මේ දේශනාවෙන් ඔබේ ජීවිතය ගොඩක් වෙනස් වේවී.. | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 622

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේගේ මුවින් ගලා හැලෙන දහම් වර්ෂාව සැම සිත් තෙමා සනසාලනව... ඔබවහන්සේ ට බොහෝ පින්... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 10 หลายเดือนก่อน +1

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 10 หลายเดือนก่อน +2

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මාගේ සසර ගමන කෙටි වේවා සාදු සාදු සාදු ...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    ගෞවුතම බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා වෙිවා වෙිවා .අපේ කල්ය්‍යන මිත්‍ර පිං වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා වෙිවා වෙිවා තෙරැවන්සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ නමස්කාර වේවා කල්ප ගානක් අපේ සුවාමින් වහන්සේ ට පිං ලැබේවා

  • @kgliyange6852
    @kgliyange6852 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ බණ සොයමින් මා ඉතා භක්තිමත් ව ශ්‍රවණය කරනවා.....ඉතාමත් පින් ඔබ වහන්සේ ට🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී බාවය ලැබී මෙවැනි ධර්ම දේශනා කිරිමට වාසනාව ලැබේවා !!!!!!!! සාදූ🙏🙏සාදූ🙏 🙏 🙏සාදූ

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +25

    ඔබ වහන්සේගේ බණ හොය හොයා අහන්නේ අපෙ හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා පවත්ව්න්නට ශක්තිය දෛරය ලැබේවා 🙏🙏🙏🙏

  • @rasikarasika94
    @rasikarasika94 ปีที่แล้ว +2

    මම සද්දාසීල ස්වාමීන් වහන්සේගේ බණ ගොඩක් අහනවා මම 6 වසරේ ඉදන් සද්දාසීල හමුදුරුවන්ගේ බණ අහන්නේ මම කරන ගොඩක් නරක වැඩ නැවැත්වුවා මම සතුටු වෙනවා මට කුඩා කාලේ ඉදන් බණ අහන්න පුළුවන් වුන එක ගැන ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා මම ඉන්නේ කුවේට් රටේ මම හැම්දාම ඔබ වහන්සේ ගේ බන අහනවා පුළුවන් වේලාවට මගේ hita hada gattha බුදු සරනයී අපේ හාමුදුරුවනේ ඔබවහ්න්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +2

    තුනු රුවන් සරණයි ඔබ වහන්සේ ට දීර්ගායු ස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +1

    උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට මාගේ නමාස්කාරය වේවා !සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ මේවුනා ස්වාමීන් වහන්සේ ලා නැත්තම් අද බුදු දහම පිරිහෙලා එක ඇත්තම ඇත්තයි . පින්වත් ඔබ වහන්සේ ලාට ද මාගේ නමාස්කාරය වේවා !සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m ปีที่แล้ว +2

    Sadu.sadu.sadu..oba.wahanseta..mage.namaskarayama.wewa....sadu.sadu.sadu..Theruwan.saranai.Dirgayusama.wewa.🙏🙏🙏

  • @KamalarathnayakaRathnayakamudi
    @KamalarathnayakaRathnayakamudi ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ සාදූ බූදූ සරනයි දර්මධානයක්ම වෙවා

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා ...........! සාදු........... සාදු.............. සාදු............... !!!,,,,,,,,,,,,,,,,,,

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින්, ඔබ වහන්සේට ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! Sadhu sadhu sadhu!🙏🙏🙏🌸🌸🌸🌸

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපෙ ලොකුස්වාම්න්වහන්සේට නමස්කාර වේවා !!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම අපේ ස්වාමීන් වහන්සේගේ දේෂනාව අහන කොට අද සමාජය ගැන හරිම දුකයි .සංගරත්ණයට පුලුවන් තරමි මඩගහනවා. හරිම දුකයි .පිං වත් ස්වාමීන් වහන්සේලා පාසැල් වල දර්මදේෂනා පවත්වන්න .හැම ගමකටම වඩින්න ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @manishaanju1198
    @manishaanju1198 ปีที่แล้ว +1

