how to planting green chili | සුහුරු තාක්ෂණය සමග මීරිස් වගාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @pavithradilshan1430
    @pavithradilshan1430 ปีที่แล้ว +1

    ආදරෙයි අයියා සුපිරි අදහස් ටිකක් ගත්තා ඔයාට පින් අයියා

  • @traveling1292
    @traveling1292 ปีที่แล้ว +1

    Jayen jayama wewa mcn ubata mewagema issarata jiwithe godayanna hariyanna ona ❤️

  • @sampaththusitha8496
    @sampaththusitha8496 ปีที่แล้ว

    Good luck sahodaraya

  • @gedarawedihatauyamu7805
    @gedarawedihatauyamu7805 ปีที่แล้ว +3

    අක්කර කාලකට වියදම කියක් විතර යනවද ,නෙට් එක ගහලා,බිම හදලා,පොලිතීන් දාලා,බිංදු ජලසම්පාදන හදන්න.

  • @sampaththusitha8496
    @sampaththusitha8496 ปีที่แล้ว

    Jayama wewa

  • @Srilanlanskoreandiary
    @Srilanlanskoreandiary 9 หลายเดือนก่อน +1

    දියර පොහොර විතරද පාවිච්චි කරන්න පුලුවන්. මල්ච් එක දැම්මම? පොඩ්ඩක් පැහැදිලි කරන්න.

  • @sachinthilanka9309
    @sachinthilanka9309 ปีที่แล้ว +1

    ayye pala athara paratharaya kochchara thiyanna onada.

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  ปีที่แล้ว +1

      අධ් ගණත්ව වගාවක් උනාට 24"ත් 18" ගන්නඔන

  • @kumararathnayaka6341
    @kumararathnayaka6341 10 หลายเดือนก่อน

    poli munch eken ha wathura yana bata walin kanna kiyak karanna puluwanda.

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  10 หลายเดือนก่อน

      mulch eka eka kannai
      bata kanna 3k vithara puluwan

  • @KumaraNuwan-s8r
    @KumaraNuwan-s8r 2 หลายเดือนก่อน

    අඩි 3 පළල ඉටි රෙද්දන් 2.6 පාත්තියට යට කරන්න බැරිද

  • @nitheeshanethmal-uv6jp
    @nitheeshanethmal-uv6jp ปีที่แล้ว

    ❤❤❤❤

  • @nadeeshanhallowita
    @nadeeshanhallowita 8 หลายเดือนก่อน

    දාන පාත්තියේ පලල කීයද. කානුවේ පලල කීයද..

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  8 หลายเดือนก่อน +1

      පාත්තියෙ පලල 2.5' ක් ගන්න නැත්නම් 3' මල්චි එක දෙපැත්ත යටකරන්න බැ.කානණුව 1'හෙ 1.5' ක් ..කාණුව ඉඩ තියෙන තරමට හොදයි.

  • @maheshilandarage6373
    @maheshilandarage6373 ปีที่แล้ว

    පැල කියක් ඔනෙද අක්කර කාලට මෙ තාක්ෂණය යටතේ

  • @judesusantha2856
    @judesusantha2856 ปีที่แล้ว

    මේකට කොච්චර වියදම් යනවා ද,

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  ปีที่แล้ว

      හොදමට හදන්න ලක්ෂ 8ක්9ක් යනවා එක ඉක්මනින් හොයන්න පුලුවන්.

  • @navodanawickrohana
    @navodanawickrohana ปีที่แล้ว

    උත්තර නෑනි එක. Comment ekakatawath

  • @sucharithabandara5989
    @sucharithabandara5989 ปีที่แล้ว +2

    Contact Number aka denna puluwanda?

  • @dishanthapradeep6601
    @dishanthapradeep6601 10 หลายเดือนก่อน

    Oyage num eka dennako

  • @GaminiSarathkumara-h3c
    @GaminiSarathkumara-h3c ปีที่แล้ว

    ජලසම්පාදනයත් පෙන්නුවානම් හොදයි

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  ปีที่แล้ว

      youtube.com/@Goviya-ri9nd?si=xXCDf3BOEF6WRoJ5

  • @PresannaAriyadasa
    @PresannaAriyadasa ปีที่แล้ว

    Phone namber ekak denawada

  • @pradeeppasanna3527
    @pradeeppasanna3527 ปีที่แล้ว

    Phone number eka danna

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  ปีที่แล้ว

      0767417336

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  ปีที่แล้ว

      0767417336

    • @NadeekaDarshanee-zm7sl
      @NadeekaDarshanee-zm7sl ปีที่แล้ว

      Geweeme kramayata oyala hadala dennadda.oyala ekka naya adara dena baku sambanda nadda me sadaha