4 วันที่ผ่านมา +2

    අර නාකි ජයනියි නාකි ප්‍රභාතුයි මට පෙන්න බැ දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න......එත් මට හිතෙනවා අපි ඩෙටා නාස්ති කරගෙන මෙවා බලනවා උන් සල්ලි හම්බ කරනවා 😂😂😂

  • @saduntharanga9045
    @saduntharanga9045 3 วันที่ผ่านมา +1

    ක්‍රිශ් මරු❤❤❤

  • @DalugamaacharigeshanikaMaduwan
    @DalugamaacharigeshanikaMaduwan 4 วันที่ผ่านมา +3

    නවෝදා නාකී හුචක්කුවක්නේ🤣

  • @KalyaniMangalika-wg5yu
    @KalyaniMangalika-wg5yu 2 วันที่ผ่านมา

    අද කතාවට නම් අනුශ්කි අක්කාද කොහෙද ඇවිත් තියෙන්නෙ එ අක්කගෙ කොන්ඩෙ දිගයි 🥰😘

  • @kusumalathakusumalatha4824
    @kusumalathakusumalatha4824 4 วันที่ผ่านมา +6

    මේ කතාවේ ටූනමන්ට් එකට මොකද වුණේ

  • @JanakiLiyanage-oi6ty
    @JanakiLiyanage-oi6ty 4 วันที่ผ่านมา +4

    මොන්ගල්ද් බන් radio එකෙන් පෙනවද්

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 4 วันที่ผ่านมา +4

    බුදුසරණයි ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Raifasfathi
    @Raifasfathi 4 วันที่ผ่านมา +8

    අනේ දැන් තියෙනවා නම්😊

  • @diluprashadi2890
    @diluprashadi2890 4 วันที่ผ่านมา +1

    Krish yaluwange prshna walata hariyatama terun gannawa 💗

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 4 วันที่ผ่านมา +10

    හෙට තමයි බලන්න වෙන්නේ ❤❤❤❤❤

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 วันที่ผ่านมา +3

    ආල්‍යගෙ කාඩ් නැවැත්තුවෙ මොන සීසන් එක ඉවර නිසාද . ඒ හැදුවෙ වෙසක් හරි නත්තල් හරි කාඩ් නෙවේනෙ .

    • @Oshanilp9ep
      @Oshanilp9ep 2 วันที่ผ่านมา

      Valantine වෙන්න ඇති😂

  • @LihiniMadumali-cm7et
    @LihiniMadumali-cm7et 4 วันที่ผ่านมา +12

    චූලා අක්කා නැතුව පාලුවෙන් හිටියේ 😢

  • @SandaliRanathunga-mv8in
    @SandaliRanathunga-mv8in 4 วันที่ผ่านมา +10

    chulakshi Iiiye Na kiuwa withrai menn ada inno 😅❤

  • @RrRr-is2wb
    @RrRr-is2wb 4 วันที่ผ่านมา +5

    ♥️♥️♥️♥️

  • @SvdyeBehr
    @SvdyeBehr 4 วันที่ผ่านมา +8

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 4 วันที่ผ่านมา +2

    Chula e wele nam sadda natiwa hitapu aka godak hondaii

  • @nayanakumari7476
    @nayanakumari7476 4 วันที่ผ่านมา +2

    නොදකින් පටන් ගද්දිම වේ## කොටස

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 4 วันที่ผ่านมา +3

    Sa.❤❤Ala.❤❤.mnu.❤❤vin.❤❤

  • @user-ie2jn1ut7x
    @user-ie2jn1ut7x 3 วันที่ผ่านมา

    මනුත්ටත් පිස්සු සමාව ගන්නළු නවෝදාගෙන්.දැං සකූයි මනුතුයි සෙට් වෙනවනං මරු

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 4 วันที่ผ่านมา +10

    අද කතාව මොනවා වෙයිද ❤❤❤❤❤😮😮😮

  • @devikapiyumi
    @devikapiyumi 4 วันที่ผ่านมา

    ජයනි ගේ කතාව තමා මරු 😂😂

  • @user-sd3gr9ki3p
    @user-sd3gr9ki3p 3 วันที่ผ่านมา +1

    Chula,maru😂

  • @sanuliruhansa2594
    @sanuliruhansa2594 4 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @SachinNethsara-nx5pc
    @SachinNethsara-nx5pc 3 วันที่ผ่านมา

    ආල්‍යාට ආදරේ කරන අර ගමේ කොල්ලා එහෙම කෝ?? මේකෙ සමහර ආටිස්ලව පේන්නෙ ගොඩක් කාලෙකට පස්සෙනෙ 🧐🧐🧐

  • @erenKuzuki
    @erenKuzuki 4 วันที่ผ่านมา +3

    Jithmigey jithmi kidnap කරන්න හදන එක්කෙනයි ටිකක් එක වගේ මූනු තියෙන්නේ... මන් හිතන්නෙ ඒ ජිත්මිගෙ ඇත්ත ජීවිතේ තාත්තා වෙන්න බැරිද 🤔

