Please understand සමාජය මාව ලෙඩෙක් කලාට මට ලෙඩක් නෑ - DJ වස්තු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE  3 ปีที่แล้ว +1

    Pathirana voice TH-cam නාලිකාවට ඔබ සැම ආදරෙන් පිළිගනිමු!
    අපගේ වීඩියෝ නරඹා ඔබගේ අදහස් අප හා සමග බෙදාගන්න..
    නිරෝගීමත් අනාගතයක් වේවා !

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +1

    ජීවිතේ ඉතින් ඔහොම තමයි. දුක් සැප අතර දෝලනය වෙමින් යන්නේ අපි හැමෝටම පොදු දර්මතාවයක් .හිත ශක්තිමත් කරගන්න මල්ලි. තෙරුවන් සරණින් පුතාගේ අසනීප සුව අතට හැරේවා!බොහෝම ස්තුතියි පතිරණ වොයිස් ඔබ‍ට තොරතුරු අප වෙතට ගෙනාවට.💐🙏

  • @thusharadias4971
    @thusharadias4971 3 ปีที่แล้ว

    වස්තු කියන්නෙ හිතහොද වදගත් පියෙක් ජයෙන් ජයමවේවා...❤️❤️😍🙏

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 3 ปีที่แล้ว

    You are a great father. Be strong bro. This world is very strenge. God bless ur Chuuti putha and all the family.

  • @onilthabawita9019
    @onilthabawita9019 3 ปีที่แล้ว +1

    සැලෙන්න එපා වස්තුව හිතට හයිය ගන්න ..ජය වේවා සහෝ 💪

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි දිරිය සම්පන්න කොමෙන්ටුවට🙏🏻

  • @aluck6293
    @aluck6293 2 ปีที่แล้ว

    ඉතාලියෙත් ඉන්නවද ලංකාවේ වගේ මිනිස්සුන්ට කතා කියන අය🙊🙉😥

  • @dilumchinthaka3530
    @dilumchinthaka3530 2 ปีที่แล้ว

    Dakune api ehema thamai

  • @katiegirl5094
    @katiegirl5094 2 ปีที่แล้ว

    uncle apa thatha romania idan italy giya job akak hoyala dannako please

  • @aluck6293
    @aluck6293 2 ปีที่แล้ว

    මල්ලි ඔයා ඉන්දියාවේ රාම් දෙව් ෂාමිගේ යෝගා කරන්න ටික දවසකින් ඇග හදා ගන්න පුලුවනි
    (Ramdew baba all yoga)

  • @gowripeiris7181
    @gowripeiris7181 3 ปีที่แล้ว +1

    ජය වේවා!

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 🙏🏻

  • @ravidezoysa1867
    @ravidezoysa1867 3 ปีที่แล้ว

    සුභ පැතුම් සහෝ 🇱🇰🇮🇹❤️

  • @GayanthiRahubaddha5797
    @GayanthiRahubaddha5797 3 ปีที่แล้ว

    ජය වේවා අපේ යාළුවා...පරිස්සමින් ඉන්න..

  • @sajithprabhath5207
    @sajithprabhath5207 3 ปีที่แล้ว

    වස්තු oya හේතුවක් හදාගෙන ekath hari. Porteneri nikan enna job nemaine

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

    Paw uthsahayan bada adu karaganna o k

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

    ❤👍❤👍🔥👍👍❤

  • @Gayan_Vlogs
    @Gayan_Vlogs 3 ปีที่แล้ว

    Wasthu aiyya.....nice to see you.....

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 ปีที่แล้ว

      🙏🏻 Thank you 😊

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇮🇹🇮🇹❤️❤️💕💕👍✝️✝️✝️

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      👨‍👩‍👧‍👦❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏✝️

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 3 ปีที่แล้ว

    ❤❤❤

  • @familyrhythm6673
    @familyrhythm6673 3 ปีที่แล้ว

    වැඩිය ඇසුරු නොකලට මම දුටු හොඳ මල්ලියෙක්!!

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 3 ปีที่แล้ว +1

    ලෙඩ නෑ කිව්වට කමක් නෑ යාලුව අර ලන්කාවෙ ගොඩාක් දෙනෙක් බොහොම ඉක්මනින් මහත අඩු කරන වන්නකු මෙතඩ් එක වත් ෆලෝ කරල ඇග අඩු කරගන්න .මොකද ඒ ක්‍රමේ ගොඩාක් සාර්තකයි .බඩගින්නෙ ඉදල නෙමෙයි හොදට කාලයි ඒ ක්‍රමේට ඇග අඩු කර ගන්නෙ..