බොහෝ දෙනෙකුට වරදින තැනක්/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • බොහෝ දෙනෙකුට වරදින තැනක්/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

ความคิดเห็น • 56

  • @deepthi8764
    @deepthi8764 ปีที่แล้ว +14

    සාධු...සාධු ...නුඹ වහන්සේට නිදුක් නිරෝගි ජිවිතයක් ලැබෙිවා....අපට ධර්මය කියා දෙන්න දරන වැයම ප්‍රශන්සනියයි.....

    • @damayanthidamayanthi280
      @damayanthidamayanthi280 ปีที่แล้ว

      Saadu 🙏 saadu 🙏 saadu 🙏 oba wahanseta niduk nirogijivithayak labewa....!

  • @malkigajanayaka1706
    @malkigajanayaka1706 ปีที่แล้ว +4

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයාලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියං
    සද්ධාසීලං දයාවාසං
    බුද්ධපුත්තං නමාමහං
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @yuwanitharushika6219
    @yuwanitharushika6219 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ තවත් වටිනාම ධර්ම desanawak අහන්න සැලැස්සුවා එයම ඇති කෙළෙහිගුණ දැනගන්නට .ඉගෙන ගන්නට .🙏🙏🙏🌹🌹🌹

  • @madukasaminda4428
    @madukasaminda4428 ปีที่แล้ว +5

    මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී සුවපත් වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වෙවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා ෴,🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ තෙරුවන් සරණ යෑමට පිහිට උනේ ඔබ වහන්සේ .සංවේදි බව වැඩියි.ඔබ වහන්සේ ඉදිරියේ දෑත් හිසේ තබා වන්දනා කරනවා මෙි සසරෙන් එතෙර වීමට අසරණ අපිට තවත් දේශනා කරන්න අ⁣පේ ස්වාමින් වහන්ස .සාදු සාදු සාදු

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ග ආයුස ලැබේවා සාදු ...සාදු ...සාදු ...

  • @krishanishashikala8152
    @krishanishashikala8152 ปีที่แล้ว +4

    පිංවත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! ඔබ වහන්සේ බෞද්ධයන් වන අපගේ පිනට පහල වූ උතුම් සම්පතකි,මට ධර්මය අහන්න ආසවක් ඇති වූයේ ඔබ වහන්සේ නිසාමයි,ධර්මය ගැන අවබෝධයක් ඇති වූයේ ඔබ වහන්සේ නිසාමයි මා අතින් නොදැනුවත්වම පවක් සිදු වූවා නම් එය වැලැක් වූයේ ඔබ වහන්සේ කියා දුන් බණපද නිසාමයි ,අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීව ධර්ම දානය කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !!!!

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +4

    සියලු මිනිස්සු න් ගෙ සිත් තුල කුසල් ඇති වේවා 🙏🙏🙏🙏🙏

  • @MaduHerath-x3r
    @MaduHerath-x3r ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින්වහන්සේ මමත් පින් කලා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ලග ඉදලා අහන්න.මට ඇස් වලට සතුටු කදුලු ආවා ඒ සතුට්ටම.මට මගේ බුදු පියානන් දැක්කා හා සමාන සතුටක්.....🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +2

    ආස්චර්යයි ස්වාමීනි මෙවන් උතුම් දහම් කරුනු අසන්න අහෝ මා කෙතරම් පුන්ණය වන්තද උනාද ස්වාමීනි ඒ උතුම් ගුරුදේවෝත්තම උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් දර්ම ය හදවත සසල කරන්න තරම් උතුම් සද්දාවෙන් මිහිරිව අපට කියා දෙන ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම්ම වන්දනාව වෙවා උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ වැනි පින් කදක් මෙලොවට බිහි කල මවටත් පින්වත් ලොකු ස්වමින් වහන්සේතත් නිදුක් නිරෝගි සුවයම ලැබේවා!!!!!

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +4

    පින්වත් සද්දාසීලී තෙරුන් වහන්සේට මගේ නමස්කරයවේවා !!!!!!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා.
    ඔබ වහන්සේට
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි !!!

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 ปีที่แล้ว +3

    නය ගෙවන්න නම් තමුන් ඒ මග ගිහින් පෙන්වන්න.එවිට නය ගෙවෙනවා.

