අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ..| Deegoda kumara Gurudev ගැයූ ගී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මුල් ගායනය: ගුණදාස කපුගේ

ความคิดเห็น • 98

  • @BuuddamaRathanaHimi
    @BuuddamaRathanaHimi  5 หลายเดือนก่อน

    ආදරණීය අදහස් පලකල සැමට ස්තුතී. හැමෝටම උත්තරීතර ප්‍රේමය ලැබේවා.! ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය නිරතුරු ලැබේවා.
    🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @ch-oe2zd
    @ch-oe2zd 5 หลายเดือนก่อน +1

    බුදු සරනයි දෙව් පියානෙනි .🙏🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 5 หลายเดือนก่อน +1

    තුනුරුවන් සර් නයි😊🙏🙏🙏

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 5 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @kumarikumari9824
    @kumarikumari9824 5 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.😮.❤.❤.❤.

  • @kumududisanayake4683
    @kumududisanayake4683 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. 👍👍තෙරුවන් සරනයි 🙏❤
    දීර්ගායුෂ වේවා 🙏

  • @anulaanula7845
    @anulaanula7845 5 หลายเดือนก่อน +1

    Theruwan saranaei davipihitaei

  • @isurufernando9674
    @isurufernando9674 5 หลายเดือนก่อน +1

    ඒ ගායක මහත්මයා ගේ විදියට ම ඔබ තුමා ලස්සන ට ගායනා කලා. ඒ හඩ හා සමානයි. තව තවත් දක්ෂ කම් පෙන්වන්න ශක්තිය ධෛර්ය ලැබේවා..... සුබ පැතුම් ඔබ තුමාට....ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌸🌸🌸♥️♥️♥️☀️🌕🌾💐💐💐💐👍👍👍

  • @trishanilanthi8636
    @trishanilanthi8636 5 หลายเดือนก่อน +1

    ඉතාමත් ලස්සනයි ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️💐

  • @appkwt64
    @appkwt64 5 หลายเดือนก่อน +1

    Ape gurupiyanatah obawahansetah dirgausa wewa uthumanani harima lassanai b s.

  • @akaushalya9719
    @akaushalya9719 5 หลายเดือนก่อน +1

    ගීතය හොඳින් රස වින්දා👏👏👏ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි😊🙏🙏🙏

  • @Fatima-sw8on
    @Fatima-sw8on 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @janitha365
    @janitha365 5 หลายเดือนก่อน

    අපගේ ගුරුපියාණන්ගේ
    හරිම සුමිහිරි ගායනයක්, ස්තුතියි ගුරුපියානෙනි ඔබතුමා ගේ සියළු ප්‍රාර්ථනා ළුල දරත්වා. කතරට කෙම් බිමක්,ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රනීල මාණික්‍යය. ගෞරව පූර්වකව නමස්කාර වේවා 🙏🙏🙏

  • @SunethraPriyadharshani-w4r
    @SunethraPriyadharshani-w4r 5 หลายเดือนก่อน +3

    මෙි සොදුරැ මිනිසා රටට වාසනාවක් හැමදේටම දක්ශයිි

  • @nilanipreethika1205
    @nilanipreethika1205 5 หลายเดือนก่อน

    හැම දේකටම දක්ෂ ඔබතුමා කියන ගීත ගොඩාක්ම ලස්සනයි,..දීර්ඝායු වේවා ගුරුතුමනි තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමාට,..👌🌹🌹🌹🌹🌹

  • @JayaGamage633
    @JayaGamage633 5 หลายเดือนก่อน +1

    ගුරු දේව් පියාණනි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි ඉතාම මිහිරි හඩින් ගායනා කරන හැම ගීතයක්ම ඉතාමත් ලස්සනයි දෙවි පියාණන්
    අපි වාසනාවන්තයි
    අපිට ඉතාම වටිනා පින්වන්ත ඍෂිවරයන් වහන්ස ගේ සෙවන ලබන්න භාග්‍යය හිමි වුණ නිසා වෙන්
    අද සිත සුවපත් කර ගෙන ටිකක් හෝ ආධ්‍යාත්මික ගමනක් යන්න පින ලැබුණා උතුම් ගුරු පියාණන්ට පින් සිදුවන්නට
    ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් බෝහෝ වෙලාවක්
    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණනි සසල සිතක් නිසල කරන භාවනාවක් වගේ
    දෙව් පියාණන් ගායනා කරන හැම ගීතයක්ම ඉතාම ලස්සනයි හරිම මිහිරියි
    සියල්ලෙන්ම පරිපූර්ණ අපේ දෙවි පියාණන්ට
    ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා දීර්ඝ කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ජීවමාන වේවා මේ මිහිතලයේ
    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ස්තූතියි බොහෝ පින් ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද. කරත්වා ගුරු පියාණන්ට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 5 หลายเดือนก่อน +1

    ගුරු පියාණන් හරිම ලස්සනට ගායනා කරනවා . හරිම මිහිරියි . බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . ගුරු පියාණන් ගැයූ ගීත අහන්න සලස්වන බුද්දම රතන හිමියන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් .