    මේ ධර්මය ඇසූ පින් බලයෙන්.මාගේ ජීවිතය ධර්මයටම යොමු වේවා ධර්මානුකූල සිල්වත් ජීවිතයක් ගත කිරීමට මට පින් පිරේවා ...ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටද අජරාමර නිවනම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා...සාදූ....🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    මම මෙි උතුම් දේෂනාව ඉවරවෙනකමි ඇහුවා ගොඩක් පිං අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සවුදි සිට .🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏

  • @සිතසනසනබුදුබන
    @සිතසනසනබුදුබන 2 ปีที่แล้ว +339

    ගරු පින්වත් ස්වාමීන්වහන්ස.මම තවම අවුරුදු 13 වන ලමයෙක්.මම ඔබවහන්සේගේ දේශනා අහලා ගොඩක් දර්මයට ලැදි වුනා.මම ගොඩක් වෙනස් වුනා.ස්වාමීන් වහන්ස මේ පින ඔබ වහන්සේට ඉක්මනින් නිවන කරා යාමට හේතු වාසනා වේවා!

  • @charukapredip2221
    @charukapredip2221 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Ape welimada swaminwahanseta budusarani niduknirogi deergayusha labeva 🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🌸🌸🌸🌼🙏🙏🙏🙏

  • @UdeniRathnayaka-k5h
    @UdeniRathnayaka-k5h 10 หลายเดือนก่อน +2

    Theruwan saranai ape hamuduruwane. Math puluwan hama welawema oba wahansage dharmadeshana ahanawa. Oba wahanselawa dharmadeshawak karanna math godak asasi . Dana adarin hodama danaya darmadanayai. Me kalawu pin balaya sathutu sithin matath anumodan wewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @malaniefernando743
    @malaniefernando743 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස
    මා දෙනෙතේ නැගෙනකදුලැලි වලින් ඔබ පා පියුම් දොවමින් ඔබගේ දහම් දෙසුම ශ්‍රවණය කරමි .

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ..

  • @lionaviya1662
    @lionaviya1662 ปีที่แล้ว +1

    මා මතු බුදුවන සුමංගල බුදුසසුනේ උතුම් වූ රහත් භාවය ප්‍රාර්ථනා කරන අයකී... මම ඒ යන නිවන් ගමනේ මා කරන කුඩා හෝ කුසල් කර්මයක් වේද ඒ මගින් ලොව දුක් විදිනා සියලූම සත්වයෝ දුකින් මිදෙත්වා.....!!

  • @dilprasa8234
    @dilprasa8234 2 ปีที่แล้ว +79

    මෙවන් යුගයක මෙතරම් පිරිසකට ධර්මය ඇසීමට අවස්තාවක් වේ නම් ශ්‍රද්ධාව නිසාමයි. මෙය සංවිධානය කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා, උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින් උපකාරී වේවා... 👃👃👃 සතුටු සිතින් අපද මේ පින අනුමෝදන් වෙමු........

  • @piyuminisansala5837
    @piyuminisansala5837 2 ปีที่แล้ว +1

    පින්වත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු

  • @anuruddikarathnayaka2725
    @anuruddikarathnayaka2725 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් සියලු සිත් සැනසේවා! කළණ මිතුරු ඇසුරම වේව!. දේශනා කරන කරවනු ලබන කුසලයෙන් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා!

  • @ranilankalanka5506
    @ranilankalanka5506 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා ගොඩක් හිත පැහැදුනා ජිවිතයේ ගොඩක් වැරැදි හදාගත්තා ලොකු සැනසිමයි හිතට

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +46

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dushanchinthaka6483
    @dushanchinthaka6483 ปีที่แล้ว +1

    වැලිමඩ සද්දාසිල ස්වාමින් වහන්ස මම රටඉදල මෙි බන අහන්නෙ හරිම සතුටෙන් ඔඛ වහන්සේ බුදුන් දැක නිවන් දකිවා

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 ปีที่แล้ว +2

    මමත් බුද්ධ රත්නය සරන යම් දර්ම රත්නය සරන යම් ආර්‍ය් මහා සංග රත්නය සරන යම් ඔබ වහන්සේ නිදුක් නිරොගි සුවපත් වේවා

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ,ජීවිත කාලෙටම අහපු වටිනාම ධර්ම දේශනා ඇහුවේ ඔබ වහන්සේගෙන්....ඒ සඳහා මාර්ගය පෙන්නූ මගේ සොයුරා ටත් පින් සිදුවේවා.....ධර්ම කරුණු සරලව පැහැදිලි කිරීමේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් වූ මාර්ගඵල අවබෝධ කරගැනීමට හැකිවේවා......🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +23

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු......🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පින් අප හට මිහිරි ධර්මය දේශනා කරනවාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔

  • @maladamayanthi1102
    @maladamayanthi1102 2 ปีที่แล้ว

    උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව යමින් අවංකව ශීලාචාර ව බුද්ධාගමට නැඹුරු වෙමින් ලෝකෝත්තර මගකට යන ආකාරය පෙන්වාදුන් අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 .