  • @rusaranibandara1584
    @rusaranibandara1584 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට හා ඔබවහන්සේ වැනි උත්තම සගරුවනක් බිහි කළ ලොකු ස්වාමීන් වහන්සේට හා ඔබ වහන්සේගේ දෙමව්පියන්ට මාගේ වන්දනීය පූජනීය ගෞරවණීය නමස්කාරය වේවා !

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා ඔබවහන්සේගේ ශිු සත්ධරමය දේශණා ආහලා මමත් තෙරුවන් සරණ ගියා දවසට දේශණා 3ක්වත් අහනවා පිංවත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබදු සරණයි සාදු සාදු සාදු

  • @sandeepanijayasena2736
    @sandeepanijayasena2736 ปีที่แล้ว +2

    SADU SADU SADU ... Obawahanse nisamai asarana api darmamargaye yanne... Namobuddaya teruwansaranaiii

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว +3

    Sadu sadu sadu ape loku suwamin wahanse niduk wethwa dergausa lebewa apita sesath darmaya ahanna dunnata aneka warayak pin medarmaya kiyadena obawahansethth niduk nirogi suwa lebewa dergausa lebewa budu saranai man oba wahansege darma desana 50 k wethara ahuwa ane oba wahansetath pin man asawen oba wahansege bana ahanne

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +2

    Oba wahanseta Bohoma pin utum darmaya desana kala oba wahanseta niduk nirogi dergausa lebewa teruwan saranai 🙏🙏🙏🌷🌷🌷

  • @shanthimallika9251
    @shanthimallika9251 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸💮🌼🌺🌸💮🌼🌺🌷

  • @තෙරැනිආකර්ෂා
    @තෙරැනිආකර්ෂා ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +4

    sadu sadu sadu 🙏🙏🙏

  • @briynkaagg1336
    @briynkaagg1336 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @indunilpushpakumara6611
    @indunilpushpakumara6611 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @janithmadushan3461
    @janithmadushan3461 ปีที่แล้ว +1

    කාටහරි කියන්න පුලුවන් ද ?? මේ පින්වත් ස්වාමින්වහන්සේ වැඩසිටින තැනක් හො මුනගැසිමට පුලුවන් විධියක්, 🙏🙏🙏

    • @nilanthasumanasiri2653
      @nilanthasumanasiri2653 ปีที่แล้ว

      පොල්ගහවෙල මහමෙව්නාවේ වැඩ සිටිනවා ඇති .

  • @thaksilathaksila8515
    @thaksilathaksila8515 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු🙏🙏

  • @nilukapriyangani9951
    @nilukapriyangani9951 ปีที่แล้ว +2

    Ape hamuduruvane godak duk vidinava .man mansin hitin .godak ridavum valata muna denava man oba vahansege bana ahanava man hamadama ada ada ahanava hita hadagena ekata jivaht venna amarui.mata oba vahaseta deergau labeva.mehema hith hadanavata

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 ปีที่แล้ว

    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාරය 🙏🙏🙏🙏

  • @manikkugenimal1065
    @manikkugenimal1065 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 ปีที่แล้ว

    ඔබවහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේ නමක් දායාද කල අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු !!!

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @erandaroshan
    @erandaroshan 4 หลายเดือนก่อน +1

    සදු🙏සදු🙏සදු🙏🙏🙏

  • @paba2990
    @paba2990 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින් සිදුවෙන්න අපි තෙරුවන් සරණයි පිහිටෙව්වෙ.ඔබ වහන්සේට නිර්වානබොදය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @madukasaminda4428
    @madukasaminda4428 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @madurafdo2534
    @madurafdo2534 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @harshaniperera8252
    @harshaniperera8252 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @kumarikumari5293
    @kumarikumari5293 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

    • @akilaariyananda
      @akilaariyananda ปีที่แล้ว

      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේ බැහැ දැකීමට කැමෙත්තෙන් සිටිම.පුළුවන් විදිහක් කියන්න කවුරු හරි.

  • @shiromichandima3537
    @shiromichandima3537 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @surangakumara3752
    @surangakumara3752 ปีที่แล้ว +4

    සාදු! 🌹සාදු! 🌹සාදු! 🌹 🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    Sadu..sadu..sadu..

  • @dissanayake655
    @dissanayake655 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @alodiaelizabeth6219
    @alodiaelizabeth6219 ปีที่แล้ว

    🙏🙏🙏

  • @5k140
    @5k140 ปีที่แล้ว +1

    මේ වේසිගෙ පුතාලයි රාමේන් පාස්ටර්ලයි නන් කරුමයක් මේ රටට.