  • @slliyanage361
    @slliyanage361 3 วันที่ผ่านมา +1

    ජිත්ම් ව පැහැර ගන්න හම්බෙන්නේ නෑ

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 4 วันที่ผ่านมา +4

    Gon Joduwa 😅😅😅😅

  • @dilkidilki946
    @dilkidilki946 4 วันที่ผ่านมา +4

    නාකි කෝලම් ඇති අප්පා😂

  • @user-lh2wc2vz7t
    @user-lh2wc2vz7t 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sajiththaraka9124
    @sajiththaraka9124 4 วันที่ผ่านมา +1

    Ane manuth danne nadda sakuni ට අරයා mona kiyapu හින්දද tharaha ගියේ කියලා. Ai යකෝ මට එහෙම kathawak kiuwanam man දත් ඇන්ද බඩට අරින්නේ

  • @sominasomina5017
    @sominasomina5017 3 วันที่ผ่านมา

    වින්දුල අල්ලලා❤❤❤❤❤❤

  • @wijewije4683
    @wijewije4683 3 วันที่ผ่านมา

    Respect you Manuth....

  • @tharushinethmini5260
    @tharushinethmini5260 3 วันที่ผ่านมา

    Manuth hithana widiht apita hitanna baane😂😂

  • @user-hj7hr6xu8u
    @user-hj7hr6xu8u 3 วันที่ผ่านมา

    ජයනියි අර කාලකන්නියයි. දකින්න ආසා නෑ.චූලා නිකම් සැපින්න වගේ.කට තිබ්බට බයයි ගෑනි.😂

  • @thanulibhagya9621
    @thanulibhagya9621 4 วันที่ผ่านมา

    very beautiful nice tele drama ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @KENISHAFOODS
    @KENISHAFOODS 3 วันที่ผ่านมา

    Samawa ganna iya mona dekai panahe wadada. 😂😂

  • @achividos
    @achividos 4 วันที่ผ่านมา +6

    Jayani😡😡😡

  • @piyadrshanaPires
    @piyadrshanaPires 3 วันที่ผ่านมา +1

    quad 😋 kis

  • @shanisullakmali4091
    @shanisullakmali4091 3 วันที่ผ่านมา

    Jayanigei, prabathgei dennagema nikate lapayak thiyenawa neda??

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 3 วันที่ผ่านมา

    ඔහොම ලමයි හොරකම් කරලා ලස්සන ට තිබ්බ කතාව ව අනික් බෝරින් ගොඩ ටම නොදා අර්ථ වත් කතාවක් අපරාධ චන්ඩ්‍ එපා දකිද්දී අප්‍රිය යි හදවතින්ම කියන්නේ ලියන මහත්තයො 😢😢😢නවත්තන්න සිල්ලර දර්ශන

  • @janithkumara4180
    @janithkumara4180 4 วันที่ผ่านมา +2

    Me naki genige kolam epa wenawa ..

  • @R.P.N.S.R.
    @R.P.N.S.R. วันที่ผ่านมา

    ප්‍රභාත් හරි ගොන් පාටයි 😂😂😂

  • @dinodino8607
    @dinodino8607 4 วันที่ผ่านมา

    Sakueiga,amma,,yaksaeyak, Horace,meheniyat,,akak akatu wala karana kumantra

  • @VinothVinoth-nl8fn
    @VinothVinoth-nl8fn 4 วันที่ผ่านมา +1

    Lamai marana ewai ussana ewai mewata danna epa samajeta denne waradi adahasne

  • @kdantani6006
    @kdantani6006 2 วันที่ผ่านมา

    😂

  • @Ish119
    @Ish119 3 วันที่ผ่านมา

    Chula nathuwa nidahase hitiya onna ayeth innawa

  • @ShehaRas123
    @ShehaRas123 4 วันที่ผ่านมา +5

    ko thama meka yann nane

  • @janithkumara4180
    @janithkumara4180 4 วันที่ผ่านมา

    Ane manuth sakuniwa nikan baba karanna epa . Sakunith nikan baba wage

  • @dilosh872
    @dilosh872 3 วันที่ผ่านมา

    මනුත් මහ ගොං පාට් එකක්නෙ😂

  • @rushiwehalla
    @rushiwehalla 4 วันที่ผ่านมา +1

    Waliya pennuwe kawadda

  • @dinodino8607
    @dinodino8607 4 วันที่ผ่านมา

    3:10

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 วันที่ผ่านมา +3

    Appiriyai me gani

  • @sriyanisalgado7815
    @sriyanisalgado7815 4 วันที่ผ่านมา

    Manuta pessu.nawodagen samawe ganna apa

  • @peshalapela8136
    @peshalapela8136 4 วันที่ผ่านมา +1

    😂❤❤❤❤❤🎉🎉😢😢😮😮😅

  • @SumuduchandimaA.gsumuduchandim
    @SumuduchandimaA.gsumuduchandim 3 วันที่ผ่านมา

    Jayanige voice ekata man asai❤️

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m 3 วันที่ผ่านมา

    අනෙව්කාර

  • @ranifrando
    @ranifrando 3 วันที่ผ่านมา

    චුලා බය උනා සකුනි
    එක්ක රංඩුවට යන්න 😂 😂