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +22

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏

  • @tharushalakshana9811
    @tharushalakshana9811 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සියලු දේනාම නිවන් ලබත්වා

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +23

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼

    • @nadundulanjana3686
      @nadundulanjana3686 2 ปีที่แล้ว

      Pinwath suwaminwahansa oba wahanseta uthum nirwanaya labewa

  • @dularadarshana5709
    @dularadarshana5709 2 ปีที่แล้ว +11

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @uththaraireshawadduwage8511
    @uththaraireshawadduwage8511 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා නමෝබුද්දාය සාදු සාදු සාදු

  • @amalirajapaksha5317
    @amalirajapaksha5317 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ බණ අහලා මම ගොඩක් දෙ තෙරුම් ගත්තා ස්වාමීන් වහන්ස මට තාම අ.වු 14 මම මෙ සංසාරෙ ගැන ගොඩක් දෙවල් තෙරුම් ගත්තා ස්වාමීන් වහන්ස

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 දර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ, මා, මේ දර්ම දේශනාව අහන ඔබ සියලු දෙනාත් සසර අවසාන අජරාමර නිර්වානය අවබෝධ කරගැනීමට ශක්තිය ධයීර්‍ය ලැබේවා 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් සසර දුකින් අතමිදෙන්න ලැබේවා!නිදුක් නීරෝගීභානය ලැබේවා ! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @prabhaabeyrathna974
    @prabhaabeyrathna974 2 ปีที่แล้ว

    ගරු ස්වාමින්වහන්ස අද මගේ ජීවිතේ අලුත් උනා වගේ හැගීමක් දැනුනා හේතුව ඔබ වහන්සේගේ දේශනාවෙන් මට දැනුනා මගේ දැන නොදැන වූ අකුසල් වලින් නිදහස් වෙන්න වාසනාව ලැබුනා කියලා. මං ගොඩක් සතුටු වෙනවා මගේ අප්පච්චිගේ උපන්දිනය දවසේ මං අඩි 2 1/2 ක් උස පිළිම වහන්සේ නමක් අපේ පංසලට පූජා කරන්න ලබාදුන්නා
    මං ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගොඩක් ආසයි ඔබවහන්සේට ගොඩාක් පින් මේවගේ හොද ධර්ම දේශනා අහන්න සලස්වනවාට.
    මේ පිනෙන් ඔබවහන්සේට මතු බුදුන් දැක නිවන් දකින්නට හේතු වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangapuspakumara2367
    @surangapuspakumara2367 2 ปีที่แล้ว +7

    Ape hamuduruwo budu bawa labathwa sadu sadu sadu

  • @Danuka_Malinga
    @Danuka_Malinga 2 ปีที่แล้ว +71

    මේ ධර්මශ්‍රවණයෙන් මා විසින් ඇති කරගත්තාවු පිනෙන් නිවන් දක්නා තුරු දැන හෝ නොදැන කිසිඳු පාපයක් මා අතින් සිදුනොවේවා! කුසල් සිත්ම ඇතිවේවා!!!
    සාදුසාදුසාදු 🙏🌸🙏

  • @keepyou4449
    @keepyou4449 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +32

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 ปีที่แล้ว +1

    Garu pinwath hamuduruwane oba wahanseta theuwan saranai🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +46

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @malishkapraveen8141
    @malishkapraveen8141 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්ස මම අවුරුදු 19 ක පිරිමි ලමයෙක් ඔබවහන්සේගේ බන අහලා ගොඩක් දර්මයට ලැදි උනා ඒ ඔබවහන්සේගේ හින්දා ස්වාමීන් වහන්ස ........... මේ පින් බලයෙන් ඔබ වහන්නේ අපේක්ශික නිවනට ඉක්මනින් යාම හැකි වේවා 🙏🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +21