  • @NandiSamarathunga
    @NandiSamarathunga 5 หลายเดือนก่อน

    ගුරු පියානන්ට මාගේ නමස්කාරය🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 5 หลายเดือนก่อน +1

    😮එකම පවුලේ අයවුවත් සුළු දෙයකට පවා වෛරයෙන් දබර කරගන්නා ආකාරය මැනවින් මෙම ගීතයෙන් පෙන්වා දෙන දෙව් පියාණන් සියළුම දෙනාටම පවසන්නේ මෙත්තා , කරුණා , මුදිතා , උපෙක්ඛා අනුව ජීවත්වන ලෙසයි . දෙව් පියාණන්ගේ වචනය අනුව දෙව්සුව පවුලේ සියළුම දෙනාටම පියාණන්ගේ පසුපස යෑමට සිත් පහලවේවා . දෙව් පියාණන් , සුදු අම්මා , බුද්දමරතන ස්වාමින් වහන්සේ සහ ලොව සියළුම සත්වයෝ සුවපත් වේවා . සියළුම දෙනාටම දීර්ඝායුවේවා .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ලස්සන ගීත අපේ පින්වත් ස්වාමින් වහන්ස පින් තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 5 หลายเดือนก่อน

    පියාණනි මම කැමති ගිතයක් ඔඛතූමාගෙ ගායනයෙන් අසන්න ලැඛ්ම සතූටක්.

  • @pubudiniper5301
    @pubudiniper5301 5 หลายเดือนก่อน +3

    🎸🌟🎵🐦🌟🎵🌺🌼🎵🐦🫠💐හ්..ම්ම්ම්..හරිම ලස්සනට ම්හිරීම ලයාන්විත ලෙස ගීතවත් කලා ..කුමර තුමන් ..මගේ හර්දයාන්ග සතුටුමත් බාවමය පින ස්තුතිය පුදමි .ඔබ තුමට ..තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා ...ස්වාමින් වහන්සේටත් ..තුමියටත් එසේම වේවා ..
    🎸🎵🌟🎵🎸🐦 🌟🎵🐦🫠👍..

  • @L.sMandalawatta
    @L.sMandalawatta 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍apuruwata gayanawa piyanani.obatumange hakiyawannam nimak na.yahapatama udawewa..!!!!! maniyan tai piyanantai.🙏🙏🙏🙏🙏🙏

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 5 หลายเดือนก่อน +1

    Hari a lassanaie ape dew piyanan ta theruwan saranaie devipihitaie

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @gamganimasa9242
    @gamganimasa9242 5 หลายเดือนก่อน +1

    Malawata bihiuna daviyak tharuwam saranai davi pihitai Oman

  • @Priyantha3332
    @Priyantha3332 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉,🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @kumariperera4340
    @kumariperera4340 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 5 หลายเดือนก่อน

    ස්තූතියි ගුරු පියාණෙනි,අමරණීයයි ගීතය හා රසය.ගුරුපියාණෙනි,අපේ පවුලෙ නවදෙනෙක් ඉන්නවා මව්පියන් දෙදෙනාම තාම ජීවතුන් අතර ඉන්නවා අපි සමගියෙන් වැඩ කටයුතු කරගෙන ඉන්නවා අපිගැන අපි සතුටු වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @sunimalani1389
    @sunimalani1389 5 หลายเดือนก่อน +1

    Siyalanta saththiya wetahewa meththa guna pibidewa karunawa hadawath wala etiwewa mewa asana sema vitama netha 😂🙏🏻🙏🏻🙏🏻❤️

  • @sunethrakodagoda5671
    @sunethrakodagoda5671 5 หลายเดือนก่อน +1

    Awesome singing praised God ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @pgdissanayaka4130
    @pgdissanayaka4130 5 หลายเดือนก่อน

    Sir ගීතයට සාධාරණයක් ඉෂ්ට උනා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @jonnafabon417
    @jonnafabon417 5 หลายเดือนก่อน