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා,,ඔබවහන්සේගේ සියලු දර්ම දේශනා හරිම පැහැදිලියි,අර්තවත්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumliyanage6162
    @kusumliyanage6162 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu mage namaskaraya වේවා theruwan saranai හාමුදුරුවනේ

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @SahaniSewwandi
    @SahaniSewwandi ปีที่แล้ว +1

    Uthum swamin wahanseta mage namaskaraya wewa sadhu..sadhu..sadhu...🙏🙏🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්සිදු වේවා පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලස්සනයි ධර්ම ර්මදේසනාව .සියලු සත්වයෝ සුවපත් වෙත්වා .අපගේ ගුරු දෙවිදුන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි නමෝබුද්දාය

  • @manojgunathilaka3270
    @manojgunathilaka3270 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ට ගොඩක් පින් මෙසේ බන දේශනා කරන එකට 🙏🙏🙏

  • @rasikarathnayaka1421
    @rasikarathnayaka1421 2 ปีที่แล้ว +2

    ඉපදීම නැති කිරීමට ඔබ වහන්සේට අවස්තාව ලැබේවා,තවත් ඉපදෙන ආත්මයකට පිං රැස් කිරීම කියන තෘශ්නාවෙන් මිදෙන බනක් අහන්න ආසයි

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath suwamen wahansa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @biyankaperera9478
    @biyankaperera9478 2 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝ පින් ලැබේ වා

  • @vineethavitharana5042
    @vineethavitharana5042 ปีที่แล้ว +1

    Saadhu!!!, Swameen wahanseta Neerogi sampath deergayu wewa! Suwapath wewa! Niwan sampath wewa!

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි. අපගේ
    ස්වාමීන් වහන්සේ ට.බුදුසරනයි. බුදුසරනයි සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sakuniabenayaka2481
    @sakuniabenayaka2481 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස අපිට ජිවිතේ පැහැදිලි කර දුන් පිනම ඔබ වහන්සේට නිවන් මග විවර වෙන්න හේතුම වේවා🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @GeethaSrilanka
    @GeethaSrilanka ปีที่แล้ว +1

    Budu,saranai,hamuduruwana,sadu,sadu,sadu

  • @amashanidilhara7313
    @amashanidilhara7313 2 ปีที่แล้ว +28

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබේවා!!! 🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸

  • @dasunigigange211
    @dasunigigange211 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ... ගොඩක් දේවල් ඔබ වහන්සේ පැහැදිලිව දේශනා කලා... ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

  • @manojgunathilaka3270
    @manojgunathilaka3270 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට ගොඩක් පින් මෙසේ බන දේශනා කරන එකට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +2

    මගේ ජීවිතය හොද පැත්තට වෙනස් කරගන්න ඔබ වහන්සේගේ ධර්මය මට මග පෙන්නුවෙමි ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 ปีที่แล้ว +8

    සාදු ! සාදු !! සාදු !!!.

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 2 ปีที่แล้ว +7

    Namo buddhaya!
    Pinvath swaminwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa.
    Me Gautama Budu sasunedima dharmavabodhaya wethwa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rathnamalikarunaratna7166
    @rathnamalikarunaratna7166 2 ปีที่แล้ว +29

    හිත නිවෙන්නේ සැනසෙන්නේ උතුම් බුදු බණ ඇසීමෙන් පමණයි🌷🌷🌷 .පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා !!!🙏🙏🙏.නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.!!!🙏🙏🙏තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @indraniferanando3117
      @indraniferanando3117 2 ปีที่แล้ว

      Hita nivuna garuswamin,wahanseta godak pin,sadu sadu sadu

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage ปีที่แล้ว +1

    මට 18ක් වෙනවා මම පුලුවන් වෙලාවට දේශනා අහනවා ඔබවහන්සේගෙ ඔබ වහන්සේට මේ පිනෙන් ඉක්මන් බවයකම නිවන් මාර්ගයේ යාමට හේතුවක් වේවා 🙏🙏

  • @kodagodakodagoda6223
    @kodagodakodagoda6223 2 ปีที่แล้ว +3

    Obawahanseta godaak pin...🙏 Loku suwaminwahansetada bohoo pin labewa! Theruwansaranai...!