    Dew peyanane oba tumata dergausa labewa 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 5 หลายเดือนก่อน +1

    🌋🌋🌋🌋🌋🌋🌋🌋

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤❤❤ ගුරු පියානෙනි අපේ හදවත් සුව පත් කරනවට ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @sanoja-ct7kc
    @sanoja-ct7kc 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤗🤗👍♥️♥️

  • @ramyaperera6675
    @ramyaperera6675 5 หลายเดือนก่อน +1

    💕🙏🙏🙏💕

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 5 หลายเดือนก่อน +3

    පැල ඉනි වැටට, මහ පොළොවට සහෝදර කම් අමතක කර දබරකරන සමහර අය...😭😭... දුකක් දැනෙනවා.. ලස්සන ගීතයක්.ලස්සනට ගායනය කල මැතිදුන්ටත්, ස්වාමීන් වහන්සේටත්.. සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 5 หลายเดือนก่อน +1

    Beautiful. God bless you all.🙏🙏💕💕

  • @dammikahaputhanthri868
    @dammikahaputhanthri868 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙපිටයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @dayakappagoda
    @dayakappagoda 5 หลายเดือนก่อน

    Harima lassanai,...... oba thumata bohomathma pin benawa i

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹

  • @sajeewaniperera6164
    @sajeewaniperera6164 5 หลายเดือนก่อน +1

    Beautiful sir

  • @ramyawasantha6167
    @ramyawasantha6167 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට සහ ස්වාමීන්වහන්සේට බොහෝම පිං .තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු බෝ වේවා 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 4 หลายเดือนก่อน

    කුමාර මැතිදුන්ටත් සුදුඅම්මාමැතිනියටත් ඇතුලු දෙව්සුවකාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් ලොවේ සියලුම දෙව්සුව සියලුම දෙනාටත් දිර්ගායුශ ලැබේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 21 วันที่ผ่านมา

    ❤❤❤ 🌺🌺🌺🌻🌻🌻 🙏🙏🙏 ලස්සනයි ගුරු පියණනි ගිතයකින් අපව සුවපත් කලාට ❤❤❤ ගොඩක් ස්තුතියි ❤❤❤ සියලුම සත්වයෝ ලොව සුවපත් වේවා ❤❤❤ තෙරුවන් සරණයි සොරගුණේ හල්දුම්මුල්ල

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 4 หลายเดือนก่อน

    මැතිදුනි ලොව සියලුම දෙනාගේ සිතත් ගතත් සුවකර දෙන්න මැතිදුන්ටත් සුදුඅම්මාමැතිනියටත් දෙව්සුවකාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 5 หลายเดือนก่อน +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අපේ හාමුදුරුවනේ ඔබටත් එසේම වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කුමාර මහතටත් ඔබ වහන්සෙටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @SunethraPriyadharshani-w4r
    @SunethraPriyadharshani-w4r 5 หลายเดือนก่อน +1

    රටෙි අවාසනාවද මන්දා මිනිස්සු වැඩි හරියකට මෙතුමා යන දහමිමග යන්න වාසනාවක් නැහැ

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 26 วันที่ผ่านมา

    ❤❤❤ හරිම ලස්සනයි ගුරු පියණනි ගීතය අපේ හදවත් ලස්සන කරන ගමන්ම ලස්සන දර්ශනත් ❤❤❤ සොරගුණෙ හල්දුම්මුල්ල

  • @chandanihemamala9256
    @chandanihemamala9256 5 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි හරිම ලස්සනයි අපව සුවපත් කලාටඔබ තුමාට පින්,සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා ❤️ තෙරුවන් සරනයි !🙏🙏🙏🙏❤️

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    ❤❤❤ හරිම ලස්සනයි, ගුරු පියණනි ❤❤❤ අපේ හදවත් ලස්සන කරනවට ගොඩක් ස්තූතියි ස්තූතියි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @sunimalani1389
    @sunimalani1389 5 หลายเดือนก่อน

    Suwamin wahansa ma 🙏🏻🙏🏻🙏🏻❤️🌹

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    ❤❤❤ ආධ්‍යාත්මික ගුරු පියණනි හරිම ලස්සනයි අපේ හදවත් ලස්සන කරනවට ගොඩක් ස්තූතියි ❤ස්තූතියි ❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    ❤❤❤ නමෝ ඛූද්ධාය හරිම මිහිරි ගායනය ගුරු පියණන්ට ගොඩක් ස්තූතියි 💐💐💐🌺🌺🌺 අපේ හදවතට සුවයක් දැනුණා මේ මිහිරි ගායනය අසා ස්තුතියි සොරගුණේ හල්දුම්මුල්ල ❤❤❤❤❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    ගුරු පියානෙනි ගොඩක් ස්තුතියි ❤❤❤ අපිව ගීතවලින් සතුටු කරනවට ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 5 หลายเดือนก่อน +1

    Harima lassanai ❤

  • @nethmichethana2404
    @nethmichethana2404 5 หลายเดือนก่อน

    Piyanani oba apage

  • @sriyadorst1640
    @sriyadorst1640 5 หลายเดือนก่อน +1

    ඉතාම මිහිරි ගායනේකි ස්තුතිය ඔබතුමාට
    දෙවි පියාණ්නි
    ❤️🙏❤️🙏❤️🙏

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @anulajayasundara3333
    @anulajayasundara3333 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @priyanganigunarathna1162
    @priyanganigunarathna1162 5 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @විමලාවති
    @විමලාවති 5 หลายเดือนก่อน +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් අපේසොවමින්වහන්සේට තේරැවමිසරනයි දේවීපිහිටයී මගේ නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 5 หลายเดือนก่อน +1

    තෙරැවණ්සරණයි ගුරැපියාණෙනි ❤❤❤

  • @l.pperera5959
    @l.pperera5959 5 หลายเดือนก่อน +1

    ඉතාම මිහිරි ගායනා වකි දෙව්පියාණනි ස්තුතියි පිං 🔔🔔🔔

  • @pushpajayasinghe345
    @pushpajayasinghe345 5 หลายเดือนก่อน

    Very nice

  • @SanjuDilhami
    @SanjuDilhami 5 หลายเดือนก่อน +1

    හරිම..ලස්සනයි..තෙරුවන් ..සරණයි 🙏🙏🙏..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @54jayarathnahm
    @54jayarathnahm 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️

  • @chandraskg5927
    @chandraskg5927 5 หลายเดือนก่อน +1

    Harima mihiri guru piyaneni❤🙏🙏🙏🙏🙏🙏

  • @randimakaluarachchi5546
    @randimakaluarachchi5546 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌹

  • @ttnnoo4443
    @ttnnoo4443 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 หลายเดือนก่อน

    ලස්සනයි sir 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 หลายเดือนก่อน

    ලස්සනයි වෙනසක් නැ 🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 5 หลายเดือนก่อน

    මේසියල්ලට මොකද වුනේ.ගුරු පියනනි

  • @moureendensi1745
    @moureendensi1745 2 หลายเดือนก่อน

    Budusaranai dewipihitai

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g วันที่ผ่านมา

    😊❤️😊❤️😊❤️😊❤️🙏🏽

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 15 วันที่ผ่านมา

    🤲🙏🏼🤲🙏🏼🤲🙏🏼

  • @ms.francismsf4742
    @ms.francismsf4742 2 หลายเดือนก่อน

    🙏🎶🎶🎶👍👍👍🙏🎶👍

  • @AfKadeeja
    @AfKadeeja 23 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NiramaliHewage
    @NiramaliHewage 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💐💐💐

  • @MuniDasa-kt1kk
    @MuniDasa-kt1kk 13 วันที่ผ่านมา

    💡🕯️🧵🪡🎄🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari9824
    @kumarikumari9824 5 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤.❤.❤.❤

  • @kumarikumari9824
    @kumarikumari9824 5 หลายเดือนก่อน

    Jesu.pihitai. ❤.❤.❤

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @nadeewalisundara
    @nadeewalisundara 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nmaindrani
    @nmaindrani 3 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ගුරු පියාණෙනි

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 5 หลายเดือนก่อน +1

    🙏🙏🎵👍🙏🙏

  • @raveeravee781
    @raveeravee781 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kumarikumari9824
    @kumarikumari9824 5 หลายเดือนก่อน

    Jesu.pihitai. ❤.❤.❤.❤.❤.❤.❤

  • @malabhagvan5029
    @malabhagvan5029 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rhaskwickramarathna
    @rhaskwickramarathna 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari5829
    @thamarakumari5829 5 หลายเดือนก่อน

    🌹🙏🙏🙏🌹

  • @anuradhaa8323
    @anuradhaa8323 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️

  • @sheelavithanage4619
    @sheelavithanage4619 6 วันที่ผ่านมา

    ❤❤❤❤