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +11

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +20

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏
    🙏🙏 ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 සාධු....සාධු.....සාධු....🙏🙏🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 2 ปีที่แล้ว +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සමිමා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය ම වෙිවා🙏🙏🙏 සැදැහැ සිතින් මාද පිංඅනුමෝදම් වෙමි🙏🙏🙏 අනන්ත වු බුදුගුණ බලයෙන් සැම සිත් සුවපත් වේවා🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායු ලැබේවා🙏🙏🙏 තුණුරුවන් සරණයි🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +60

    මේ දවස්වල අපේ අයගේ තුන් දොරටම බ්‍රේක් නැතුව බුදු පිරිස හෑල්ලු කරන කාලයේ ඇසිය යුතුම ධර්ම දේශනාවක්..... පින්වත් ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏 .... හැදෙන අය හැදෙයි....අනිත් අය රැල්ලට අහුවෙලා භයානක සසරේ ගහගෙන යයි....😢

    • @nithyaharshani2408
      @nithyaharshani2408 2 ปีที่แล้ว +4

      Aniwarenma... obage kathawa sahathika aththa

    • @nithyaharshani2408
      @nithyaharshani2408 2 ปีที่แล้ว +2

      Aniwarenma... obage kathawa sahathika aththa

    • @hanswiseman
      @hanswiseman 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @vidanagewatta8002
      @vidanagewatta8002 2 ปีที่แล้ว +1

      M

    • @naandaperera8128
      @naandaperera8128 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු .හරීම වටිනවා ඔබවහන්සේට ඉතාමත් ඉක්මනින් නිවන් මග අවබෝධය වේවා .තෙරුවන් සරණයි .

  • @Niminikumari-t8r
    @Niminikumari-t8r ปีที่แล้ว +1

    Sadu sadu 🙏 ♥ Sadu Sadu Sadu 🙏

  • @Tharu_532
    @Tharu_532 11 หลายเดือนก่อน +1

    සාධු සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +4

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 2 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +19

    ධර්මය පමණක් දකින මනසකින් ඔබ වහන්සේ දෙසූ දහම ගැඹුරින් ශ්‍රවණය කරද්දි ගෞරවනීය ස්වාමිනවහන්ස ඔබ පා යුග වදින්නට ඇත්නම් . ඉන්නෙ දුර රටක නිසා සිතින් ඔබ වහන්සේ වන්දනා කරමි. සාදු සාදු සාදු.

  • @maladamayanthi1102
    @maladamayanthi1102 2 ปีที่แล้ว +3

    වටිනා දහම් කරුණු රැසක් පැහැදිලි කරදුන් අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 ปีที่แล้ว +19

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @lakmalhannadige7961
    @lakmalhannadige7961 2 ปีที่แล้ว +24

    බොහොම පින් ස්වාමින්වහන්සේලා ඇතුලු සියලුම දෙනාට,සාදු සාදු සාදු,තෙරුවන්සරනයි,නමෝ බුද්ධාය..

  • @siwhelayaproduction
    @siwhelayaproduction 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දීර්ඝායු අපේ හාමුදුරුවනේ !

  • @kanthiwithanapathirane7806
    @kanthiwithanapathirane7806 2 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු උතුම් shi සද්ධර්ම ය ට අපගේ නමස්කාර වේවා . තෙරුවන් සරණයි නමෝ බුද්ධය් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara5316 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාන අවබෝධය පිනිස මේ පින උපකාර වේවා

  • @ميراميرا-د6ت
    @ميراميرا-د6ت ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashikalakmali6624
    @hashikalakmali6624 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏.......

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu !!!

  • @ishanigayathri8349
    @ishanigayathri8349 2 ปีที่แล้ว +50

    පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාන අවබෝධය පිනිස මේ පින උපකාර වේවා🙏 ...

  • @anilprasanna82
    @anilprasanna82 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.

  • @maheshikasewwanndi3680
    @maheshikasewwanndi3680 2 ปีที่แล้ว +2

    Pinwath swaminwahanseta niduk nirogi suwaya lebewa thawa thawath Loka sathwayata Sri saddarmaya deshana kirimata. Oba wahanse deshana karana Sri saddarmaya sathyakmai. Budu Guna sathyai. Budu Guna sathyai. Budu Guna sathyai. Sadu.... Sadu.... Sadu...

  • @anurasrianurasrilalith2796
    @anurasrianurasrilalith2796 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu